එදා ඇත්තටම වෙච්ච ගොඩක් දේවල් මම ලෝකයට කිව්වේ නෑ | Soviet Astronaut Breaks Silence

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 147

  • @madushamalshan3390
    @madushamalshan3390 8 หลายเดือนก่อน +90

    අද මේ තරම් space projects දියුණු උනා නම් උනේ මේ මියගිය අයට පිං සිද්දවෙන්න කියලා ❤ එයාලට respect කරන්න ඕන හැමදාම 😊

    • @hashankpp5577
      @hashankpp5577 8 หลายเดือนก่อน

      Ane hukahan 😆

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 17 วันที่ผ่านมา

      ​@@hashankpp5577යුක්‍රේනෙ කාරයො 😂

  • @sumilism
    @sumilism 8 หลายเดือนก่อน +34

    ඇමරිකන් කාරයෝ ජපානේට පරමාණු බොම්බ දාලා,වියට් නාමේට අහින්සක. මිනිස්සුන්ට කෙමිකල් ගහලා ලක්ශ ගනන් මරලා රුසියාවේ ගගනගාමියෝ මැරුන ගාන හොයන්නේ හරියට සුදනෝ වගේ😂

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 8 หลายเดือนก่อน +6

      🤣👍 එකගයි. මොකද ඒ ගගනගාමියො ගොඩක් අය තමන්ගෙ ජීවිතේ උනත් රට වෙනුවෙන් දෙන්න කැමැත්තෙන් හිටියෙ. තව ඕකට කොළොම්බියාවෙන් පැනමාව වෙන් කිරීම, යුගොස්ලෝවියාව බිද වැට්ටවීම, යුක්‍රේනට ලණු දීම වගේ ඒව එකතු වෙන්න ඕනෙ.

  • @ydbox5943
    @ydbox5943 8 หลายเดือนก่อน +20

    වෙන රට වල බලධාරීන් තමන්ගෙ අඩු පාඩු , අතපසුවීම් වහගන්න බලය පාවිච්චි කරද්දි . අපේ රටේ උන් බලය පාවිච්චි කරන්නෙ හොරකන් ටිකයි , තක්කඩි වැඩ ටිකයි වහගන්න . බැලූ බැල්මට දෙකම එකයිනෙ කියල හිතුනට , අහසයි පොලවයි වගේ වෙනස් තත්ව දෙකක් .

  • @SaumyaPerera-sc2zc
    @SaumyaPerera-sc2zc 8 หลายเดือนก่อน +5

    පව්..කොච්චර මොළ කාරයින් ටිකක් ද අත්හදා බැලීම නිසා මියගිහින් තියෙන්නේ ...ඔය තමයි මොලේ වෙහෙසවන්න පුලුවන් අය ධර්මය අවබෝධ කර ගෙන සෝවාන් වත් වෙන්න තිබුනා උත්සාහ කලා නම්...දැන් ඇති වෙන ග්‍රහ ලෝකෙක ඉපදිලා සමහර විට

  • @Hiruwa252
    @Hiruwa252 8 หลายเดือนก่อน +12

    *_අදත් මරු aiye ww2 video gennako thava_*

  • @Dercsshyer3451
    @Dercsshyer3451 8 หลายเดือนก่อน +16

    සීතල යුද්ධය තාම තිබ්බ නම් ලෝකයේ අද තියන තාක්ෂණය හිතාගන්න බැරි level එකක තියෙන්න තිබ්බ නේද

    • @kmh1512
      @kmh1512 8 หลายเดือนก่อน +2

      තාම තියෙනවා

    • @mrme7554
      @mrme7554 8 หลายเดือนก่อน

      දැනටත් තියෙනවා

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน

      සිතලයුද්දෙ කාලෙ ගොලීය උනුසුමක් කෑ. ඒක නැතිඋනාටපස්සෙ ලෝකෙ රත්වෙන්න,දේශගුණ වෙනස්වෙන්න පටන්ගත්තෙ.

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน

      @Unexpected_World. සීතලයුද්දෙකාලේ රත්වෙන්න කැමතිනෑ,කවුරුත් කූල්එකේ හිටියෙ. ඒකාලේ හුඟක් ගෙදරට විතරයි චංඩිකං. දැංකටිටිය බාගෙට එලි බැහැල.

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน

      @Unexpected_World. තේරෙන්නෙ නැතිනං කටවහගනිං.

  • @rashmiushenimejala6722
    @rashmiushenimejala6722 8 หลายเดือนก่อน +16

    1:32 😂 ඇමරිකාවෙ උන් එහෙම කියයි. ඒත් හදේ මුල්ම SOFT LAND එක කරෙත් සෝවියට් සමූහාණ්ඩුව. 5:42 😹😹 ඒ මොන බම්බුවකටද?? උන්ට මෙහෙම කියන්න පුලුවන්නෙ. අභ්‍යාවකාශයට ගියා. ගොඩබෑමේදී අනතුරකින් මැරුණා කියලා. උන්ට TRACKද ඔච්චරම. ඔච්චර හදිස්සි උනෙත් ඇමරිකාව මුලින් මිනිහෙක් යවන හින්දනෙ. ඇත්තම කතාව ඕව උඹල හොයාගන්නෙත් ඇමරිකන් උන් දාපු ඒවගෙන්. උඹල ඒවා Translateකරලා මෙහෙම දානවා. ඕක උඹලා යූරි ගගාරින්ගෙන් ඇහුවෙවත් ඌ උඹලට කිව්වෙවත් නෑනෙ. ඇමරිකාව වියට්නාම යුද්ධෙදි කරපු දූෂණත් ලස්සනට චිත්‍රපටවලින් වැහුවා. කවුද දන්නෙ ඔය කියන විදිහට මිනිස්සු කීයක් හදට පා තබන්න කලින් මැරුණද කියලා. අනේ යකෝ වාර්තාව අභ්‍යාවකාශයට සාර්ථකව යන එක. නැතුව එද්දි මැරෙන එකෙන් වාර්තාවට හානි වෙන්නෑ. උනත් මොකෝ ඒකෙන් උන් පියවරක් ඉස්සරහට ගියා වෙනවනෙ. අනික මේකයි වැරදුණු ඒව ගැන මොකෙක්වත් කියකිය යන්නෑනෙ. ඕන උන් හොයාගන්න ඔනෙ. 7:42 වැරදුණු ඒව හංගන්න ඕනෙනම් මොන මගුලටද නම්බුනාම දුන්නෙ.

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 8 หลายเดือนก่อน +6

    Thank you very much for enriching my knowledge with such useful information like this. I always appreciate your courageous voice, please, keep up your great service!

  • @Elfutin
    @Elfutin 8 หลายเดือนก่อน +14

    Germany ය 2 වන ලෝඅ යුද්දෙ දින්නනම් හෝ යුද්දයක් තිබ්බෙ නැත්තම් මුලින් Germany ය Space, හදට යන්නෙ👍❤️

    • @xvenomyt92
      @xvenomyt92 8 หลายเดือนก่อน +2

      උන් හදට නෙවේ වෙන පෘතුවියකටත් ගිහින් මේ වෙනකොට

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 8 หลายเดือนก่อน

      2වන ලෝක යුද්ධෙ අනිවාර්යයෙන් ජර්මනිය දිනනවා තව ටිකක් ඉවසලා උපක්‍රමිකව පසු බැස්සනම්.

  • @amssbandara4696
    @amssbandara4696 8 หลายเดือนก่อน +5

    මේ vedio එක වැදගත් වන්නේ ටික දෙනෙකුට පමණයි.

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +7

    😂නිල් මාමා හදට ගියේ නෑ.
    😂එක චිත්‍රපටියක් විතරයි.

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 8 หลายเดือนก่อน +1

      😹😹 හොද දුරේක්ෂයක් තියෙනවනම් උඹට පෝය දවසක වගේ ඇපලෝ මෙහෙයුම්වල අතඇරල ආපු දේවල් බලාගන්න පුළුවන්. නීල් ආම්ස්ට්‍රෝන්ග්ට අමතරව මිනිස්සු 16ක් හදට ගිහින් තියෙනවා.

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน +3

      @@rashmiushenimejala6722
      😂පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්🎶
      😂ගී හඩින් කියන පෙම් කතාව ආසාගෙන වරෙව්🎶
      නීල් මාමාගේ.......
      චිත්‍ර පටිය බලාගෙන වරෙව්😆

    • @mrme7554
      @mrme7554 8 หลายเดือนก่อน

      ​@@sumithnandana-hl9zq😅😅

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 8 หลายเดือนก่อน

      @@mrme7554
      😃ඕයැයි චිත්‍රපටිය බැලුවා ද?

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 8 หลายเดือนก่อน

      @@sumithnandana-hl9zq මම කියනවට බලපන් උඹට පුලුවන්නම්. හොද තත්ත්වය දුරේක්ෂයක් 25,000ක් විතර මීට අවුරුදු 2කට විතර කලින්.

  • @n.n.8402
    @n.n.8402 8 หลายเดือนก่อน +18

    ලයිකා නම් බැල්ල. 😢

    • @user-jv2up8iy4q
      @user-jv2up8iy4q 8 หลายเดือนก่อน +1

      අපේ ඉස්කෝලේ අපේ පන්තියෙ හිටියා "ළහිරු" කියලා කොල්ලෙක්..අපු ඌට දාපු PET name එක ලයිකා බැල්ලී...ඌ කෙලින්ම ගඩොල් භාග,ගල් මුල් වලින් අපිට ප්‍රතිචාර දක්වන්නේ.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤✌✌✌✌✌✌✌

  • @galiver9360
    @galiver9360 8 หลายเดือนก่อน +18

    බහුතරයක් හිතන් ඉන්නෙ රුසියානුවෝ කියන්නේ මානව හිතවාදී ජාතියක් කියල..සෝවියට් යුගයේ සිද්ධ උන කේදාන්ත ගැන හොයලා බැලුවොත් උන්ගේ මානව හිතවාදී කම මොනවගේද කියලා දැනගන්න පුළුවන්..ජීවිතවලට වටිනාකමක් දෙන ජාතියක් නෙමෙයි..දරදඬු ප්‍රතිපත්ති තියෙන ජාතියක්..ඒ ගතිගුණ තමා පුටින්ටත් තියෙන්නෙ..

    • @fastmovieguide
      @fastmovieguide 8 หลายเดือนก่อน +6

      අමෙරිකාවත් ඔය වගේම තමයි මොකද ඇමෙරිකාවට විරුද්දව ප්‍රසිද්දියේ කතා කරන මිනිස්සුන්ව අමු අමුවේ මරනවා ඇමෙරිකාව විතරක් නෙමේ හැම ප්‍රභල රටක්ම ඔය වගේ තමයි තම රටේ වැරදි වහනවා වියට්නාම් යුද්දේ ඇමෙරිකානු හමුදා කරපු දේවල් අහිංසක මිනිස්සුන්ට අමු අමුවේ දුෂණය කරපුව ඒවා ඒගොල්ලොන්ගේ film industry එකෙන් වහල දානවා සහ වහල දාල තියනවා ඇති තරම් හොයල බැලුවොත්

    • @galiver9360
      @galiver9360 8 หลายเดือนก่อน

      @@fastmovieguide ඇමරිකාව එහෙම කරපු හින්ද රුසියාව එහෙම කළාට කමක් නෑ කියලා උබ කියන්නේ..උබල වගේ මී හරක් විධියට හිතන පොල් බූරුවෝ හින්ද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ..එකෙක් කරපු වැරැද්දක් කිව්වොත් අනිත් ඒවුන් කරපුව ගැන කියවල තමන් කැමති එකාගේ වැරදි යටගහනව..ඉතිහාසේ පුරාම ඔය තියරිය දාගෙන හැමදාම එකම කල්ලි දෙකකට මාරුවෙන් මාරුවට බලේ දිදී රට අද තියෙන තත්වෙට ගෙනාවෙ..උබටත් ඒ ජානම තියෙනව..කලින් හිටපු එවූන් කළ හින්ද තමන් වහල්කම් කරන එකා කළාට කමක් නෑ කියල හිතන උබල වගේ මී හරක් නැති කාලෙක ලංකාව දියුණු වෙයි..

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 8 หลายเดือนก่อน +3

      Americava අදටත් ehwmai

    • @mrme7554
      @mrme7554 8 หลายเดือนก่อน

      ​@@fastmovieguideOw eka atta

    • @Zelenskywomb
      @Zelenskywomb 8 หลายเดือนก่อน +3

      USA KIYANNETH EHEMA THAMA KOLLO IRAK WALA UN KRPU MASS DESTRUCTION EKA gana ahla thiynwda uba ??

  • @arunasarathchandra7199
    @arunasarathchandra7199 7 หลายเดือนก่อน +7

    රුසියාවට (පුටින්ට) ජයවේවා !

  • @aloneshorts1037
    @aloneshorts1037 8 หลายเดือนก่อน +1

    අර රේඩියෝ පණිවිඩ හොරෙන් අහන් ඉඳපු ඉතාලි සහෝදරයො දෙන්න ගැන සම්පූර්ණය විස්තරයක් ඕනි ❤

  • @heshansankalpa4445
    @heshansankalpa4445 8 หลายเดือนก่อน +2

    Whatsapp ගැන whatsapp හි features ගැන අලුත් වීඩියෝ එකක් ඕන❤❤කලින් වීඩියෝ දෙක වගේම

  • @black_cat898
    @black_cat898 8 หลายเดือนก่อน +3

    කුර්දිස්තානෙ ගැන video එකක් කරන්නකො.❤

  • @xvenomyt92
    @xvenomyt92 8 หลายเดือนก่อน +5

    දන්න එකෙක් කියපන්කො වැ_ල් බැලුවම දැන් රිමාන්ඩ් කරනවද? 🤐 එහෙම කතාවක් යනවා ඒක ඇත්තද? 🤐

    • @user-zz2il9gk9g
      @user-zz2il9gk9g 8 หลายเดือนก่อน +1

      Ow oww😂

    • @mrme7554
      @mrme7554 8 หลายเดือนก่อน

      ​@@user-zz2il9gk9gMokkda e seen eka ?

    • @chamilasachintha488
      @chamilasachintha488 8 หลายเดือนก่อน

      නෑ බන්.. ෆෝන් එකේ තිබ්බට අවුලක් නෑ... ශෙයාර් කරොත් නඩු...

  • @Oz-22
    @Oz-22 8 หลายเดือนก่อน +5

    ආසම මාතෘකාවක් !!

    • @resh_r.r
      @resh_r.r 8 หลายเดือนก่อน +1

      ඇත්ත..😌

  • @amssbandara4696
    @amssbandara4696 8 หลายเดือนก่อน +6

    ඇත්තටම යූරි ගගාරින් මොනවද කියුවේ? 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Dinuja358
    @Dinuja358 8 หลายเดือนก่อน +5

    බොරු වෙන්න පුලුවන් ඇත්ත කියන්න බෑ

  • @BuddikaNishantha-wi4tc
    @BuddikaNishantha-wi4tc 8 หลายเดือนก่อน +4

    Budu dahama igenagannna tikak kawadawath hoyannnne ova gena..... sakvala koti laksha ganan thiye😅😅😅 ova kavaddda hoyannne😊😊😊😊 pisssi විද්‍යාව

  • @user-zz2il9gk9g
    @user-zz2il9gk9g 8 หลายเดือนก่อน +1

    Space ekata gihin aawama wayasa kalaye wenasa nisa aduwena eka gena video ekak karanna. Pothaka kiyewwa.🤔

  • @amilashanuka86
    @amilashanuka86 8 หลายเดือนก่อน +3

    ඇමරිකාව අභ්‍යාවකාශය ජයගන්න උත්සාහ කරලා අසාර්ථ්ක උන ඒවා නැද්ද 😂😂

  • @Elfutin
    @Elfutin 8 หลายเดือนก่อน +9

    රුසියාවට හදට යනයක්වත් ගොඩබාන්න බෑ🤣🤣.කඩන් වැටුනා😂😂
    Soviet union එක වගේ නෙව දැන්👍

    • @sltech9403
      @sltech9403 8 หลายเดือนก่อน +3

      Soviet union එකේ ප්‍රධාන රට රුසියාව.රුසියාව ඇරුනම සෝවියට union එක කැඩුනට පස්සේ ඒකේ හිටපු වෙන එක රටකටවත් අභ්‍යවකාශ යානයක් යවන්න පුලුවන් උනාද?😂😂😂එලෝන් මස්ක්ගේ space x project එක පටන් ගන්නකම් ඇමරිකන් අභ්‍යවකාශගාමියොත් අභ්‍යවකාශයට ගියේ රුසියානු රොකට් වල😂😂

    • @Californianboy476
      @Californianboy476 8 หลายเดือนก่อน +4

      ​@@sltech9403ඇයි උබ ඇස් දෙකෙන් දැක්කද එක . යකො සොවියට්කාරයො එක්ක ගෙම ඉල්ලපු ඇමරිකාවට ඔච්චරම රොකට් එකක් තිබ්බෙ නැද්ද යකො. යකො රොකට් තිබ්බ හින්දාතමයි අරුන් එක්ක ගෙම ඉල්ලුවෙ . බුරුවා.😂😂

    • @sltech9403
      @sltech9403 8 หลายเดือนก่อน +4

      @@Californianboy476 අනේ ඇමරිකන් වහල් බූරුවෝ තප්පුලන්නේ නැතුව පොඩ්ඩක් හොයලා බලපන් ගොනා😂😂colombia shuttle එක පුපුරලා ගියාට පස්සේ වැඩිපුරම රුසියානු රොකට් පාවිච්චි කරලා තමයි නාසා එක අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙ මෙහෙයුම් වලට ගියේ😂😂

    • @PoorToiletlessPalestinians
      @PoorToiletlessPalestinians 8 หลายเดือนก่อน

      ​@@sltech9403රුසයාව අයින් වෙනව නේඩ් ISS එකෙන්😂😂

    • @dexterff8743
      @dexterff8743 8 หลายเดือนก่อน +1

      ​@@Californianboy476මාත් ඔය පැත්තක් ගන්නේ නැ හැබැයි අරු කියපු කතා ඇත්ත 😅ඉලොන් මස්ක් පවා රුසියාවෙන් රොකට් ඉල්ලා තිබ්බා මුල් කාලේ 😅

  • @Elfutin
    @Elfutin 8 หลายเดือนก่อน +7

    රුසියාව නෙවෙ මෝඩයො Soviet union එක/😂👍(USSR)
    United Socialist soviet republics

    • @lionsgeek
      @lionsgeek 8 หลายเดือนก่อน +1

      දෙකේ වෙනසක් නැ යකෝ රුසියාවෙන් යැපෙන්න අනිත් රටවල් සංවිධානගත් වුනා විතරයි 😂 ඒක සංගමය කිව්වෙ 😂 සෝවියට් කියන්නෙ රුසියාවට 😂💔

    • @Elfutin
      @Elfutin 8 หลายเดือนก่อน

      @@lionsgeek 😂😂රුසියව තමා බලෙන් යුඩ්ඩ කරල ඒ රටවල් ටුක ඈදාගත්තෙ👍👍🤣

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 8 หลายเดือนก่อน +1

    යුරී ගගාරින් මොනවාද කිව්වේ කියලා පටන් ගත්තට ඒ ගැන වචනයක් වත් කිව්වේ නෑ. Topic එක එකක් කියන්නේ එකක් 😂😂😂😂

  • @Dragon-Hell717
    @Dragon-Hell717 8 หลายเดือนก่อน +3

    Supiri video ekk ❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 8 หลายเดือนก่อน +2

    Thanks

  • @Rann536
    @Rann536 7 หลายเดือนก่อน +1

    THORATHURU / WARTHA AMERIKAWEN ....

  • @Dragon-Hell717
    @Dragon-Hell717 8 หลายเดือนก่อน +5

    Russia wlt pn wge adere aya like krnn❤я люблю Россия

  • @PushpaHettigoda
    @PushpaHettigoda 3 หลายเดือนก่อน

    යූරි ඔබට පින්

  • @user-gq4oh2pg3i
    @user-gq4oh2pg3i 8 หลายเดือนก่อน +2

    මේ යුටියුබ් කාරයො බොරු ගහන්නෙ

  • @sonalkss6973
    @sonalkss6973 8 หลายเดือนก่อน +1

    ඇත්ත.

  • @chamindakumar2074
    @chamindakumar2074 6 หลายเดือนก่อน

    යුරි ගගාරින් මැරුනේ ගුවන් අනතුරකින්

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +3

    අත්හදා බැලුවේ නැතුව හරි යන්නේ නැහැනේ

  • @hadiod3870
    @hadiod3870 8 หลายเดือนก่อน +2

    මෝඩ කතාවක් මේක නම් 😅

  • @danushka5821
    @danushka5821 8 หลายเดือนก่อน +1

    Aiye oyage kata hadanam maru ❤

  • @yasirurasanjana54
    @yasirurasanjana54 8 หลายเดือนก่อน +3

  • @mallawaarachchiranjith9300
    @mallawaarachchiranjith9300 8 หลายเดือนก่อน +3

    අන්ත ධනෙක්ෂරයන් වෙනුවෙන් ඔවුන්ගේ උවමනාවට කඩේ යන්න මෙවැනි vidio කරන්න එපා

  • @sandamaliworld2633
    @sandamaliworld2633 8 หลายเดือนก่อน +1

    Mahinda wa yawanna tibba laika wenuvata 😊

  • @amilarm83
    @amilarm83 3 หลายเดือนก่อน

    මෙන්න මේ වොයිස් එක ආයෙ ගේන්න පුළුවන්ද

  • @lionsgeek
    @lionsgeek 8 หลายเดือนก่อน +5

    ගොඩක් උන් කැමති නැ සෝවියට් සංගමය කියන්නෙ රුසියාවට කියල පිලිගන්න😂 උන්ට කියන්න තියෙන්නෙ මුලින්ම "සෝවියට්" කියන නමේ තේරුම බලන්න කියල 😂 අනිත් රටවල් රුසියාව එක්ක එකතු වෙලා සංවිධානයක් හැදුවෙ ඇයි කියලත් හොයල බලන්න google තියෙන්නෙ උබලට වැල් බලන්න විතරක් නෙවෙයි 😂💔

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 17 วันที่ผ่านมา

      දැං රුසියාවට ඇත්තටම ඔය වගේ තාක්ෂණික දියුණුවක් ගන්න බැරි ඇයි 😢😢

  • @niroshanisam1283
    @niroshanisam1283 8 หลายเดือนก่อน +3

    🔭

  • @Universeboss6905
    @Universeboss6905 8 หลายเดือนก่อน +2

    ලයිකා බැල්ලි නිරුපද්‍රිතව ආවේ නෑ නේද

    • @darkatomgaming541
      @darkatomgaming541 8 หลายเดือนก่อน +2

      ආයෙ ගෙන්න ගන්න බලන් නෙවෙයි එයාව යැව්වෙ. වහ දීල මැරුවෙ උඩදි

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 8 หลายเดือนก่อน +2

      ​@@darkatomgaming541 උඩදි වහ දෙන්නෙ මොකටද?

    • @darkatomgaming541
      @darkatomgaming541 8 หลายเดือนก่อน

      @@rashmiushenimejala6722 ඌට ඒ වේදනාව දරාගන තව ජීවත් කරවන්න ඕන නැති නිසා. ඌට ජෙල් එකක් වගේ කෑමක් දීල තිබ්බෙ . අන්තිම කෑම එකේදි වස කලවම් කරල එන විදිහටලු හදල තිබ්බෙ. වීඩියෝ එකක් දාල තිබ්බ මේ චැනල් එකේම බලපන් බොසා

    • @mrme7554
      @mrme7554 8 หลายเดือนก่อน

      ​@@darkatomgaming541😞😢

  • @karuperera3398
    @karuperera3398 8 หลายเดือนก่อน

    1957 wenida?

  • @kumaraperera8951
    @kumaraperera8951 8 หลายเดือนก่อน +1

    මේ අයියේ දැගන්න අහන්නේ ඔයා රුසියාව එක්ක තරහාද.නිකමට ඇහුවේ. මගේ පස්සේ බිල්ලෝ එවන්න එපා හරි අර මයික්‍රෝ ප්ලාස්ටික් මුහුදට ගියාට කමක් නැහැ කියලා කිව්වාහම මට හිතුනේ අර නැවේන් ඔයාට හෝද ගානක් දේන්න ඇති කියලා

  • @isharamanokelum9211
    @isharamanokelum9211 8 หลายเดือนก่อน +2

    සෝවියට් දේශය කියලා චීනය පෙන්නන්නේ කොල්ලෝ

  • @oshpriyankara
    @oshpriyankara 4 หลายเดือนก่อน

    බැල්ල😊

  • @sajeewanjanaka3559
    @sajeewanjanaka3559 8 หลายเดือนก่อน +5

    බලද්දී හැමදාමත් පාලකයොන්ගේ පැවැත්මට පොඩි උන් බෙල්ල තියලා 😢😢

  • @manuth2008
    @manuth2008 8 หลายเดือนก่อน +3

    First Comment

  • @ChandiLadduwa-hs1cb
    @ChandiLadduwa-hs1cb 8 หลายเดือนก่อน

    මිනිහෙක් මලාට පස්සෙ ...මෙහෙම කිව්වා...එහෙම කිව්වා..කියන කතා පිලිගන්න බෑ

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 8 หลายเดือนก่อน +1

    0:00

  • @mudithabandara8575
    @mudithabandara8575 7 หลายเดือนก่อน

    This is true

  • @chamindakumar2074
    @chamindakumar2074 6 หลายเดือนก่อน

    මේව සේරම ඇමරිකානු පුබන්ද

  • @thisas655
    @thisas655 8 หลายเดือนก่อน +1

  • @Andarayaya
    @Andarayaya 7 หลายเดือนก่อน

    👍👍👍👌

  • @DD-lb3ry
    @DD-lb3ry 8 หลายเดือนก่อน

    Borune me project eka diha mulu lokema balan hitapu ekak wisawasa krnna amarui me project ekkata kohmath yana kena marenna unath lasthi wela eyage kamaththa sign krla ynne me video eka sure krnna baha kisima evidence ekak na

  • @SONGHOME-jn1kl
    @SONGHOME-jn1kl 8 หลายเดือนก่อน

    mare maru

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 4 หลายเดือนก่อน

    😢

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 6 หลายเดือนก่อน

    ලයිකා පව් 😥😡

  • @nihalsurasingha567
    @nihalsurasingha567 4 หลายเดือนก่อน

    මේ කතාව ගොතපු එකක් ඇමරිකන් වීස ගන්න බලාපොරොත්තු තියනවා වගේ යූ ටූබ් කාරයට

  • @lanefast747
    @lanefast747 8 หลายเดือนก่อน +1

    පුටියාගෙ තියෙන්නෙත් ඒ කැරි ගතිය

  • @VijithaWicramasekara-wp5uf
    @VijithaWicramasekara-wp5uf 8 หลายเดือนก่อน +1

    Me konata😂😂😂

  • @user-uk2nu4vj5k
    @user-uk2nu4vj5k 8 หลายเดือนก่อน

    පෙරේතකම

  • @skd999100
    @skd999100 8 หลายเดือนก่อน

    🙏💪🤙👍💚🌷

  • @vipulakularathne3664
    @vipulakularathne3664 8 หลายเดือนก่อน

    Soviet is pale country

  • @coronaenglish6283
    @coronaenglish6283 8 หลายเดือนก่อน +2

    ජතික ආරක්ෂාව නිසා කියලා යුද්ධ කරන ළමයි ලක්ෂ ගානකට තාත්තලා නැති කරපු රුසියාවෙ පාලනය කරන උන්ට ඇත්තටම පිස්සු. එදත් අදත් .

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 8 หลายเดือนก่อน

    uba nikn dkka vge kiynne komoda

  • @nimeshzov
    @nimeshzov 8 หลายเดือนก่อน +3

    ඇමරිකාව හදට ගියා කියන එක බොරුවක් කියල ඔප්පු වෙනවා හොදට videos බැලුවනම් 😂😂😂

    • @nimeshzov
      @nimeshzov 8 หลายเดือนก่อน +2

      උබ AL ආර්ට් කරපු එකෙක්ද උන්නම් ඕවා තේරෙන්නෙ නෑ පොඩ්ඩල් බලපන් හරියට හොයලා videos බලලා මෝඩයෙක් වගේ කෑගහන්නේ නැතුව

    • @PoorToiletlessPalestinians
      @PoorToiletlessPalestinians 8 หลายเดือนก่อน

      ​​@@nimeshzov
      රුසිය්න් වේසියෙක්ගෙ පුතෙක් ඉතින් පිලිගනීඩ😂
      අගහරුවලටත් ඇමරිකාව යානා ගොඩබාන එකෙ හද මොක්ක්ඩ😂

    • @solo2kill130
      @solo2kill130 8 หลายเดือนก่อน

      ​@@islammeansTerrorismඋබ මොඩයෙක් වගෙ රම්ඩුවිපන් ලකෙ පංකාවෙ උන් හදට තිහා අබ්‍යාවකශෙටවත් ගියාද උබ රන්ඩු කරකර ඉදපන් 😂

    • @nimeshzov
      @nimeshzov 8 หลายเดือนก่อน

      @@PoorToiletlessPalestinians දාලා තියෙන comment එක බලපන් මන් කිව්වෙ හදට ගියපු එක ගැන මේ වීඩියෝ එකේ neil armstrong හදට ගියා කියලා තියෙන නිසා අනික මෙතන රුසියාව ගැ කියලත් නෑනේ ගොන් comment කරල තමන් බූරුවෙක් කියලා පෙන්නන්න හදන් එපා උබ කැමතිනම් පිලිගනින් ඒක උබේ වැඩක්

    • @YulanNimdiyaEkanayaka106
      @YulanNimdiyaEkanayaka106 8 หลายเดือนก่อน

      ​@Slava-ex5vt🤣🤣🤣🤣amerikava හඳට giya කියලා අතේ ගහන්න ද කියන්නේ 2023 vennath enava rusiyava තාම හඳට ගිහිල්ලා na ලු 😂😂😂onavata vada pukaval Leva කන්න එපා bn උ kiuve හඳට ගිය palaveni මෙහෙයුම් බොරු කියලා අනික එහෙම කියන්නේ rusiyava නෙමේ ballo amerikava mai කියන්නේ rusiyava adavenakan vath කිසිම ප්‍රකාශයක් diila නැ මේ gana

  • @asiravithanawasam6560
    @asiravithanawasam6560 8 หลายเดือนก่อน

    mehem cri boru

  • @Elfutin
    @Elfutin 8 หลายเดือนก่อน +6

    රුසියන් නෙවෙ Soviet 👍😂

    • @AmarasinghaAnjana
      @AmarasinghaAnjana 17 วันที่ผ่านมา

      සෝවියට් කියන නමෙ තේරුම පොඩ්ඩක් හොයල බලපං 😂

  • @contractkiller9816
    @contractkiller9816 8 หลายเดือนก่อน

    Western resources walin gaththa data walin karapu hena boru video ekak meka boru danna epa wishma lokaya math inne russia wala 10 years

  • @ran5235
    @ran5235 2 หลายเดือนก่อน

    Pissu dodawanna epa

  • @wishwaesa3042
    @wishwaesa3042 8 หลายเดือนก่อน

    700 like ❤🎉

  • @rifasahmed3242
    @rifasahmed3242 8 หลายเดือนก่อน