Deweni Inima | Episode 1282 28th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #Deweni Inima

ความคิดเห็น • 1K

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +78

    හීනවලට පණ දෙනවද..නුඹ කවදාහරී..❤️😍🔥
    දෙවන්ත

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +67

    හාවො දෙන්නව දැක්කෙ දැන්නෙ අයියෝ...😬🔥අර කෝලම්වල හැටියට වටපිටාව ගැන බලන්න හිතෙයි ඈ ඒ දෙන්නා දිහාම බලන් ඉන්නවා ඇරෙන්න..🙈❤️

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +89

    මේ... මේක හරියන්නෙ නෑ දෙවන්ත fans. හැමදාම scene එක ඉවර වුණාම තව සියපාරක් විතර repeat කර කර බලන්න scene එකක් දෙව්මි අවන්ත දෙන්නා ඉතුරු කරනවා. ආයෙ ඒ දෙන්නව පෙන්නනකන්ම ඒක බල බල ඉඳතැහැකි ❤❤❤❤❤

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මමත් ❤❤

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +64

    lovely thumbnail 🥺❤️
    මොකද අනේ මේ තරම් දෙවන්ත ෆෑන්ස්ලාව surprise කරන්නෙ...❤️🙈

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      පුදුමයක් නේද

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +53

    My God... The thumbnail ❤ Middle picture... Dewantha ❤💜️🔥

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +69

    අම්මෝ අපේ දෙන්නව අපිව පිස්සු වට්ටන්න ලෑස්තිද අප්පා. දෙවන්ත කියන්නෙ ඉතින් 🔥වගේ තමයි. ඒ දෙන්නව ඉන්නවනම් හැමදාම මේ කතාව බලන්න පුලුවන්. මේ කතාවට මුලදී ඉදලම ජීවය ගෙනාවේ ඒ දෙන්නව තමයි. දෙවන්ත 🙈❤❤❤

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +91

    දෙව්ම්ගෙයි අවන්තගෙයි ආදරේ හරිම ආදරනියයි❤️❤️

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +66

    දෙවන්ත 😍😍 කේශ්තාරා කියන්නේ කිසිම ආයාසයකින් තොරව ඕනම සීන් එකක් මාරම නැචුරල් විදිහට ඇක්ට් කරන දෙන්නෙක්....ඒ ගැලපීම ගැන කියන්න වචන නෑ....දැන් වැඩියේ කතාවේ නොපෙන්නුවත් කේශ්තාරා දෙවන්තට පණ දුන්න විදිහට දෙව්මි අවන්ත කියන චරිත දෙක අපේ හදවත්වල හැමදාමට මතක හිටින චරිත දෙකක් වෙලා ඉවරයි....❤❤ දෙවෙනි ඉනිම පටන් ගත්තු දවසේ ඉදලා කපල්ස් හිටියා කතාවේ.... තව අතරමැදදී අලුතින් කපල්ස් හැදුනා....ඒත් එදා ඉදන් අද වෙනකන් තාමත් මමනම් ආස කරපු එකම කපල් එක දෙවන්ත විතරයි....ඒකයි හැමදාම නැතත් දෙවන්ත ඉන්න දවසට ඇවිත් කතාව බලලා යන්නේ....

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මමත්

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 2 ปีที่แล้ว +83

    අද දෙවන්ත සීන් එක Play back speed එක 0.25 x දාලත් බැලුවා කියන්නකෝ මාර ලස්සනයි අනෙ වචන එන්නැ කියන්න අම්මො😍😍😍😍😍

  • @tharadoll4164
    @tharadoll4164 2 ปีที่แล้ว +73

    නයනතාරාගෙ සිනෙමා Movie එකට ශලනි තාරකා ලස්සනට Wish කරලා තියනවා. අැයි මේ කට්ටියකගෙ පැලියාව😂😂😂

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql 2 ปีที่แล้ว +45

    Can’t wait to see Dewantha Scene… OMG middle pic of thumbnail 😍❤️

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 ปีที่แล้ว +55

    දෙවම් අවන්ත ලස්සන දර්ශනයක්‌ තුල 👩‍❤️‍💋‍👨.

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +34

    Oh my god😳🔥
    What a surprise 🙉❤️🔥 දෙවන්ත 🔥

  • @vminforever2416
    @vminforever2416 2 ปีที่แล้ว +76

    දෙවන්ත කවදාවත් එපා නොවන බැදීමක් 💞💞

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +99

    Power cut එකට පින් සිද්ද වෙන්න දැනුයි මේක පැත්තේ එන්න උනේ 😂 දෙවන්ත ගැන නම් ඉතින් මොනවා කියන්නද 😍😍😍 හැමදාම වගේ අදත් ගින්දර තමයි 🔥🔥🔥❤❤❤

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +121

    අපේ lovely couple එක
    දෙවන්ත😘😘

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +71

    මට තේරෙනවා දැන් දෙවන්ත කේශ්තාරා ෆෑන්ස්ලාගෙ සිතුම් පැතුම්...🙂❤️අම්මෝ🥺🙈

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +19

      අපි අසරණයි බන් 😢❤❤❤

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +17

      @@hima3079 🥺මොකද කරන්නෙ හ්ම්ම්...😂❤️

    • @sahasrawickramasinghe7737
      @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +18

      පිස්සු හදන්නද හදන්නෙ මැට්ටෝ ❤

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +16

      මටම හිතාගන්න බැ මගේ සිතුම් පැතුම්

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +11

      @@pskpiumi but I can understand 😍🙈

  • @nayananayana5884
    @nayananayana5884 2 ปีที่แล้ว +136

    රන්ඩු වෙවී හරි අවන්ත ,දෙව්මි ඉන්න දවසට කතාව බලන්න ආස හිතෙනවා..💑❤😘

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +42

    අම්මෝ දෙව්මිව අවන්ත හුරතල් කරන ලස්සන.. අවන්තගේ බැල්ම ... නුබේ බැල්මත් මා දවාලයි සිත් තාර.....

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +85

    හැබැයි අද thumbnail එක මරු... කිසිම අවුලක් නෑ ❤

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +21

    Dewmi and awantha bothof your acting are very beautiful . And i love both of you .❣️❣️❣️ you are my favourite couple .😘😘
    And finally i say both of your acting are superp😘😘😘😘 .congratulations both of your future .

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +59

    එක වචනයයි කියවුනේ… ‘දෙවියනේ’ 🥺🥺

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +36

    මැද photo එක... අම්මෝ 🔥 මට බෑ අනේ

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +22

    Ana ada dewantha 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈adraeeee❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +127

    හරි බං දෙව්මි ඒක කියපු හැටි. ♥️🌟
    කාටවත් අවන්තගේ හිතේ තියෙන තැන ගන්න බෑ දෙව්මියෝ ♥️
    KeshThara Acting As Always On 🔥🔥

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +10

      E adare mata nam පිස්සු hedenawa

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      පිස්සුවක් තමයි බං
      🙈🔥🔥❤

  • @thimayajayaweera9536
    @thimayajayaweera9536 2 ปีที่แล้ว +51

    අනේ දෙවුමි චූටි බබෙක් වගේ...එයාගෙ ඒ දග වැඩ දිහා අවන්ත හරි ආදරෙන් බලාගෙන ඉන්නවා...අර දෙවුමි අත්වැටට බර දීලා ඉද්දි ඇදලා අරන් තුරුල් කර ගත්ත තැන හරිම ලස්සනයි...ඒ දෙන්නාගෙ බැල්මෙ පවා ආදරේ පිරිලා...මේ දෙන්නා ඇත්තටම රගපානවාද නැද්ද හොයන්න බෑ...පුටු උඩ ඉන්දන්නෙ නැතුව ඒ දෙන්නාට මෙහෙම ලස්සනට ස්ක්‍රිප්ට් එක ලියවෙනවා නම් කොච්චර හොදද...අද දෙවුමි අවන්ත කොච්චර සාධාරනයක් කලාද මේ ලැබුනු පොඩි වෙලාවෙත්...අද එපියම එලියයි...හැමදාම මේ වගේ ලස්සන කොටස් ඒ දෙන්නා වෙනුවෙන් ලියවෙනවා නම් ඒ දෙන්නා මේ ඉනිම වැටුනු තැනුන් යම් තැනකටවත් ඉනිම ගොඩදායි...මොකද මේ ඉනිම වැටිලා තියන විදිහෙ හැටියට මේක සම්පූර්ණයෙන්ම ගොඩ ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙයි...

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +13

      දෙවන්ත කියන්නෙ නිකන්ද 👌🔥❤

  • @anuuuu7923
    @anuuuu7923 2 ปีที่แล้ว +83

    King Of romance
    King Of expressions
    Queen of expressions
    My lovely couple Dewantha

  • @bhusanju5974
    @bhusanju5974 2 ปีที่แล้ว +60

    හිනැහෙන්න ඔබ එක්ක අත්වැල් බැදන්
    මා පෙම් කලා නොවේද ඔබ ලග ඉදන්
    දුටු පළමු බැල්මෙන්ම සෙනෙහස අරන්
    මම ආවේ ඔබව පතන් .....💙💛

  • @user-ov2lz8qx5m
    @user-ov2lz8qx5m 2 ปีที่แล้ว +48

    අනේ අවන්තයෝ අපේ දෙව්මි කෙල්ලව කේන්ති අවුස්සන්නේම ඔයා.. ඊට පස්සේ එයා බැන්නාම මූණ එල්ල ගන්නේත් ඔයා . ඔයාලා දෙන්නා හරි ශෝයි අනේ .. ආදරෙයි දෙන්නටම 💞💞

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      ශෝයි කියාගන්න බැරි තරමට ශෝයි අපේ දෙන්නව 🙈😍😍❤❤

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +84

    දෙවන්ත😍😍 අපිව පිස්සු වට්ටලා තමයි නතර වෙන්නේ... 💛💙

  • @kawindi8125
    @kawindi8125 2 ปีที่แล้ว +103

    ඇත්තටම කෙශාන් නයනතාරා ඔයලා රගපානවා කියලා හොයන්නම බෑ අප්පා...අද නම් නියමයි ......❤️❤️❤️❤️❤️

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 2 ปีที่แล้ว +56

    අවන්ත ,දෙව්මි ඉන්න හරියේ සින්දුවක් ඇහෙවා 🙈🙈🙈😁😁😁

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +42

    Ape lovely couple
    Anuksha ❤😘

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +59

    Keshan and thara back in the business ❤❤❤❤

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +26

    රනේට දාපු comment එකත් missing..
    Congratulations තුසිත අයියේ… රනේ යන පජාතයා සහ ලීලේ අතර ලස්සන විග්‍රහයක් මං යම් තැනක දැක්කා..ඔබ තුල සිටි තුසිතයා ඔබ තුලින්ම අවදි උනා
    ❤❤❤ ඔබ විශිෂ්ටයින් අතර විශිෂ්ටයෙක් ❤

  • @nawodyapabasarani9761
    @nawodyapabasarani9761 2 ปีที่แล้ว +33

    අම්මෝ දෙවන්ත එදිරිද කොහෙද දැන් ලියන්නෙ

  • @navodyanethmini547
    @navodyanethmini547 2 ปีที่แล้ว +16

    Dewantha episode eka ai ai repeat kra kra blnawa😍how natural their acting ❤️

  • @anuuuu7923
    @anuuuu7923 2 ปีที่แล้ว +28

    Omg This Thumbnail. It's so lovely.

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +27

    මේ... මෙන්න මේ දෙවන්ත scene එක වෙනම දාන්නකෝ.. ඊරිසියාකාරයෝ cs එක කාලානෙ

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +22

    අනුක්ශා couple එකට ලියන dialouges පොඩි එකාගේ රචනාව වගේ මොකක් ලිව්වත් අන්තිමට ඉවර වෙන්නේ මැක්කාගෙන්

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +62

    අම්මෝ දෙවන්ත නියමයි වගේ අද 😉😉

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +74

    DEWANTHA ♥️🖤 KESHTHARA ඔයාලා දෙන්නාට ගොඩාක් ගොඩාක් thank 🥺🖤..

  • @imalshapiyumini6994
    @imalshapiyumini6994 2 ปีที่แล้ว +47

    Dewantha 😍😍😍😍😍❤️❤️❤️

  • @kingav1533
    @kingav1533 2 ปีที่แล้ว +19

    King AV 🙈🔥

  • @malshishashikala127
    @malshishashikala127 2 ปีที่แล้ว +37

    අද අපෙ දෙව්මි මැණික...චූටි ගැනුලමයෙක් වගේ අනේ අර කන්ඩිය උඩටමයි නගින්න බලන්නෙ දෙපාරක් දෙව්මිව අැදලා ගත්තා අවන්ත දඟකාර කටකාර කෙල්ලෙකුයි අාඩම්බරකාර අාදරණිය කොල්ලෙකුයි අදනං හඳේ ඉන්නෙ😍😍😍

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +38

    දෙවන්ත fans, මම මේ නිකන් අහන්නෙ..
    Thumbnail එකේ මැද දකිනකොට නිදි නේනා, හැමදාම ඔය දෑස, අපේ ආදරේ කතාව, මේ ඇස් නිදි නෑ, රාත්‍රියේ පිපෙන්නම්, වරුසා වැහැලා, හිනැහෙන්න ඔබ එක්ක, එක දවසක අපි, මතක ඉමේ... මෙකී නොකී ඔක්කොම සිංදු මතක් වෙන්නෙ මට විතරද? ❤❤

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +11

      Ow 🥺😍

    • @hima3079
      @hima3079 2 ปีที่แล้ว +14

      මාවත් දාගන්න ඒ ගොඩට ❤🥰🥰🥰

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +14

      මට නම් තවත් එව මතක් වෙනවා

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +11

      ඇයි මම 🙈🙊

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +12

      ඇත්ත සේරම සින්දු මතක් වෙනවා 🌟♥️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +41

    Dewantha 🥰🥰🥰 💙💙💙

  • @chanuwithmadukumari600
    @chanuwithmadukumari600 2 ปีที่แล้ว +20

    දැන් ඉතින්.ආයෙත්.මාසෙකින් දෙවන්ත දෙයිද දන්නෙ නෑ එදිරි ඒ ආදරේ අපිට දෙන්නෙම නෑනෙ

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +104

    Wow දෙවන්ත 🌹❤
    අදත් ලස්සන අාදරනිය සීන් එකක් වාගේ ...🌹❤
    අම්මෝ එ් අාදරය දැක්කම අපිට පිස්සු හැදෙනවා 🔥❤

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      🙉🙈🙈😍😍❤❤🔥🔥

  • @namelessstranger5012
    @namelessstranger5012 2 ปีที่แล้ว +24

    Dewantha❤️ a love like no other 🥺❤️

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +45

    Dewantha ❤️😌
    Really amazing on screen couple ❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      දෙවන්ත ❤❤

    • @ishu7091
      @ishu7091 2 ปีที่แล้ว +2

      @@ruzanasaman2968 ai kattiya eka parata randu wenna ගත්තෙ 🙄

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@ishu7091 ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ. 🤔

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +132

    ලොවට හොරෙන් ඔබ මගේ වූ බව කාත් කව්රුවත් දන්නේ නැ.... Dewantha 😍🖤

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +7

      ❤🔥

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +6

      Ow anee eka ඇත්ත

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත 🥰🥰❤❤

    • @shyamalifernando5898
      @shyamalifernando5898 2 ปีที่แล้ว +2

      ♥️♥️♥️

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      🍷🌹🌹🌹🌹🌹💮💮💮💮💮🌸💐💐💐💐🌼🌻🌻🌺⚘⚘⚘🌷🌷🌷🍁🍂🍁🍁🍂.

  • @shanisinethma7721
    @shanisinethma7721 2 ปีที่แล้ว +39

    දෙවන්ත සින් එක කිපාරක් බැලුවද ගායිස් Comment කරන් යමු බලන්න 🙈🙈🙈🙈🙈

    • @awi1656
      @awi1656 2 ปีที่แล้ว +8

      මතක නෑ ඒ තරම් බැලුවා 😍.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      මතක නැතෝ

    • @K.K.M.I.K.
      @K.K.M.I.K. 4 หลายเดือนก่อน

      Godak

  • @chootymanike8845
    @chootymanike8845 2 ปีที่แล้ว +43

    2021 රයිගම් ටෙලිනාට්‍ය සම්මාන උළෙලේදී දක්ශතම රංගන ශිල්පියා ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් විකාශනය වූ සකර්ම ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් තුසිත් ලක්නාත් (රනේ) සම්මානයෙන් පිදුම් ලැබුවා ඔහුට සුබ පැතුම්....💞👌

  • @tharadoll4164
    @tharadoll4164 2 ปีที่แล้ว +21

    අනෙ කරුණාකරලා අැඩ්මින් දෙවන්ත සින් එක වෙනම upload කරන්න නිදහසෙ කමෙන්ට් එකක්වත් දාන්න නැනෙ

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +47

    දෙවන්තලාට මාස 3කට පස්සේ ලස්සන අාදරනිය සීන් 3ක් දුන්නා විතරයි මෙතන සමහර අය අර්බුදයක් පටන් අරන් ..😂

    • @sahasrawickramasinghe7737
      @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +5

      මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ..
      මීට ........ 🤣

  • @dewanthaslove8878
    @dewanthaslove8878 2 ปีที่แล้ว +24

    රඟපානවා කියලා මෙහෙම රඟපාන්න පුළුවන්ද.. 🤔🤭🤔😍😍

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      ඇයි දෙවන්ත 🤭🙈❤❤

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +191

    හුරතලේ තව දග වෙලා...රත්තරන් තව ලංවුනා...❤️
    DeWantha😍🔥

  • @darshi_6833
    @darshi_6833 2 ปีที่แล้ว +27

    රවීන්ගෙයි රොශෙල්ගෙයි Music pickle එකේ Video edit එකක් දාලා තියෙනවා දැක්කද ගායිස්ස්..😍❤️‍🔥

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +20

    මේ දෙපැත්තටම නැති උනුත් රගනවා නේ ප්‍රශ්න ඇති වෙච්ච අය ඒවා බේරාගනී ඔය බලෙන් පැන පැන service කරන අය පැත්තකට වෙලා ඉන්නවද!? අනික අපිට ඔය වෙන කව්රුත් අදාල නැහැ අපේ අය ඒ අයගේ විධියට තමන්ගේ ගමන යනවා එච්චරයි අදාල වෙන අයට තියන දේවල් අපිට දැනගන්න වත් හොයන්න වත් උවමනාවක් නැහැ හැබැයි අපි අපේ අය ගැන අවශ්‍ය වෙලාවට comment දානවා ඒවාට රිද්දගෙන අරක තියෙනවා මේක තියනවා ගාන්නේ නැතුව ඔය තියෙන scene ඒක බලාගන ඉන්න අර කලින් එපි වල vote කරන්නෙත් නැහැ කිය කිය scene බැලුවා වගේ 🤷‍♂️

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +50

    දෙවන්ත ලියන්නේ එදිරිද? ඒකද කේශාන් තාරා shooting ආවේ 🤔🤔🤔🤔

  • @navodyanethmini547
    @navodyanethmini547 2 ปีที่แล้ว +10

    Dewmigei keshangei acting nm ai superrrb🔥kello aththatama ohoma kollanta eyalage atheethe gana mathk karala denawa 😂me denna maara natural widiyata act karanawa appah

  • @keshtharafans2686
    @keshtharafans2686 2 ปีที่แล้ว +20

    Kesh you 😍😍😍😍😍😍😍😍 your Aura is I don't know there's something about it.. but it's sad what you want is not what we want.. but you have a cristal clear future ♥️♥️ stop saying no to everything 😘😘

  • @hashi2462
    @hashi2462 2 ปีที่แล้ว +20

    සමහරු නිකම් මෙතන හැසිරිලා තියෙන්නෙ අපි මෙතන හින්ට් ගහන්න පටන් ගත්තා වගේ..ඔහේලගෙම කෙනෙක් තමයි මෙතන් ඇවිල්ලා සම්මාන ගැන කියවලා නයනතාරාට එහෙම හින්ට්ස් ගැහුවෙ..දැක්කෙ නැත්නම් පොඩ්ඩක් පහලට ගිහින් බලන්න..ඒවානම් කොහොමත් විහිලු මොකද මෙ කතාවට වැඩිම සම්මාන ගානක් ගෙනාපු එකම කෙල්ල ඒ..අවුරුදු 19දීම නැගී එන නිලියට award එක ගත්තු ඊට පස්සෙ පිට පිටම ජනප්‍රියම නිලියට awards ගත්තු කෙල්ල ඒ..එහෙම කෙල්ලෙක්ට තමුසෙලා ඔය කියන ඒවා සත පහක වැඩක් නෑ..නිකම් අටුවා ටිකා විතරයි..😂ඒ නිසා තමුසෙලා නැට්ට පාගෙන දගලන්නෙ නැතුව පොඩ්ඩක් බලලා එන්න කව්ද මුලින්ම පටන් ගත්තෙ කියලා..ඒ කියපුවෑ හැටියට අපිත් උත්තර දුන්නාම නිකම් රිදිලා නැට්ට පාගෙන දගලන්න එපා..මෝඩකම විතරයි ඔප්පු වෙන්නෙ මහලොකු ෆෑන් බේසමේ

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +32

    ලස්සනම දෙවන්ත සින් ඒකක් දුන්නහම කටිටියගේ හැංගිලා තිබුනු කුහකකම ඒලියටම අාවා. හැමදාමත් කරපුදේ අදත් කලා දෙවන්ත ලස්සන සින් තියෙන episode විනාසම කරනවා.

  • @keshani6605
    @keshani6605 2 ปีที่แล้ว +11

    Thumbnail dakkama nobala Inna hithun na. Kesh Thara couple eka innwa dakka Lan wela. A denna nm matching couple 😍

  • @hansikamadumali7199
    @hansikamadumali7199 2 ปีที่แล้ว +19

    අපේ දෙවන්ත❤️😘

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +27

    මුන්ට නම් හොඳටම පිස්සු.. තේරෙන්නේ එච්චරයි 😂😂 හම්මෝ 🎉🎉🎉

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +36

    අනුක්ශගේ සීන් එකයි...දෙවන්ත සීන් එකයි මරු...😇❤🔥

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +55

    DEWANTHA ඔයාලා මාරයි ආ.. 🎉

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +22

    අදාල කට්ටියම "එයා වගේ කෙනෙක්ට ගැලපෙන කෙනෙක්ව චැලේන්ජ් කරනවකෝ".. කියලා පල්ලෙහාම දාලා හැබැයි වෙන කට්ටියක් ආයෙ ඒක එයාලටම කිව්වහම රිදිලා , එයාලගේ කෙනෙක්ම කතා කරලා තියෙන භාශාවට අනුව අනිත් අයත් උත්තර දුන්නම ඒකටත් එයාලට රිදිලා , එයාලගෙ අය ඒවා කරද්දි දැකලා නෑලු, අනිත් අය කලොත් විතරලු වැරදි 😪, ඒ මදිවට හිමාලි කාවද මන්දා නෝන්ඩි කළා කියලා කියවන් ඇවිත් එයාලගෙම ෆෑන් කෙනෙක් කියලා හිමාලි එහෙම දෙයක් කිව්වේ නෑ කියලා.. හම්මෝ හම්මෝ , හැමෝම කියන්නෙ අපි කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ එයාලා කරපු හැටි එයාලා තමා හොඳටම කරන්නෙ😌 අදට මේ ඇති... 😂💔

  • @keshtharafans2686
    @keshtharafans2686 2 ปีที่แล้ว +27

    ඇයි අනේ මේ.. කවුද අර පිස්සොන්ට රිද්දුවේ 🧐🧐 කාලනේ cs එකම

  • @lukeskywalker2703
    @lukeskywalker2703 2 ปีที่แล้ว +19

    මෙි අර දෙන්නා අත් පටලවගෙන කිචි බිචි ගගා මොනවා කතා කරකර ඒනවද මන්දා - කවුද දැක්කේ දෙවිමි අවන්තව තල්ලු කරපු තැන හා පැටියෙක් නෙද හිටියේ - දෙවිමි අවන්තගේ අතේ ඒල්ලිලා ඒන හැටි that was so adorable....

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +2

      Yeah

    • @lukeskywalker2703
      @lukeskywalker2703 2 ปีที่แล้ว +2

      @Anju Gamage - OMG seriously...that is how it will end always....

    • @lukeskywalker2703
      @lukeskywalker2703 2 ปีที่แล้ว +1

      @@pskpiumi 👍

  • @shevinid7652
    @shevinid7652 2 ปีที่แล้ว +22

    අපේ කට්ටිය දැන් ඇතිනෙ ආතල් ගත්තා 😂 කවුරු මෙතන කොච්චර නැටුවත් මේ drama එකේ young cast එකෙන් talented ම artist රවීන් කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ 😂 ඒ නිසා මෙතන ඉන්න අය ගිහිල්ලා අද දාලා තියෙන රවීන්, ශලනි තාරකා , ශ්‍යාම් ප්‍රනාන්දු , සාරංග දිසාසේකර හතරදෙනාගෙ We drama එකේ second trailer එක බලන්න.

  • @bhusanju5974
    @bhusanju5974 2 ปีที่แล้ว +65

    Dewantha 💛💙Mind blowing chemistry.. no one can beat that.

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +14

    මට දාන්න ඕනි මොන කමෙන්ට් ද කියලා හිතා ගන්න බෑ දෙයියනේ 😭😭

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +94

    Congratulations Thusitha Laknath for winning the Best Actor award in Raigam Tele'es ❤ You really deserved it 🔥

  • @senuli9064
    @senuli9064 2 ปีที่แล้ว +36

    නයනතාරා රඟපාන්න ආවේ 2015 දී
    පලමු අවෝඩ් එක ගත්තේ 2017 දී . ඒ අව්රැද්දෙම දෙවෙනි අවෝඩ් එකත් ගත්තා . මම දන්න තරමින් අදටත් රයිගම් සම්මාන ඉතිහාසේ වැඩිම වෝට්ස් ගානක් අරන් නයනතාරා එයාගෙ first අවෝඩ් එක ගත්තේ . ඒ රෙකෝඩ් එක තාම කඩලා නෑ කිසිම නලුවෙක්වත් . ඒ එයාට අව්රැදු 19දී .
    * එතනින් පටන් ගත්තු ගමනේ 2018 දී එයාගෙ first film එක රිලීස් උනා. First film එකටම හොඳම නිළියට නිර්දේශ උන ලංකාවේ රංගන ශිල්පිනියන් අතලොස්සෙන් නයනතාරත් එක්කෙනෙක් . ඒ එයාට අව්රැදු 19දී .
    2018 වසරේම වසරේ නැඟී එන නිලියට නිර්දේශ වෙලා popular actressටත් නිර්දේශ වෙලා popular award එක දින්නා .
    2017 සිට මේ දක්වා හැම අව්රැද්දකම ඇය අඛන්ඩව සම්මාන දිනා ගත්තා . සැබෑ ජනප්රියත්වය ගැන දන්නෙ නැති අය ඉගෙන ගන්න . නයනතාරා නොමිනේට් වෙලා නිකන් හිටියෙ නෑ . හැම අව්රැද්දෙම සම්මාන දින්නා .
    First film එකට පවා සම්මාන දින්නා .
    මේ අව්රැද්දේ සම්මාන දෙකක්ම එකම අවෝඩ් සෙරමනි එකකදී දින්නා . අඛන්ඩව පූජා ගත්ත අවෝඩ් එක හේමාල් රණසිංහ වගේ real star කෙනෙක් එක්ක තාරා දිනුවේ . ඒකත් research එකකින් . ශලනි අවෝඩ්ස් දෙකක් දින්නෙත් එයාට අව්රැදු 30 දී .
    නයනතාරා ව දැන් සීනී බෝල කතා වල දකින්න නෑ . ලංකාවේ හොඳම අධ්යක්ෂකවරැන් යටතේ හොදම රංගන ශිල්පීන් එක්කයි නයනතාරා වැඩ කරන්නෙ . මේ වෙද්දි එයාගෙ ඩ්රාමාස් හතරකුත් films 5ක් වගේ එන්න තියෙනවා .
    ශාන්ති දිසානායක මහත්මියගේ අඳුන්ගිර ඉන් එකක් .
    නයනතාරාට ගෑවෙන්නවත් බෑ මේ කතාවේ තියා නව පරපුරේ බොහෝ දෙනෙක්ට . නයනතාරා කියන්නෙ රංගන ශිල්පිනියක් ලෙස අවශ්ය සියලු සුදුසුකම් සපුරපු ඉහලින්ම ඉන්න කෙනෙක් . තිත්ත ඇත්ත සරලව කීවේ .

    • @manir4116
      @manir4116 2 ปีที่แล้ว +8

      ❤️❤️ අනිවාර්යයෙන්ම

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +6

      ❤❤

    • @tharadoll4164
      @tharadoll4164 2 ปีที่แล้ว +6

      අනිවාරෙන්ම❤

    • @madushiherath4618
      @madushiherath4618 2 ปีที่แล้ว

      Adungire thara innawada......???....ITN eke Yana eka neda...???

    • @malsha3860
      @malsha3860 2 ปีที่แล้ว +1

      @@madushiherath4618 ඔව් ඒක පටන් ගත්තා ද

  • @kingav1533
    @kingav1533 2 ปีที่แล้ว +83

    කාලෙකින් අවන්තගේ හුරතල් දෙව්මි ඇවිත්.. AV ඔය ඇස් දෙක නම් ඉනාවක්.. keshthara rocks ❤️🔥

  • @bhusanju5974
    @bhusanju5974 2 ปีที่แล้ว +23

    දවස් දෙකක ඉවසුවට තුන්වෙනි දවසේ කුහකියන්ස් ගේ කුහක කම දොරෙගලනවා ...

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +133

    කුමරෝ මාගේ පැතුම් පිරූ හීනේ.....🥺😌 keshthara ♥️🖤..

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +25

    Channel promote කරන්නේ නැතුව raween roshel top 5 එකේ හිටියා. එකෙන්ම කියන්න පුළුවන් මිනිස්සුන්ට මොනාද ඔනි කියලා. ඒක හින්ද දැන්වත් අනුහස් අක්ෂට මේ drama එකේදී මුල් තැනක් දෙන්න. එක එක විකාර plot form නොකර 🤮

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +15

    😂😂😂හයියෝ ........ ෆෑන්ස්😂💃💔

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +10

      මොකෝ බන් 😂😂😂 මේ ඒක නෙමෙයි තව අපේ දෙන්නාගේ scene තියනවද shoot කරපුවා.. 🧐🧐 නැත්නම් ආයි මාස ගානකට නැද්ද?? එතකොටවත් මේකට නෑවිත් ඉන්න පුලුවන්නේ

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +5

      @@WWV146 නෑ මෙතන පොඩි ආතල් වගයක් තිබ්බනෙ..ඒවා කියවලා පොඩි ආතල් එකක් ගත්තා ඉතිම්🤣💔
      ඒකනම් මං දන්නෙ නෑ හරියටම..පොඩ්ඩක් බලමුකො නේද..දෙව්මි නම් ඉදී මං හිතන්නෙ දෙනුවන් phtos වගයක් දාලා තිබ්බනෙ ආනන්ද එක්ක එහෙම

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +4

      @@akeshi7384 ආතල් නම් තමයි ඉතින් 😂😂😂
      දෙවුමි ඉන්නවා නම් ඉතින් මේ පැත්තේ එන්නම වෙනවා.. දෙන්නාම නැත්නම් නෑවිත් ඉන්නයි හැදුවේ... වැඩක් නෑනේ ඉතින්

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +27

    Ada supiri wage❤❤😘😘

  • @rnrfan8690
    @rnrfan8690 2 ปีที่แล้ว +21

    Congratulations our duo Rk boy & Rose girl .
    ජනප්‍රිය කාණ්ඩයේ අවසාන පස් දෙනාටත් ඉහලින් සීටීම ගැන ඔබ දෙපළ සතුටු වන්නේ යම් සේද, අපි ඊටත් වඩා සතුටින් ඔයාලා දෙන්නාගේ මේ නිහතමානී කමට.
    රවීන් ,
    ගායනය ,නර්තනය රංගනය ,නිවේදනය ,හඩකැවීම, එකී මෙකී නොකී සියල්ලගෙන් දස්කම් පෑ යුගයේ ජනප්‍රිය තාරකාවක් වී හමාරයි .
    රොෂෙල් ,කෙටි කාලයක් තුළ තම රංගනය හැකියාව දියුණු කරමින් මේ වෙද්දි නර්තනය නිවේදනය යන අංශ දෙකෙන්ම දස්කම් පෙන්නමින් ඉදිරියට ආපු යුගයේ ආකර්ෂණීය යුවතියක් වී හමාරයි .
    ඉතින් මීටත් වඩා අපිට සතුටු වෙන්න වෙන කාරණා මොටද ..ඉදිරියේදි තියෙන ඔයාලා දෙන්නාගේ වැඩවලට සුභ පතනවා වගේම ආඩම්බරයෙන් කියනවා නිහතමානී ඔබ දෙපලගේ ෆෑන් කෙනෙක් වීම තරම් සතුටක් නැත 😎💙💗

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +33

    දෙවන්ත කාලෙකින් 😍❤❤❤

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +24

    අද Anuksha පලවෙනි scene එක මැද හරියෙදි උදේනි අම්මා තේ අරන් ඇවිත් Company එක ගැන කතා කරන්න පටන් ගත්තා. ඊලගට තිබ්බ scene එකෙත් ඒ දෙන්නට Company එකේ ප්‍රශ්න . ආ කමක් නෑ 😂 💔

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +29

    රයිගම් වේදිකාව කාට අලුත් තැනක් වුනත් රවින්ට නම් බොහොම හුරු පුරුදු තැනක් වසර දෙකක්ම සම්මානයට පාත්‍ර වෙච්ච තැනක් අනෙක් හැම වසරකදීම popular list එකේ top 3 හිටපු තරුවක් ,වෙන කිසිම නලුවෙක් තාම ඒ වගේ record එකක් තියලා නෑ
    මේ පාර නිවේදනයෙන් ගායනයෙන් දක්ශතාවය පෙන්නපු තැනක්
    Congratulations Mr Handsome RK ❤
    Congratulations Rose 🌹

  • @navoofficial2013
    @navoofficial2013 2 ปีที่แล้ว +31

    අනුහස් ආක්ෂා අනේ ආදර කෝලම් දෙක අපේ.ඔය ඉන්නෙ අපේ දක්ෂ රවීන් ❤රොෂෙල්.දෙවන්තත්❤❤

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +39

    අම්මෝ කපල් දෙක ම ඉන්නවා නේ එදිරිමුනි මාමේ ඔයත් මරු වැඩ කරන්නේ 🤣😂

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +8

      Api aasa krapu couples deka😍

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +32

    Keshthara 😍😘🥺

  • @aashikarizwan1282
    @aashikarizwan1282 2 ปีที่แล้ว +40

    Wow dewantha 😍😘

  • @hima3079
    @hima3079 2 ปีที่แล้ว +20

    මොනාද comment කරන්න ඕනි අපි දෙවන්ත fans

  • @ravishi919
    @ravishi919 2 ปีที่แล้ว +30

    තමන් පිට පිට දෙපාරක්ම සම්මාන දිනපු වේදිකාවේ ලාබාලතම නිවේදකයා විදිහට ප්‍රවීණයන් සමගින් සම්මාන උළෙල මෙහෙයවලා, ගායකයෙක් ලෙස ගායන දක්ෂතා පෙන්වලා පිට පිට පස්වන අවුරුද්දටත් ජනප්‍රියම නළුවා අංශයේ අවසාන තිදෙනා අතරට නිර්දේශ වෙලා එකම වේදිකාවේ බහුවිධ දක්ෂතා ප්‍රත්‍යක්ෂ කල රවීන්ට සුභ පැතුම්. රටක් ලෝකයක් බලන් ඉන්න සම්මාන උළෙලක ප්‍රවීණයෝ ඇතුළු සමස්ත කලා ක්ෂේත්‍රයක්ම ඉස්සරහ නළුවා, ගායකයා, නිවේදකයා කියන භූමිකා තුනටම පණ දීපු එකම කලාකරුවා මේ පොඩි කොල්ලා. හැමදාමත් වගේ ආඩම්බරයි කලා පසුබිමක් පවුල් බලයක් නැතුව දක්ෂතාවය නිසාම තමන්ගෙ තැන හදාගෙන හැම ක්ෂේත්‍රයකම ඉහළින්ම වැජබෙනකොට. නාට්‍ය ඇතුලේ ප්‍රධානම නළුවගෙ චරිතය එක එක අරමුණු වලට විනාශම කරත් අන්තිමට එකදිගටම අවුරුදු පහකටත් වැඩි කාලයක් ගිහිල්ලත් අදටත් හැම සම්මාන උළෙලකම නළු නිළියන්ගෙන් දෙරණෙයි ඉනිමෙයි නම්බුව බේරගන්න එකම කෙනා රවීන් විතරයි. බිමල්, රොෂෙල්, තුසිත් තිදෙනාටත් සුභ පතනවා.

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +197

    Keshan ❤️King of expressions
    Nayanathara❤️Queen of expressions
    ඔය දෙන්නනම් දෙවියො මවපු මැජික් එකක්ම තමා...😭❤️

  • @thiyasha844
    @thiyasha844 2 ปีที่แล้ว +25

    නෑ නෑ ඔයාට වැරදිලා අහවල් එක්කෙනා නිළියක් විතරක් උනාට රවීන් නම් නළුවෙක් විතරක් නෙවෙයි.එයා දක්ශ රගපාන්න විතරක් නෙවෙයි 🤣🤣🤣🤣🤣🤣 ගොඩක් කලා හැකියාවන් තියෙන ගොඩක් කලා හැකියාවන් වලට achievements තියෙන දක්ෂ කලාකාරයෙක්. රගපාන්න විතරක් පුලුවන් artist ව හැමදේටම දක්ෂ artist ට වඩා දක්ශයි කියාගන්න බැරුව අහවල් fans ලට ego hurt වෙලා ලෙසටම. පව් ඉතින් 😂

  • @iresha4219
    @iresha4219 2 ปีที่แล้ว +27

    දෙව්ම් අවන්ත ❤️❤️❤️😘

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +30

    Mr. නීල්.... Coming soon. 😍😍😍

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 2 ปีที่แล้ว +63

    Keshan super acting 👌👌🤙🤙👑💪💪 ජය වේවා

  • @sachde28485
    @sachde28485 2 ปีที่แล้ว +23

    ඔන්න ඔහේ අපිට රිදිලා කියලා පටන් අරන් තිබ්බ අයට අපිට රිදිලා කියලා කියන්න දීලා ඉන්න දෙන්න guys 💁‍♀️😂 එක පැත්තකින් නැතුව හැම පැත්තෙන්ම best category, popular category ඉන්න multitalented කෙනෙක් ඉදලත් අපිට රිදිලා කියලා කිව්වම හිත හරි හැදෙයිනෙ 😹