Deweni Inima | Episode 1278 22nd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Deweni Inima | Episode 1278 22nd March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#Deweni Inima

ความคิดเห็น • 896

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +200

    දෙවන්ත well come back 🔥🔥🔥🥳🥳🥳 අම්මෝ දෙවන්ත fansla තරම් ඉවසීම ප්‍රගුණ කරන කට්ටියක් තවත් නැතුව ඇති 😌 ඇයි මාස කීයකින්ද මේ 🥺😍😍

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +50

    දෙවන්ත 😍😍😍🔥🔥🔥 අද නම් පරණ දෙවන්ත fansla ගොඩක් ඇවිත් වගේ 🙈🙈🙈 නෑවිත් කොහොමද අපේ දෙන්නාගේ හුරුතලේට 😘😘😘

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 2 ปีที่แล้ว +40

    Back to Dewantha 😍😍 such a beautiful hugging scene… KeshThara how do you do this magic on screen?? Never felt anyone before like you two. such a beautiful couple and natural chemistry.

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +117

    අම්මෝ අද මාස 3 ට පස්සේ අපේ දෙවන්තලා ඉන්නවා .
    තවත් ලස්සන වෙලා ..
    එ් අාදරේ දැක්කම
    අාදරය කරන අයටත්
    තව අාදරේ කරන හිතෙන...
    අාදරය නොකරන අයටත්
    අාදරේ කරන හිතෙන...
    අායි වචනයේම පරිසමාප්ත අාර්ථයෙන්ම ලංකාවේ lovely ම couple එකතමයි
    මේ...
    අවන්ත දෙව්ම් ...😍❤❤
    ❤දෙවන්ත ❤
    කේෂ් තාරා..😍❤❤
    අාදරෙයි ගොඩක් ❤❤❤❤

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +41

    "මොකද පැටියෝ මේ" 🥺❤️ඒ ආදරය...❤️

  • @bhusanju5974
    @bhusanju5974 2 ปีที่แล้ว +47

    ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
    කාත් කවුරුවත් දන්නේ නැ....
    🖤දෙවන්ත🖤
    ❤️Love like no other❤️

  • @anukshian_4937
    @anukshian_4937 2 ปีที่แล้ว +99

    කාලෙකට පස්සෙ ලස්සනම thumbnail එකක්... MAIN COUPLES දෙකත් එක්කම...🤩
    Ever Cute , Romantic , Loveliest
    Dewantha ❤️
    &
    Ever Cute , Romantic , Loveliest
    Anuksha ❤️

  • @_Dil_Jayalath_
    @_Dil_Jayalath_ 2 ปีที่แล้ว +88

    Ane ape Dewantha couple eka 🥺❤️. Thumbel eke ලස්සන අද 🔥.
    Congratulations Nayanathara Wickramaarachchi 💐💝

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +58

    20:00 එතන අවන්තගෙ මූන...❤️
    Expressions කෝටියයි🥺😍❤️මාර විදිහට දැනෙන්නෙ background song එකත් එක්ක❤️

  • @shalu3305
    @shalu3305 2 ปีที่แล้ว +28

    Ambo ada Dewantha 🔥🔥🔥🥰🥰🥰

  • @kingqueen9593
    @kingqueen9593 2 ปีที่แล้ว +90

    Dewantha innawa ♥️♥️
    Very beautiful couple 😘
    Dewmi akki ,awantha ayiya ගොඩක් කලෙකින් 😍

  • @upekshadasanayaka5061
    @upekshadasanayaka5061 2 ปีที่แล้ว +106

    නයනතාරා ද්විත්ව සම්මානයක් ලැබුවේ වෙනස් නොවන මේ සැබෑ ජනතා ආදරය නිසාමයි💝💝💝💝💝💝💝

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +18

      අත් දෙකටම සම්මාන ගන්න ඇයට වාසනාව වගේම දක්ෂකමත් තියේනවා.🔥♥️

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +53

    අම්මෝ දෙවන්ත♥කාලෙකින් මේ දෙන්නව මතක් වෙලා එදිරිට කමක් නෑ ඉතින්. කතාවෙ තියෙන පාලු ගතිය ඔක්කොම නැති වෙලා යනවා දෙවන්ත ඉන්නකොට.කතාවෙ මුල ඉදන්ම හරි ආදරෙන් ගලාගෙන යන චරිත 2ක් තමයි දෙවන්ත♥ මං නම් කතාව බලන්න පටන් ගත්තෙත් මේ දෙන්න නිසා.වෙන කිසිම couple එකකට බෑ මේ වගේ ලස්සනට රගපාන්න🥰🥰

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +30

    කාලෙකට පස්සේ දෙවන්ත...😍😍 ආදරණීය කොටසක් ❤ වෙනදා වගේම කේශ්තාරා මාරම ලස්සනට feelings එක්ක ඇක්ට් කරපු විදිහ බලන් ඉන්න ඉස්සර වගේම තාමත් ආසයි...හරිම Natural විදිහට ඇක්ට් කරනවා...කතාව හැමදාම බලන්නේ නැති වුනත් දෙවන්ත ඉන්නවා කියලා දැනගත්තු දවසකට ඇවිත් කතාව බලලා යන්නේ ඒ දෙන්නා නිසා තමා...😍
    Soo Lovely & Romantic Couple 😍
    DEWANTHA ❤💙

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +5

      ඔව් අනේ ❤❤❤ දෙවන්ත ඉන්නවනම් විතරයි ඉතින් අපිට බලන්න දෙයක් තියෙන්නේ 😍

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +2

      Man blanneth dewantha inna nisa

  • @livilivi4835
    @livilivi4835 2 ปีที่แล้ว +45

    පරන acc එක නැතුව නිකන් බෑ බෑ වගේ....දෙවන්තට comment එකක් දාන්න ආවෙ..... දෙවන්ත කියන්නෙ ගින්දරම තමා..... most romantic and loving couple...කවුරු කොහොම කිරුලු පලදන්න ගලවන්න හැදුවත්....💗

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +4

      ඇත්ත

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +3

      💯

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +3

      👍👍👍✌✌💚💚 හුග කාලෙකින් ඔයා

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +4

      🙈😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      ඇත්තටම ඔව් 👍👍👍

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m 2 ปีที่แล้ว +50

    අනේ අපේ අවන්ත දෙව්මි.. හරිම ආදරණීයයි ... මේ දෙන්නා කපල් එකට අරන් අලුත් ලස්සන කතාවක් දෙන්නකෝ...

  • @senuu3765
    @senuu3765 2 ปีที่แล้ว +80

    අමෝ අමෝ අනුක්ශා මතක් වෙලා 😂 ඒ මොකෝ ඒ අදම විතරක් 😂 කොහොමත් ඉතින් දෙන්නා පුටුවල විතරමනේ 🤣 කාට කියන්නද ඉතින් නේ... අන්තිමට කියන්න තියෙන්නේ දෙරන තමා හොදටම කරේ 🤣 ඔහොම කොරගෙනම යන්ට 😌

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +42

    අර අවන්ත ආපු විදිහ big මැච් එකට කලින් එපිසෝඩ් එක වගේමයි..අවන්ත එන්න කලින් බලන් ඉන්න විදිහ..එනවා දකිද්දි පුදුම වෙන විදිහ..ඊට පස්සෙ හිනා වෙනවා...අවන්තත් එහෙම්මමයි...😍❤️

  • @AT-fq9yp
    @AT-fq9yp 2 ปีที่แล้ว +18

    Keshan Thara thumbnail eke innwa dakka. Masa ganakata passe ayeth dennama innwa.
    A wagema
    Congratulations Nayanathara

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +31

    Dewantha.. ❤️❤️❤️❤️ WELCOME BACK 🔥🔥🔥🔥🔥🔥

  • @isu9336
    @isu9336 2 ปีที่แล้ว +123

    අද නම් දෙවන්ත ඉන්නවා❤️❤️❤️ අනේ අනුක්ශාටත් romantic scense ඕන plzzzz

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +53

    Anuksha❤️
    Dewantha thumbalin😍❤️

  • @avishkasupun9654
    @avishkasupun9654 2 ปีที่แล้ว +47

    අම්මෝ දෙව්මිගෙ ඒ හිනාව 😁🌺🖤

  • @yashminaakalanka4785
    @yashminaakalanka4785 2 ปีที่แล้ว +35

    Fernando brothers කොහොමද ගැම්ම

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +53

    Kalekin parana dewani inima..... 💕😍❤️

  • @rukshanranasinghe4835
    @rukshanranasinghe4835 2 ปีที่แล้ว +34

    Amboo adanam anukashai devanthai ape capal dekama Ada innava

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +35

    29 on trending ...ගැම්මක් තමා dewanthiens🤭❤️💪

  • @user-ip8xv3ig1e
    @user-ip8xv3ig1e 2 ปีที่แล้ว +55

    ඒ ආදරය නම් පිස්සුවක්
    දෙවන්ත😍🤗💖

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +45

    අනේ මන්දා ආක්ශා මටත් මේ මගේ සම්බන්ධය නවත්තන්න හිතිලා තියෙන්නේ, ඒ වගේම....
    අනුහස් ......
    සුපිරි dialouge එක දැන් මේක romanticද emotionalද happyදකියලා හිතාගන්න බෑ සමන් මහත්තයෝ
    රවීන් , රොශෙල් ගොඩක් පින් 🙏
    ඩේටා කපාගෙන මේක තවත් බලන අපිට ඔය දෙන්නාගේ පැත්තෙන් සාධාරනයක් කරනවට

  • @nilusavithri4457
    @nilusavithri4457 2 ปีที่แล้ว +34

    දෙවෙනි ඉනිම බලන්නේ දෙවන්ත නිසාමයි...අදනම් සුපිරි හැමදාම දෙවන්ත සීන් එකක් දෙන්නකෝ....

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +41

    දෙවන්ත ♥️ කේෂ්තාරා ♥️ I love my copel 🥺♥️..

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +89

    Ane dewanthage e adare.e adare දකින කොට apitath ඒවාගෙම ආදරයක් ලැබුණා නම් කියලා හිතෙනවා .😍😍😘😘😘

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +119

    හෙටත් තියෙනවා අම්මෝ
    SUPRISE AFTER SUPRISE ♥️🌟🥺
    ලොකේෂන් එක හිතුවක්කාර එකේ
    රුකී ගුවනිට Propose කරපු තැන ලු නේද
    ඒක වැඩිය ගැලපෙන්නේ දෙවන්තට තමා 🌟♥️

  • @DD-kq7yv
    @DD-kq7yv 2 ปีที่แล้ว +52

    Anuksha❤️❤️
    Dewantha❤️❤️ lassanai episode eka ada

  • @samssm1758
    @samssm1758 2 ปีที่แล้ว +71

    කාලේකට පස්සේ දෙවන්තලාගේ කොටසක් බැලුවේ හරිම ලස්සනයි 😘😘❤❤❤❤🙏🙏

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 2 ปีที่แล้ว +110

    කාලයකට පසුව අපෙ ආදරණීය සොදුරු යුවළ දෙව්මියි අවන්තයි දකින්න ලැබීම ගැන අපට හරිම සතුටුයි.එදිරිට ස්තුතියි.අපට කතාව බලන්න එපා වෙලයි ඉන්නෙ.

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +25

    Once again congratulations queen Thara.. you proved you are the one in this sinking DI 🔥🔥 you deserve every bit of success ❤️❤️❤️

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +236

    රුකීගෙ ලොකේශන් එකකම දෙවන්තට සීන් එකක් දුන්නා එහෙනම් 🙈🙈 අනේ ඒකනම් මරුම වැඩේ 🙈🙈

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +14

      ඒක තමා මරුම 😂😂

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +6

      🙈🙈❤❤

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +9

      Ara song ekath deida! Api warjanaya karana eka 😂😁

    • @sasikakumara1773
      @sasikakumara1773 2 ปีที่แล้ว +6

      😂

    • @dewantha_era2651
      @dewantha_era2651 2 ปีที่แล้ว +5

      රුකි වගේද දෙවන්ත 😍😍😍 රුකි ring එක දෙන එක left දෙවන්ත මුලු සීන් එක එක්ක. ආන්න co star ගැම්ම 😍😍😍🥰🥰🥰

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +69

    මුල් ටික ස්කිප් කරලා දෙවන්ත සීන් එක විතරයි බැලුවේ❤️❤️❤️

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 2 ปีที่แล้ว +50

    කාන්තාරෙට දිය පොදක් සේ දෙවන්ත ඉන්නවා අද

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +49

    wow අද දෙවන්ත සීන් එක අපේ හිතුවක්කාරයා ලෝකේෂන් එකනේ ..
    රුකීව මතක් උනා ..
    කෙෂාන්ගේ talented එකෙන් සුපිරියටම 🔥වැඩක් ගත්ත ඩ්‍රාම එකක් හිතුවක්කාර 🔥

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +6

      හිතුවක්කාරයාට ඉනිමෙ නොවන අයගෙන් අවසාන දවස වෙනකොට ආව ප්‍රතිචාර තමා බලන්න ඕනි.. 🔥🔥🔥

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +2

      Aye 👑 drama ekak enawanam

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +31

    තේරුම් ගත්ත නිසා තමයි මෝඩයෝ මෙච්චර මැරීගෙන ආදරේ කරන්නේ..
    මාත් එහෙම තමයි...
    අම්මෝ ඒ dialogues ටිකනම් සුපිරී🥺❤️
    අද සීන් එක මාරම මාර ලස්සනයි මටනම්❤️🙉
    මෙච්චර ආදරනීය ලස්සන කපල් එකනෙ හංගන් ඉන්නේ...❤️

  • @mithilamethadi8087
    @mithilamethadi8087 2 ปีที่แล้ว +146

    ❤️❤️😘 අම්මො ගොඩක් දවසකින් දෙවන්ත ඉන්නවා 🤗🤗 😍😍 එ ආදරේ හරිම ලස්සනයි 🥰

  • @dilkiperera9536
    @dilkiperera9536 2 ปีที่แล้ว +51

    කාලේකින් අපේ ආදරණීය දෙවන්ත ❤️💙

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +21

    දෙවෙනි ඉනිමේ මන් ආසම 💑 එක අවන්ත ,දෙව්මි ❤😘...

  • @akees991
    @akees991 2 ปีที่แล้ว +17

    Aththtam kalayak deweni inima baluwema na dewantha nathi nisa.. ammo ada nan asawen innawa dewantha balnna🤗🤗😍😍😍

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +48

    අවන්ත අනේ ඔයා දකින කොට මාර සතුටුයි ...ආදරෙයි ගොඩාක් අවන්ත දෙව්මි...

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +56

    මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ..🤭❤️
    අම්මෝ මේ දෙන්නගෙ හුරතලේ..🙉❤️

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +24

    සමන් එදිරිමුණි ... ඔබ ලියු ලස්සනම ආදර කතාව තමයි දෙවන්ත... සුළග නුබ වගේත් කියවලා තියෙනව... එකේ අවසානය දුකයි... ඒක නිසා ඒක තමයි කියල කියන්න බැ... පුද්ගලික බලපෑම් මත කතාවෙන් අසාදාරනයක් සිදු වුනට ලස්සනම සීන්ස් සහ ලස්සනම ආදරය දෙවන්ත අපට දුන්නට තැම්ස් හොදේ... දෙවන්ත අපට දැනුනේ කෙශ්තාර ඒ චරිත වල ජිවත් වෙමින් ඒ චරිත හදවතට දැන්නෙන්න කරපු රගපෑම් නිසා... මෙහෙම ලියන්න හිතුනේ මේ එපියත් පරණ දෙවන්ත වගේ අපිට දැනුනු නීසා.

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +23

    දෙවෙනි ඉනිම වැඩකටම නැති සල්ලි විතරක් හම්බ කරන නාට්‍යක් වෙලා තියෙද්දී, ඉනිම බලනවා කියන්නත් ලජ්ජා හිතෙන කාලෙක, ඉනිම බලන අයටත් බනින කාලෙක මේක තවමත් බලන්නේ කේෂාන් තාර හින්ද විතරමයි... ඔය දෙන්නගේ රගපෑම් බලන්න විතරමයි. ඔය දෙන්නව එකට බලන්න විතරමයි. සුවහසක් දෙවන්ත, තාර සහ කේෂාන්ගේ fans ලගේ එකම බලපොරෝතුව වුන දෙවන්ත wedding එකත් නැතිවුන එකේ බලන්නේ ඔය දෙන්නගේ unbelievable natural chemistry එක විතරමයි. අද සින් එක 🔥

    • @sahasrawickramasinghe7737
      @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +8

      ඒකනම් ඇත්ත... ✌️🔥

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +7

      ඒක නම් ඇත්ත අහ්..

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +100

    KESHTHARA DEWANTHA is natural love couple ♥️😍...

  • @sandyslife2001
    @sandyslife2001 2 ปีที่แล้ว +12

    Dewmi awantha thamaa maru aneeeee

  • @shanthashantha4359
    @shanthashantha4359 2 ปีที่แล้ว +111

    දෙවන්තලා පෙන්වනකොට කතාව බලන්න ආසයි 💕💕 love එක මාරම ලස්සනයි අප්පා......

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +30

    මේ ඇස් නිදි නෑ හොයන්නේ......
    දෙවන්තව🙉🤭❤️

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +49

    මේ ඇස් නිදි නෑ එකේ හුරතල් වෙලා ඇස් කියවලා කියද්දි මතක් වෙන්න සෑහෙන දේවල් ගොඩක් තියනවා 🥺🥺

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +17

    Trending 🤭❤️
    _DEWANTHA_

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +31

    Welcome back Dewantha 😍😍😍

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +19

    After long time ❤️😭🤩 dewantha

  • @hansikahiruni9172
    @hansikahiruni9172 2 ปีที่แล้ว +44

    Anuksha 🥺😘😘

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +86

    දෙවන්ත scene එකේ Place එක රුකී ගුවනි propose කරපු place එක වුණාට දෙව්මි අවන්ත තරම් මටනම් වෙන කිසිම couple එකක් දැනෙන්නෙ නෑ.
    දෙවන්ත 🔥❤️

    • @zooya7489
      @zooya7489 2 ปีที่แล้ว +7

      අැත්ත❤❤

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +3

      මටත් එහෙමයි 👍👍 ගුවනිගෙන් මෙහෙම feel එකක් ආවේ නෑ..

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      @@WWV146 ඇත්ත

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      මටත් එහෙමම තමයි 🔥❤

    • @sadusadu3308
      @sadusadu3308 2 ปีที่แล้ว +3

      අැත්ත

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +30

    Dewanthage e adare උතුරන්න තිබුණා .adare අර්ථය ලස්සනට sinduwath ekka ගලපල romantic උපරිම thibba .oya adareta es wahak වදින්න epa.😘😘😘😍👍👍🔥🔥

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +147

    හරිම natural රගපෑමක් ❤️කාටවත් challenge කරන්න බැරි chemistry එකක්❤️ඇස් වලින් කතා කරන ආදරයක්❤️
    DeWantha🥺🙈❤️

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +4

      Anuksha and Dewantha fans ඕගොල්ලෝ මේක පටන් ගන්න කලින් පොඩ්ඩක් හීන රැයක් song එකට ගිහින් එන්න පට්ට ගැමමක් එයි 🔥❤

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +3

      Yes natural acting ♥️♥️♥️

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +38

    මොකටද දන්නේ නෑ Thumbnail එකේ අස්සකින් අනුක්ශා couple එක පේන නොපෙනෙන ගානට ඔබලා තියෙන්නේ එපියේ මොනවද බලන්න තිබ්බේ හැමදාම වගේ සමනලී පට්ට ගැහුවා එච්චරයි

  • @dilkiperera9536
    @dilkiperera9536 2 ปีที่แล้ว +36

    දෙව්මියි අවන්තයි ඉන්නවා කියන්නේ දෙවෙනි ඉනිම ම තමයි . පහුගිය දවස්වල තිබුණේ වෙන මොකක්දෝ විකාරයක් නේ.

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +160

    බලන්නකෝ අර තුරුල් වෙලා ඉන්න එක 🥺🥺🥺 emotional, romantic & heart touching scene 😍😍😍😍😍 දෙවන්ත කියන්නේ natural on screen couple එකක් කියන්නේ ඒකනේ ❤❤❤🔥🔥

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +7

      Anuksha and Dewantha fans ඕගොල්ලෝ මේක පටන් ගන්න කලින් පොඩ්ඩක් හීන රැයක් song එකට ගිහින් එන්න පට්ට ගැමමක් එයි 🔥❤

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 ปีที่แล้ว +3

      Ha, ok.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      Bn

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +1

      @@MihinYasas ඔව් නේද 🙈🙈

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +1

      @@WWV146 ❤❤

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +30

    අම්මෝ අද දෙවෙනි ඉනිම ලස්සනයි කපල් දෙක ම ඉන්නවා

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +55

    අද ලස්සන අපෙ දෙවන්තගෙ.දෙවන්තගෙ තවත් ලස්සන කතාවක් හැදුවා නම් හොඳයි.ගොඩක් කොටස් නැති.❤️❤️❤️

  • @cricketnews7240
    @cricketnews7240 2 ปีที่แล้ว +15

    Congratulations Thara😍

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +37

    හනේ මගේ දෙවන්ත ♥️..

    • @gucciboy4009
      @gucciboy4009 2 ปีที่แล้ว

      Gedara argena palayn

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว

      @@gucciboy4009 ඔව් ඔව් අරන් යනවා....😂

  • @oushadesilva3607
    @oushadesilva3607 2 ปีที่แล้ว +15

    Dewantha 🥺😍

  • @bhusanju5974
    @bhusanju5974 2 ปีที่แล้ว +67

    කෙෂු ඇවිදගෙන එන එක දැක්කම මතක් වුනේ දෙව්මිව බලන්න ඉස්කෝලේ ලගට එන සීන්ස්....
    ඒ ආදරේ නම් තාමත් ඒ වගේමයි... දෙන්නගේ නපුරු දඩබ්බර ආඩම්බර ආදරේ ❤️

    • @gucciboy4009
      @gucciboy4009 2 ปีที่แล้ว

      @@ashthil2330 ane pala gani ynn

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +32

    29# 📈 Trending
    දෙවන්ත ගැම්මක් තමා ♥️😎

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +23

    Woah 29 on trending 🔥🔥🔥 පහුගිය දවස් ටිකේ ඉනිම ලිස්ට් එකේ මේ තරම් උඩට ආවද? මම දන්නෙ නෑ ඒකයි.

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +7

      දන්නේ නෑ ඒයි.. මේ පලාතෙ ආවෙ නෑ මම නම්

  • @kimsinyol
    @kimsinyol 2 ปีที่แล้ว +13

    දෙව්මි අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘❤️😘 අද ඉන්නො 😭❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathummusicpm268
    @pathummusicpm268 2 ปีที่แล้ว +246

    අද කතාව සුපිරි අද දෙව්මි අවන්තයි ඉන්නො කො බලන්න දෙව්මිටයි අවන්තටයි ආදරේ සේට්එක හදවතින්ම දෙමුද වැස්සක්

    • @nilukawijeweera7388
      @nilukawijeweera7388 2 ปีที่แล้ว +8

      ❤️ දෙවන්ත දෙවන්ත දෙවන්ත ❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +7

      ආයෙ මොනවා කියනවද දෙවන්ත තමයි ඉතින් ❤❤

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +16

    තව පාරක් නොබලා ඉන්නම බැරි උනා

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +27

    මං කොහොමත් ඔයාට බය නෑ...මං ඔයාට අද බයත් නෑ එදා බයත් නෑ 🤭🤭 හම්මූ දෙව්මි 😁😍

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +40

    දෙවන්ත ❤️😘

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +28

    Thumbnail එක අමුතුයි ✌️

  • @nishiperera1830
    @nishiperera1830 2 ปีที่แล้ว +47

    අද ආක්ෂා ලස්සනයි...😍❤️

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว +18

    අදනම් පට්ට එපිසොඩ් එක trending වෙයි

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +21

    NAYANATHARA is really happy for you, no matter what anyone does or says, you're on your way forward, congratulations❤
    for both the awards you have received, I wish you more meaningful creations, go ahead !! 💓💫
    Also very happy to see you DEWENI INIMA in a long time About.
    you two are the life of this drama, go ahead for success!💫

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +68

    දෙවිමි අවන්ත කාලෙකින්,,,අද ලොකු වේනසක්,,,දෙවිමි කෙට්ටු වේලා ගොඩක්,,,❤❤🔥

  • @keshthara_dewanthafancinat3336
    @keshthara_dewanthafancinat3336 2 ปีที่แล้ว +126

    කාටවත්ම චැලෙන්ජ් කරන්න තියා ලගටවත් එන්න බැරි nacrural copel එක දෙවන්ත කේෂ්තාරා ♥️😍😍.

    • @yasaspriyankara6130
      @yasaspriyankara6130 2 ปีที่แล้ว +4

      Nacrural? Copel?හරි හරි😂

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +3

      @@yasaspriyankara6130 දන්න දෙයක් ගැන කතා කරන්න කෝ.....මේ කමෙන්ට් එකේ තේරුමවත් නොදැන ඇයි ඔහොම 😂

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +4

      Yes.heart touching couple eka ♥️♥️

    • @daisyjay4284
      @daisyjay4284 2 ปีที่แล้ว +1

      Love for Ever, Natural Chemistry and True Love ❤️

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +22

    අද.දෙවිමි.අවන්ත.කපල්.එක.හරිම.ලස්සනයි.❤️❤️❤️

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +23

    අනුහස් අස්සා කොටස ගොඩක් ලස්සනයි අවන්තදෙව්මි ගේ කොටස හරි ම ලස්සනයි හෙට රදිස් ලිහිණි ගේ ඉතිරි කොටස හෙට අවන්තදෙව්මි ගේ හැමෝම ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +51

    21:00 ඉඳලා දෙව්මිගෙ අහිංසක හිනාව 🥺🥺🥺🥺😭❤️❤️

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 2 ปีที่แล้ว +55

    දෙව්ගෙ කෝලම් ටික so cute ....කාලෙකින් ආවේ ඉස්සර දෙවන්ත ආයෙමත් ඇවිත් වගෙ කියලා දැක්ක නිසා .......රණ්ඩු වුනත් , තරහා වුනත් ඒ ආදරෙ ලස්සනයි ❤️❤️❤️❤️❤️
    Slim nelson awards දෙකකින්ම පිදුම් ලැබු princess Thara ට උණුසුම සුබ පැතුම් !!!!! 🌹

    • @manir4116
      @manir4116 2 ปีที่แล้ว +2

      🙈🙈 අම්මෝහ් මෙන්න 🤭🤭😂

    • @araliyasooriyabandara478
      @araliyasooriyabandara478 2 ปีที่แล้ว +1

      @@manir4116 ඇයි ඉතින් 😂😂😂

  • @nethmamalshani1665
    @nethmamalshani1665 2 ปีที่แล้ว +15

    Congratulations Dewantha Fans. Ada lassana episode ekak. Kalekin Dewantha seen ekak dakke😙

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +134

    අද තමයි කාලෙකින් ලස්සනම ලස්සන අපේ දෙවන්තගෙ සීන් එකක් බැලුවේ. ආදරණීයම කපල් එක ගැන මොනවා කියන්නද ඉතින්. ඒ දෙන්නව දැක්කත් ඇති මුලු කතාවම එදාට අමුතුම ලස්සනක් අනේ. රඟපෑමක්ද කියලාවත් හිතාගන්න බැරි තරමට ආදරණීයයි දෙවන්ත 🙈❤❤

  • @dil_dewantha4344
    @dil_dewantha4344 2 ปีที่แล้ว +21

    කතරට වැහි පොදක් වගේ දෙවන්ත ඉන්නවා

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +28

    18:08 🥺මෙහෙමත් රගපාන්න පුලුවන්ද අනේ....හරිම natural act එකක්..මම නම් කිසිම onscreen couple එකක් දැකලා නෑ මෙහෙම🥺❤️

    • @cheemscheems9286
      @cheemscheems9286 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @hashi2462
      @hashi2462 2 ปีที่แล้ว

      @@cheemscheems9286 හරි හිනා..😂

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +1

      @@hashi2462 අනිවාර්යයෙන්ම nacrural තමයි ඉතිං කොහොමත් 😁😍😍..

    • @hashi2462
      @hashi2462 2 ปีที่แล้ว

      @@awi1656 ඒ කිව්වෙ...🙄❤️

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว

      @@hashi2462 බලන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ 😁..

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +21

    අම්මෝ thumbnail 🤭

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +31

    කෙශාන් අයියා ලස්සන වෙලා..🤭🙈❤️

  • @naturallove4556
    @naturallove4556 2 ปีที่แล้ว +21

    Keshthara my True love story♥️♥️

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +174

    අද අන්තිම කොටස නම් ගින්දර වගේ.. 😍😍😍 එහෙම intense chemistry එකක් build වෙද්දි පට්ට.. කේශ් තාරාගේ chemistry එක දැකලා fansla පිස්සුවෙන් වගේ දෙවන්ත ඉල්ලුවේ.. pair කරන්න වෙනම ගෙනාවා නෙවෙයි.. රචකයෝ මේ විනාස කරන්නේ ප්‍රේක්ශකයා ගොඩනගපු දේ.. එතකොට කතාව නිකන්ම වල පල්ලට යනවා.. හොඳට පේනවා ඇති දැන් වෙන දේ...

    • @AT-fq9yp
      @AT-fq9yp 2 ปีที่แล้ว +13

      ඒක නම් ඇත්ත ලංකාවේ මෑත කාලෙ ප්‍රේක්ෂකයො ගොඩනගපු යුවල. ඒ පටන් ගත්ත ආදරේ අදටත් ප්‍රේක්ෂකයො ආදරෙයි. හැමදාම ඒ දෙන්නට ආදරේ වැඩි වෙනවා

    • @pavithralakmali6753
      @pavithralakmali6753 2 ปีที่แล้ว +6

      ඇත්තටම අපි හෙම්බත් වෙලා හිටියේ මොනතරම් ආදර කතා තිබුනත් ඒ තරම් ලස්සන නෑ... අනිත් එක අවන්ත හැටියට කේෂ් ට එයා ගේ තැන ත් ඕන... එතකොට ඔක්කොම හරි ඒ ගැම්ම කේෂ් ගේ ම විතරයි

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +6

      @@pavithralakmali6753 කේශාන් අනික් අය කියන විදියට ඉන්නේ නැති නිසා එයාගේ චරිතේ අමු අමුවේ විනාස කරනවා.. එයාව රිප්ලේස් කරන්න හිතාගෙන වෙනම නලුවෙකුත් ගෙනාවා..

  • @shanikaranawaka4446
    @shanikaranawaka4446 2 ปีที่แล้ว +9

    Wellcome Dewantha ♥️💕💕♥️love

  • @AT-fq9yp
    @AT-fq9yp 2 ปีที่แล้ว +14

    Most wanted couple. Dewantha ❤

  • @deepisworld
    @deepisworld 2 ปีที่แล้ว +29

    දෙවන්ත සීන් එක දෙපාරක් බලපු මං වගේ අය🙈 අනේ එ් අාදරේ😘

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +2

      දෙපාරක් නෙමෙයි ඊටත් වඩ බැලුවා 🙈🙈🙈😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      කීපාරක් බැලුවද කියල මතකත් නෑ. 🙈🙈

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +96

    ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා 😍😍😍😍😍 දෙවන්ත 🔥🔥🔥🥺💚💚