Tissa Jananayake - Episode 202 | ඉස්මෝල්ලේ යනවා කියන්නේ මොකක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2022
  • Tissa Jananayake - Episode 202 | ඉස්මෝල්ලේ යනවා කියන්නේ මොකක්ද?
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 256

  • @ayeshateacher8227
    @ayeshateacher8227 ปีที่แล้ว +33

    I'm an English teacher but i watch all your vedios because i like to learn the way you teach, the way you deal with children, the content of the lesson and the way you behave with all.. Respect sir💪

    • @Suresh_Jay
      @Suresh_Jay ปีที่แล้ว +5

      ගොඩක් අය videos කියල ලියද්දි spellings වරද්දනවා..

    • @NDDJayasinghe
      @NDDJayasinghe ปีที่แล้ว +1

      @@Suresh_Jay anika English Teacher kenek neda 😐

    • @Suresh_Jay
      @Suresh_Jay ปีที่แล้ว +2

      @@NDDJayasinghe හිතාමතා කරපු එකක් නෙමේ වෙන්නැති..
      ..කියල තමයි හිතුවේ.. එයාගේ ෆොටෝ එක උඩ ටච් කලාම පරණ video වලට දාපු කමෙන්ට්සුත් එනවා. ඒකකත් වරද්දලනේ.. 🥲

    • @NDDJayasinghe
      @NDDJayasinghe ปีที่แล้ว +1

      @@Suresh_Jay 🥲

    • @madhurisenanayake2176
      @madhurisenanayake2176 ปีที่แล้ว +2

      ඉංගිරිසි ටීචර් තව හොදට ඩික්ටේසන් පුරුදු වෙන්ට ඕනෙ.

  • @nadeekadamayanthi8503
    @nadeekadamayanthi8503 ปีที่แล้ว +91

    ඇත්තටම මේ වගේ ගුරුවරු තමයි මේ ලෝකෙට අවශ්‍ය වෙන්නෙ,බුදු සරණයි සර්ට😘

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว +1

      shiranthi ekale ganikawak,modle.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale aya

    • @muneerdeen6390
      @muneerdeen6390 ปีที่แล้ว

      ඹව් Dr Shafi ලංග හිටගෙන එයා වංද කරපු දිහා බලං හිටියා.. ඊට පස්සේ රාජපස්සලා ආවා

  • @prabodaperera3464
    @prabodaperera3464 ปีที่แล้ว +82

    මං වෘත්තිය ලෙස හෙදියක් ඒත් මං සර්ගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි ආයෙත් Biology කරන්න හිතෙනවා නිදුක් නිරෝගී සුව ලැබේවා සර්ට❤️❤️❤️❤️

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 ปีที่แล้ว +3

      niyamai,,anith nurselata th ape Sirge videos balanna kiyanna, Puluwannam doctorsIatath kiyanna බුදුසරණයි !

    • @ariyadasadesilva6334
      @ariyadasadesilva6334 ปีที่แล้ว

      S

    • @muneerdeen6390
      @muneerdeen6390 ปีที่แล้ว

      පැලෝපිය නාලය

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +54

    මම ජීවත් වන්නේ ජපානෙ මෙම වීඩියෝ දානකම් මග බලන් ඉන්නවා අපේ රටේ පහළ වූ මානව හිතවාදී ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් ඔබයි විශ්ව ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @theektheebu2918
    @theektheebu2918 ปีที่แล้ว +42

    විශ්වයේ සොදුරුතම ගුරුවරයා 😍 ඇත්තටම සර් එක්ක කතා කරන්න ආසයි 💛 ආදරණීයම නිහතමානී චරිතයක්... 🤗 ඒ වගේමයි බුද්ධිමත්කම .... බුදු සරණයි අපේ සර්ට... ❤️

  • @chathuwa88
    @chathuwa88 ปีที่แล้ว +74

    මගේ ජීවිතයේ දැක්ක නිහතමානීම ගුරුවරයෙක්.❤🙂

    • @officialsavindu
      @officialsavindu ปีที่แล้ว

      Hekz

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale wal tuttu deke huttiyek.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn

  • @sriyanimangalika5571
    @sriyanimangalika5571 ปีที่แล้ว +24

    පාඩම හිතට වදින්නම කියලා දෙන ගමන් අපේ හිතට නැගෙන සිතුවිලි බුදු දහමට ගලපන හැටි නම් හරිම අපූරුයි .... හොඳින් හිතන්න පුළුවන් දරුවෙකුට පාඩම් දෙකක් ... දීර්ඝායුෂ ලැබේවා ඔබට

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 ปีที่แล้ว +27

    අනේ සර්...වයසට ගිය මාත්...සර්ගේ පංතියේ ලමයෙක් වෙලා...කොච්චර දේවල් ඉගෙන ගන්නවද අපි...ස්තුතියි සර්

  • @gaminiperera8312
    @gaminiperera8312 ปีที่แล้ว +28

    සර්ගෙ සියලුම වීඩියෝ මම බලනවා එයින් මම හොඳ දැනුමක් ලබා ගන්නව.ඔබතුමාටත් මේ වීඩියෝ යූටියුබ් ගත කරන ඔබතුමාගේ ශිෂ්‍යයන්ටත් දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි

  • @upuldivakara7767
    @upuldivakara7767 ปีที่แล้ว +8

    මම වැඩ කරන්නේ කොරියාවෙ සර්ගෙ වීඩියෝ වලින් ශරීරය වගේම මිනිස් ජීවිතයක ඇති වටිනාකම ඉගෙන ගන්නවා.. ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා..

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 ปีที่แล้ว +16

    ජීවවිද්‍යාව ත් සමග එහාට ගිය අපූරු කතාබහක්., යථාර්ථය ක්... බෞද්ධ දර්ශනයේ අපූර්වතවය තේරෙන භාෂාවෙන්...👍

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 ปีที่แล้ว +2

    සර් ඔය ගමන්ම ඔය වගේ වෙලාවකදි කරන්න ඕනි ප්‍රථමාධාරය ගැනත් කියාගෙනම ගියානම් හරිම වටිනවා, මොකද ඔය වගේ දේකදි ළඟම ඉන්න කෙනාට දැනුවත් කමක් තිබිලා එසැනින් ක්‍රියාත්මක වීම ජීවිතයක් බේර ගන්න පුදුම තරම් වටිනවා. ❤️

  • @madurangaperera1677
    @madurangaperera1677 ปีที่แล้ว +9

    සර් ළදරුවන් කිරි බොන විට ඉස්මොල්ලේ යන එක සිදුවන්නේත් මේ ආකාරයටමද?
    කිරි පෙනහළුවලට ඇතුල් වෙනවාද?එසේ වෙනවා නම් දරුවාට එය බලපාන්නේ කොහොමද?
    මේ වගේ දැනුවත් කරන එකට සර්ට පිං🙏

  • @artbypencil7757
    @artbypencil7757 ปีที่แล้ว +13

    🙏❤️බුදුසරණයි අපේ සර්ට !!! ❤🙏 (2023 A/L)❤️😁

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 ปีที่แล้ว +10

    ඇත්තමයි සර් පාඩම් කියා දෙනකොට අහගෙන ඉන්න අසයි හිනා වෙලා පනයනව 😃😃😃😃😃

  • @hambanthota4608
    @hambanthota4608 ปีที่แล้ว +7

    පාත්‍රයට ලැබෙන පිණ්ඩපාතය උපේක්ඛා සිතින් බාරගෙන , තම ජීවිතය පවත්වාගැනීමට අපත්‍ය දෙයක් වේනම් ගැටීමකින් තොරව බැහැර කිරීම සුදුසුයි.
    සුවපත් වේවා සර් ඔබට !!!

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +8

    අපි නම් කියන්නේ බත් ඇටයක් හිරවෙලා කියලා අද තමයි අද තමා සහසුද්දෙන්ම හරි විස්තරේ දැන කියා ගත්තේ ඒ වෙනුවෙන් ඔබ තුමාට පිං සිදු වේවා තෙරුවන් සරණයි අපේ සර්ට

  • @sandunitharanga6113
    @sandunitharanga6113 ปีที่แล้ว +13

    වෙන මුකුත් උදාහරණ ඕන නෑ මේ video එකම ඇති tissa sir නිහතමානීයි කියන්න සර් පාඩම් පැහැදිලි කරන විදියට හොඳට මතක හිටිනවා🙏🙏

  • @user-ie6qj8le3r
    @user-ie6qj8le3r ปีที่แล้ว +2

    වෙලාවට සර් ඩොක්ටර් කෙනෙක් නොවුනේ...🥰
    එහෙම වුනානම් මෙහෙම ගුරුවරයෙක් නැහැනේ..

  • @amilahewawasam5379
    @amilahewawasam5379 ปีที่แล้ว +17

    සර්ගෙ මේ වීඩියෝ එක කවදාවත් අමතක වෙන්නෙ නෑ. මම කෑම කන ගමන් වීඩියෝ එක බැලුවේ. ඇත්තටම ඉස්මොල්ලෙ ගියානෙ සර්....😲😊

    • @MD-wh7ns
      @MD-wh7ns ปีที่แล้ว

      Boru kiynna epa bn

  • @rashinirandilini5427
    @rashinirandilini5427 ปีที่แล้ว +13

    විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා..🙏🙏

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 ปีที่แล้ว +7

    දේශනයේ ආරම්භයේ සිට අවසානවන තෙක්ම කුතුහලයෙන්" යුකතයි. සිත වෙනත් බාහිර දෙයකට යොමුවන්නෙ නැතිතරම් , කීවත් නිවැරැදියි.
    ස්තුතියි !

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +5

    අගෙයි . තර්කානුකූලයි .දාර්ශනිකයි
    .සිත අවදිකරයි .හරිම වැදගත් .තෙරුවන් සරණයි !ගුරුතුමනි ,

  • @gihanbandara3961
    @gihanbandara3961 ปีที่แล้ว +9

    Biology කියන්නෙ ගොඩක් ලස්සන විෂයක් , ඒත් ඒක අපිට මල අප්පිරිය කරනවා ඒක කටපාඩම් කරන්න කියලා.කට පාඩම් නොකර සංකල්ප විතරක් ඉගෙන ගන්න විදියට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් උනා නම් අපි මීට වඩා මේක ආසාවෙන් ඉගෙන ගන්න තිබ්බා. අවාසනාව 😥😥😥...
    සර් biology වල ලස්සන දැනෙන්න උගන්වනවා

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +7

    ඇදුරුතුමනි, බඩනම් ආරලා එනවා වැඩියි. තව ආවොත් නම් අපහසුතා ඇතිවෙයි. ව්‍යායාම කරන්න කාලෙ හරි වගේ!

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 ปีที่แล้ว +2

    සර් මම ඉන්නේ ඊශ්‍රායලයේ
    සාත්තු සේවයේ මම සර්ගේ මේ වීඩියෝ ඔක්කොම බලනවා ඒවායින් මම ලොකු දැනුමක් ලබා ගන්නවා..ඒවා සමහර විට ලොකු අස්වැසිල්ලක් වෙනවා මේ රැකියාව කරගෙන යන්න සහ මගේ සේවාදායකයා ගේ ජිවිතය තවත් ටික කාලයක් පවත්වාගෙන යාමට..ඔබට මේ සේවය තව තවත් කරගෙන යාමට ශක්තිය වාසනාව ලැබේවා තෙරුවන් සරණයි

  • @rathnathilakakumari2300
    @rathnathilakakumari2300 ปีที่แล้ว +2

    මම කලා අංශයේ ගුරැවරියක් සර්ගෙ පාඩමි සේරම බලනව පුදුම වැදගත් කමක් තියෙන්නෙ ජිවත්වෙන්න.බුදු සරණයි. චිරන්ජයතු ගුරැ පියානෙනි

  • @lakshithachamod2440
    @lakshithachamod2440 ปีที่แล้ว +9

    ක්ලාස් එකෙනුත් ඉගෙන ගෙන ගෙදර ඇවිල්ලත් බලන මම ,,එහෙම අය තව ඉන්නවද 😁

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +2

    මම සර්ගේ විඩියෝ එකක් නොබැලුවොත් සතියේ ලොකු අඩුවක් දැනෙනවා නොවරදවාම බලනවා ලොකු දැනිමක් ලබනවා.වගේම ජිවිතේට ගොඩක් දේවල් එකතුවෙනවා.වයස පරතරේකින් තොරව

  • @sithmisansalasubhagyaperer683
    @sithmisansalasubhagyaperer683 ปีที่แล้ว +12

    Great Teacher I Ever Seen .......💛
    Thissa Jananayake Sir 💝❤️👑

  • @pasinduwijenama01
    @pasinduwijenama01 ปีที่แล้ว +1

    සර් දැනගෙන කතා කරන නිසා කාටවත් නෑ කියන්ඩ බෑ, කතාව අහනකොට තේරෙනව ඒක Respect Sir. ✅

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +73

    ඔබ තුමාගේ විශේෂත්වය තමයි ප්‍රායෝගික බව, සම්මතය තුළ හිරවෙලා නැහැ, රවුමක් තුල හිරවෙලා නැහැ, මෙය හැමෝටම නැති දෙයක්, බුදුන් වහන්සේත් කීවේ පට්ට පනා කියලා, පට්ට කියන්නේ පොත්ත එසේත් නැත්නම් කට්ට, පනා කියන්නේ පීරනවා, මේ කට්ට කඩාගෙන එළිය දකින්න කියලයි කිවුවේ, බහුතරයක් කට්ට තුළ හිරාවෙලා, ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනවා.

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 ปีที่แล้ว +2

      💯 correct

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 ปีที่แล้ว

      shiranthi ekale wal tuttu deke huttiyek.mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale ewn

    • @manelperera6670
      @manelperera6670 ปีที่แล้ว

      අදත් මෙතෙක් කලක් නොදන හිටිය දෙයක් දැනගත්තා ස්තූතියි සර්

    • @tharindupilapitiya8737
      @tharindupilapitiya8737 ปีที่แล้ว +1

      අැත්ත තමා

    • @rohinimabarna9183
      @rohinimabarna9183 ปีที่แล้ว

      ස්තුතිය් සර්

  • @nishanthadesilva1706
    @nishanthadesilva1706 ปีที่แล้ว +6

    තුනුරුවන් සරනයි දිර්ඝ ආයුෂ ලැබේවා .ඇදුරු තුමනි.

  • @derangala
    @derangala ปีที่แล้ว +2

    අපි සර්ගෙ වැඩසටහනක් එනකන් බලාගෙන ඉන්නවා හැමදාම.තෙරුවන් සරණයි තිස්ස සර්

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +4

    දේශනයේ අන්තිම හරිය ඉතා වැදගත් හැමටම... ප්රායෝගිකව අනුගමනය කලෝත්, ඒකම තමා හැමදෙනාම ඉල්ලන වෙනස.. ස්තූතියි ඔබතුමාට.. දීර්ඝායුෂ වේවා...

  • @threekal2
    @threekal2 ปีที่แล้ว +3

    මං දැක්ක රිලෑක්ස් ම උගන්නන, කෘත්‍රිම ගතියකින් තොර ව උගන්නන සුපිරි ම ගුරුවරයා

  • @amalinidabare4133
    @amalinidabare4133 ปีที่แล้ว +1

    සර් biology උගන්වන්න ගමන් මේ වගේ දේවල් පැහැදිලි කිරීම් හරි වටිනවා. 🙏
    ඔබේ නිරෝගී කම, සාර්ථක බවට 🙏

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว +5

    හරිඅපුරැයි සර් පැදිලි කිරීම ඔබතුමාට් ජය තේරැවන් සරණයි

  • @bisakyaminuthi8177
    @bisakyaminuthi8177 ปีที่แล้ว +6

    අපේ ආදරනීය සර්
    එක දවසක්වත් නිවාඩු ලැබෙනවට කැමතිනැති එකම ක්ලාස් එක .ඉස්සර පෝය දවස සදුදට එනවට කැමතිය් දවස් තුනක්ම ඉස්කොලෙ නිවාඩු ලැබෙන නිසා.
    දැන් නම් පෝය සදුදට එන එක පේන්නබැ එදාට බයෝ ක්ලාස් නිවාඩු ලැබෙන නිසා.😁😁😁

  • @nataliya9260
    @nataliya9260 ปีที่แล้ว +5

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්නව සර් නිසා❤❤❤සර්ට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +1

    අනේ සර් ලස්සනට පැහැදිලි කලා සර්ට ගොඩාක් පිං දීර්ගායුවේවා සර් බුදු සරණයි

  • @slrwj4326
    @slrwj4326 ปีที่แล้ว +2

    ශරීරය ගැන නොදන්න දේවල් කොච්චර නම් ඉගෙන ගත්තද සර්ට පිං සිදු වෙන්න... නිකන් ඉදිද්දි හිතල බැලුවම මේ ශරීරයත් පුදුම නිමවුමක් නේද..එලියෙන් අයිසින් දැම්මට ඇග ඇතුල එකට එකක් සම්බන්දයි නෙ
    බුදු සරනයි ඔබතුමාට ලංකාවට ආවම හම්බු වෙන්න ආසම ගුරැතුමෙක්😍😍

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    සර් ඉස්මෝල්ලේ ගිහින් තියෙනවා ඒත් අද තමයි මේකේ ඇත්ත විස්තරේ දැනගත්තේ . අපේ ඇග වගේ යන්ත්‍රයක් නම් කිසිම විද්‍ය්ග්න්‍යයෙක්ටවත් හදන්න බැරි වෙයි. කෑම කන වෙලාවටවත් මට වගේ කියවන් නැතිව ඉන්න බැරි අය මේ විඩියෝව බලන්න . ඉස්මෝල්ලේ ගිහින් නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න . විශ්වයේ සොදුරුම ගුරුවරයා ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @sumithdammika3167
    @sumithdammika3167 ปีที่แล้ว +1

    සර් ඔබතුමා ට ගොඩක් පිං අපිට මේ දේවල් කියලා දෙනවාට අපි මෙහෙම දේවල් අහලා තිබුනෙ නෑ අනේ සර් ආයි දවසක කියද්දී අපිට ඈනුම් යන එකයි ඉක්කා වැටෙන එකයි කියලා දෙන්නකෝ

  • @vihangaviraj7972
    @vihangaviraj7972 ปีที่แล้ว +3

    සර්ගෙ video බලද්දි ඉගෙන ගන්න හිතෙනවා,,,, ඒ කාලෙ මෙහෙම හිතුනෙ නෑ 😪❤️

  • @sujeewaegodawaththa2254
    @sujeewaegodawaththa2254 ปีที่แล้ว +1

    සර්...ඩ්.පී...ට සම්බන්ධ නැනේද...අහුවෙන්න නම් එපා...සක්විති ගේ..අනික...එපිසොඩ්..ටික නිමයි...😅..ජය සතුට ...ඔබ සැමට ....🖐️👍

  • @aluthsinhalasindu
    @aluthsinhalasindu ปีที่แล้ว +3

    හැමදාම බලන්න අමතක කරන්නෙ නැ

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරිමක්👌

  • @wasanthiwijesinghe6352
    @wasanthiwijesinghe6352 ปีที่แล้ว +3

    අදුරෙන් එලියට එන්න පාර තනන සර්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @lakshandamith3181
    @lakshandamith3181 ปีที่แล้ว +5

    ගොඩක් thank you අපේ සර් ආදරෙයි ඇ ❤️😊 🙏

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +4

    You have a very special way of explaining important facts with humer. With my old age easy to remember. තෙරුවන් සරණයි 🙏

  • @mkudugama2880
    @mkudugama2880 2 หลายเดือนก่อน

    සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා. බුදුසරනයි දෙවි පිහිටයි 🙏

  • @overseascalendar6803
    @overseascalendar6803 ปีที่แล้ว +1

    මෙහෙම කියාදෙද්දිත් තේරෙන්නෙ නැත්නම් ඉතින් අමු ගොබ්බයො තමයි...සංරක්ෂණය කරල තියාගන්න වටින සම්පතක් තමයි තිස්ස සර් කියන්නෙ...❤️❤️

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +2

    අපිනම් කියන්නේ පිටඋගුරෙ යනවා කියල.ඒකියන්නේ කෑම ගිලින උගුරට පිටින් යනඑකනෙ..ඉතින් එහෙම බැලුවම හුස්ම යන කොටස උගුර නෙවෙයිනෙ.පිටඋගුරෙ යනවා කියල පැරැන්නො කීව එකත් තරමක් හරිඉතින්

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි sir... 🙏🙏

  • @tharakarathnayaka8951
    @tharakarathnayaka8951 ปีที่แล้ว +2

    Great.....

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් හැමදාම වගෙ

  • @shiromigunathilaka4877
    @shiromigunathilaka4877 ปีที่แล้ว +1

    Budusaranai sir

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว +1

    Great Teacher Budusaraiii 😇💐

  • @sthushara3282
    @sthushara3282 ปีที่แล้ว +2

    BOHOMA VADAGATH PROGRAMME 1K HARIMA RASAVAT IDIRIPATH KIRIMA OBATUMATA TUNURUVAN SARANAIY🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +2

    It's an impressive way of teaching. With all your examples, it's easy for anybody to keep what you teach in mind. I am an English teacher. Keep up the good job, sir. Thank you.

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @shiranimadivilage9379
    @shiranimadivilage9379 ปีที่แล้ว +1

    Thanks a lot sir.

  • @shanduminda2957
    @shanduminda2957 7 หลายเดือนก่อน

    ස්තූතියි සර් මෙහෙම පැහැදිලිව කියල දෙනවට❤🙏

  • @rohanwijesuriya5871
    @rohanwijesuriya5871 ปีที่แล้ว +1

    Thank you Sir your beautiful explanation.

  • @gpplus3647
    @gpplus3647 ปีที่แล้ว +3

    Thanks again and again. I'm all ways waiting for your video. It's very important and interesting.

  • @shenuriperera2860
    @shenuriperera2860 ปีที่แล้ว +2

    Great speech sir. 👍 God bless you. ❤️🌹

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +7

    Great teacher ❤

  • @universalmusic2056
    @universalmusic2056 ปีที่แล้ว +3

    Today I smiled a lot. Dear teacher, you are teaching really well. May the Noble Triple Gem bless you, Sir!

  • @thavindimalisha3061
    @thavindimalisha3061 ปีที่แล้ว

    Gd job sir thnku.♥️

  • @tharu4911
    @tharu4911 ปีที่แล้ว +2

    Thank you very much sir 🙏🏻

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +5

    Thank you sir❤ Budu Saranai sir💛

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +2

    I learned so much from this... I have two kids age 6 and age 5. My son always vomits from his nose🤔it struck me now that he always close his mouth. Thank your Amazing. 🙏

  • @planb5265
    @planb5265 ปีที่แล้ว +1

    Sir,ඔය වගේම ඉක්කා වැටෙන විදිහත්,හේතුවත් කියලා දෙන්නකෝ..

  • @rjlasantha3858
    @rjlasantha3858 ปีที่แล้ว +1

    Theruwan saranai kawadath obathumaata lengathui.

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 ปีที่แล้ว

    Thank you awesome teaching
    God bless u sir

  • @mohamedroomy1985
    @mohamedroomy1985 ปีที่แล้ว

    I watch most of your lessons. Very informative sir

  • @nethmisrilanka6812
    @nethmisrilanka6812 ปีที่แล้ว +3

    budu saranai

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว

    ස්තුතියි ගුරුතුමෙනි ...තෙරුවන් සරණයි ජයවේවා

  • @gaminigamage4414
    @gaminigamage4414 ปีที่แล้ว

    The Mister Explained! Thank you sir!

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Soduru_Baashaa_Iscole
    @Soduru_Baashaa_Iscole ปีที่แล้ว +2

    ඔබ ඇත්තටම විශිෂ්ට ගුරුවරයෙක් ❤️

  • @dilshanaranga9726
    @dilshanaranga9726 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුව ලැබේවා සර්ට❤❤❤🙏🙏🙏🙏

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 ปีที่แล้ว

    Thank you sir

  • @samidhikusalya9465
    @samidhikusalya9465 ปีที่แล้ว +1

    Budusaranae davepehetae🙏🙏🙏 gurutumani

  • @ajithkumara3024
    @ajithkumara3024 ปีที่แล้ว +1

    Great 👍 👌 Thank u so much sir 🙏 👏 ❤

  • @bawanthebawanthe2571
    @bawanthebawanthe2571 ปีที่แล้ว +1

    නියමයි. සර්

  • @r.m.ravinduashan6974
    @r.m.ravinduashan6974 ปีที่แล้ว +2

    👌

  • @thilinavlogs5652
    @thilinavlogs5652 ปีที่แล้ว +1

    බුදු සරණයි සර්

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว

    Thanks again

  • @dammikaperera6541
    @dammikaperera6541 ปีที่แล้ว

    Teruwan saranai sir

  • @siyamsader8659
    @siyamsader8659 ปีที่แล้ว +3

    ඒක නම් නියමයි සර්.......😀😃😄😁😆😅🤣

  • @lalithagranstrom2645
    @lalithagranstrom2645 4 หลายเดือนก่อน

    Budusaranai sir❤❤❤❤❤

  • @shyamagunasekara237
    @shyamagunasekara237 ปีที่แล้ว +2

    පොඩි කාලෙ අපේ ආච්චි හැම තිස්සෙම බනිනවා කෑම කන ගමන් කතා කරන්න එපා කියලා.ඇය විද්‍යාත්මකව පැහැදිලි කරන්න දන්නෙ නැතත් ඉස්මෝල්ලෙ කතාව නම් කියනවා.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @BoostingEnglishwithAnu
    @BoostingEnglishwithAnu ปีที่แล้ว

    quite informative.

  • @nesath34
    @nesath34 ปีที่แล้ว +1

    මේ video එක දානකං බලං හිටියේ...🔥

  • @wgweerarathne87
    @wgweerarathne87 ปีที่แล้ว +1

    Well done sir👍

  • @priyangakumari6095
    @priyangakumari6095 ปีที่แล้ว +2

    theyruwan saranai
    ape sirta
    Dhirgayu weewaa. ..