T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • T.M Jayarathna Songs Collection
    Most Populer songs artist of sri lanka
    Soduru Athithaya ( සොඳුරු අතීතය )
    Rathriya Uda Una
    Wala Thirayen Eha
    Hiruta Horen Saduta Horen
    E Nila Nrthu Sala
    Sithata Denena Me Lethaul
    Mulu Lowama Nethi Unath
    Eda wage Sada Peyu Dawasaka

ความคิดเห็น • 508

  • @meesam0
    @meesam0 3 ปีที่แล้ว +135

    I am an Indian but i love Sri Lankan songs 💕

  • @lahirukumara3880
    @lahirukumara3880 6 หลายเดือนก่อน +26

    Anyone listening 2024

  • @C_Nawanjana
    @C_Nawanjana 3 ปีที่แล้ว +85

    2021 😍අහන කට්ටියකෝ 👍

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +3

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +5

    නින්ද නොයන රාත්‍රිය....
    ගොඩක් දිග රාත්‍රියක්.
    හිතේ ලොකු බරක්.
    කාමයෙන් මුසපත් වූ හිතට කිසිම අස්වැසිල්ලක් නෑ...
    එදා කොසොල් රජතුමා නිදි නැති රැය පහන් කලා.
    පසුදා හිමිදිරි උදෑසන
    ලක ලෑස්ති වී බුදු රජාණන් වහන්සේ සමීපයට ගොස් මේ ගැන විස්තර සඳහන් කලා.
    ඔව් ඔබ හරි රජතුමනි,
    නිදිවරන රාත්‍රිය බොහෝ දිගයි.....
    පයින් යන අයට යොදුනක් යනු බොහෝ දුරක්....
    එමෙන්ම දහම් නොදන්නා අයට සසර මහ දුරයි...
    නිදි නැති රැය පහන් කළ රජතුමාට අගනා බණ ටිකක්.
    හොඳින් අසා සිටි රජතුමාගෙන්
    සාදු
    සාදු
    සාදු
    නාද..... තුනක්.
    නිදි නැති රැයක්...
    යස බණ ටිකක්....
    වැඩි විස්තර සඳහා ධම්මපදය බලන්න.
    ස්තුතියි.

  • @imeshusa1480
    @imeshusa1480 4 ปีที่แล้ว +52

    මේව නම් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ .දැන් තීන සින්දු එක්ක මේව අහද්දි මේ සින්දු අහනකොට කනට මීපැණි දානව වගේ

    • @aravindamanu2110
      @aravindamanu2110 4 ปีที่แล้ว

      Yes

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @sudeerasenanayaka9215
      @sudeerasenanayaka9215 3 ปีที่แล้ว

      Agdkgkxx3utighpuovvzvchcovcvkxcm modho3gjldhk. Thofgotoyht5u9foygmcmy9678990clccocvlv

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 หลายเดือนก่อน +3

    සොදුරු අතීතයේ මේ ගීතයට මම ගොඩාක් ආසයි
    ඒත් හීන් දුකකුත් හිතට දැනෙනවා මේ ගීතය ඇහෙන වෙලාවට
    මම ආදරය කළ ගැහැණු ළමයා මා එක්ක සම්බන්ධයක් තියෙද්දි
    තවත් තරුණයෙකුට දුන්න ලියුමක මේ ගීතය ලියල දීලා
    ඒක පෙන්නලා ඒ තරුණයා මාව ඉතාම අසරණ විදිහට විහිළුවට ලක්කළා
    අවසානයේ අපි දෙන්නම ඇයට නැති වුනා
    ඉඳහිට මුණ ගැහෙනවා ඇයව
    ඉතාම දුක්ඛිත අසරණ ජීවිතයක් ඇය ගෙවන්නේ
    මට දැන් අවුරුදු හැට හතක්
    අපේ සම්බන්ධය අහවර වෙලා අවුරුදු පනහක් අදට
    ඇයව දැක්ක දවසට මුළු දවසම මා හිතින් විඳෝනවා......😢😢

    • @hopesusanna8150
      @hopesusanna8150 25 วันที่ผ่านมา

      That is life.i am also 65 years I have found my first love after 45 years. We are in love again more than then

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මේ ගීත නැවත ඉදිරිපත් කලාට..

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @Beautiful_Europe_
    @Beautiful_Europe_ 4 ปีที่แล้ว +105

    අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම.......
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.......

    • @anushaapriyadarshanii4853
      @anushaapriyadarshanii4853 4 ปีที่แล้ว +3

      Aththenma. Ow

    • @dayanlku
      @dayanlku 4 ปีที่แล้ว +2

      Y

    • @lakmali6120
      @lakmali6120 4 ปีที่แล้ว +1

      @@dayanlku api hamadama th adareyi oba thumata dirgayusa wewa! !

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @upulranjan322
      @upulranjan322 3 ปีที่แล้ว

      @Sinhala Sindu òi7777u7n

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 ปีที่แล้ว +4

    අද කෝ එ් සමගිය මොකද උනේ ? මුං කාල තවත් කාපල්ල එ් වචනවලට වගේම ඔබටත් අරගලයටත් ජයවේවා!

  • @anjaut
    @anjaut 4 ปีที่แล้ว +16

    එක එක කාලවලට ගැලපෙන ගීත තියනවා යයි කීම අමු මිත්‍යාවක්. මේ ගීත සදාකාලිකයි.ටී එම් ල වගේ ගායකයොත් සදාකාලිකයි. අලුත් ගීත යි අලුත් ගායකයොයි තාවකාලිකයි.

    • @සදතාරුකා
      @සදතාරුකා 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ..
      ඔබ හරි..
      හිරිකිතයක් නැතුව ...භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන් ගී පොකුරක් මෙතුමා අපිට දායාද කලා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @dineekahimashi7334
      @dineekahimashi7334 3 ปีที่แล้ว +1

      aththa

  • @TrendAlert00
    @TrendAlert00 4 ปีที่แล้ว +19

    අපිට තේරෙන කාලේ ඉදන්ම අපි මේ ගීත වලට ආදරේ කලා තාමත් එහෙමමයි මැරෙනකම්ම ආදරෙයි මේ ගීත වලට තාමත් එදා වගේම......

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @anushauchithakumari561
    @anushauchithakumari561 4 ปีที่แล้ว +7

    අතීතයේ ඇසූ සුන්දර ගීත එක පෙලට යලිත් රස විදින්නට සැලැස්සූ ඔබට ස්තූතියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +7

    සිංදු ලස්සන උනාට සමහර ගීත වල වාදනය අන්තිම සවුත්තුයි .
    මුලින්ම ගුවන් විදුලියෙන් ගිය ගීත වල සංගීතය විතරයි හොද.සංගීත කණ්ඩායම් සමහර ඒවා කාලා.
    ඔබ දන්නවද මුලු ලෝකයෙන්ම අනුන්ගේ දේවල් අනුකරණය කරන්න ගිහින් තමන්ගේ කම නැති කරගෙන වල් වැදුනු රටක් අපේ රට..
    අනික් රටවල් කවදාවත් තමන්ගේ කම අමතක කරන්නේ නෑ.
    වයලීනය .තබ්ලාව සර්පිනාව .රබාන උඩැක්කිය තාමත් පාවිච්චි කරනවා.
    අරාබි රටවල් ඒ අයගේ වාදන භාණ්ඩ කවදාවත් මාරු කරන්නේ නෑ අදටත් රබාන තමා මූලාසනය
    අපේ එවුන් කෝටු දෙකෙන් ඔක්ටපැඩ් කියන එකට තඩි බානවා ගිටාරය එල්ලා ගන්නවා .ඕගනය .එච්චරයි .
    සමහර වාදන හිස රදෙයි.
    ගුවන් විදුලියේ දේශිය භාණ්ඩ යොදාගෙන කරපු ගායනා අපි පොඩි කාලේ ඉදන් අද දක්වා අහනවා.
    අනුකරණය කරන්නන් ඒ යුගය නැති කර දැමුවා.
    ඒ අතීතයට තාම ආදරෙයි ..ගොඩක් .😢😢😢😢❤❤❤

  • @සදතාරුකා
    @සදතාරුකා 5 ปีที่แล้ว +60

    ටී.ම්.ජයරත්න මහත්මානෙනි දීර්ඝායු වේවා.
    අපිට යාන්තම් තේරෙන කාලේ ඉදන් අපි මේ ගී ඇහුවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @සදතාරුකා
      @සදතාරුකා 3 ปีที่แล้ว

      @@darshanawickramatunga ගොඩක් ලස්සන අපූරු සුන්දර ගීතයක් .අදමයි ඇහුවේ ..
      ගොඩක් ස්තුතියි ඔබට ..ගීතය එව්වට .👏👏👏👏🌻🌻👍

  • @sudarshiniranjala5540
    @sudarshiniranjala5540 5 ปีที่แล้ว +14

    Athtatama කවදාවත් වයසට යන්නේ nathi සිංදු mewa api චූටි kale idala thamath wenas nathi රසය ewagema thiyana

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @madukumari1764
    @madukumari1764 4 ปีที่แล้ว +17

    අනෙ ගොඩක් ලස්සනයි මෙි ගිත මන් පොඩි කාලේ ඉඳලා ආහනවා ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +2

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @edwinfernando7054
      @edwinfernando7054 3 ปีที่แล้ว +1

      💗

  • @Sathyasoyair
    @Sathyasoyair 4 ปีที่แล้ว +22

    සොදුරු අතීතයේ
    නිමල පැතුම වී...........😘😘😘😘😘😜😜😜😜

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +14

    හැමදාම ආදරය කරන ලස්සන ගීත..පොඩි කාලේ ඉදන්ම අහනවා..
    හදවත් සුවපත් කරන ගීත..
    දීර්ඝායු වේවා ඔබතුමාට ..නිදුක් නිරෝගි සුවය වේවා..🌷🌷🌷🌻🌻🌻🍀🍀🍀❤️❤️💙💙

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @rameshbadur4691
    @rameshbadur4691 4 ปีที่แล้ว +11

    සිතට දැනෙන මේ ලතැවුල්...😥😥😥
    ඉවසන්නම් ඔබේ නමින්...😍😍😍
    ජීවිතයේ කෙදිනක හෝ ...😘😘😘
    සැනසෙන්නට පතා ඔබෙන්...🤗🤗🤗
    .... T.M.Jayarathna....😍😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @ramiamam5552
    @ramiamam5552 4 ปีที่แล้ว +14

    ඔබගෙ හැම ගීතයකටම මම ගොඩක් කැමතියි එයිනුත් මුලු ලොවම නැති උනත් එකම හදවතක් ගීතය ඇත්තටම මගෙ ජීවිත කතාව වගේ මට සමීපයි....ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @dhanamillionaire8936
    @dhanamillionaire8936 3 ปีที่แล้ว +7

    Most favourite old songs...this music calm my mind♥️

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  2 ปีที่แล้ว +2

      ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @priyanthabandara2819
    @priyanthabandara2819 4 ปีที่แล้ว +4

    මගෙත් ආයුගෙන මටත් වඩා කල් ඔබ ජිවත්වෙිවා ...............

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +14

    මේ සුන්දර ගීතවලට හැමදාම ආදරෙයි ...මේ ගීත අහනකොට පුදුම මානසික සුවයක් දැනෙන්නෙ...❤️👍👈🎧

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @dineshfernando7167
    @dineshfernando7167 3 ปีที่แล้ว +3

    සොඳුරු අතීතයේ නිමළ පැතුම වී
    අපි ඉන්න ඇති.........

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว +2

    ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි ආදරයෙන් හමු වෙන්න ඇති....

  • @Sam-dz9fe
    @Sam-dz9fe 2 ปีที่แล้ว +1

    Beautiful songs but crap Sunflowers music

  • @rohanasarath2190
    @rohanasarath2190 4 ปีที่แล้ว +23

    ඔබත් ඔබේ ගීතත් සදා අමරණීයයි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @rohanasarath2190
      @rohanasarath2190 3 ปีที่แล้ว

      @@darshanawickramatunga
      ස්තුතී ඔබට . ඒ සිංදුව හරිම ලස්සනයි .

  • @ruchiranayanarasie9055
    @ruchiranayanarasie9055 4 ปีที่แล้ว +12

    ඇත්තටම අපි තරුණ කාලෙයේ අහපු ලස්සන ගිත. අපේ ජිව්තේ වගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @thushanwalgampaya8643
    @thushanwalgampaya8643 3 ปีที่แล้ว +6

    Excellent , very nice sir . Thank you soooo much 🤗🤗🤗🤗🤗🤗🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @nafaisnaziar7104
    @nafaisnaziar7104 4 ปีที่แล้ว +12

    What a beautiful relaxing voice...today I realized T.M is my favourite singer and all of his songs are my favourites.. So nice songs..nice lyrics,music and all because of his this magical voice...

    • @padminiwidanalage6472
      @padminiwidanalage6472 4 ปีที่แล้ว +1

      My favourits also

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @thusharadelenie9891
    @thusharadelenie9891 3 ปีที่แล้ว +4

    පුදුම හිතේ නිදහසක් තියෙන්නේ මේ ගීත 🎶 අහනකොට...හරියට භාවනාවක් වගේ....❤️❤️🌹🌹🌹🌹

  • @SpeedPrintPublishing
    @SpeedPrintPublishing ปีที่แล้ว +2

    I love T.M.Jayaratna songs no matter what songs he sings i love all of his songs

  • @chamaraprasanna6886
    @chamaraprasanna6886 4 ปีที่แล้ว +2

    ලස්සන ගීත එකතුවක් . man ඔබතුමාge ගීත ahanna godak kamathi .👍👍👍❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @priyantharohitha5090
    @priyantharohitha5090 4 ปีที่แล้ว +3

    ජනප්‍රිය අමරණිය රසවිදියහැකි ගිතකටියකි බුදුසරණයි.!

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html
      බුදු සරණයි 🙏

  • @pavithraliyange5089
    @pavithraliyange5089 3 ปีที่แล้ว +3

    Adarath Adrei Meay sindu walata. Obay nihathamani sinawata eay samuyabawata. Theruwan saranai TM

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්..
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @jagabro6132
    @jagabro6132 4 ปีที่แล้ว +4

    ටොප් සින්දු ටික

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @rohanasarath2190
    @rohanasarath2190 2 ปีที่แล้ว

    එකකට එකක් නොදෙවෙනි ඔබගේ මුවින් ගලා හැලෙන මියුරු ගී වැල් කෙසේ නම් වචනයෙන් වර්ණනා කරන්නද?

  • @sandunbandara7815
    @sandunbandara7815 5 ปีที่แล้ว +13

    මේවාට තමයි සිංදු kiynne

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 4 ปีที่แล้ว +5

    Bawanwak wage ahan inn puluwn oni welwak.. ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @edwinfernando7054
      @edwinfernando7054 3 ปีที่แล้ว

      💞

  • @dilukajayamali9304
    @dilukajayamali9304 4 ปีที่แล้ว +17

    අර්ථවත් ලස්සන සින්දු .....දීර්ඝයූශ ලැබේවා ඔබට සර්....කොච්චර ඇහැවුවත් ඇති වෙන්නෙ නැති ලස්සන නිර්මාණ ...

    • @kaluphanak1221
      @kaluphanak1221 4 ปีที่แล้ว

      👍👍mm

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @sheinfernando5017
    @sheinfernando5017 4 ปีที่แล้ว +36

    2020??💯✌

    • @anomapriyadarshani7014
      @anomapriyadarshani7014 4 ปีที่แล้ว

      🤑🤢☠️🙉🙊👩‍❤️‍💋‍👩

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @tsenevir
    @tsenevir 4 ปีที่แล้ว +24

    These are timeless classics, alongside with Amaradeva, Nanda Malini and TM Jayarathna are among that generation of great sinhala singers. Why do not we have them now ?

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว +1

    MARAMA LASSANAI ME SINDU AHANAKOTA MARAMA SANASILLAK ME SINDU EKKA DAN KALE SINDU AHALAKIN WATHTHIYANNA BA

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @bhagyasenanayake7541
    @bhagyasenanayake7541 4 ปีที่แล้ว +13

    සදා අමරණීය සිංදු එකතුවක්. එදත් ඇහුව අදත් අහනව

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @edwinfernando7054
      @edwinfernando7054 3 ปีที่แล้ว

      Aniwa mage priyathama gaayakayano

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 2 หลายเดือนก่อน +1

    I'M A TRUE BLOODED SRILANKAN N I SIMPLY LOVE SRILANKAN SONGS + EVERYTHING ABOUT MY MOTHERLAND OF SRILANKA 4 SURE!!!❤❤🎉🎉🎉😮😮

  • @samanhettiarachchi63
    @samanhettiarachchi63 4 ปีที่แล้ว +13

    හරිම අර්ථරසයක් ඇති මියුරු ගීත කොයිතරම් රසවින්දත් ඇතිවීමක්නම් නැහැ ❤❤❤

    • @anushaapriyadarshanii4853
      @anushaapriyadarshanii4853 4 ปีที่แล้ว

      👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @kapilakumara6904
    @kapilakumara6904 3 ปีที่แล้ว +2

    Ahagena inna puluwan sinduwak

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 4 ปีที่แล้ว +3

    පීපල්ස් ඉන්ෂූවරන්ස් සුභාශිංෂණ
    T.M.Jayarathna sir good future
    බුදුසරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html
      බුදු සරණයි 🙏

  • @buddhikasamarathungaliyana9994
    @buddhikasamarathungaliyana9994 2 ปีที่แล้ว +1

    Very nice song collectoin

  • @dilanidilani177
    @dilanidilani177 4 ปีที่แล้ว +2

    Lassnai

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @thari9702
    @thari9702 3 ปีที่แล้ว +6

    කවදාවත් මැරෙන්නේ නැති මිනිස්සු කලේම අනිත් අයගේ හිතට වදින්න සින්දු කියපු එකමයි මටත් වඩා මැඩිමල් මේ සින්දු 🌹🙂

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏

  • @dineshfernando5609
    @dineshfernando5609 5 หลายเดือนก่อน +1

    R98yir ග්‍ය්ෆ්

  • @prosperousautomobiles9850
    @prosperousautomobiles9850 4 ปีที่แล้ว +8

    Really good and high quality songs
    May God bless him

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @ruwinianuththara1410
    @ruwinianuththara1410 3 ปีที่แล้ว +3

    රිදුනු සිත් සුවපත් කල හැකි අනර්ඝ ගීත එකතුවක්...!

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 2 หลายเดือนก่อน

    NINDA AYI NOENNEY ... OBA HAMUWEEMEN AWADIWUNA MAGEY PATHUM SIYALLA ALUGODAK WUNEY AYIDA MANDA?💔💦🇱🇰🇦🇨🌐💦💦🐘🦘💔💯🦘

  • @ashidivya191
    @ashidivya191 4 ปีที่แล้ว +2

    එදා වගේම අදටත් .මේ සිංදු රස විඳිනවා ...කවදත්වත් එපා වෙන්නේ නැහැ ..

    • @ariyabanduthero3543
      @ariyabanduthero3543 3 ปีที่แล้ว

      wasangatha wage ahena karkasa kachchal miusic walata wada mewani geetha ketharam aganeda ?

  • @nipunsalindha2082
    @nipunsalindha2082 4 ปีที่แล้ว +2

    Mllani bulathsinhll

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @sesaru9074
    @sesaru9074 หลายเดือนก่อน

    මේ ගීත අහන කොටත් අපේ හිත තරැණ වෙනවා.
    ආදරය ඇති වෙනවා

  • @fauzulameer9483
    @fauzulameer9483 4 ปีที่แล้ว +2

    nice songs

  • @dhilshavikramsingha6480
    @dhilshavikramsingha6480 3 ปีที่แล้ว +2

    සිත නිවන හඩ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏

  • @udeshkumara7446
    @udeshkumara7446 3 ปีที่แล้ว +1

    Meditation Ekak wage

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว +1

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @AshokaShanthi-wd2xv
      @AshokaShanthi-wd2xv 4 หลายเดือนก่อน +1

      Mgàbŕèďàmiýghñmàsà8iàďiñçtàdèñapþammàsìďuuaßñwà àsoķa

  • @azeezazeez8705
    @azeezazeez8705 4 ปีที่แล้ว +1

    Hour minissunge deten rataval hedanne

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว

    රන් ටිකිරි සිනා මුව මුව පාලා...
    නීලා එක්ක මොකක්ද මන්දා හුටපටයක් තිබුනා කියලා මං අහලා තිබුනා.
    එක දවසක් රෑ මහපොළ සංදර්ශන වේදිකාවට සිංදු කියන්න ටී එම්, නීලා එක්ක එකම කාර් එකේ ආවා.
    දෙන්නා ලඟ ලඟ සිංදු කියලා.... යුග ගීතයක් එහෙම ගායනා කරලා යන්න ගියා.
    අනේ අපි දන්නේ නෑ.
    ඕවා ගැන.
    අපි පොඩි ළමයි.

    • @gsameera720
      @gsameera720 3 ปีที่แล้ว +1

      ඉනිමං බැදලා ලස්සන හොයලා ගමනක් යන්නැති සුදු මල්ලී

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว +1

      @@gsameera720 😍😍😍😍 ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා...
      😚😙😚😙😚😙😚😉

  • @nandanawaragoda8795
    @nandanawaragoda8795 5 ปีที่แล้ว +12

    මේව නම් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නෑ .දැන් තීන සින්දු එක්ක මේව අහද්දි මේ සින්දු අහනකොට කනට මීපැණි දානව වගේ

    • @darshanakumara588
      @darshanakumara588 5 ปีที่แล้ว +2

      Nandmalni

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @christophermahendrarajan246
    @christophermahendrarajan246 2 ปีที่แล้ว +1

    Very emotional ur songs 🎵 dear😢❤ take me back to teenage life....

  • @skoswaththa8459
    @skoswaththa8459 3 ปีที่แล้ว +1

    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී මගෙ හද තුළ ඔබ ඉන්න ඇති..

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  2 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @buddisampath1061
    @buddisampath1061 3 ปีที่แล้ว +2

    Maka magen thaagak obata satutha

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @RansHalwa
    @RansHalwa 4 ปีที่แล้ว +4

    👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫
    මේ අයුරින් අපි සංසාරේ සසර පුරා හමුවෙමු.
    👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫👫

  • @bhagyarathnayaka4013
    @bhagyarathnayaka4013 4 ปีที่แล้ว +2

    kochchara ahuvath athi nohithena lassana sindune meva

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @dineshbro7576
    @dineshbro7576 3 ปีที่แล้ว +2

    ආදරෙයි ජයරත්න මහත්තයා ❤️👈

  • @viper3259
    @viper3259 5 ปีที่แล้ว +34

    2019 anyone?

    • @komarykomary5322
      @komarykomary5322 4 ปีที่แล้ว

      ٧

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 3 ปีที่แล้ว +1

    Adaraneeyai geethaua ahanna asi

  • @אליאןשלג
    @אליאןשלג 5 ปีที่แล้ว +15

    දීර්ඝායුෂ උතුමානනි

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @samanthaanura7184
    @samanthaanura7184 3 ปีที่แล้ว +2

    මේ සිංදු කොච්චර ඇහුවත් මදි වෙන්නේනෑ ඒ තරම්ම මිහිරීයි, ලස්සනයි

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว +1

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

    • @AshokaShanthi-wd2xv
      @AshokaShanthi-wd2xv 4 หลายเดือนก่อน +1

      Sextm2

    • @AshokaShanthi-wd2xv
      @AshokaShanthi-wd2xv 4 หลายเดือนก่อน +1

      Òbaaþwàbhoķĺķgwþwna asòķa

  • @samanthadilushandealwis5278
    @samanthadilushandealwis5278 3 ปีที่แล้ว +1

    TM මහතානෙනි ඔබට පින්..මම තරුන කාලේ වගේම දැනුත් හිත් සනසනවට..

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

  • @azeezazeez8705
    @azeezazeez8705 4 ปีที่แล้ว +1

    Sinhala song T M jayarathna ge hour minissu neg deten rataval hedanne

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +5

    Very nice songs... thanks sir T m jayarathna.. obata budusaranai dirgauwava..

  • @prabathmadusanka3891
    @prabathmadusanka3891 4 ปีที่แล้ว +3

    Soduru athitheka nimala pathuma wei oba inna ethi.......

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @aseladharmapriya6255
    @aseladharmapriya6255 3 ปีที่แล้ว +1

    Dan me sindu ahenne naha.rte karume thami.

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @rajithasandaruwan3108
    @rajithasandaruwan3108 3 ปีที่แล้ว

    thamath ahanawa ada wagema marenakan ahanwa a tharama sallanayai hadawathatama wadinawa

  • @djniron6095
    @djniron6095 ปีที่แล้ว +1

    🙏💗👊🎶☄️

  • @pathiranagepathiranage6008
    @pathiranagepathiranage6008 4 ปีที่แล้ว +1

    Harima lassana subavitha geetha.kochchara ahuvath EPA venne naha.

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnalathaKalyani-j2x
    @SwarnalathaKalyani-j2x 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Samadaapa.hadathula.mathakayakma.vi.radevi😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @pushpakumara3697
    @pushpakumara3697 3 ปีที่แล้ว +1

    Ok🐩🙍

  • @ruwankarunarathna2168
    @ruwankarunarathna2168 2 ปีที่แล้ว +1

    2022.3.27.

  • @sinhaladubbing-2438
    @sinhaladubbing-2438 4 ปีที่แล้ว +3

    2025 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @jagabro6132
    @jagabro6132 4 ปีที่แล้ว +2

    😍😍😙
    පරන උනත් සින්දු සින්දුම තමා

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්.
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 4 ปีที่แล้ว

    Kisidaka epa nowana.... sumihiri katahandak....

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @buddisampath1061
    @buddisampath1061 3 ปีที่แล้ว +2

    Mage adupadu vak cethuva nam samava baganua karana men el la cetemu obata estute

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @chandanaperera4004
    @chandanaperera4004 8 หลายเดือนก่อน

    Ethama meyuru ranwn akarshaniya handa oba kohida gayakayaneni ayi nihada obathumnla kalathurkinwth dakke nea ae obe wardak nowa etha wthina minisuntha oka thama lankawe

  • @robduran4944
    @robduran4944 3 ปีที่แล้ว +2

    Great Singer.......Hiighley.....Undreted.👌👈👍

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      නෙතට කදුළු උණන සංවේදී කවි පෙළ "යශෝධරා " | Yashodara Kavi (Bimba Devi) [Original Sinhala lyrics]
      th-cam.com/video/sA7aHLfzyr8/w-d-xo.html
      Subscribe 👇
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍
      නරසීහ ගාතා (Narasiha Gatha)
      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      Subscribe 👇

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏
      th-cam.com/video/pNYEhlfaLxI/w-d-xo.html

  • @mihelniluksha1113
    @mihelniluksha1113 2 ปีที่แล้ว +1

    Thank you God bless

  • @anushasilva7696
    @anushasilva7696 4 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

    • @dulasiriramanayake5998
      @dulasiriramanayake5998 3 ปีที่แล้ว

      Nice

  • @champawarusapperume289
    @champawarusapperume289 4 ปีที่แล้ว +5

    නොතේරෙන වයසේ ඉදලා තව අදටත් රස විදින ...කවදාවත් එපා නොවෙනා සිංදු ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga 3 ปีที่แล้ว

      ටී.එම් ජයරත්න ගැයූ මේ ගීතය ඔබ
      අසා තිබේද..
      අසන්න මේ ලින්ක් එකෙන්👇👇 👇
      th-cam.com/video/ZxdmmxW9D0Q/w-d-xo.html

  • @nimalgunatunga2058
    @nimalgunatunga2058 3 ปีที่แล้ว +2

    ලස්සනයි 👍👍👍👍👍

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      th-cam.com/video/fvD8m0GfVn8/w-d-xo.html
      සැනසීමක් සොයනව නම් ඉවසීමෙන් අහන්න..😍

    • @chinthakanuwan1756
      @chinthakanuwan1756  3 ปีที่แล้ว

      ඔබ සැමට තෙරුවන් සරණයි !
      අපව Subscribe කළ සැමට ගොඩක් පිං 🙏