1)pirimi kiyana genu sindu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2017

ความคิดเห็น • 299

  • @sarathmunasinghe5472
    @sarathmunasinghe5472 2 ปีที่แล้ว +138

    ඔයා තමයි හොදටම කලේ. අම්මප සත්තකින්ම. ඔබ ප්‍රතිබාපූර්න රංගන සිල්පිනියක්. ඔබට ජය.

  • @WonderofHistory
    @WonderofHistory ปีที่แล้ว +17

    හැම දක්ෂතාවයක්ම එකම වේදිකාවක.. අති දක්ෂ නිලියක්.. මේ වීඩීයෝ බැලුවාම අයේ අයේ බලන්න තරම් ලස්සනයි

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +59

    යකෝ මම ඇස් පිහ නොහෙළා තමයි බැලුවේ
    මාර ලස්සනයි ඕයි

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 2 ปีที่แล้ว +54

    ඇත්තෙන්ම ඔයා සුරංගනාවියක්.ගායනයි රංගනයයි හරිම ලස්සනයි.❤️🌹 ඔයා ඉතාමත් දක්ෂ වේදිකා නට්‍ය ශිල්පිනියක් ❤️🌹

  • @yashoo7734
    @yashoo7734 2 ปีที่แล้ว +50

    සම්මාන පිට සම්මාන දෙන්න ඕන විශිෂ්ට රංගන ශිල්පිනියක්😍😊

  • @palithapalitha3357
    @palithapalitha3357 ปีที่แล้ว +64

    නියමයි කියන්න වචන නැ.මෙි වාගේ අති දක්ස නිලියො අද නැ.අද ඉන්න අයට හැරෙන්න වත් බැ.රැව කටහඬ රංගනය දක්සතාවය හැම අතින්ම පරිපුරනයි.

  • @nilminichamika2670
    @nilminichamika2670 2 ปีที่แล้ว +47

    සුපිරී🤘🤘 , කියන්න වචන එන්නෙත් නැහැ මට 😜😜😉 බඩ අල්ලන් හිනාවුනේ කාලෙකින් බං😋 , මෙවානේ stage drama 😅😂
    සිංදු ටිකනම් පට්ට 🤭🤭
    දෙපාරක් බලලත් ආයි බලන්න හිතෙනවා බං 🤣🤣
    නොදැක ඉන බෑ මට නම් මගේ ආදරේ තමා හොදටම කරේ 😂🖐️

  • @amithkumara5217
    @amithkumara5217 3 ปีที่แล้ว +68

    ඔයා පුතේ සුරංගනාවියක් තමයි ❤❤🌹🌹🌹🌹🌹🌹🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓🎓තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @palliyaguru332
    @palliyaguru332 2 ปีที่แล้ว +40

    අලුත්ම රටාවක දක්ෂ ඉදිරිපත් කිරිමක්.ඇරත් සත්තකින්ම ඔබ දක්ෂයි.හරිම අගෙයි.

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +67

    ෂාආආආ.....සුපිරි හැකියාවක්.....ඵක දිගටම තුන් පාරක් බැලුව....කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ....නිදුක් නීරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට....👍👍👍

  • @anulawijewardena242
    @anulawijewardena242 ปีที่แล้ว +28

    හැම දක්ෂ තාවයක්ම,හැම රසයක්ම එකම වේදිකාවක,එකම ශිල්පිණියකගෙන්.ඔබ අතිදක්්ෂ යි

  • @erangapinnaduwa1419
    @erangapinnaduwa1419 2 ปีที่แล้ว +99

    මාධිනී මල්වත්ත💜දක්ශ නිලියක්

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว +1

      Hmmmm ou nada Eranga
      Kohomada oyata yalu wa eten

    • @neelanthibongso507
      @neelanthibongso507 2 ปีที่แล้ว

      Niyamai ayage rangapam.Neela pabalu eke..

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +1

      මදනි මල්වත්තගෙ අපේ ගමෙි.. පේරාදෙණිය .

  • @chandani87gunathilak78
    @chandani87gunathilak78 ปีที่แล้ว +19

    ❤වාව් හරිම ලස්සනයි...කියන්න වචන නෑ ඔබතුමිය ගැන...රංගනය නර්තනය..ගායනය....හරිම තාත්විකයි....ඔබ වැනි කලාකරුවන්ට තමයි සම්මාන පිට සම්මාන ලැබිය යුතු වන්නේ.....ඔබට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරණයි ❤❤❤❤

  • @devikajayasekara2622
    @devikajayasekara2622 ปีที่แล้ว +5

    රුව, හැඩ ,හඩ සියලුම දේ සතු ඔබ අතිවිශිශ්ට රOගන ශිල්පිනියක මාදිනි ඔබ

  • @samanegoda787
    @samanegoda787 8 หลายเดือนก่อน +1

    ඔබ තුමිය සුරංංගනාවියක්ම තමයි හොද දක්ෂ තාවයක් තියෙන්නේ සැම දේකින්ම හැම දාමාත් අදෙරෙයි ඔබ තුමියට ❤❤❤❤❤❤❤👌👌👌

  • @shainimaleesha8186
    @shainimaleesha8186 ปีที่แล้ว +7

    ලස්සන චරිතයක් වගේම ප්‍රතිබාපූර්ණ රංගන ශිල්පිනියක්

  • @ireshareka4242
    @ireshareka4242 2 ปีที่แล้ว +11

    මෙන්න නියම රන්ගන ශිල්පිනියෝ👌

  • @preethisina
    @preethisina 2 ปีที่แล้ว +19

    සුපිරි හොදේ . ජයෙන් ජයම වේවා !!!

  • @dilanisenavirathna9732
    @dilanisenavirathna9732 3 ปีที่แล้ว +57

    අතිවිශිෂ්ඨ රංගනයක්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +8

    🌿❤🌿❤🌿 රතුහාලේ බත් සමග දේශීය පලාවර්ග හා එළවළු ආහාරට නොගන්නා නිසා දේශීයත්වය තුලින් මතුවන හැගීම් මැරී ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿යලි පන දෙන්න බෞද්ධ ව්‍යවස්ථාව ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @dhanushishi5598
    @dhanushishi5598 5 ปีที่แล้ว +7

    Ega hiriwetenawa miss oya ohoma act karaddi.. oya nam man dekka excellent stage drama actress kenek..

  • @sanjayaweerarathna7086
    @sanjayaweerarathna7086 2 ปีที่แล้ว +5

    Maadini malwaththa kiyanne. apita inna daksa niliyak. Ragapema supiri....👍👏👏👏💝💝💝💝🤠

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 19 วันที่ผ่านมา

    බොහෝම අගෙයි .. ඔබතුමියට දීර්ඝායුෂ🙏☸️🙏

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි අති දක්ෂයි. ඔබතුමියගේ රඟපෑම, ගායනය, නර්තන, ය කථිකත්වය , ඉදිරිපත් කිරීම ඒ සියල්ලම එකතු කොට නිර්මාණය වූ දියණියක් ඔබ .ලක් මෑණියන් ට ආඩම්බර විය හැකියි දියණියක්. ඔබ .විශිෂ්ටයි ..

  • @xa2765
    @xa2765 2 ปีที่แล้ว +6

    ඔයා ඉතා දක්ෂ බව මොනවට පෙනේ.ඒවගෙම ඔයා ගෙ ඇදුම ඉතම ලාංකියයි.👍👍👍👍💖

  • @nathperera8427
    @nathperera8427 2 ปีที่แล้ว +9

    Such a class actress. By far the best on stage. A proud product of " Jathika Tharuna Seva Sabhawa".

  • @nirwaandamsara5267
    @nirwaandamsara5267 2 ปีที่แล้ว +14

    පිරිමි ලියපු ගෑණු සින්දු 😂😂😂😂😂😂

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 2 ปีที่แล้ว +15

    බුදු සරණායි 😘😘😘😘😘😘😘😘😘...ලස්සනයි ඉදිරියට යන්න

  • @teatimebosss6381
    @teatimebosss6381 2 ปีที่แล้ว +5

    Proud proud good good supper actors, ඔබට දෙවි පිහිටයි හරිම ආඩමිබරයකි අපිට

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว +31

    She's brilliant. Great actress and singer!!!

  • @charithajayathilaka67
    @charithajayathilaka67 2 ปีที่แล้ว +5

    වේදිකාවෙදි හඩ පාලනය...ඇය ඒ පාඩම ලස්සනටම ඉගැන්නුවා...

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 ปีที่แล้ว +18

    ඔබට මොනවද අඩු??? රුවද කටද දෙකම ඔබට ඇත.
    ඔබ වැනි දක්ෂ නිලියකගේ අගය කියා නිම කල නොහැකි ය. දීර්ඝායු වේවා සොයුරියා

  • @Operera3414
    @Operera3414 2 ปีที่แล้ว +6

    Wow..... Excellent. පට්ට ලස්සනයි 👍🏻

  • @damithsamara2067
    @damithsamara2067 2 ปีที่แล้ว +9

    ,,ඉතාම විශිෂ්ට රංගනයක්..

  • @nishshankafernando2432
    @nishshankafernando2432 5 ปีที่แล้ว +58

    Real actress for stage drama.

  • @ishanijayawardena5556
    @ishanijayawardena5556 2 ปีที่แล้ว +5

    Puduma dakshathawayak....
    Suba pathum .... විශිෂ්ඨයි

  • @nishadimadhubal9274
    @nishadimadhubal9274 3 ปีที่แล้ว +19

    මෙහෙම නිලියෝ කෝ අද

    • @nocaptions7127
      @nocaptions7127 3 ปีที่แล้ว +4

      ඉන්නවා එයාලා ගොඩක් වේදිකාවේ ටෙලි නාට්‍ය වලට එනවා අඩුයි.

  • @limatoconstruction7728
    @limatoconstruction7728 2 ปีที่แล้ว +14

    රන්ගනය වගේම ගායනයත් අසමොන්ය රන්ගන කුසලතාවක් අල්ත් නලු නිලියන්ට හැරෙන්නවත් බෑ

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +15

    Her stage performances are speechless.🙏❤️💐

  • @yasurifernandooz9211
    @yasurifernandooz9211 5 ปีที่แล้ว +15

    Harima talented miss oya

  • @madushasandaruwan8909
    @madushasandaruwan8909 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමයි ඉතින්...👌👌

  • @joyfdo4772
    @joyfdo4772 2 ปีที่แล้ว +8

    ඉතාමත් දක්ෂ ඉදිරිපත් කිරීම ක්. දෙවි පිහිටයි.

  • @user-cb2wm4cy2c
    @user-cb2wm4cy2c 2 ปีที่แล้ว +3

    නියම වේදිකා නිළියක් ආදරෙයි හැමදාමත් ❤️🙏

  • @renukapriyanthi403
    @renukapriyanthi403 8 หลายเดือนก่อน +1

    අපිට ඉන්න ගොඩක් දක්ශ නිලියක්....බුදුසරණ යි ඔබ තුමියට

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    Mi niyagi namanam mata mataka නැහැ eit man ගොඩක් අසයි ගොඩක් ලස්සනයි දීර්ඝායුෂ බුදු සරණයි

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว +13

    යකෝ පට්ට මහන්සියක් ගන්නේ ඈ

  • @sachithishara8403
    @sachithishara8403 ปีที่แล้ว +5

    බලන්න ඒ දක්ෂතාවන් හැකියාවන් නිර්මාණශීලිත්වය, විශිෂ්ඨයි ❤

  • @palikaliyanage7640
    @palikaliyanage7640 ปีที่แล้ว +2

    දක්ශම ශිල්පිනියක්...හරිම ලස්සනයි!!!

  • @chanakajayasinghe6149
    @chanakajayasinghe6149 3 ปีที่แล้ว +15

    Ever tallented actress 😍👍

  • @sarathgamage8535
    @sarathgamage8535 2 ปีที่แล้ว +2

    my congrtulation...i heard again this...i like its very much. thank you very much for adding tthis to You tube.

  • @abasnayka2865
    @abasnayka2865 3 ปีที่แล้ว +4

    Lassanata sindu kiyanawa oya

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ලස්සනයි

  • @manjumu8879
    @manjumu8879 ปีที่แล้ว +1

    මාර දක්ෂ කමක් පට්ටම හැකියාවන් බුදු සරණයි

  • @thilakarathne2932
    @thilakarathne2932 5 ปีที่แล้ว +15

    Very best talent...

  • @DayDreamUSA
    @DayDreamUSA 11 หลายเดือนก่อน +1

    She’s so pretty beautiful talent and adorable ❤
    She’s so funny 😂
    පිරිමි ලියන ගැහැණු සිංදු😅

  • @sewwandimanik9172
    @sewwandimanik9172 2 ปีที่แล้ว +14

    What a talent❤️ madini madam 🙏

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 ปีที่แล้ว +4

    Wooooooowwww harima apuurui....

  • @gayanasrilanka9451
    @gayanasrilanka9451 6 หลายเดือนก่อน

    Ranganaya, Gayana ya, rupaya, athi vishishtai. 🌹🌹🌹

  • @gaminiweerasinghe2839
    @gaminiweerasinghe2839 8 หลายเดือนก่อน

    Your Upsidedown 🙀 performance that shocks men's creations. One of the best actress in our country. Ever appreciate your own special desire & ability.

  • @chathurathnayaka4985
    @chathurathnayaka4985 ปีที่แล้ว

    Woooooooow Madhini miss harima lassanai.oba thumiya harima dakshai.rasavindanaya udesa mewani vishista idhiripath kireemak kalata obata ape uththamacharaya

  • @inokasubhashini7634
    @inokasubhashini7634 2 ปีที่แล้ว +2

    පුදුම දක්ෂතාවක්. හරිම ලස්සනයි. තෙරුවන් සරණයි. සුබ අනාගතයක්.....

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මගේ ආසම නිලිය ❤️❤️

  • @priyanganiniroshani-ij6lj
    @priyanganiniroshani-ij6lj ปีที่แล้ว +3

    මම හරිම කැමති නිලියක් , මමත් කැමති මැය වගේ නිලියක් වෙන්න ❤️😘💐💕

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +6

    හැම චරිතයක්ම හරිම ලස්සනයි 😍❤

  • @malanihemachandra8073
    @malanihemachandra8073 7 หลายเดือนก่อน

    Wow niyamai .🙏🙏🙏🙏❤❤❤

  • @savirusupun9821
    @savirusupun9821 2 ปีที่แล้ว +2

    Godak lssnai godk wela rsa winda suba pthum mdm😍

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 ปีที่แล้ว +1

    හොදම නිලියක් ඔයා.....

  • @user-sz2rt2rw1p
    @user-sz2rt2rw1p 2 ปีที่แล้ว +5

    කවුද මේ?....මේවගේ තව නැද්ද?...මොකක්ද යකෝ මේකේ සම්පූර්ණ වීඩියෝ එකවත් දාපියකෝ,..

  • @bandararathnayake4346
    @bandararathnayake4346 2 ปีที่แล้ว +1

    සත්‍ය යටම මාර හැකියාවක්. අපි අගය කරනවා ඔබගෙ හැකියාව.පුංචිතිරයට පෑයූ සද

  • @hruprintshopshop6080
    @hruprintshopshop6080 5 ปีที่แล้ว +11

    ලස්සනයි

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 ปีที่แล้ว

    Oona charithayak takketama ragapaanawa. Hanthaaneta geethaya kiwva lassana. Gaayanaya,ranganaya, supiri. Sammaana buruthu pitin leabenna oona ethumiyata.

  • @surandidewmini9527
    @surandidewmini9527 2 ปีที่แล้ว +2

    Super.ada thamai oyge acting wala wada tika dakke

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +2

    හරිම දත්ෂ රගපැමත්
    🌷🌼🌼🌼🌷

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.

  • @sathvirucateringservice1387
    @sathvirucateringservice1387 3 ปีที่แล้ว +3

    Mara talant ekak madam

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 ปีที่แล้ว

    ඕනෑම .චරිතයක් thathvikawa කරන රංගන shilpiniyak thamai madhani malwaththa jayawewa

  • @elahansika9039
    @elahansika9039 2 ปีที่แล้ว

    Man hari asa niliyak harima wadagat kata walata meya inne oya hari wadagat vidihata inna niliyak budu saranai

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 2 ปีที่แล้ว +9

    ඒ කියන්නෙ පිරිමි ගෑනුන්ට කොයිතරම් ආදරේද කියන එකයි .
    අඹ රුක් සෙවනැල්ලේ මේ රන් උන්චිල්ලේ සින්දුව කිව්වනං කොච්චර ෂෝක්ද

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +4

    Godak Lassanai ❤❤❤

  • @bevangunawardena6450
    @bevangunawardena6450 2 ปีที่แล้ว

    U R A GREAT singer n giving us the real fun with yodels.....

  • @muhammadlareef3046
    @muhammadlareef3046 3 ปีที่แล้ว +3

    Spiritual ragapamak jayawewa

  • @KushaniJk
    @KushaniJk 2 ปีที่แล้ว +5

    දක්ෂතම රංගන ශිල්පිණියක

  • @w.asarathchandra9757
    @w.asarathchandra9757 7 หลายเดือนก่อน

    Superb madhani

  • @senarathsenarath3834
    @senarathsenarath3834 2 ปีที่แล้ว +2

    Excellent Kandy high school Akka madani

  • @user-if2vd2zr6x
    @user-if2vd2zr6x 7 หลายเดือนก่อน

    දක්ශතාවය උපරිමයී... රටට සම්පතක්❤

  • @erandadarshana
    @erandadarshana 2 ปีที่แล้ว +2

    Superb acting and very talented actress

  • @ireshareka4242
    @ireshareka4242 2 ปีที่แล้ว +1

    Mata ba ammo 🤣😅 maru හැබැයි

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว

    Hantaneta payana sada lassaida kiyannaaa godak lassanae adarae ♥️♥️♥️😍😍😍💐♥️🌹💕🌸♥️♥️♥️

  • @rrrsusa626
    @rrrsusa626 2 ปีที่แล้ว +2

    කොච්චර බැලුවද මතක නැහැ එත් එපවෙන්නෑ

  • @sumindajayasuriya6334
    @sumindajayasuriya6334 3 ปีที่แล้ว +8

    wonderful
    wonderful

  • @shehankarandana3237
    @shehankarandana3237 2 ปีที่แล้ว +54

    එක්කො ගෑනු සින්දු ලියල නෑ...
    එක්කො ගෑනුන්ට සින්දු ලියන්ඩ බෑ...
    එක්කො ගෑනු පිරිමි ගැන සින්දු ලියල නෑ...
    මාධනි මල්වත්තගේ වර්තමානයේ සිටින හොඳම වේදිකා නාට්‍ය නිළිය...

    • @mmeditor2539
      @mmeditor2539 2 ปีที่แล้ว +3

      Anthimata kiyapu eka kellek kiyana ekak neda shashikala da koheda kiyanne eyage husband ta

    • @sarathgamini2598
      @sarathgamini2598 2 ปีที่แล้ว

      Mara baddak balapuwama.yako mara ranganayank ne.pirimi apita be oya wage raganna.

    • @maheshmaheshf9719
      @maheshmaheshf9719 2 ปีที่แล้ว +1

      😂😂😂😂

  • @anushachathurangani8476
    @anushachathurangani8476 3 ปีที่แล้ว +4

    Mara talent ekak

  • @i.a.i9027
    @i.a.i9027 3 ปีที่แล้ว +3

    godak lassani madem...

  • @thamodyaakashmi3997
    @thamodyaakashmi3997 ปีที่แล้ว

    KANTHA ABIMANAYATA AIUTH ARUTAK......JAYAWEWA......

  • @chathushkaperera8468
    @chathushkaperera8468 10 หลายเดือนก่อน

    Mage sir innawa wadaka madulle pupudu walpita sir.athi dakshayek

  • @ruffasingh3658
    @ruffasingh3658 ปีที่แล้ว

    නියමයි.නේ.ඔයා.හරිම.ලස්සනයි
    තව.සක්තිය යක් ලැබේවා
    💗💗💗💗💗💗💗💗💗💗💗💗
    💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @aravindajayarathna5440
    @aravindajayarathna5440 3 ปีที่แล้ว +4

    👍👍 නියමයි 👍👍

  • @pointfivemedia1142
    @pointfivemedia1142 2 ปีที่แล้ว +3

    කසුන් ලෙෆ්ට්...

  • @SujathaFernando-dm7tg
    @SujathaFernando-dm7tg 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @SujathaFernando-dm7tg
    @SujathaFernando-dm7tg 7 หลายเดือนก่อน

    හරිම ලස්සනි සම්මාන ලැබියයුතු කෙනෙක් රංගනය ඉතාමත් sundarai