ගෑණු ගැන ඇරෙන්න පිරිමින්ට වෙන සිංදු නෑ...😂 | Copy Chat

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ගෑණු ගැන ඇරෙන්න පිරිමින්ට වෙන සිංදු නෑ...😂 | Copy Chat
    FULL EPISODE : • Hiru TV Copy Chat Live...
    #hirutv #hirutvlk #hirutvdigital #CopyChat
    Hiru TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka

ความคิดเห็น • 243

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 3 หลายเดือนก่อน +139

    රංගනය, ගායනය, ලාලිත්‍ය, රුපය කිසිම අඩුවක් නැතිව තිබෙන දුර්ලබ රංගන ශිල්පිනිය ❤️❤️

  • @shelawedage3112
    @shelawedage3112 3 หลายเดือนก่อน +192

    නිලියො කියාගත්තු හමහර හාල් කෑලි අතරෙ ඔබ ඇත්තටම මැනිකක්, අති දක්ශයි.....❤❤❤

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +197

    අති දක්ෂ රංගන ශිල්පින් අදරේ හැමදාම ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 සම්මාන ප්‍රදානය කරන් ඔනි සම්මානනීය රංගන ශිල්පින් ❤❤❤❤❤❤❤❤

  • @MrLakmal-f7h
    @MrLakmal-f7h 4 หลายเดือนก่อน +88

    හරි ම දක්ශ චරිතයක් ..සම්මාන දෙන්න ඕන ❤

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 3 หลายเดือนก่อน +42

    මැය මතුකරන කාරනේ මොකක්දෝ සත්‍යක් තියනවා කියා සිතෙනවා. ඉතා වැදගත් දෙයක් සිතන්න ඉතිරි කලා මේ ගායනය ❤

  • @nikiniwasana9423
    @nikiniwasana9423 ปีที่แล้ว +179

    වචනයේ පරිසමාප්තියෙන්ම ඇය රංගන ශිල්පිනියක් 😍💐

  • @DulminiDulmini-li1rs
    @DulminiDulmini-li1rs 3 หลายเดือนก่อน +26

    ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ පිනට පහල වුණු අති දක්ෂ රංගන ශිල්පිනියක්.දීර්ඝ ආයුෂ ලැබේවා

  • @PriyantheAnura
    @PriyantheAnura 3 หลายเดือนก่อน +60

    මෙන්න හෙලුවෙන් නටන නිලියන්ට වඩා රන්ගනය ගායනය දෙකම දන්න නියම කලාකාරිනියන් මම සුබ පතමි ඔබ තුමියට 💜️💜️💜️💜️💞💞💞💞

  • @NisansalaWijerathna-wd2zo
    @NisansalaWijerathna-wd2zo 3 หลายเดือนก่อน +58

    මං ආසම දක්ෂ නිළියක්. ඔබ රටට සම්පතක්. ඔබේ දක්ෂතාවය ඉහලින්ම අගය කරනවා.❤❤❤❤❤

  • @dilubandara5758
    @dilubandara5758 ปีที่แล้ว +66

    ඇත්තටම කාලාකාරීනීයක්...🖤🖤🖤

  • @zeinaaisha6209
    @zeinaaisha6209 ปีที่แล้ว +36

    ආසාවෙන් ඇහුව බැලුව.ලස්සනම ලස්සනයි.

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 3 หลายเดือนก่อน +12

    මම දැකපු අති දක්ෂ රංගන ශිල්පිනියක්. හරිම ආදරෙයි ඇයට...❤

  • @divikaqatardivikaqatar2245
    @divikaqatardivikaqatar2245 ปีที่แล้ว +52

    ආදරේගොඩක් ආදරේ හැ ම ද ම ත ලස්සනයි ජයවේවා බුදුසරණයි 💕💞

  • @sl_queen4305
    @sl_queen4305 ปีที่แล้ว +60

    Meka තමයි ඇත්තම ranganaya කියන්නෙ ❤

  • @fairygirl.01.
    @fairygirl.01. 3 หลายเดือนก่อน +6

    මේකට තමයි රංගනය කියන්නේ.ලංකාවේ අතිදක්ෂ නිළියක්. ❤

  • @SamanSisirakumara
    @SamanSisirakumara 3 หลายเดือนก่อน +4

    ඇත්ත වෙනම ලෝකෙකට ගියා වගේ හරිම සුන්දරයි ඔයාට බුද සරණයි

  • @ramanigamage1843
    @ramanigamage1843 3 หลายเดือนก่อน +16

    ආදරෙයි ජීවිතේ පුරාවට.දැන් ඉන්න හාල් කෑලිඇග ප්‍රදර්ශනය කරලානේ ප්‍රසිද්ධ වෙන්නේ.❤අති විශිෂ්ඨ රංගනයන් කරන ඔබවැනි අයව ඇගයීම අඩුකමයි ප්‍රශ්නය❤

  • @harshanithanthiriwatta8350
    @harshanithanthiriwatta8350 หลายเดือนก่อน +1

    හෙලුවෙන් නටන නිලියන්ට වඩා ක්ෂේත්‍රයේ පිනට පහල වුණු අති දක්ෂ රංගන ශිල්පිනියක්. Meyalata thamai Awards denna ona pita pita.Eth media saha anith aya promote karanne heluwen natana set eka.Hari kenata hari thana kohomath ape rate naha.ඔබ ඇත්තටම මැනිකක්, අති දක්ශයි.....❤❤❤

  • @navodyadulanji905
    @navodyadulanji905 22 วันที่ผ่านมา

    හරිම දක්ශ චරිතයක් .....දිනෙන් දින ජයම වේවා...🥰❤️

  • @sriyanegunawardana9491
    @sriyanegunawardana9491 3 หลายเดือนก่อน +29

    ඔයාගේ දක්ෂතාවය ගැන අපිට හරි සතුටුයි. ඒ වගේම හරි ආඩම්බරයි ඔයා ගැන.❤

  • @lankacool9116
    @lankacool9116 3 หลายเดือนก่อน +4

    මම හරිම ආසම නිලියක් නිහතමානී නිරොගිසුව දිර්ගායුස පතමි සියලු දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 3 หลายเดือนก่อน +16

    ඔන්න නිල්ලියෝ...ඔය වගේ ගොඩක් අය එන්නවා ගෙන්නනකෝ...❤❤

  • @inokasujeewani7990
    @inokasujeewani7990 3 หลายเดือนก่อน +9

    චරිතවත් නිලියො මෙ අවිත් ඉන්න ඔක්කොම සම්මත ලබෙන්න ඔන මෙවාගේ අයට❤❤

  • @hansiranasinghe2844
    @hansiranasinghe2844 3 หลายเดือนก่อน +1

    අක්කියෝ කියන්න වචන නෑ . ගොඩක් ආදරේ කරන දක්ෂ චරිතයක් ඔබ. ❤❤❤

  • @nihalchandrasiri1137
    @nihalchandrasiri1137 3 หลายเดือนก่อน +9

    මාධනි මල්වත්ත ...🌹🌹🌹 එකෙන්ම හිත මගෙ

  • @SuseemaHettiarachchi
    @SuseemaHettiarachchi 3 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි හරිම දක්ෂයි බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +2

    හරිම lashsanai oyge හැකියාව කියලා nimak nata ඔබ හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @ishanilakmali9439
    @ishanilakmali9439 ปีที่แล้ว +34

    හරිම දක්ෂයි අහන් ඉන්න ආසයී

  • @hemanthiroshini7011
    @hemanthiroshini7011 3 หลายเดือนก่อน +12

    Man asma නිළියක්, දැන් ඉන්න අය kale ❤🎉

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .දක්ෂ නිලියක් තෙරුවන් සරණයි !❤❤ ආදරේයි .

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +23

    මෙක මුලින්ම ගියේ itn සොඳුරු ආඥාවෙ 2018

  • @niroshanirosha7378
    @niroshanirosha7378 3 หลายเดือนก่อน +7

    ❤❤❤මාරම දක්ෂ රංගන ශිල්පිනියක්. ❤❤❤

  • @renukaherath855
    @renukaherath855 3 หลายเดือนก่อน +2

    ඇත්ත මයි සම්මාන දෙන්න ම ඕන කෙනෙක් ඔබ තුමි. බුදුසරණයි. 🙏🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +5

    Whata nice voice heal our hearts
    👍👍👍👍👍

  • @ChandaniGamage-zb6bh
    @ChandaniGamage-zb6bh 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ මොන චරිතයක් කරත් නියම සාදරනයක් ඉටුකරන සහ ඇගේ හඩ .
    නිරන්තරයෙන් ඇගයීමට පාත්‍ර වියයුතු අතර සම්මානනීය රංගනශිල්පිනියක්

  • @gamingwori7126
    @gamingwori7126 ปีที่แล้ว +27

    ඒක මරු👍👍👍

  • @indrahettiarachchi5892
    @indrahettiarachchi5892 3 หลายเดือนก่อน +13

    හරිම දක්ෂ කලාකාරිනියක් .

  • @sunethrajayalath4733
    @sunethrajayalath4733 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයා හරිම දක්ෂයි අපි හැමෝම ඔයාට...🎉.❤❤

  • @anushamathrage8668
    @anushamathrage8668 3 หลายเดือนก่อน +2

    අනි දක්ෂ රන්ගන සිලිපිය යක්
    රංගන ශිල්පීන් කියන හැමොටම හොදින්
    රංගනය යනු මොකක්ද කියලා ඉගෙන ගනන මේ වගේ රංගන ශිල්පිරියක් දිනා ඇස් ඇරලා බලන කියන්න හොද උදාහරණයක් ඇය

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 ปีที่แล้ว +12

    Aththe thamai api aderei oye hamoteme obe siyelu denate mage pranamaya

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 3 หลายเดือนก่อน +13

    ඔබේ හැකියා ව අගෙ කරම්

  • @-thawathinsa9326
    @-thawathinsa9326 3 หลายเดือนก่อน +2

    හරි ම ලස්සනයි 🎉🎉

  • @percygune5235
    @percygune5235 3 หลายเดือนก่อน

    මේකෙ නාට්‍ය අවස්ථාව නරඹන්න, සුද්දෙක් ඔබ අමතයි , ඒක තමයි සුපිරිම ඉදිරිපත් කිරීම, අගෙයි මාධිනී ❤❤

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 3 หลายเดือนก่อน +14

    ටැලන්ට් නම් ටැලන්ට් ❤️👌

  • @dilubandara5758
    @dilubandara5758 ปีที่แล้ว +8

    මරු...👍👍👍👍👍🖤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +6

    Very clever Actress
    Gifts of the mother nature

  • @CjcCnfm
    @CjcCnfm 3 หลายเดือนก่อน +4

    විශිෂ්ට නර්තනීය ❤❤❤මම ආස නිළියක්

  • @Nirosha-r3s
    @Nirosha-r3s 3 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි අක්කේ . බුදු සරනයි සතුටින් ඉන්න

  • @karunahitinayaka397
    @karunahitinayaka397 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤ඇත්තෙන්ම මෙයා නිලිරැජිණක්

  • @ashawijeratne2283
    @ashawijeratne2283 3 หลายเดือนก่อน +2

    අති දක්ෂ ප්‍රතිභා පුර්ණ කලා ශිල්පිනියක් 💕💕

  • @nandarathnayaka440
    @nandarathnayaka440 3 หลายเดือนก่อน +16

    මනමෙ කුමරිය..සිංහසීවලි චරිත රඟපාපු අති දක්ෂ නිළියක් ලැබෙන ඔිනෑම චරිතයකට සදාරණය ඉටුකරන වස්සලාත් එහෙමයි

  • @PereraAjith
    @PereraAjith 3 หลายเดือนก่อน +18

    සම්මාන උලෙලවල්වල නැති අතිදක්ශ සුන්දර කලාකාරිණියක් ❤🧡💛💚💙💜🤎🖤

  • @mashiC-MC
    @mashiC-MC 4 หลายเดือนก่อน +13

    මරුම මරූ.....😮❤

  • @nilankadilhani2595
    @nilankadilhani2595 3 หลายเดือนก่อน +3

    Ela කියන්නේ niyamyi .....❤❤❤❤

  • @NadeekaKumari-j2z
    @NadeekaKumari-j2z 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි... එපා වෙන්නෙ නෑ .....

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn 3 หลายเดือนก่อน +5

    Amazing performance ♥️

  • @kithukithulaksiri535
    @kithukithulaksiri535 2 หลายเดือนก่อน +1

    Kiyanna wachana. na, hakiyawa super❤👍💐

  • @SmilingBabyTurtles-hv7dz
    @SmilingBabyTurtles-hv7dz 3 หลายเดือนก่อน +1

    Aneee mn Harima adarai ❤❤❤❤❤❤

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 3 หลายเดือนก่อน +3

    කියන්න දෙයක්නැ සුපිරි සුපිරිම දක්ෂ රංගන ශිල්පිනියක්

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +7

    ලස්සනයි ❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +6

    Harima Lassanai...❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @anuruddikasenanayake1337
    @anuruddikasenanayake1337 ปีที่แล้ว +8

    නියමයි

  • @dilru1983
    @dilru1983 3 หลายเดือนก่อน +3

    Woow ....perfect ❤❤❤❤

  • @bandaraperera
    @bandaraperera ปีที่แล้ว +5

    Kiyanna dsyak naha superb ❤❤🎉🎉..

  • @NisansalaAravinda
    @NisansalaAravinda 3 หลายเดือนก่อน +5

    Harim adareyi dakshkam, nihathmani kam menm charithwathkam budu sarnyi

  • @nandani7712
    @nandani7712 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤ මම ආසම රංගන ශිල්පියක්......

  • @ChandraniPushpalatha-z4f
    @ChandraniPushpalatha-z4f 3 หลายเดือนก่อน +3

    ආදරෙයි ඔබට ගොඩක් ❤❤❤❤❤❤

  • @wasanafernando6314
    @wasanafernando6314 3 หลายเดือนก่อน +2

    You are a great actress , well done.

  • @oskarumesh2394
    @oskarumesh2394 3 หลายเดือนก่อน +3

    Nice ❤❤❤❤❤❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 ปีที่แล้ว +3

    Harima lassanai ❤❤❤

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 3 หลายเดือนก่อน +4

    patta daksha niliyak.........alutha ayata onna igenagannawanam...me ayagen yamak

  • @MoneyMagnetsss
    @MoneyMagnetsss 3 หลายเดือนก่อน

    හරිම දක්ෂයි ඔයා සතුටුයි❤️

  • @මතිෂකන්ස්ට්රක්ෂන්
    @මතිෂකන්ස්ට්රක්ෂන් 3 หลายเดือนก่อน +2

    Niyamayi ane.lassanayi❤❤

  • @MangalikaNishshanka
    @MangalikaNishshanka 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි

  • @DinushaMadusanka-i3c
    @DinushaMadusanka-i3c ปีที่แล้ว +11

    අති දක්ශයි

  • @anushasadamali2299
    @anushasadamali2299 12 วันที่ผ่านมา

    දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @NiluMaheshi-wf5oz
    @NiluMaheshi-wf5oz 3 หลายเดือนก่อน +1

    Theruvan saranai akkiyo

  • @henryt1199
    @henryt1199 3 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ❤❤❤

  • @sanjeewanigalpayage-sx3pb
    @sanjeewanigalpayage-sx3pb 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ තෙරුවන් සරනයි ඔබ තුමියට ❤❤❤😊

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว +9

    Niyamai akke ❤❤❤❤❤❤

  • @manomigamage7448
    @manomigamage7448 3 หลายเดือนก่อน

    God bless ❤

  • @DanneDiuri
    @DanneDiuri หลายเดือนก่อน

    Woww super❤❤❤

  • @RenukaDamayanthi-nk7ne
    @RenukaDamayanthi-nk7ne 7 หลายเดือนก่อน +3

    Harima lassanai

  • @SupunWeerasinghe-m6m
    @SupunWeerasinghe-m6m 3 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤

  • @shamaleepathirana2059
    @shamaleepathirana2059 3 หลายเดือนก่อน

    මේ තමයි රංගන ක්ෂේත්‍රයේ දක්ෂයින්❤

  • @6741-k3e
    @6741-k3e 3 หลายเดือนก่อน +1

    Love you ❤❤❤❤

  • @gayaanu7848
    @gayaanu7848 3 หลายเดือนก่อน

    මෙි නිලියට නමි ගොඩක් ආසයි...ඒත් නම දන්නේ නැහැ තවම

  • @nirmalaperera5619
    @nirmalaperera5619 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ammoo adarei palenna My fevorite actress

  • @renukadamayanthi1313
    @renukadamayanthi1313 3 หลายเดือนก่อน

    ආදරෙයි හැමදාම ❤❤

  • @NadeeshNadeesh-q1z
    @NadeeshNadeesh-q1z 3 หลายเดือนก่อน +1

    Godak lassanai miss❤❤❤❤

  • @sanduniperera8459
    @sanduniperera8459 ปีที่แล้ว +2

    Nice

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +2

    Great

  • @yasasianuththara9120
    @yasasianuththara9120 3 หลายเดือนก่อน +3

    මරු

  • @SomalathaSomalatha-kq2vx
    @SomalathaSomalatha-kq2vx 3 หลายเดือนก่อน

    👍👍👍👍👍සුපිරි

  • @gayaanu7848
    @gayaanu7848 3 หลายเดือนก่อน

    Woowww...eka pattaaa

  • @hemachamini6074
    @hemachamini6074 3 หลายเดือนก่อน +6

    madani malwaththa❤❤arhi daksha rangana silpiniya.adareiy oba wani kalakariniyan ada hoyagannata nathi tharam.a thamaiy niyama saba rangana prathibawa.pamina sitina hamotama adareiy.jaya wewa!❤❤❤❤❤

  • @Sanju-z9h
    @Sanju-z9h 3 หลายเดือนก่อน

    සුපිරි

  • @madushanisureka-ff2hh
    @madushanisureka-ff2hh 3 หลายเดือนก่อน

    Eya ලස්සනයි 💕💕

  • @ManjulaPerera-et6yf
    @ManjulaPerera-et6yf 3 หลายเดือนก่อน

    ❤❤❤❤Iඉතා wedagath karunu raasiyak ithikara ae giya aeththatama ada kaale ta