Giriraj Kaushalya on Miyuru Kalpana | Rupavahini | Music Chat | Best Clip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...

ความคิดเห็น • 305

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +56

    සෙට් එක අඩියක් ගහන්ඩ එහෙම සෙට් උනාම ආතල් ලෝකයක් ඇති ❤

  • @Mangalikamangi
    @Mangalikamangi 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ආදරෙයි ❤ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය වේ වා

  • @nisansalahalahakoon9112
    @nisansalahalahakoon9112 ปีที่แล้ว +18

    මම මේ බලන්නෙ 3 වෙනි පාරට.තාමත් හිනා යනවා.ජේසු පිහිටයි කට්ටියටම.

  • @N.S.G_1992
    @N.S.G_1992 ปีที่แล้ว +4

    දැන් තියෙන රූපවාහිනී වැඩ සටහන් වල තියෙන ඒව වගේද මේ ජීවිත රසවත්. මේ තමයි අපේ සැබෑම කලාකරුවන්.

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 ปีที่แล้ว +4

    ගිරිරාජ් කෞෂල්‍යය මහත්තයා ගේ දු නියමයි

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +2

    ජනප්‍රිය රංගන ශිල්පීන් ගිරිරාජ් තිරිමාදුර වර්ණකු ල ඇතුලු සැමට 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤

  • @hironirenuka1334
    @hironirenuka1334 ปีที่แล้ว +1

    ඉතාම දක්ශ ඔබ සියලු දෙනාට බුදු සරනය්.❤❤❤❤❤❤

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 ปีที่แล้ว

    සැමටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි ,තෙරුවන්සරණයි !

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +2

    Giriraj mahathayage duwa 👌👌👌👌

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආදරෙයි පැටියෝ රුපවාහිනියටස්තුතියි🌹🌹🌹🌹👍👍👍👍💪💪💪 කටාර් රාජ්‍යය අසොකා 🇱🇰🇱🇰🇱🇰

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Godakma kamathi kattiyak niyamai niyamai anargai harima apurui adarei godakma hemotama

  • @sandayakumari8445
    @sandayakumari8445 ปีที่แล้ว +2

    විජය නන්දසිරි ❤️❤️

  • @suraingamage5770
    @suraingamage5770 ปีที่แล้ว +1

    Beautiful people

  • @PathmaPodimanike-d5h
    @PathmaPodimanike-d5h ปีที่แล้ว

    මගේ ජිවිතේ ආසම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නළුවන් ❤️❤️❤️❤️

  • @hasithabaddegama2139
    @hasithabaddegama2139 ปีที่แล้ว +1

    ආසම චරිතේ❤❤❤❤

  • @nishanthakumara2877
    @nishanthakumara2877 9 หลายเดือนก่อน

    Ape Sundara.kalakaruwanta Deergauwewa

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kindarakindara-xs8wq
    @kindarakindara-xs8wq ปีที่แล้ว

    Daughter is blessed. ❤

  • @AjithHemachandra-kr7kv
    @AjithHemachandra-kr7kv ปีที่แล้ว +1

    2000පස්සෙ ආව උන් අපෙ සිනමාව කැවා මොන තරන් ලස්සනයි ද මෙ අය

  • @Mrwimalasena-e4x
    @Mrwimalasena-e4x ปีที่แล้ว

    ගිරිරාජ් මැති තුමනි මට ඔබ ගැන ඊසියයි මට කියල දෙන්න පෙර ආත්මයක හරි ඔය වගේ රත්තරන් දුවෙක් හදා ගන්න මම කරන්න ඕන පින මොකක්ද

  • @dammika428
    @dammika428 8 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍🎭🎭

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว

    💪💪💪💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👍👍👍👍👍

  • @jayalankamanoj4538
    @jayalankamanoj4538 ปีที่แล้ว +1

    Asama charitha tikak.. vijaya nandasiri mahathat matak vanava.. nivansuva ethumata… suba pathum giraj mahatha seekuru hathe vage ekak oni..

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 ปีที่แล้ว +84

    පව් අනේ රාජ මන්ත්‍රීතුමත් හිටිය නම් 😥😥😥..විජය නන්දසිරි මහත්තයාට උතුම් නිර්වාන සුවයම අත් වේවා..🙏🙏🙏😥😥

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +34

    අන්තිම සින්දුව කොල්ලො සෙට් එක කියන ගැම්ම...සුපිරි ඈ..
    ඊරිසියත් හිතෙනවා..අපි තරුණ වෙලත් මෙච්චර ආතල් එකක් සුහදබවක්, මේ වගේ ලස්සන ගතිගුණ & අවබෝධයක් එක්ක කට්ටිය සෙට් වෙලා නැ...
    බලන් ඉන්න ආසයි මේ වගේ කට්ටියක් මෙහෙම ඉන්න එක..
    දීර්ඝායුෂ ලැබේවා..❤️

  • @kumaripuspara9102
    @kumaripuspara9102 ปีที่แล้ว +45

    ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම සියලු කලාකරුවන්
    සැමටම ලැබේවා !!!
    සියලුම දෙනාට නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
    විදෙස් ගතව තනිවී සිටින අපගේ
    මුවගට සිනහවක් ගෙනාවාට
    ඔබ සැමට හදවතින්ම ගෞරව කරමි.
    🇱🇰 🌹💗🌹💗🌹💗🌹💗🌹🇰🇼

  • @Pallegamakusum
    @Pallegamakusum ปีที่แล้ว +31

    ඔයාල set එක නම් නියමයි . උත්පලී ඔයා ගොඩාක් දක්ශ කෙනෙක් . මගෙන් සුභ පැතුම් .

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +48

    හිනාවක් නැති කාලෙක හොදට 😃 උනා

  • @Nalaka-f7s
    @Nalaka-f7s 9 หลายเดือนก่อน +17

    උබලා ටිකත් රටට අහිමි වූ කල අපට ඉතිරිවන්නෙ මතකයන් පම්නි.ඒ නිසාම දීර්ගායුශ ලැබී අපි වෙනුවෙන් නිරෝගීව ඔබලා සිටිය යුතුයි .තෙරුවන් සරනයි ඔබ සැමට...

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +51

    අපේ සුපිරි කලාකරැවෝ❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +39

    ඔබලා සියළුම දෙනාට දීර්ඝායුෂ පතනවා අපිව හිනාවෙන් පිනවපු ඔබලට

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +82

    🇱🇰 අපිට ඉන්න සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා

    • @WDJilbert
      @WDJilbert 10 หลายเดือนก่อน

      Hirunews

  • @jankirosy
    @jankirosy ปีที่แล้ว +16

    අම්මෝ ආසම කලාකරුවන් පිරිසක් එකම වැඩසටහනක..නියමයි ..ඇත්තටම අව්‍යාජ නිහතමානී කලාකරුවන් පිරිසක් ..ආදරෙයි හැමදාමත් ..හිනාවෙලා පන යනවා ඉතින් ..❤️❤️❤️

  • @note3files799
    @note3files799 8 หลายเดือนก่อน +2

    සීරියස් ඇක්ටින්ද කොමඩිද ඕන එකකට replace කරන්න බැරි සුපිරි සෙට් එකක් ❤
    පරිසමාප්ති අර්ථයෙන්ම නලුවෝ කියන්නෙ මෙයාලට ❤ අර JVP එකේ SL VL#gs කියන channel එකේ උන් වගේ ධර්මයට අපහාස කරනවාවත්, ලිංගිකත්වය කැත විදිහට පාවිච්චි කරනවා දැකලා නැහැ.
    කොමඩි දන්නෙ නැතුව උන් තටමන හැටි දැක්කම තමයි ඇත්තටම මේයාලා කරන්නෙ මොන තරම් අමාරු වැඩක්ද කියලා තේරුනේ ❤

  • @irinduakash8767
    @irinduakash8767 ปีที่แล้ว +45

    ගිරි රාඡ්ගෙ දුව👍👍👍👍මාර voice එක,ඇත්තටම ලස්සනයි

  • @sheyamendi5475
    @sheyamendi5475 ปีที่แล้ว +78

    හිනාවෙලා පනගියා ..ගොඩක් ආදරෙයි මේ හැමෝටම ❤️❤️🌹

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +15

    ලස්සන යි හිනා උනා හොදටම සියළුම දෙනාට බුදු පියාණන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි

  • @chathurangadasanayaka1502
    @chathurangadasanayaka1502 ปีที่แล้ว +21

    මේ ජෝක් ඔක්කෝම එකතුකරලා පට්ට ජෝක් ෆිල්ම් එකක් හැදුවනම් මරූ 👌👌👌

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 11 หลายเดือนก่อน +2

    නියමයි මේවගේ වැඩසටහන් තුලින් නැවත රුපවාහිනිය ගොඩ ගැනිම පුළුවන්

  • @manchanayakavlog.com94
    @manchanayakavlog.com94 ปีที่แล้ว +6

    අපේ කලා ලෝකය ඇතුලෙ ඔයාල තරම් ලස්සන යාලුවො නෑ අනේ සේරම පරිස්සම් වෙන්න ඉක්මනින් අපිව දාල යන්න නම් හිතන්න එපා.මොකක්ම හරි අසනීපයක් නම් ගිහින් වේලාසන ප්‍රතිකාර ගන්න.අපිට ඔයාල නැති දවසක කවුරුත් නෑනෙ

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +16

    අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeewanandasilva3542
    @jeewanandasilva3542 ปีที่แล้ว +36

    සුපිරි කලා කරැවන් මොවුන් ඇත්තටම අපේ තියන ප්‍රශ්න සුලූ මොහොතකට හෝ අමතක වී යනවා ඔබ සැමට තෙරැවන් සරණයි ..

  • @hasithamilinda3981
    @hasithamilinda3981 ปีที่แล้ว +9

    ආදරේම කට්ටියක් ඇත්තටම ගොඩක් කල් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා ❤️❤️🥺😘

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +19

    අනේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා ගොඩක් සතූටූවූනා❤️🙏

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +4

    රංගන සිල්පී ගිරිරාජ් ඇතුලු සැමට අපේ උත්තමාචාරය ගෞව්රවය ආදරය ❤❤❤❤❤❤❤❤❤සිනා සාගරයේ ගිල්ලූ හ

  • @rawana927af5
    @rawana927af5 ปีที่แล้ว +9

    ගිරා මහත්තයගෙ දුව සුපර්බ් ,,,,තෙරුවන් සරණයි සියලුම දෙනාට,!!!.

  • @pathtv3982
    @pathtv3982 ปีที่แล้ว +4

    රාජමන්ත්‍රී ❤️විජය නන්දසිරි මහතාත් හිටියනම් මෙතන 😥❤️

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +36

    තාත්තා රංගනයට දුව ජන ගායනයට අපූරුම හඬක් ⁣හැමෝම දක්ෂයො ආසාවෙන් රසවින්දා ස්තුතියි..🙏🙏

    • @jayanthagamage-he5rp
      @jayanthagamage-he5rp 11 หลายเดือนก่อน

      nihata mani kala karuwan pirisak ewagema hemoma dakshayo

  • @alexmendis1284
    @alexmendis1284 ปีที่แล้ว +10

    ඔබලා හැමෝම දක්ෂ රංගන ශිල්පීන් .
    Wenodakami නිරහංකාර සුන්දර සරල මිනිස්සු ❤❤❤❤❤❤

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +13

    හරිම ආදරණීය කට්ටියක්.දීර්ගායුශ ලැබේවා !!!තෙරුවන් සරන ඉ.ජයවේවා

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +20

    අපිට ඉන්න වටිනා සම්පත් දීර්ඝායුශ ලැබේවා සියලුම දෙනාට ❤️❤️❤️❤️

  • @ksenarathne
    @ksenarathne ปีที่แล้ว +14

    සුපිරි ♥️♥️දීර්ගායුෂ ලැබේවා කලාකරුවනි♥️🙏

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว +17

    සැබෑම ආදරණීය කලාකරුවන් ❤❤❤

  • @CR-Creation1981
    @CR-Creation1981 4 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න සුපිරිම ජොලියේ ඉන්න අපි ආසම කලා කරැවන් සෙට් එක කියලා අපිට බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් ❤❤❤❤❤

  • @madushinisagarika7472
    @madushinisagarika7472 ปีที่แล้ว +16

    හිනාවෙලා පණත් ගියා 😃...ඇත්තටම ඒ සුන්දර කතා නම් කියලා වැඩක් නෑ ...ඔක්කොම ප්‍රශ්න අමතකයි ඒ ටිකවෙලාවට හිනාවෙලා ...❤️

  • @kumaragalagedara3666
    @kumaragalagedara3666 ปีที่แล้ว +6

    හුඟ කාලෙකින් ෂෝශල් මීඩියා එකේ... සතුටින් බලපු වීඩියෝ එක
    ❤️❤️🙏🙏

  • @anuradhagamakumara241
    @anuradhagamakumara241 ปีที่แล้ว +5

    තාත්ත මහණ වුණේ පොඩි කාලෙද? 😂😂😂😂

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +3

    එහෙම ඇවිල්ලා අහනවා තාත්තා මහණ උනේ පොඩි කාලෙද කියලා..අම්මොහ් 😂😂

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +2

    මෙන්න මේ වගේ වැඩසටහන් කරන්න ඕන .. මගේ ඇගේ ලේ පයින්ට් එකක් විතර පිරිසිදු වුනා 😂

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි . ගොඩක් ආදරෙයි.😍😍😍😍😍

  • @medagedarajayasooriya7796
    @medagedarajayasooriya7796 6 หลายเดือนก่อน +1

    Tathta ai duwai ga raga pama සුපිරි ❤❤❤❤👍👍👋👋

  • @punchithaksalawa9319
    @punchithaksalawa9319 ปีที่แล้ว +5

    අම්මෝ සෙට් එකම ආදරෙයි..හිනාකාලා පනගියා

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว +2

    🤙🤙🤙🤙🤙ඔබලාගේ රන්ගනයන් නිසා අපේ ලේ පිරිසිදු කිරීම ගැන ස්තුතියි.###සැමටම නිදුක් නිරෝගි දිවියක් උදාවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @champikajayasinghe4535
    @champikajayasinghe4535 9 หลายเดือนก่อน +2

    හරිම ආදරනිිය චරිත හතරක්. ආදරෙයි හැමදාම.
    💖💖💖💖💖💖💖💖💖

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 11 หลายเดือนก่อน +2

    අනේ මන්දා අප්පා මේ කිහිපදෙනා නැති කාලෙක ලංකාවට මොකක්දෝ වෙන්නේ කියලා .හිනා සාගරයක් ❤❤

  • @Anurabsatharasinghe
    @Anurabsatharasinghe ปีที่แล้ว +6

    විශිෂ්ඨ යි 🎉 සෑම දෙනාටම ගෞරව පූර්වක සම්මාන 🎉🎉❤

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ මරු සෙට් එක අනේ...හිනා සාගරයක් 😂🤣🤣😂🤣🤣

  • @darkhiccup5611
    @darkhiccup5611 ปีที่แล้ว +2

    මෙයාල එක්ක දැන් ඉන්න උන්ට හැරෙන්නවත් පුලුවන්ද ? හැමෝටම ආදරෙයි

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 ปีที่แล้ว +31

    හැමෝටම නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා....ගිරිරාජ් මහත්තයා දැක්කත් ලේ පිරිසිදු වෙනවා....ආදරණීය මිනිස්සු

  • @kumarikumari9792
    @kumarikumari9792 ปีที่แล้ว +3

    මම ගෝඩාක් ආදරෙකරන පිරිසක් ❤❤❤❤❤❤බු ස🙏🙏🙏💞💞💞💞💞💞

  • @sanjeewaprasad4191
    @sanjeewaprasad4191 ปีที่แล้ว +1

    සකල ගුරු ආය පටන් ගන්නැද්ද ගිරිරාජ් මහත්තයෝ

  • @TheV3on
    @TheV3on ปีที่แล้ว +10

    සකලගුරු season 3 දිපල්ලා....😢😢😢😢

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +4

    මොකද අනේ ධර්මප්‍රිය ඩයස් ....මේ වගේ .....වැඩසටහන්,...වලට නොඑන්න,......

  • @kaushikamalshani3193
    @kaushikamalshani3193 ปีที่แล้ว +2

    සියලු දෙනාවම සරස්වති දෙවියන් රැකදේවා.නිදුක් නිරෝගී සුව ලැබෙිවා .චිරං ඡයතු ....

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 11 หลายเดือนก่อน +2

    සියලූම දෙනාට තෙරුවන් සරණයි .ගිරිරාජ් අයියේ ඔයාට නිරෝගිමත්ව මේ ශේෂ්ත්‍රයේ හැමදාමත් අපි වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකි වේවා ❤❤❤❤

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +2

    ඇත්තටම සිය ලුම ප්‍රශ්න අමතක කර සිනාසෙමින් බැලූ වැඩ සටහන නියමයි ඉද හිට ඔවැනි ශිල්පීන් ගෙන්නා විනෝද වටයක් කරන්න 💯💯💯💯💞💞💞💞💞💞💞💞💜💜💜💜💜💜💪💪💪💪💪💪💪💪💪🙏🙏🙏❤❤❤❤❤❤❤🚶‍♂️

  • @chathumadura
    @chathumadura ปีที่แล้ว +2

    මරු අනේ

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 8 หลายเดือนก่อน +1

    අපේ මවුබ්මේ වට්නා සම්පත් ඔබලා සැමදෙනාමට නිරෝගිමත් සුවය ලැබේවා
    .

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 ปีที่แล้ว +1

    ප්‍රසන්නජිත් අබේසූරිය ගෙ ටෙක්ස්ට් එක ගිරා කියවල තියෙන්නෙ පොලීසියේ එකා උසාවි නොයොගය කියවන්ව වගේ

  • @ruuthlakshani364
    @ruuthlakshani364 ปีที่แล้ว +4

    Omg the voice love her voice රැජිනට ඇන්දා..❤❤

  • @DeepaliSinhala
    @DeepaliSinhala ปีที่แล้ว +2

    ටීකා සීපදය ලස්සනට කිව්වා. දුව ඔයා දක්ෂයි. හැමෝටම තෙරුවන් සරණයි.

  • @suchithradahanayake4564
    @suchithradahanayake4564 ปีที่แล้ว +1

    විජය නන්දසිරි කලාලොවේ රජුනි ලක්වැසි ජනතාවත් ඔබේ ආදරණීයයනුත්
    මේ මිතුරුකැලත් ඔබනැති සොවින් සදාකාලිකව වැලපෙමින් සිටී.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ දෙයියනේ බඩත් කොර උනා 😂😂😂🤣🤣🤣🤣🤣

  • @ven.sellakataragamagnanala6960
    @ven.sellakataragamagnanala6960 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ශිල්පී ඔබ සියලුම දේනාට. සියලුම යහපත සිද්ධ වේවා!

  • @amilasampath7278
    @amilasampath7278 8 หลายเดือนก่อน

    දීර්ඝායුශ වේවා.මේ සෙට් එක නැතිකාලේක අපේ කලාව මතක් වෙද්දි දුකයි තරහයි සන්ගීතේ.වගේ කතා මතක් වෙද්දි උන්නම් අනේ මන්දා.කොහොම උනත් හිනාඋනා ඉවරවෙනකල්ම 😀😂

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 ปีที่แล้ว +9

    ෂෝක් සතුටු උනා.සියලුම දෙනාට නිරෝගීසුවය ලැබේවා!

  • @nihalperera1965
    @nihalperera1965 ปีที่แล้ว +6

    දිර්ගායුෂ හැමෝටම ...🙏🙏🙏🙏🙏

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 ปีที่แล้ว +4

    හදවතේ කලාකරුවන් ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාම ..

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 ปีที่แล้ว +4

    දිගටම හිනාවෙන් බැලුවේ ඈ 🔥❤️

  • @imeshaperera6751
    @imeshaperera6751 10 หลายเดือนก่อน +1

    හරිම ෂෝක් වැඩසටහනක් ❤
    කාලෙකින් ඇත්තටම හිනා උනේ program එකක් බලලා ❤❤❤
    අවංකවම දක්ෂ රංගන ශිල්පීන් ❤❤
    නිදුක් නිරෝගී දීර්ඝායු සුව ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @moviemix7607
    @moviemix7607 ปีที่แล้ว +4

    සුපිරි වැඩසටහනක්

  • @nalindaranasinha5717
    @nalindaranasinha5717 ปีที่แล้ว +3

    සියලු දෙනටම නිදුක් නිරොගි සුවය ලැබේවා ..තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබේවා…

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 ปีที่แล้ว +8

    තනියමත් හිනා යනවා මේවා අහලා...🤣🤣

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි❤️❤️🔥🔥🔥🔥සියලුම දෙනාට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏🙏

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt 9 หลายเดือนก่อน

    මෙන්න නලුවෝ අනේ නව පරපුරට මෙයාලගෙන් උපදේශකයන් වෙලා වුන් ටික ගොඩ දාන්න මල අප්‍රියයි ඒ රගපාන විදිය දකිද්දී

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !!!

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 8 หลายเดือนก่อน +1

    අපිට ඉන්න වටිනා සම්පත් දීර්ඝායුස ලැබේවා ❤❤

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 4 หลายเดือนก่อน

    අවුරුද්දකට කලිනුත් මේක බලලා නෙහ් මං 🥺♥️
    දැනුත් දාන්න හිතුන කමෙන්ට් එක දැක්කා කමෙන්ට් එක දාන්න එද්දි..!

  • @vernonperera6679
    @vernonperera6679 ปีที่แล้ว +4

    මරු සෙට් එක,👍🙏🌻🌹💕

  • @srilanka5819
    @srilanka5819 9 หลายเดือนก่อน

    අර බන්දු සමරසිංහයා මොන විහිළු කාරයෙක්ද?
    මෙිවා තමයි විහිළු .