මානවයා දෙවියන්වත් පාලනය කරන Type 7 ශිෂ්ටාචාරය ගැන පිස්සු හැදෙන දේවල් | The Kardashev Scale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • The Kardashev Scale - Type I, II, III, IV & V Civilization
    Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 536

  • @user-xr1ic5kf2q
    @user-xr1ic5kf2q ปีที่แล้ว +167

    අයියගේ කටහඬ නිසා වීඩියෝ එක හොඳට පැහැදිලිව තේරෙනවා ☺️😇❤️ 2M ගන්න තා පොඩ්ඩයි😍💪🎊

  • @DrakMoon06
    @DrakMoon06 ปีที่แล้ว +47

    Level 6-7 වලට යනකන් මිනිස් වර්ගය ඉදීවිද කියන එකත් ප්‍රශ්නයක්. එත් මේ කතාව බුදුන්ගේ ධර්මයට සමානයි වගේ හිතෙනවා!?🙄

    • @yohanjayalal5950
      @yohanjayalal5950 ปีที่แล้ว +4

      ඒක ඇත්ත බම් 3 වන ලෝක යුද්දය ගෙනත් ඉව වැටිල තියෙන එකේ එහෙම හිතන එක සාදාරනයි....

    • @yohanjayalal5950
      @yohanjayalal5950 ปีที่แล้ว +2

      @@-Hunter_Zolomon--Zoom- balannam

  • @janindukeshan
    @janindukeshan ปีที่แล้ว +28

    ආසම topic එකක් අද 🙌😍
    මේ වගේ එකක් තමා ඉල්ල ඉල්ල හිටියෙ 🔥🤗

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +87

    බුද්ධත්වය කියන්නෙත් ඕකම තමයි අයියේ...බිංදුවේ ඉදන් අනන්තයට ගිහින් ආයෙත් ආපස්සට ඇවිත් මූල මට්ටමට එනඑක...☝️ විග්‍රහ කරන්නත් අමාරුයි ඒක..ඒ අපේ බුද්ධිය අඩු නිසා..🤔 video එක සුපිරි..💪❤️

    • @priyankasamaranayaja4189
      @priyankasamaranayaja4189 ปีที่แล้ว +10

      නෙවසඤ්ඤානාසඤ්ඤායතනය තලය අවසාන තලය

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +3

      එහෙමද 😂

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว +5

      @@user-jt6ej7vh2p එහෙමම තමයි..☝️❤️

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว +4

      @@user-jt6ej7vh2p ai auld monada vennonw

    • @chamilashanthi2128
      @chamilashanthi2128 ปีที่แล้ว +9

      @@boyka2418 ✋ ඔහුගේ නොදන්න කමනෙ.. ඒක ගැටලුවක් නොකරගමු brother..💪😍

  • @SinhalaTV-xj8jk
    @SinhalaTV-xj8jk ปีที่แล้ว +21

    අයියගෙ කට හඩ නම් මාරයි ❤ 2M යන්න තව ටිකයි😍 ඉස්සරහටත් මේවගෙ video දාන්න.

  • @danushkadilshan5751
    @danushkadilshan5751 ปีที่แล้ว +10

    බුද්ධත්වයේ සය මාන ලොක කියන්නෙ මේකටම තමා ඒකෙන් එකක පැහැදිලි කරලා දේන්න පුලුවන් එත් ව්ශාල මර්ථුකාව්වක්

  • @cabincrew4746
    @cabincrew4746 ปีที่แล้ว +391

    ඔය කරුනු හුගාක් බුදුරජානන් වහන්සෙ දෙශනා කරලා තියනවා . ඇත්තටම බුදුරජානන් වහන්සෙ නම් පුදුමාකරයි .🙏🙏

    • @shehanshamisu2186
      @shehanshamisu2186 ปีที่แล้ว +11

      ♥️🙂

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh ปีที่แล้ว +57

      බුදුරජාණන් වහන්සේ එකතමයි කිව්වේ ලොක විෂය අචින්ත්‍යයි කියල, එය බුදු කෙනෙකුට පමණක් පෙනෙන දෙයක්.🙏🙏

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว +15

      ඇත්ත

    • @clarkkent-8411
      @clarkkent-8411 ปีที่แล้ว +7

      Ela ela

    • @hariyaeverything3626
      @hariyaeverything3626 ปีที่แล้ว +9

      😂

  • @dinesh65147
    @dinesh65147 ปีที่แล้ว +19

    නියම සමාජ මෙහෙවරක්,, බොහොම පින්..

  • @pasindukumarasinghe7295
    @pasindukumarasinghe7295 ปีที่แล้ว +40

    තනිකරම බුදුදහම ❤❤❤❤

    • @kumkubeats
      @kumkubeats ปีที่แล้ว +1

      Ithin meke kiyanne creator ekak oyage kawruth create karada ?

  • @manojrukshan1451
    @manojrukshan1451 ปีที่แล้ว +70

    1.99M Subscribers ❤❤ තව ටිකයි 2M

  • @ridmashakthi8468
    @ridmashakthi8468 ปีที่แล้ว +26

    මෙ කියන විදිහට level 0 එකෙ ඉන්න අපිනෙ level 1 2 3 4 5 6 ගැන විස්තර කරන්නෙ. 🙄

    • @SeshanBhagye
      @SeshanBhagye 29 วันที่ผ่านมา

      Earth ඒක තවම level 0 තමයි

  • @nooblk2480
    @nooblk2480 ปีที่แล้ว +56

    What if, Kurzegesagt,Riddle වගේ චැනල් පිටරට තිබ්බට ලංකාවේ අපිට තියෙනවා විශ්ම ලෝකය ❤️ ඒත් ලංකාවේ audience එකට තාම හොඳ අවබෝධයක් නෑ, මේ video වලින් කියන කරුණු ගැන මිසක් හේතුපල දහම ගැනවත්,සියල්ල අනිත්‍යයි කියන එකවත්,දෙවියො ගැනවත්,පලවෙනි වීව්ස් එක මගෙන් කියන එකවත්,අම්මෝ ඒක පට්ට වීඩියෝ එකක් කියන එකවත් නෙවෙයි ,මේවගේ videos වලින් ගන්න තියෙන්නෙ ,ලොකු දැනුමක් තේරෙන සිංහලෙන් දෙන මේවගේ චැනල් හරි අඩුයි,ගන්න දැනුම තේරුමක් ඇතුව ගන්න පිරිස ලංකාවේ හරි අඩුයි,ඒක කණගාටුවට කාරණයක් ! තේරුමක් නැති වීඩියෝ ට්‍රෙන්ඩින් වෙන රටක,වෙනස් විදියට හිතලා ලංකාවේ ජනප්‍රිය නැති මාතෘකා ගැන කියල දෙන ගමන් 2M වෙන්න යන විශ්ම ලෝකයට සුබපැතුම් ❤️

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 ปีที่แล้ว +2

      😂😂😂 ekanam atha thamai

    • @ashen1073
      @ashen1073 ปีที่แล้ว +3

      ඇයි WTF , Blacked, Vixen, Tushy වගේ චැනල්

    • @nooblk2480
      @nooblk2480 ปีที่แล้ว +1

      @@MilitaryMarvels467 කලකිරෙනව බන් මෝඩ විදියට හැසිරෙන සෙට් එක දැක්කම 😪

    • @MilitaryMarvels467
      @MilitaryMarvels467 ปีที่แล้ว

      @@ashen1073 ubata mathaka ocharathe 😎😎😎😎

  • @funnyshanu5302
    @funnyshanu5302 ปีที่แล้ว +12

    හිතට වැදුනෙ මේ කටහඩ.❤ හැමදාම මේ කටහඩින්ම වීඩියෝ ඔනේ..☺️☺️

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 11 หลายเดือนก่อน

      හද පෙන්නද්දි ඇයි බං ඇගිල්ල දිහා බලං ඉන්නෙ😂

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +36

    මාත් හිතන්නේ ඔයි හත්වෙනි මට්ටම කියන්නේ නිවන් මාර්ගය වෙන්න ඕනි...ඒකය යන්න අවුරුදු ලක්ශ ගානක් යනව නේ..උසස් ද්‍යානලාබීන්ට ඉත ඉක්මනින් එයට මරනින් මතු යාමට හැකිව ඇති...මොකද ඔවුන් නිවන් මාර්ගය ලබාගන්න අවුරුදු ලක්ශ ගානක පෙරුම් පුරන නිසා වෙන්න ඇති.....බුදු දහම පුදුමයි නේද .....

  • @xmenperera4106
    @xmenperera4106 ปีที่แล้ว +36

    ඒ උනාට බ්‍රෝ, පෘතුවිය මත බිහිවූ කිසිම ශිෂ්ඨාචාරයකට දිගු කාලයක් වැජබෙන්න ස්වභාව ධර්මයා ඉඩ දීල නැහැ... ඉඩ දෙන්නෙත් නැහැ කියලයි මට හිතෙන්නෙ... මම හිතන විදියට, ස්වභාව ධර්මයේ එක නීතියක් තමයි ස්වභාව ධර්මය සම්පුර්ණයෙන් ඩිකොර්ඩ් කරන්න ස්වභාධර්මය අවසර දෙන්නේ නැති වග 🤔...කාර්ශෙව් විඥානය හරි වගෙයි... මම හරි කැමතියි මානවයාට හැකි වුනොත් මේ විශ්වයම පාලනය කරන්න. ඒත් ඒක අපේ පැරණි ශිෂ්ඨාචාර දැකපු වගේම හීනයක් පමණයි... බුදු හාමුදුරුවෝ ඒක මනසින් දැක්ක... ඒක තමයි දේශනා කලේ විශ්වය ගැන සොයන්න වෙහෙසෙන්න එපා කියල... සියළුම දේ අනිත්‍යයි බ්‍රෝ!!!ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ... ජයවේවා!!!

    • @TheCheebus
      @TheCheebus ปีที่แล้ว +7

      බුදු හාමුදුරුවො ඒක තමයි කිව්වෙ විශ්වය ගැන හොයන්න එපා ඔයාලා හොයන දේට වඩා හොද දෙයක් දෙන්නම් කියලා අපිට සිත නිවන නිවා ගන්නා මග පෙන්නලා දුන්නෙ ඒ පාරේ ගියා නම් කිසි ගින්නක් නෑ ❤️ (මගේ මතය)

    • @desiyabossa284
      @desiyabossa284 ปีที่แล้ว +1

      ​@@TheCheebus ehem bane bro me loke hoyana UN thama loke dinnane budu hamduvo kailen ijeipt karyo ova danvane idala tiyne hoyala baluvanm thva budu hamdurvo dinosious la gan ema kiyalth na ne kauda Hiya gathe vidyvata banint EPA virus avoth kauda beht hoyane vidayayo 😊

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +3

      ​@@desiyabossa284 හෙව්වට හම්බෙනෙ නෑනෙ බන් ඒ උනාට😂😂😂😂ව්ශ්වය ගැන තියා තාම පෘථිවියේ දේවල්වත් හොයා ගෙන නැති ඒව කොච්චර තියෙනවද...තාම පිරමීඩ ගැන මොනවද හොයා ගෙන තියෙන්නේ 😂😂😂තාම ඉන්න ලෝකෙ දේවල්වත් හොයා ගන්න බැරුව ඉන්න නිසා තමා විශ්වය ගැන් හොයන්න එපා කිව්වේ😅

    • @desiyabossa284
      @desiyabossa284 ปีที่แล้ว

      @@triquetra33 ubata monaty hambun nathi yanta gindare hodane thama haiya gathe davasin me okom hoyagtnt na EKTA kalyk yanva thopi vage gobyo hinda thma mehma Vela tiyne ba ba Kiya Kariya idapn sudagen kaka
      🖕😪

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +1

      @@desiyabossa284 කාලයක් යය් පකක් 🤣🤣🤣🤣එතකොට මිනිස්සු නෙමෙ ඉන්නෙ උබ කියන කාලෙදි ...රොබෝල මිනිස්සුන්ව පාලනය කරය් උබ කියන කාලෙදි...කොච්චර කල් ගියත් ඉවරයක් නැති විශ්වයේ තියෙන දේවල් හොයන්න බෑ මොකෙක්ටවත්...අවුරුද්දකට කලින් සූම් ක්ලාස් යන්න පෝන් එකක් හම්බුන පලියට උබ හිතන ඒව වෙන්න උබ ලෝඩ් පකීර්ද 🤣😂😂තොගෙ අම්මගෙ පුරුද්දට අර වගෙ ආගම් හෑල්ලු කරන පොන්නයන්ට පුක දෙන අවජාතක මද පොන්නයෙක් නොවී ඉදපන් පොඩි බිජ්ජො😹😹😹

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +6

    හරිම වැදගත් වෙනස් විදියේ මාතෘකාවක්. ගොඩක් ස්තුතියි අපි වෙත අරගෙන ආවාට. 🔥🙏

  • @dumindaalexander8033
    @dumindaalexander8033 ปีที่แล้ว +26

    අවසානය. ස්වභාවධර්මයට එහා ගියපු මට්ටමක් නෑ. සියල්ල පාලනය වෙන්නෙ ස්වභාවධර්මය මත..❤💚

    • @DULA_SL
      @DULA_SL ปีที่แล้ว +4

      Swabawadarmaya kiyanneth kawruhari hadpu ekaknam? 🤔🤔

    • @chamikaweerakumara2773
      @chamikaweerakumara2773 ปีที่แล้ว +1

      ​@@DULA_SLනෑ

  • @thilinarukshan3888
    @thilinarukshan3888 ปีที่แล้ว +18

    බුද්ධාගමනෙ බන් ඕක. දිව්‍ය බ්‍රහ්ම තල 32 = ශිෂ්ටාචාර level.. අන්තිම බ්‍රහ්ම ස්ථරයේ භෞතික ශරීර නෑ . හැබැයි එක තැනක් වෙනස් ජීවින් අමරණීයයි කියන එක.

    • @Virusaraeditz
      @Virusaraeditz 6 หลายเดือนก่อน +2

      Ow neda.... Amaraneeya kiyana eka hithanna amarui... Habai godak kal jeewth wei

    • @jayasooriyamarasinghe
      @jayasooriyamarasinghe 2 หลายเดือนก่อน +1

      ඒකනේ බුදු හාමුදුරුවන්ට ලෝඩ් බුද්ධා කියන්නේ

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +22

    Level 7 ශිෂ්ඨාචාරය මට හිතුණ විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ නිවන කියන එක වෙන්න පුළුවන් නේද..?

    • @hyperdexza
      @hyperdexza ปีที่แล้ว +1

      ඒ වගේ නේ බං

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว +3

      ඔව් ඒක තමයි...

    • @DamiduRandimal
      @DamiduRandimal ปีที่แล้ว

      Ow❤

    • @nethuli710
      @nethuli710 ปีที่แล้ว

      නෑ.nirwana is not attach to anything.it is nothing youre not there your mind is not there

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +1

      එහෙම හිතලා සතුටු වෙමුනේද

  • @communicationmediastudies1376
    @communicationmediastudies1376 ปีที่แล้ว +6

    මේක ලස්සන ප්‍රබන්ධ කථාවක් පමණයි. ඔහොම ශිෂ්ඨාචාර තිබේනම් අයි තවමත් අපට ඉගියක් වත් හමුනොවුනේ.

    • @MPF_Mr_MAHI
      @MPF_Mr_MAHI ปีที่แล้ว +3

      ee oyageth mageth api hamogemath mole adu nisa oya hithuwada oya thama inna buddimathma kena kiyala oyata hamadema therenna

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว

      @@MPF_Mr_MAHI ek atta 😂

    • @travelmaniasl2337
      @travelmaniasl2337 ปีที่แล้ว

      Eka ape jiwitha kale athuladima labei kiyala hitanna amarui.eyalage massge eka tama maga wenna puluwan.eka meheta enna thawa godak kal yanawa wenna puluwan

    • @kanchanajayawardana5809
      @kanchanajayawardana5809 ปีที่แล้ว

      ඊජිප්තු ශිෂ්ටාචාර ගැන හොයල බලන්න,අනුනාකිවරු ගැන හොයල බලන්න. උන්ගෙ වහල් වැඩ කරගන්න උන්ට වඩා බුද්ධිමට්ටමින් අඩු පිරිසක් හදාගන්න ඕනවුනා ඒකෙ ප්‍රතිඵලයක් විදියට මිනිසා නිපදෙව්වා. උන්ගෙ විනාශවෙන්න ගිය ග්‍රහලෝකෙ ප්‍රති නිර්මාණය කරගන්න අවශ්‍ය ඛනිජ ටික අරගෙන උන් හදපු මිනිස්සුන්ව අතෑරල දාල උන් මෙහෙන් පිටවෙලා ගියා. මෙහේ ඉන්න ගොන් ගස් ලබ්බො පරිණාමවාදයක් ගැන කතාකර කර ඉන්නව.😂

  • @theworld23318
    @theworld23318 ปีที่แล้ว +3

    සුපිරිම චැනල් එක. උබේ කටහඩ පට්ට බන් . 2M ළගදීම 😎

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +7

    Sri Lanka Number 1 TH-cam Chanel❤

  • @sanuakdamsiraediting8247
    @sanuakdamsiraediting8247 ปีที่แล้ว +9

    විශ්ම ලෝකය 2M ගහනවට කැමති අය 👍

  • @jashjayasingha1
    @jashjayasingha1 ปีที่แล้ว +1

    බ්ංදු තුනේ ඉලක්කම් වලින් ලෝක විනාශ සිද්දවෙනවා ඒ හින්දා අපට ගොඩක් ඉස්සරහට යන්න අමාරුයි . පිරමීඩ, අපේ දාගැබ්, nazca art, Atlantis city වගේ හිතාගන්න බැරි නිර්මාණ කරල තියෙන්නේ ඉද හිට හෝ ලෝක විනාශ නොවී වැඩි කාලයක් ගතවුනු යුග. දැනට අවුරුදු දෙතුන් දාහක history ක් මතක අපි ඉන්න යුගය කවදා නිමා වේවිද අපි නොදනිමු එහෙත් ඔබ කියූ levels වලට යාමට ඇති සම්ඹ්හාවිතාව නම් බොහෝ අඩු බව කිව හැකිය. බුදුසරණයි.

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +29

    හෙතු පල දහම අබිබවා යන්න බෑ..ඒක් විශ්වීය දර්මතාවක්.❤❤

    • @manoj-yk9pf
      @manoj-yk9pf ปีที่แล้ว +1

      kawda kiynne

    • @Nextfit_Cc
      @Nextfit_Cc ปีที่แล้ว +3

      Kardashev Scale කියන්නෙ මතවාදයක් විතරයි. මතවාද එක්ක වාද කරන්න එපා බ්‍රෝ.

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      ඒක ඇත්ත....

    • @worldentertainment983
      @worldentertainment983 ปีที่แล้ว +1

      @@manoj-yk9pf ඇයි මේකෙ කිව්වෙ

    • @worldentertainment983
      @worldentertainment983 ปีที่แล้ว +1

      @@Nextfit_Cc ok,ok brother

  • @kavindagihan
    @kavindagihan ปีที่แล้ว +6

    Very interesting video and good presentation of the concept 🎉

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu ปีที่แล้ว +10

    කරාටේ, කුංෆු වගේ ගොඩක් ප්‍රසිද්ධ සටන් ක්‍රම ඇත්තටම ප්‍රායෝගික නෑ කියලා හොයා ගෙන තියෙනවා. මං සටන් ක්‍රම ගැන ටිකක් හොයලත් තියෙනවා. අවුරුදු ගාණක් පුරුදු උනත් ගොඩක් අයට හදිසි අවස්ථාවක සටන් කරගන්න බැරි වෙනවා. ඒ ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද..? 👍
    සැබෑ ජීවිතයේදී ආත්මාරක්ෂාව සලසගන්න උදව් වෙන සටන් ක්‍රම ගැන, එහෙම නැත්නම් ඔය සටන් ක්‍රම ඉගෙන ගන්න එකින් ලැබෙන්නේ මානසික සුවයක් විතරද...

    • @lashanpramudithadias9087
      @lashanpramudithadias9087 ปีที่แล้ว +1

      ramuwa

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +2

      කරාටි නම් වැඩක් නෑ බන්...කුන්ග්ෆු වල ගොඩක් ස්ටය්ල්ස් තියේ ගොඩක් වටින..ඒත් කරටෙ වල ටෙක්නික් හෙනම බාලය්...

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu ปีที่แล้ว

      @@triquetra33 මං ටිකක් හොයපු විදිහට කුංෆු තමයි වැඩක් ගන්න අමාරුම සටන් ක්‍රමය. Ufc වල ගොඩක් පරදිනවා කුංෆු කරපු අය. ඔක්කොටම වැඩිය බොක්සිං ප්‍රායෝගිකයි කියලා තමයි මං හිතුවෙ...

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +2

      @@Dhaneshakesarindu සිරාවටම ලන්කාවෙ කිසිම සටන් කලාවක් ඔරිජිනල් විදියට නෑ බන්

    • @Dhaneshakesarindu
      @Dhaneshakesarindu ปีที่แล้ว +1

      @@triquetra33 ඒක නං ඇත්ත... 👍

  • @vishwayasas7981
    @vishwayasas7981 10 หลายเดือนก่อน +2

    මට හිතෙන විදිහට level 7 කියන්නෙ බුද්ධ දර්ශනයේ තියන විදිහට උතුම් වූ නිවන වෙන්න පුලුවම්.

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +4

    දියුනුව භහුතිකව පමනක් නොව මානසිකව අධික දියුනුවක් තියෙන්න ඔනි . එවිටනම් හැකිවෙයි.

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +8

    ආසම මාතෘකාවක් ❤️❤️

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake ปีที่แล้ว +8

    2M ගහන්න තව පොඩ්ඩයි😍

  • @madukajeewantha9681
    @madukajeewantha9681 ปีที่แล้ว +9

    Marvel / DC movies බලපු විද්‍යාවේදියෙක්.........👍👍👍

  • @ishara2019
    @ishara2019 ปีที่แล้ว +4

    Level 7 කියන්නෙ "නිවන" ද🤔

  • @Chanox_orb9792
    @Chanox_orb9792 ปีที่แล้ว +4

    2 M subscribe වලට congratulations ❤👍

  • @nirmaladilrukshi8704
    @nirmaladilrukshi8704 ปีที่แล้ว +8

    Waiting for 2M, best of luck .

  • @inodhcgv
    @inodhcgv ปีที่แล้ว +2

    මන් අහල තිබ්බෙ type 6 වෙනකන් විතරයි අද type 7 දැනගත්තා

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +8

    my congratulations 2M.live එකක් ඕනී.❤️❤️😍😍

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 ปีที่แล้ว +7

    දියුණුම ජීවී කොටස් තුන වන්නේ බූදු පසේබුදු සහ රහතන්වහන්සේලායි.

  • @thushiweera6696
    @thushiweera6696 ปีที่แล้ว +6

    I feel these are the dementions that science talks about. Probably according to Buddhism, the devas and brahma worlds? Not sure though....

  • @STVideoOfficial1
    @STVideoOfficial1 ปีที่แล้ว +3

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @sachinthaviduranga2423
    @sachinthaviduranga2423 ปีที่แล้ว +5

    මේ වගේ විඩියො ඔනි🥺🥰💥

  • @gihankavinda8446
    @gihankavinda8446 ปีที่แล้ว +2

    That was some information i was looking for. Thankyou very much ❤

  • @yohanjayalal5950
    @yohanjayalal5950 ปีที่แล้ว +7

    මනෝ ලෝකෙකට ගියා බ්‍රෝ...❤❤

  • @tharu.s.bandara
    @tharu.s.bandara ปีที่แล้ว +4

    387 වෙනි like එක..thank you wishma lokaya!!❤

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +3

    මරු අයියේ ඉක්මනින් 2M ගහමු

  • @wayomiwoliyanka
    @wayomiwoliyanka ปีที่แล้ว +7

    Ben 10 එකේ ඩොක්ටර් පැරඩොක්ස්ව මතක් උනේ කාටද 😌✌

    • @tharushalakmal7
      @tharushalakmal7 ปีที่แล้ว

      ඔයිට වඩා දෙවල් මාර්වල් , ඩීසි කොමික් කියවපු උන්ට මතක් වෙනවා

  • @udayakumara4658
    @udayakumara4658 ปีที่แล้ว +53

    ඔය කටිිටිය මොනව කිවිිවත් ඔය කතාව අප මහා තතාගතයානන් වහන්සෙ දේසනා කරලා තියනවනෙ෴

    • @DamiduRandimal
      @DamiduRandimal ปีที่แล้ว +3

      Aniwa❤

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +9

      හා හා ඔක්කොම තතාගතයන්වහන්සේ කියලා තියෙයි හා ✋😂

    • @boyka2418
      @boyka2418 ปีที่แล้ว +3

      @@user-jt6ej7vh2p ubata pukada itin besikyo

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p ปีที่แล้ว +2

      @@boyka2418 සාදු සාදු 🤣

    • @zigma5206
      @zigma5206 ปีที่แล้ว +9

      @@user-jt6ej7vh2p දේව දරුවො කලබල වෙනව කියල අපි දන්නව....හා...🤣🤣🤣

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 11 หลายเดือนก่อน +1

    Moodama
    Jeeween
    225 inny
    Lankaway

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 ปีที่แล้ว +8

    මිනිසුන් තව අවුරුදු 100 විතර කොපමණ තාක්ෂනික දිවුනුවක් ලබනවද🤩පට්ට👍❤️

  • @thilinanuwan243
    @thilinanuwan243 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ අදත්

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 13 วันที่ผ่านมา

    රුසියාවේ අගහරු ග්‍රහයා ගේ ඉදලා ඇවිත් ඉපදිලා ඉන්න ළමයෙක් ඉන්නවා. TH-cam එකේ තිබ්බ video එකක්. මගේ හිතට දැනිලා තිබුන අගහරු ග්‍රහයා ගේ අය හුගක් උසයි කියලා ඒ වගේම ඒ.ළමයත් එයාගේ වයසට වඩා හූගක් උසයි

  • @Akiller_98
    @Akiller_98 ปีที่แล้ว +1

    Star wars film series එක වගේ.ඒ තියෙන්නෙත් level 3 වගේ

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 ปีที่แล้ว +3

    Level 1 2 යන්න මිනිස්සු ගුණ ධර්ම අතින් සුදුසුද? එහා රට එක්ක තරහ වෙච්ච ගමං න්‍යෂ්ටික බෝම්බ මානා ගන්න, ඉරිසියාව, පලි ගැනීම, මාන්නක්කාරකම, පෙරේතකම වගේ "ගුණාංග" එක්ක නං අපි ලෙවල් 1 -2 යන්න හදන්නෙ ඒක කවදාවත් නොවුනාට කමක් නෑ මිත්‍රයා..

    • @creedlkofficial
      @creedlkofficial ปีที่แล้ว +1

      මම හිතන්නේ ඒ හේතුවම තමා දිගින් දිගටම ශිෂ්ටාචාර පවතින්නේ නැති වෙන්න හේතුව සහෝදරයා.

  • @user-rw3xd5wq7c
    @user-rw3xd5wq7c ปีที่แล้ว +5

    විශ්වයේ 7වන මානය

    • @NATURE-nj2wh
      @NATURE-nj2wh ปีที่แล้ว

      ඒ මානයක් ගැන නෙවෙයි කිව්වේ

    • @user-rw3xd5wq7c
      @user-rw3xd5wq7c ปีที่แล้ว

      @@NATURE-nj2wh 🤣🤣🤣🤣

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi 2 หลายเดือนก่อน

    මේ ලොකෙන් පිට ජීවයක් හොයන්න විද්‍යාවට කවදාවත්ම ලැබෙන එකක් නෑ එහෙම කරන්න පුලුවන් එකම එක දෙයයි ඒ කොහොම හරි වීර්ය වඩා සිත දියුනු කිරීම පමණයි. මේ සියල්ල බුදුන් වහන්න්සේ දේශනා කර තිබෙන කාරනා. උන් වහන්සේ මේ විශ්වයේ කෙළවර වගේම මේ විශ්වයේ ආරම්භය අවසානය යන දෙකත් ප්‍රත්‍යක්ෂව දැකපු කෙනෙක්......

  • @Sinhalacartoon50
    @Sinhalacartoon50 ปีที่แล้ว +8

    1.99M road to 2M🎉😊

  • @SLPROJECTBH86
    @SLPROJECTBH86 ปีที่แล้ว +5

    1.99M congratulations ❤🎉

  • @namalmadusanka8580
    @namalmadusanka8580 ปีที่แล้ว +1

    Pahadili kirima nam athi wishishtai.good luck.♥️♥️♥️.

  • @wayomiwoliyanka
    @wayomiwoliyanka ปีที่แล้ว +3

    2M soon congratulations 🎉❤

  • @subasinghaboni3695
    @subasinghaboni3695 4 หลายเดือนก่อน

    හෞතික දේ සොයනවට වඩා බුදුන් වදාල ධර්මය හදාරන්න අවශ්‍යය...සක්වල අතැඹුලක් සේ දන්නේ ඒ හැකියාවෙනි

  • @themystery73
    @themystery73 ปีที่แล้ว

    මට දැනෙන හැටියට LEVEL 7 ට වඩා තියෙනවා. ඒත් ඒ ගැන තේරුම් කරන්න තරම් මගේ තියෙන විද්‍යා දැනුම මදි

  • @_su_p_un_
    @_su_p_un_ ปีที่แล้ว +1

    wishma lokaya 2M subs wlata kittui.😍

  • @vihangaabhiman6576
    @vihangaabhiman6576 ปีที่แล้ว +1

    Level 6 kiyamne බුදුරජානන් වහන්සෙ වදාල අරූප ලොකයද

  • @tiktokk24
    @tiktokk24 ปีที่แล้ว +2

    2m nam live ikak one ayyava dakinnath asayi 🎉 (live one kattya me konata)

  • @isurunerangahatharasingaha9
    @isurunerangahatharasingaha9 ปีที่แล้ว +1

    Hey bro I want say something your voice the best for vishma lokaya
    If your not in the video voice it’s like
    Parippu nathi hotaleiiiii
    Thank u

  • @hipyoky
    @hipyoky ปีที่แล้ว +1

    Aththatama buduwaru hari pudumai ne.mokada ada api hoyan yana quntom widyawa thamai budu rajanan wahasela me niwane gaburuma darma karanawala kiyala tiyenne.

  • @Yamete_kudasai1
    @Yamete_kudasai1 ปีที่แล้ว +6

    Congratulations for 2M subscribes❤🎉😊

  • @jagathiven7656
    @jagathiven7656 ปีที่แล้ว

    අයියේ දෙවන ලෝක යුද්දය ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ❤️❤️

  • @sankaSL05
    @sankaSL05 ปีที่แล้ว

    විශ්මය උපදවන අගනා ප්‍රබන්ධයක්..හරියට arthur c clerke ගෙ space odyssey series එක වගේ..😇

  • @MgjMsj-jn4mu
    @MgjMsj-jn4mu ปีที่แล้ว +3

    Wow it is great

  • @FiveMinuteCoding-fp3vw
    @FiveMinuteCoding-fp3vw ปีที่แล้ว +2

    ඔය කව්රුත් මේ ගැන මෙහෙම කරා මෙයා මෙහෙම කරල තියෙනවා කියලා කාටවත් credit යවන්න ඕනෙ නෑ.. දැන් හැම දේම තීරණය වෙන්නේ මිනිස්සු මත..ලන්කාවෙ උන්ට ඔය වගේ තියෙන ප්‍රශ්න නෙවේ බන් අනික් රටවල මිනිස්සුන්ට තියෙන්නේ...අපි මෙහේ වීඩියෝ එකේ comment වලට බැනගන්නවා ... අනික් රට වල මිනිස්සු මේ level වලින් උඩට යන්න try කරනවා... නිකම් බොරු දේකට කාලය අපතේ යවන එක නවත්තමු...අනික ඕක කව්රු කලිම් කීවත් කමක් නෑ , මොකද දැන් ඒක කරන්න වෙලා තියෙන්නේ අපිට...අනික අකමැත්තෙන් උනත් මටත් පිලිගන්න වෙනවා අව්රුදු 2500 ඉතිහාසෙට කලිම් අව්රුදු 4000 හෙදි ඊජිප්තු ශිශ්ටාචාරෙ කියලා ගොඩක් දියුණු ශිශ්ටාචාරෙක මිනිස්සු ඕය දේවල් එදිනෙදා වැඩ කටයුතු සදහා use කරලා තියෙනවා .. හැම වෙලාවෙම අපේ දේ හරි නෑ බන් දැන්වත් පිලිගන්න බලමු....by the way, කවෘ හරි උනත් වැරදි උනත් දැන් ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ මනුස්සයන්ටනේ cgoo.......අපි මෙහෙ වීඩියෝ එකකට පිල් බෙදිලා බැනගන්න අතරෙ අනික් රටවල next level මිනිස්සු ඔය හැම දේකම අතිශෝක්තිය අයින් කරල ගන්න ඕනෙ දේ අරන් වැඩ කරනවා .....
    ඒ අතින් එපේ මිනිස්සු හෙන ගෝත්‍රිකයි බන් 😂😂

    • @LakiYa404
      @LakiYa404 7 หลายเดือนก่อน

      *සිරාවටම බන් ❤.. මේකෙ ඉන්න පොන්න පැටව්ට ඕව කීවට තේරුම්ගන්න තරම් වත් මොලයක් නෑ.. 😂 තේරුම් ගන්න එකා ඔහොම කමෙන්ට් අස්සෙ පිල් බෙදි බෙදී ටිපර් වෙන්නෙත් නෑ.. ඌ සද්ද නැතුව පාඩුවෙ තව තව විස්තර හොයන් යනව.. මොනා කරන්නද බන් ඉතින් 😂 හිල් වෙච්ච කොන්ඩම් වලින් ආපු එවුන්නෙ ඉන්නෙ මේකෙ !*

  • @chamarasavindu139
    @chamarasavindu139 ปีที่แล้ว

    palaweni community eka magen me lankawe thel hambaunoth eka apitama ayithikaraganna vidiya gana video ekak danna

  • @jrappuhamy4701
    @jrappuhamy4701 ปีที่แล้ว +3

    Mind blowing 🤯

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว

    ඉක්මනින් ඒ මොහොත පැමිනෙයි අපේ විශම ලොකයේ 2,000,000+ subscriptions...!
    ලැබිය යුතු යි (deserved)

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 ปีที่แล้ว +1

    Hitha diunu kalanam hamadema balahanna puluwan.eka adakale naweena viyaeata wada eha giya wiyawak puthe

  • @-r-1879
    @-r-1879 ปีที่แล้ว

    Percy Jackson ගැන video එකක් කරන්නකෝ

  • @gamingsamurai7678
    @gamingsamurai7678 ปีที่แล้ว

    අාදරෙයි හැමදාමත් තවත් ඔය වගෙ විඩියො ඔනෙ

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 13 วันที่ผ่านมา

    සායි බාබා මහා ශිව රාත්‍රි දවසට ලිංගම් කියලා කටින් එලියට දැම්මෙ නොයෙකුත් සත්ව නිර්මාණ.මේ ලෝකේ තියන ගස් කොලන් සතා සිවුපාවුන් ඉබේම පහළ වුනෙ නැහැ ඒව දේවත්වයට සහ යක්ෂ ස්වභාවයේ යම්කිසි තලයකට පත්වූන අය විසින් කරන නිර්මාණ. අපි මනුෂ්‍යන් හැටියට එක එක නිර්මාණ කරනව වගේ

  • @harshanapramodya301
    @harshanapramodya301 ปีที่แล้ว

    Oya wage theories thama ben 10 omniverse eke tiyenne. Habai ewa therumganna Sinhala dubbed ewa balala amarui. English ewama thamai balanna oni. Celestialsapians, Chronosapians, Galvin wage species ekata anuwa godakma supernatural. Samahara ayata meka aththak, samahara ayata meka boruwak,Ewagema thawath ayata meka nikanma nikan fantasy ekak.

  • @ohasastudiolivesinging735
    @ohasastudiolivesinging735 ปีที่แล้ว +4

    බුද්ධ දර්ශනයත් ඕකමයි❤️❤️❤️

    • @manuimesh9214
      @manuimesh9214 ปีที่แล้ว

      මොකක්ද සමානත්වය මේකත් එක්ක තියන..?

  • @navodyasiddhantha3943
    @navodyasiddhantha3943 ปีที่แล้ว +1

    නිකන් හිතෙන්නෙ නැද්ද අපෙ මේ පෘතුවිය level 3 4 වගේ ඉන්න කෙනෙක්ගෙ project එකක් කියල 🤣

  • @viraj12221
    @viraj12221 2 หลายเดือนก่อน

    6 ශිෂ්ටාචාර කියන්නෙ බුදු බව
    7 කියන්නෙ නිවන.❤❤❤❤

  • @danushachandrapala826
    @danushachandrapala826 ปีที่แล้ว +2

    ඉතින් අපි 0.72 ඉදලා ඇයි ඔයා ඕක ගැන හිතුවේ😹😹

  • @nilukamanohari1736
    @nilukamanohari1736 ปีที่แล้ว

    Tnks so much for your valuable information.

  • @priyanos8244
    @priyanos8244 11 หลายเดือนก่อน

    api denatamath suriya sakthiya ukaha ganimin inne wenth suriyange skyhin ura genimedi siyalu graha wastgu palanyakin thora wenawa wiswaye ethi siyaluma grahawasthu ekathenakata ekathu wenwa evita viswaya snya wenawa ne

  • @sahanabisheka3786
    @sahanabisheka3786 ปีที่แล้ว +1

    SCP 173 gana video ekak one

  • @user-db5ec5ms2q
    @user-db5ec5ms2q ปีที่แล้ว +3

    අගමක් ගවගන්න උන් හැම තැනම 😂

  • @amilahikkaduwa8085
    @amilahikkaduwa8085 ปีที่แล้ว +3

    මට benala comment danna epa . Oka බුද්ධාගම පොඩ්ඩක් seuwannam ahuwennawa. හැබැයි api level 1 civilization එකට yananokama apita manokaya විතරයි අරන් යන්න පුලුවන් . Eth හැමෝටම නෙවෙයි

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 ปีที่แล้ว

      ඒ කිව්වේ තේරුනේ නෑනේ....

  • @anushabooks
    @anushabooks 9 หลายเดือนก่อน

    Man nam hitanne Ravana ge kale level 2 eke. Sun power eka gattu ekayi megha nath akunu sara walin prayojana gattu ekath salaka baliya yuthuyi

  • @tharushalakmal7
    @tharushalakmal7 ปีที่แล้ว +1

    කොමික් කියවන හින්දා මේ කියන ඒවාට උදාහරන සිදුවිම් බලන්න පුලුවන්

  • @Iamthxrindu.__
    @Iamthxrindu.__ ปีที่แล้ว

    මේක අවුරුදු ගානකට කලින් videokatha එකේ කතා කරා මතකයි.❤

  • @Virusaraeditz
    @Virusaraeditz 6 หลายเดือนก่อน +1

    Avengers infinity war එකේදී dyson ring එකක්ද thor move කරේ 💀

  • @princelymendis4507
    @princelymendis4507 ปีที่แล้ว +1

    Topic is excellent ..

  • @sithumnetsara7176
    @sithumnetsara7176 ปีที่แล้ว +1

    දෙවියන් ඉන්න වද ?🤔මෙ.ගැන video akak ගේනවද?👍

  • @FAKEFROZEN亗
    @FAKEFROZEN亗 ปีที่แล้ว

    ඔයා නම් මරුවට කියලා දෙනවා

  • @xvenomyt92
    @xvenomyt92 ปีที่แล้ว +2

    අහලා තියෙන විදියට බුදුහාමුදුරුවෝ Level 7 ම පන්නලා ඉවරයි

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera ปีที่แล้ว +2

    මොන දේ තිබ්බත් වැඩක් නෑ සියලු දේ නැසෙන සුළුයි

  • @TheDarkKing369
    @TheDarkKing369 ปีที่แล้ว +3

    2M ghvi Ada dwsa athl❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    නිකන් හිතලු විතරයි

  • @triquetra33
    @triquetra33 ปีที่แล้ว +4

    මේ කමෙට්ස් ගොඩේ ඉන්නව මහ ගොඩේ හිගන හැත්තක්..උන් ඉදන් රටේ ආගම් වලට සමච්චල් කර කර ඉන්නව... බලපන් අර නෙට්ෆ්ලික්ස් එකේ උන් ක්ලියෝපැට්‍රට කලු ජාතික කෙල්ලෙක් ගත්ත කියල ඊජිප්තුවේ උන් එච්චර ලොකු සමාගමකට නඩුත් දාල...උන් උන්ගෙ රටෙ ඒව ඇත්තද කියල හරියට සාක්ශිත් නැති උනත් උන්ගෙ උරුමය උන් රැක ගන්නව...උන් ඔච්චර දියුණු ඒකය්...අපෙ රටට කෙල උනෙ සුද්ද ඇවිත් මුලින්ම කලේ රට ගැන හිතන එක නැති වෙන්න බොරු දේව්ල් සමාජ ගත කරපු එක..එදා ඉදන් තාමත් ඒක පැතිරීගෙන එන නිසා තමා දවසින් දවස කෙල වේගෙන එන්නේ...තොපිට අර මිනිස්සු වගෙ රටෙ සම්පත් රැක ගන්න බැරි නම් අර වගෙ එහෙටත් නැති මෙහෙටත් නැති වෙන ආගම් වල ඒව ට බැන සමච්චල් කර කර යන අවජාතක නිරාගමික පොන්නයන්ට පුක දෙන් නැතුව හිටපන් 🖕🖐️🖐️