ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තාත්තාගේ නම තියන සුපිරිම පුතේක්.ඔබට බුදු සරනයි බේග් ඊසාක් මහත්මයා.
එකෙංම..........
“පුතේ මන් මැරැනත් ජිවත් වෙන අන්තිම සින්හලයා හරි අපිට සළකයි " ඔව් අපි එ දේ අකුරටම ඉටු කරනවා..🫡ආදරෙයි හදවතින්ම බේග් කළාශුරයනි❤️❤️
❤❤❤
Beg master ❤️ අපේ ෂෝ එකකට ආවා බදුල්ලේ සිංදු 10 ක් කියලා බැස්සේ 😍😍
Patta oi
❤
බෙග් මාස්ටර්... බෞද්ධ අපේ සන්නාමයක්❤
ඇත්තටම අපිට ඉන්න රත්තරං මනුස්සයෙක් . හොද රත්තරං හදවතක් තියන ඉශාක් බෙග් මහත්මයා❤️❤️❤️.අපේ රටට ඉන්න ජාතික වස්තුවක්...මේ වගේ රත්තරං මිනිස්සුන්ට ආරාධනා කරලා වැඩ සටහන් කරනවාට හිරු මාධ්‍ය ජාලයට ගොඩාක් පින්🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රසය නොඅඩුව Generation එකට match වෙන විදියට කනට මීපැණි වගේ music දෙනවා ♥️🔥
ඒකට ඉෂාක් බෙග් දෙන support එක මාර ලස්සනයි
Pla hutto yanna
@@glenmaxwell1753Music වල රසයක් දන්නේ නැති ලිං මැඩියා👍
මේ කෙල්ලො තුන් දෙනා නම් පිස්සුවක් බන් පට්ට ❤❤❤❤
මේක අහන ගාන මතකත් නෑ ඒ තරම් ඇහුවා... බේස් ලීඩ් කතා කරනවා...අනිත් උන් ගහන්නෙ ඇගට නොදෙනෙන්න... ඇත්තටම මරු... female artist ගෙ කටහඩත් මරු..ඒකිත් ලස්සනයි 🤍🤭
Super super s&$ >>>>>>>>
❤❤
දැනට විසි පාරක් විතර අැහුවා❤😢
මොන රෙද්දක්ක මංදා අහනව අහනවා ඉවරයක් නෑ...😮😮
❤❤❤❤❤❤අමරණීය බෙග් පියාණන්ගෙ අමරණීය සිංදු ඒ විදියටම ❤❤❤❤❤ ඉශාක් බෙග්
NEWS අපේ පරම්පරාවේ හොල්ලන්න බැරි සංගීත බල කනු 😎✨️💖
Ekenma ❤❤
Pppppp
❤🔥
200%
💥💥💥💥💥
අම්මෝ සුපිරියක් තමයි ඉතිං. 👌👌එපා වෙන්නෙ නැති සිංදු මේවා. ❤️😍
කොහොමද ඇක්ශන් බෙග් මහතගෙ. ආදරෙයි❤
හරිම නිහතමානී මනුස්සයෙක් ඉෂාක් බෙග් මාස්ටර් ❤❤
ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නේ නැ ❤❤
ටික්ටොක් එකේ කොටසක් දැකලා ආවේ සම්පුර්ණ සින්දුවම අහන්න. මේක ඇබ්බැහියක් වෙයි වගේ ❤️❤️❤️
බෙග් නම් ලාංකීය සංගීතයේ නොමැකෙන නාමයක් තවත් ❤❤ ආදරෙයි ඉතිං හැමදාමත් දීර්ඝායූ වේවා සර් ❤❤❤
බැකිං දෙනවනම් දෙන්න ඕනා මේ වගේ ලොවෙත් නැතිවෙන්න ❤
තිසරන සසරින් සියලු රැකවරණ ලැබ ඉදිරියට යන්න ලැබේවා
විකාශනය වුන දවසෙ ඉදන් හැමදාම තවමත් අහනවා.. ❤❤❤
(..News..) කියන්න වචන නෑ .. තනිකර පිස්සුවක් 😍😈💥💪
හැමදාම හදවත් වල ජීවත් වෙන මිනිස්සු ❤❤❤❤❤
Senanayaka weraliyadda awoth supiri ❤️🔥 news ekka ithin 👊
අම්මෝ පිස්සුවක් මේක නම්....කීපාරක් ඇහුවද මතක නෑ ❤️❤️❤️😳😍❤️😳🙏🙏🙏🙏🙏ඒ බැකින් එක ආයි ලොවෙත් නෑ ජය වේවා හැමෝටම ❤❤
Kellage dance eka patta
මුලින්ම දැක්කෙ කාංචනා අනුරාධි වගෙ 😅
එදත් අදත් රසයේ වෙනසක් නැති ගීත ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සනයි ❤❤❤
NEWS නම් පිස්සුවක්❤❤❤❤❤GOOD COMBINATION ❤❤❤
සාරිත් සුරිත් ඒක වෙනම ලෙවල් එකක්❤❤News අපේ කාලේ බෑන්ඩ් එක❤️🩹
මේකෙ time බැලන්ස් එක නම් සුපිරි ❤❤
ඒ බැකින් & සෙට් එකත් එක්ක දෙන siging එකත් පට්ටම..එතන හෙනම ආතල් එකක් කට්ටියටම..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදු ජීවිත කාලෙටම💕
lead guitar එක කතා කරනව සරියගෙ ✨💖
කෙට්ටු කෙල්ල පිස්සුවක්❤
කාංචනා අනුරාධි වගෙ දැක්කෙ මං 🙂
ඒකිගෙ නැටුම මාර ලස්සනයි. කොන්ඩෙ ක්‍රේල් කෙල්ලත් ලස්සනයි..
ඇත්තටම ❤❤❤❤❤❤
මෑතකදි අහපු සුපිරියක්❤😎😵
කතා දෙකක් නෑ මට නම් ලංකාවේ හොදම band එක..❤🔥
Baig master ❤News❤Thank you hiru❤
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ ♥️
ඒ නිහතමානී කම❤ Coment එක දෙපාරක් ටච් කරන්න එපා ❤
මේකෙන් ගැලවෙන්න බෑනේ. සිය පාරක් විතර ඇහුවා මගුල එපා වෙන්නෑ
Choir එකත් පට්ට..❤🎉
තෙරුවන් සරනයි බෙග් මහත්තයෝ🥰🙏🤍❤
දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා
Tv derna .. ස්පර්ශ hiru tv ජාන ❤❤❤❤
එල එල පැටියො.සංගීතෙ ඉගෙනගන්න.. ඒක හරිම වැදගත්..i wish you good future.thanks.
සෝමසිරි මැදගෙදරත් අනිවාර්යෙන්ම ඕනේ ❤️🩹❤️😁
sarith & surith best combination in our generation.💪💪💪 They intoxicate us with music.😍😍 best of luck NEWS Band ❤❤❤
ඊළග mega blast එක NEWS ලට දෙයි කියලමයි හිතෙන්නේ.. 😍😍
අපි තාමත් ආදරේ බෙග් මාස්ටර්....❤❤❤
15 times watch or redy...TOP OF THE TOP!!! bravo Thanks
මේ ප්‍රොග්‍රෑම් එකේ අහපු ලස්සනම සින්දුව.❤
පසුබිම් ගායනයත් හරිම මිහිරි
ජාන බලන්නෙ NEWS නිසා විතරමයි. එච්චරම සුපිරියි වාදනය......❤❤❤
අන්න සුදෝ අර පාට වලාසන්ධ්යාවේ විනෝදේ ප්‍රීති කෙරේහා... ප්‍රීතී කෙරේනැළවේවී ආදර සුළඟ වැදීයස ඕලු පිපීලා නීල ජලේහා... නීල ජලේ..Farviz..ආලෙන් මාගේ හර්දේ පිරේරස කෝකිල ගීතේ රාවේනීරස කෝකිල ගීතේ රාවේනීගංගා ජලේ මල් පියලි වැටීපාවේවි කෝමල තාලේනීපාවේවි කෝමල තාලේනීමංගල්ලෙකි අද ලෝක තලේපෙම් සිහින මවාවී මාගේ ළයේහා... මාගෙ ළයේ..Farviz..පූජාසනේ මා ආදරයේහීමාලිනියේ මා පෙම් සිහිනේමාලිනියේ මා පෙම් සිහිනේආවේ ළයේ සැනසීම පතා මාකීකරු ඔබ කුල භාර්යා වේකීකරු ඔබ කුල භාර්යා වේහඬ දේ හඬ දේ ඒ මාල ගිරාගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේහා... ආකාස ගැබේ..Farviz..රමණී සොබා රමණී සොබාසිරි ආනන්දේනි අද පාවේ පාවේආනන්දේනි හද පිනවාලාඔබ මාගේ ප්‍රියාවී සසරේ පවාආලේ සදාකල් පවතීවාආලේ සදාකල් පවතීවාසුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලාතිර ආලේ නිසා අප පූජා ප්රියේහා හා පූජා ප්රියේඅන්න සුදෝ අර පාට වලාසන්ධ්යාවේ විනෝදේ ප්‍රීති කෙරේහා... ප්‍රීතී කෙරේනැළවේවී ආදර සුළඟ වැදීයස ඕලු පිපීලා නීල ජලේහා... නීල ජලේ
maru mekanam❤
News නම් පිස්සුවක් බං ආදරෙයි ජයබෝ ❤
චරිත තමා ඉතිං ❤️❤️
දෙන්න දිගටම නැටුවනම් ❤
News කියන්නෙම පිස්සුවක්❤❤
Hats off to the music engineer! The clarity of the music, combined with Mr. Ishaq Baig's incredible diamond voice, is truly amazing
දවසකට දෙතුන් සැරෙයක් අහනවමයි..♥🎧
ගහන එක ගහන්න ඕන ආයේ මල්ලීලා ලොවෙත් නැතිවෙන්න. ආදරෙයි News.
Bro! This given me Goosebumps! For The First Time Initially From a Newbie! What a Voice and Performance! Extremely Proud of You! Amazing ❤🎉😇👏🏻👏🏻
කිපාරක් ඇහුවාද කියලත් අමතකයි ❤️
News නම් වෙනම ලෙවල් එතක් මචං ❤🎉
😊😊😊😊😊🥰 ආයෙ ඉතින් මරේ මරු.......👍👍👍👌👌👌
Mewaneeee yaku gahili wonderful music combination & magical voice legend
එළ ඇහැළේ❤
කී පාරක් ඇහුවද❤❤ එපා වෙන්නෙම නෑනෙ
2025 පළවෙනි ජාන Program එක Sarith Surith & එයාලගේ තාත්තා ජගත් sir එක්ක ඕනේ🙏🏻😍❤
හඩ වෙනස් වේ සින්දුව පවතී 🫴ඒ හඩ වෙනසට ස්තූතියි news ආදරෙයි ❤️🩹🫂
සුපිරිම එකක් ඒක නම් ❤️😫
ඒ බැකින්❤❤❤❤❤
ඔබට උතුම් දළදා සමිමිදු පිහිටයි ...සහෝ
ඇගයිමට ලක්විය යුතු කලා කරුවෙක් ඔබ තුමාට දීර්ගායුෂ
Everlasting Fragrance..**We salute you you **Baig Master ❤...
Oh!oh! What a miracle ❤❤❤
විකාශනයඋන දවසෙ ඉඳන් දවසට 4,5 වතාවක්වත් අහනවා
ආසම. චරිතයක් බෙග් මාස්ටර් 😘😘❤️❤️❤️
අමරණීයයි.
Beg sir,,,pissu haduna....mekatanam..... female voice supiri. .band ekath supiri......❤😊
හරිම ලස්සනයි අමුතුම මිහිරක්
Well it's more than 💯 times I have seen this song thx beg bro its so nice
Thank you very much ishak beg and music crew for the nice entertainment
ජය වේවා ! Sl music
Pissuvak meka nm..adareyi❤❤❤
Beg master and news love youu❤❤❤
Ishag beg awa england apith ekka sindu kiyala apiwa sathutu kara dura rataka hitiyath adarei ❤❤
Dance eka❤😊
Backing නම් backing අහලා අහලා පට්ට ගහන්න පුලුවන් මේවා නම් 😁❤️
චාමර දමිත් වේරලියද්දත් ගෙනත් දාපියව් මේවට 😍😢
සුපිරි ❤
අත්වැල් ගායනාවලට ඉන්න ගෑනුළමයව දැක්කෙ කංචි වගෙ 🥺😁
සුපිරියක් ❤
සජිත නටන්නේ නැතුව කොහොම ඉන්නවද මන්දා 😁😍
💛💛💛
News උබලනම් මිනිස්සු වෙන්න බෑ. මේක වෙනම test එකක් අප්පා❤❤❤
පීස්සුවක් කොල්ලො පීස්සූවක් ❤️
pissu hedenawa gayana + music 🖤🎶
Sunflower ,sanidapa,dan news..සුපිරි backing ..
Menna mega blast walata set wena band ❤
Ena senaga nawattnna beriwenne edata 🥰
තාත්තාගේ නම තියන සුපිරිම පුතේක්.ඔබට බුදු සරනයි බේග් ඊසාක් මහත්මයා.
එකෙංම..........
“පුතේ මන් මැරැනත් ජිවත් වෙන අන්තිම සින්හලයා හරි අපිට සළකයි " ඔව් අපි එ දේ අකුරටම ඉටු කරනවා..🫡ආදරෙයි හදවතින්ම බේග් කළාශුරයනි❤️❤️
❤❤❤
Beg master ❤️ අපේ ෂෝ එකකට ආවා බදුල්ලේ සිංදු 10 ක් කියලා බැස්සේ 😍😍
Patta oi
❤
බෙග් මාස්ටර්... බෞද්ධ අපේ සන්නාමයක්❤
ඇත්තටම අපිට ඉන්න රත්තරං මනුස්සයෙක් . හොද රත්තරං හදවතක් තියන ඉශාක් බෙග් මහත්මයා❤️❤️❤️.අපේ රටට ඉන්න ජාතික වස්තුවක්...මේ වගේ රත්තරං මිනිස්සුන්ට ආරාධනා කරලා වැඩ සටහන් කරනවාට හිරු මාධ්‍ය ජාලයට ගොඩාක් පින්🙏🙏🙏 තෙරුවන් සරණයි! 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රසය නොඅඩුව Generation එකට match වෙන විදියට කනට මීපැණි වගේ music දෙනවා ♥️🔥
ඒකට ඉෂාක් බෙග් දෙන support එක මාර ලස්සනයි
Pla hutto yanna
@@glenmaxwell1753Music වල රසයක් දන්නේ නැති ලිං මැඩියා👍
මේ කෙල්ලො තුන් දෙනා නම් පිස්සුවක් බන් පට්ට ❤❤❤❤
මේක අහන ගාන මතකත් නෑ ඒ තරම් ඇහුවා... බේස් ලීඩ් කතා කරනවා...අනිත් උන් ගහන්නෙ ඇගට නොදෙනෙන්න... ඇත්තටම මරු... female artist ගෙ කටහඩත් මරු..ඒකිත් ලස්සනයි 🤍🤭
Super super s&$ >>>>>>>>
❤❤
දැනට විසි පාරක් විතර අැහුවා❤😢
මොන රෙද්දක්ක මංදා අහනව අහනවා ඉවරයක් නෑ...😮😮
❤❤❤❤❤❤අමරණීය බෙග් පියාණන්ගෙ අමරණීය සිංදු ඒ විදියටම ❤❤❤❤❤ ඉශාක් බෙග්
NEWS අපේ පරම්පරාවේ හොල්ලන්න බැරි සංගීත බල කනු 😎✨️💖
Ekenma ❤❤
Pppppp
❤🔥
200%
💥💥💥💥💥
අම්මෝ සුපිරියක් තමයි ඉතිං. 👌👌එපා වෙන්නෙ නැති සිංදු මේවා. ❤️😍
කොහොමද ඇක්ශන් බෙග් මහතගෙ. ආදරෙයි❤
හරිම නිහතමානී මනුස්සයෙක් ඉෂාක් බෙග් මාස්ටර් ❤❤
ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නේ නැ ❤❤
ටික්ටොක් එකේ කොටසක් දැකලා ආවේ සම්පුර්ණ සින්දුවම අහන්න. මේක ඇබ්බැහියක් වෙයි වගේ ❤️❤️❤️
බෙග් නම් ලාංකීය සංගීතයේ නොමැකෙන නාමයක් තවත් ❤❤ ආදරෙයි ඉතිං හැමදාමත් දීර්ඝායූ වේවා සර් ❤❤❤
බැකිං දෙනවනම් දෙන්න ඕනා මේ වගේ ලොවෙත් නැතිවෙන්න ❤
තිසරන සසරින් සියලු රැකවරණ ලැබ ඉදිරියට යන්න ලැබේවා
විකාශනය වුන දවසෙ ඉදන් හැමදාම තවමත් අහනවා.. ❤❤❤
(..News..) කියන්න වචන නෑ .. තනිකර පිස්සුවක් 😍😈💥💪
හැමදාම හදවත් වල ජීවත් වෙන මිනිස්සු ❤❤❤❤❤
Senanayaka weraliyadda awoth supiri ❤️🔥 news ekka ithin 👊
අම්මෝ පිස්සුවක් මේක නම්....
කීපාරක් ඇහුවද මතක නෑ ❤️❤️❤️😳😍❤️😳🙏🙏🙏🙏🙏
ඒ බැකින් එක ආයි ලොවෙත් නෑ ජය වේවා හැමෝටම ❤❤
Kellage dance eka patta
මුලින්ම දැක්කෙ කාංචනා අනුරාධි වගෙ 😅
එදත් අදත් රසයේ වෙනසක් නැති ගීත ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ හරිම ලස්සනයි ❤❤❤
NEWS නම් පිස්සුවක්❤❤❤❤❤
GOOD COMBINATION ❤❤❤
සාරිත් සුරිත් ඒක වෙනම ලෙවල් එකක්❤❤News අපේ කාලේ බෑන්ඩ් එක❤️🩹
මේකෙ time බැලන්ස් එක නම් සුපිරි ❤❤
ඒ බැකින් & සෙට් එකත් එක්ක දෙන siging එකත් පට්ටම..එතන හෙනම ආතල් එකක් කට්ටියටම..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සිංදු ජීවිත කාලෙටම💕
lead guitar එක කතා කරනව සරියගෙ ✨💖
කෙට්ටු කෙල්ල පිස්සුවක්❤
කාංචනා අනුරාධි වගෙ දැක්කෙ මං 🙂
ඒකිගෙ නැටුම මාර ලස්සනයි. කොන්ඩෙ ක්‍රේල් කෙල්ලත් ලස්සනයි..
ඇත්තටම ❤❤❤❤❤❤
මෑතකදි අහපු සුපිරියක්❤😎😵
කතා දෙකක් නෑ මට නම් ලංකාවේ හොදම band එක..❤🔥
Baig master ❤
News❤
Thank you hiru❤
දැනට කී පාරක් ඇහුවද කියල මතක නෑ ♥️
ඒ නිහතමානී කම❤
Coment එක දෙපාරක් ටච් කරන්න එපා ❤
මේකෙන් ගැලවෙන්න බෑනේ. සිය පාරක් විතර ඇහුවා මගුල එපා වෙන්නෑ
Choir එකත් පට්ට..❤🎉
තෙරුවන් සරනයි බෙග් මහත්තයෝ🥰🙏🤍❤
දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා
Tv derna .. ස්පර්ශ hiru tv ජාන ❤❤❤❤
එල එල පැටියො.සංගීතෙ ඉගෙනගන්න.. ඒක හරිම වැදගත්..i wish you good future.thanks.
සෝමසිරි මැදගෙදරත් අනිවාර්යෙන්ම ඕනේ ❤️🩹❤️😁
sarith & surith best combination in our generation.💪💪💪 They intoxicate us with music.😍😍 best of luck NEWS Band ❤❤❤
ඊළග mega blast එක NEWS ලට දෙයි කියලමයි හිතෙන්නේ.. 😍😍
අපි තාමත් ආදරේ බෙග් මාස්ටර්....❤❤❤
15 times watch or redy...TOP OF THE TOP!!! bravo Thanks
මේ ප්‍රොග්‍රෑම් එකේ අහපු ලස්සනම සින්දුව.❤
පසුබිම් ගායනයත් හරිම මිහිරි
ජාන බලන්නෙ NEWS නිසා විතරමයි. එච්චරම සුපිරියි වාදනය......❤❤❤
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
..Farviz..
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
පාවේවි කෝමල තාලේනී
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ
හා... මාගෙ ළයේ
..Farviz..
පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
කීකරු ඔබ කුල භාර්යා වේ
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාස ගැබේ
හා... ආකාස ගැබේ
..Farviz..
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
ආලේ සදාකල් පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේ
හා හා පූජා ප්‍රියේ
අන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ
හා... ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ
හා... නීල ජලේ
maru mekanam❤
News නම් පිස්සුවක් බං ආදරෙයි ජයබෝ ❤
චරිත තමා ඉතිං ❤️❤️
දෙන්න දිගටම නැටුවනම් ❤
News කියන්නෙම පිස්සුවක්❤❤
Hats off to the music engineer! The clarity of the music, combined with Mr. Ishaq Baig's incredible diamond voice, is truly amazing
දවසකට දෙතුන් සැරෙයක් අහනවමයි..♥🎧
ගහන එක ගහන්න ඕන ආයේ මල්ලීලා ලොවෙත් නැතිවෙන්න. ආදරෙයි News.
Bro! This given me Goosebumps! For The First Time Initially From a Newbie! What a Voice and Performance! Extremely Proud of You! Amazing ❤🎉😇👏🏻👏🏻
කිපාරක් ඇහුවාද කියලත් අමතකයි ❤️
News නම් වෙනම ලෙවල් එතක් මචං ❤🎉
😊😊😊😊😊🥰 ආයෙ ඉතින් මරේ මරු.......👍👍👍👌👌👌
Mewaneeee yaku gahili wonderful music combination & magical voice legend
එළ ඇහැළේ❤
කී පාරක් ඇහුවද❤❤ එපා වෙන්නෙම නෑනෙ
2025 පළවෙනි ජාන Program එක Sarith Surith & එයාලගේ තාත්තා ජගත් sir එක්ක ඕනේ🙏🏻😍❤
හඩ වෙනස් වේ සින්දුව පවතී 🫴ඒ හඩ වෙනසට ස්තූතියි news ආදරෙයි ❤️🩹🫂
සුපිරිම එකක් ඒක නම් ❤️😫
ඒ බැකින්❤❤❤❤❤
ඔබට උතුම් දළදා සමිමිදු පිහිටයි ...සහෝ
ඇගයිමට ලක්විය යුතු කලා කරුවෙක් ඔබ තුමාට දීර්ගායුෂ
Everlasting Fragrance..**
We salute you you **
Baig Master ❤...