Deweni Inima | Episode 1221 31st December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima | Episode 1221 31st December 2021
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 845

  • @thalamahadevan5349
    @thalamahadevan5349 2 ปีที่แล้ว +64

    Anuhas likes to talk about his school days stories to his love Aksha.
    Catching up the Teanage 💖, talks.
    That Creepy. Bizzare chatter about the cemetery ghost.... Captivating!!😍..👌👌
    RK... that was exciting........
    ,

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +57

    කොච්චර රණ්ඩු කලත් එක පව්ලක් වගේ ඕගොල්ලෝ ඔක්කොමල මට 🥺
    All dewantha, rashli, anuksha සුබම සුබ අලුත් අවුරුද්දක් වෙව❤
    comment වල විතරක් මේ bond එක සීමා උනාට මේ පව්ලට ගොඩක් ආදරෙයි❤ හැමදාම 👌❤
    HAPPY NEW YEAR
    DEWANTHA
    ANUKSHA
    RASHLI

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +124

    මයේ අම්මා...🙈
    කෙල්ලට එච්චර ආදරෙන් කතාකරලා කරපු හරියක් ම්දැයි 🤧😂

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +110

    අදනම් අනුක්ශාගේ කොටස මට්ට..💖💖🙊🙊🌸🌸ආදරෙයි අනුක්ශා..🙊💖💖🌸

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +115

    31 අනුක්ශා සුපිරි සීන් එකක් දීලා සතුටින් තිබ්බා වගේම මේ අවුරුද්දෙත් පටන් ගැන්ම අනුක්ශා සීන් එකකින් දෙනවානම් ගැම්මක් තමයි.♥️👍

  • @shanimadhu4027
    @shanimadhu4027 2 ปีที่แล้ว +98

    Ammooo අනුක්ශා හැමදාම අපේ ලේ පිරිසිදු කරනවා..😍😘

  • @user-ip4tf7ky8d
    @user-ip4tf7ky8d 2 ปีที่แล้ว +147

    "කිරි කිරි බෝලේ දන් නැද්ද මයෙ අම්මා" 😅💗
    සීන් එකක් ගොඩ දාන එක කලාවක් නන් රවීන් රොශෙල් එකේ පිකාසොලා 🖤🖤🖤
    එකෙන්ම අදනන් සුපිරියක් අනුක්ෂා 💗💗

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +96

    Anukshage හොල්මනකින් 31 samaruwa😂
    Happy New year deweni inima fans❤⭐

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +95

    කොල්ල sofa එකෙන් නැගිටලා ලයිට් off කරන්න ගියේ full romantic mood එකෙන්.හැබැයි end එක ඒ විදියට romantic දුන්නා නම් මීට වඩා සීන් එක ලස්සනයි .මොකද රවීන් රොෂෙල් ඒ සීන් එක උපරිමයෙන් කරා රගපෑමක් කියලා නොහිතෙන තරමට.

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +96

    අනුක්ෂ කියන්නේ තනිකර පිස්සු කෝලන් දෙකක් 😁🙈😂❤️❤️...
    ඒකනේ අපි මෙච්චර ආස 😂❤️

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +88

    අද අක්ශායි,අනුහසුයි නියමයි😘😍😍😘😍

  • @amenda635
    @amenda635 2 ปีที่แล้ว +64

    RK looked super cute in the end while laughing on the sofa 🔥😘
    Our darling Anuhas boy is the man of the match today 😂👏😂

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +65

    මොන වගේ සීන් එකක් උනත් ඒ අනුක්ෂා සීන්ස් වල ලස්සන, ඒවා feel වෙන විදිය මරු. රවීන් රොෂෙල් දෙන්නාගෙ අනම් මනම් නැති වැඩේට ෆෝකස් උන සහයෝගය, එකමුතුව, professional බව ඔය ඔක්කොගෙම ප්‍රතිඵලයක් තමා👌

  • @pasindugamage3454
    @pasindugamage3454 2 ปีที่แล้ว +108

    හැම තැනකම හැම සීන් එකකම වගේ හොඳට බලන් හිටිය මේ අනුහස් ආක්ශ ඒ චරිතයට පණ පොවන රවීන්ගෙ යි රොෂෙල්ගෙයි මාර ගැලපීමක් chemistry එකක් තියෙන්නෙ සුපිරි on screen cupal එකක්❤️

  • @sachithlakshitha4639
    @sachithlakshitha4639 2 ปีที่แล้ว +107

    අම්මෝ.. මොකක්ද අනුහසා ඒ උනේ..👆😅 21 end එක දුන්නෙ සුපිරිම scene එකකින් තමා සාරංගත්…😏 කොච්චර බලන්නෙ නෑ කියලා හිතාගත්තත් මේක මෙහෙම scene දෙනකොට නොබලා ඉන්නෙත් නෑ..🥲 රවීන් රොෂෙල් නම් වෙනම level එකක්..👌❤️🙏

  • @musiclovers3837
    @musiclovers3837 2 ปีที่แล้ว +45

    Ammo anuhas 😁❤️

  • @thiyasha844
    @thiyasha844 2 ปีที่แล้ว +123

    අනුක්ෂා scene එක නම් මාරම fun 😂🔥️ RK අන්තිමටම හිනාඋනු විදිහ නම් හරිම cute.Romantic, emotional, fun-loving scenes වලින් පිරිච්ච realistic couple එක ❤

  • @roshelisliferose7559
    @roshelisliferose7559 2 ปีที่แล้ว +53

    අද 31 💙රෑ බලනවා💜 අපේ ආක්ෂා බබාව ඉනිමෙන් බලලා ඉවර වෙලා💟
    අපේ රොස් ඉන්න නිසා බලනවා❤️🌺

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +105

    අම්මෝ end eka... 31 එක හොල්මනක් හින්ද සුපිරියට ගියා... අනුක්ෂා 💛

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +63

    Preview 🥺
    කාලයක් තිස්සේ බලන් හිටපු සීන් එකක් 😭
    අනුහස් - දෙව්මි ❤️🔥

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +138

    රොමෑන්ටික් හොල්මනක් දැක්කමයි මේ 🙊👻
    සාරංග මහත්තයෝ සමනලී වවාගෙන කෑවා ඇති නේද 😶

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +67

    දැන් වත් සමනලී song එක patta ගහන එක නවත්තලා imotional, serious, loving seens වලට යමු ne😍 එදිරි මාමේ💐 ඕන seen එකක් ගොඩ දාන couple එකක් හිටපු පලියට funny ඒවා විතරක් දෙන්න එපා bn 😊😋

  • @teenafernando5127
    @teenafernando5127 2 ปีที่แล้ว +116

    අනුක්ෂා ඩබල ඇයි බන් මෙච්චර ලස්සන 🙈🖤
    හැමදාම අපිව පිස්සු වට්ටනවා 🥰🙈
    ආදරෙයි රවීන් රොශෙල් 🥰

  • @erandadesilva6484
    @erandadesilva6484 2 ปีที่แล้ว +46

    මේ ඩබලගේ love එකනන් next level 💗💗 අම්මෝ අනුක්ෂා 💗💗

  • @kimtae2196
    @kimtae2196 2 ปีที่แล้ว +68

    අපොයි ඔහොමත් බය කරනවද අනුහස්? පවු නැද්ද ඔයාගේ පිස්සු ඉබ්බි. එයා බයයි නේ ඉතින්.
    අද නියම අනූක්ශා එපියකින් අවුරුද්ද ඉවර කලා.
    එළඹෙන අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍

  • @chandrathne7193
    @chandrathne7193 2 ปีที่แล้ว +117

    අම්මෝ අනුහස් 🤣🤣👻
    ආක්ෂා නම් හොදට බය උනා 🤣

  • @biologist3403
    @biologist3403 2 ปีที่แล้ว +43

    නිමල නෙළුම් මලක් වගේ ඔබලාගේ සිත් ලස්සන වේවා..!!
    සුමුදු වලා රෙද්දක් වගේ සිතුවිලි පිරිසිදු වේවා...!!
    දුක් කදුලැල් පහවී මුව සිනහා පහන් දැල්වේවා...!!
    පලසක් විලස යන මල් ඇතිරේවා...!!
    අහසක් උසට උස පැතුමන් ඉතිරේවා...!!
    දහසක් පහන් දැල්වී මග එලිවේවා...!!
    අරුතක් ගෙනෙන සුබ නව වසරක් වේවා....!! ❤️
    රවීන් , රොශෙල් ඇතුලු දෙවෙනි ඉනිම සියලුම කලාකරුවන්ටත් ,
    අනුක්ශා family එක ඇතුලු සියලු DI fansla ටත් සුබම සුබ නව වසරක් වේවා...!!! ❤️

  • @sanjulamadurangi633
    @sanjulamadurangi633 2 ปีที่แล้ว +67

    Anuksha fanslata dunna new year gift eka nam mare maruuu....කිරි කිරි බෝලේ දන්නේ නෑ මයෙ අම්මා..😂😂😂

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +87

    අද නම් සුපිරි ම අනුක්ෂා සීන් එකක් 🤩🔥 පරන අවුරුද්ද හොද අනුක්ෂා සීන් එකකින් ඉවර කරා වගේ 💓 අලුත් අවුරුද්දේ සුපිරි අනුක්ෂා scene ටිකක් බලා ගන්න පුලුවන් වෙන්න පුලුවන් වෙවී කියලා හිතනෝ 💓🔥✨️ දෙවෙනි ඉනිම ප්‍රේක්ෂක සියලු දෙනාම නීරෝගිමත්, සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏✍️

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 2 ปีที่แล้ว +71

    අම්මෝ සුපිරිම සීන් එක අනුශ්ක.... හිනාකාල මැරෙනව🤣🤣❤

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +50

    අනුක්ෂා සීන් එක🤭 ඒ වගේ ඒවාගෙන් දෙන්නාගෙ තියන cute ආදරේ එළියට එනවා. හරියට ආදරේ කරන්න පටන්ගත්ත මුල් කාලෙ romantic ආදරේ, company එක down උන කාලෙ emotional ආදරේ එළියට ආවා වගේ❤️

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +38

    මම බොහොම බය උනා
    මට පණ එපා උනා
    31 රෑ holmnkata මාව අහු උනා 😂
    Aksha

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +111

    අනුක්ෂා සීන්ස් දිහා බලන් විඳින්න පුලුවන් ඇත්තටම. කපල් එකක් ඇතුළෙ තියන රොමෑන්ටික්, ඉමෝශනල් ආදරේ තියනවා වගේම ආදරේ කරද්දි තියෙන්න ඕන හුරතල්, ළාමක ආදරණීය සීන්ස් ත් තියනවා. හරිම natural love එකක්❤️

  • @rknrr8412
    @rknrr8412 2 ปีที่แล้ว +119

    අම්මෝ සූටියාත් කරන වැඩ🙈
    කෙල්ල හොදටම බය වෙලා🤭
    Thumbnail එකේ දෙන්නගේ ලස්සන😘❤️

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +64

    අම්මෝ ඒ දෙන්නාගෙ ආදරේ.. කොල්ලා සීරියස් පිට මුල් ටිකේ ඇක්ට් කරලා දුන්නා නේ වැඩේ අන්තිමට😂 සතුටින් හිනාවෙලා අලුත් අවුරුද්දට යන්න පුලුවන්❤️

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +132

    අනුක්ශා සීන් එකත් එක්කම 31 රෑ පට්ට නේහෙ...... 🤗❤️

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 2 ปีที่แล้ว +59

    Anuhas trying to scare Aksha in a innocent way, with the ghost face was funny , scary and HUMOROUS ENDING 😍
    Raween your way of talking ,actions truly ENTERTAINING .😘

  • @sandalinethudini7292
    @sandalinethudini7292 2 ปีที่แล้ว +39

    නව වසරෙත් ලස්සන අනුක්ශා සීන් බලාපොරොත්තු වෙනවා එදිරි සාරංග .පුංචි පුංචි රණ්ඩු තුලින් ගොඩ නැගුණ අනුක්ශා ආදරේ ඒවගේම ලස්සන සීන් එක්ක අපට දෙන්න . ඔබ සැමට ලබන්නාවු 2022 නව වසර නිදුක් නීරෝගි වාසනාවන්ත වසරක් වේවායි පතමි!!!!

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +157

    අම්මේ දෙන්න අනුහස් ඔයානම්...... 🤗🤗 අනේ හදෙන් බැහැ ගන්න විදිහක් නෑ 😂❤💗

    • @Dream-tu3kb
      @Dream-tu3kb 2 ปีที่แล้ว +14

      බහින්න බහින්න මමත් හඳට එන්න එපැයි.. 😴

  • @rufrush5048
    @rufrush5048 2 ปีที่แล้ว +50

    මොනවා නැතත් අද නම් මාරයි ❤️‍😍

  • @vihangawarnitha9050
    @vihangawarnitha9050 2 ปีที่แล้ว +68

    අම්මො අනුක්ශ❤❤😘😘ආදරෙය් හොදේ ඔය දෙන්නටහ්😘😘❤💪❤️‍🔥

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +65

    31 එක රැ හිනා වෙලාම අලුත් අවුරුද්දට යන්න පුලුවන්
    හැමදාම ආදරෙයි අනුක්ෂා 😘😘😘

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +76

    අනුහස්ගේ සීන් එකනම් මරැ🤣🤣🤣

  • @w.g.e.nherath7210
    @w.g.e.nherath7210 2 ปีที่แล้ว +81

    අම්මෝ අනුහස් අය්යා 31 රෑ කරපු වැඩේ නම් මරු ආ.....ආක්ශා අක්කී පවු අනේ....ඔය දෙන්න ඉන්නව නම් වෙන කවුරුත් එපා....💕💕💕

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +110

    අම්මෝ අනුක්ශා 🙈❤️🔥 මේ දෙන්නා නම් පිස්සු කෝච්චි දෙකක් 😂❤️ කොල්ලා හොල්මන් කතාවක් කියලා බය කරලා ගිහින් හිතලම lighys off කරනවා නේද 😂😂❤️ What a cute couple 🥺❤️ අන්තිම ටික නම් හැබැයි තව ටිකක් emotional කරලා ලස්සනට ගන්න තිබ්බා 😪 anyway thkx මුණි 😌 අවුරුද්ද ඉවර කලේ අනුක්ශාගෙන් වගේම 2022 ත් අනුක්ශගෙන්ම පටන් ගන්න plzz 🙈❤️ දැන් නම් අපිට romatic , emotional scenes ටිකක් ඕනේමයි 😪🥺🥺🥺

  • @kushani9730
    @kushani9730 2 ปีที่แล้ว +76

    31 එක රැ මේ අවුරුද්දෙ අන්තිම දවසෙ ලස්සන අනුක්ෂා සින් එකක් බලන්න පුලුවන් 🥰🥰

  • @denversherom9544
    @denversherom9544 2 ปีที่แล้ว +45

    2021 ලස්සනට ඉවර කරාට thanks සාරමුණි 💕💕 සීන් එක මරුවටම කරා රවීන් රොශෙල් 💕💕
    Rose නන් පට්ට sweet 💕

  • @fairy....7464
    @fairy....7464 2 ปีที่แล้ว +30

    I feel like, it's Anuksha Halloween 😂 💔🎃 today 👻............ No words to explain it.

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +63

    මොනවා වුනත් කෙල්ල හොදටම බයවෙලා කෑ ගහලා අඩනකොට කොල්ලා අවුල් වුනා

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +58

    කොල්ලා තේ හදන්න නැගිටලා යන විදිහෙන්ම තේරුනා මගෝඩි වැඩකට තමයි කියලා

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +74

    අනුක්ෂා fans ලට 31st night අනුක්ෂා scene එකයි රොශෙල්ගේ දෙරණ 31 රෑයි බලලා 2021 ට සමුදීලා Jan 1st රවීන්ගේ දෙරණ Dream Star යි රවීන්ගේ ITN එකේ 60 වසරක අභිමානයෙනුයි 2022 වැඩ අල්ලන්න තියෙන්නෙ ❤️

  • @navodya3664
    @navodya3664 2 ปีที่แล้ว +45

    අනුක්ශ seen එක 😍😍2022 ලස්සන අනුක්ශා seen ටිකක් බලාපොරොත්තු වෙනවා😘

  • @ridmikawansinha1616
    @ridmikawansinha1616 2 ปีที่แล้ว +66

    අවුරැද්දෙ අවසාන දවසෙ ලස්සනම ලස්සන අනුක්ශා සින් එකක් .....❤❤❤❤❤❤🤗🤗🤗🤗🤗🤗

  • @AA-fs9cy
    @AA-fs9cy 2 ปีที่แล้ว +76

    අනුහස් චබීට වෙච්ච දේ කිව්වම ආක්ෂාගෙ මූඩ් එක වෙනස් වෙච්ච විදියයි අනුහස් පුටුවෙන් නැගිටලා ගිහින් ආක්ෂා දිහා බලපු විදියයි මරු😂😂😂🔥

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +87

    අනුක්ශා ඕන වෙලාවට විතරක් පාවිච්චි කරාම මෙහෙම වෙනවෝ.පරණ episode බලන්න ගියාම තේරුම් ගියේ ෆෑන්ස්ලා ඉන්නේ ඒ වගේ කියලා .පහුගිය ටිකේම මේක කෝලම් මඩුවක් කරලා පස්සේ සතියකට සැරයක් අනුක්ශා දුන්නා කියලා ෆෑන්ස්ලා ගෙන්නන්න බෑ හලෝ.

  • @drien9141
    @drien9141 2 ปีที่แล้ว +94

    අද අලුත්ම සීන් එකක්😍 මොනවා උනත් එදිරි අනුක්ෂාට අලුත් සීන්ස් ලියනවා. මේ වගේ ස්වීට් සීන්ස් වගේම පහුගිය කාලෙ දුන්න රොමෑන්ටික්, ඉමෝශනල් සීන්සුත් ගොඩක් තිබුනා එහෙම අලුත්ම ඒවා ලියපුවා. එනිවේ හිනාවෙලා සතුටින් අලුත් අවුරුද්දට යන්න පුලුවන් අද😂🤭

  • @Sadeesharashmi183
    @Sadeesharashmi183 2 ปีที่แล้ว +35

    අම්මෝ අද සීන් එක මරු අවුරුද්දේ අන්තිම දවස ❤️❤️❤️

  • @dhanujanadeeranga1638
    @dhanujanadeeranga1638 2 ปีที่แล้ว +67

    මොකද්ද බන් ඒ උනේ.😂😂😜😜.31 රෑ පට්ටම ආතල් එකක් දුන්නෙ🤭🤭🤭🤭

  • @kavinduashen1425
    @kavinduashen1425 2 ปีที่แล้ว +51

    පවු අනුහස් ඔයාගේ මැණිකේ 🥰 කෙල්ලට උන් හිටි තැන් අමතක උනා 😉😂
    අනුක්ෂා මරු 🥰 Best on screen couple 🥰

  • @lankansri6650
    @lankansri6650 2 ปีที่แล้ว +44

    අම්මෝ අනුහස් මේ aurudde අනිත සින් එක මරු.... ලෝක වාසි සියලු දෙනාට සුබ අලුත් අඋරුද්දක් වේවා

  • @fathimaferoza6886
    @fathimaferoza6886 2 ปีที่แล้ว +39

    අම්මො අනුහස් ඔයා 🤣 අනුශ්කා ❤️❤️

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +58

    අද රෑ 10.30ට ITN බලන්න රවීන් ඉන්න program එකක් තියනවා super quality එකක්. රවීන්, උමාලි තිලකරත්න, තුමිඳු දොඩන්තැන්න, කළණි දොඩන්තැන්න හතර දෙනාගෙ ඇක්ට් එකක් එහෙමත් තියනවා🔥

    • @rnrfan6422
      @rnrfan6422 2 ปีที่แล้ว +15

      Waiting 🔥🔥🔥

  • @moonmoonmoon7105
    @moonmoonmoon7105 2 ปีที่แล้ว +59

    මේ අවුරුද්දේ අන්තිම දවස නම් ආයි මැරුණත් අමතක නම් වෙන්නේ නෑ අනුක්ශා නිසා 2022 ඉවර වෙනකොටනම් ඒ දෙන්නගේ wedding එකත් අරන් බබාලාත් ඉන්න එපියක් නම් ඕනි සරමුනි. ඔන්න මේකනම් නොදී ඉන්න බෑ මොකද අලුත් අවුරුද්දේ මුලින්ම ඔයාලගෙන් ඉල්ලන දී නේ 😊💖💖💖💖💖💖

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +102

    හොඳම 31 රෑ තමා ඉතින්😂❤️👊... අම්බෝ අනුහස් ආක්ශා පව් නේ...😂❤️✨️

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +45

    Anukshians මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා.ඉනිමේ views rating බහින තරමට හොදයි .එතකොට මේක නවතලා දායි.ඊට පස්සේවත් පුළුවන් අපිට RnR වෙන drama එකකින් දකින්න .මොකද මේක තියනකල් ඒ දෙන්නා අපිට වෙන drama එකකින් එකට දකින්න බෑ.මේකේ හිටියා කියලත් ඒ දෙන්නාගෙන් වැඩක් ගන්නෙත් නෑ.
    අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා විතරයි .

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +25

    Anushka super couple 💑😍❤♥💙💖.....romantic couple 💑😍♥

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +105

    මොනවා උනත් මේ දවස් වල එදිරි අනුක්ශා වෙනුවෙන් අලුත් සීන් ටිකක් ලියලා
    හොල්මන් සීන් එකක් එකක් අපේ හිතේවත් තිබුනේ නෑ.හැබැයි සමනලී සින්දුව BGM play උනා ඇති නේද .අලුත් අවුරුද්දේ වෙනසක් කරමු

    • @sanjeewakumara6377
      @sanjeewakumara6377 2 ปีที่แล้ว

      කතාව අයෙ මුල ඉදලා බලනවා කියලා හිතා ගනිල්ලා.🤣🤣

    • @pasindumaduranga4069
      @pasindumaduranga4069 2 ปีที่แล้ว

      හායි

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +89

    අම්බෝ අනුහස්😂❤️ මේ දෙන්නා නම් මරු අනේ🤭🥺😘 end එක හැබැයි ඔයිට වඩා ලස්සනට ගන්න තිබුනා එදිරිමුණි😒💔

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +42

    අද අනුක්ෂා සීන් එක නම් මරේ මරු 👌👌👌👌👌 කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😍😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰අනුක්ෂා සීන් වලින් දැකපු ගොඩාක් ලස්සන සීන් එකක් අමතක වෙන් නෑ කවදාවත් 🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +55

    Happy new year Raween ,Roshel,Anukshians and Di crew..❤️🙏🙏❤️❤️

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +95

    Funny සීන් එකක් උනත් කොල්ල පොඩ්ඩක් රොමෑන්ටික් උනා වගේ ඉබේටම19:00,19:12. එදිරිමුනි ගේ script එකට ගරු කරන්න එපැයි ඉතින් .ඒ හින්දා end එක funny විදියට අවසන් උනා.

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +55

    අනුහස් අස්සා කොටස නියමයි ගොඩක් ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤

  • @rowdyr7843
    @rowdyr7843 2 ปีที่แล้ว +136

    අම්මෝ අනුහස් 👻😂 අනුක්ෂා scene එක sweet 🤭 Monday අනුහස් දෙව්මි scene එක ❤️

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 2 ปีที่แล้ว +31

    හොල්මන් දැකල මෙහෙම හිනා ගියේ නෑ කවදාවත් යකු 😂😂😂

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +64

    එහෙනම් එදිරි ඔයා අපිට හඳේ ඉදගෙනම 2022 සමරන්න chance එකක් දුන්නා නේද Thanks 🥰
    Anukaha

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +95

    භූත‍ ඉනිම with Anuksha👻👻👻👻👻
    31st night special 😛♥️🔥

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +56

    ආක්ශා අඩනවත් එක්ක . අනේ මේ අනුහසුත් 😂❤️👻❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +61

    අමිෙමා් අනුහස්😂😂අවුරැද්ෙද අන්තිම dawase අනුක්ෂා seen එක මරෑ😍🔥

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +84

    ඇඩ්මින් අයියා අද හොදටම කරලා.. 👍👍 අද සෑහෙන කාලෙකින් ඉක්මනටම premiere එක දාලා.. Thank You Admin Ayye.. ❤️❤️

  • @sampathpriyankara4095
    @sampathpriyankara4095 2 ปีที่แล้ว +20

    අම්මෝ අනුක්ෂා ගොඩක් ආදරෙයි හොදේ

  • @arunirandunu9361
    @arunirandunu9361 2 ปีที่แล้ว +100

    පව් අනේ අනුහස් අපෙ කෙල්ල ඇඬුවත් එක්ක 🙈😏
    කනත්තෙ කතාව කියද්දි දෙන්නගෙ expressions මරු ✌️🔥✌️
    2022 වත් මේ ඩබලගෙන් හොද වැඩක් ගනී කියල බලාපොරොත්තු වෙනවා❤️

  • @CrazyGirl-rr4wg
    @CrazyGirl-rr4wg 2 ปีที่แล้ว +74

    අම්මෝ අනුක්ශා සීන් එක නම් සුපිරියක්ම තමයි...
    31 රෑ තමා හොදම රෑ උනේ❤️
    ❤️🎀අනුක්ශා 🎀❤️

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +68

    අනුක්ශා සීන් එක බලලා ඉවරවෙලාම comment කරන්නම්😌🤧,එච්චරටම එදිරිව විශ්වාසයි 😅💔

  • @kevie3513
    @kevie3513 2 ปีที่แล้ว +215

    මලෙන් උපන් සමනලී 100K ලයික්ස්. දෙරණෙ වැඩිම ලයික්ස් තියන සිංදුව නේද. ගැම්මක් තමා🔥🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +33

      yessss...RnR nisa thama

    • @sanjulamadurangi633
      @sanjulamadurangi633 2 ปีที่แล้ว +25

      Anuksha gamma thamai ithin❤️

    • @AA-fs9cy
      @AA-fs9cy 2 ปีที่แล้ว +18

      අනිවා වැඩිම views තියෙන සිංදුව වෙන දවසත් වැඩි ඈතක නෙවේ😌❤️

    • @ravindiumanjali578
      @ravindiumanjali578 2 ปีที่แล้ว +1

      Pissuda ethakot hamadama oya dasa million 18 views 😅

    • @kangmuuu
      @kangmuuu 2 ปีที่แล้ว +13

      @@ravindiumanjali578 අපි කිව්වේ Likes views නෙවෙයි 😶

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +66

    මොන උනත් අනුක්ෂා මාරම entertaining scene එකකින් දෙවෙනි ඉනිම 2021 කට සමුදුන්නා 🔥🤴👸අපේ අනුහස් කොල්ලා තමයි අවුරුද්දේ අන්තිම දවසේ හොඳටම කලේ 👌 අපේ ආක්ශා කෙල්ලව භය කලා භය කිරිල්ලක් 😂

  • @__nishi__5012
    @__nishi__5012 2 ปีที่แล้ว +128

    Anuksha scene එක නම් සුපිරී ❤️‍🔥 Raween , Roshel කියන්නේ සුපිරි chemistry එකක් තියන couple එකක් 😍❤️ 2022අවුරුද්ද මේ ඩබල නිසා හිනාවෙලාම පටන් ගත්තා ❤️😙

  • @pasinduofflcal..6416
    @pasinduofflcal..6416 2 ปีที่แล้ว +69

    අදනම් මාරැ අනුහස් අයියා අක්ෂා අක්කාට සුපිරි අාතල් ඒකක් දුන්නෙ මරැ මරැ😄☺😊😍🔥❤

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +219

    කවුද කියුවෙ 31 රෑ අන්තිමයි කියලා.... 31 රෑ තමයි අන්තිම හොද... ❤️
    අද අනුක්ශා සීන් එකෙන් ඉවර කරා වගේම 2022 කතාව පටන් ගත්දි ලස්සන අනුක්ශා සීන් එකකින් පටන් ගන්නවානම් ශෝයි....😘💛💛😘

  • @shayiei2794
    @shayiei2794 2 ปีที่แล้ว +114

    අනේ අනුහස් ආක්ෂා දෙන්නා නම් ස්වීට්. හරිම ලස්සනට ජීවිතේ විඳිනවා. Romantic, emotional, funny හැම එකෙන්ම සම්පූර්ණ සුන්දරම ආදරේ🥰❤️

  • @vihangasathsara7279
    @vihangasathsara7279 2 ปีที่แล้ว +73

    මේ කතාවෙ අද මේ විව්ස් නැත්තෙ 31 රෑ නිසා 🤣 ඕක හැම 31 රෑම ඒමයි රෑ වෙද්දි ආයෙ විව්ස් ටික එනවා ගොන් ආතල් දෙනවා සෙට් එකක් ඇවිත්

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +35

    අනුහස් කරන්නෙම ඕන
    නැති වැඩමයි 😂😂😂

  • @krishandineth4247
    @krishandineth4247 2 ปีที่แล้ว +24

    Adanam anuksha niyamai ane..🌸❤️

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +57

    31st night special🔥 🔥🔥 බූත ඉනිම with Anuksha 👻👻👻❤️❤️❤️

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +137

    මැනිකේ , බබා , කොල්ලගේ ශබ්ද කෝෂේ වැඩිපුරම තියෙන වචන
    මයේ අම්මා ....ඒක නම් රවීන් කියන විදිහම very cute and adorable 😍 🥰

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +71

    කලුවරේ ජරමරේ බලන්න ඉවසිල්ලක් නැතෝ.. 🤭🤭

  • @nethmihewage5645
    @nethmihewage5645 2 ปีที่แล้ว +58

    කිරි කිරි බෝලෙ දන්නෙ නෑ මයෙ අම්මා🥺❤️😅
    අම්මෝ මේ වගේ ඕනි හැමදා❤️
    අනුක්ශා ආදරේ😍

  • @nishadifernando4039
    @nishadifernando4039 2 ปีที่แล้ว +71

    හොල්මන් කතාවෙන් පටන් අරන්, කිරි කිරි බෝල් කියලා, ලෛට් නිවලා,,, " Thriller Romance, " එකක් ගත්තා නේද අනුහස් 🤭🤭🤭😏😍
    අන්තිමට තව ටිකක් දෙන්නට
    " cool down" වෙන්න ඉඩ දුන්නා නම් 👍

  • @nishel2504
    @nishel2504 2 ปีที่แล้ว +85

    Anuksha couple එක අද scene එක සුපිරියටම දුන්නා 😍❤️‍🔥
    💖AnA💖
    💖💖ANUKSHA💖💖
    💖RnR💖
    💖💖ROWEEN💖💖

  • @HARRY-fu9ig
    @HARRY-fu9ig 2 ปีที่แล้ว +67

    දැන්නේ කතාව හරියට බැලුවෙ🤗
    first of all very very happy new year raween roshel, my anuksha family ,saman saranga ,DI crew ,tv derana🥰❤️
    and also dewantha fans, rashli fans and all DI fans happy new year 🤗
    කොල්ලා කෙල්ලව හොදටම භය කරා නේද 😂👻

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +86

    31 රෑ කලුවරේ ජරමරේ බලන්න සූදානම්😂🤭 Waitinggg. අනුක්ෂා❤️