Sashika Nisansala & T M Jayarathne - Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) | Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +98

    2024ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤😍🎼

  • @HimashRandil-gx3he
    @HimashRandil-gx3he ปีที่แล้ว +14

    Shasika , chamara , Damith , sudani , Uresha , Bach එ සෙට් එකෙන් පස්සේ ලංකාවේ ගයකයො බිහි උනේ නෑ . 🥺 මෙයාලා සදා කලිකයි ❤️

  • @navig8204
    @navig8204 2 ปีที่แล้ว +40

    මුල් ගැයුම,ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට නිවන් සුව..ඔබ අප දේශයේ සංගීත ක්ෂේත්‍රයට කල සේවය අතිමහත්.අපගේ හදවතේ ඔබ සදා රැදෙනවා.

  • @chandravidyaratna2761
    @chandravidyaratna2761 ปีที่แล้ว +6

    ලස්සනයි ලස්සනයි.....
    නීලා හා සශිකා හඬ දෙකම සමානයි.

  • @naleenabeysinghe
    @naleenabeysinghe ปีที่แล้ว +8

    රෝහන වීරසිංහ මහතානනි, ඉතාම විශිෂ්ට සන්ගීතයක්. කේමසිරි ප්‍රෙමදාස මහත්තයා ගේ උරුව ඔබ ගෙනයනවා. සිතාරයක් අපේ පොඩි උන් ද්කින්නේවත් නෑ දැන්

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +247

    සශිකා නිසංසලා මහත්මියගෙන් සිනමාවට මීට වඩා වැඩක් ගන්න කියලා මම ඔබ තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා🙏💕

    • @nuwanthihashara7006
      @nuwanthihashara7006 3 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්ම ..කලාතුරකින් රටක බිහිවෙන හඩක්...ඇත්තටම කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති.අඩුම තරමෙ ශශිකා අක්කවත්..අපරාදේ..ඉන්දියාවේ ඉපදුනානම් අද ලංකාවෙ අපිත් එතුමියගෙ සිංදු අහනො.....මෙහෙම නෙමෙයි හැබැයි....

    • @poornidhamsara3563
      @poornidhamsara3563 ปีที่แล้ว +3

      අනිවරෙන්ම. ගොඩාක් වටින ගායිකාවක් එතුමිය. ❤️

    • @GaminiRathnayaka-jl1zf
      @GaminiRathnayaka-jl1zf 11 หลายเดือนก่อน

      Medium Dunaway

  • @geethmiperera4277
    @geethmiperera4277 8 หลายเดือนก่อน +8

    Lyrics:
    සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළා
    සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//
    යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා
    අරුණැල්ලක් සේ...
    අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළා
    සුදු මුතු රළ පෙළ...
    සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා
    පවනැල්ලක් සේ....
    පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා
    සුදු මුතු රළ පෙළ.....

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +78

    අවුරුදු දෙකකට කලින් දැම්ම අර විනාඩියේ පොඩි වීඩියෝ එකෙන් පස්සෙ මේක දායි කියල කොච්චර කල් නම් බලන් හිටියද. මාර සතුටක් ආවෙ අද notification එක දැක්කම😍. දැන් ඉතින් තව දවස් ගානකට මගෙ ඔලුවෙ trending වෙන්නෙ මේක තමා❤️🔥

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว +15

    ස්තූතියි බෙහෙවින්ම . විදෙශ්ගතව සේවය කරන අපට මේවන් ගීත දිව්‍ය ඔසූ වගේ . දේවාශීර්වාද වේවා ඔබතුමන්ට. 🙏🙏🙏💐

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +5

    උගත් බුද්ධිමත් කෙනෙක්,මම කැමතිම
    ගායිකාවකි.විශ්වයට තවත් යහපත් ගී
    එකතුවක් කරන්න, ශක්තිය ධෛර්යය
    ඔබට ලැබේවා.

  • @lekhasiriwardane262
    @lekhasiriwardane262 3 ปีที่แล้ว +29

    කවදාවත් අමතක වෙන්නැති ගීතයක්.... ඔබලා තුන් දෙනාටම ගොඩක් ගොඩක් ස්තුතියි... නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ වෙලාවෙ මතක් කරනවා

  • @SadahamRanawake
    @SadahamRanawake 3 ปีที่แล้ว +10

    අම්මෝ, t. M uncle... තාම කොල්ල වගේ voice ඒක ❤️❤️❤️

  • @chamal5782
    @chamal5782 ปีที่แล้ว +20

    සිංදුව පටන් ගන්නත් කලින්ම ගියපු වයලීන් පාර්ට්ස් ටිකෙන් පපුව සීතල වෙලා ගියා ❤️😍

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +35

    ගොඩාක්ම ආදරය කරන ගීතයක්. ටී එම් සර්ගෙ කටහඩ සදාතනිකව එකලෙස අපට මිහිරක් ගෙනෙනවා. ශශිකා මහත්මිය අප පරපුරේ පිනට පහල වූ ගායිකාවක්. ගොඩක් සුන්දර සුසංයෝගයක්

  • @sadishadilshan8810
    @sadishadilshan8810 2 ปีที่แล้ว +9

    ආදර හසුන චිත්‍රපටය 1996 කියලා මේකේ වැරදිලා තියෙනවා. ඒක 1986 කියලා නිවැරදි වෙන්න ඕනේ.

  • @dimuthuroshan1071
    @dimuthuroshan1071 2 ปีที่แล้ว +68

    ශශිකා නිසංසලාගෙ හඩේ වචනෙන් කියාගන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ❤😍 හිතම නිවිලා යනවා❤🥺

    • @ajithkumara3689
      @ajithkumara3689 4 หลายเดือนก่อน

      ඒ වගේද නීලා වික්‍රමසිංහ

  • @isha906
    @isha906 3 ปีที่แล้ว +15

    ඇත්තටම පුදුම ලස්ස්නක් තියෙන්නේ...මේ මිනිස්සු නැති උන දාට මේවා කොහෙන් අහන්නද??

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +74

    ශෂිකා ❤️ T.M.ස' ❤️
    සදාකාලික ගීත.ලෝකෙ තියන තුරාවට සිංහල කතාකරන මිනිසුන් මේ ලෝකෙ ඉන්න තුරාවට මේ සිංදුව පවතීවි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @sadewfnb
      @sadewfnb 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @thanujathiranga3614
      @thanujathiranga3614 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @ChathuniAbeyrathna
    @ChathuniAbeyrathna ปีที่แล้ว +2

    මේකනම් පිස්සුවක්...විශිෂ්ට නිර්මාණ 👍👍👍

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 ปีที่แล้ว +14

    මම ආදරයෙන් වෙලා ගත් ගීතයක්🌹❤හරිම ආදරණීයයි..මගේ ප්‍රියතම ගායිකාවක් ඇය...නීලා වික්‍රමසිංහ මහත්මිය..එතුමියට නිවන් සුව ලැබේවා !!

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +14

    එ කටහඬ දෙකේම දැනෙන නිව්ම සැනසීම හිත නිවනවා ආදරෙයි හදවතින්ම ස්තූතියි රෝහණ ව්රසිංහ සර් එ සංගීතයට කියන්න වචන නෑ 👏🎶❤👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶 සංගීත කණ්ඩායමත් සුපිරිම වාදනයක් සතුටුයි ගොඩාක් ❤👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @enishandunuwilagedara289
    @enishandunuwilagedara289 2 ปีที่แล้ว +6

    Great.. ස්තූතියි ලාංකීය ගීත සාහිත්‍ය පෝෂණය කරනවාට ඔබ සැමට.....

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +19

    හදවතට පමණක් නොව ශරීර කුඩුවටම දැනෙන රසවත් සංගීතය සමග ගායනය 💕💕💕

  • @champadharmasena52
    @champadharmasena52 3 ปีที่แล้ว +11

    එතුමිය ගේ හඬට ඉතා ආදරෙයි. ස්තුතියි 🙏 ඔබ තුමාට

  • @dinushalakshan4474
    @dinushalakshan4474 3 ปีที่แล้ว +8

    ටී.ම්.ජයරත්න මාහාතාගේ ගීත ඉතා අර්ථවත්

  • @SuperAdker
    @SuperAdker 3 ปีที่แล้ว +18

    හම්මේ කොච්චර බලන් හිටියද මේක දානකන් 😍😍😍😍 Sashika 😍😍😍

  • @pradeepkothalawala2024
    @pradeepkothalawala2024 ปีที่แล้ว +5

    ඔබතුමිය සුනිල් සර් එකක් යුගගීයක් ගයන්න අපි ආසාවෙන් ඉන්නවා ❤❤❤

  • @gamingking8098
    @gamingking8098 3 ปีที่แล้ว +12

    සශිකා නිසන්සලාගෙන් හොද වැඩක් ගත්තා වගේ උමාරියා සිංහවංසගේ හඩිනුත් වැඩක් ගන්නවනම් කැමතියි රෝහන සර්

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +17

    අනේ ගොඩක් පිං සර්... මේ සම්පූර්ණ සින්දුව එනකන් බලන් හිටියෙ😍

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .මුල් ගීතයට වඩා අලංකාර මට නම් මේ ගායනයෙ ඇහුණ.❤❤❤

  • @ublack8749
    @ublack8749 11 หลายเดือนก่อน +3

    Lovely star and a legend!!!!!!!!!!!!!!!!!!

  • @DkPanagoda
    @DkPanagoda 3 ปีที่แล้ว +14

    ඇස් පියන් අහනකොට ඒක වෙනම ලෝකයක් 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 3 ปีที่แล้ว +9

    නිලා විකුුුමසිංහ මහත්මිය අමතක කරන්න බැ මෙි ගිතය අහද්දි.ඊට ම නෙදෙවෙනි සශීකා මහත්මියත්.

  • @hithaishigimhana565
    @hithaishigimhana565 3 ปีที่แล้ว +12

    මිනිස්සුන්ව ජීවත් කරවන්න පුලුවන් සින්දු මේවා.. 🙏😍🥺 thank you sir, thank you සශිකා miss🙏❤🥺

    • @madurawijayakoon3976
      @madurawijayakoon3976 2 ปีที่แล้ว

      Aniwaryen nawathinna yana hadawathak unath newatha pana gahala enawa me wage Geetha aheddi

  • @theenglishgateinstitute836
    @theenglishgateinstitute836 3 ปีที่แล้ว +29

    සෂිකා අක්කෙ😍 සර් සිනමාවට සෂිකා මිස්ගෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් 😍

  • @yevanyevan7238
    @yevanyevan7238 2 ปีที่แล้ว +7

    Sashika is a legend! I am always listening to her songs here in Australia.!..

  • @kasunch7184
    @kasunch7184 3 ปีที่แล้ว +10

    පපුව රිදෙනවා සිනිදුවට❤️

  • @nawodyadarshana2222
    @nawodyadarshana2222 3 ปีที่แล้ว +13

    The great singer shashika miss and t.m jayarathne sir the great music director rohana wirasinhe sir Jaya wewa samata

  • @yashodanmalarayhna8954
    @yashodanmalarayhna8954 ปีที่แล้ว +3

    T.m jayarathne sir❤❤❤

  • @minushamihiranga
    @minushamihiranga 4 หลายเดือนก่อน

    සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළා
    සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//
    යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා
    අරුණැල්ලක් සේ...
    අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළා
    සුදු මුතු රළ පෙළ...
    සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා
    පවනැල්ලක් සේ....
    පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා
    සුදු මුතු රළ පෙළ.....

  • @rwithdubai3543
    @rwithdubai3543 2 ปีที่แล้ว +5

    ඇය නම් ආශ්චර්යකි

  • @anandadealwis5415
    @anandadealwis5415 3 ปีที่แล้ว +7

    Dr Rohana, T M and Sashika what a combination , beautiful music Thanks

  • @gaminishantha9139
    @gaminishantha9139 2 ปีที่แล้ว +12

    ජාතියේ පිනට පහළ වු කලාකරුවන් දෙදෙනෙක් අප ඔබට සදා ආදරෙයි

  • @lahirusenarathna8222
    @lahirusenarathna8222 2 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ශශිකා නිසන් සලා මිස්ගෙ කට හඩ හරිම ලස්සනයි මම ආසම දෙන්නෙක්.

  • @anjalidesilva4974
    @anjalidesilva4974 2 ปีที่แล้ว +2

    wena kenekge geeyak thamnge karagena gayana gaikawak weenam e obathumiyamai. harima lassananai

  • @DakshithaDharmakeerthi
    @DakshithaDharmakeerthi 3 ปีที่แล้ว +35

    යුගයේ සොඳුරුතම ප්‍රේම ගීතය❤️

  • @yamunahewage4625
    @yamunahewage4625 4 หลายเดือนก่อน +1

    Wow Lassanai❤❤

  • @KaraPuncha
    @KaraPuncha ปีที่แล้ว +1

    me wage lassana hadawathata danena sinduwak dunnata godak pin! Shashika kiyanne man asama singer kenek...andenna kiwwa honde...

  • @lakshanimadhuwanthi2892
    @lakshanimadhuwanthi2892 3 ปีที่แล้ว +20

    සදා අමරණීය ගීත 😍♥️

  • @lochanadulanjana1164
    @lochanadulanjana1164 2 ปีที่แล้ว +3

    "අරුණැල්ලක් සේ......." feel the heart 🥺🥺

  • @sugathkadurugamuwa7561
    @sugathkadurugamuwa7561 ปีที่แล้ว +2

    ගීතයක් නොව භාවනාවක්

  • @anujalekamge6948
    @anujalekamge6948 9 หลายเดือนก่อน +1

    1986 ආදර හසුන T.M supiri..

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial 3 ปีที่แล้ว +4

    හිතට වැදෙන ආස ම සින්දුවක්❤️

  • @shanthamarapana240
    @shanthamarapana240 2 ปีที่แล้ว +1

    Shashika ,,,,nirahankaara Daksha ape gaayikkawa, TM sir prnamaya oba thumattath

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +1

    කියන්න වචනනෑ ගෙඩක් ලස්සනයි 💖💖👍👍

  • @russellandrady
    @russellandrady 3 ปีที่แล้ว +3

    Niymayi

  • @shyamaleeperera7004
    @shyamaleeperera7004 หลายเดือนก่อน

    Lassana mihiri Geethayak👏❤️

  • @sistermelodies2972
    @sistermelodies2972 3 ปีที่แล้ว +5

    Nice singing......මිහිරියි

  • @MadusankaPradeep-zo4tg
    @MadusankaPradeep-zo4tg 6 หลายเดือนก่อน +2

    Prayojana ganna ona kenagen hariyata prayojana noganna ratak meka

  • @ravindrasanjayabandara6424
    @ravindrasanjayabandara6424 9 หลายเดือนก่อน

    Mage akki.. budusaranai.. great performance

  • @AkalankaJayawardana
    @AkalankaJayawardana 4 หลายเดือนก่อน +1

    Meanwhile my favorite ❤❤❤

  • @ruwanmarasinghe
    @ruwanmarasinghe หลายเดือนก่อน

    Baking music super.... good sound balany.

  • @ridhmaldesilva7746
    @ridhmaldesilva7746 3 ปีที่แล้ว +3

    Best music arrangements
    Really nice song
    We love you Dr Rohana Weerasinghe ❤️

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 2 ปีที่แล้ว +1

    really amazing
    superb combination🎶🎶🎶

  • @divya5789
    @divya5789 3 ปีที่แล้ว +4

    ආදරේ කරන ගායක දෙපලක්❤

  • @Anugunawardane-ob7ym
    @Anugunawardane-ob7ym 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි❤❤

  • @kasunattanayake
    @kasunattanayake 3 ปีที่แล้ว +6

    අති විශිෂ්ඨයි

  • @thalaivishreyaghoshal
    @thalaivishreyaghoshal 3 ปีที่แล้ว +9

    Soothing 😍✨

  • @umayafernando2874
    @umayafernando2874 3 ปีที่แล้ว +7

    So Beautiful ❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +1

    Mn GODAK Adereya kerena Gayeka Yuwelak,👏👏 Jaye prarthena kerenewa💐💐💐💐

  • @jayanikaherath3811
    @jayanikaherath3811 8 หลายเดือนก่อน +1

    කියන්න වචන නැ මෙි නිර්මාණ ගැන.ඇග කිලිපොලා යනවා .❤

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +5

    Sashika miss ♥♥

  • @neronero6980
    @neronero6980 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️💐💐💐💐👑👑👑👑👑👑sindu nomiyene panase ❤️❤️❤️❤️☸️☸️🙏🏽🙏🏽🇱🇰man padmini oba 3.dennama piadina Hama athmeka meweni katahada Anna ona budusaranai budusaranai

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +6

    Wow😍 can't wait❤️

  • @lakshaniraveena7746
    @lakshaniraveena7746 3 ปีที่แล้ว

    Me sindu rasawindanaya kireematama mama srilankikayeku weema gana adambara wenawa......😍

  • @kavionline2004
    @kavionline2004 2 ปีที่แล้ว +3

    Sashika nisansala miss ❤ 🔥

  • @yassa2371
    @yassa2371 3 ปีที่แล้ว +12

    ඇත්තටම දානකම් බලාගෙන ඉන්නෙ

  • @sukirirandu2746
    @sukirirandu2746 2 ปีที่แล้ว +1

    Aththatame godak lassenai

  • @saroshsilva5863
    @saroshsilva5863 3 ปีที่แล้ว +3

    Very beautiful sir

  • @dilushani9416
    @dilushani9416 3 ปีที่แล้ว +3

    Heaven😍😍 , still remember the live show which was a next level classic musical show ❤😍

  • @srilankaweightlifting5435
    @srilankaweightlifting5435 3 ปีที่แล้ว +4

    Niyamai niyamai.......❤️❤️

  • @krishankaushalya
    @krishankaushalya 3 ปีที่แล้ว +4

    මිහිරිතම ගීත ❤️❤️❤️👍

  • @anomadissanayake1758
    @anomadissanayake1758 2 ปีที่แล้ว

    ලස්සනයි ♥️♥️♥️

  • @hasithadarshana5481
    @hasithadarshana5481 3 ปีที่แล้ว +2

    Lassanai

  • @lysandermervin7544
    @lysandermervin7544 ปีที่แล้ว +1

    I like to have listen this along this "sansara" until I come to an end

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @anojawijerathna6740
    @anojawijerathna6740 3 ปีที่แล้ว +1

    Awesome and Amazing !

  • @malakamethsara6646
    @malakamethsara6646 3 ปีที่แล้ว +1

    niyamai

  • @dulinadarju3058
    @dulinadarju3058 3 ปีที่แล้ว +1

    Asama 3nek asama sinduwak

  • @methmiwijesinghe6812
    @methmiwijesinghe6812 3 ปีที่แล้ว +6

    හදවත නිවනා ගායනයක්🥺❤❤🇱🇰

  • @preethikumudulal4086
    @preethikumudulal4086 3 ปีที่แล้ว +9

    කිසිදින නොවෙනස් වූ ටී.එම් ගේ මිහිරි කටහඬ ට ශෂිකා ගේ මිහිරිහඬ මුසුවූ මොහොතක්.

  • @heshanominda6884
    @heshanominda6884 3 ปีที่แล้ว +2

    Strings section ♥️🥺

  • @sujanrajakaruna8339
    @sujanrajakaruna8339 2 ปีที่แล้ว +4

    as piyan ahuwanam neela wikramasinghe mahathmiya ma thamai

  • @anuradhabandara8217
    @anuradhabandara8217 3 ปีที่แล้ว +1

    Well done sir ❤️

  • @kusumalathaperera3627
    @kusumalathaperera3627 2 ปีที่แล้ว +1

    Maru ban

  • @ashanivimesha6651
    @ashanivimesha6651 2 ปีที่แล้ว +2

    ගායන ක්ෂේත්‍රයට අගනා සම්පත් 😍

  • @chanakakumarasiri7330
    @chanakakumarasiri7330 3 ปีที่แล้ว +9

    ඇගේ මයිල් කෙලින් වුනේ මගෙ විතරද?

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +4

    super 😍

  • @sanoliwijewardhana2494
    @sanoliwijewardhana2494 2 ปีที่แล้ว +1

    Wow

  • @vilaraomalmi4146
    @vilaraomalmi4146 3 ปีที่แล้ว +3

    love this