Sri Lankan Comedy සිංහල ජොක්ස් - Vijaya Nandasiri 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2016
  • ตลก

ความคิดเห็น • 361

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 ปีที่แล้ว +28

    දකින්න දකින්න ආසයි.මේවනේ රඟපෑම්.නිවන් සුව ලැබේවා

  • @malindahewawasam9052
    @malindahewawasam9052 2 ปีที่แล้ว +33

    නොම්මර එක...👍👍👍විජය නන්දසිරි

  • @theboniyaa1847
    @theboniyaa1847 2 ปีที่แล้ว +41

    විජය නන්දසිරි මහත්තයා අදටත් ජීව මානයි එදා තිබ්බෙ ආදරය අදටත් තව අවුරුදු කොච්චර ගියත් එහෙම්ම මයි❤️ හොද තැනක ඉපදෙන්න ඔනෙ

  • @didanayakamudiyaselagerenu289
    @didanayakamudiyaselagerenu289 2 ปีที่แล้ว +21

    අනෙ අද හිට්යා නම් නෙද නිවන් සුව පතම්😭😭😭

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +15

    මේ මිනිස්සු මැරිලත් ජීවත් වෙනවා - අපි මැරුණට පස්සෙ ඉතිං මැරුණම තමයි.

  • @nathilalakshitha4757
    @nathilalakshitha4757 4 ปีที่แล้ว +54

    නිවන් සුව ලැබේවා ......විජය නන්දසිරි මහතා

  • @deshanperera5941
    @deshanperera5941 4 ปีที่แล้ว +79

    වේදිකාව,සිනමාව හා ටෙලිනාට්‍ය අතික්‍රමණය කල ප්‍රතිභාපූර්ණ රංගවේදී විජය නන්දසිරි කලාකරුවාණනි,ඔබ අපෙන් සමුගත්තත් ඔබගේ රංගනය අපේ හදවත් තුළ සදා අමරණීයයි.ඔබතුමාගේ හැකියාවෙන් රටක් හිනැස්වූ පිනම ඇති ඔබතුමාට නිවන් දකින්න..

    • @shaligodamuduna2048
      @shaligodamuduna2048 ปีที่แล้ว +2

      Touch and hold a clip to pin it. Unpinned clips will be deleted after 1 hour.

    • @AlexFounder-li4nk
      @AlexFounder-li4nk 3 หลายเดือนก่อน

      😢 😢😢😢😢😢😢 😢😢

    • @AjithNishantha-ms2nn
      @AjithNishantha-ms2nn 2 หลายเดือนก่อน

      C v ​

  • @lahirulahiru7145
    @lahirulahiru7145 ปีที่แล้ว +3

    ව්ජෙ නන්දසිරි පට්ට නලුවෙක් නිවන් සුව නිහතමානී කලා කරුවානනි

  • @anuraranepura
    @anuraranepura 6 หลายเดือนก่อน +2

    එපා නොවෙන වීඩියෝ වක් , ඔබතුමාට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමු

  • @navynuwan2449
    @navynuwan2449 2 ปีที่แล้ว +51

    ඒ උතුම් මිනිසාට නිර්වාණයම අවබෝධ වේවා...

  • @swarnathilini9083
    @swarnathilini9083 5 ปีที่แล้ว +31

    සදා amarniya ජීවමාන කලාකරුවා ඔබයි විජය නන්දසිරි මහත්තයා ඔබ වැනි කලාකරුවෙක් යළි කිසිදා බිහි වෙන්නේ නැහැ නිවන් සුවය ලැබේවා ඔබට

  • @MSMA1982
    @MSMA1982 5 ปีที่แล้ว +13

    ඇත්තටම...මේ..මහත්වරු...මැරීලා..කාලයක්...ගියත්...වටිනාකම..කියලා..නිම කරන්න..බෑ😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁🌹🌻ඔබතුමාට නිවන්.සුවයලැබේව 🌻🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 2 ปีที่แล้ว +55

    සොදුරුවූ හදවතක් ඇති නිහතමානී කලාකරුවාණනි ඔබට නිවන් සුව

  • @Amila9082
    @Amila9082 4 ปีที่แล้ว +23

    සොඳුරු කලාකරුවාණනි 😥😥😟😟ඔබගෙ නික්ම යෑම දුකකි,,,,,,,,,,නැවත අපි අතරම ඉපදේවා

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 3 ปีที่แล้ว +29

    අපට සිටි දක්ශ කලාකරුවෙක්. ඔබට නිවන්සුව.

  • @sajithsanjaya5643
    @sajithsanjaya5643 3 ปีที่แล้ว +69

    ඇත්තටම පොඩි කාලේ ඉදලම මම ගොඩාක් ආදරේ කරපු සැබෑම දක්ෂ නලුවෙක්.....ඇත්තටම ඔබ මෙලොව හැරගියා කියන එකත් හීනයක් වගේ.......

  • @user-hw2uy2nk8q
    @user-hw2uy2nk8q 2 ปีที่แล้ว +8

    අමතක නොවන චරිත

  • @lasanthasamarakkodi2754
    @lasanthasamarakkodi2754 3 ปีที่แล้ว +15

    කලාකරුවානෙනි ඔබට නිවන්සුව...

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +4

    Ane ඇත්තටම හොඳ කෙනෙක් nathuuna ඔබට නිවන් සුව ලැබේවා

  • @food6068
    @food6068 6 ปีที่แล้ว +65

    ඇත්තටම ගොඩක් දුකයි ඔබට,නිවන්,සුව//

  • @lakminipryadarshani5234
    @lakminipryadarshani5234 5 ปีที่แล้ว +14

    නියමයි සුපිරි වැඩේ

  • @truthweda4621
    @truthweda4621 7 ปีที่แล้ว +96

    හරිම ලස්සනයි,,,,ඇත්තටම දුකයි ඔබට නිවන් සුව!!!! සොඳුරු මිනිසානනි

  • @r.m2605
    @r.m2605 6 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි දුකයි ඔබට නිවන් සුව සොඳුරු මිනිසානෙනි

  • @Gayan_klb_96
    @Gayan_klb_96 ปีที่แล้ว +8

    නිවන්සුව ලැබේවා ආදරණීය කලාකරුවානෙණි 🙏

  • @salis6386
    @salis6386 4 ปีที่แล้ว +11

    අම්මෝ තාමත් මතක් වෙනවා බන් 😪 ආතල් විතරමයි 😃

  • @manjuperera7133
    @manjuperera7133 6 ปีที่แล้ว +100

    කොහොමද ඔබතුමට නිවන්සුව පතන්නෙ.අපේ පුංචි රටට ඔබ තුමව ඕනෙ .නැවතත් ඉපදෙන්න අප අතරම

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +18

    විජය නන්දසිරි මහතා නිවන් සුව ඔබතුමාට!!!

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +2

    මම ආසම නලුවෙක් නිවන් සුව ලැබේවා සර් 🙏🙏

  • @user-pz7kr1yl6b
    @user-pz7kr1yl6b 2 ปีที่แล้ว +9

    ඔබ අපට ජාතිකත්වාසනාවන්

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 5 ปีที่แล้ว +22

    සුපිරි විඩියෝ එක ඔබට නිවන් සුව ලැබේවා

  • @thamaliwasanthi9975
    @thamaliwasanthi9975 11 หลายเดือนก่อน +3

    ලස්සනයි 🎉

  • @silvapremawate4419
    @silvapremawate4419 4 ปีที่แล้ว +2

    ලස්සනයි. ලස්සනයි. බුදුසරණයි. බුදුසරණයි. Nawata. ඉපදන්න. ඔබ‍ට. පින්. ලැබිල.

  • @rohanasarath2190
    @rohanasarath2190 3 ปีที่แล้ว +52

    රටක් හිනැස්සූ, ආදරණීය විජය නන්දසිරි කලාකරුවානෙනි ඔබට නිවන් සුව !

  • @vikiperera6710
    @vikiperera6710 4 หลายเดือนก่อน +2

    Ape hadawathe inne vijaya nandasiri mahatha❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yasasniwantha3183
    @yasasniwantha3183 5 ปีที่แล้ว +13

    එක පට්ට .

  • @sadathraka9472
    @sadathraka9472 7 หลายเดือนก่อน +2

    අපිව හිනස්සු"පිනම"ඇති"වටිනා"කලාකරුවෙක්"නිවන්"
    සුවලැබේවා",

  • @starlitnews
    @starlitnews 3 ปีที่แล้ว +4

    Remind me of JOSI & MANAPPUWA! the only thing that is missing is the famous dance. We miss you!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +1

    Sundara kalakaruwaneni.... Obata ikmaninma niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @nimanthaperera2857
    @nimanthaperera2857 4 ปีที่แล้ว +33

    මේ මනුස්සයා ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මනුස්සයාගේ විහිළුවලට බැනල කමෙන්ට් දාලා දැං උඹල නිවන් සුව පතනවා .උඹලා මොන ජාතියේ මිනිස්සු කොට්ඨාසයක් ද බං.මනුස්සයෙක් ජීවත් වෙද්දි ගරු කරපන්

    • @roshanisubodika3192
      @roshanisubodika3192 4 ปีที่แล้ว +1

      Zzs

    • @ranmuthugedevikarani4933
      @ranmuthugedevikarani4933 3 ปีที่แล้ว +4

      මනුස්සකම් දන්න මිනිස්සු ලංකාවේ ඉන්න එපැයි. ඉපදුන එක ගැන දුක් වෙනවා මමත්

  • @sameeraperera7001
    @sameeraperera7001 2 ปีที่แล้ว +4

    😥😥😥😥ane විජ අයියා .❤️❤️❤️❤️❤️

  • @sudusudusudusudu7322
    @sudusudusudusudu7322 5 ปีที่แล้ว +10

    බොහොම හොඳ 👍👍👍👍👍💚💚💚💚💚💚💛💛💛💛💛💛💛😭

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +3

    අති දක්ශ කලාකරුවානෙනි ඔබට නිවන්සුව ලැබේවා

  • @gevindudakshina6116
    @gevindudakshina6116 7 หลายเดือนก่อน +1

    May Wijaya Nandasiri attain the supreme bliss of Nibbana 🙏

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +16

    කීවතාවක්බැලූවත්..මදි..විහිලු
    නිවන් සැප..ලැබේවා

  • @akashguptha2128
    @akashguptha2128 3 ปีที่แล้ว +5

    අපිට සතුටක් ලබා දුන්නට ඔබට නිවන්සුව

  • @hassanaa9694
    @hassanaa9694 5 ปีที่แล้ว +10

    Adarniya naluwak ඔයාට නිවන් සුව

  • @kumarimatala4687
    @kumarimatala4687 3 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබෙවා

  • @sadaakka1539
    @sadaakka1539 7 ปีที่แล้ว +120

    ඇත්තටම දුකයි ඔබට නිවන් සුව සොඳුරු මිනිසානනි

  • @uajiffry8112
    @uajiffry8112 2 ปีที่แล้ว +5

    Vijaya your loss is something that we cannot bear.

  • @ceylonmemoacadamy4751
    @ceylonmemoacadamy4751 4 ปีที่แล้ว +19

    ඔබතුමා අපි අතර තාම ඉන්නවා වගේ දැනෙනවා

  • @dr.shanudrshanu7198
    @dr.shanudrshanu7198 4 ปีที่แล้ว +10

    ලස්සනයි ලස්සනයි බුදු සරණයි 🌷🌼🎶🏵️💮💮💮💮💮💮💮💮💮🌼🌷🌷🥀🥀🏆️💖💖💖💫💫💫💫💫👑️💥💥🌱🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @wasante5720
    @wasante5720 5 ปีที่แล้ว +10

    ලස්සනයි

    • @ranialrbabi9002
      @ranialrbabi9002 3 ปีที่แล้ว

      ර් මේ රටේ ඇජචේ0ඔඩඩෆළස8

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว +2

    විජය නන්දසිරි කියන්නේ devi කෙනෙක් wage මනුස්සයෙක් ,

  • @nalika3354
    @nalika3354 5 ปีที่แล้ว +18

    ජේෂ්ඨ කලාකරුවෙක්

  • @darshninadeeka8568
    @darshninadeeka8568 5 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි ඔබට නිවන් සුව

  • @danuprasad6451
    @danuprasad6451 5 ปีที่แล้ว +2

    Niwan suwa labewa vijaya sir obata.

  • @chathuchathu3275
    @chathuchathu3275 5 ปีที่แล้ว +17

    නිවන් සුව සොදුරු කලාකරුවා නනි

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +30

    රටක් හිනැස්සු නිහතමානි කලාකරැවෙක්

  • @user-qg9mo7vv5i
    @user-qg9mo7vv5i 3 ปีที่แล้ว +2

    Obata niwan suwa labewa kalakaruwaneni

  • @broadcastcrispy6780
    @broadcastcrispy6780 4 ปีที่แล้ว +2

    ආදරණිය කලාකරුවාණනි ඔබට නිවන් සුව ලැබේවා එහෙත් ඔබේ අඩුව පිරවීමට ජගතෙකු මේ රටේ නොව ලෝකයටම එකෙකු බිහිවන්නේ නැත

  • @tttalco1538
    @tttalco1538 6 ปีที่แล้ว +7

    Godak lassanai eth dukai

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 5 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි ❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻

  • @dinalsenmith2125
    @dinalsenmith2125 2 ปีที่แล้ว +2

    2021 එකේ අය කෝ?

  • @maheshkularatne9412
    @maheshkularatne9412 5 ปีที่แล้ว +82

    ජොති පාලයානන්ට ආදේශක් නැති සේද....ඔබටත් ශ්‍රේෂ්ඨයානෙනි ආදේශයක් නෑත..

  • @praneethgayashan6179
    @praneethgayashan6179 2 ปีที่แล้ว

    ආසම චරිතයක්

  • @madavimadavi8100
    @madavimadavi8100 ปีที่แล้ว

    Vijaya nandasiri adarei hamadatama.obata niwan suwa .....

  • @poojaekanayakr5832
    @poojaekanayakr5832 5 ปีที่แล้ว +1

    Godak dukai vije nandasiri kalakuruwaneni obata niwan suwa..

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 ปีที่แล้ว +3

    කවුද මේ ලස්සන ගෑණුකෙනා?

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +2

    Good fanmy move

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว +1

    Oba තුමා නැවතත් anna ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanichamila3263
    @priyadarshanichamila3263 3 ปีที่แล้ว +3

    Niliyage nama mokadda?

  • @dileeprathnayaka8679
    @dileeprathnayaka8679 2 ปีที่แล้ว

    ආදරණීය චරිතයක් දක්ෂම රංගන ශිල්පියා

  • @sarathbandara1064
    @sarathbandara1064 5 ปีที่แล้ว

    Oba thaama api samagayy. Niwan suwa

  • @cisco_lk1608
    @cisco_lk1608 4 ปีที่แล้ว

    Lankawe hitapu supirima naluwek..niwan suwa labewa

  • @viduraniroshan5136
    @viduraniroshan5136 ปีที่แล้ว

    නිවන් සුව ලැ⁣බේවා

  • @sandundk3549
    @sandundk3549 5 ปีที่แล้ว +2

    Hari හොඳයි

  • @littlelion9979
    @littlelion9979 5 ปีที่แล้ว

    Oba sadaraniyai.Oba wni aya newatha dakinna behe.

  • @tecklawalles795
    @tecklawalles795 5 ปีที่แล้ว +22

    Fantastic - best comedy ever,laughed too much ,he is Awesome,give him a 💋🇦🇺

  • @nilonageh7869
    @nilonageh7869 5 ปีที่แล้ว +3

    😅😅😅 obata niwan shuwa labawa

  • @kasuninduarangallakasunind3906
    @kasuninduarangallakasunind3906 7 ปีที่แล้ว +17

    aththamai lassanai

  • @kanchanakanchana9253
    @kanchanakanchana9253 2 ปีที่แล้ว +1

    Aththatama gahala wage yako...maru aaaaa...kohomath weddo thamai....

  • @dilusamantha2304
    @dilusamantha2304 7 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි .

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +5

    දැන්.ඵහෙ ගොඩාක් ලස්සන.ඇති

  • @musicarunasrilanka1087
    @musicarunasrilanka1087 3 ปีที่แล้ว +2

    supiri minissu

  • @3bdallhalhajri481
    @3bdallhalhajri481 5 ปีที่แล้ว +1

    obata niwan suwa mahathmayanani nice video

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Ama maha niwan suwa labewa 🙏

  • @SM-gu7qp
    @SM-gu7qp 3 ปีที่แล้ว +1

    nivan suwa labewa!

  • @yenukageesath.....8519
    @yenukageesath.....8519 ปีที่แล้ว +1

    2022 any one?

  • @asankamanjula4513
    @asankamanjula4513 8 ปีที่แล้ว +22

    patta jokes fillms

  • @suramax9586
    @suramax9586 4 ปีที่แล้ว +1

    Tawamath oba apa atharamai maha kala karuwani obata niwan suwa

  • @sahanudayanga5875
    @sahanudayanga5875 4 ปีที่แล้ว +1

    Mage asama naluwa thamai me,obata niwan suwa labewa😥😥😥😥😥😥😥😥😥

  • @girawagirawa4275
    @girawagirawa4275 6 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @udarasrinath8434
    @udarasrinath8434 2 ปีที่แล้ว

    Ape govinda.❤

  • @rajkumarwattala6182
    @rajkumarwattala6182 6 ปีที่แล้ว +1

    Obata niwa labewa

  • @antonalwis3287
    @antonalwis3287 4 ปีที่แล้ว +5

    Your are Dream sir. May you birth among us

  • @olumanage611
    @olumanage611 5 ปีที่แล้ว +1

    Harima dukai obata niwan suwa labewa

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว +5

    lassanai godaaak

  • @gihansamararathna263
    @gihansamararathna263 3 ปีที่แล้ว

    Niwan suwaya lebewaaa kalakaruwanani

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว

    niyamai ane acting

  • @subangi9770
    @subangi9770 2 ปีที่แล้ว +46

    😢අනේ ගොඩක් කණගාටුයි ඔබතුමා වැනි විශිෂ්ට කලාකරුවෙක් අපට අහිමි වීම ගැන 💔