Deweni Inima | Episode 1314 11th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • '' අයිය කෙනෙක් මල්ලි කෙනෙක්ට දෙන උපාදෙසක්ද මේ ආ ... ''
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 319

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +54

    අවුරුදු 5ක් තිස්සේ විවිධ හැල හැප්පීම් එක්ක ආදරනීයව ගලා ගෙන ආපු සහෝදර බැදීමට* bromance) එදිරි අද තිත තිබ්බා
    Fernando brothers left

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +58

    අනුක්ශා couple එක serious & emotional වෙන්නේ අනුන්ගේ රෙද්දවල් ගැන කතාකරනකට විතරයි
    මුන් දෙන්නාගේ love එකත් joke එකක්
    Job එකත් joke එකක්
    Wedding එකක් joke එකක්
    මුන් දෙන්නත් joke එකක්
    අන්තිමට මෙච්චර කල් තිබ්බ සහෝදර බැදීමත් joke එකක්
    නොදකින් මේ වගේ ගොබ්බ script writter කෙනෙක්
    මීට වඩා ගොබ්බයෙක් දැක්කොත් වහාම අටපට්ටමට කියන්ට ඕනේ හොදේ

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +62

    කෙල්ලගේ ගැස්සිලයි පැද්දිල්ලයි රැවිල්ලයි බැනිල්ලයි
    කොල්ලා එකෙන්ම surrendered 🤭🤭❤

  • @bimsarachamidu5580
    @bimsarachamidu5580 2 ปีที่แล้ว +91

    මලෙන් උපන් සමනලී 15M views 🔥
    Anuksha💕 (රවීන් ❤රොෂෙල් )

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +45

    Malen Upan Samanali 15M views 😍😍🔥🔥

  • @bashibashi4138
    @bashibashi4138 2 ปีที่แล้ว +39

    හැමදාම අනුහසුයි අක්ෂායි රණ්ඩුවෙව් බොරුවට මලේන් උපන් සමන්ලී ගාගා song eka dana eka thama hamadam ediri muni karanne

  • @geethadabare5010
    @geethadabare5010 2 ปีที่แล้ว +67

    ආම්මෝ අපේ අනුක්ශා🌹🌹 ආදරය ආයෙත් පටන් ගත්තා.අනුක්ශා🌹🌹 ආදරය ශක්තිමත් ආදර කතාවක් වේවා !🦋💕🦋💕

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +52

    Office එකේ අනුහස් තේ හදනවා ගෙදරදි ආක්ශා තේ හදනවා පුටු දෙකක් තියෙනවා සමනලී දාන්වා joke එකක් කරනවා ඕවට හුරේ දාලා views දෙන්නේ නෑ මේ තරමින් වත් ලැබෙන්නේ රවීන් රොශෙල් නිසා

    • @LakshmiKarunarathna
      @LakshmiKarunarathna 7 หลายเดือนก่อน

      Sirawata akanam atha eee dena hinda thama balane

  • @13nethueditz
    @13nethueditz 2 ปีที่แล้ว +58

    අනුක්ශා 🙈❤️ හෙට 😍

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +61

    මලෙන් උපන් සමනළී song
    15M👍👍❤️❤️❤
    සුබ patum
    රවීන්💖🎉️
    රොශෙල්💖🎉️
    නුවණ්ධිකා💖🎉️ ️

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +85

    "මලෙන් උපන් සමනලී" hits 15M views
    Congratulations,,
    🎉 Raween Kanishka
    🎉 Nethmi Roshel
    🎉 Nuwandika Senaratne
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ashuswijeshinsha9360
    @ashuswijeshinsha9360 2 ปีที่แล้ว +146

    අම්ම්හෝ ආක්ෂාගේ මුණ..........🤭❤️ Angry mood 🥰
    අනුක්ශා 🥰❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +15

      අමිමිහෝ අක්ෂාගේ මුණ angry mood

  • @easyway3.323
    @easyway3.323 2 ปีที่แล้ว +52

    preview එකෙත් සමනලි bgm එක ..
    ඒක අයින් කරල වැඩ කරන විරුව හරි දාපන් .අරක අප්පිරිය නොකර 😣

    • @easyway3.323
      @easyway3.323 2 ปีที่แล้ว +4

      @@user-vk6sn5hj1x බලන්නැතුව හිටපන් මමනම් කාලෙකින් බැලුවෙ ..වීව්ස් නැති උනාම තෙරිලා හැදෙයි නැත්තන් නවත්තයි

    • @avishkafernando7510
      @avishkafernando7510 2 ปีที่แล้ว +8

      @@user-vk6sn5hj1x මෙක හදන උන්ට මොන මහන්සියක්ද 😂 script එක හැමදාම එකමයි crew එකේ උන්ටත් කිසි මහන්සියක් නෑනේ මොකො locationවල වෙනසක්ද camera angleවල වත් වෙනසක් තියෙද😑😑
      රවීන් රොෂෙල් නම් මහන්සි වෙනෝ ඇති මේ ගොන් scenes කොහොමහරි ගොඩදාන්න නම්..

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +28

    ඔව් සාරමුණි 😑😒හැමදාම බඳිනව බඳිනවා කිය කිය හිටපන් . යකෝ දැන් අවුරුද්දක් තිස්සෙම අපේ දෙන්න බඳිනව😹 උබලාවනම් හදන්න බෑ යකෝ .කාලකන්නි🤬#. ඒ නළු නිළියන්ගේ talent ඒකෙන් වැඩක් ගන්න බෑ . හැමදාම සමනලී සින්දුව වවාගෙන කනවා . පවට පින් දෙන්න බෑනේ

  • @mashi_vithanage_
    @mashi_vithanage_ 2 ปีที่แล้ว +67

    මොකක්ද අනේ මේ විකාරේ අනුහස් ආක්ෂා දෙන්නා emotional scene,serious කතාවක් කලත්, දෙන්නත් එක්ක විහිලුවක් කලත් මොන scene එක ගියත් back ground music එක "මලෙන් උපන් සමනලි". විකාරයක් වගේ අදාළ තැනට අදල scene එක අනුව back ground music එක දානවද 😑 මල විකාර නොකර😒

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      ඔව් නේද මාත් ඕක දැම්මා එක දවසක්..මොනා නැතත් ආක්ශාගෙ කකුල් දෙක මරු බැක් සයිඩ් එක සුපිරි..ලංකාවේ නිලියෝන්ගෙ ඇගවල් විතරයි ඔහොම තියෙන්නෙ ලංකාවේ සාමාන්‍ය කෙල්ලො නම් මෙලෝ රහක් නෑ..🤮🤮🤮

    • @chamathmalisha5474
      @chamathmalisha5474 2 ปีที่แล้ว

      🤣

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +89

    ආක්ශාට තරහා ගියාම ලේසි නෑ කොල්ලො කට පරිස්සන් කරගන්න පුරුදුවෙන්න වෙයි 😂 අද වෙනවද වඩා හොඳයි Anuksha . But emotional romantic scenes ඕනෙ 😐 සමනලීට පොඩි රෙස්ට් එකක් දෙමු නේද 🙏

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +122

    අම්මෝ අනුහස් ආක්ශා පවු...ඔහොම කේන්ති ගස්සන එපෝ 🙉😂😂😂

  • @chanu2176
    @chanu2176 2 ปีที่แล้ว +176

    අම්මො අද thumbnail එකෙ අපෙ ආක්ශා මැනිකෙ කොහොමද ඒ රැවිල්ල 😅😍😍

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +73

    ඔයාලා ඔහොම scenes කොච්චර දුන්නත් වැඩක් නැහැ😂💔 ඒ මිනිස්සු දෙන්නාව serious කරන්නම බැරිද?? එක්කෝ bgm එකට මොකුත්ම එපා🙄✋මොන විකාරයක්ද මේ🤷 ඔයාලාම බලා ගන්න මේ anuksha scenes😏💔

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +64

    අදනම් අනුක්ශා ඉන්නව ❤️

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +107

    හැමදාම සමන් සාරංගගේ පැත්තෙන් වෙනවෙන අඩුපාඩු ඇරුනම අද අනුක්ශා scene එක ලස්සනයි
    දෙන්නාගේ expressions, moods, specially eye contact voice modulation හැමදේම perfect 💯💯💯👍👍👍
    Thank you Mr Handsome RK 🔥
    Thank you Princess Rose 🌹

    • @slpetworld2897
      @slpetworld2897 2 ปีที่แล้ว +13

      Script mona unath denna expressions walin goda danawa

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +30

    අනුහස් අරූගේ ලොකු තාත්තද ගහන්න chance ඉල්ලන්නේ permission ඉල්ලන්නේ තොත්ත බබා

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +26

    Aksha anuhs ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @deshanikumarasingha6956
    @deshanikumarasingha6956 2 ปีที่แล้ว +41

    Anuksha ❤️❤️

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +71

    උදේනි අම්මා කියපු එකනම් හරි (මේකිත් එක්කනම් ලේසි නෑ කොල්ලො.කටු අත්ත වගේ)
    ඒ රැවිල්ලට අනුහසා left 😅
    Anuksha ❤️

  • @ksPAcc
    @ksPAcc 2 ปีที่แล้ว +181

    ආක්ශා රවනව ආයෙ නෑ රැවිල්ලක්.අනුසහා ලෙෆ්ට් 😂❤️

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      ආක්ශා ගෙ පුකේ ලස්සන කොහොමද ලංකාවේ සාමාන්‍ය කෙල්ලො නම් මෙලෝ රහක් නෑ

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +2

      @@ksPAcc ආතල් එකට නෙවෙයි සිරාවටම කිව්වෙ..උබ කොල්ලෙක් ද

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +1

      @@ksPAcc තරහා මොකටද කොහොමත් ලංකාවේ කෙල්ලො මෙලෝ රහක් නෑ..පෝසත් උන් විතරයි ලස්සන

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +1

      @@ksPAcc තරහා වෙන්න ආක්ශා මට මොකුත් කරේ නෑනේ 🤣🤣🤣

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +22

    Aksha anuhs lassana romantic seen dennko

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +86

    අමිමෙි අද අපේ කොල්ලගෙයි කොල්ලගෙයි මුනු වල ලස්සන 🥰🤣
    හැබැයි අක්කිගේ මුණ නමි ටිකක් ථක පාටයි වගේ අපේ අයියණ්ඩි කියන කත...

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +66

    පව් අප්ප අපේ දෙව්මි 🥺😞❤ මන්දන්නැ දැන් මාස හතරක් විතර මේ ආනන්දගෙ අලි ඔලුවයි අර මෙනකය දාපු බාල්දි කඩෙයි 😥❤ .... වැඩක් නැ කියල 😞 නිකමට බලන්නකො සාරමුණී ඔය මේනකයගෙ නැටිල්ල ඉවර කරලා Dewantha ට හැගුම්බර Episode series එකක් දිලා 🌹♥️ කතාවට Views තව ගොඩක් එකතු වෙන්නේ නැද්ද කියල 🔥❤
    එදිරිට මාස හතරයි ගියේ මුළු කතාවම කැව ආයි මේක ගොඩ ගන්නනම් Couples තුනට අලුත් songs ටිකක් දීලා හොද romantic scenes ටිකක් දියල්ල එතකොට Deweni inima Has been Trending 🔥❤👏

  • @himashimawya7497
    @himashimawya7497 2 ปีที่แล้ว +15

    Ane anuhas ❤️ aksha sweet ane 🥺🥺🥺

  • @shanakilaherath8195
    @shanakilaherath8195 2 ปีที่แล้ว +12

    අනුහස් රදීස් ගෙත් අයියලූ අනුහසුයි ලිහිනි එක වයසේ එතකොට රදීස් සෙට් වෙලා ඉන්නෙ අක්කා කෙනෙක් විදියට

  • @vish1279
    @vish1279 2 ปีที่แล้ว +108

    මේ දෙන anuksha scenes වලට නම් හුරේ දාන්න අපිට පිස්සු නැහැ එදිරිමුණි..එක නිසා මේවා ඔයාලම බලා ගන්න..congratulations raween,roshel n nuwandhika අද සමනලි 15m වුනා..ලංකාවේ teledrama එකක දුන්න teledrama song එකක වැඩිම records ගානක් තියපු song එකක් සමනලි කියන්නේ❤️ ඒවා එසේ මෙසේ records නෙමෙයි😌❤️ හරිම ආඩම්බරයි ඔය දෙන්නාගේ fan කෙනෙක් වුන එක ගැන❤️ මේ super hit couple එකට කවදාහරි හොඳ director කෙනෙක් ලැබෙනකම් අපි බලන් ඉන්නවා😌❤️

  • @sahan9821
    @sahan9821 2 ปีที่แล้ว +16

    ඔෆිස් එකේ තේ හදන්නේ දැන් අනුහස්ද🙄

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +26

    Aksha anuhs 😍😍😍

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +154

    පිස්සු හැදිලා අයෙත් හැදුන කියන්නකෝ....😍🌹 ඒ ආක්‌ශ දුන්න expressions වලටයි ඒ දුන්න ආදර වචන ටිකටයි හරිම ආදරණීයයි 🔥💝 19:42
    Tommorow preweiw 🤘

    • @piyu_dissanayake_rnr_fan
      @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +17

      ඒකටත් සමනලී දැම්මේ මොන මගුලකට ද මන්දා 🤧

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +13

      @@piyu_dissanayake_rnr_fan ඒකනේ 🤷❤

    • @daka.m7911
      @daka.m7911 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @saranisathsara8709
    @saranisathsara8709 2 ปีที่แล้ว +51

    කාව උඩ දාන්න හැදුවත් අපිටනම් අනුහස් අවන්ත තමා අයියයි මල්ලියි. වෙන අයව script එකෙන් උඩ දාන්න හැදුවට අපිට වැඩක් නෑ. අනුහස් - අවන්ත, අයියා මලෝ ඩබලට එදත් කැමතියි. අදත් කැමතියි. ඒ bond එක scenes වලින් නොදී උඩින් පාත් වෙච්ච අය මල්ලි කරන්න හැදුවට අපිනම් පිළිගන්නෙ නෑ. 👍

  • @user-hx4vj5ed7q
    @user-hx4vj5ed7q 2 ปีที่แล้ว +12

    එක එක තැන් වලට වෙලා වාඩිවෙලයි හිටගෙනයි කතා කර කර ඉන්න එකටද teledrama එකක් කියන්නෙ😆😂

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +95

    "මන් ඔයාගෙන් අහන්නේ නැතුව මුකුත් කරන්නේ නෑනේ බබා "
    කිව්වට වැඩක් වුනේ නෑ නේද අනුහස් 🤭🤭🥰🥰

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +172

    නෑ නෑ බත් ඕන්නෑ මන් නොකා නොබී මැරෙනවා හිරේ...😂😂
    අම්මෝ අනුහස් මරු ආ...❤️
    අනුක්ෂා ❤️

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +2

      ආක්ශා ගෙ පුක මරු..පට්ට ලස්සනයි ලංකාවේ සාමාන්‍ය කෙල්ලො නම් මෙලෝ රහක් නෑ 🤮

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +18

    Anuksha la maru ane😘😘😘eyala randu wunama maru😂😂shoii ane rashli anuksha la tama kathawe lassanama coupe eka😘😘

    • @shani9796
      @shani9796 2 ปีที่แล้ว

      ai dewantha ❤️
      Ada dewmige lassana balannako

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +47

    අනුක්ෂා 💕💕💕👍

  • @ruwanwijerathna1170
    @ruwanwijerathna1170 2 ปีที่แล้ว +21

    anuksha 💛

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +97

    Today is fully Funny & Lovely episode.... 🌹♥️ 11:27 / 18:07
    •Aksha - අම්මෝ ඇත්තටම මට මතක් වෙන්නේ ඉස්සර අනුහස් ආකාශ් Scenes යන කොට ආක්‌ශ තරහෙන් රවන අනුහස්ට බනින moood එකක්... 🙂😍❤
    ඉස්සර ගියපු Scenes නම් මරේ මරු අප්ප කොච්චර ආදරණීයයි දාගකාරදර 🔥💝 අපිට ඒවා අපහු ඕනේමයි Mr. Saranga 'n Edirimuni ඕනේ හොදේ දැන් ඇති.... මොකද මේ
    හරිම දගකකාර ආදරණීය couple එකක් ANUKSHA 💝🌹💯

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +8

      A N U K S H A 😍🌹💯

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +10

      මෙහෙහම කිව්වට Anuksha emotional & Lovely scenes ඕනේමයි.... 🔥🌹💝

    • @mohamedsafin1771
      @mohamedsafin1771 2 ปีที่แล้ว +2

      Mata kiyanna puluwanda aaksha issara anuhas ta rawana scene kiwwe mona episode da.koi kaaleda.731,966 wenakam aaksha nam apita epa.api kamathy nahane

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +42

    මොකක්ද ඒ ආක්ශා කිව්වේ අනුහස්ට
    පොඩි ලමයි එක්කගෙන වලි වලට යන්න එපා කියලා
    දැන් බබා රදීස්ද 😅🤣😅

  • @thilinipriyadaarshanika8748
    @thilinipriyadaarshanika8748 2 ปีที่แล้ว +29

    18:49 mr handsom RK smile 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
    So cute 🤗🤗

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +127

    ඉනිමෙ අනුක්ෂා scene වලට සමනලී bgm එක හැර මුකුත් නෑ. අඩුම තරමෙ ඒ bgm එක නොදා ඉන්නවකෝ serious scene වලට.උන් දෙන්නට serious වෙන්න දෙන්නෙම නෑ මුන්.love කරන්න දෙන්නෙත් නෑ.emotional/romantic scene ගියපු කාලයක් මතක නෑ.යසයි යසයි සාදිරිකා. තව views අඩු වෙයන් එතකොට තේරෙයි🥲😂හෙට scene එකෙත් හැමදාම වගේ සමනලී bgm + බඳින්න ඕන.same dialogues with the same bgm🥴🥱සාදිරකා you guys are the worst.ඒ දෙන්නගෙ scenes නැති වුනාට කමක් නෑ අපිට කිසි ප්‍රශ්නයක් නෑ.මේ වැඩකට නැති scene දෙනවට වඩා හොඳයි නොදී ඉන්න එක.මේ scene වලට හුරේ දාන්නත් මොලේ අමාරුවක් නෑ.

  • @y.wijesinghe2004
    @y.wijesinghe2004 2 ปีที่แล้ว +72

    Emotional අනුක්ශා සීන් එකක් දෙන්නකෝ අප්පා එදිරි...BGM සමනලී නැතුව ගලා යන ගගේ වගේ feel වෙන song එකක් දෙන්නකෝ...සමනලී joke සීන් වලටනම් හොදයි...දැන් අපට ඕනා emotional අනුක්ශා සීන්..❤ වැඩක් ගන්න මේ දක්ශයෝ දෙන්නගෙන්..❤☝

  • @sadusadu3308
    @sadusadu3308 2 ปีที่แล้ว +24

    දෙවිමි ලස්සන යි

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +13

    Thara so cute💕
    👑 Av miss you

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +13

    Thumbnail eke dewmige erawilla😌❤️
    Napurukamai hurathalei dekama ekata penawa🤩

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +240

    අම්මෝ අද නම් අපේ අක්ෂා මැණිකට හොඳටම කේන්ති ගිහින් වගේ 🤭❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +7

      Na

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +12

      අමිමෝ අද නමි අපේ අක්ෂා මැණිකට.

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +16

      @@riyalpathuma5454 උබට පිස්සුද බං නැත්තනම් හැටිද

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +4

      හරි

    • @yenulisehansa5392
      @yenulisehansa5392 2 ปีที่แล้ว +17

      @@Gladiatoriot734 😂ඒක තමයි අපි දාන comment එකම එයත් දානවා 😂😂

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +128

    ආක්ශා මැණිකගෙ ලස්සන කේන්ති ගිහින් ඉද්දී🤭❤️💕

    • @_B_I_N_U_W_A_
      @_B_I_N_U_W_A_ 2 ปีที่แล้ว +6

      හ්ම්ම්🥺❤️🌹

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +13

    Anuksha ❤️💕🔥

  • @lihinilolithya738
    @lihinilolithya738 2 ปีที่แล้ว +141

    අම්මේ අද අපේ කොල්ලගෙයි කෙල්ලගෙයි මූනු වල ලස්සන ❤️🥺
    හැබැයි අක්කිගේ මූණ නම් ටිකක් දුක පාටයි වගේ අපේ අයියණ්ඩි කියන කතා වලට 🥺🥰
    Today is a anuksha romantic wali day 😯😯

    • @AMADESILVA
      @AMADESILVA 2 ปีที่แล้ว +4

      අනේ මෙහෙමත් ගොන් ගෑනු

    • @Faerielara24
      @Faerielara24 2 ปีที่แล้ว +2

      @@AMADESILVA setb

    • @AMADESILVA
      @AMADESILVA 2 ปีที่แล้ว +2

      @@Faerielara24 මොකක්?

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +43

    Aksha Princess

    • @Mihin_Rathnayake
      @Mihin_Rathnayake 2 ปีที่แล้ว +7

      Rose 🌹 + Aksha = Roshel Princess 👰‍♀️💞

  • @bavindiyarasanjali2862
    @bavindiyarasanjali2862 2 ปีที่แล้ว +40

    අදත් අනුක්ශා සීන් එක නියමයි

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +17

    Anuksha ❤️

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +69

    Bgmඑකයි පුටු දෙකයි අනුහස්ගේ තේ ඇදිල්ලයි අමතක කලොත් නම් අද අන්තිමට දීපු අනුක්ශා scene එක වෙනදට වඩා තරමක් හොදයි
    එදිරිව දෙවෙනි වටයට යවන්න පුලුවන් 👏👏👏👏

  • @dedunu7803
    @dedunu7803 2 ปีที่แล้ว +82

    අන්තිමට කොහොම හරි Awantha ට Anuhas ගෙ මල්ලී ක්මත් නැති කරා neh... 😪😪😪💔💔💔💔

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +8

    හෙට අනුක්ශා🥰🥰🥰🥰 ලස්සන සීන් එකක්

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +61

    Congradulations "මලෙන් උපන් සමනලී " song 15M Views 🎊🎉✔️
    ᴡɪᴛʜɪɴ 8 ᴍᴏɴᴛʜꜱ
    • 58K + Amazing comments for Anuksha 💞
    • 112K + Lovely Likes for Anuksha
    TH-cam එකේ Trending නැති උනාට හිතේ Trending 🌹♥️
    Multi Talented Packages.... 🔥 RK & ROSE
    Fighting
    Dancing
    Acting
    Precenting
    Anoncing
    ගැම්මක් තමයි... 🔥👏💯

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +54

    එදිරි
    එතකොට
    රව් ප්‍රනාන්දු පුතා අවන්ත ප්‍රනාන්දු left ..
    අද දවසේ එදිරිගේ joker dialog එක..😂
    අනුහස් මල්ලි රදිෂ් ?😂😂😂😂😂
    එතකොට අවන්ත ප්‍රනාන්දු ?
    ඩිලාන්ගේ පුතානේ ..?😂😂😂😂
    එක චරිතයක් up කරන්න මුලු දෙවෙනි ඉනිම කතාවම විනාශ කලා ..

  • @kumarikumari9857
    @kumarikumari9857 2 ปีที่แล้ว +11

    Radeesn💞💞Lihihi💖💖💖💖💖💖😘😘😘

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +11

    Raween ❤️💕

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +20

    Office nathuwa wen lokeshan nadda ane aksha anuhs seen denn

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +38

    අද දෙව්ම් ඉන්නවා
    ඊයේ වාගේ වැඩක් නැති සීන් එකක..
    එදිරි
    කෝ office සීන් අවන්ත ප්‍රනාන්දු ?
    දැන් අවන්ත ප්‍රනාන්දුගේ චරිතය වෙන කෙනෙක් රඟනවා ..
    අවන්ත ප්‍රනාන්දු ඉන්න ඕන සීන් වල රදිෂ්ගෙනත් දැන් රදිෂ් ප්‍රනාන්දු කෙනෙක් කරන්න හදනවා ..
    මේ company එක රව්ගේ මිසක් ඩිලාන්ගේ නෙමෙයි ..
    දැන් රව්ගේ පුතාලා දෙන්නාගේ ..
    අවන්ත අනුහසුගේ ..
    මේක ලියන එකාට මතක නැහැ මාලිගාවක් වාගේ ගෙදර ව්කුනලා company එක බෙිර ගත්තේ අවන්ත කියලා ..
    අපට මතක තිබුනාට .

  • @chamilishika5812
    @chamilishika5812 2 ปีที่แล้ว +11

    Ada maru anuhas aksha scene ekai anith scene tikath maru 😂😂😂heta scene ekath niyamai

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +98

    ඊයේ preview දාපූ scene එක නෑ වගේ 🤧 කවදද ඉතින් මේකෙ preview දාපූ එකක් ගියේ නේද 😏🤧

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +21

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එක පට්ට ලස්සනයි

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +36

    දෙව්මි නියමයි .පොඩ්ඩක්වත් අර මිනිහා ගනන් ගත්තෙ නෑ.

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +27

    එදිරි
    අවන්ත අනුහස්ගේ සහෝදර එ් ගැම්ම ඔය සුපර් හීරෝට ගන්න පුලුවන්ද?
    අවන්ත අනුහස්ගේ බැදිම තියෙන්නේ එ් දෙන්නාගේ
    ලේ වල
    එ් බැදිම වෙන කාටත් වෙනස් කරන්න බැහැ කියලා එදිරිමයි කිවිවෙි..

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +6

    අනේ අනුක්ෂා ආදරේට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤ අනේ අදත් අනුක්ෂා Seen එකක් යනවා නේද 😘 අනේ මට නම් අද රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +37

    අද නම් නියමයි අනුහස් අක්සා කොටස අද ලිහිණි නැ රදිස් ඉන්න වා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +27

    අම්මෝ ....ආක්ෂා ගේ මුන ....🙄🙄🙄

  • @ashanmalli5928
    @ashanmalli5928 2 ปีที่แล้ว +8

    යකො අවන්ත අයින් කලාද දෙව්මිට මොකෙක්ද එකෙක් සෙට් කරලා

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +15

    ඊයේ preview අද නෑ වගේ ....☹️☹️

  • @vdttdv1086
    @vdttdv1086 2 ปีที่แล้ว +8

    Akshata bayai ne anuhas😅

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +16

    අනේ alert පොරට ඕන මගුලක් නටා ගන්න කියන්න
    කොහොම කලත් අන්තිමට hero වෙන්නේ එයානේ 🤮🤮

  • @fathimaaysha8179
    @fathimaaysha8179 2 ปีที่แล้ว +10

    dewmi cute😘😘😘😘

  • @dilinivihanga
    @dilinivihanga 2 ปีที่แล้ว +15

    Anuhasnam.maru🖒

  • @sathsarani.
    @sathsarani. 2 ปีที่แล้ว +5

    Office tea supplier is Anuhas😂

  • @sithumiimashasithumi799
    @sithumiimashasithumi799 2 ปีที่แล้ว +12

    Aksha laasanai ❤️❤️

  • @gayannilantha2213
    @gayannilantha2213 2 ปีที่แล้ว +11

    Get Dewantha's issue sorted.after their wedding..then you can see no of views?

  • @sanjayabandara9137
    @sanjayabandara9137 2 ปีที่แล้ว +22

    Anuksha❤️❤️

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว +18

    Radeesh 👍

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +91

    මට‍ මතක හැටියට episode 1187 ඉදන් තමයි සමනලී දාන්න ගත්තේ.... 😐❤
    Anuksha BGM Recovery 💞✔️
    • Want " ගලා යන ගගේ " හීන රැයක් (Highlighted Moment of Anuksha )
    • Fighting scenes වලට Deweni inime Big match එකේ Theme song එක ඕනේ episode 444 වගේ... 🔥
    • Funny scenes වලට
    " මලෙන් උපන් සමනලී " song එක දැම්මට කිසි ප්‍රශ්නයක් නැ Mr. Edirimuni 'n Saranga OK... ❤🙂 මේ වෙනස්කම් ටික කරොත් ඔය දෙන්න ඉතින් ගොඩේ ගොඩ

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 2 ปีที่แล้ว +10

    මේ කතාවේ හැමෝටම කකුල් පන නැති රෝගයක්ද කොහෙද , හැමෝම ඉදගෙන ඉන්නේ.......

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +8

    Lassana romantic scenes dennakoo anukshata ..... 😞

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +14

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි ඇක්ටින් සුපර්

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +30

    Dew & Ameesha is there. ❤️

  • @samadibandara2302
    @samadibandara2302 2 ปีที่แล้ว +10

    ආක්ෂා අක්කි ඔයා. ගොඩාක් නපුරු ඇයි

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +11

    Thank you so much tv derana ( sangeethe, deweni inima)

  • @udayanganikulathunga1001
    @udayanganikulathunga1001 2 ปีที่แล้ว +21

    අනේ අපිට හෙට රශ්ලි ලස්සන සීන් එකක් ඕනෙමයි

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +4

    අනුක්ශා🥰🥰🥰🥰

  • @enakvibup963
    @enakvibup963 2 ปีที่แล้ว +7

    Ko balana lhini mata one lhini adarei godak ko lhini one aya damuda mal wessak damuda 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @sachithyash3702
    @sachithyash3702 2 ปีที่แล้ว +36

    දුකයි නයනතාරා ඔයාගේ හැකියාව නාස්ති වෙන එක ගැන.මං ඊයේ ගොඩක් පරණ article එකක් දැක්කා ඔයා ගැන ඔයාගේ sir කෙනෙක් කියපු(ඉනිම පටන් ගත්තු කාලේ)එයාලා ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනවා.ඔයා නොදන්න දෙයක් දැනගන්න තරම් නිහතමානී වගේම,ජනප්‍රියත්වය,සල්ලි ඔයාගේ ගාවම තිබ්බත් ඔයා තව ඉගෙනගන්න පිටරට acting school එකක් ගැන ඇහුවත් මේ රටේ කලාවට වැඩක් කරන්න දක්ශ කොල්ලෝ කෙල්ලෝ ඕනෙ කිව්වම ඔයා ඒක පිලිගෙන🖤ඒ වගේම ඔයා තමන්ගේ අඩුපාඩු හදාගන්න මාර මහන්සි වෙනවලු(අශානුයි,අනෝජා madam කියලා තාරා appreciate කරපු හැටි මතක් උනා,craft එක ගැන serious ඔයා🙏)පළවෙනි award එක ගත්තු ගමන් sir ට කතාකලාලු,එහෙම කලගුණ මතක අය අඩුයි කියලත් තිබ්බා.මේ අන්තිමට කියලා තිබ්බ ටික නම් අහන්නම වටිනවා fansලට අතිශයෝක්තියෙන් ඔසවා තබන්න එපා,එයාට ඕනෙ(සංවර්ධනාත්මක විවේචන)කියලා තිබ්බා.ඒ sms මනාපවලින් දීපු පණිවිඩේ හැම නිර්මාණකරුවෙක්ම ගන්න ඕනෙ කියලා තිබ්බා.(තව තිබ්බා දිග වැඩී)
    (අහන්නෙපා තිබ්බ තැනවත්,කෙනාවත්...ලංකාවේ ගොඩක් ප්‍රවීණ නාට්‍යකරුවෙක්...හැබැයි ඉතින් සමහර production වල අය නම් අරන් නෑ වගේ පණිවිඩේ...😏)

    • @Slp426
      @Slp426 2 ปีที่แล้ว +8

      Ekane eyata api hamadamath adare♥️ eyage thiyena gunagaruka bawa me kathawa mechchara wikarayak welath eyage talent eken dashamayaka wath wadak ganne nathi welath eya adatath meka atha arinne nathi ekenma penawa.meken poddak minissu atarata giya aya meka atha ariddi eya meka nisa keti kalakin godak janapriya una nisa adatath me drama eka nisa eyata ahanna labena apahaasa widagena eya innawa😘

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +1

      @N D why you think
      She is for money
      I dont think
      This give more money

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว

      @@kaviiii68 අනිවා 👍

  • @hotvidiossl7056
    @hotvidiossl7056 2 ปีที่แล้ว +5

    කොටස් 1314 පොන් ඒකේන් බලපු අය ඉන්නවාද මම ඇර වේන අය

  • @shashiya607
    @shashiya607 2 ปีที่แล้ว +5

    ආක්ශා පට්ට ගොං🤣🤣🤣🤣

  • @rajithalaksiri741
    @rajithalaksiri741 2 ปีที่แล้ว +7

    පවනි:මේ මලින්ත. මොකක්ද කියන්නකො මේ ලග...දි ඉදන් නොකිය කියන්න හදන්නෙ? ඒ ටිකටනම් අම්මෝ❤️❤️

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +35

    අද රශ්ලී නැහැ වගේ ආදරේ රශ්ලී ❤️❤️❤️❤️