Deweni Inima | Episode 1222 03rd January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 922

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +71

    ශක්තිමත් සහෝදරයෙක්
    ආදරණීය පෙම්වතෙක්
    මෙන්න අනුහස් වෙනුවෙන් ලස්සනට ලියැවෙන තාත්ත්වික දෙබස්.හා හා පුරා කියලා අද නම් මරු episode එක

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +67

    නංගි අඬද්දි අයියා කෙනෙක්ගෙ හදවතට දැනෙන ඒ පිච්චෙන හැඟීම, තමන්ගෙ කෙල්ලගෙ attention එක මොහොතකට හරි වෙන කොල්ලෙක්ට යද්දි කොල්ලෙක්ට එන ඒ ඉරිසියාව.. රවීන් expressions වලින් දුන්න විදිහ. Expressions දෙයියෙක් කියන්නෙ නිකම්ද 🔥

  • @killer7180
    @killer7180 2 ปีที่แล้ว +49

    කතාව මැද්දෙන් එහෙන් මෙහෙන ගිය add එකක් දෙකක් ඇරුනහම අද නම් දෙවනි ඉනිම සුපිරියක්🔥
    RK just wow🔥
    සහෝදරයෙක් විදිහට
    ඉරිසියාකාර පෙම්වතෙක් විදිහට scenes දෙකකදි ඒ දුන්න expressions ගින්දර 🔥🔥
    දෙවනි ඉනිම ආයෙත් වැඩ්ඩන්ගෙන් හරි හමන් වැඩක් ගන්න හිතලා තියන එකගැන නම් සතුටුයි.❤
    අනුහස් ආක්ෂා
    අනුහස් දෙව්ම්
    Really like those two scenes.
    Thank you so much DI crew for such a lovely scenes ❤

  • @rukshanranasingha5883
    @rukshanranasingha5883 2 ปีที่แล้ว +42

    අම්බෝ යීයේ මගේ උපන්දිනේ ඒකියන්නේ ජනවාරි 3 එදිරි මාමා ඇත්තටම මට saprice එකක් දුන්නේ අනුක්ශා ලස්සන කොටසක් දීලා tank you එදිරි මාමේ අනුක්ශා යීයේ ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +75

    බලන්න thumbnail එකේ ලස්සන.වැඩි වැඩ නෑ චොර නෑ නියමෙට තීන්නෙ ඔය🙈💖🔥

  • @hansakamuthukudaarachchi9012
    @hansakamuthukudaarachchi9012 2 ปีที่แล้ว +74

    2022 වසරේ පලවෙනිම එපිය ගොඩක් ලස්සනයි. සුපිරි.. 👍👍අනුක්ශා සීන් එකයි අනුහස් දෙව්මි සීන් එකයි හරිම ලස්සනයි. අපි බලමු ඉදිරියට කොහොම වෙයිද කියලා. අපි බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ වැදගත් සීන් තමයි. එක සීන් එකයි දැන් අඩුවකට තියෙන්නෙ අනුක්ශා දෙවන්ත එකට ඉන්න සීන් එකක් තමයි. Mr. Edirimuni මේ සීන් එකත් ඉක්මනටම දෙන්න අපිට.. ❤️

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +237

    අයියා නගෝ සහ අනුක්ශා සීන් දෙකම මරු...හරිම ලස්සනය..අනේ ඒ සහෝදර කම සහ ආදරය..💛🥺👌❤

  • @hideandseek6787
    @hideandseek6787 2 ปีที่แล้ว +160

    Thumbnail එකේ විතරක් නෙවෙයි එපියෙත් රවීන්ගෙ handy look එක දැක්කහම පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා 😍.. ආපස්සට වයස යන සූත්තරේ මොකක්ද රවීන්... 😭🔥❤️... I think it's his pure and genuine heart 😍...

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +80

    මොනා වුණත් පලවෙනි දවසෙම අනුක්ශා සින් එකක් එක්කම මෙච්චර ලස්සන thumbnail එකක් දුන්නට තෑම්ස් 🙈❤️🔥 ඉදලා හිටලා චරිත ටිකක් කෑවට එදිරි අනුක්ශා ආදරේ පුදුම තරම් ලස්සනට අපි කවදාවත් දැකලා නැති විදිහට දුන්නා..ඒකටම හරි යන්න අපේ ඩබලත් අපිට කවදාවත් අමතක නොවෙන විදිහට ඒ සීන් තිතට දුන්නා 🔥😌❤️ plz එදිරි ඉස්සරහටත් ලස්සනට ඒ ආදරේ ලියන්න funny scenes වගේම අනිත් ඒවත් balance එකේ දෙන්න 😊 මේ වගේ couple එකක් ඉද්දි මොනාද කරන්න බැරි ඒ නිසා plz මේ අවුරුද්දෙවත් ඩබලගෙන් හරි හමන් වැඩක් ගන්න 😪😪

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +85

    සහෝදරයෙක්
    පෙම්වතෙක්
    විදිහට එකෙනෙකට වෙනස් අතිවිශිෂ්ඨ රංගනයක්
    Raveen 😍😍
    හැමදාමත් වගේ රොශෙල්ගෙන් සහ තාරාගෙන් ලැබුන support එක👍👍

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +64

    මට නම් හිතෙන්නේ meka නවත්තලා මේ සෙට් එකම දාලා අලුත් කතාවක් හැදුවොත් hodai කියලා season 2 kiyala වත් 😂😌
    මේ ඉන්න couple ම set කරපන් ආ එදිරි 😌😅❤️

  • @truac8667
    @truac8667 2 ปีที่แล้ว +42

    රවීන්ගෙ ඇක්ටින් සිරාවටම මරු. තමන්ගෙ නංගි මල්ලි වෙනුවෙන් පණ උනත් දෙන්න හයියට ඉන්න සහෝදරයෙක්, ආදරේ ඉස්සරහ අවශ්‍ය වෙලාවට බොළඳ වෙන කොල්ලෙක් කියන පැතිකඩ දෙක තිතටම එළියට දුන්නා අද🔥

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +87

    අම්මෝ අපේ අනුහස් කොල්ලගේ ඉරිසියාව ...😂❤️🙈 ෂෝක් අනේ 😅❤️ ඔන්න හෙට තව ටිකක් බලන්න පුළුවන්😁❤️🙈

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +48

    මෙච්චර ලස්සන blast best onscreen couple එකක් තියාගෙන මොනවද කලේ කියලා හිතෙනවා මේ දවස්වල. ඉස්සරහටවත් ලස්සනට රවීන් රොෂෙල් දෙන්නගෙ චරිත ලියවෙයි කියලා හිතනවා. අද රවීන් කොල්ලගෙ expressions 🔥..
    අපිට මේ chemistry එක ඉනිමට පමණක් සීමා නොවී තව drama එකකින් දකින්න වාසනාවක් ලැබේවිද??
    රවීන් රොෂෙල් අනුහස් ආක්ෂා චරිත දෙක ජීවමාන කරන විදිහ... ♥️ හෙට තවත් ලස්සන වෙයි. 🥰

  • @hetzeyg7200
    @hetzeyg7200 2 ปีที่แล้ว +81

    රවීන් අයියා😭😭 හරිම ලස්සනයි මුල්ම කොටස. RK කියන වචනයක් ගානෙ ෆීල් වෙනවා. අන්තිම සීන් එක නම් මරු. කොච්චර ජොලියෙන් හිටියත් ඉරිසියයිනේ🤭 අනුහස්, ආක්ෂා, දෙව්මි අද කතාව ලස්සන කලා❤️

  • @shevinid7652
    @shevinid7652 2 ปีที่แล้ว +61

    Thumbnail එකේ ලස්සන ❤️🔥තමන්ගේ නංගිට පණ වගේ ආදරේ කරන අයියා කෙනෙක් විදිහට අනුහස් නංගි සනසපු විදිහ හරිම ආදරණියයි. ඊට පස්සෙ තමන්ගේ කෙල්ල එක්ක ඉදිද්දි ඉරිසියාවනේ වැඩේ 😂 RK එකිනෙකට වෙනස් scenes දෙකක ලස්සනටම act එක දුන්නා 🔥

  • @roweenlover7690
    @roweenlover7690 2 ปีที่แล้ว +78

    2022 first episode එක ලස්සන Thumbnail එකක් .මේ අවුරුද්ද Anukshians ඔයාලා වෙනුවෙන් වගේ 😁❤️

    • @piumikokila2939
      @piumikokila2939 2 ปีที่แล้ว

      එහෙම හිතුවට දැන්නම් එහෙම නෑ

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +103

    අනේ ඒ රයන්ව ගෙන්නපු වෙලාවක අනුහස්ගේ මූන බලන්න ආසයි මට .......😂❤️😁

  • @Malith2948
    @Malith2948 2 ปีที่แล้ว +51

    අවුරුද්ද පටන් ගනිද්දීම කාලෙකට පස්සෙ ආයේ සමස්තයක් විදිහට හරිම track එකේ කතාව ලියලා. සැබෑම අනුහස්වත් කාලෙකින් දැක්කා. අයියා නංගිගෙයි scene එකයි අනුක්ෂා scene එකයි තමා ලස්සනම ❤️එක දවසක් හරියට ලිව්වා කියලා නම් අත්ඇරපු මිනිස්සුන්ව ගෙන්න ගන්න බෑ එදිරි එකදිගටම ටික දවසක් යනකං හරියට ලියන්න.RnR chemistry එක සුපිරියි. RK ගේ acting ගින්දර 🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +67

    Raween Roshel chemistry එක සුපිරි 🔥 දෙන්නගෙ expressions ❤️👌 කියන්න විතරයි ඕනි කරන්න ඕනි දේ ආයේ වැඩේ දෙන්නේ කිසිම දෙයක් කියන්න බැරිවෙන්න 😍🔥මේ chemistry එකෙන් වැඩක් ගන්නේ නැහැනේ ඉතින්. දෙන්නගෙ අලුත් වැඩක් එනවා නම් අපි හැමෝම බලාගෙන ඉන්නවා ❤️

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +87

    අද ලස්සනයි කතාව ...කාලෙකින් අනුහස් දෙව්මි scene එකක් දුන්නා♥️
    ඒ වගේම අනුක්ෂා scene එකත් ලස්සනයි 🥳....

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +83

    ඇයි ඔය විදිහට බලන්නේ
    ඇයි එහෙම අහන්නේ
    කොල්ලගේ ඊරිසියාවේ තරම දන්නේ නෑ වගේ
    Anukshaa💙

  • @dr.ovinsa3260
    @dr.ovinsa3260 2 ปีที่แล้ว +83

    කාලෙකට පස්සේ දෙවෙනි ඉනිම බැලුවේ අනුක්ශා thumbinul එකේ ඉන්නවා දැකලා. අද අනුක්ශා කොටස වගේම අනුහස් -දෙව්මි කොටසත් හරිම ලස්සනයි. ❤️
    මලෙන් උපන් සමනලී සින්දුවත් 11M & 100k likes hit කරලානේ මාස හතරකින්ම. ඒකත් අද දැක්කේ. අනුක්ශා love එකට දුන්නු පලවෙනි සින්දුවම blast එකක් වෙලා.
    Congratulations Raween ,Roshel , Nuwandika , DI crew and all Anukshians 🔥.
    මේ තරම් පොඩි කාලයකින් මේ සමනලී මෙච්චර දුර පියෑඹුවෙ ඔයාලා නිසානේ. ඒ ගැන හරිම සතුටුයි..😚

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      oya RnR dennata vote kraada?

  • @rickikham811
    @rickikham811 2 ปีที่แล้ว +166

    මේ සීන් දෙකම කාලෙක ඉදන් බලන්න හිටපු සීන් දෙකක් 🙄🥰 රවීන් - තාරා සීන් එක මරු.. මාර emotional 🥰 රවීන් ගේ රගපෑම බොක්කටම දුන්නා 🖤🤘🏻 රවීන් - රොශෙල් සීන් එකත් කාලෙක ඉදන් බලන් හිටපු සීන් එකක්, අනුහස් ගේ ඉරිසියාව එලියට එන එකනන් මරු 🖤 රයන් කියන පොරව physically ගෙන්නුවානන් මාරම ආතල් ටිකක් බලන්න පුලුවන් වෙයි 🔥 අනුක්ෂා happening වෙයි.
    RK 🔥👌

  • @nishpri4380
    @nishpri4380 2 ปีที่แล้ว +85

    අලුත් අවුරුද්දේ ලස්සන අනුක්ශා scene එක්කින්ම❤️‍🔥 Thumbnail එකත් 👌

  • @natasha2653
    @natasha2653 2 ปีที่แล้ว +55

    කාලෙකින් රවීන්ගෙන් උපරිමය ගත්ත සීන්ස් දෙකක්. අනුහස් කැරැක්ටර් එකෙන් නිරූපණය උන ශක්තිමත් සහෝදරයා සහ ආදරණීය ආදරවන්තයා කියන සයිඩ්ස් දෙක අද ගතියටම එළියට ඇවිල්ලා තිබ්බා. ඒ expressions🔥 අන්න ඒකයි කියන්නෙ එදිරි ස්ක්‍රිප්ට් එක හරියට ලියවෙනවානම් රවීන් ඒකට කරන සාධාරණය වෙනම ලෙවල් එකක් කියලා.

  • @nethmihewage5645
    @nethmihewage5645 2 ปีที่แล้ว +52

    අම්මෝ අනුහස්ගෙ ඉරිසියාව😍 අනේහ් ඒ ආදරේ.. හැමදාම ඕනි මේ වගේ අනුක්ශා ආදරේ අපිට❤❤

  • @rashinibihansa9350
    @rashinibihansa9350 2 ปีที่แล้ว +78

    කොල්ලගෙ ඉරිසියාවනේ වැඩේ 🙈ලස්සන අනුක්ශා scene එකයි thumbnail එකයි මරේ මරු අනුක්ශා කියන shipname එකට ආස මේ දෙන්නගෙ තියෙන chemistry එක නිසා තමා 😍😍

  • @winky9684
    @winky9684 2 ปีที่แล้ว +52

    අලුත් අවුරුද්දේ පලවෙනිම එපිය 🙈 ලස්සන සීන් ටිකක් එක්ක ලස්සනම thumbnail එකක් 😌❤️🔥 දිගටම මෙහෙම තියෙයි කියලා හිතනවා සාරමුණි 😌
    අපේ අනුහස් කොල්ලගේ ඉරිසියාවනේ වැඩේ 😌❤️

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +81

    ඇඩ්මින් අලුත් අවුරුද්දෙ එයාගෙ කලින් ගතිගුණ change කරගන්නවා කියාල හිතාගෙන වෙන්න ඕන..😌😌❤️

  • @rnrfannewnew8407
    @rnrfannewnew8407 2 ปีที่แล้ว +110

    එදිරි දැන් තමයි අපේ handsome වැඩකාර කොල්ලටයි, අපේ gorgeous කෙල්ලටයි romantic scenes දෙන්න හොඳම කාලේ . 😍😍😍
    කොහොමහරි බාල්දියක් අතළඟද කියලත් හිතෙනවා. අද අනුක්ෂා scene එකේ වගේම අයියා නංගී scene එකෙත් රවින්ගෙ expressions 🔥.. 2021 අනුක්ෂා scene එකකින් ඉවර කළා වගේම 2022 අයියා නංගී බැඳීමෙන් කතාව පටන් අරන් අනුක්ෂා scene එකකින් කතාව ඉවර කලා. හෙටත් තියෙනවා. 😍 දැන් අනුක්ෂියන්ස්ලට තියෙන ප්‍රශ්නෙ කවුද මේ රයන්?? 🤔

  • @kam3138
    @kam3138 2 ปีที่แล้ว +223

    අනුහස් දෙව්මි, අනුහස් ආක්ෂා.. සීන්ස් දෙකම මරු. නංගිට මල්ලිට හයියක් වෙන ආදරණීය සහෝදරයෙක්, කෙල්ලගෙ ආදරේට ලෝබ කරන ඉරිසියාකාර ආදරවන්තයෙක්. රවීන්ගෙ expressions නම්🔥

  • @yamsiewills2328
    @yamsiewills2328 2 ปีที่แล้ว +245

    අම්මෝ කාලෙකින් අනුහස්ට ලස්සන සීන්ස් දෙකක් ලියලා. අනුහස් දෙව්මි, අනුහස් ආක්ෂා. සීන්ස් දෙකම මරු❤️ රවීන්ගෙ expressions🔥

  • @roweenfan2544
    @roweenfan2544 2 ปีที่แล้ว +37

    Thumbnail🙈💖 ඇඩ්මින් අලුත් අවුරුද්දෙ පොර හැදිලවත්ද මන්දා. Anyway thanks for this thumbnail. රවීන් කොල්ලෝ හැමදාම වගේ ඒ සීන් දෙකම ඇල්ලුව විදිය මරු. නංගිට අයියා කෙනෙක් විදියට දෙන්න පුළුවන් උපරිම හයිය expressions වලින් feelings වලින් RK දුන්න විදිය👌 අන්තිම අනුක්ෂා සීන් එක නම්😂🤭 අලුත් අවුරුද්දෙ ඉනිමෙ පලවෙනිම එපිය නම් success. ඉස්සරහට ලස්සන කතාවක් බලාපොරොත්තු වෙනවා😊🤘

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +145

    අනුහස් දෙව්ම් ❤
    අනුහස් ආක්ෂා ❤
    Scene දෙකක් උනාට රවීන් ඒ දුන්න expressions ටික ගින්දර🔥
    තමන්ගෙ නංගිට මල්ලිට හයියක්වෙන ආදරණීය සහෝදරයෙක්
    තමන්ගෙ කෙල්ලට පණ වගේ ආදරේ කරන ඉරිසියාකාර පෙම්වතෙක් ❤
    No words RK just wow🔥❤

  • @sandalinethudini7292
    @sandalinethudini7292 2 ปีที่แล้ว +55

    මොන කො⁣ල්ලෙක්වත් ඉතින් කැමති නැහැනේ තමන් ආදරේ කරන කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කතා කරනවට නේද? හරිම ලස්සනයි රවීන් රොශෙල් ගෙ රංගනය අදත්.

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +52

    අලුත් අවුරුද්දේ දෙවනි ඉනිම ආයෙත් දෙවනි ඉනිම විදිහට ලියවෙන එක ගැන නම් පට්ටම සතුටුයි ❤🔥

  • @teshini8
    @teshini8 2 ปีที่แล้ว +42

    ලස්සන නිසා කීප පාරක් බලලා දැන් තමයි comment කරන්න හිතුනේ. අනුහස්ගේ scenes දෙකම නියමයි. මෙන්න මේ විදිහටම කතාව දිගටම ලියන්න සුපුරුදු පරිදි දවසක් හොඳට ලියලා ආයේ කන්නෙ නැතුව. රවීන් එන්න එන්නම හැන්ඩියා වෙනවා. Blue outfit එකට මාරම ගති 🔥💙

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +52

    "හැබැයි උබට හරිගියත් වැරදුනත් උබට මන් කවදටත් ඉන්නවා උබේ අයියා විදිහට" episode 430 ඒ කාලේ දෙවන්ත fans ලා ආස කරපු ඒ අනුහස් වගේම ඒ අයියගෙයි නංගිගෙයි සහෝදර බැදීම ආයෙ ඉනිමෙ දැක්කහම පුදුමයි 😢💛 කොහොම වුනත් පරණ ඉනිම ආයේ ගේන්න try කරනවා කියලා පේනවා ලගකදි ඉදන්

  • @AA-fs9cy
    @AA-fs9cy 2 ปีที่แล้ว +87

    ආක්ෂා කව්ද රයන් කියලා අහපු වෙලේ අනුහස්ගෙ මූඩ් එක මරු🤣🤣🤣

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +108

    Raween රොෂෙල් වෙන නිර්මාණයකින් දකින්න patta asai ❤️ඉවසන්න වෙනවා ඉතින් 😌😘

  • @shevinid7652
    @shevinid7652 2 ปีที่แล้ว +88

    රවීන්ගේ කොල්ලගේ acting වලට විතරක් නෙවෙයි ලස්සනටත් පිස්සු වැටෙනවා, specially අන්තිම scene එකේ 💙💙😘😘

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +28

    අම්මෝ thumbnail එක 🙈❤️🔥 කාලෙකට පස්සෙ මෙච්චර ලස්සන thumbnail එකක් දැක්කෙ 🙈 මේ අවුරුද්ද නම් සුභ වෙයි වගේ 😌 අනුක්ශා සීන් එකත් මරු ❤️ කොල්ලා හෙමීට කන දාගෙන හිටියා 😂😂 funny scenes ටිකක් අඩු කරලා ලස්සන සීන් ටිකක් දෙමු නේද එදිරි මාමේ 😌❤

  • @mad_3999
    @mad_3999 2 ปีที่แล้ว +55

    ඕස්ට්‍රේලියාවෙන් කොල්ලෙක් ආවොත් අරන් යන්න දෙනවා කිව්ව කොල්ලා නේද මේ 🙉😂❤️ How sweet they are 🥺❤️

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 2 ปีที่แล้ว +62

    "රවීන් කනිශ්ක" ඩ්‍රීම්ස්ටාර් වල හිටපු ආසම සිඟර්. සිඟින්,ඇක්ටින්,ඩාන්සින්,ෆයිටින් හැමදෙයම බැලන්සින්.❤

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +108

    අනුහස්ට කෙන්ති ගියාද මන්දා 😊... කවුද මේ රයන් 😂

  • @haffletrew6560
    @haffletrew6560 2 ปีที่แล้ว +49

    Thumbnail එකේ ලස්සන❤️ අද නම් අනුහස් ආක්ෂා, අනුහස් දෙව්මි කොටස් දෙකම හරිම ආසාවෙන් බැලුවෙ😍 රවීන් අයියගෙ expressions🔥

  • @subhimuthuwahannedi1175
    @subhimuthuwahannedi1175 2 ปีที่แล้ว +90

    අම්මෝ අම්මෝ අනුහස් ඉරිසියාව නේ වැඩේ කොල්ලගේ.thumbnail එකත් නියමයි preview එකත් නියමයි අද අනුක්ෂා ජෝඩුවත් නියමයි.අවුරුද්දම සුබයි.

  • @bimsarachamindun8874
    @bimsarachamindun8874 2 ปีที่แล้ว +80

    අනුහස් - ආක්ශා , අනුහස් - දෙව්මි සීන් දෙකෙන් අනුහස් කෙල්ලට තියන ආදරෙයි❤ . නංගිට තියන ආදරෙයි දෙකම ලස්සනට act කරනවා
    RK 🔥

  • @kalpanasathsarani7628
    @kalpanasathsarani7628 2 ปีที่แล้ว +194

    තාරයි රවීනුයි දෙව්මි අනුහස්ගෙ සීන් එක විනාඩි ගණනකදි උනත් අපේ හදවතට දැනෙන්නම කලා . ඒ බැඳීම හරිම ආදරණීයයි . ලස්සන සහෝදර බැඳීමක් ♥️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +9

      ඒක ඇත්ත ❤❤❤🔥🔥🔥👌👌

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +75

    හෑ.. මෙන්න trending 🔥
    ආදරණීය සහෝදරයා
    ආදරණීය ඉරිසියාකාර ප්‍රේමවන්තයා 😍

  • @ferrari939
    @ferrari939 2 ปีที่แล้ว +91

    අද අනුහස් තුලින් රවීන් වගකීම් සහගත සහෝදරයා සහ වගකීම් සහගත පෙම්වතා කියන චරිත දෙකම තිතට ගානට දුන්නා👌.. වැලිකෙලියේ ඉඳන් දඟකරපු සහෝදරිය වෙනුවෙන් හිතේ නැගුනු වේදනාව එක්ක ඒ නිරූපණයත්, තමන්ගෙ හදවත සන්තක කරගත්තු තමන්ගෙ ගැහැනිය වෙනුවෙන් නැගෙන අයිතිවාසිකම නිසා මතුවුනු රළු බවත් පිරිමියෙකු ලෙස නැගුනු ඊර්ෂ්‍යාවත් ඔහු කෙලින්ම නිරූපණය කරා ඉතා විශිෂ්ඨ ලෙස 👌👌👌...

  • @chamidu3143
    @chamidu3143 2 ปีที่แล้ว +72

    Thumbnail එකේ ආක්ශගෙ හිනාව 🙈💖💖💖💖
    කාලෙකින් අනුහස් දෙවුමි සහෝදර බැදීම පෙන්නුව ❤️❤️❤️❤️
    අලුත් අවුරුද්දේ 1st episode එකනම් සුපිරි 💕💕💕

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +84

    අම්මෝ කොල්ලගෙ ඊරිසියාවනෙ වැඩේ. හෙට තමයි ඉතුරු ටික බලන්න වෙන්නේ. කොහොමහරි ඒකෙන් තේරුම් ගත්තා එදිරි cs කියවනවා කියලා. මේ දෙපලටත් බාල්දියක් වැටෙයිද කියලත් පොඩි සැකයක් තියෙනවා. Anyways අනුහස්ගෙ acting අද විතරක් නෙවෙයි හැමදාම එහෙම තමයි. අදත් 🔥 වගේ..

  • @upamalinethsara2303
    @upamalinethsara2303 2 ปีที่แล้ว +73

    අද කාලෙකට පස්සෙ ඉනිම බැලුවා . දෙව්මි අනුහස් බලන්න . ඒ සහෝදර බැඳීම හරිම සුන්දරයි . අපිට දෙවන්ත ඒ අනුහස්ගෙ සහෝදර බැඳීම තිබුණම ඇති. ඒ වගේම main plot එකට අනුක්ෂාත් නැතුවම බෑ

  • @kingdoldus818
    @kingdoldus818 2 ปีที่แล้ว +82

    හෙටත් මරු කොල්ලගෙ jealousy expressions තමයි පට්ට😅 අනුහස් ආක්ෂා දෙව්මි අද කතාවෙ ලස්සනම සීන් දෙක. එදිරි මේ වගේ ලියහන් කතාවෙ ප්‍රධාන චරිත වලට තැන දීලා

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +51

    දැන් ඉතින් බලමු කොල්ලා කිව්ව විදිහට ඕස්ට්‍රේලියාවට කේක් ගෙඩිය ගෙනියන්න දෙයිද කියලා. ඔහොම බාල්දියක් ආවොත් නම් රවීන්ගෙ perfect acting වගේම romantic emotional scenes ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි.
    Not sure because this is Ediri's script ..😜

  • @arunirandunu9361
    @arunirandunu9361 2 ปีที่แล้ว +90

    ඕස්ට්‍රේලියාවෙන් කවුරුහරි හොයන් ආවොත් කේක් ගෙඩිය පිටින් දෙනව කියපු කොල්ල නේද මේ😁 කෝල් එකක් ආව විතරයි තියෙන ඊරිසියාව😂🙈❤️

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +278

    ❤️අනුහස්ගෙ ඉරිසියාවනෙ වැ⁣ඩේ.... ❤️ 31 අනුක්ශා සීන් එකකින් ඉවර කරා...💪අද පටන් ගද්දි අනුහස් දෙව්මි අයියා නංගි බැදීමෙන් පටන් ගත්තා...💛ඒ වගේම ලස්සන අනුක්ශා සීන් එකකුත් දුන්නා...💛 අද අනුක්ශා සීන් එක වගේම අයියා නංගී සීන් එකත් මාර ලස්සනයි ....❤️

  • @teenafernando5127
    @teenafernando5127 2 ปีที่แล้ว +60

    අලුත් අවුරුද්දම සුභයි 🥰 එපියත් පට්ට, Thumbnail එකත් පට්ට, Preview එකත් පට්ට 💛🔥
    අනුක්ෂා හැමදාම වගේ පට්ට 😍🥳

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +109

    එක සීන් එකක emotional විදිහටත් අනික් සීන් එකේ happy mood එකටත් ඒ ඒ වෙලාවට ඕන විදිහට ඒ ඒ expressions change කරන Rkනන් 🔥🔥..තමන්ගෙ නංගිගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දෙපාරක් නොහිතන එක ආදරණීය අයියා කෙනෙක් වගේ ම තමන්ගෙ කෙල්ල තවත් පිරිමි ලමයෙක් එක්ක එක වචනයක් කතා කරත් තමන්ගෙ හෙවනැල්ලෙන් පිටට යයි ද කියල බයේ ආරක්ශා කරන ආදරණීට පෙම්වතෙක්නන් ඒ අනුහස් විතරයි..❤️❤️

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +128

    "කවුද ඒ කතා කලේ"
    "කොල්ලෙක් නේ"
    "වෙන කොල්ලන්ට කතාකරන්න ඕන නෑනෙ"
    "කොල්ලෙක් ඉන්නවනෙ"
    "මම ඕවට කැමති නෑ"
    අනේ අනේ අනුහස් මෙහෙමත් ඉරිසියාවක් 🙉🙈
    කිව්වෙනම් කේක් ගෙඩිය මේන් කියලා දෙනවා කියලා 🙉

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +78

    කෝමද කේක් ගෙඩිය අරන් යන්න දෙනවා කියපු අනුහසා නේත අද මේ කොල්ලෙක්ගෙ නමක් ඇහුනම Jelouse වෙලා කියවන්නෙ😂😂😂💖🙈

  • @nw5079
    @nw5079 2 ปีที่แล้ว +71

    Thumbnail එකත් ලස්සන නිසා කාලෙකට පස්සෙ අවුරුද්දේ මුල්ම එපියනෙ කියලා බැලුවා. ලස්සනයිනෙ එපිය. කතාව එපා කරපු එදිරි ඔබමද මේ ලිව්වෙ. පුදුමයි ඒත් ඇත්තයි 😂 ආයෙත් බලන්න ගන්න හිතුනා. රවීන් නම් තනිකරම සුපිරියක් 🔥

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +85

    අනුහස් ආක්ශා
    අනුහස් දෙව්මි
    මෙහෙම සීන් දෙනවා නම් ඔයාගේ ඉනිම ගොඩ එදිරිමුනි 👌

  • @erikfernando973
    @erikfernando973 2 ปีที่แล้ว +66

    අදත් ඉනිම ලස්සනයි 💛 රෝස්ගේ සීන් එක මරු අද 💛 Thumbnail එකත් මාරම එලියයි, අදත් වෙනද වගේම රොශෙල් on point act එක දුන්නා 💛 රවීන් රොශෙල් ගෙන් අලුත් වැඩක් ආවානන් මරු 💛🔥

  • @mtnmtn67968
    @mtnmtn67968 2 ปีที่แล้ว +26

    මේ ලෝකෙ තියෙන තවත් ආදරණීයම ශක්තිමත්ම බැදීමක් තමා අයියා නංගි බැදීම ...පුංචි තිරයෙ දැකපු හිතට වැදුණුම සහෝදර බැදීම තමයි අනුහස් දෙව්මි බැදීම ...
    රවීන් අයියා නයනතාරා අක්කි කියන නව පරපුරේ දක්ෂ තරු සුසංයෝගය ඒ බැදීම හරිම අපූරුවට නිරූපණය කරනවා ...අදත් ඒ expersions 🔥🔥🔥 දෙන්නගෙම...
    අයියා කෙනෙක්ගෙන් නංගිට ලැබෙන රැකවරණය අද රවීන් අයියා අනුහස් තුළින් සුපිරියටම නිරූපණය කළා ..තාරා අක්කිත් දෙව්ම්ව සුපිරියටම නිරූපණය කළා..තාත්වික රංගනයක්
    රවීන් අයියා රොශෙල් අක්කි හැමදාම වගේ අදත් සුපිරි 👌👌🔥🔥 අනුක්ෂා 😍😍🔥🔥

  • @sandalinethudini7292
    @sandalinethudini7292 2 ปีที่แล้ว +225

    අවුරුද්දෙ අවසාන දවසේ ලස්සන අනුක්ශා සීන් එකක් දුන්නා.අලුත් අවුරුද්දෙ ආරම්භය අනුක්ශා සීන් එකක් දීම ගැන හරිම සතුටුයි .මේ වගේ ලස්සන අනුක්ශා සීන් දිගටම දෙන්න එදිරි සාරංග හොදේ

  • @raz8753
    @raz8753 2 ปีที่แล้ว +163

    අම්මෝ පටන් ගද්දිම අනුක්ශා සීන් එකක් දුන්න එකටනම් තෑන්ක්ස් හොදේ 🙈❤️ Thumbnail එකත් පට්ට 🔥 අනුක්ශාගෙන්ම පටන් ගත්ත එකේ ඔය ගැම්මෙන්ම emotional,romantic සීන් ටිකකුත් දෙමු නේද මුණි 😌 ❤️

  • @Sadeesharashmi183
    @Sadeesharashmi183 2 ปีที่แล้ว +69

    අද අනුක්ශා seen එකත් මරු අනුහස්ගේ acting මරු අනුහස්ට ඉරිසියා හිතිලා🤭🤭🤭❤️❤️

  • @geethmi5547
    @geethmi5547 2 ปีที่แล้ว +45

    රවීන් නයනතාරා එකට දකිද්දි මට මථක් වෙන්නෙම geetha govindam movie එක 😊 . මම ආසම කරන දෙන්නෙක් . එදිරිට මොලේ පෑදිලා වගේ . අද ඒ සහෝදර බැඳීම ගොඩක් ලස්සනයි

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +54

    රවීන්ගේ expressions වෙනම ලෝකෙකට අරන් යනවා. එය කොච්චරක් අක්ෂට ආදරේද කියල එ ඇස් දෙකෙන්ම පේනවා. එ ඇස් දෙක අනුහස්ගේ බොරුවක් කියල පෙන්නුවේ නෑ. Aksha කිව්වා වගේ එ ඇස් දෙකෙන් වෙනම ලෝකෙකට අරන් යනව 🥰. Good job raween. Oya ryan bryan කියන එක්කෙනාට දෙමු game එක 😂

  • @legendmedia1002
    @legendmedia1002 2 ปีที่แล้ว +70

    කාලෙකින් අනුහස් ආක්ශා චරිත ලස්සනට ලියලා....♥️ අයියා නංගි බැදීම ලස්සනටම තිබුනා.👍ඒ වගේම අනුක්ශා සීන් එකත් ලස්සනයි♥️අනුහස්ගෙ ඉරිසියාවනෙ යකෝ වැඩේ😁

  • @Manu_12_07
    @Manu_12_07 2 ปีที่แล้ว +143

    අනුහස් කොල්ලගෙ ඉරිසියාවනෙ වැඩේ 🙈💙

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +36

    අද නම් පට්ට 🔥 ගින්දර වගේ තිබ්බා Raween ට දීපු seens දෙකම ❤️ අනුහස් දෙව්මී සහෝදර බැදීම කාලෙකින් ❤️ ඉස්සර තිබුන ඉනිමේ තවත් ලස්සන බැඳීමක් තමයි අයියා නංගී බැදීම.
    එ seen එකේ Raween ge expressions ♥️🔥
    Anuksha seen එක අනුහස් එයාගෙ ඉරිසියාව පෙන්නපු විඳිය 👌 Raween aiya seens දෙකම දුන්නා ගින්දර වගේ 🔥👍

  • @anma9903
    @anma9903 2 ปีที่แล้ว +43

    රවීන්.. අතිශයෝක්ති කියන්න යන්නෙ නෑ. ඔය සාර්ථකත්වයට ඇහැට කඳුළක් එනවා කියන්නෙ ඒ ගැන කියන්න දෙයක් නෑ. සම්පූර්ණයෙන්ම වෙනස් සීන්ස් දෙකක ඒ expressions🔥 සරලවම අතිවිශිෂ්ඨයි!

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +162

    අනුහස් කියන්නෙ ජීවිතේකට අනුහසක්❤️ නංගිටයි මල්ලිටයි ඒ දෙන ශක්තිය, ආදරවන්තිය ගැන තියන ආදරේ. ඉන්න සර්වසම්පූර්ණම චරිතය. රවීන්ගෙ expressions නම් just perfect as always🔥

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +94

    19:07 රයන් කියන නම ඇහුනා විතරයි 😁 කොල්ලගේ Facial expressions වෙනස් උනු විදිය 🙊
    පව් බීම එකත් එපා උනා වගේ 😂

    • @devikahettiarchchi8294
      @devikahettiarchchi8294 ปีที่แล้ว

      Gdlsgd.bddmgdngrbgronanrnyfosbgfangfnvfwvrbvfbgdongngqorgotfosbvsdandnbbrmisrbhfngdlwnbggdkwpsngfbgdiwsfhgfngfwfgdkahuwvvdfobgdbgdldrmwhhflrhfkorhgdqorbgfkfngrngdodngddebgdkvurggwrobw

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +84

    රවීන් නයනතරා සීන් එක ගැන කියන්න දෙයක් නෑ. අනුහස් දෙව්මි ජීවමාන උනා ඒ expressions එක්ක🔥 අනුහස් ආක්ෂා සීන් එක මරු. අනුහස්ගෙ ඉරිසියාවයි ආදරෙයි🤭 රවීන්ගෙ acting expressions ගැන කියන්න වචන නෑ🔥

    • @yulia9589
      @yulia9589 2 ปีที่แล้ว

      🤣🤣

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +139

    අනුහස් ලග තියෙන සහෝදර බැදීම හරිම ලස්සනයි❤️❤️.. ඒ හැගීම් නිරූපණය අතිවිශිෂ්ටයි RK❤️😥
    හෙට ඉතින් කොල්ලගෙ ඉරිසියාවත් බලාගන්න පුලුවන් ❤️❤️😂

  • @pissukolla1622
    @pissukolla1622 2 ปีที่แล้ว +51

    අද පටන් ගද්දිම තිබ්බ අනුහස් දෙව්මි සීන් එක සුපිරි🔥කාලයක් තිස්සෙ බලන්න ආසාවෙන් හිටපු සීන් එකක්❤ RK's expressions wow superb🔥🔥 අන්තිම අනුක්ෂා සීන් එකත් මරු😍❤ අනුහස්ගෙ ඊරිසියාව තමයි වැඩේ😂ඔය වගේ සීන් දෙනවනම් අපිට RK ගෙ ගින්දර වගේ තියෙන expressions බලාගන්න තිබ්බා🔥❤️අදත් අනුහස් ආක්ෂා ඇදලා ඉන්න ඇදුමෙ ඉදලම matching and touching 😌🔥අවුරුද්දෙ මුලම ආය දෙවනි ඉනිම බලන feeling එක දුන්නට thanks 🙏

  • @realgamer2827
    @realgamer2827 2 ปีที่แล้ว +52

    සීන් දෙකම පට්ට අද 💜 අනුක්ෂා සීන් එක මරු ❤️ අනුහස් ගේ ඉරිසියාව බලන්න මාරම ආසාවෙන් ඉන්නේ, රයන් ව මෙහෙට ගෙනාවානන් මරු 💚 අනුක්ෂා පට්ට 🔥🥰

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +40

    On trending 🔥
    තවත් පරක්කු නෑ එදිරියෝ මේ විදිහට දිගටම ලියමු.
    ආයෙමත් අපේ පරණ di fansලා ටික ගෙන්නගන්න පුළුවන් වෙයි.
    දෙවනි ඉනිම බින්දුවටම වැටිලා නවත්තන්න උවමනාවට මේක නතරකරනවට අවුරුදු හතරක් තිස්සෙ di බලන fan කෙනෙක් විදිහට ඇත්තටම කැමති නෑ. එහෙම වෙන්න කලින් ඉදිරියට main characters වලට සාදාරණයක් කරමු, මොකද ඉනිමෙ script එකට මේකෙ actors ලා ඕනවටත් වඩා සාදාරණයක් කරනවා.
    ඉස්සරහටත් අපි ආසාවෙන් බලපු real deweni inima බලාපොරොත්තු වෙනවා ❤🤙

  • @shenalifernando3973
    @shenalifernando3973 2 ปีที่แล้ว +40

    What a beautiful thumbnail 💙🔥
    RK literally looks like a prince in the last scene 💙
    Loved both Anuhas-Dewmi and Anuksha scenes.
    RK's acting is natural and effortless as always 🔥

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +70

    දැන් ඉතින් අනුහස්ටත් තේරෙයි aksha කොච්චර ඉරිසියා උනාද කියල anuhas ලිහිනිව ආශ්‍රය කරනකොට . අන්න ඔය වගේ අනුහස්ගේ ආදරය පෙන්නුවොත් හොදයි. හැබැයි අනුහස්ගේ චරිතේ අක්ෂගේ චරිතේ කන්නෙ නැති scene එකක් විදිහට දෙන්න plz එදිරි 😂.

  • @madushanisewwandi3263
    @madushanisewwandi3263 2 ปีที่แล้ว +31

    Thumbnail anuksha 😌😍🔥

  • @kavinduashen1425
    @kavinduashen1425 2 ปีที่แล้ว +69

    අනුහස් - ආක්ෂා - දෙව්මි 😍😍😍 මේ scenes දෙකම අදනන් පට්ට 🥰 පරණ ඉනිම මතක් උනා 🥰 start එක හොදයි new year එකට 🥰

  • @ytgames497
    @ytgames497 2 ปีที่แล้ว +96

    එක නම් නියමයි
    ඉරිසියාව උපරිමෙන්ම මුනට ආවා
    කොල්ලගෙ 😎

  • @thiyasha844
    @thiyasha844 2 ปีที่แล้ว +39

    ගන්න පුළුවන් උපරිමය නොවුනත් මෙහෙම හරි රවීන්ගේ talent එකෙන් වැඩක් අරන් තියෙන එක ගැන සතුටුයි. අවුරුද්ද පටන් ගනිද්දීම අනුහස්ව මොනවා උනත් වෙනදට සාපේක්ෂව ලස්සනට ලියලා තියෙනවා. කොච්චර දවසක් ඔහොම ලියයිද කියලා තමා sure නැත්තේ 😂

  • @dev6866
    @dev6866 2 ปีที่แล้ว +294

    කාලෙකින් රවීන්ගෙන් උපරිමය ගත්තා scene එකෙන් scene එකට එකිනෙකට හාත්පසින්ම වෙනස් expressions 🔥
    හැමදාමත් වගේ රවීන් 200% output එක දුන්නා ❤🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +23

    අද thumbnail එක පට්ට 🔥

  • @uvindusadeesha4298
    @uvindusadeesha4298 2 ปีที่แล้ว +33

    රවීන් කියන්නෙ ම talents ගබඩාවක් කියල අදත් ඔප්පු උනා..සහෝදරයෙක් විදිහට තමන්ගෙ නංගි වෙනුවෙන් එයාට ශක්තියක් වෙන විදිහත්,තමන්ගෙ කෙල්ල වෙනුවෙන් වෙන කොල්ලෙක් එක්ක කතා කරත් දැනෙන ඒ ඊර්ෂ්‍යාවත් ඒ ඒ සීන්වල දී උපරිමයෙන් හොදට ගින්දර වගේ දුන්නා ,සැබෑ ජීවිතයේ තමන්ගෙ නංගී කියල හිතල ඒ සීන් එක සුපිරියට ම ගොඩ දැම්මා..❤️අද අනුක්ශා සීන් එකනන් නියමයි..අනුහස්ට දැනුනු ඒ ඊර්ෂ්‍යාව 😏

  • @Angel-nc7uq
    @Angel-nc7uq 2 ปีที่แล้ว +72

    අද RK superb acting 🔥❤️
    අනුහස්ගෙ ඊරිසියාව ultra pro max ඉතින්💙😭

  • @vihara4973
    @vihara4973 2 ปีที่แล้ว +213

    කවුද මේ කියන රයන් 😂 හා හා පුරා කියලා ලස්සන සීන් දෙකකින් ඉනිම පටන් ගත්ත එක ගැන සතුටුයි. 😌 අනුහස් කොල්ලාගෙ ඉරිසියාවනෙ වැඩේ 😂🙉

  • @aravinda6805
    @aravinda6805 2 ปีที่แล้ว +54

    19:15 අනුහස් 👂 🙊
    කාන්දමක් වගේ ආක්ශා දිහාවට ඇදෙනවා .

  • @rosegirl596
    @rosegirl596 2 ปีที่แล้ว +52

    අනුක්ශා bond එකට හානියක් නොකර ඕන බාල්දියක් දැම්මාට කමක් නෑ.
    රයන් නෙවෙයි මොකා ආවත් දෙයි මේන් කියලා කෙක් ගෙඩිය ගෙනියන්ඩ .call කරාම විතරක් ඇති උනු ඉරිසියාව දැක්කනේ 🙊

  • @nishel2504
    @nishel2504 2 ปีที่แล้ว +52

    අද anuksha scene එක නම් නියමයි 👌😍 Raween , Roshel අනුහස් ආක්ෂා කියන චරිත දෙකට පණ පොවන විදිය විශිෂ්ටයි ❤️‍🔥ඇත්තටම සුපිරි chemistry එකක් තියන couple එකක් 😙❤️ අම්මෝ අනුහස්ගෙ ඊරිසියාව 🙈❤️

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +82

    අනුහස් on Fire 🔥🔥ඒ මොකෙක්ද එ් ආක්ශට කතා කරේ 😏 දැං නම් ටිකෙන් ටික මේ කතාවෙ හිටිය නියම අනුහස් එනව කියල හිතෙනවා❤️

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +31

    දෙවන්ත ප්‍රශ්නේ ගැන පැහැදිලිව වගකීමක් ඇතුව තර්කානුකූලව කතා කරන්නේ අනුහස් විතරයි (1215, 2022)
    ඇත්තටම පුංචි කාලේ ඉදලා එකටම හැදුනු සහෝදරයෙක් විදිහට ඒ බැදීම ලෙංගතුකම ගොඩක් දැනෙනවා

  • @arunirandunu9361
    @arunirandunu9361 2 ปีที่แล้ว +117

    අනුහස් කොලුවගෙ ඊරිසියාවනෙ වැඩෙ🙈♥️