#764

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • වෙල්ලස්ස ටීවී කියන්නේ. අමුතුම තාලේ නාලිකාවක් ඒ නාලිකාව බලන හැමෝටම...මනුස්සකම ඉතිරිලා යනවා....අපි අපේ රට උදව් කරමු ...

ความคิดเห็น • 3K

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +85

    බණ්ඩාර මහත්තයා කියන්නේ අපිට ගොඩාක් වටින දෙවිකෙනෙකුට බුදු කෙනෙකුට සමාන හා එතුමාට මම ගරු කරනවා කිසිම දවසක කිසිම කෙනෙකුගේ හිතක් රිදවන්න ඇති හිතක් පාර වන්න ඇති සරුව සාධාරණය ඉෂ්ඨ කරන කෙනෙක් බව නොබෝ කලක ඉදන් මම දන්නවා මට පුළුවන් නේ යුටුබ් එකට ගිහිල්ලා මේ වගේ මැසේජ් එකක් ලියන එක විතරයි මොකද මම ගොඩක් අහිංසකයි උදව් උපකාර කරන සියලුම දෙනාට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා වැඩි වැඩියෙන් ධනය ලැබේවා බණ්ඩාර මහත්තයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබගේ පවුල ඔබ නිරන්තරයෙන්ම දෙවියන්ට බුදුන්ට බාරයි සරණයි

    • @ghitamala2008
      @ghitamala2008 4 ปีที่แล้ว +2

      Bandara Sir.man hemadama keyanne.oya budu puthek degu gaman jaeyen jaya .budu saranai

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +1

      Para hataha me kenata mada gahana hati budusarani bandara malli

    • @lauxmiperera3317
      @lauxmiperera3317 4 ปีที่แล้ว

      aniwaryenma api nam deviyo vidihata thamai piliganne

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +59

    මහා සක්කිලි...අප්පිරියයි ...අපේම උන් අපේම අයට මඩ ගහනව...අනිවාර්යයෙන් ...බංඩාර සර් ඉදිරියටම යන්න....තෙරුවන් සරනයි ජේසූ පිහිටයි 🌹🌹🌹🌹

  • @Aspiration9
    @Aspiration9 3 ปีที่แล้ว +68

    කුහක වෙන්න එපා මහත්වරුනේ 🙏 එතුමාට කරගෙන යන්න දෙන්න 👍 මට පුළුවන් කාලෙක එතුමාට මමත් දෙනවා 🌹

    • @සවිදුපොඩි-ශ9හ
      @සවිදුපොඩි-ශ9හ 3 ปีที่แล้ว +2

      අනිවාරෙන් අයියේ මාත් කවදාහරි දවසක බංඩාර මාත්තයත් එක්ක එකතු වේලා ගෙයක් හදලා දෙනවා අම්මා පල් මම පුලුවන්තරම් උත්සහ කරනවා

  • @naturalbeauty6101
    @naturalbeauty6101 4 ปีที่แล้ว +87

    බණ්ඩාර අයියාට වචනයක් කියන උන්ගෙ කටවල්වල ගෙඩිදාල මැරෙන්න ඕනෙ . ඒ මනුස්සයා දෙවියෙක් එච්චරයි කියන්න තියෙන්නේ . තෙරුවන් සරණයි අපේ බණ්ඩාර අයියාට .
    රෙද්දෙ බැලුම්ගල හොයපල්ලකො මහ බැංකුව හොරාකාපු උන්ව තොපිලාට කොන්දක් තියෙනවා නම් අන්නේවා තමා ජාතික අපරාධය කියන්නේ . අපේ කාලෙ අපි දැක්ක උතුම් මනුස්සයෙක් තමා බණ්ඩාර අයියා .

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +31

    ජයවෙිවා වෙල්අස්ස TV කාර්ය මන්ඩලය,, බුදුසරණයි දෙවිපිහිටයි බංඩාර මහත්මයා ඔබතුමාට

  • @KumariKumari-kb5ge
    @KumariKumari-kb5ge 9 หลายเดือนก่อน +2

    අපේ එකාලාගෙ හැටියක්නෙ අනුන්ට ගරහන එකම බන්ඩාර මහත්තයෝ ,ඕවා ගනන් ගන්න එපා ඔබතුමා ට යෝද ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරනයි සියලුම දෙවි රැකවරනයි

  • @sujithkpdikara3690
    @sujithkpdikara3690 4 ปีที่แล้ว +54

    ඔබතුමා ගනන් ගන්න එපා ..බංඩාර මහත්තයාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ..බුදුසරණයි

  • @achinilakma2875
    @achinilakma2875 4 ปีที่แล้ว +76

    මේ හඩපට මගින් මට තේරෙන්නේ මේක බන්ඩාර මහතා සමග ඉරිසියාවට කරන ලද වැඩක් බව. නීතියට අනුව වැඩේ වෙනවනම් මේ රට දුප්පත් රටක් මෙච්චර ගැටලු තියන මිනිස්සුන් ඉන්න බෑ. බන්ඩාර මහතා මේ කරන කාර්යට බොහොම පින්. සැලෙන්න එපා.

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 4 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම මටත් එහෙම හිතෙනවා ......
      වැඩක් කරන කෙනෙකුට කරන්න නොදෙන ඊර්ෂ්‍යාකාරයො ......
      අපේ රටේ සමහර මිනිස්සුන්ට කවදාවත් හරියන්නේ නැත්තේ හිත් පුරාම ඔය ඊර්ෂ්‍යාව හින්දා නෙ......

    • @malaniwarana3454
      @malaniwarana3454 4 ปีที่แล้ว

      @@rathnayakekuruppu211 එකනම් සාතික ඇත්ත

    • @nethunadee2069
      @nethunadee2069 4 ปีที่แล้ว

      Aniwa

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 11 หลายเดือนก่อน +2

    තෙරැවන් සරණයි... දෙවිපිහිටයි.... පින්වත් බංඩාර. මැතිතැමනි ඔබතුමා ⁣මිනිසුන් අතර. සිටින. දෙවියෙක් ඔබතුමා සිතන. කියන. කරන. සියලුම. දේවල් ⁣ඉතා සත්භාවයෙන් කරන. නැති බැරි අය. ඇතිහැකි අය. බවට. පත්කරලිමට. දුකින් පෙලෙන. අසරණ. දිලිදු ජනතාවට. සිතට. සතැටක් ලබාදෙන. සත් කටයුතු වැඩ පිලිවෙලට. .අපහාස. කරන්න. තරමි පවුකාර. දුස්ඨ. මිනිසුන් අපඅතර. සිටිම. දුකක්
    පිංවත් බංඩාර. මැතිතැමනි කවුරැ මොනව. කිවත් ඔබතුමා යන. ගමන. ⁣ඉදිරියටම. යන්න. .යෝධබල. යෝධසක්තිය. ලැබෙිවා ජයවෙිවා.....🙏🙏🙏🙏❤️❤️❤️❤️
    තෙරැවන් සරණයි...

  • @jayamalishashikalani3592
    @jayamalishashikalani3592 4 ปีที่แล้ว +192

    බැලුමිගල උබලට උදවි කරන්න බැරි නමි උදවි කරන මනුස්සයන්ව හෙලා දකින්න විවෙිචනය කරන්න එපා..බන්ඩාර මහත්තයට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว +2

      Hoda wada kernakota ewa balana enna bare ayat ennawa mewage nugat menussu naaaaa apenam dakena vedahata mewa balagana enna bare kotasakut ennawa

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว

      Hoda de agaya kela utumai ape dakena vedehata bandara keyanne kantaraye yana otuwekuta deya bedak waneya

    • @damayanthihawpeliyanage9147
      @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว +2

      දළදා samedu pehetai වෙල්ලස්සේ seyalu denata

    • @jeenatharfa2592
      @jeenatharfa2592 3 ปีที่แล้ว

      me karana udau upakarawalata oyala hamotama alla dewiyange pihitai mahaththaya

    • @dinushimajayathilaka3872
      @dinushimajayathilaka3872 3 ปีที่แล้ว

      Ane maththayo irisiya nokara a maththayata mey wedakaragena yanna udaw karanna nikan idala paw puroganna apa a manussaya aththatama deviyek thamai bandara mahaththayata thisthunkotiyak deviyo rakadewa

  • @chammichammi2575
    @chammichammi2575 4 ปีที่แล้ว +73

    බණ්ඩාර sir ඇතුළු හැමෝටම යොද බල යොද ශක්තිය ලැබේවා බුදු සරණයි ඔයාලට

  • @Samsung-su3zy
    @Samsung-su3zy 3 ปีที่แล้ว +27

    බන්ඩාර මහත්තයා බල්ලො බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ ඔයාගේ ගමන ඔයා යන්න තිස්තුන් කෝටියක් දේවියන්ගේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ඔයාට ලැබේවා තෙරුවන් සරණයි

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +188

    බණ්ඩාර අය්යේ බල්ලෝ උඩු බුරන්නේ හඳ අල්ලන්න බැරි නිසා. ඔයාට දළඳා සමිදු පිහිටයි

    • @kandyshowss6616
      @kandyshowss6616 4 ปีที่แล้ว +1

      Okun udu biruwata kadu path wenna nenaaa bandaraa aiya yana pare yamuu nedaaa

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +9

      පයිය තියාගන අැට දෙකෙන් හුකන පකයලා බැලුමි ගම කියන්නේ තොපිට දෙයක් බලාගන ඉන්න බැ තොපිත් කරලා පෙන්නපන්කෝ

    • @vbbbfvbjkt3233
      @vbbbfvbjkt3233 4 ปีที่แล้ว +3

      ,ඇයි යකො මගේ වයසටම මම දැක්ක හොදම සමාජ සේවයක් කරන මේ බංඩාර මහතාට ඇයි යකො මේ තරම් හතුරො ජනතාවගේ කුස ගින්න නිවන්න ඉදිරිපත් විමද මේ මනුෂයය කරන වැරැද්ද තොපි වගේ බලු චරිත තොපි කරන්න නැති දේ ඒ මනුෂය කරන කොට තොපේ ඔලුව කැක්කුම ගත්තෙ යකො කරන කෙනෙකුට දේයක් කරන්න දිපියව් තොපි මහ තිරිසන්නු දැන්ද තොපි දැක්කේ මම නම් ඉතාගරැ කරනවා බංඩාර මහතාට ඒ මහතා දිරැ නොබලා මහන්සිය නොබලා කරන මේ මෙහෙවරට තොපිත් දිරිය දිපියව් අවජාතක හැත්ත බංඩාර මහතාට බුදුසරනයි

    • @නන්දනහේරන්
      @නන්දනහේරන් 4 ปีที่แล้ว +2

      බන්ඩර සර්ට දේවියක්ට වගේ සලකන මිනිස්සු ලංකාවි වැඩි විනෙවා. කොන්ද පනනැනි එඋන්ට පුකේ අමාරැව හැදිලා

    • @lalitakumari3550
      @lalitakumari3550 4 ปีที่แล้ว

      Sakkili ballo ape salli walin udaw karanawa ape lankawe adaranainta pakaya thho anunge huththawal hoyana keriya pafuwe hitapiya thoge amma gewal heduwada asarana minissunta

  • @rohinibandara195
    @rohinibandara195 4 ปีที่แล้ว +38

    මේවගේ රත්තරන් හදවතක් තියෙන මිනිසෙක් නොවේ ඔබ මේ මිහිපිට දුප්පතාට දෙවියෙකි.එක එකා කොච්චර බිරැවත් හැරිලවත් බලන්න එපා.උන් මොලයක් නැති හදවතක් නැති අමුනුස්සයෝ..බණ්ඩාර සර්ටත් කාර්ය මණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි සියලු දෙවි පිහිටයි

  • @LRyoutube-x6r
    @LRyoutube-x6r 9 หลายเดือนก่อน +3

    බුදු සරණයි බණ්ඩාර මහත්තයා බල්ලෙක් බිරැවට කන්දක් පහත් වෙන්නෙ නැහැ ඒ වගේම ඔබතුමා කරන වැඩකටයුතු සර්වප්පකාරයෙන් සාර්ථක වෙිවා කියලා පාර්ථනා කරනවා හදවතින්ම සුභ පතනවා

  • @සංජීවරණසිංහ-ච5ණ
    @සංජීවරණසිංහ-ච5ණ 4 ปีที่แล้ว +52

    නෙත් fm ගොඩක් ස්තූති
    මේ වැඩෙන් බන්ඩාර මහත්තය තවත් දයිරමත් උනා
    ඒ වගේම තවත් පිරිසක් ඔහුත් එක්ක අත්වැල් බැදගත්ත....

  • @sriyamaliekarunanayaka9216
    @sriyamaliekarunanayaka9216 4 ปีที่แล้ว +58

    අනේ තිරිසන් යකුනේ බංඩාර මහත්තයා දෙවියෙක් .තොපිට කරගන්න බැරි නිසා ඒ මනුස්සයට මඩ ගහන්න එපා .එතුමට තවතවත් ශක්තිය ලැබේවා .

  • @prasannasilvasilva5951
    @prasannasilvasilva5951 3 ปีที่แล้ว +2

    බන්ඩාර මහත්තයෝ, ඔබතුමා කරන්නෙ අති උතුම් සමාජ සත්කාරයකි. අපි ඔබට ආදරෙයි, බැලුම්ගල කරන්නෙ අනුන්ගේ පුකේ ඇගිලි ගහන . එක.උන් කාටද මඩ නොගැව්වෙ. අනික උන් කවදාද, කාටද,කොහෙදිද,කොතනද සමජසත්කාර කලේ.ඊර්ෂ්‍යාව ,ඊර්ෂ්‍යාව ,ඊර්ෂ්‍යාව ,, ඔබතුමාට මිහිපිට දෙවියෙකු සේ අපි සලකමු.ඔබතුමා යන්න ඔබතුමාගේ ගමන.බල්ලෝ බිරුවට බියනොවන්න උන්ට හපාකන්න දත් නැ
    ජයවේවා බුදුසරණයි

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +52

    මහ බැංකු මංකොල්ලය දකින් නැති පොන්න බැලුම්ගල හැත්ත හැදිගෑවිලා පල.

  • @සංජීවරණසිංහ-ච5ණ
    @සංජීවරණසිංහ-ච5ණ 4 ปีที่แล้ว +96

    මුන්ට මේව බලාගෙන ඉන්න බෑ
    ඉරිසියාව
    කුහක කම
    අනේ මුන්ට හරියනවනෙ නෙත් fm චැනල් එකත් එක්කම හැදිගෑවිලා යන්න කියල මමනම් කියන්නෙ.

    • @gayansampath9478
      @gayansampath9478 4 ปีที่แล้ว

      මමත් එසේම කියනව

    • @waninayekasrb9446
      @waninayekasrb9446 4 ปีที่แล้ว

      Pahadili eresiyawa kuhaka kama chittha athanma kiyanawanam

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v 9 หลายเดือนก่อน +7

    පලු ගහාට පොලු වදින්නේ ඔබ තුමාට සහා කාර්යමණ්ඩලයට නිදුක් නිරෝගී දිවියක් ලැබේ වා තෙරුවන් සරණයි ඒවාගේම උදව් කරන සියලුදෙනාට ගොඩාක් පින් ❤❤❤❤

  • @aruna4528
    @aruna4528 4 ปีที่แล้ว +46

    ගමන හරිනම් පාර පැහැදිලි නම් බුරන බල්ලො අදාලම නෑ බංඩාර අයියේ. ඔබ කරන දේවල අපි වරදක් දකින්නෙ නෑ බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්ට හාල් කිලෝවක් ඇරන් දෙන්න බැරි කටින් බතල හිටවන උන් ඕනේ තරම් උන් මේ සමාජයේ ඉන්නවා. ඔබේ ගමන ඔබ යන්න අපි කිසිම පැකිලීමක් නොමැතිව ඔබට සහය දෙන්න සූදානම් ඕනෑම මොහොතක. ඔබට තෙරුවන් සරණයි..!

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว +47

    ගල් මුල් එන්නේ ඵල ඇති රුකටලු. බංඩාර මහත්තයෝ ඔයාට තව තවත් දිරිය ශක්තිය ලැබේවා ඉදිරියටම යන්න. නිරන්තරයෙන් අපි ඔබ තුමාත් එක්ක ඉන්නේ .කිසි කෙනෙකුට ඔබව වට්ටන්න බෑ. ඔය විදිහට කළමණාකරනය කරලා පිලිවලට කරන නිසයි . හැමෝටම උදවු උපකාර කරගන යන්න පුලුවං වෙලා තියෙන්නෙ .බුදුසරණයි ඔබට.

    • @samithmadushan450
      @samithmadushan450 4 ปีที่แล้ว

      Oya ratada inne

    • @palithaariyadasa9604
      @palithaariyadasa9604 4 ปีที่แล้ว

      ඔබතුමාට වරනින අපි හොද දෙය කොරෝනකොට ඔහොමතම ඔය වගේ මනුස්සයෝ බුදුනි එන්න කලෙති හිටියලුනේ ඔබ තුමාට වරනින දළදා සමිදු දිටයි

    • @priyanthimallika1367
      @priyanthimallika1367 4 ปีที่แล้ว

      Dufpath manusayakuta phita wanawata badakarana ballane topi sinhalade lagga weyalla obata budu sarani

    • @hitzmobile628
      @hitzmobile628 3 ปีที่แล้ว

      Thoge ammata ballo hukala tho hedila thiyenne gon pakaya.deviyek vage manussayemuta balu katha kiyanna epa avajathaka heththa

    • @chandimasnadamali1418
      @chandimasnadamali1418 ปีที่แล้ว

      බල්ලො වුඩ බිරුවට කන්දක් පාහත් වෙන්නෑ බන්ඩාර මාමෙ

  • @kukwt8559
    @kukwt8559 4 ปีที่แล้ว +61

    ඔයා ගේ ශරීරය කූඩා උනත් මනුස්ස කම ගොඩක් තියෙනවා දුප්පතාගේ හිතවතා බුදුසරණ යි බංඩාර මහත්තයා

  • @chanakaranasingha1559
    @chanakaranasingha1559 4 ปีที่แล้ว +131

    බැලුමිිගල පකයෝ අනුන්ගේ හුත්තවල් හොයන්නැතුව පුලුවන්න උබල කරල පෙන්නපන් බන්ඩාර අයියේ බුදුසරණයි

    • @නන්දනහේරන්
      @නන්දනහේරන් 4 ปีที่แล้ว +4

      බැලුමි ගල නෙවෙියි.බලුගල.මෙිකේ කරන්නෙ බලු කැරිවලින් ජානක උන එඋන්.එකනෙ සාදාරන අහින්සක මිනිසුන්ගේ දුකට පිහිට වෙින අාසාමන්න මිනිසාට මෙිවගේ බලු වැඩ කරන්නෙ.මමන් මොණරාගල බන්ඩර සර් අැන්නටම හොද ක්නෙක් ඹය පුකේ අමාරැව හැදිලා නියන බලුකැරිවලින් ජානක උන එඋන් දේන්නා කැරි පෝන්නයේ දේන්නෙක්.උන්ගේ අමිමලාට හුකලා නියන්නේ පාර් ඉන්න ලෝන් හැලුන බල්ලෝ.එකනෙ සාදාර මනුස්සයාගේ බෙිල්ල මිරිකන්නේ.

    • @rattnapuredammakusalahimi6
      @rattnapuredammakusalahimi6 4 ปีที่แล้ว

      Me blumgala wage madya ayatana tahanam karanna kisima wadak nati akak hoda wada karanna kenekta wadak karanna dennaha kalakanni

    • @ranissk5771
      @ranissk5771 4 ปีที่แล้ว

      oya. lankawa. minessunga. hateyak. kauruhare. hoda. wadak. karanakota. akul. halanawa. ballo. biruwata. kadu. pat wanna. na. obatumaga. wada. kotasa. oba. tuma. karanawa. ersha. karayo. monawa. kiuwat. obA. tuma. karanna. davekank. waga. ahinsaka. minessunta. piheta. wana. aka. nawatwaznna. apa. edereyatama. yanna. budu saranae

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 4 ปีที่แล้ว +4

      සැ.ෙල්න්න.ඵපා.සර්.මමන්.ෙවල්ලස.ෙමානරාගල.❤❤❤

    • @chandraperera5111
      @chandraperera5111 4 ปีที่แล้ว +1

      Bandaraputhata.budusaranai

  • @swarnadealwis1231
    @swarnadealwis1231 4 ปีที่แล้ว +76

    ඔබතුමා කවදා හෝ අපේ රටේ රංඅකුරෙන් ලියවෙයි..ඒ තරම් සේවයක් මිනිසුන් වෙනුවෙන් දුක් විදගෙන යන හැටි පේනේ.🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      ෙහාද,වැඩක්කරනවා ඉටපුති,විරැද්දකටිටය,ඉන්නවා

  • @SubodhaDamayanthi
    @SubodhaDamayanthi 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ තුමා ඇතුළු කාරියමන්ඩලෙට 🙏

  • @dilmasherin2373
    @dilmasherin2373 4 ปีที่แล้ว +345

    රටවල්වල මිනිස්සු සල්ලි එවනවා නම් ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ට යහපතක් වෙනවානම් ඇයි මේ කොහෙවත් ඉන්න බල්ලො බුරන්නෙ?

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว +3

      Eirisiyawa

    • @ajanthabandara8078
      @ajanthabandara8078 4 ปีที่แล้ว +2

      Kuhaka kama.

    • @chandrajayasinghajayasingh4148
      @chandrajayasinghajayasingh4148 4 ปีที่แล้ว +4

      ඒකනේ මනුස්සයෙක් මොනව හරි කරනකොට බලන් ඉන්න බැරි අය ඒ බනුස්සයගෙ කැපකිරීමම මදිද

    • @swarnadealwis1231
      @swarnadealwis1231 4 ปีที่แล้ว +3

      ඔයාගෙ කතාව niymi...උන්ට රුදාව මොකද.?...

    • @nilanila4767
      @nilanila4767 4 ปีที่แล้ว +2

      Erisiyawa

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 4 ปีที่แล้ว +55

    බන්ඩාර මොන විදියට ඔබතුමාට ගැහුවත් අඩියක් පස්සට ගන්න එපා .නයට කහින කැලනි හිගන්නෝ ටිකක් .

  • @nisansalamadubashini5252
    @nisansalamadubashini5252 9 หลายเดือนก่อน +7

    මාමේ බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලුවා 😊ඒ නිසා ඔබ ඔබේ ගමන යන්න බුදු සරණයි 🙏 ඒ අහිංසක මිනිසුන්ගෙ හිත්වල සතුටම ඇති ඔබට ගමනක් යන්න.. වරදින්නෙ නෑ..☺️

  • @senakaperera2798
    @senakaperera2798 4 ปีที่แล้ว +45

    බණ්ඩාර මහත්තයා ඔයාගෙ ගමන ඔයා යන්න... වැඩක් කරගන්න බැරි අය ඔහොම තමයි.. අපි හැමෝම දන්නවා ඇත්ත මොකක්ද කියලා... ඔබටත් ඔබේ කාර්යය මණ්ඩලය ටත් බූදූ සරණයි...

  • @seelaganegoda9077
    @seelaganegoda9077 4 ปีที่แล้ว +50

    මමනම් හිතුවේ බැලුම්ගල හරිදේ හරියටම කරන චැනල් එකක් කියලා අපෝ ලැජ්ජයි අර අහිංසක මිනිසුන්ට කරන උදව්වත් නැති කරන්නයි හදන්නේ

  • @hemalathaidulana4509
    @hemalathaidulana4509 ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න ඔබ තුමාට ජයශ්‍රී ගම්බාර අප්පච්ච්ගේ පිහිටයි

  • @hemanthaperera9855
    @hemanthaperera9855 4 ปีที่แล้ว +34

    බණ්ඩාර මහත්තයා ඔබතුමා සැලෙන්නේ නැතුව vadakaragena යන්න . සුවපත් වේවා !!! අපිත් පුළුවන් හැටියට help කරන්නට හිතන්නේ .

  • @ndndhjhtjfj1581
    @ndndhjhtjfj1581 4 ปีที่แล้ว +45

    බන්ඩාරඅයියා යන්න ඉදිරියට බුදුසරනයි අංක එක වෙල්ලස්ස ටිවි එ්ක වෙනස් කරන්න කාටවත්බැ මමඑතරින්

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 หลายเดือนก่อน +1

    බඩගින්නට බඩ කට පිරෙන්න කන්න දී ඉන්න නිවහනක් දුන් පුතේ ඔබ දෙවියෙක්ම තමයි බුදු සරණයි ❤

  • @shanthish4416
    @shanthish4416 4 ปีที่แล้ว +18

    බංඩාර අයියා ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ සැප සම්පත් ඉතිරිලා සංචාරේ ගිහින් ජොලි කරලා නෙවෙයි.කන කෑම වේලවත් හරියට කා ගන්න වෙලාවක් නැතුව විවේකයක් නැතුව අනෙකාගේ දුක වේදනාව හොදින් හදුනන නිසයි.ඒ අයගෙ බලපොරොත්තු කදුලු මත ගලා හැලෙද්දි අලුත් බලාපොරොත්තුවක් ජීවිතයට අලුත් ආරම්භයක් දෙන්න බංඩාර අයිය වගේම පවුලේ හැමදෙනාමත් කාර්‍ය මණ්ඩලයත් ගොඩාක් ඇප කැප වෙලා වැඩ කටයුතු කරනවා.ඒ අයට රුකුලක් වෙන්න දුක හදුනන බොහෝ පිරිසක් එක් වී සිටිනවා.මේවා බලන් ඉන්න බැරි කුහක බැලුම්ගල ගල් ගහනව.රිදෙන්න රිදෙන්න හිත් ශක්තිමත් කරගෙන නව බලපොරොත්තු තව තවත් පොදි බැදගෙන කදුලු පිස දමන්න කඩුලු පනින ඔබ සැමට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ..ජේසු පිහිටයි .

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +23

    ඔවුන්ට පුලුවන්ද මේ වගේ දෙයක් කරන්න උන්ට පුලුවන් මඩ ගහන්න විතරයි ඔයාට බුදු සරණයි බංඩාර .සහෝදරයා .

  • @sanjeewansuperabeysekara782
    @sanjeewansuperabeysekara782 3 ปีที่แล้ว +11

    ඒ මඩ ප්‍රහාරයෙන් පෙන්නුම් කලේ සමස්තයක් වශයෙන් ඔවුන්ගේ අසාර්ථකත්වය සහ ඔබ තුමන්ගේ සාර්ථකත්වයයි.ඔබට ජය

  • @KasunPriyankara-uk9fp
    @KasunPriyankara-uk9fp 4 ปีที่แล้ว +14

    බණ්ඩාර දෙය්යෝ ඔබට සහ ඔබේ කාර්ය මන්ඩලයටත්. මෙවැනි පුන්‍ය කටයුතුවලට උදව් වන සියලුම දෙනාටත්. දළදා සමිඳු පිහිටයි

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +31

    බැලුම්ගල මේපාර කේසෙල්ගහකට කේටුවද කියල මටහිතෙනවා..බන්ඩාර බැලුම්ගල එහෙම ලේසියෙන් පරාජය බාරගන්නේ නැහැ ඒනිසා ඔබගේ නැතිවැරදි හෝ පොඩිඅඩුපාඩුවක් සොයාගැනිමට මේ දවස්වල වෙහෙසෙනවා ඇති.
    බන්ඩාර මොනගල් මුල් ඔබවෙත ආවත් යනගමන නවත්වන්න එපා ඔබසමග මහජනතාව ඉන්නවා...👏👏👏🙏🙏🙏🙏

    • @aminislam2729
      @aminislam2729 4 ปีที่แล้ว +2

      මුන් වගේ උන් නිසා තමා කිසිම කෙනෙක් මේ කරගෙන යන වැඩ නවතින්නේ.මේ වගේ උන් අද විතරක් නෙමේ එදා ත් හිටියා .

    • @නන්දනහේරන්
      @නන්දනහේරන් 4 ปีที่แล้ว +2

      නේන් එකේ පකයලා දැන දැනාත් මෙි උන්ගේ අමිමලාට හුකවා ගන්නේ

    • @kumarijm45
      @kumarijm45 4 ปีที่แล้ว +1

      Ana bola topi koitaram boruwata wadak na

  • @shandishandi8331
    @shandishandi8331 4 ปีที่แล้ว +22

    කවදාහෝ දවසක චන්දයක් ඉල්ලුවෝත් බන්ඩාරසර් ජනාදි පතිවෙනවාමයි සර්ටජයනිතයිමඩගහනයකෙක් ගහපුදෙන් සැලෙන්න ඒපාසර් හැමවිඩියෝඒහකම සර් නිර්දෝසයි ඔබසැමට බුදුන්ගෙසරනයි

  • @travelwithme7736
    @travelwithme7736 4 ปีที่แล้ว +90

    කරන්නෙත් නෑ කරන මනුස්සයෙක්ට කරන්න දෙන්නෙත් නෑ කාලකන්නි.. බැලුම්ගලට දිට්ටධම්වවේදනීය පල දෙන්න ඕන.

    • @fathifaru8720
      @fathifaru8720 3 ปีที่แล้ว +1

      ,mama müslim Athe Salli tiyenawanam mamt sahaya dakwanawa asarana ayakta pihita wenna

    • @susanthadharmathilaka4614
      @susanthadharmathilaka4614 3 ปีที่แล้ว

      I.v

    • @lakmalpradeep9875
      @lakmalpradeep9875 3 ปีที่แล้ว

      අනුන්ගෙ කුනු හොයන හැත්ත බන් මුන් හැමදාම උදේට කාගෙ හරි කුනු හොදන එක කරන්නෙ මුන් දෙන්න

  • @ishanrajapaksha9448
    @ishanrajapaksha9448 4 ปีที่แล้ว +39

    බාදක මැද දුවන ජිවිතය ලස්සනයි අයියේ❤️❤️

  • @khimansa6506
    @khimansa6506 2 ปีที่แล้ว +3

    බන්ඩාර මහත්තයෝ ඔබට සහ වෙල්ලස්ස නාලිකාවේ සියලුම දෙනාටම බුදුසරණයි ජයවේවා

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +15

    විදෙස් ගත අය තම කැමැත්තෙන්ම සල්ලි එවන්නෙ වෙන රටකට නෙමෙයි.. එයත් ලංකාවේ ම ආයොජනය වෙන්නෙ,...අනෙ අපෙ දුප්පත් ජනතාව ට,ඇල්පෙනෙත්තක දෙයක් ලැබෙනවානම් අපි ඒකෙන්ම කැමති යි,අපි රට ඉදන් දුක් වින්දත් මෙ බන්ඩාර මහත්තයා කරන දෙවල් බලලා සතුටින් ඉන්නවා...

  • @swarnakanthi4419
    @swarnakanthi4419 4 ปีที่แล้ว +17

    බැලූම්ගලට බෙල්ලෙ වැල දාගන්න හිතුනෙ නැත්නම් තමයි පුදුමෙ බුදුසරණයි බණ්ඩාර ඇතුලු කාර්‍යමණ්ඩලයට

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      අපේ රටේ.මුකුත් කරන්න බැරි.මිනිස්සු න්ට්.ඊර්ෂ්‍යාව හිත නවා.මොනවා වුනත්.එතුමා ගොඩක් දුප්පත් මිනිස්සු න්ට.පිහිට .වෙනවා.හැමොම එකතුවෙලා.එතුමා වගෙ.මිනිස්සු ට.පිහිට වෙන්න අපි මැරෙන මිනිස්සු

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว

      බංඩාර මහත්තයා ට බුදු සරණ යි දෙව්පිහිටයි

  • @reshmichamudhiqa4951
    @reshmichamudhiqa4951 3 ปีที่แล้ว +11

    දුප්පත් ජනතාවට සේවය කරන බංඩාර මහත්තයාට බනින උන්ට හෙනගහන්න ඔනි. ඔබ තුමාට බුදුසරනයි දෙවීපිටයි.

  • @a2z380
    @a2z380 4 ปีที่แล้ว +84

    ඌව වෙල්ලස්සේ අපේ සිංහල බුද්ධාගම කොල්ලෙක් කරන සමාජ සේවය කොරියාවේ වෙසෙන ලාංකික අපි අගය කරනවා

  • @සිතාරංජනීකුවේට්
    @සිතාරංජනීකුවේට් 4 ปีที่แล้ว +71

    බැලුම්ගල මෙච්චර කල් අසරණ මිනිසුන් ට මොනවාද කල උදවු මොනවාද ඔබලාකරලා තියෙන්නේ කරනමිනිහෙකුටවත් කරන්න ඉඩදෙන්න බංඩාර මහතාට බුදු සරනයි

    • @ranjithnewton7908
      @ranjithnewton7908 3 ปีที่แล้ว +3

      මහත්තයො පල ඇති රුකටනෙ ගල් ගහන්නෙ .බන්ඩාර මහත්තයා ඔයාගෙ ගමන යන්න .අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න ඔයාට ගොඩාක් පිං .බුරන බල්ලන්ට ඇතිවෙනකම් බුරන්න දෙන්න

    • @marieruth104
      @marieruth104 3 ปีที่แล้ว

      Badara sapa widinawa ahisaka minudsun pinkaraganna thawa ahinsaka. Ayage hadawathe wedanawa dakina aya nisa nsmuth bandara jiwathwenne dewiyange namayagannaeka waradi

    • @marieruth104
      @marieruth104 3 ปีที่แล้ว

      Ekayhaws atha anunge salliwali eya sapa widinna baha salli ewan ayayi badarakomads ewapariharanakrima hoyabalanaeka hodai

    • @marieruth104
      @marieruth104 3 ปีที่แล้ว

      Sirasa gam madda karanawa hoda de namuth bandarapingannawa ewasapawidinawa anunge mudal karande narakak newe namuth nomagayannaepa kysnne rajayak nane

    • @bmanurudda4115
      @bmanurudda4115 2 ปีที่แล้ว

      බුදු සරණයි ඔබතුමාට

  • @oaudika709
    @oaudika709 3 ปีที่แล้ว +1

    බංඩාරමහත්මයා ට බුදු සරනයි

  • @jayanthabandara4661
    @jayanthabandara4661 4 ปีที่แล้ว +15

    අපි හැමෝටම ඔයා කරන දේ හොඳට පේනවා බණ්ඩාර මහත්තයෝ..... ඔයා කරගෙන යන දේ දිගටම කරගෙන යන්න.... ඔයාව අගය කරන අය වැඩී කියල මතක තියාගන්න ඒ ඇති.... ඔයාට බුදු සරණයි.... සියළු දෙවි රැකවරණයි.....🙏🙏🙏🙏🙏💖💖💖💖

  • @cietajhons7036
    @cietajhons7036 4 ปีที่แล้ว +31

    සිංහල කොටසක් ඉන්නවා මේ වගේ 🐃🐃🐃🐃තණ කොල කණ උන් වැඩක්කරණමනුස්සෙයකුට කරන්න ඉඩ දීපල්ලා .

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +2

    ඕපදුප හොයන බැලුම්ගල .වෙල්ලස්සTV අධිපතිතුමාට දිර්ඝායුෂ ලැබේවා මේ කරන සමාජසත්කාරයට.

  • @kasunwickramage371
    @kasunwickramage371 4 ปีที่แล้ว +37

    බැලුම්ගල වැඩසටහන කෙරෙහි තිබූ විස්වාසය නැති උනා...මේ මහත්යට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  • @anuradhakodippili7067
    @anuradhakodippili7067 4 ปีที่แล้ว +63

    වැරදි කරන මිනිස්සු ගැන හෙව්වට කමක් නෑ.. එත් සමාජය ට යහපතක් කරන අයට උදව් කරනවා මුසක් උදව් කරන්න බැරිනම් එකට අකුල් හෙලන්නේ නැතුව ඉන්න... 🙏🙏

    • @ghitamala2008
      @ghitamala2008 4 ปีที่แล้ว

      Ethen oya prasna Dana une ai ? Bandara Sirta prasna danne.yako bandara Sir.budu puthek me wage ratak watena watena sampathakata Mada gahanna epa yako.meyata aseerwadayak weyalla. Budu saranai.bandara Sir.

  • @indikaranasingha1705
    @indikaranasingha1705 3 ปีที่แล้ว +8

    අයිය කවුරැ මොනව කිවුවත් ඔයා කරන වැඩ කවුරැවත් මේ ලංකාවෙ කරල නෑ ඔයාට තව තවත් රටේ ඉන්න අසරන මිනිසුන්ට උදව් කරන්න ශක්තිය ලැබේවා බුදුසරණයි.....

    • @gayanmadusanka2086
      @gayanmadusanka2086 ปีที่แล้ว

      ammapa oya nath balumagala karana ekaga 4n eka danta puluwanda.akata mata hoda 2 kiyanta tiyanawa.

  • @pushpakumara4440
    @pushpakumara4440 4 ปีที่แล้ว +11

    බැලුම්ගල අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව හිටිපල්ලා මියක් අදින්නෙ අත ලෙවකන්න නෙමෙ මම එතෙක් මෙතෙක් දෙශපාලකයෙ නොකල වැඩ මෙතුමා කරන් යනවා දැක්කා තොපි මොනවද කරලා තියෙන්නෙ ජනතාව වෙනුවෙන් බංඩාර මහත්තයා ඔබේ ගමන ඔබට යන්න බුදුසරණයි දෙවිපිහිටයි

  • @donaldgamage322
    @donaldgamage322 4 ปีที่แล้ว +88

    යකෝ මිනිහෙක් වැඩක් කරනකොට අකුල් හෙලන්න එපා රාජ්‍ය නිලධාරීන් වැඩ කරා නම් කොහොමද පකෝ දුප්පත් මිනිස්සු ඉන්නෙ

    • @kushanimadhubhashini3544
      @kushanimadhubhashini3544 4 ปีที่แล้ว +1

      Me belumgala kiyana programme eka ohomamai.😕 kawru hari honda deyak kaloth eka agaya karanawata wada karanne e manussayata pahara gahana eka.... mata penna beri programme eka thamai belumgala..😒

    • @danushkadanuwa7837
      @danushkadanuwa7837 3 ปีที่แล้ว +1

      Sira kathawa bn mamath awe oya tikama kiyanna ita kalin uba kiyala

    • @dineshpiyantha9697
      @dineshpiyantha9697 3 ปีที่แล้ว

      Sahathika aththa broo

  • @gamingw.s.p4337
    @gamingw.s.p4337 2 ปีที่แล้ว +6

    ඔබට සියලු දෙවියන්ගෙ පිහිට අරක්ශාව තියනවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @සදසාවිසදසාවි-ඳ2ඥ
    @සදසාවිසදසාවි-ඳ2ඥ 4 ปีที่แล้ว +21

    ඇත්තටම ලන්කාවෙි මිනිස්සු ගැන කල කිරේනවා බන්ඩාර අයියේ ඔයාට වැඩි වැඩියේන් ලැබෙිවා බුදු සරනයි

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว +20

    රජයෙන් කරනව නම් මේ අහින්සක මිනිස්සු මේ තරම් අසරන වෙලා ඉන්නවද කරන කෙනෙකුට කරන්න දෙන්නෙ නැහැ බන්ඩාර මහත්තයෝ ඔබතුමා කරගෙන යන දේ කරගෙන යන්න ඔබට යෝදබල සක්තිය ලැබේවා ❤❤❤❤

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +8

    බන්ඩාර අපේ අහංසකයන්ට ඔබ දේවතාවක්, ඒක කතා වෙන් කියල පෙන්නන්න බෑ ඒතරමිම උතුමි . මේ ලෝතලෙ නොපෙනෙන ආකර්ෂණය හැම මොහොතකම ඔබට ලැබේවා, අහසේ මල්වරැෂා වැහි වැසි වැටේවා ප්‍රාර්ථනය.

    • @ireshamadumali9106
      @ireshamadumali9106 2 ปีที่แล้ว

      Aiye oyawa siyalu deviwaru raka dewa oyawage uthum minisun taw thwath pahala weva

  • @chameerasampath9936
    @chameerasampath9936 4 ปีที่แล้ว +6

    නියමයි බංඩාර අයියේ..නෙත් fmඑකට දුන්නා කුඩු වෙන්න.. ඔබතුමා කරන් යන මේ උතුම් ක්‍රියාවට දලදා දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා..අප සියලුම ජනතාව සූදානම් ඔබ වෙනුවෙන් පෙල ගැහෙන්න.. නෙත් fm බැලුම්ගල උබලට කියන්නේ උබලට මේ කරගත්තාවු කරමය පඩිසන් දෙන එක දෙනවාමයි...බංඩාර මහත්මයෝ ඔබ කරගෙන යන්නාවු උදාරතර කර්තව්‍යයට ජාති ජාතිත් ඔබතුමාට පිං... සම්මා සම්බුදු සරනයි

  • @سالمالحربي-س2ع
    @سالمالحربي-س2ع 4 ปีที่แล้ว +42

    ලංකාවේ මින් පෙර කිසිම කෙනෙකු නොකල ලොකු සෙවයක්, මැදිහත් කරුවෙකු වශයෙන්,බන්ඩාර මහත්තයා කලෙ කරන්නෙ.....

    • @sithydd1qabdeen311
      @sithydd1qabdeen311 4 ปีที่แล้ว +1

      වෙසිගෙ පුතා ලට බලා ඉදලා ඉර්සියා හිතිල උන් අලුගුත්තෙරු වො නටන්නෙ උන් අවජාතක හිවලුන් උන්ට හෙන ගහපිය කලකන්නි උන්ට අසෙහ් කටු අනිනවා වගෙයි

    • @sithydd1qabdeen311
      @sithydd1qabdeen311 4 ปีที่แล้ว

      සෙලෙන්න එපා පුතෙ ඔයා කරන වෙඩ කරගෙන යන්න බුදු සරනඉ

  • @මල්ලිකාඅබේසිංහ
    @මල්ලිකාඅබේසිංහ 3 ปีที่แล้ว +5

    හොදක් කරන මිනිස්සුන් හට හැමදාම ලැබෙන්නෙ මඩ පහරවල් අපේ බංඩාර මහතාට මෙවනි හොද වැඩ කරන්න තව තවත් සක්තිය ලැබේවා කුවේට් සිට

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 4 ปีที่แล้ว +13

    අසරණ මිනිසුන්ට පිහිට වෙන ඔබ .අසරණ මිනිස්සුන්ගේ දුක දන්නා අපි .ඔබ සමග සැමදා එක් පුරුකක්සෙ බැඳී ඉන්නවා . අපි රට හිටියත් ඔබට ඒ ධෛර්යය ශක්තිය නිතරම ප්‍රාර්ථනා කරනවා . ජයවේවා බන්ඩාර අයියේ .

  • @jayawardhanaherath8975
    @jayawardhanaherath8975 4 ปีที่แล้ว +30

    බැලුම්ගලට දෙයියන්ගෙ පිහිටයි
    balumgala අසූචි ගොඩක් වුණා එකපාරම
    දිට්ඨධම්මවේදනීය කර්මය ට බැලුම්ගලට කවදාවත් පිටුපාන්න බැහැ
    බණ්ඩාර ඇතුළු සියලු ජය සිරි මා බෝ සමිදු ගේ පිහිටයි ආරක්ෂාවයි
    තෙරුවන් සරණයි

    • @HemaHema-nz9lc
      @HemaHema-nz9lc 4 ปีที่แล้ว

      badara puta budu saranai ballo biruwata kadu pat wanna naha

  • @ridmalsanjeewa9938
    @ridmalsanjeewa9938 2 ปีที่แล้ว +2

    මේ මනුස්සයට හිත රිදෙන්න වචනයක් හරි කිවුවොත් උන්ගේ කට කුනුවෙනවා.

  • @negambotv6085
    @negambotv6085 4 ปีที่แล้ว +32

    බැලුම් ගල පකයෝ හරි වැඩක් කරන කෙනාට ගරහන්න එපා.මීට වඩා හොයපන් ලංකාවේ කරන හා රජයේ කරන හොරකම්.

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ 4 ปีที่แล้ว +12

    බන්ඩාර මහතා අපේ ලොවට වැඩිය මිනිසෙකු නොව දෙවියෙකි 🌷🌷🌷🌷🌷♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @WasanaDoni
    @WasanaDoni 2 ปีที่แล้ว +5

    පල ඇති රුකටලු ගල් මුල් ගහන්නෙ..බාදක මැද උනත් කරගෙන යන වැඩේ ගොඩාක් වටිනවා..බුදු සරණයි පරිස්සමින් වැඩේ කරන් යන්න බණ්ඩාර අයියේ....🙏🙏🙏

  • @chanrani6626
    @chanrani6626 4 ปีที่แล้ว +24

    Net ඔබ ම්නිස්සුන්ට උදවු කරන්න බන්ඩර එක ඉතා හොඳ ට කරන්න පුළුවන් බන්ඩර ඔබ ට ජනතාව ඉන්න ව 👍👍👍👍👍

  • @ajithrohana4646
    @ajithrohana4646 4 ปีที่แล้ว +27

    අනිවාරෙන් බංඩාර අයියේ කවුරැ බිරැවත් ඔයාගේ ගමන යන්න .දලදා සමිදු පිහිටයි .. විදෙස් ගතව සිට මෙ උදාර මෙහෙවරට දයකවන ඔබට සියලු ⁣දෙවිපිහිටයි..

    • @priyanthapiyasili8474
      @priyanthapiyasili8474 ปีที่แล้ว

      අනේදෙව්යනේ ම්නිස්සූ හැම දේම කරන්නේ තමනුත් ජීවත් වෙන්න නිසා මේ මනුස්සය කාටත් පිහිට වෙන ගමන් තමා ඔහුත් ජීවත් ව්‍රනේ ඔයිට වැඩිය හොරු නැද්ද මේ රටේ අඩු ගානෙ නැති එකෙක්ට සමෘද්ධියවත් තියනවද ඒව හොයල ඒව හදල දුන්නනම් ඔයිට.වඩා උතුම් නේද මේ මිනිහ හන්ද ඒ ම්නිස්සූ වේලක් දෙකක් කලා හරි හිටිය ගෙයක් දොරක් ලැබුන ඒක මේ මනූස්සයගෙ රස්සාව අනික් උන්ට ඉතින් පාන්ද

  • @maheshikalakmali2676
    @maheshikalakmali2676 3 ปีที่แล้ว +31

    තොපිට ඉතින් පුළුවන් ඔච්චරයි බන්ඩාර මමා දෙයියෙක් මඩ ගහන්න එපා යකො

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 4 ปีที่แล้ว +19

    දුක්කමිකටලු විදවනඑක හැමදාම
    සැනසුම වුනේමබමයි පුත
    බන්ඩාර
    නිවසකසිහිනයකි මවුනට
    හැමදාම
    එයවිසදුවෙත් නුබමයි
    පුත බන්ඩාර
    ආයුරක්කන්තු ආවඩා
    ආයුබෝවෙිවා!!!!!!

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +14

    බණ්ඩාර තරහ ගන්න එපා !ඔබගේ ශාරීර සවුක්‍යට හොද නැහැ. බුදුන්ටත් ගල් පෙරලපු උන් හිටියනේ. බල්ලෝ උදුබුරුලනවා ඔබ කරන කියන දේවල් මුල ඉදලම අපි බලනවා. දුප්පත් මිනිස්සුන්ගේ දුක නිවලා ලැබෙන ආශිර්වාද ඇති ඔබ‍ට. අපේ සමහර සිංහලයාගේ හැටි ඔහොම තමයි. ඔබට බුදුසරණයි 🙏මම uk 🇱🇰🇬🇧

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +4

    අපේ රටේ සක්කිලි කාළකන්නි ඉන්නවා වැඩක් කරන්නේ නැහැ කරන්නත් බැහැ කරන මනුස්සයාට කරන්න දෙන්නෙත් නැහැ බණ්‌ඩාර මහතා රටට පහළ උනු දෙවියෙක් ඔබ තුමාටත් මුදල් අවශ්‍ය ය ජීටත්වෙන්න බණ්ඩාර මහත්තයෝ ඔබට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා

  • @damayanthianna131
    @damayanthianna131 4 ปีที่แล้ว +44

    මුං මෙ ගහන මඩ බන්ඩාර මහත්තයෝ මුංට බලන් ඉන්න බරිකම වැටෙන්න එපා

    • @anomapriyanthi4152
      @anomapriyanthi4152 4 ปีที่แล้ว

      oba.yana.maga.yanna.rajayata.karanna.bari.dsval.oba.karanava

  • @maleedesilva6061
    @maleedesilva6061 4 ปีที่แล้ว +31

    එකෙක් මොනව හරි හොද දෙයක් කරනකොට උගෙ කකුලෙන් අදින එක සමහරැන්ගෙ ජන්ම ගති නොසැලි ඉදිරියට යන්න

  • @DeepaniSwarnalatha-z3i
    @DeepaniSwarnalatha-z3i 9 หลายเดือนก่อน

    ඔබතුමා මේ රටට ජාතියට පහලවු අමිල මිණි පහණකි .රජයේ නිලධාරින්ට කරන්න නොහැකි බොහොමයක් ඔබතුමා මේ වන විට සිදුකර හමාරයි ඔබතුමාට ජයෙන් ජයම වේවා .

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว +27

    පල ඇති රුකටනෙගල්ගහන්නෙ.අපේ බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරලුවානෙ බංඩාර හැමදාම කියනවා මෙමගේසල්ලිනෙවෙයිකියලා එ වචනටිකමඇතිනෙ

    • @احمدراشد-ظ1و
      @احمدراشد-ظ1و 4 ปีที่แล้ว

      Ane thopita lagga na a bandara kocchara hoda kenenkda ubalata balan Inna ba sakkili beth balumgala amaruida balan Inna a bandara sir hoda kenek

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 4 ปีที่แล้ว +19

    බණ්ඩාර අයියා සදුන් ගහක් වගේ ගහන්න ගහන්න සුවද හමනවා. බණ්ඩාර අයියා තවත් ප්‍රසිද්ද වෙනවා මිනිස්සු ආදරේ කරවී. ගූ කන බල්ලෝ උඩු බුරලනවා. බුදු හාමුදුරුවන්ටත් හතුරෝ හිටියනේ ඉතින් ඔයාට නෙත්නම් තමයි පුදුම වෙන්න ඕන.

  • @LassanaLankaProperty
    @LassanaLankaProperty ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා wellassa ටීවී බැලුම්ගල කියන්නේ උන්ට මොකක් හරි වැඩසටහනක් කරන්න ඕනවට කාගේ හරි දෙයක් හාර අවුස්සන එක

  • @prabathchandika6317
    @prabathchandika6317 4 ปีที่แล้ว +31

    අයියා සැලෙන්නේ නැතුව ඉස්සරහට වැඩ කරන්න මමත් ඔයාට උදව් කරනවා අනිවාර්යයෙන්

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +14

    ඔයාට බුදු සරනයි පුතේ දුක් වෙන්න එපා ඔබව විශ්ව ය රැක දෙනවා බුදු සරනයි බංඩාර පුතේ

  • @oaudika709
    @oaudika709 3 ปีที่แล้ว +3

    බංඩාරමහත්මයා හැම දේම නිරවුල්ව කරගෙන යන්න බුදු සරනයි

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 ปีที่แล้ว +13

    සැලෙන්න එපා බංඩාර මහත්මා...ඔහොම යං.ජයවේවා ...තෙරුවන් සරණයි ඔබ තුමාට...

  • @takshilarathnayaka579
    @takshilarathnayaka579 4 ปีที่แล้ว +13

    අපි ආසාවෙන් බලන්නෙ..බන්ඩාර මහත්තයා ගෙ..අවන්ක වැඩ ඇත්තටම මන් නම් අඩනවා...බැලුම් ගලට ජෙලස් ඇති ..එයාල ට.කරන්න දෙන්න

  • @anilthilanka2382
    @anilthilanka2382 4 ปีที่แล้ว +18

    බැලුම් ගල කොන්ද පන නැති පකයිල උබල..වෙල්ලස්ස මනුස්සකම දන්නව බල්ලො.

  • @bandarasamarasinghe8866
    @bandarasamarasinghe8866 4 ปีที่แล้ว +88

    අසූචි බැලුම් ගල. ඊර්ෂ්‍යාව බබලනව. උබල ගැන පැහැදීමක් හිතේ තිබුනා. දැන් නම් තොපි අසූචි වලටත් අන්තයි

    • @dilmiya2762
      @dilmiya2762 3 ปีที่แล้ว

      බණ්ඩාර sir oyata budu saranai

  • @susilkodtuwakku7383
    @susilkodtuwakku7383 4 ปีที่แล้ว +37

    බන්ඩාර මහත්තයා ඔයාගේ ගමන ඔයා යන්න ඔයාට කවදාවත් වරදින්නේ නැ ඒවගේ දෙවල් බලන්න බැරි අය තමයි මඩ ගහන්නෙ

  • @gamageajantha2097
    @gamageajantha2097 2 ปีที่แล้ว +8

    බන්ඩාර මහතාට තෙරුවන් සරණයි 🙏🙏

  • @dammikakisani9148
    @dammikakisani9148 4 ปีที่แล้ว +59

    තොපි වගේ කොටියක් අවත් බන්ඩාර අයියාව වට්ටන්න බැ එ දේවියන්ගේ දායාදයක්

    • @pathminita5423
      @pathminita5423 3 ปีที่แล้ว

      Kara unta hoda de කරන්න dipalla buranna epa.ape දුප්පත් එවුන්ට e උදව් කරන්නේ .දේශපාලුවෝ කරනවාද .

  • @chathuravlogs4721
    @chathuravlogs4721 4 ปีที่แล้ว +42

    රජයෙ ඉන්නෙ හොරා කන පර හැත්ත ඔබතුමා මේව තවතවත් කරගෙන යන්න.

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว +1

      අනිවර්යෙන්ම

  • @nethmimadushika4581
    @nethmimadushika4581 3 ปีที่แล้ว +10

    පල ඇති ගස්වලටලු ගල් පොලු වදින්නෙ..තව තවත් ඉදිරියට යන්න සක්තිය ලැබේවා.. දෙවි පිහිටයි බන්ඩාර සර්

  • @damayanthianna131
    @damayanthianna131 4 ปีที่แล้ว +28

    මෙ මනුස්සයන්ට කරනදෙ අපි අගෙ කරනවා පඩුවෙ ඉදපල්ලා

  • @userj5286
    @userj5286 4 ปีที่แล้ว +15

    ඇත්තටම බණ්ඩාර කියන්නේ දෙවියෙක් තමා දෙවියෙක් තමා දෙවියෙක් තමා දෙවියෙක් තමා එයා නම් මේ ලෝකෙ මනුස්ස වෙසෙන ආපු දෙවියෙක්

  • @piyalpriyadarshana6605
    @piyalpriyadarshana6605 2 ปีที่แล้ว +1

    බුදු සරණයි මහත්තයා ඔබ තුමාට ගොඩාක් පින්

  • @සංජීවරණසිංහ-ච5ණ
    @සංජීවරණසිංහ-ච5ණ 4 ปีที่แล้ว +12

    සුපිරි සුපිරි ..
    උන්ට තේරුම් ගන්න පුලුවන්න විදිහට වැඩේ කලා..