Tissa Jananayake - Episode 129 | ලෝකෙට ඔක්සිජන් ලැබෙන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ලෝකෙට ඔක්සිජන් ලැබෙන හැටි
    Intro Creator: / flylk
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.4K

  • @chlfilms
    @chlfilms 3 ปีที่แล้ว +83

    මේ වීඩියෝ එකේ උගන්නන බොහෝ දේ සම්පුර්ණ වැරදියි.
    පරිසර සභාපති තුමා කිව්වේ විද්‍යාත්මක සත්‍යයක්‌. කාබන් චක්‍රය හා ඔක්සිජන් එකට ගන්න බෑ.
    දරුවන්ට පච උගන්නන්න එපා.
    කොමෙන්ට් දාපු අයත් මුලා වෙලා.

    • @chamikadn2284
      @chamikadn2284 3 ปีที่แล้ว +24

      හා🤣🤣

    • @vishtv3184
      @vishtv3184 3 ปีที่แล้ว +71

      පරිසර සභාපති පට්ට horek... කාලකණ්ණි දේශපාලුවන්ගේ henchaiiyo... un kiyana ewa කවුද ganan ganne

    • @lakshithatissera6926
      @lakshithatissera6926 3 ปีที่แล้ว +44

      Ane palayan uba danna science

    • @mdckd4208
      @mdckd4208 3 ปีที่แล้ว +67

      කවුද බන් මේ ගොබිලා...?

    • @chamikadn2284
      @chamikadn2284 3 ปีที่แล้ว +35

      @@lakshithatissera6926 කොහෙන් හරි එකෙක් එනව බං

  • @chameeraprasad9724
    @chameeraprasad9724 3 ปีที่แล้ว +287

    කුවෙට් වල රට ඉදි ගහක් කැඩුනොත් ඩිනර් 500 ගෙවන්න ඔනා වාහානයක් හැප්පුනාට ගානක් නැ දවසේන් වාහානේ ගෙනැහැකි ගහාක අත්තක්වත් කඩන්ඩ බැ ලංකාවේ හරක්ට එක තේරේන්නේ නැ

    • @saliyakulathilaka4580
      @saliyakulathilaka4580 3 ปีที่แล้ว +2

      මේ පරිසර අඩිකාරි යකාගෙ කවුරු හරි එහෙ ගොබ්බ job එකක් කරල මුව දැනුවත් කරන්න ඇති.

    • @srtcomputer
      @srtcomputer 3 ปีที่แล้ว +1

      wedak ne ban lankawe lassana danaganta ratin pita yanta une yaluwane

  • @helomaths6799
    @helomaths6799 3 ปีที่แล้ว +531

    සර් හින්දා තමා මම පරිසරය ගැන හිතන්න පුරැදු උනෙ මම දැන් ව්‍යාපෘතියක් කරගෙන යනවා කුඹුක් පැල 50 ක් හිටවන එකක් මම දැනට 16 හිටවලා ඉවරයි 😁 මගෙ ඊලග ප්‍රොජෙට් එක තමා ඇකේෂියා විනාශ කිරිම සර් ඇකේෂියා වල විනාශය ගැන විඩියෝ එකක් දාන්න නොදැනුවත් මිනිසුන් දැනුවත් කරන්න .
    I am 2022 OL Student 👨‍🎓

  • @gjdesilva2216
    @gjdesilva2216 3 ปีที่แล้ว +93

    තිස්ස sir ගහක් කපනවා තියා ගසක කොළයක් කඩන්න හිතෙන්නේ නැහැ .ඔබගේ පැහැදිලි කිරීම නිසා ගස් කැපීම ටිකක් හරි නතර වේවි කියලා හිතෙනවා .මෙම පණිවිඩය ලොවටම දැනේ wa.ඔබට ජයවේවා sir

  • @theup9319
    @theup9319 3 ปีที่แล้ว +58

    මම යෝජනා කරනවා සෑම දවසකම රෑට ටෙලි නාට්‍ය පෙන්වන වෙලාවට මෙන්න මේ විඩීයෝ එක වගේ දෙවල් පෙන්වන්න පටන් ගත්තනම් රටේ මිනිසුන්ගේ ඔලුව හැදෙනවා.

    • @thathsinduanuraga7783
      @thathsinduanuraga7783 3 ปีที่แล้ว +1

      ou

    • @nilurajapaksha3307
      @nilurajapaksha3307 2 ปีที่แล้ว

      Hriyata hri

    • @nathalijulen3297
      @nathalijulen3297 2 ปีที่แล้ว

      සර් ඔක්සිජන් ලැබුනත් නොලැබුනත් ගස් නැති තැනක මානසික කායික සුවයක් නෑ. ගස් වැල් මල් නැතිව සත්තුත් නෑ. ජීවිතයේ පුදුම සුවයක් ගස්. ආහාර එලවලු පලතුරු නැතිව ජීවත් වෙන්නේ කොහොමද . සර් අපිට අගේ නෑ ගස් ඒත් අපි ගොඩක් ආසයි ගස් වලට ❤ සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @anushadisna8005
    @anushadisna8005 3 ปีที่แล้ว +27

    බුදු රජානන්වහන්සේ ගහකින් කොලයක් කඩන්න සංඝයාට ඇවැතක් දෙසුවේ නිකං නෙවෙයි...වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව...අනාගත පරම්පරාවවත් හොද තත්වයකට එයිද දන්නෙ නැහැ .තුනුරුවන් සරණයි සර්.

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 3 ปีที่แล้ว +231

    මම තාමත් ඩුබායි වල.සර් ගේ කතවා සම්පුර්ණ ඇත .මෙයල ගස් වවන්න පුදුම දුකක් විදින්නෙ.

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 3 ปีที่แล้ว +3

      @mr geeky sl yes its not for oxygen, but to maintain a pleasant temperature.

    • @rohanalwis2978
      @rohanalwis2978 3 ปีที่แล้ว

      l

    • @mahindawanasinhage6803
      @mahindawanasinhage6803 3 ปีที่แล้ว +1

      මම ඉන්නෙ ග්‍රින්ලන්තයේ..ඔබ තුමා කියන කතාව හරියටම හරි..මේහෙ ice කදු කෙඩෙන අකාරය මාගෙ දෙනෙතින්ම දුටුවෙමි .....

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 3 ปีที่แล้ว

      @@mahindawanasinhage6803 ග්‍රීන්ලන්තෙ?😮 ඔහේ job එකක් කරනවද?

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 ปีที่แล้ว +70

    මධ්‍යම පරිසර අධිකාරි සබාපති උනේ කොහොමද කියලා මම වැඩසටහන බැලු වෙලාවෙම හිතුවා සර් අපේ ලොකු පුටු වල වාඩි වෙලා ඉන්නෙ මොන්ටිසෝරි දරුවෙකුට තියෙන දැනුම නැති අයද මන්දා 🤔🤔
    සර් නම් රට දලා යන්න එපා අපේ අනාගත දරුවො වෙනුවෙන් එ දරුවාන්ට දැනුම දෙන්න කෙනෙක් නැති වෙයි 😢
    බුදුසරණයි සර් 🙏🙏🌷❤️🌷

    • @w.mtharanga3752
      @w.mtharanga3752 3 ปีที่แล้ว +4

      ඒකාව හරි යන්නෙ මද්‍යම පරිසර අදිකාරියට නෙවෙයි.ලී මෝලකට..

    • @pahansithgunathilake966
      @pahansithgunathilake966 3 ปีที่แล้ว +2

      @@pathumlakshan9783 ඇයි තිස්ස ජනනායක උබේ ඇට වල්ලද හොරකම් කලේ? උබත් මොකෙක් හරි කාලකන්නියෙක්ට කඩේ යන හිකනලෙක් විතරයි බන්.

    • @thushiweera6696
      @thushiweera6696 3 ปีที่แล้ว +1

      Danuma thiyenawa eth hadawathata ekagawa nemei wada karanne. Salli walata thiyena kadarakama eeta wada lokui. Ekai.

  • @mangalagamage9542
    @mangalagamage9542 3 ปีที่แล้ว +14

    ඔබ තුමා කරන්නේ ලොකු සේවයක්.ඉගෙන ගන්න වයසේ නොවුනත් ඔබ තුමාගේ දේශනා නිසා අපි බොහෝ දේ ඉගෙන ගන්නවා .විශේෂයෙන් පරිසරය වෙනුවෙන් ඔබ කරන සේවයට අපගේ ප්‍රණාමය ..ස්තූතියි.🙏❤️.

  • @roshankanishka4532
    @roshankanishka4532 3 ปีที่แล้ว +231

    නිර්වායු ජීවීන් 3න් දෙනෙක් දැනටමත් Dislike කරලා, ඒ වගේ කාලකණ්ණි ඉන්න මේ රට හැදෙයිද සර් 🤦

    • @janakasanadakelum2913
      @janakasanadakelum2913 3 ปีที่แล้ว +6

      මං බලනකොට 18ක් ,, කුම්බාන්ඩයො පිසාචයෝ මෙච්චර ??? (👎 කරපු එව්න් )

    • @aminduumayanga2457
      @aminduumayanga2457 3 ปีที่แล้ว +3

      supiri kathaawa eka

    • @donakanthi8684
      @donakanthi8684 3 ปีที่แล้ว +3

      🤣🤣

    • @nero88823
      @nero88823 3 ปีที่แล้ว +4

      අන්ලයික් කරපු උන්ට ඕකත් තේරෙන් නෑ 😂💔

    • @leonardrodrigopulle7007
      @leonardrodrigopulle7007 3 ปีที่แล้ว +5

      දැන් හරක් 37👎දලා.

  • @kaviya9532
    @kaviya9532 3 ปีที่แล้ว +202

    නැවෙන් බාපු ගමන් බලන උන් කෝ..😍😊

  • @sarathgamini2995
    @sarathgamini2995 3 ปีที่แล้ว +41

    ඔබ තුමා කිවිව කතාව අහල ලොකු උගත් මහත්වරු කියයි 🌳 ගස් නැතුවා ට මුහුදෙහි ඔක්සිජන් තියෙන වා කියල එහෙම කටිටිය ඉන්නෙ

  • @vernonperera6679
    @vernonperera6679 3 ปีที่แล้ว +49

    ඔය කියන සභාපතිවයි අර අධ්‍යක්ෂකවරියවයි කසාද බන්ධමු මරු ජෝඩුව.

    • @channaholidays7198
      @channaholidays7198 3 ปีที่แล้ว +1

      eka maru,,

    • @NEWSරාල
      @NEWSරාල 3 ปีที่แล้ว +1

      උන්ව කසාද බන්දන එක නෙවේ කරන්න ඔනේ.ඔකුන්ගේ ජාන තියෙන හැම එකාම හොයලා මරලා දාන එක.🤣🤣🤣🤣

  • @judechristyleonardpererama1559
    @judechristyleonardpererama1559 3 ปีที่แล้ว +190

    ඔය සභාපතිවරයාත් අනිවාර්යයෙන්ම නිර්වායු ජීවියෙක්...

    • @thisangsransana6544
      @thisangsransana6544 3 ปีที่แล้ว +5

      ඇත්ත

    • @visulakavinda5659
      @visulakavinda5659 3 ปีที่แล้ว +2

      @@thisangsransana6544 වායුගෝලයට වැඩියෙන්ම ඔක්සිජන් එන්නේ මුහුදේ වැඩෙන ඇල්ගේ වලින්. පරිසර අධිකාරියේ සභාපති තුමා කීව තකාව ඇත්ත.

    • @anandasri1330
      @anandasri1330 3 ปีที่แล้ว +2

      dead lol

    • @mayuratharanga8913
      @mayuratharanga8913 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @wajiraekanayake6876
      @wajiraekanayake6876 3 ปีที่แล้ว

      @@visulakavinda5659 i

  • @m.kwijerathna8517
    @m.kwijerathna8517 3 ปีที่แล้ว +49

    සිස්‍යයන්ට පමණක් නොවෙයි වැඩිහිටි අපටත් ඔබේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් වටිනවා. ඒ පිළිබඳවව ඔබට ස්තුතියි.

  • @thesangeethgg
    @thesangeethgg 3 ปีที่แล้ว +42

    සර් ට ඒ කතාවට නම් හොදටම තරහ ගිහිල්ල වගේම කලකිරීමකුත් දැනිල වගේ 😞 ...

  • @blackthunder1059
    @blackthunder1059 3 ปีที่แล้ว +109

    මම අවුරුදු 6ක්. මැද පෙරදිග රියදුරු රැකියාවක් කරන්නෙ.. මැදපෙරදිග ගස් ගැන සර් කියපු හැම දේම මම අත්විඳපු නිසා කියන්නෙ.. සර් කිව්වෙ ඇත්ත.. මේ දැං උනත් ඔප්පු කලහැකි..☝.
    ගහක කොලක වටිනා කම නොදන්න ගුද මාර්ගයෙ පිලිසිඳ ගත්ත හාල් පාරුවො කියන කතා වලට අම්මප ලේ පෙරි පෙරී කන්න හිතෙන්නෙ..
    අපි පොඩි කාලෙ වෙලේ ඇලෙ බැහැගෙන තිත්තකඩයි. තුන් ඉරියො ඇල්ලුවො. ගෙදරින් ගුටි කකා ඇලේ වැටි බැඳගෙන නෑ. අද අල්ලන්න හඳයෙක්වත් නෑ. නෑවොත් මාසයක් කහ කහ ඉන්න වෙන්නෙ. එන්නෙ ටොම්බ ලප. ඒ කාලෙ හැම තැනම මල්. සමනල්ලු. බට් කූරො. කොයි තරම් ලස්සනද. ඉස්කෝලෙ යනකොට පාර පේන්නෙ නැති වෙන්න පින්නෙන් වැහිල. වහිනකොට මාරම ලස්සනයි පරිසරය අද ඒ එකෙක්වත් නෑ. 😭😪.
    මෙහෙ ඉන්නකොට තමයි මගෙ රටේ තනකොල ගහේ තියෙන අගෙත් දැනෙන්නෙ. ඇත්තම කතාවක් ඒක. සමහර එලවලු ඉව්වහම බත් එක වීසි කරපු මම අද ලංකාවෙ තනකොල මැල්ලුමක් හම්බුනත් කෙරපින්ච කොලෙත් කන තරමට මොකද්ද ⁣වෙලා මට. මැද පෙරදිග ඉන්න ඕනම ජාතියක ආගමක එකෙක්ගෙන් අහපන් අපේ රටේ මොකද්ද තියෙන වටිනා කම කියල. දවසක් ඉවර වෙනකන් කියයි මගෙ රටේ වටිනා කම.
    ඕක ඇතුලෙ ඉඳන් ඕව භුක්තිවිදින නිසා. හැමදාම දකින නිසා උඹලට ඕව ගානක් නෑ.. හැබැයි හැමදාටම නෙවෙයි යම්කිසි කාලයකට හරි ඕව නැති උනොත් උඹල⁣ට අගේ තේරෙයි..
    ඒක හරියට හැමදාම දකින කෑ ගහන අපිට එපාවෙන අම්ම අපිව දාල ගියහම දැනෙන හැඟීමට සමානයි..
    මගෙ කියන ඉඩමක ඉඩක් තියෙන හැම තැනකම මම මොනවම හරි හිටවනව. ☝😪😭

    • @merilkurera530
      @merilkurera530 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @piumigallanga9843
      @piumigallanga9843 3 ปีที่แล้ว +1

      👍

    • @Senuka_Govinda
      @Senuka_Govinda 3 ปีที่แล้ว +2

      සහෝදරයා ඔබට ජය. තෙරුවන් සරණයි!!!

    • @blackthunder1059
      @blackthunder1059 3 ปีที่แล้ว +1

      @@Senuka_Govinda
      ඔබටත් තෙරුවණ් සරණයි..🙏☸️

  • @nimalkumara5675
    @nimalkumara5675 3 ปีที่แล้ว +163

    උදාවෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා.තෙරැවන් සරණයි තිස්ස සර්ට.🙏🙏🙏

    • @nilankanilanka5859
      @nilankanilanka5859 3 ปีที่แล้ว +2

      Good luck sir

    • @kumararohan6087
      @kumararohan6087 3 ปีที่แล้ว +3

      මේ ගුනයහපත් ගුරුතුමාට දීර්ගායුෂම වේවා නිදුක් වේවා නීරොගී වේවා

    • @madarakodituwakku2263
      @madarakodituwakku2263 3 ปีที่แล้ว +1

    • @hectorfernando3972
      @hectorfernando3972 3 ปีที่แล้ว +1

      Great video sir. Thank you ❤️

    • @athulaweerakoon2560
      @athulaweerakoon2560 3 ปีที่แล้ว +2

      මේකත් අන්ලයික් කරල .....
      ප......යලා

  • @indunilek1533
    @indunilek1533 3 ปีที่แล้ว +89

    මද්‍යම පරිසර අදිකාරියේ 5ක් unlike කරලා 🤣🤣🤷🤷🤣

    • @asianherbaltherapy7104
      @asianherbaltherapy7104 3 ปีที่แล้ว +1

      Indumi ,🌲🌳😊 පරිසරයට ආදරය කරනව වගේම සිංහල ලියන්න ඉගෙන ගන්න

    • @aminduumayanga2457
      @aminduumayanga2457 3 ปีที่แล้ว

      wenna puluwn...

    • @donakanthi8684
      @donakanthi8684 3 ปีที่แล้ว +1

      උන් හරක් නෙමෙි කාලකන්නි

    • @donakanthi8684
      @donakanthi8684 3 ปีที่แล้ว +2

      සර් පරිස්සමෙන් ඔය මැටි සභාපතිලා තව ඉන්නවා

    • @jayandhanuka
      @jayandhanuka 3 ปีที่แล้ว

      63i

  • @disnabotheju5726
    @disnabotheju5726 3 ปีที่แล้ว +44

    සර් ,මේ වගේ කරළියේ උන් කියන තකතිරු කතාවල හරි වැරදි ඉක්මනින්ම අපේකම හඳුනන,යමක් අවබෝධ කරගැනීමට හැකි මහජනයා ට පැහැදිලි කරලා දෙන එක නම් මාරම වටිනවා .බොහොම ස්තුතියි ගුරුතුමනි .👌👌👍👍❤️❤️😊😊🙏🙏

  • @yamunadissanayaka6580
    @yamunadissanayaka6580 3 ปีที่แล้ว +37

    සර් මැටි සභාපති 😂😂😂😂😂❤

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 3 ปีที่แล้ว +21

    අර සභාපති කියපුවා නිවුස් වල දම්මනම් හරි මාද්‍යය ලංකාවේ තියෙනවනම් මේ වීඩියෝ එකත් නිවුස් වලට දාන්න ඕනේ මේවාත් ලංකාවේ මිනිස්සු දැනන්න ඕනේ ඔන්න ලංකාවේ මාද්‍යය ආයතනවලට හොද පොයින්ට් එකක් පුලුවන් නම් මේ වීඩියෝ එක අරන් දාන්න නිවුස් වලට

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම , මේ මාඪ්‍යකරනය වැරදී, අහිතකරයි. හරි දේත් සමාජෙට දෙන්න ඕන, නැත්නම් උන් ඒ කරගන්න හානිය උන් ඉන්නෙත් මේ ලෝක්මනේ, උන්ටත් ඒකෙ අතුරුඵලය ඉක්ක්මනටම විදින්න වෙනව.

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 3 ปีที่แล้ว +26

    නිදුක් නිරොගි සුවපත් වේවා දිර්ඝායු වේවා සර්..

  • @pushpamanel9039
    @pushpamanel9039 3 ปีที่แล้ว +11

    සර් හීනෙන්වත් අපිතනිකරල යන්නනම් එපා
    මේ සින්හල අපගෙ රටයි
    බුදුන් වහන්සේගේ කාලෙත් ඔය වගේම මෝඩ මිනිස්සු හිටිය නේ ගොඩාක් ආදරෙයි තෙරුවන් සරනයි සර්ට

  • @Tatthej
    @Tatthej 3 ปีที่แล้ว +30

    ම පරිසර අදිකාරියේ සබාපති නිර්වායු ජීවියෙක්😅

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 ปีที่แล้ว +78

    වගකිවයුතු තනතුරු වලට හරක් පත්කරාම ඔය වගේ කතා අහන්න වෙනවා. බොහොම ස්තුතියි සර්. සර් මේ ඉටු කරන්නේ අර හරක් කරන්න ඕන ජාතික කර්තව්‍යය.

    • @chansam8966
      @chansam8966 3 ปีที่แล้ว +3

      HARIYATA hari

    • @helatube7218
      @helatube7218 3 ปีที่แล้ว +3

      හරක් පට්ටිය ක් පත් කරන්න රෙදි නැතිව කඩේ ගිය කෙනෙක් තමයි ශුද්ධ ජාන නායක

  • @dayofsajithsanjayalakmal7865
    @dayofsajithsanjayalakmal7865 3 ปีที่แล้ว +26

    මෙි වගේ videos තමා සර් trending එන්න ඕන..♥🙏

  • @dinushabro6682
    @dinushabro6682 3 ปีที่แล้ว +21

    ඔය මිනිස්සු දේශපාලන බලපෑම් වලින් ඔය තනතුරු වලට ගිය උන් මිසක් පරිසරයට ආදරේ කරලා ඔතනට ගිය උන් නෙමෙයි..වාසියට හෝයියා 🤮
    සර්ට පින් ඔක්සිජන් වෙනුවෙන් ගස් වෙනුවෙන් කතකරනවට ❤️

  • @NelakaNissan
    @NelakaNissan 3 ปีที่แล้ว +15

    තරුණ අය ගස් කපන එක ගැන කතා කරාට තමන්ගෙ ඉඩමෙවත් ගහක් හිටවන අය අඩුයි....

  • @wxmahen
    @wxmahen 3 ปีที่แล้ว +5

    ඔබ මේ video එකේ share කළ දැනුම අසම්පූර්ණයි. ගසක් කරන්නෙ වායුගෝලයේ තියෙන කාබන්ඩයොක්සයිඩ් වලින් කාබන් වෙන් කරගෙන ගස තුල තැන්පත් කරගන්න එක සහ ආහාරමය කොටස් හරහා සත්ත්ව ශරීර තුල තැන්පත් කරන එක. ඒ තැන්පත් කරගන්න ගණනට සමාන මවුල ගණනක් ඔක්සිජන් වාතයට එකතු වෙනවා. ගසින් පරණ වෙලා වැටෙන කොළ අතු දිරාපත් වෙනකොට නැවත ඒ කාබන් ටික වායුගෝලයට එකතු වෙනවා. ඊට සමාන මවුල ගණනක් ඔක්සිජන් අඩු වෙනවා. ගස ජීවත්ව තිබෙන තාක් එහි ඇති කාබන් මවුල ගණනට සමාන මවුල ගණනක් ඔක්සිජන් වාතයට එකතු වෙලා තියෙනවා. නැවත ගහ මැරුණම දිරාපත් වෙලා ඔක්සිජන් අඩු වෙනවා. එමගින් ජීවත් වූ සතුන් මැරුණමත් ඔක්සිජන් අඩු වෙනවා. කාබන්ඩයොක්සයිඩ් එකතු වෙනවා. ඊට අමතර ඔක්සිජන් නිෂ්පාදනයක් ගස් වලින් වෙන්නෙ නෑ. නමුත් මහපොළොව මත පවතින ගස් ප්‍රමාණය වැඩි කිරීමෙන් වාතයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. (නමුත් ප්‍රධාන වශයෙන්ම බොරතෙල් දහනයත් නවත්වන්න ඕනෙ. ඒක අමුතුවෙන් පොළොව යටින් අරගෙන වාතයට එකතු කරන දෙයක්. නැවත දීර්ඝ කාලයකට පොළොව යටට යන්නෙ නෑ.)

  • @shalaswork5301
    @shalaswork5301 3 ปีที่แล้ว +32

    I don't have words to explain how great VALUABLE human you are sir. You are the one who should be running the country, only then our grandchildren will have a land to call Sri Lanka. 👍 May you get more and more energy to do what you are doing right now. Love you sir 💐

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 ปีที่แล้ว +22

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සමාජයට දායාද කළේ ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +9

    සබන් ,ශැම්පු ,සබන් කුඩු ,විම් ,හාර්පික්, බාවිතය හැකි තරම් අවම කර, පරිසරයට මුදා හරින micro plastic ප්‍රමානය අඩු කිරීමට උදව් කරන අය කෝ???

  • @tharangagamage899
    @tharangagamage899 3 ปีที่แล้ว +51

    හරිතාගාර ආචරණය කොච්චර භයානකද කියලා අදයි දැනගත්තේ... ඒ නිසා ඇල්ගි වලට වෙන හානිය ඇහුවාම හුස්ම හිර වුනා...මේ වීඩියෝව ඩවුන්ලෝඩ් කරලා සංරක්ෂණය කරලා තියන්න ඕන. අනාගත පරම්පරාවට බලන්න. ☹️😢

    • @tharangagamage899
      @tharangagamage899 3 ปีที่แล้ว +1

      @@pathumlakshan9783 කවුද මිනිහෝ කිව්වේ රට යන්න ඕන කියලා. මං එහෙම එකක් කිව්වාද... මං කිව්වේ රටේ මේ විදියට ගස් කපලා අනාගතේ දවසක සර් කිව්ව කතාව ඇත්ත වුනාම මෙහෙම උනේ ඇයි කියන එකට හොදම උදාහරණය තමයි මේ වි⁣ඩියෝව...මට පේන්නේ උඹත් නිර්වායු ජීවියෙක්ද කොහේද...😂🙏

    • @nishanhk8599
      @nishanhk8599 3 ปีที่แล้ว

      Yes

  • @rathnayakesrilanka69
    @rathnayakesrilanka69 3 ปีที่แล้ว +11

    සෞදි අරාබියේත් පාර දෙපැත්තේ තියෙන කොන්ක්‍රිට් කඩල ග්‍රීන් ෆාම් කියල ප්‍රොජෙක්ට් එකකින් ගස් වවනව ඒ තරම් මේ රටේ නායකයෝ රට ගැනත් රටේ ජනතාව ගැනත් හිතනව

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 ปีที่แล้ว +46

    මම ඡීව විදයාව දන්නේ නෑ..මේව යු ටියූබ් ඵකේ සර්ගේ වැඩ සටහන් බලල ඉගන ගන්නේ ඔබට පින් මේවට.

  • @nirmalanirmala5160
    @nirmalanirmala5160 3 ปีที่แล้ว +16

    සර් මම ඉන්නෙ කුවේට් රටේ මේ රටේ ගස් කොලම් වලට ආදරය කරන තරම් මිනිසුන්ට වත් ආදරය නැතිව ඇති ...........ඉස්සර දැකපු කාන්තාර නෙවෙයි ........දැන් ......ගසක අත්තක් කොලයක් කඩන්න තහනම්.......අපේ රටේතියෙන ගොඩාක් ගස් මේ රටවල දැන් තියෙනවා .............

  • @Tresure41
    @Tresure41 3 ปีที่แล้ว +8

    මහත්තයා ඕක පොඩ්ඩක් ඔයාල මහ පුටුටුවෙන් උස්සල තියපු අර නන්දසේන කියන ගොබ්බයාට පැහැදිලි කරල දෙන්නකෝ පිං සිද්ධ වෙයි

  • @travelingsena4204
    @travelingsena4204 3 ปีที่แล้ว +24

    Unlike කරපු අය මනුස්සයො ද කියල නම් මට ෂුවර් නෑ.ඇත්තටම මනුස්සයො ද...?...🙄🙄🙄

    • @hhwpkumara
      @hhwpkumara 3 ปีที่แล้ว

      මෙන්න නිර්වායු ජීවියෙක්

    • @yashodhara2630
      @yashodhara2630 3 ปีที่แล้ว

      un gonharak

    • @sightseeinglk9942
      @sightseeinglk9942 3 ปีที่แล้ว

      Unlike කරලා තියෙන්නේ මනුෂ්‍යයේ තමයි. ගස් කපන මනුෂ්‍යයෝ 🤭

  • @mangalamadusanka6943
    @mangalamadusanka6943 3 ปีที่แล้ว +67

    මොලේ තියන හැම මනුස්සයාටම මේ රට එපා වෙලා තියෙන්නේ සර්

    • @lklakshan5980
      @lklakshan5980 3 ปีที่แล้ว +3

      රටනෙවේ පාලකයො

    • @leonardrodrigopulle7007
      @leonardrodrigopulle7007 3 ปีที่แล้ว +1

      💯% true

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว +4

      පිට රටවල් ඔය හිතන තරමි සුන්දර නැහැ.අපේ මිනිසිසුන් ගේ ආකල්ප වෙනස් විය යුතුයි.

    • @anthonyl6522
      @anthonyl6522 3 ปีที่แล้ว

      ඔබ වගේ ඇමෙරිකන් දේශද්‍රෝහීන්ට මේ රට එපා වෙලා තියෙන්නේ! අපිට එහෙම නැහැ! නිදහස් අධ්‍යාපනයෙන් ඔබ වගේ දේශද්‍රෝහීන් විතරයි හදන්නේ! නිදහස් අධ්‍යාපනය තහනම් කරන්න ඕනේ, එතකොට මොලයක් නැති උන්ට සහතික ලැබෙන්නේ නැහැ!

    • @mangalamadusanka6943
      @mangalamadusanka6943 3 ปีที่แล้ว

      @@anthonyl6522 පල ඩෝ වහලා

  • @himashmalika2656
    @himashmalika2656 3 ปีที่แล้ว +11

    75k dislikes. CO2 අරන් O2 පිට කරන උන් වෙන්නැති 🤔🤔

  • @rangayudara
    @rangayudara 3 ปีที่แล้ว +15

    වටිනා දේශනයක් සර්
    බොහොම ස්තුතියි

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +59

    එවැනි මොඩකථා කියන නිලධාරින්ගෙ දරුවන්ට මෙය අසා දැනගන්න ලැබුණා නම් නුවණක් නොමැති වැඩිහිටියන්ව දැනුවත් කරනමෙන් දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.ස්තුතියි ඔබ තුමන්ට දැනුවත් කිරීම ගැන

    • @kashmikaakash
      @kashmikaakash 3 ปีที่แล้ว +2

      මෝඩ නෙමේ බං හෙනගහන කතා ඒව

  • @amazingworld...
    @amazingworld... 3 ปีที่แล้ว +4

    නියමයි sir...ඇත්තටම පරිසරය වෙනුවෙන් මෙහෙම කතා කරන එක මාරම වටිනවා...sirta මේ වැඩේ දිගටම කරගෙන යන්න පුලුවන් වේවා!!thank you soo much...ගොඩාක් පින්..👌👌👍😊ඒ වගේම කියෝතෝ සංකල්පය ආයි ගේන්න පුලුවන් නම් කොච්චර වටිනවාද..😢

  • @pathumadikari5719
    @pathumadikari5719 3 ปีที่แล้ว +3

    පරිස්සමින් සර් සමහර මිනිස්සු අවාසියක් වෙනවනම් ඕනම කටක් වහන්න බලන් ඉන්නවා.පරිස්සමින් බුදු සරණයි 👌

  • @thomasbrankson9975
    @thomasbrankson9975 3 ปีที่แล้ว +106

    වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටපු අය කෝ 👇👇

  • @kumararohan6087
    @kumararohan6087 3 ปีที่แล้ว +9

    පාසල් ගමන නතර උනා සාමාන්‍ය පෙලින් අගහිගකම නිසා නමුත් සර්ගෙ පන්තියෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව කුවේට් රැකියාව කරන ගමන්

  • @naturecreature2127
    @naturecreature2127 3 ปีที่แล้ว +17

    මේ දවස් වල වීඩියෝ වැඩිපුර දාන්න ඕන.
    අපි බලාගෙන ඉන්නවා නෙ.
    😡

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว +6

    සභාපතිල ඉගෙනගත්තට වැඩක් නැහැ,උන්ගේ ඔලුවල තියෙන්නේ දේශපාලන ගැතිබාවය,වහල්කම.ඊ ලඟ පරම්පරාවවත් කල්පනා කරල දේශපාලන හොරුන්ට යටත් නොවී වැඩකරන්න පුරුදු වෙන්න.

  • @udawelasaranandahimi4889
    @udawelasaranandahimi4889 3 ปีที่แล้ว +6

    චුට්ට කවයි වස කන්නේ ?.
    මහජන මුදලින් යැපෙමින් මභජනතාවට වස කවන සේවකයෝ.

  • @naturethehome4312
    @naturethehome4312 3 ปีที่แล้ว +2

    තිස්ස සර් කතා කරන්නෙ රටේ හෙට දවසට. මේ දරැවන් වත් අාකල්ප වෙනස් කරගත්තොත් ලොකු දෙයක්. අපි පුලුවන්තරම් අපිට අවශ්‍ය එළවලු ,පලතුරැ වවා ගෙන කන්නත් දරැවන්ට කියල දෙන්න. මම මගේ දරැවන්ට කියන්නෙ පන්සල් යන්න මල් කඩන කොට පොහොට්ටු කඩන්නෙ නැතුව අවශ්‍ය පමනට විතරක් කඩන්න කියලා. ගසක කොලයක් වත් නිකරැනේ කඩන්න නරකයි. මේ දරැවන්වත් තේරැම්ගත්තොත් අපේ රට ලස්සන වේවි. සර් කරන මේ සේවයෙන් ගොඩක් පින් සිදුවෙනවා.

  • @susanthashan6443
    @susanthashan6443 3 ปีที่แล้ว +10

    Unlike කරපු හැම එකාම අපේ දේශයට වින කටින රටක් ජාතියක් ආගමක් නැති කල්ලතෝනි ළේ කළවම් පර හැත්ත.....

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +13

    ලංකාවටම ඔබ වැනි අය එක්කෙනයි ඉතින් මේ හරක් ටික දැනුවත් කරන්නේ කොහොමද දෙවියනේ ..මෙය බලන අපිත් මෙය බෙදා හරමු ..ඔබට දීර්ඝායු ගුරුතුමනි ..තව තවත් සමාජය දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! 🙏❤️

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 3 ปีที่แล้ว +8

    දැනුවත් විමෙන් අපේ පරිසරයට ආදරය කරන අය තව තවත් වර්ධනය වෙවා එය ක්‍රියාවෙන්ම ඔප්පු කරන මිනිසුන්ට සුබාදාහමෙ ආශිර්වාදය ලැබෙවා

  • @madhawaprasad8884
    @madhawaprasad8884 3 ปีที่แล้ว +3

    මද්‍යම පරිසර අධිකාරියේ සභාපති දේශපාලන පත්වීමක් එය ගරු රාජ්‍ය පරිපාලන ක්ශේත්‍රයෙන් එන තනතුරක් නොවේ. සභාපතිවරු පත් කිරීමේ නිල බලය ජනාධිපති ට පැවරෙනවා. දැනට ඉන්න කෙනා දැව ජාවාරමකට හිරේ ගිය කෙනෙක් පහුගිය 2015-2019 කාලයේ. ඔය වගේ මිනිසුන් ගෙන් ඔයිට එහා දෙයක් බලාපොරොත්තු විය නොහැක 2019 dummy presidential candidate

  • @kiiorigin3544
    @kiiorigin3544 3 ปีที่แล้ว +9

    ලංකාවේ හංගොරක් යම් ප්‍රතිශතයක් ඉන්නවද, උං ඉන්නේ මේරට වනසමිං කම්බස්කරමින් ලොකු පුටුවල.

  • @thusithakottahachchi1052
    @thusithakottahachchi1052 3 ปีที่แล้ว +10

    සර් ඔබට තෙරුවන් සරණ ලැබෙවා.

  • @user-hx3gk3sv5h
    @user-hx3gk3sv5h 3 ปีที่แล้ว +8

    සර්ට බොහෝම පින්
    මෙහෙම අපිව දැනුවත් කරනඑකට...

  • @mhbjt523
    @mhbjt523 3 ปีที่แล้ว +27

    අනේ අපිත් නඩු කියමුද මාලදිවයින වගේ.....මේ දේශපාලන මී හරක්ගෙන් එහෙමවත් බේරිලා යන්න පුලුවන්නම්.....
    මේ ලබ්බත් තව අවුරුදු දහයක් ඇතුලත මූදට යටවෙලා ...අපිටත් පුරවැසියෙක් විදියට වටිනකමක් දෙන රටකට යන්න ලැබේවා.....🙏🙏🙏🙏

    • @mhbjt523
      @mhbjt523 3 ปีที่แล้ว +1

      @@pathumlakshan9783
      රාවණා ඔලුවෙ තියාගෙන ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන ....ලෝකෙ දැකපු නැති යඛ්ක පුතෙක් වගේ....එය අපේ කම ගැන වැඩිය කියවන හැම එකාටම යුරෝප් වල PR දෙනව කිවුවොත් යන්නෙ උඩ පැනගෙන...රාවණාගෙ යඛ්ක පුත්තු...😂😂😂

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว

      @@mhbjt523ඒක කිව්ව විදිහ සැර වැඩිද මන්දා බං😂👍🏼

    • @mhbjt523
      @mhbjt523 3 ปีที่แล้ว

      @@sitharadahamyafonseka3328
      සැර වැඩි උනත් මචං ඇත්ත කිවුවෙ....මේ රට ටිකෙන් ටික සිම්බාබ්බෙ වගේ වේගන එන්නෙ....යුරෝප් වල මිනිස්සුන්ට තියන පහසුකම් .... මිනිස්සුන්ට පුරවැසියෙක් විදියට තියන පිලිගැනීම දැක්කම .... අපේ දරුවො පවු කියල හිතෙන්නෙ

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 ปีที่แล้ว

      @@mhbjt523 ආදරේයි යුරොපයට පනටත් වඩා

    • @sitharadahamyafonseka3328
      @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว

      @@mhbjt523 එකනම් ඇත්ත තමා බං 🤝

  • @songshub6150
    @songshub6150 3 ปีที่แล้ว +8

    අද විඩියො එක ගොඩක් වටිනවා.මෙක බලලා ඉදිරි පරම්පරාවවත් හැදෙය්නෙ

  • @nishanhk8599
    @nishanhk8599 3 ปีที่แล้ว +1

    අනාගතය ගැන හිතද්දී බය හිතෙනවා ... මේ වගේ විස්තරාත්මකව දැනුවත් කරන්න පුළුවන් වුනොත් ලොකු වෙනසක් වෙන්න පුළුවන් .. මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත ..බොහොම ස්තූතියි සර්

  • @dunhidagarden1579
    @dunhidagarden1579 3 ปีที่แล้ว +6

    19ක් අන් ලයික් කරලා. මන් හිතන්නේ කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරන අගහරු ජීවියෝ.

    • @maheshbernard4940
      @maheshbernard4940 3 ปีที่แล้ว

      @@pathumlakshan9783 හොඳනම් හොඳයි හොඳනැත්නම් හොදනෑ, දෙයියො වුනත් වැරදිනම් වැරදියි.

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +5

    නිධානයක් උඩ ඉදගෙන දහදුක් විදින අවාසනාවන්ත ජාතියක් අපි රටෙි පාලකයෝ මෙි රට කාල කාබාසිනා කරලා ඉවරයි චික් අප්පිරියයි මම කුවෙිටි

  • @jayanthisahabandu
    @jayanthisahabandu 3 ปีที่แล้ว +9

    ඉතාම වැදගත් විඩීයෝ එකක් කනගාටුයි ඉදිරි පරම්පරාව ගැන

  • @udayafantasy7796
    @udayafantasy7796 3 ปีที่แล้ว +1

    අපි හැමෝටම තනි තනිව දැන් යුතුකමක් තියනවා පරිසරය වෙනුවෙන් හැකි පමණ ඉටු කරන්න .පවතින හැම රජයකින්ම අපිට සිදු වෙලා තියනවා පරිසරය රැක ගන්න.අවාසනාවකට ..

  • @sarang9318
    @sarang9318 3 ปีที่แล้ว +7

    ඇත්තටම එහෙම කිව්වද? ගස් කැපුවා කියලා O2 අඩු වෙන්නෙ නෑ කියලා? 🙄😳😳 මොන පිස්සෙක්ද ඒ? 🙄

  • @harsha4303
    @harsha4303 3 ปีที่แล้ว +3

    වැදගත් තවත් කරුණක් තියෙනවා.... ගස් කැපුවම රට තුල බූගත ජලය අඩුවෙනවා නේද.... අරාබියේ ඔක්සිජන් තිබ්බට වතුර නෑ නේද.....

  • @sanwadatv6461
    @sanwadatv6461 3 ปีที่แล้ว +5

    ඔබතුමාගේ සම්පූර්ණ කතාව සිරසෙන් රටේ පාලකයන්ට නිලධාරින්ට ජනතාවට දැක ගන්න අවස්තාවක් උදා කර ගත හැකි නම් මම හිතන්නේ එය ඉතා වටිනාකමක් ඇති වෙන බව.
    වාරිමාර්ග ඇමතියා කියන කතාවත් එකතු කරන්න තිබුණේ .
    ඔහු කියනව ගස් කැපුවට පැල සිටුවන බව.
    ඒ කතාවට පිළිතුරු ඔබතුමා දෙනව.
    ගොඩාක් වටිනව ස.
    විශාල පනිවිඩයක් ඒ වගේම රටට සේවය කරනව යන අරුත මෙයයි.
    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @smilldill5083
    @smilldill5083 3 ปีที่แล้ว +1

    ඔබ වැනි ගුරුවරයකු මාගේ රටේ දැකීම අපේ වාසනාවක් , සතුටුයි sir.

  • @ravindrah1898
    @ravindrah1898 3 ปีที่แล้ว +8

    මම දැනට ජපානෙ ඉන්නේ. මම ජපන් ආවෙත් ළමයි ටිකත් ටික කාලෙකින් ජපානෙට ගේන්න. ඒත් මෙහෙ ආ මම තේරෙනවා ලංකාව තරම් සුන්දර රටවල් නෙමේ. සීත කාලෙට තද සීතල ඉන්න බෑ. රස්නෙ කාලෙට තද රස්නෙ ඉන්න බෑ. අව්වේ තියෙන දවසට තද සුළං. සුළිසුලන් බිය නිතර. භූමිකම්පා කම්පා නිතර. සමාජ ආශ්‍රය අඩුයි. ගෙදරින් එලියට බැස්සට කතා කරන්න කෙනෙක් නෑ. ලංකාවේ සමාජය මොන තරම් හොඳද කියල හිතෙනවා මෙහෙ ආවම. කුරුල්ලෝ සත්තු එළිපහලියෙ දකින්න වත් නෑ.මම දැන් ඉන්නේ ලංකාවට එන්න ඇඟිලි ගැන ගැන. අපේ රටෙන් වෙන රටකට යන්න පොළඹවන්න එපා සර්. ඔබතුමාත් කොහොමහරි ලංකාවෙම ඉන්න.

    • @forlife3087
      @forlife3087 3 ปีที่แล้ว

      Oyage kathawa 100%k aththa. Eeeth me kiyana widihata loke wadiyenma wasa kana rata lankawa. Ithn api kohomada pilika hadagena jewath wenna🤔 tawa deyk me parisaraya qinasa karana widihata ape ratath tawa kalekin godak wenas wei neda.

    • @forlife3087
      @forlife3087 3 ปีที่แล้ว

      Oyage kathawa 100%k aththa. Eeeth me kiyana widihata loke wadiyenma wasa kana rata lankawa. Ithn api kohomada pilika hadagena jewath wenna🤔 tawa deyk me parisaraya qinasa karana widihata ape ratath tawa kalekin godak wenas wei neda.

    • @ravindrah1898
      @ravindrah1898 3 ปีที่แล้ว +1

      @@forlife3087 තාම අපේ රට දියුණු වෙලා නැහැ. ඒ නිසයි ඔය තරමටවත් ස්වභාවික සෞන්දර්යය රැකිලා තියෙන්නේ. හැමෝම රට දාන යන්නේ නැතුව කොහොමහරි දේශපාලකයෝ පාලනය කරගෙන රට රැක ගන්න ඕන. පරිසරය රැක ගෙන යන සංවර්ධනයක් කරා යන්න ඔන. කාර්මීකරණයට වඩා කෘෂිකර්මය යහපත් මානසික සුවයක් ගෙනේවි.

  • @rgishantha
    @rgishantha 3 ปีที่แล้ว +2

    මොනතරම් ගස් කැපීමෙන් වලකින්න කියල අපි කතා කරත් වැඩක් නෑ....
    තමන්ගෙ ගෙදර දොර ජනෙල් ටික හදාගන්න තමන්ගෙ වත්තෙම කොස්ගහ කපාගන්නවනම්...වහලෙ ගහන්න ගහක් දෙකක් කපාගන්නවනම් අපි මොන තර්ක ගොඩ නැගුවත් දවස ගානෙ අඩුවෙන්නෙ වන ගහනය තමයි...
    දැව වලට තිබෙන අධික ඉල්ලුමත්... ගුණාත්මක ආදේශක නොමැති කම සහ දැව ලබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම වේදයක් නොමැති කම නිසා මම නම් හිතන්නේ නැහැ වන විනාශය නවත්තන්න පුළුවන් වෙයි කියලා....🤔🤔🤔

  • @rasikarathnayakamanika6757
    @rasikarathnayakamanika6757 3 ปีที่แล้ว +7

    අනේ sir ළමයි ටිකට වත් දැනුම ලබාදීම ලොකු දෙයක් ඔක්සිජන් ඔන් නැ කියන මිනිසු ඉන්නවා කසිප්පු ඕනෑ කියන මිනිසු ඉන්නවා කර්මාන්ත ඕනෑ මිනිසු වහා කෑවට කමක් නැ කියනව ලංකාවේ මේවා බලන් ඉන්න අපි හරි අසරණයි කියලා තමයි කියන්න ඕනෑ

  • @npltoscananihal212
    @npltoscananihal212 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා හරවත් කාලෝචිත දේශනයක් .පරිසර අධිකාරියෙ මැටි මෝල හය සමත් නැති පාටයි .සහතික වලින් ඇති හිස් ඔළුවක් සහිත මිනිහෙක් .ඔය පාඩම හයේ පන්තියේදී අපි ඉගෙන ගත්තේ .ඔබතුමාට තෙරුවන් සරණයි

  • @nilugunarathna4211
    @nilugunarathna4211 3 ปีที่แล้ว +5

    අපොයි සර් දැන් ඉතින් අර මාරි මෝඩ දේශපාලුවෝ කියයි මුහුදෙන් ඔක්සිජන් ලැබෙන නිසා ගස් ඕනෙම නෑ කියලා.

  • @niroshaperera3405
    @niroshaperera3405 3 ปีที่แล้ว +6

    Mr Jananayaka
    Can you please broadcast this valuable lesson through tv Channels and radio channels
    Thank you

  • @raviyaff9454
    @raviyaff9454 3 ปีที่แล้ว +73

    සර් ට ආදරෙ අය මෙ කොනට

    • @harisban6742
      @harisban6742 3 ปีที่แล้ว

      😘😘😘

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      Godakma💛

    • @ravindramahanama
      @ravindramahanama 3 ปีที่แล้ว +1

      @@ChannaJayamuni gon talks nodi paththekata wela inna 🤣

    • @osandadeelakagodage4945
      @osandadeelakagodage4945 3 ปีที่แล้ว +1

      @@ravindramahanama apit cls eke doo htye meyalama tama kiuwe muntama chande denna kyla nodanna paiyawal kywn natuwa htpn

    • @osandadeelakagodage4945
      @osandadeelakagodage4945 3 ปีที่แล้ว

      @@ChannaJayamuni ooo apita dn pawatina rajayatama chande dpn kyla ema un nattn api iwarai kya kya kaa gahuwa dn magulk kynwa. Ahaka yana nai redde asse dagena kano kano kynwa wage wadak.chande kaale kyapuwa ahapu apita owa dn wihilu wage.

  • @neranjabuddini8919
    @neranjabuddini8919 3 ปีที่แล้ว +6

    හරිම වටින පාඩමක් සර් පුළුවන් නම් අර සභාපතිට ක්ලාස් එකක් කරන්න සර් පිං සිද්ද වෙනවා ඔබතුමාට

  • @rathnayakadayarathna2832
    @rathnayakadayarathna2832 3 ปีที่แล้ว +4

    බොහෝ නූගතුන්ට ජාවාරම් කරුවන්ට
    දේශපාලුවන්ට තිස්ස සර් ගේ ඉගැන්වීම අගයක් නැති වුවත් නොදන්නා අයට හරිම වැදගත් ❤

  • @kudabandaratnayake5391
    @kudabandaratnayake5391 3 ปีที่แล้ว +1

    තුන් හේලේ කෑලෑවල සිංහ පැටව් නැතවුන් රට අතහැර ගොහින් ""රට අතහැර යන්නෙ නිවටයො.අතීතයේ රජ දරුවො රට වැසියො සිංහයෝ වගෙ රට රැක්කා.ජිවිත පරදුවට තියලා..""සිංහල ඉතියාස පොතේ රන් අකුරෙන් ලියවුනා ....එඩිතර හොද සිංහපුතෙක් ලක්මෑණිට නැතිවුනා,සිංහලයට නැතිවුනා....රටෙ පැනලා ගිහින් දුවලා බේරෙන්න තිබුනා මද්ධුම බංඩාර පුඩිපුතාත් එහෙම හිතුවනම්.අධර්මය ඉදිරියේ සටන් කරන්න බැරිඅසරණ වුනත් ලෝකෙට රටට ආදර්ශයක් වුනා ජීවිතය පූජා කරලා රටෙ මිනිසුන්ගෙ බදු මුදල් වලින් කාලා නිදහස් අධ්‍යාපන ,නොමිලේ බෙහෙත් අරන් හැදිලා වැඩිලා රට පනින්නෙ දේශ ප්‍රේමි ද දේශ ද්‍රෝහි ද?.නිවටයෝ එහෙම හිතුවට නරි වගේ හිංහයො එඩිතරව අධර්මයට එරෙහිව නෑගි සිට ධර්මය රැකගත්තා..""

    • @samanaldedunu
      @samanaldedunu 3 ปีที่แล้ว

      Moda wenna එපා. දන්නවාද අපේ රටේ විදේශ විනිමය උපයා දෙන්නේ රට ගිහින් වැඩ කරන ජනතාව.. ඔබතුමා පඩියක් ගන්නේ එයාළ නිසා..

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +7

    හරිම වැදගත් පාඩමක් සර් මම ඉන්නෙත් ඔමාන් මස්කට්වල මම මේ ගෙදර අයත් සමග මේරටේ හැමතැන්වලම යනවා ඇත්තෙන්ම පැය විසිහරම ජලය ලබාදීල පුදුම විදියට ගස්වවල හරිම සස්රීකයි හරිම ලද්සනයි අපේ රටේ කැලැපාලුවො පරිසරය විනාස කරද්දි මේ කාන්තාර වැසියන් හැමතැනම කැලෑවන් නිර්මානය කරනවා

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +1

    ස්තූතී සර් අර බූරු කතාවට දීපු ලස්සන උත්තරේට..

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +6

    සර් සර්ට ගොඩක් පින් .මේ පාඩමේ ප්‍රයෝජනය මට නම් අතිමහත් විසාලයි.
    අපි ඉතින් කුරුලු වංසෙටත් ගහකොළට වගේම ආදරේ .🌹තෙරුවන්ගේ සරණයි !

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 3 ปีที่แล้ว +6

    ඔබතුමාට මේ විශ්වයේම ආරක්‍ෂාව ලැබේවා!!!

  • @anurasenevirathna530
    @anurasenevirathna530 3 ปีที่แล้ว +6

    සර් අපෙ දරැවන්ගෙ අනාගතෙ අනතුරෙ කවූද වගකියන්න ඹනෙ අපිම තමයි

  • @nehamathews611
    @nehamathews611 3 ปีที่แล้ว +3

    අපේ සර් ......... youtiub එකේ දැන් මා දකින්නේ thissa jananayaka channel පමණයි.
    මගේ ඇගිලි හොයන්නේ අපේ තිස්ස සර්වම විතරයි .
    ඒ ... ඇයි ?
    මෙලෝ විද්‍යාව ක් නොදන්න අපිව විද්‍යා ලෝකයට රැගෙන යෑමේ ගෞරවය අපේ සර්ට ලැබෙන නිසයි. ඔබතුමා අපිට හුගක් සමීප වුනා කියලයි මට නම් හිතෙන්නේ . ඔබතුමා බොහෝ කල් වැජබේවා

    • @nehamathews611
      @nehamathews611 3 ปีที่แล้ว

      @@pathumlakshan9783 මොකක්ද මේ . තේරෙන බාෂාවෙන් කියනවා

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 3 ปีที่แล้ว +19

    දුක තමයි මේ වගේ video එකකටත් dislikes දමන මිනිසුන් ගැන . සර් එක්ක තරහක් ඇතිද එහෙමත් නැතිනම් මානසික රෝගින්ද ?

    • @lakshithatissera6926
      @lakshithatissera6926 3 ปีที่แล้ว

      ඒත් unlike වලට වඩා like වැඩි.. නරකට වඩා හොඳ වැඩි...

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +7

    උන් ගස් වලට ආදරේ උනාට වැඩක් නෑනේ. බලන බලන හැම තැනම උන්ගේ තියෙන්නේ බිල්ඩින් විතරනේ. ඔච්චර ආදරේ නම් උන්ට පුලුවන් ඔච්චර බිල්ඩින් හදන එකේ හැම තැනම ගස් වවන්න. උන් ඒක කරන්නේ නෑ.

    • @mohamedhilmy3609
      @mohamedhilmy3609 3 ปีที่แล้ว

      මැදපෙරදිග දෙකම සමගාමිව වෙනවා,ඔබතුමා ලංකාව ගැනද කියන්නෙ.?

  • @udayangaunawatuna
    @udayangaunawatuna 3 ปีที่แล้ว +3

    මම පොඩි කාලේ පරිසරය රකිමු මාතෘකාවට රචනාවක් ලියද්දි ලිවුවා,
    " පිරිසිදුව තිබුණ ජලය අපිරිසිදු කළේ මිනිසා මිසක් සත්තු නෙමෙයි, එහෙම ජලය අපිරිසිදු කරලා ලැජ්ජා නැතුව කඩෙන් වතුර බෝතල් සල්ලි වලට අරන් බොනවා.. වැඩි කල් යන්න කලින් මිනිසාට ඔක්සිජන් බෝතලුත් කඩෙන් ගන්න වෙයි... මේ සුපිරිසිදු පරිසරය අපිරිසිදු කරන, විනාශ කරන එකම සතා මිනිසා පමණි.!"

  • @sandamalipriyadarshani3700
    @sandamalipriyadarshani3700 3 ปีที่แล้ว +4

    අපිට නිදහසේ ඉපදිලා ,ජීවිතතේ සතුටින් විදින්න අවස්ථාව නැති වෙලා .කාර්ය බහුල වෙලා .මවාගත්ත ආද්‍යාත්මයක් පෙන්වමින් හදවතේ ආද්‍යාත්ම පලා ගිහින් ,සොභාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැ .සර් ගේ vedio වලින් නොදන්න දේවල් ගොඩාක් ඉගෙනගන්න පුලුවන් .ආදරෙයි සර් .තෙරුවන් සරණයි.

  • @sewanallalk9173
    @sewanallalk9173 3 ปีที่แล้ว +8

    ගස්වලින් ලැබෙන්නෙ නැ කියලා මේ ලගදි කවුද කීවා

    • @ravindramahanama
      @ravindramahanama 3 ปีที่แล้ว +1

      @@pathumlakshan9783 dan kohomath godak igen gaththa minissu rata yanawa.Lanka we inne na.rata yana eka godak hodai mehe innawata wada.

  • @ranjaniamunugama5122
    @ranjaniamunugama5122 3 ปีที่แล้ว +2

    සර් මේ රට දාල යන්න එපා.හොඳ මිනිස්සු රට දාල ගියාම මේ රටේ ඉන්නේ රට හරක් විතරයි.. උන් මේ රට කනවා.සර් නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නවා...සර්ට තෙරුවන් සරනයි..සුබ අලුත් අවුරුද්ද ක් වේවා!.. දීර්ඝයූ ලැබේවා.! ඔබට

  • @ayeshikauthpala6731
    @ayeshikauthpala6731 3 ปีที่แล้ว +3

    අරාබි රටවල මිනිස්සු පරිසරයට ආදරය කරන තරම අපේ රටේ ඉන්න සමහර මෝඩ මිනිස්සු දන්නේ නෑ .. 🥺🥺🥺🥺අනිත් පැත්තට ලොකු තනතුරු පුටුවක වාඩි උනාම ඉගෙනගත්ත දේවල් අමතකයි... සල්ලි පස්සේ දුවනවා..🤣🤣🤣🤣

  • @kksusantha5313
    @kksusantha5313 3 ปีที่แล้ว +8

    මනස සාමන්‍ය දැනුම වර්දනය නොවු අය .😢😢😢😢😢

  • @salis6386
    @salis6386 3 ปีที่แล้ว +14

    ඒම බලනකොට ගහක් පැල නොකරට එකා පට්ට ණයකාරයෙක්....අපි සොබාදහමට සදාණය ගැතී 😢

  • @nimaliherath5531
    @nimaliherath5531 3 ปีที่แล้ว

    උදාවන සිoහල අවුරුද්ද ඔබතුමාට සහ පවුලේ සියලු දෙනාටම සෞභාග්‍යමත් සුහ අලුත් අවුරුද්දක් වේවා ... ලාන්කීය ජනතාව ආකල්පමය වෙනසක් නොවෙන තාක්කල් බඩගෝස්තරවාදී දේශපාලුවෝ හා ජඩ මාධ්‍යකරනය ලoකාව විනාශය කරා රැගෙන යනු නොඅනුමානය .

  • @deepthisamnkumari9372
    @deepthisamnkumari9372 3 ปีที่แล้ว +12

    sir nam attatama ratata sampatak

  • @hashanmadushanka2786
    @hashanmadushanka2786 3 ปีที่แล้ว +2

    අනේ මන්ද සර් මේ මිනිස්සු ගැන තේරුම් ගන්න බැ... මුදලට බලු පැට්ටෝ වෙලා...

  • @bandarathennakonthennakon9308
    @bandarathennakonthennakon9308 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත, මොකද මම ඉන්නේ යුරෝපිය රටක මෙම රට ගොඩක් දියුණු රටක් එහෙම කියලා මේ රටේ සොභාවික සම්පත් වලට කිසිම හානියක් නොකර ඒම රටවල් දියුණු වෙලා තියෙන්නේ,, එකියන්නේ මෙහෙ හැම නගරයක් පාසා වනාන්තරයක් අනිවාර්යෙන් තියනවා

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 3 ปีที่แล้ว +6

    පරම්පරා ගාණකට පාඩමක් ..👍👍👍👍👍

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි සර්