Deweni Inima | Episode 1289 06th April 2022

แชร์
ฝัง

ความคิดเห็น • 451

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +111

    අනේ මන්දා හෙට ලිහිනි අඩාගෙන යනෝ රදිශ් බලාගෙන ඉන්නො 🙄🤨😏 මේ එදිරියෝ ලිහිනි යනකම්ම රදිශ් එතනට වෙලා බලාගෙන ඉදියොත් නේ 🤪😏

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +84

    රශ්ලි රොමෑන්ටික් සීන්❤️‍🔥 (රොමෑන්ටික් ඩයලොග්ස්, රොමෑන්ටික් හග්, රොමෑන්ටික් කිස්.) 🙈❤️🙈❤️දෙන්නකෝ එදිරි😒

    • @sadamalinimesha1872
      @sadamalinimesha1872 2 ปีที่แล้ว +8

      නෑ..රශ්ලිට එවා තහනම්...ලියන එකා ලියන්නේ එහෙමනේ

  • @channelnish4172
    @channelnish4172 2 ปีที่แล้ว +70

    මේ පාර නම් ලිහිණිට රදිශ් ඔනේමයි.. දිග්ගස්සන්න එපා.. මෙච්චර කල් බලා හිටියා ඇති නෙද... රදිශ් ලිහිණටත් ලස්සන වස්සානයක් ඕනේ.. චුටි මැණිකව අඩවන්න එපා... හොදේ... රට උඩැක්කි රටම පටවලා.. අපේ රදිශ් ලිහිණි එකතු කරන්න.. 🌹🌹🌹🌹

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +112

    මන් දැකපු Couple වලින් හදවතට දැනෙන feel වෙන Couple එකක් තාම ❤️Rashli❤️.ඒ උනත් මේ කතාවේ Rashli ට හරියට එක Romantic Seen එකක් නොදිපු Couple එක😭

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +95

    අම්මෝ ඉෂාර අයියාගේ බැල්ම්ම💙
    ඉෂාර අයියා ඔයා නම් ගොඩක් ලස්සනයි 💕💕💕 ඇස්වහක් නම් වදින්න එපා😘

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +70

    රදිෂ් ගේ තාත්තා ගේ චරිත මම හරි ආසයි. අක්කා අම්මා පු ඇටෝපේ. බුදුසරණයි හැමෝම ට ම 🌹

  • @NK-yg8lx
    @NK-yg8lx 2 ปีที่แล้ว +106

    ගොන් තඩි ගෑනි...💔😒..ලිහිනිව ඇඩෙව්වා...😔...අනේ පව් අපේ චූටි මැණික...අර ගොන් තඩි ගෑනි හම ගහන්න ඕන..😒

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +81

    ලිහිනි කියන්නෙ දෙවෙනි ඉනිමෙ මුල ඉදන් හිට්පු චරිතයක් මුල කිව්වට මුලමත් නෙමේ ඒ වුනට කතාවෙ හැටියට ඒ කෙල්ල කොළඹ ඉදන් හොදට ඉගෙනගෙන campus හිටන් ගිහින් ඉවර වුනා දැන්වත් ඒ චරිතෙට නියම වටිනාකමක් දීලා සාධාරණයක් කරන්න එච්චරයි ඉල්ලන්න😒🤧

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +71

    හෙට ලිහිනි අඩ අඩ යනවා. රදීශ් ඉදගෙන බලාගෙන ඉන්නවා..රදීශ්ව ගල්ගෙඩිය උඩ අලවලා ලිහිනි යනකන් බකන් නිලන් ඉදියොත් බලාගමු එදිරි ඈ 😏😒. එහෙම උනොත් හෙට මං තමා එදිරිගෙ ජාතිය අමතන්නේ😒😬

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +62

    රදීශ්-ලිහිණිට ආදරේ අය මේ පැත්තට එන්න 🙂❤️🌺

    • @MINECRAFT-ih9fb
      @MINECRAFT-ih9fb 2 ปีที่แล้ว +7

      තව රශ්ලි වීඩියෝස් දානවද

  • @kavee5842
    @kavee5842 2 ปีที่แล้ว +140

    Rashli💙 ලිහිණි අඬාගෙන යද්දි රදීශ් බලාගෙන🙄💔
    ඔච්චර කල් රදීශ් ව කොන්ද පණ තියෙන කොල්ලෙක් විදිහට ලිව්වා. ඒකත් දැන් කන්න ද හදන්නේ😒

    • @darmarajwikram5922
      @darmarajwikram5922 2 ปีที่แล้ว +9

      ow ek thm me kathawa ep krwnw

    • @kavee5842
      @kavee5842 2 ปีที่แล้ว +10

      @@darmarajwikram5922 ඔව් අප්පා අපි artist ලට තියෙන ආසාවට බලනවා මිසක්, අනිත් අයට නම් එපා වෙලා ඇති.
      Edirita මක් වෙලාද මන්දා වවාගෙන කනවා rashli ව😒💔

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +76

    ලිහිණි අපි ගොඩක් ආදරෙයි. ගම හරිම ලස්සනයි

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +85

    මොනාද බං එදිරි හැමදාම ලිහිණි ගේ චරිිතේ කනවා එදිරිගේ Fav නේද චුටි මැණිකේ ඒත් ඒ චරිතේ ලියන විදිහ හැමදාම දුකින් 😞 හෙට ලිහිණි 😓💔

    • @sheuniferanando9987
      @sheuniferanando9987 2 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත..මොන විකාරයක් ලියනවද මන්දා...මේ දවස්වල.මිනිස්සුන්ගෙ මනසත් එච්චර හරි නැ..එහෙම එකේ පොඩ්ඩක් හිත කූල්.වෙන දෙයක්වත් තියෙනම්..චූටි මැනිකෙව ඔච්චර චාටර් කරන්න එපා පව්..ගමේ ගියාමවත් චුට්ටක් කැමති උනේ නැනෙ අනෙ

  • @dewmini3621
    @dewmini3621 2 ปีที่แล้ว +114

    රශ්ලි රොමෑන්ටික් සීන් කිව්වට අතින් අල්ලන ඒවා විතරමයි දෙන්නේ... එදිරි ඔයා හිතුවද අපේ තාම පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ කියලා 🤧

    • @wasanasewwandi8136
      @wasanasewwandi8136 2 ปีที่แล้ว +8

      Ow appa api kochchara hopes thiyagenada me scene balanne.

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +2

      ඇයි ඔයාට හුකන ඒවත් ඕනද 😂😹

    • @sandudew4267
      @sandudew4267 2 ปีที่แล้ว +3

      සහතික ඇත්ත 😂😂

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +1

      @Sherani Annesha 😂💔

    • @indifreesia846
      @indifreesia846 2 ปีที่แล้ว +2

      පොඩ්ඩක් තුරැල් කරගෙන තොල් දෙක පොඩ්ඩක් හපන ඒවගෙ දර්ශන ටිකක් ඉල්ලන්නෙ කෙල්ලො කොල්ලො

  • @rashlilover7794
    @rashlilover7794 2 ปีที่แล้ว +79

    එහෙනම් එහෙ ගිහාම කවන සීන් එකක් දෙන්න 😁😁.අනේ දැන්වත් ලිහිණිගේ චරිතෙට සාධාරණයක් කරන්න ඒ කෙල්ලව ඇඩෙව්වා ඇති ඔයාට lihiniwa ඇඬුවේ නැත්තං නින්ද යන්නේ නැද්ද Ediri

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +101

    අනේ අම්මපා මට හිතෙනෝ ගිහින් අර ගොඩ සුද්දියෝ දෙන්නව ගගේ ඔබන්න 😡🤨😏

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +250

    ලිහිණි අඬ අඬ යනකොට රදීශ් බලන් ඉන්නවා 😬 රදීශ් ගෙ චරිතෙත් කොන්ද පණ නැති පිරිමියෙක් කරන්න එපා 😬💔

    • @hir__u_
      @hir__u_ 2 ปีที่แล้ว +19

      මාත් කියන්න ආවේ ඒක

    • @danushikachathurangi2416
      @danushikachathurangi2416 2 ปีที่แล้ว +14

      අනේ ඔව්.මාත් එ කතාවට එකගයි🥺🥺

    • @devindihansika2006
      @devindihansika2006 2 ปีที่แล้ว +3

      Ai ane oyala hithen naththe...me athaw adinw wadi kiyala....meka mula hari ye nm mara lassani..

    • @iroshanivithanage7725
      @iroshanivithanage7725 2 ปีที่แล้ว +2

      මාත් ඒ කතාව ට එකගයි

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 2 ปีที่แล้ว +1

      ඔව්

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +195

    මොකක්ද හෙට අර ලිහිණි අඬන්😢😓 යන⁣කොට රදීශ් බලන් ඉන්නේ 🧐 මේ එදිරියානම් ශික්

    • @devindihansika2006
      @devindihansika2006 2 ปีที่แล้ว +3

      Ai ane oyala hithen naththe...me athaw adinw wadi kiyala....meka mula hari ye nm mara lassani..

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +29

    අපේ එකම ආසාව මොනතරම් බාල්දු කර කර රදිෂ් ගේ අම්මා අක්කා කතා කිවිවත් ලිහිනි රදිෂ් ගේ ආදරය වෙනස් නොවි එක සිතින් ආදරය දැකිමයි..

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +178

    රශ්ලි 🔥 වගේ රොමෑන්ටික් සීන් ටිකක් ඉක්මනට ඕනි කියන අය මේ පැත්තට❤️🙈

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +33

    Ammo rashli ....dan gedara kawanna balu..ammala innawalu...bodimata gihin dan bath kawanna හදන්නේ ❤️❤️🙈🙈

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +50

    අනුක්ෂා 💓💕💕👍

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +26

    අද බලන්න 🤧 දෙයකට තිබ්බේ theme song එක විතරයි 🙄💔 .මරු එදිරි ඔහොම යන් 👏🥲♥️
    well done👍🙄

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว

      😂😃😂😃😁😁😁😀😅😆.

  • @shiromijayawardan4694
    @shiromijayawardan4694 2 ปีที่แล้ว +24

    එ ⁣ලිහිනිව අඩවන්න එපා තවත්
    අම්මයි දුවටයි දෙන්නටම ගහනව
    රදීශ් ලිහිනිව නොබැද්දොත් තමා වැඩේ තියෙන්නෙ
    කොන්ද පන ඇති පිරිමියෙක් වගෙු වැඩ කරන්න .වැනෙන්න බෑ.වැනිල කෙල්ලට දුකක් දෙන්න හිතන්නවත් එපා.ඇත්තටම මම රදිශ් කියන චරිතෙට වගේම සැබෑ ජීවිතේටත් මාර කැමතියි.සුබ අනාගතයක් රදීශ්

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +35

    අනුක්ශා🥰🥰🥰🥰 රොමෑන්ටික් සීන් එකක් ඕනෙ

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +113

    රදීශ්ගේ අක්කට ලොකුකම යන්නත් එක්ක පුලුවන් කොල්ලෙක් සෙට් වේවා😂😂😂😂😂

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +53

    අනේ preview එක 😓 අයෙත් ලිහිනි අඩනෝ 😑
    අනේ අම්මපා අර ගොන් ගැනු දෙන්නගෙ හොම්බ තලන්න තියෙයිනම් තලනෝ රෙද්ද 😡🤪😏

  • @SLbuskindom-m5l
    @SLbuskindom-m5l 2 ปีที่แล้ว +121

    Rashli ලස්සනයි. 🥰 ලිහිනි අක්කාට ලස්සන ඇදුම් දෙන්නකෝ... 🥰 අර ඩිලාන් අංකල් බීලා ආව දවසෙ ඇදන් ඉදපු ගවුම ගොඩාක් ලස්සනයි.🥰

    • @chamo5411
      @chamo5411 2 ปีที่แล้ว +6

      ඔව් අනේ

    • @shashi668
      @shashi668 2 ปีที่แล้ว +4

      Ane ow

    • @anuththaragamage9321
      @anuththaragamage9321 2 ปีที่แล้ว

      😂😂

    • @nadeeshadtdk7087
      @nadeeshadtdk7087 2 ปีที่แล้ว

      කියල වැඩක් නෑ.ලස්සන ගවුම් තියන්ව .ලිහිනිට දෙන්නෙම ලොකු ගවුම්

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +12

    Thank you so much tv derana ( sangeethe, deweni inima)

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +71

    හෙට Preview එක දුක හිතුනා ලිහිණි ගැන 🥺💔

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +34

    රදිස් කියන්නේ ලිහිණි ට පන ඇරලා ආදරේ කරන්නේ දෙන්න ගේ ආදරේ හරි ම සුන්දර යි ලිහිණි අඩ අඩා යනකොට රදිස් ගේ බැල්ම හරි ම දුක හිතුනා රදිස් ලිහිණි බුදුසරණයි ❤❤❤❤❤❤❤

  • @sandi-ke2jq
    @sandi-ke2jq 2 ปีที่แล้ว +37

    අද රශ්ලි ලස්සනයි ❤️😍 ඒත් හෙට ලිහිණි අඩවනව අර ගොන් ගෑනි.. 🤨 රදීශ් බලන් ඉන්නෙ ඇයි අනේ මේ එදිරි රදීශ්ගෙ චරිතෙ කන්න එපා.. දැන්වත් ලිහිණිට සාදාරණයක් කරන්න 😏😒 රශ්ලි රොමෑන්ටික් සීන්නම් නෑ හැබැයි බාල්දිනම් ඕනතරම්

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +40

    අද රශ්ලී සීන් එක නම් ලස්සනයි ඒත් හෙට යන කොටසේ ලිහිනි අක්කා අඩන් යනවානේ අර කැනඩාවේ හිම වලස්සු දෙන්නා අපේ ලිහිනි අක්කව හරියන රිද්දනවා ලිහිනි අක්කා අඩන් යනකල් රදීශ් අයියා බලන් ඉන්නවා ඒකනම් හරිනැහැ ලිහිනි අක්කා රදීශ් අයියාට ආදරේ කරන්න බය වුනේ ඔය නිසානේ දැන් ලිහිනි අක්කා එදා කියපුවා ඇත්ත වෙලා අනේ රශ්ලී ආදරේට බාල්දිනම් එපා රශ්ලී ආදරේ අපිට දැනුනා දැන් රශ්ලී ඇබ්බැහි යක් ආදරේයි රශ්ලී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Daniela-qd3vx
    @Daniela-qd3vx 2 ปีที่แล้ว +21

    Lihini 😘😘😘

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +169

    අද තමයි Rashli fans ලගේ දික්හේනේ 1st ලස්සන episode එක තියෙන්නේ ....😍❤මේ වගේ ආදරයෙන් ඉන්න තවත් episodes ඕනේ Mr. Saranga 'n Mr. Edirimuni 🔥🌹💝

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +18

      R A S H L I 💝

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +6

      Ko anuksha

    • @devindihansika2006
      @devindihansika2006 2 ปีที่แล้ว +2

      Ai ane oyala hithen naththe...me athaw adinw wadi kiyala....meka mula hari ye nm mara lassani..

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +4

      @@devindihansika2006 එහෙනම් ඔයා ලස්සන ලස්සන short drama's බලන්නකෝ....

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +40

    Anuksha romantic scene episode එකක් ඕනේ අයට අද පොඩි ඉගියක් ඔන්න TODAY THEME SONG Anuksha 🔥💝💯

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +13

      A N U K S H A 💝

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +15

      Anuksha nadda appa😥😥

  • @nirmangimhana4792
    @nirmangimhana4792 2 ปีที่แล้ว +22

    අඩො පවි බං ලිහිනි රදිෂ් අමිමාට කියපන්කො ලිහිනිට බනින්න එපා කියලා බං.

  • @dulakshisewmani2858
    @dulakshisewmani2858 2 ปีที่แล้ว +15

    එහෙ ගිහින් කවන්නම් මෙහෙ අම්මලා ඉන්නවා 😏🙈❤️

  • @anurasunil8692
    @anurasunil8692 2 ปีที่แล้ว +15

    Ada Rashli seen ek nam lssanaii😍😍

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +50

    එක්කෝ අම්මල ගැන😪 නැත්තන් ගමේ යන එක ගැන😪 මුන් දෙන්නට මේ දෙන්න ගැන කතා කරන්න දෙන්නෙම නැහැ😡🤧

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +31

    රදිෂ් ගේ අම්මා අක්කා ගේ මහන්තත්වය නිසා ලිහිනි ගේ ආදරය දුක දොම්නස් පිරැනු ආදරය ක් වෙලා අනේ මෙි දෙන්න වෙන් කරන්න එපා .

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +27

    අනුක්ශා🥰🥰🥰🥰

  • @NK-yg8lx
    @NK-yg8lx 2 ปีที่แล้ว +77

    රශ්ලි❤️🌏
    රදීශ් අයියේ පිටිපස්සෙන් ගිහිම් ලිහිනි අක්කව බදාගන්නකෝ..😒..මොනාද අනේ තට්ටු දාන්නේ...ඕන්නම් ගහයි දෙකක් තුනක් ලිහිනි අක්කා..ආ..කමක් නෑ..ඔන්න ඔහේ බදාගන්න රදීශ් අයියේ..😁

    • @wasanasewwandi8136
      @wasanasewwandi8136 2 ปีที่แล้ว +7

      Ow ane dan ithin oya dennawath hithala romantic scene dennako.

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว

      පිටිපස්සෙන් ගිහින් පුකෙ අරින්න එපාද නම්කි 😤🙂✋

    • @shanimadu7101
      @shanimadu7101 2 ปีที่แล้ว

      Mu balahamko

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +35

    අනේ හෙට ලිහිනියා 😥😔💔

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +49

    අදත් thumbalin හැමදාම ඉන්න අයනෙ
    අනුක්ශා😭❤️

    • @roshelfans121
      @roshelfans121 2 ปีที่แล้ว +9

      Ow ane epa wenawa..song eka giyatha wadak naha...😔

  • @Movie_Review_Sinhala
    @Movie_Review_Sinhala 2 ปีที่แล้ว +22

    ලිහිණිට හැමදාම අසාධාරණයක් වෙන්නේ 😡😡

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 ปีที่แล้ว +30

    අද රශ්ලි සීන් එකලස්සනයි ඒත් ලිහිනි අඩ අඩා යනකොට රදිශ් බලන් ඉන්නවා අපේ කොල්ල සිංහය වගෙ කොන්ද පණ නැති එකෙක් වගෙ චරිත කෑව හිම වැලහින්නියො දෙන්න කතාව කනව අප්පිරියයි අයින් කරල දාන එක හොඳයි ඉක්මනටම බලන්න එපා වෙනව

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +49

    අනේ අපේ කෙල්ලයි කොල්ලයි දැක්කත් ඇති
    R🔥 & R 🌹

  • @kushanthadhanushka1800
    @kushanthadhanushka1800 2 ปีที่แล้ว +74

    රදීශ්ගේ අක්කට ලිහිණිගේ ගමෙන් කොල්ලෙක් සෙට් වේවා..

    • @MayaMaya-up6nu
      @MayaMaya-up6nu 2 ปีที่แล้ว +8

      එහෙම. නම්. හොදයි

    • @sadu5303
      @sadu5303 2 ปีที่แล้ว +5

      ඊට පස්සේ ගොඩ සුද්දි වලං හෝද හෝද ඉදියි😂😂😂

    • @sandyakumari1344
      @sandyakumari1344 2 ปีที่แล้ว

      @@sadu5303 😆😆😆😕😆😆😆😆😆e

    • @sandyakumari1344
      @sandyakumari1344 2 ปีที่แล้ว +1

      @@sadu5303 hina yana ewa kiyanna epa aneeee😆😆😆😆😆😆😆😆😆😊😆

    • @sadu5303
      @sadu5303 2 ปีที่แล้ว

      @@sandyakumari1344 Ai e ithin aththane kiuve 😅😅

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +275

    රදීෂ් ඔයා ලිහිණිව තුරුල් කරගත්තා කියලා අපි මුකුත් කියන්නේ නෑ... ඔන්න ඔහේ දෙන්නා තුරුල් වෙලා ඉන්න අනේ 🤭❤️

    • @danushikachathurangi2416
      @danushikachathurangi2416 2 ปีที่แล้ว +13

      Tikak romantic una kiyl api mokuth kiyanne n.🤗

    • @lovelygirl5015
      @lovelygirl5015 2 ปีที่แล้ว +8

      ඔව් අනේ ඒකනේ මේ මාත් කියන්නේ හග් කරානම් මොකද වෙන්නේ මම මේ බලන් ඉන්නේ ඒක වෙනකම්🥺💕✨️

    • @shalinidilshiya6966
      @shalinidilshiya6966 2 ปีที่แล้ว +3

      Ow anee

  • @disnawijerathne972
    @disnawijerathne972 2 ปีที่แล้ว +17

    Miss you 🤗🤗 so much 💖 anuksha 😘😘😘😘😘

  • @Mad-ht9ft
    @Mad-ht9ft 2 ปีที่แล้ว +61

    අනුක්ශා නැනෙ අදත් එනම් අපි ගියා 💥😥

    • @roshelfans121
      @roshelfans121 2 ปีที่แล้ว +13

      Apith giya aneee epa wela thiyenne dan...😔😔

    • @Mad-ht9ft
      @Mad-ht9ft 2 ปีที่แล้ว +11

      Ow ane 🙇🙇🙇hetath ne wage 😥😥😥

    • @nadaal9170
      @nadaal9170 2 ปีที่แล้ว +6

      අපි නමි ඔය අාක්ෂ අපුදා ඉදලාම කතව බලන්න එපා උන අැයි අර ලිහිනිගේයි අනුහස්ගේයි මැදට බලෙන් එවිදින් බලෙමිම අනුහස්ගේ කර් එල්ලුනා

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +11

      @@nadaal9170 හරි ඉතිං දැන් අපි ඇහුවද උබගෙන් උබ aksha inna දවස් වලට නොබලන්නේ ඇයි කියලා 😂? උබගේන් ප්‍රශ්නයක් කවුරුත් අහලා නැනේ. නිකන් පාඩුවේ පැත්තකට වෙලා අර බැරල් එක ගැන බලාගනින් 😂. පුපුරයි නැත්නම්

    • @nadaal9170
      @nadaal9170 2 ปีที่แล้ว +4

      උබලා වගෙ අපි පැති මරැ කරන්නෙ නැ යකෙ අාක්ෂ කියන්නෙ කතවට උණත් අලුතෙන් එකියක්නෙ අපි නමි ඉස්සෙල්ලා අපු කන තමයි වටිනෙ

  • @realking907
    @realking907 2 ปีที่แล้ว +39

    රෂ්ලි සීන් එක මරු කියන කට්ටිය මේ කොනට ලයික් එකක් දාන්න 👍👍

  • @tharineetharu
    @tharineetharu 2 ปีที่แล้ว +22

    අනේ ඉස්සර වගේ ලිහිනිව අඩවන්න නම් එපා..😿😿

  • @fruitlovers819
    @fruitlovers819 2 ปีที่แล้ว +27

    Anushka ❤❤❤

  • @Shash447
    @Shash447 2 ปีที่แล้ว +26

    මේක හරියන්නෑ. බලන් හිටියා හොඳටම ඇති. යමල්ලා අපේ චූටියවයි එයාගෙ තුදු හාමිනේවයි හොයන්න ✊😂😒😬

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +20

    Rashli. Romantic. Seen. Ekak. Dennako

  • @akproduction4906
    @akproduction4906 2 ปีที่แล้ว +15

    කොච්චර ලස්සන ගමක්ද❤️

  • @sangeetheofficial2022
    @sangeetheofficial2022 2 ปีที่แล้ว +17

    පව් ලිහිණි 😣😣

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +255

    රදිශ් - මේ කවන්න බැ
    ලිහිනි - කවන්න බැ මෙහෙ අම්මලා ඉන්නො එහෙ ගිහින් කවන්නම් 😌 අම්මො මු දෙන්නා 🙈😂🤭

    • @sriyanikadayarathna9252
      @sriyanikadayarathna9252 2 ปีที่แล้ว +20

      🤣🤭🤭

    • @danuka0
      @danuka0 2 ปีที่แล้ว +6

      ලෙඩේට බෙහෙත් ගත්තනම් ඔයගති ඇරිල යයි 😅🖕

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +10

      🤣🥰

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +15

      🤭🤭🤭

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +17

      @@danuka0 මොකක් ද දන්නැ ඔයාට තියෙන ලෙඩේ අනිත් අයගේ ප්‍රකාශන වලට ඇද කියන්න කොහොමත් අනිත් අයට ලෙඩ නැති බව දන්නවද දන්නැ 😂😂🤣🤣

  • @binurisarada1930
    @binurisarada1930 2 ปีที่แล้ว +41

    Anuksha 😪😪🤤

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +57

    TODAY IS SPECIAL FOR RASHLI FANS 💝🔥
    confirmed 👊

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว +20

    රදිිශ්ගෙ අමිමා අක්කා නම් හොඳ නැහැ තාත්තා නම් හොඳ යි අපෙ ලිහිණි ට ආදරෙයි අපි ත් ආදරෙයි

  • @geethikanishadidedunu776
    @geethikanishadidedunu776 2 ปีที่แล้ว +16

    ලිහිණි පවිි 💓💓

  • @sunethrakumari1279
    @sunethrakumari1279 2 ปีที่แล้ว +19

    මේ නපුරු උඩගු කෙල්ලයි අම්මයි මොන උස්නයක්ද හිසේ තියාගෙන ඉන්නේ ලිහිනිගේ පැත්තකවත් තියන්න බැහැ ආදරෙයි ලිහිනිට අපි හැමොම

  • @erandikanilmini6446
    @erandikanilmini6446 2 ปีที่แล้ว +10

    Lhini Akka. 😘😘😘😘😘😘😘😘😘😘

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +46

    Ko anuksha😥😥

    • @kawee3539
      @kawee3539 2 ปีที่แล้ว +13

      Ane manda.duka thama 😒😞

  • @user-vg3xt8xn3n
    @user-vg3xt8xn3n 2 ปีที่แล้ว +19

    ලිහිණි 🥺💔

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +47

    දෙව්ම් මනමාලයාට කැමති වෙන්නලු හිට්යේ ...
    කොහොමත් අානන්දට දැන් පිස්සුනේ ..
    එදිරි දැන් අපි හිනාවෙන්න ඕනේ කොතනින්ද? 😂😂😂😂
    එදිරි
    අවු 5ක දෙවන්තලාගේ එ් ලස්සන අාදරය ව්හිලුකට අරන් .
    දෙව්ම්ගේ සතුට තියෙන්නේ අවන්ත ලගයි ..
    තමන් අාදරය කරන කෙනාත් එක්ක ඡිවත් උනොත් ඡිව්තේ සතුට ලස්සන හැමදාම විදින්න පුලුවන්..
    නැත්තම් මුලු ඡිව්ත කාලයම විදවන්න වෙයි ...

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +9

      දෙව්මි අවන්ත වෙන් වෙනවද නැ නේ නෑ නේ 😂
      ඒ දෙන්නගේ බැඳීම සංසාරේ වගේ

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +4

      Hamadama ekama tika ananda awith awanthata bainawa manamalayage hoda kiyanaw.gama pennanawa.
      Dewantha left
      Anushka left
      😥😥😥😥😥😥😥

    • @pasindudilhara2990
      @pasindudilhara2990 2 ปีที่แล้ว +2

      Pissu anandata newei ediriyata.. u wayasgatha nisa me liyana eka me mathaka na😂😂

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +30

    Ammoo...හෙට ...🙄😢 radeesh ge අම්මා මොනවාද ඒ කියන්නේ ....💔💔 ලිහිනි අඩනවා...😢😢😢 radeesh බලන් ඉන්නවා ....🙄 😟 preview eka ao sadd..😟😟😟

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +20

    Dewantha miss you.

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +7

      We Miss Them Too
      ඉවසමු 😔💔

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +282

    අද රශ්ලි සීන් එක ලස්සනයි❤️😊😋.
    අනේ අර අක්කයි අම්මයි කියන කතා අහන් ඉදල දැන් නම් ඇති වෙලා. හෙට preview එක 😢😔so sad 😢

    • @sriyanikadayarathna9252
      @sriyanikadayarathna9252 2 ปีที่แล้ว +14

      😢😢😢

    • @shadowofficial913
      @shadowofficial913 2 ปีที่แล้ว +16

      Ai ane moko wune...

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +20

      @@shadowofficial913 ලිහිනි අඩ අඩ දුකින් යනවා. රදීශ්ගෙ අම්ම කියනවා යාලු වෙලා ඉදියට බදින්නම ඕනි නෑනේ කියලා 😢💔😥

    • @malaniweerasinhe4526
      @malaniweerasinhe4526 2 ปีที่แล้ว +17

      Radeeshlai ammanam posh vadi

    • @pavijay9937
      @pavijay9937 2 ปีที่แล้ว +16

      @@malaniweerasinhe4526 matanm penna be..ammat ekai akkath ekai. Dennama thakata thaka

  • @nuwandevinda9678
    @nuwandevinda9678 2 ปีที่แล้ว +37

    Lassana rashli scene ekak ...😍😍♥️♥️♥️♥️♥️ a unatha lihini duken wage...ane pau...radeeshuth duken wage..😟😟😟😟

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +4

      Melo rahak na anuksha nathuwa

    • @nuwandevinda9678
      @nuwandevinda9678 2 ปีที่แล้ว +4

      Api කැමතියි couple 3eka දවසේ පොඩි පොඩි හරි scene තියනවානම්......♥️♥️♥️

  • @vlogswiththarindu
    @vlogswiththarindu 2 ปีที่แล้ว +26

    රශ්ලි 😍😍👍

  • @damshanishani1081
    @damshanishani1081 2 ปีที่แล้ว +16

    මට ඔය වගෙ නැන්දම්මා කෙනෙකුයි, නෑනා කෙනෙකුයි හිටියනම් උන් දෙන්නගෙ කොන්ඩා ඉවරයි ...😅😅😅

  • @sithufernando8163
    @sithufernando8163 2 ปีที่แล้ว +19

    හෙට ලිහිණි 😞💔

  • @Sandalilmasha
    @Sandalilmasha 2 ปีที่แล้ว +12

    Trending 💖😍

  • @prabodhanikavindya5824
    @prabodhanikavindya5824 2 ปีที่แล้ว +11

    ලිහිනි ට දුකක් දෙන ඒ ගැනිට ලිහිනිගෙ අගෙ තේරුන්න අමීශාට උනදේම වෙන්න ඔනී එතකොට තමයි ඔනිම කෙනෙක්ට අගෙ තේරෙන්නෙ . ඔවුන් දෙන්න දවසක අහගන්නවා හොදටම ලිහිනිගෙන් කන්දෙකෙ ඇගිලිගහගන්නම . අපේ ලිහිනි අහින්සක වැඩි එයා හැමදාම කරෙ එයාගෙ අවන්ක ආදරෙ නිසා අඩපු එක පවු ඒ කෙල්ල . ඒ කෙල්ලටත් හොද තැනක් ඔය කතාවෙන් හදලා දෙන්න එහෙම දුකපිරිච්ච තැන්ම නොදි . පවු නැද්ද එයා

  • @isurimusic7809
    @isurimusic7809 2 ปีที่แล้ว +20

    ලිහිණි පව් අඩනවා රදීස් බලාගෙන ඉන්නවා අම්මේ මේ රදීස්ගෙ අම්මාගෙ අක්කගෙ තියන රට උස්නේ 😁👍

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +8

    Rashli නම් ඇබ්බැහියක් වෙලා ඉවරයි 😘 අනේ හෙට යන රශ්ලි Seen එක නම් So Sad 😥 රදීෂ් අයියගේ අම්මයි අක්කයි කැනඩාවට ම එලවන්න ඕනි 😥😥😥😥😥😥😥😥 අනේ මට නම් හෙට රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘 ❤❤❤❤❤❤❤❤❤❤

  • @indifreesia846
    @indifreesia846 2 ปีที่แล้ว +19

    අනේ අම්මයි දුවයි කැනඩා යමන්කො කැනඩා නෝනා රීලා ඒක දිහා බලලා ඊයා කියල කෑ ගහනවලු

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +20

    අනේ හෙට ලිහිනි අඞනව පෙරැමි පුරල පුරල තමන් ට පන වගේ ආදරය කරන රදිෂ් ලැබුනා. ඒක ටත් බාධාවන් එක දිගට. සිතින් ලිහිනි මොනතරමි දුකෙන් ඉන්න ව ඇද්ද. රදිෂ් කෙලින් තිරනයක් ගන්න ඔින .

  • @tharushi6533
    @tharushi6533 2 ปีที่แล้ว +7

    33 on trending 🔥

  • @tabithaamarasekara5437
    @tabithaamarasekara5437 2 ปีที่แล้ว +30

    ඔය රදීශ්ගේ අම්මයි අක්කයි කියන හෝ හපුට්ටෝ දෙන්නව එලවලා දානවා හලෝ කතාවම කනවා මූසලයි 😡😡

  • @chathurya8171
    @chathurya8171 2 ปีที่แล้ว +51

    අරගලයට ජය වේවා......අන්න බලන්න යාලුවනේ....අද ඉවසන්න බැරිම තැන බාධක දාගෙන ඉන්න පොලිස් මහත්තුරුන්ටත් ඇඩෙනව,මේ හේතු නිසා😒

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +8

      ඒකනේ
      ඒකනේ මාත් ගියා උද්ඝෝෂණයට
      ගෝටා Go Home 💪
      හැබැයි ඉතින් උද්ඝෝෂණ සාමකාමීව කරන්න ඕන
      මරාගන්න එක හොඳ නෑ
      ගොඩක් කට්ටිය හිටියා මන් ගියේ තංගල්ල උද්ඝෝෂණයට

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +6

      @@Flowersbloomw ඔව් ඒඅ හරි යාලුවා.හැමදේම සාමකාමී වෙන්න ඕනි.මීට කලින් කවදාවත් මිනිස්සු ඔහොම කෑ ගහල නෑනේ.මේ කෑගහන්නෙ ඉවසන්න බැරිම තැන.දෙයියනේ කුලී කරපු මිනිස්සු අද කොහොම කනව බොනව ඇද්ද.
      මොනා උනත් තාමත් ඉන්නව මුං හොඳයි කියන අය.

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +5

      @@chathurya8171 ඇත්ත ඔයා ගියේ කොහේ එකටද

    • @chathurya8171
      @chathurya8171 2 ปีที่แล้ว +5

      @@Flowersbloomw කුරුණෑගල ට.අපේ තාත්තගෙයි අම්මගෙයි ගම මෙහේ.ඉතිං අපි wedding එකකට ආව.ඒ ආවට පස්සෙ තමයි ගියේ.

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +4

      @@chathurya8171 මාත් මගේ අම්මාගේ තාත්තාගේ ගමේ තමයි ඉන්නේ
      ආණ්ඩුව නෙරපන්න සාමකාමීව උද්ඝෝෂණයට ගියපු එක නම් අගය කරන්න ඕන 👏♥️

  • @MihinYasas
    @MihinYasas 2 ปีที่แล้ว +86

    Woow ( 21:19 ) 😍❤ තව තුරුල් වෙලා වගේ ඉන්න scenes දුන්නනම් RASHLI coupel එකට💘🥲 කියලා වැඩක් නැ මරු 💝🔥
    😢😰😭22:17 ඒත් මේක දැක්කහම මාර දුකයි අප්පා ඇයි එහෙම වෙන්නේ

    • @MihinYasas
      @MihinYasas 2 ปีที่แล้ว +1

      R A S H L I 💝

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +18

    ඒදිරියාවත් ගෙදර අරින්න කාලේ හරි නේ.රශ්ලී නිසයි ආයේ බලන්න ගත්තේ. ඒකටත් කෙලියා. 🐖

  • @nadaal9170
    @nadaal9170 2 ปีที่แล้ว +10

    අනෙ ලිහිණි අඩන්න එපා ඔය හිම මෝට වැස්සියෝන්ගේ කත අහලා ඔයට පුලුවන් ඔයගේ හත හදාගන්න රදි්‍ශ් අමතක කරන්න ලිහිණි අනෙ

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +12

    Rashli. Romantic. Seen. Dennako apphh

  • @warshaniliddamalgoda1259
    @warshaniliddamalgoda1259 2 ปีที่แล้ว +8

    Thawa tikak eawasapan papuwa ❤️lihiniyo.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +13

    රදීෂ්ගෙ අක්කටයි අම්මටයි නම් හොඳ පාඩමක් නොඋගන්වා බෑ. අම්මගෙයි දුවගෙයි පුහුමාන්නය බිඳින්න නම් හොඳටම දැනෙන්න හොඳටම රිදෙන්න වැඩක් සිද්ධ වෙන්න ඕන .ඒක ඉතින් ඉක්මනින්ම සිද්ධවෙන්නත් ඕන. නැත්නම් කතාව මිනිස්සුන්ට එපා වෙනවා කියලා මේ නිෂ්පාදක මහත්වරුන්ටත් මහත්මීන්ටත් දැනෙන්න ඕන .ඒ අය අර ඉන්දියාවේ මෙගා නාට්‍ය මානසිකත්වයෙන් පෙළෙනවානම් ඒක මේ රටේ මිනිස්සුන්ගෙ රසඥතාව කෙරෙහි අවධානය යොමු නොකිරීමක්. මේ රට ඉන්දියාව නොවේ .අපේ රටේ ඒවා අපේ රටට ගැළපෙන විදියට හදන්න. මිනිස්සුන්ගෙ ජන විඥානය ගැනත් අවධානය යොමුකරල නිෂ්පාදක මහත්වරු තිර රචනා කරන්නේ නම් හොඳයි . නාට්‍යය මෙගා නාට්‍ය කරන්න ගිහින් මිනිස්සුන් නාට්‍ය බැලීමෙන් ඈත් කරවාගන්න එපා. ඉන්දියාවේ ටෙලිනාට්‍ය කතාවල කිසිම කෙළවරක් නෑ. ඒකනෙ ඒ නාට්‍ය බැලීමෙන් මිනිස්සු ඈත්වෙලා තියෙන්නෙ .ඉතින් මෙගාකරණය අපේ රටටත් පුරුදු වෙලා .දැන් මලී කතාව ගත්තත් එහෙම තමයි . ඒක ඉවරයක් නෑ. ඉතින් දැන් ඒ කතාව දැන් මිනිස්සුන්ට එපාවෙලා. අප වුණත් දැන් ඒ කතාව දැන් බලන්නෙ නෑ. මේකියන අප ඉදිරිපත් කරන විවේචන
    සමහර නිෂ්පාදකයො ගණනකටවත් ගන්නෙ නෑ. හැබැයි හොඳින් මතක තබාගත යුතුයි .චිත්‍රපට කර්මාන්තය කඩා බිඳවැටිච්චි ආකාරයටම මෙගා නාට්‍යත් ඉක්මනින්ම ජනතාව ප්‍රතික්ෂේප කරාවි.මේක නිකම් බඩ වැලවගේ කෙළවරක් නෑ. එපා වෙනවා .

  • @roshelfans121
    @roshelfans121 2 ปีที่แล้ว +25

    Ane ada Anuksha scene naha ne ithin .....😡😡song eka giyatha wadak naha....🤪😬😔😔Lassana anuksha scene ekak one edirimuni uncle...👍👍

  • @roshelfans121
    @roshelfans121 2 ปีที่แล้ว +16

    Ane hetawath one anuksha scene ekak...😔😔✌️✌️

  • @ud3usa9
    @ud3usa9 2 ปีที่แล้ว +16

    රදිශ්ගෙ අක්කා මෙලෝ රහක් නේ

  • @devinjeewantha6454
    @devinjeewantha6454 2 ปีที่แล้ว +15

    Anuksha

  • @fathimafero4878
    @fathimafero4878 2 ปีที่แล้ว +12

    අනේ pls ඔය ටීෂා ගෑනිගේ කතාව ඉවර කරන්න අප්පා... එපා වෙලා

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

      Ow appa මොකක්ද oya.prashnayk දැම්මා nam ඉවර karannako ඉක්මනින් .dewanthata දුක් denne ei oya

  • @pasidusilva975
    @pasidusilva975 2 ปีที่แล้ว +35

    ලිහිනිව අඩවන්න එපා හැමතිස්සෙම කාලයක් අනුහස් වෙනුවෙන් ආක්ශා 🤢 නිසා ඇඩුවා දැන් ලිහිනි රදීශ් නිස අඩ්නවා මොන මගුලක්ද මේ 🥺 එක්කෝ ඒ කෙල්ලව තනියෙන් තියන්න නැත්තන් අයින් කරල දාන්න 🥺♥️

  • @ගුලුකේමුදියන්සේලාගේඅසිත්ගුලුකේ

    Lihinige කෑම අය ඉතින් සුපරි,පරි,ඉතිරි

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว +6

    රදීෂ්ගෙ අක්කටත් කවුරුහරි යාලු කරලා දුන්නනම් ප්‍රශ්නෙ ඉවරයි

  • @hansi2214
    @hansi2214 2 ปีที่แล้ว +11

    Heta🤧💔 me ammawai duwawai canadawatama yawanna appa epa wenawa redda😬😒