Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2021
  • Ma Nowana Mama With | Madani Malwaththage ( 17.09.2021 )
  • เพลง

ความคิดเห็น • 227

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 10 หลายเดือนก่อน +16

    ඉතාම මිහිරියි මාධනී මහත්මියගේ කටහඬ. මේ වැඩසටහන බලන්න මෙච්චර පරක්කු වීම හැන මට මන් ගැන කනගාටුයි. මෙතුමිය ජීවත්ව සිටියදී ඇගයීමට ලක්විය යුතුමයි. මාධනී මල්වත්තගේ මහත්මියට තෙරුවන් සරණ පතමි 🌹💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @denisajade9745
    @denisajade9745 ปีที่แล้ว +9

    මගෙ ආසම වේදිකා නිළිය .
    බොහෝ දක්ෂකම් ඇති සුන්දර ලලනාවක් . කටත් පදමට සැරයි. ඒකත් මරු. ලස්සනෙත් අඩුවක් නෑ. "සිනා පිපෙනා " සින්දුවයි ,"අම්මා " සින්දුවයි මුල් ගීතයටත් වඩා හොඳට ගැයුවා. සතුටුයි . 👍👍👍💐💐💐

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ඒ හඩ ඒ වාගෙම ඔයා ගොඩක් දක්ෂ නිලියක් ඔයාගේ හඩ රෑපය ගායනය හරිම ලස්සනයි බුදු සරණියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mashiwellalage6136
    @mashiwellalage6136 ปีที่แล้ว +9

    දක්ෂ නිලියක් ඒ වගේම මාර power full voice එකක්..❤️

  • @sdmdamayanthi7997
    @sdmdamayanthi7997 2 ปีที่แล้ว +37

    මාදිනී මල්වත්ත මිස් කවදත් හරිම දක්ෂයි....මං ආසම ලස්සනම නිළියක්. සුභ පැතුම් .

  • @sunchare
    @sunchare 2 ปีที่แล้ว +8

    ස්තුතියි මා ලියු ගීයක් තෝරා ගත්තාට ඔබ හරි අපුරූවට ගයනවා

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 10 หลายเดือนก่อน +7

    වැඩසටහනට ඉතාම ආලෝකයක් ගෙනාවා. ඒ වේදිකාවෙන් ලැබුනු පන්නරය. මනමේ, සින්හබාහු නාට්‍යවල ප්‍රධාන චරිතයක් කරනවා කියන්න්නනේ වාසනාවක් 🙏🙏🙏💖🌹🇱🇰

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +12

    ඔබ මෙතරම් දක්ෂ කෙනෙක් ද කියලා හිතාගන්නවත් බෑ.ඉවාන් පවුලූෂා සිංදුව නම් සුපිරි 😍

  • @ErandaBandaranaike
    @ErandaBandaranaike 2 ปีที่แล้ว +38

    08:16 - සඳකැන් දහරින් දෙනුවන් පිපිලා - මාලනී බුලත්සිංහල
    18:00 - සුළග නුඹ වගේ - කරුණාරත්න දිවුල්ගනේ
    28:28 - ඔබයි රම්‍ය සඳකිරණ - නන්දා මාලනී
    40:50 - ඉවාන් පවුළු ශා - අප්සරා ද සිල්වා
    51:57 - සිනා පිපෙනා මේ වසන්තය - ලක්ෂ්මන් / සමිතා
    1:03:45 - වැහි දිය මහා - දීපිකා ප්‍රියදර්ශනී
    1:18:22 - මතකය ඇසුරින් - ඉන්ද්‍රාණි පෙරේරා

  • @sriyanicooray1449
    @sriyanicooray1449 2 ปีที่แล้ว +15

    ඇත්තටම ලස්සනයි ගොඩාක් දක්ෂ රංගන ශිල්පීනියක්...වගේම ඇය full pakeg එකක් කිව්වොත් නිවැරැදියි

  • @pulasthishermal
    @pulasthishermal 2 ปีที่แล้ว +17

    දක්ෂ ගායිකාවක් සහ රංගන ශිල්පිනියක්.

  • @binurawindula3787
    @binurawindula3787 2 ปีที่แล้ว +90

    08:16සඳ කැන් දහරින්
    18:00 සුලඟ නුඹ වගේ
    28:28 ඔබයි රම්‍ය සඳ කිරණ
    40:52 ඉවාන් පවුලුෂා
    51:56 සිනා පිපෙනා මේ වසන්තය
    1:03:47 වැහි දිය මහ බිම තෙමුවට
    1:18:24 මතකය ඇසුරින්

  • @kanthimallikarachchi1388
    @kanthimallikarachchi1388 2 ปีที่แล้ว +7

    දක්ෂ රංගන ශිල්පිනියක් සහ දක්ෂ ගායිකාවක් බුදු සරනයි.

  • @lalithmunasinghe8082
    @lalithmunasinghe8082 ปีที่แล้ว +3

    the most talented actress in the stage drama.....May the tripple gem bless you

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි.හරිම දක්ශ කලාකාරියක්.💗💗🌸🌸

  • @dimuthusandaruwan4571
    @dimuthusandaruwan4571 2 ปีที่แล้ว +32

    අදත් නිලියක් එනකොට හිතුවේ සින්දු කියන්න බැරුව ඇති කියලා නමුත් මේක නම් පට්ට. මාර දක්ෂ ගායිකාවක්. Band එකත් නියමයි.💪💪💪💪👌👌👌

  • @upulfonseka192
    @upulfonseka192 2 ปีที่แล้ว +17

    මෙතුවක් අප රංගනයේ දි අප නොදිටි , ඔබගෙ ගායන හැකියාව මෙන්ම අතිතාවර්ජනය ද අති මනරම් , සොහොයුරිය ඔබට කලා ලොවෙහි දිඝු ගමනකට සුභ පැතුම්💖💖💖

  • @ranjithliyanage8258
    @ranjithliyanage8258 2 ปีที่แล้ว +17

    ලස්සනට ගායනා කරනවා වගේම කතුර වගෙ චතුර ලෙස භාෂාව හසුරුවන ආකාරයට ආදරෙයි ගොඩක්...බුදු සරණයි..අක්කා..

    • @sunilwickramarathna388
      @sunilwickramarathna388 8 หลายเดือนก่อน

      ඔබ වගේ එඩ්තර රන්ගන ශිල්පිනියක් එදිරි කලාකෙත පෝෂණය කරන්න රටට ඕනෙ ජයවේවා

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +3

    ඇයි කුරුණෑගල අපිටත් මාරම සතුටුයි . ඔබතුමියටත් දෙරණටත් බුදුසරණයි . ජය වේවා .

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි හරිම දක්ශ නිලියක්

  • @u.d.nishanthi179
    @u.d.nishanthi179 10 หลายเดือนก่อน +5

    මෙතරම් දක්ෂතා දක්වන අයට කෝ සම්මාන.

  • @dayaniperera9645
    @dayaniperera9645 2 ปีที่แล้ว +4

    හැමදාමත් වගෙ මං චින්තක , කැලුම් අයියා දෙපළට ගොඩක් ස්තුති කරනවා ...ඔබල මෙවන් කලාකරැවන් මා නොවන මා වැඩ සටහන තුලින් අප අතරට ගෙන එනවාට......මාදනි මල්වත්ත ගෙ ඉතා දක්ෂ කාලකාරිනියක්...❤❤ ඇය මල්වත්තක්මයි.....හැම ගිතයක්ම පුදුම රගකට ගායනා කරා.....ඉවාන්ෆවුලුෂා...එකොඩියන් සංගිත රසයත් එක්ක .හිත රැසියවට ගෙනගියා....පුදුම රසයක්...දැනුන තවත් සුපිරි මා නොවන මා වැඩසටහනක්...

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +14

    සුපිරි ගායනය.. වේදිකාවට නොදෙවෙනි ගායන හැකියාව ගැන හරිම ආඩම්බරයි .. ඔබට ජය...

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 2 ปีที่แล้ว +7

    චරිතාංග නිළියක් .හරිම අනර්ඝයි මාදිනි....ඔබ පළමු සිංදුවට සාධාරණයක් ඉටු කළා .මම ආසම වේදිකාවේ නිළියක් ඔබ.

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 2 ปีที่แล้ว +4

    මං ආසම සිල්පිනියක්.ඇය කලාවට ආභරණයක් .බුදු සරනයි

  • @user-gr3do3xl5t
    @user-gr3do3xl5t ปีที่แล้ว +4

    She is multi Talented and love her voice and acting

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +11

    මාදනි මල්වත්ත අති දක්ශ නිලියක්.තෙරුවන් සරනයි ඔබ සැමටම .

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 2 ปีที่แล้ว +27

    අම්මෝ ආසම චරිතයක්. මම කිහිප සැරයක්ම සර්ච් කරලා බැලුවා මාදිනී මිස් ආවේ කවදාද කියලා. අද දිනය වෙනකල් කාලයක් මග බලා සිටියා. ❤😍💐

  • @markdc8213
    @markdc8213 2 ปีที่แล้ว +57

    8:15 සදකැන් දහරින්
    17:59 සුළඟ නුඹ වගේ
    28:28 ඔබයි රම්‍ය සද කිරණ
    40:50 ඉවාන් ෆවුලූෂා
    51:55 සිනා පිපෙනා
    01:03:45 වැහි දිය
    01:18:21 මතකය ඇසුරින්

  • @sameerasirinatha9743
    @sameerasirinatha9743 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .ගීත ගායනය nam .budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawira2353
    @nawira2353 2 ปีที่แล้ว +4

    වේදිකාවේ ඉදිරියේ ඉන්න හඩක්...
    මාධනි මල්වත්ත...
    ස්තුතියි

  • @rasikapananwala9538
    @rasikapananwala9538 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ස්තුතිය

  • @srmniroshaamarasinghe5997
    @srmniroshaamarasinghe5997 2 ปีที่แล้ว +3

    දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ,දක්ෂ ගායිකාවක්. අවංකවම අති දක්ෂයි.

  • @npmblog8800
    @npmblog8800 2 ปีที่แล้ว +7

    මේකනම් සුපිරියක්

  • @MDW120
    @MDW120 5 หลายเดือนก่อน

    සුන්දර රූ සපුව,ළයාන්විත හඬ හරි හරියට ❤
    මෑත කාලයේ ප්‍රියතම නිළියක් ඔබ 😊😊

  • @user-sm5vq6dh4f
    @user-sm5vq6dh4f 2 ปีที่แล้ว +6

    Ammo සුපිරි කියන්නේ aye සුපිරි ma සුපිරි fatta

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 2 ปีที่แล้ว +5

    ඇය මගේ නම්... ❤️

  • @lalithlalith9190
    @lalithlalith9190 9 หลายเดือนก่อน +1

    Even though I am not a great tele drarama fan I still love this character. Some times I watch her tictoks. Now I observe and admire her minor roll in Divitura as Minister Ravis wife. Bless her.

  • @renukadesilva7807
    @renukadesilva7807 2 ปีที่แล้ว +2

    Madhani Malwatta, your acting super.
    Every one knows how is it. Your singing and voice excellent 💖💖💖💖💖💖💖
    I like you so much and may the triple gem bless you and your family 💞💞💞💞

  • @nawodasadaruwani3474
    @nawodasadaruwani3474 2 ปีที่แล้ว +1

    Man asama charithaya.ada inne

  • @lakshan4138
    @lakshan4138 2 ปีที่แล้ว +2

    මාලනී ෆොන්සේකා,නන්ඳාමාලනී මෙන්ම සදා ආදරය කරන දක්ෂ කලාකාරියක ලංකාවට හිමි වි ඇත.මාදනි මිස් ඔබට ජය !

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +3

    Very talented musician and well organised music.
    Great 👍
    Jayaweewa!

  • @jeewankajaneth8613
    @jeewankajaneth8613 2 ปีที่แล้ว +3

    විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නේ උන් විතරද ? දක්ෂයන් අතර දක්ෂ නිලියක්.ජය වෙවා

  • @indraniperera2473
    @indraniperera2473 7 หลายเดือนก่อน

    Madeni soyuriyata mage pranamaya ❤ 🎉

  • @vilashkulathilake8520
    @vilashkulathilake8520 ปีที่แล้ว +2

    A Very talented actress in our country

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +19

    හැම අතින්ම දක්ෂ ...කැමතිම චරිතයක් ...කෙලින් කතා කරන කෙනෙක් ...ඇත්තටම ඇයට රන්ගනයට හොඳ චරිත නොලැබීම දුකක් වගෙයි ....

  • @lalanisandyapilapitiya453
    @lalanisandyapilapitiya453 2 ปีที่แล้ว +4

    නියමයිනේ මම ආසම නිලිය. තුනුරුවන්ගෙ සරණයි

  • @indifashion6919
    @indifashion6919 2 ปีที่แล้ว +2

    One of my favourites… Maadiniee… I watch all her teledramas… stage dramas… and singing amd her other programs… appreciate Maa Nowana mama always…. Great program

  • @nalakadinesh6143
    @nalakadinesh6143 11 หลายเดือนก่อน +1

    Kiyanna deyak nehe ❤❤❤ super ❤️😘

  • @Thomasshelby001l7
    @Thomasshelby001l7 วันที่ผ่านมา

    මාදනි මැණික ♥️🔥

  • @eranthachannajith1130
    @eranthachannajith1130 2 ปีที่แล้ว +17

    Excellent....
    අද ගොඩක් වටින හර පිරි සංවාදයක් හා මිහිරි ගායනයක් රහ බලපු දවසක්...

  • @maniquemalshree
    @maniquemalshree 2 ปีที่แล้ว +7

    මනමේ නාට්‍ය ඇතුළු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බොහොමයක් නාට්‍ය සඳහා සංගීත නිර්මාණයෙන් දායකවූයේ සංගීතඥ ජයන්ත අරවින්දයන් බව අප උගෙන ඇත.මෙම වැඩසටහන මඟින් වැරදි වැටහීමක් සමඟ වැරදි තොරතුරු සමාජගත කර කිරිම පිළිබඳ ව අතිශය කණගාටු වෙමි.

  • @shyamaleeramanayake5628
    @shyamaleeramanayake5628 2 ปีที่แล้ว +3

    Mama kamathima nilya tamai awe toragena tiyyana songs mama kamati ewa so happy

  • @chamu96
    @chamu96 2 ปีที่แล้ว +4

    wonderful musical combination ❤️

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 ปีที่แล้ว +1

    Excellent... beautiful lady... proud of Sri Lanka.... greetings from Perth-WA

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 2 ปีที่แล้ว +5

    මම ආදරේ කරන තවත් එක් නිලියක්

  • @samanthikannangara3802
    @samanthikannangara3802 ปีที่แล้ว +2

    Superb singing of ' Obai Ramaya Sandakirana"

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 9 หลายเดือนก่อน

    Superb 🎉

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 2 ปีที่แล้ว +3

    Incredible..!! ingenious...!! 👌❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @vajirapaniiaravinda1933
    @vajirapaniiaravinda1933 2 ปีที่แล้ว +7

    මෙම වැඩසටහන තුල මනමේ නාටකය ගැන කරන ප්‍රකාශ සාවද්‍යයි. ඒ ගැන තවදුරටත් සොයාබලන්න. ඔබේ වැඩසටහන රසවත්. ඒ සම්බන්ධයෙන් ඔබට ස්තූති කරමි.

  • @kanishkamadushanka1672
    @kanishkamadushanka1672 2 ปีที่แล้ว +8

    The balalaika is a Russian stringed musical instrument with a characteristic triangular wooden, hollow body, fretted neck and three strings. Two strings are usually tuned to the same note and the third string is a perfect fourth higher. The higher-pitched balalaikas are used to play melodies and chords (from Wikipedia)

  • @hemachandraasarappuli7246
    @hemachandraasarappuli7246 2 ปีที่แล้ว +1

    .gayanayata nodevani mihiri Sangeetha ya .....adanam niyamai..💖💝💖💝

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +1

    සුපිරි ගායනය .වේදිකාවට නොදැවෙනි ගායනය .මාරම මාර හැකියාවක් කෙලින් කතා කරන නිහතමානී නිරහංකාර බුද්ධිමත් චරිතයක් .ගොඩක් ආස කරන රංගන සිල්පීනියන් ආදරෙයි මාදිනි..තෙරුවන් සරනයි .සම්පූර්ණ වැඩ සටහන බැලුවා .ජයෙන් ජය ඔබට .❤❤❤❤

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 2 ปีที่แล้ว +4

    ඇය වැඩසටහන පටන් ගැන්මේදී කියා ගෙන ආපු දේ කියන්න දුන්නෙ නෑ, ඇය කියන්න හැදුවෙ අවුරුදු විසි ගානකට පස්සෙ ගෙදර හිරවෙලා ඉන්න වුනා කියල ... කියන්න හදන දේ ඒ වෙලාවෙ කියන්න නොදීම මේ වැඩසටහනේ දුර්වල කමක්

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +1

    මන් කැමතිම නිලියක් හරිම දක්ශයි

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 ปีที่แล้ว +1

    වාව් හරිම අපූරුයි

  • @samadinisansala8627
    @samadinisansala8627 2 ปีที่แล้ว +2

    මම ආසම චරිතයක් ❤️❤️

  • @vasanthaherath9589
    @vasanthaherath9589 2 ปีที่แล้ว +3

    Mihiri gayanyak.
    Amma gana geetthaya mama godak asawen wenda.

  • @thilinadhananjaya8258
    @thilinadhananjaya8258 2 ปีที่แล้ว +2

    මාදනී මිස් ගෙ වැඩසටහන ගොඩක් රසවත්.... #good luck හරිම අපූරුවට ගායනා කරා
    💙💙

  • @theverayamudalikumarageupa611
    @theverayamudalikumarageupa611 2 ปีที่แล้ว +3

    හැම අතින්ම දක්ෂ ...කැමතිම චරිතයක් , හරිම ආඩම්බරයි , තුනුරුවන්ගෙ සරණයි

  • @mamadalegamunu7653
    @mamadalegamunu7653 2 ปีที่แล้ว +1

    ජයවේවා ..ජයවේවා ..අක්කේ ..

  • @priyankamenik885
    @priyankamenik885 2 ปีที่แล้ว +2

    ආස.නිලියක්👍👍👍

  • @dimuthuudugampola1405
    @dimuthuudugampola1405 2 ปีที่แล้ว +2

    Madani you are an amazing stage drama actor, I was lucky enough to watch one of your stage drama which was staged out of Srillanka, excellent singing. Wish you all the best.

  • @onetechintegrations4051
    @onetechintegrations4051 2 ปีที่แล้ว +2

    amazing, excellent

  • @theverayamudalikumarageupa611
    @theverayamudalikumarageupa611 2 ปีที่แล้ว +1

    i am from kuwait. God Bless You.

  • @nimalihapugoda9249
    @nimalihapugoda9249 2 ปีที่แล้ว +2

    Favorite ♥️

  • @dharmapriyachandrasekara166
    @dharmapriyachandrasekara166 2 ปีที่แล้ว

    very good. I wish you all the best

  • @rohinixpl
    @rohinixpl 2 ปีที่แล้ว +3

    Enjoyed Madani’s beautiful versatile singing!! So nice to see you in this program!

  • @kanishkamadushanka1672
    @kanishkamadushanka1672 2 ปีที่แล้ว +3

    The mazurka (Polish: mazurek) is a Polish musical form based on stylised folk dances in triple meter, usually at a lively tempo, with character defined mostly by the prominent mazur's "strong accents unsystematically placed on the second or third beat".(from Wikipedia)

  • @nisam.wijesinghe7237
    @nisam.wijesinghe7237 2 ปีที่แล้ว +1

    Excellent 👌

  • @indikaprabhathchaminda9205
    @indikaprabhathchaminda9205 2 ปีที่แล้ว

    Niyamai lassanata Gayana Karanawa...

  • @chanakatharanga9666
    @chanakatharanga9666 2 ปีที่แล้ว +2

    මා දකින්න කැමතිම, සුරූපි මනමේ කුමරිය සහ මා කැමතිම පූරක.

  • @maheshmunasinghe9229
    @maheshmunasinghe9229 2 ปีที่แล้ว +2

    පට්ට .... ❤️❤️❤️ මම 10 වඩා දැන් බැලුවා ....

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 2 ปีที่แล้ว +2

    Lassanai voice eka

  • @koshiweerasingha7840
    @koshiweerasingha7840 4 หลายเดือนก่อน

    ඇය සැබැවින්ම සුවද මලක්🌷🌻🌻❤

  • @aroshanmadusankamadusanka4186
    @aroshanmadusankamadusanka4186 2 ปีที่แล้ว +2

    රංගනය මෙන්ම ගායනයෙන්ද විශිෂ්ටතම හැකියාවක් 👍

  • @nadundilshan2549
    @nadundilshan2549 2 ปีที่แล้ว +3

    ශිහාන් මිහිරංගව ගේන්න 😊

  • @tuangreasy7387
    @tuangreasy7387 5 หลายเดือนก่อน

    ❤❤god bless you all

  • @chamisamarasingha7214
    @chamisamarasingha7214 2 ปีที่แล้ว

    Hari lassanai akke obe gayanayan siyalla

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +12

    මේකේ SOUND වල NOICE එකක් යනවා. මුල ඉඳලම AC එකක සද්දෙද කොහෙද earphone දාලා අහලා බලන්න. අද වැඩසටහන නම් ලස්සනයි😎🤞👌😍

  • @lakshmanwijesinghe1621
    @lakshmanwijesinghe1621 2 ปีที่แล้ว +2

    Great Lady..Interligent and also Talented..Proud of you Ms.Madani

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว

    Gayanaya supirii mama asama niliyak hituwe ne mehema

  • @tharangamalraj386
    @tharangamalraj386 3 หลายเดือนก่อน

    ATI dakshai ❤❤❤

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 ปีที่แล้ว +2

    Great singing 👍👍👍❤️❤️❤️
    Jayaweewa!

  • @chamilchandana3737
    @chamilchandana3737 2 ปีที่แล้ว

    Maru👍👌

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 2 ปีที่แล้ว +1

    ඇය රංගනයට වගේම ගායනයට දක්ශයි කියලා අදයි දැනගත්තේ.මාදනී ඔබ ඉතාම දක්ශ නිලියක් .ගායනයත් අපූරුයි

  • @madupremajayantha7804
    @madupremajayantha7804 2 ปีที่แล้ว +3

    ආදරෙයී ❤️❤️

  • @amilaruwan4216
    @amilaruwan4216 2 ปีที่แล้ว +1

    ලස්සනඉ

  • @rangarulz511
    @rangarulz511 2 ปีที่แล้ว

    Supiri කටහඬ niyamai akke