ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

පිළිකා රෝහලට දවසකට අළුත් පිලිකා රෝගීන් 1000ක් | Tissa Jananayake with Life ( EP 47)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ส.ค. 2023
  • පිළිකා රෝහලට දවසකට අළුත් පිලිකා රෝගීන් 1000ක් | Tissa Jananayake with Life ( EP 47)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 245

  • @dude3565
    @dude3565 11 หลายเดือนก่อน +30

    ප්‍රර්ථනාවක්, ශ්‍රී ලංකාවේ සියළුම පිලිකා රෝගීන් සුවපත් වේවා, නව රෝගීන් නැති නොවේවා.....

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu 11 หลายเดือนก่อน +36

    ❤...තිස්ස සර් ලංකාවෙ දුප්පත් අහින්සක මිනිස්සු වෙනුවෙන් හුදෙකලා සටනක ඉන්නෙ...❤

  • @tharindutharindu410
    @tharindutharindu410 11 หลายเดือนก่อน +31

    සර්ව දවසක මුනගැහෙන්න තිබ්බනම් 🥺 සර්ව දකින එක මගෙ ලොකු බලාපොරොත්තුවක්🥺 බුදු සරණයි සර්🙏🙏

  • @jagathsrideera8813
    @jagathsrideera8813 11 หลายเดือนก่อน +10

    සර් මම ඉන්නේ යුරෝපයේ මම රියදුරු රස්සාවක් කරන්නේ යුරෝපය හැමතැනම යනවා දකින්න තියෙන්නේ එකම දෙයයි වැටවල් නැති කාබනික ගොවිපොළවල් තම තියෙන්නේ ඒ අමතර තණකොළ වවනවා සැරට තෙරුවන් සරණයි

  • @malindupamodya1682
    @malindupamodya1682 11 หลายเดือนก่อน +83

    මගේ සර්ට මම හැමදාම ගෞරවය කරනවා අපිට තාත්තා කෙනෙක්වගේ මම ගොඩක් අදරේයි සර් ට

    • @ricardoperera9880
      @ricardoperera9880 11 หลายเดือนก่อน

      විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

    • @ChandranganiLH-bc8kx
      @ChandranganiLH-bc8kx 11 หลายเดือนก่อน

      ​@@ricardoperera9880❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulmarasinghe4396
    @upulmarasinghe4396 11 หลายเดือนก่อน +25

    හෙළයේ පිනට උපන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබී නැණවත් සමාජයක් බිහි කිරීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Madusanka..
    @Madusanka.. 11 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනණින් සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!
    සැමදෙනාම නිරෝගී වේවා..

  • @ddhammi7349
    @ddhammi7349 11 หลายเดือนก่อน +26

    අනේ සර්...කොස් දෙල්.අල බතල...අපේ ආහාර.වැලි කොස් ඇට....පුදුම රසයි.දෙයියනේ කියල
    ලෙඩ නෑ මට.කෘතීම ආහාර කන් නෑ.63වයස.සර්ට බුදු සරණ වේවා. ❤

    • @ricardoperera9880
      @ricardoperera9880 11 หลายเดือนก่อน +1

      විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

  • @homephoneperera6623
    @homephoneperera6623 11 หลายเดือนก่อน +52

    ඔබතුමා වගේ ආචාර්ය්‍යවරයෙක් රටට සම්පතක් මම ඔබතුමාගෙ හැම වීඩියෝවක්ම බලනවා

    • @ricardoperera9880
      @ricardoperera9880 11 หลายเดือนก่อน

      විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

  • @chandrikaabesekara5727
    @chandrikaabesekara5727 11 หลายเดือนก่อน +18

    ඔබ තුමාට තුනුරුවන්ගේ අනන්ත පිහිටම ලැබේවා.සියලුම ආරක්ෂාව ලැබේවා. ගුරු පියාණන් අප සැමට දෙවි කෙනෙක්.👏💐

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 11 หลายเดือนก่อน +22

    😢😢 හරිම කනගාටුදායක තත්ත්වයක් සර්

  • @akilalochana2202
    @akilalochana2202 11 หลายเดือนก่อน +24

    ජීවිතේ ගොඩක් දේවල් ඔබතුමා නිසා ඉගෙන ගත්තා ඇත්තටම මම ඒලෙවල් මැත්ස් කරන්නේ නමුත් මට දැන් ඔබතුමාගේ වීඩියෝ බලලම මට ජීවිතය හා පරිසරයේ වටිනාකම හොදට ම අවබෝද වෙලා තියෙන්නේ ඒ නිසා මම ගෙදර අම්මට අප්පච්චි ට එහෙමත් ඔබතුමා කියලා දෙන දේවල් කියලා දෙනවා ඔබ දීර්ගායු වේවා

    • @ricardoperera9880
      @ricardoperera9880 11 หลายเดือนก่อน +1

      විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 11 หลายเดือนก่อน +11

    මේවා දෙසලනට ඇසෙන්නට වාසනාව ලැබේවා!!
    ශෙයා කරලා අපේ රටේ දරැවන් බේරා ගනිමු❤️🙏
    ඔබ තුමාට පින් මේ දෑනුවත් කිරීම් වෙනුවෙන්

  • @ariyasenaperera3644
    @ariyasenaperera3644 11 หลายเดือนก่อน +9

    දිවියට වටින උපදෙස් දීලා යසට,
    කරනා සේවයට තුති පුදලා ඔබට,
    සත්‍යය වටහ දෙන මේ පින් කමට,
    නිරෝගී සුවය පතනේ මම එයට.

  • @hthushara4716
    @hthushara4716 11 หลายเดือนก่อน +15

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි

  • @pushpamanel9039
    @pushpamanel9039 11 หลายเดือนก่อน +11

    සර් ළමයිට ඔය කරුණු කියලා දුන්නට වැඩිහිටි උනාම නොයෙක් හේතු නිසා ඒවා අමතක කරනවා තමා ගෙ වාසියට ලේසියට අපි නම් කඩේ පලතුරු හෝටල් කෑම අත් හැරලා. හැමදාම වගේ ගොඩාක්ම ආදරෙයි තෙරුවන් සරණයි

  • @neviltec4687
    @neviltec4687 11 หลายเดือนก่อน +8

    ලංකාවේ ඔය තරම් පිලිකා වැඩි වෙන්න තව එක් හේතුවක් තමයි කොච්චර කිව්වත් මේවා කෙමිකල් කන්න එපා කියල අහන්නෙ නැති ලංකාවේ ගෙවල්වල ඉන්න කම්මැලි ගෑනු...උන් දරුවන්ටත් වස දීල උනුන් කාල සේරම විනාශ කර දානවා

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 11 หลายเดือนก่อน

      හරියට හරි එලවලුවක් වවා ගන්න බැරි...කැද කෝප්පය හදන්න කම්මැලි ගෑනු

    • @namiskitchen3426
      @namiskitchen3426 11 หลายเดือนก่อน +1

      Why only ladies.
      Men should help too.

    • @dumidujayakody9330
      @dumidujayakody9330 5 หลายเดือนก่อน

      aththama thama

  • @liyangeleena2354
    @liyangeleena2354 11 หลายเดือนก่อน +8

    ඔබ තුමන් වැනි ගුරු පියකු අපේ රටට මහා Sampathak...deergausha ලැබේවා ඔබ Thumanta...❤❤❤

  • @ecofriendly2439
    @ecofriendly2439 11 หลายเดือนก่อน +15

    මෙපමණ කල් රට පාලනය කල පාලකයෝ වගකීම බාර ගත යුතුය .😭😭😭

    • @rb1676
      @rb1676 11 หลายเดือนก่อน +1

      පාලකයො නෙවෙයි ...උන් ඒ තැන් වලට යවපු අපේ බුද්ධිමත් ජනතාවම තමයි වග කියන්න ඕන 😂👍..මොලේ නැතුව අවුරුදු හැත්තගානක් දුන්නනෙ චන්දේ 😅

    • @mostalk9677
      @mostalk9677 11 หลายเดือนก่อน

      මිනිස්සු දැනගන්න ඕනෙ.කම්මැලි වෙලා ඔක්කොම කඩෙන් ගෙනැත්කන්න පුරුදු උනා

  • @ramaniperera2259
    @ramaniperera2259 11 หลายเดือนก่อน +12

    ස..නං ස.....ම තමයි වැදගත් විදියට උගන්වන ඔබ තුමාගේ ගෝලයෙක් වෙන්න ලබන ආත්මයේ වත් වාසනාව ලැබේවා! අපි ඉපදුනා වේලාසන වැඩියි.ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය

  • @padminidissanayake129
    @padminidissanayake129 11 หลายเดือนก่อน +5

    මං සර්ගෙ video බලලා , ඒවා අදාල අයට.නොවැරදීම share කරනව .හරීම වටිනව සර් .ගොඩක් පින් මේ කරන සද්කාර්යයට...💐💐

  • @manjulakusumkumarigunapala5441
    @manjulakusumkumarigunapala5441 11 หลายเดือนก่อน +4

    ආදරෙයි සර්ට.... සර්ගෙන් ඉගන ගෙන නැතත්.. TH-cam එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා... සර්.. මේ දෙන දැනුමට සර්ට ගොඩක් පින්...

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 11 หลายเดือนก่อน +2

    සර් මම කලිනුත් මේ කමෙන්ට් එක දැන්ම.සර් දැක්කද දන්නෑ.ඒ නිසා ආයෙමත් දානව.සර් මීට අවුරුදු 2
    කට විතර කලින් ඌව ගුවන්විදුලියෙ නිබ්බාන කියල වැඩසටහන් 40 ක් ව්තර ගිහින් තියනව .මම වැඩසටහන් 20 ක් දැනට බැලුව .ඒකෙ වැඩසටහන් 3 කම සර් ගැන කියනව .සර් ඒ වැඩසටහන් බලන්නම ඕනැ .ඇයි මම එහෙම කියන්නෙ සර්ට තව තවත් මිනිස්සු දැනුවත් කරන්න පුලුවන් .සර්ට බුදුසරණයි .❤❤❤❤❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 11 หลายเดือนก่อน +25

    මේ විශ්වයේ බලයෙන් අපේ මව් බිමත් අපේ රටේ ජනතාවත් ආරක්ෂා වේවා

    • @ricardoperera9880
      @ricardoperera9880 11 หลายเดือนก่อน

      විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

    • @lakshannimalka6721
      @lakshannimalka6721 11 หลายเดือนก่อน

      මොලෙකුත් තිබ්බා නම්

  • @supunchandana9711
    @supunchandana9711 11 หลายเดือนก่อน +8

    සර් කාල තියෙද කොස් කොත්තු.....😊😊😊😊❤❤

  • @angeloangilino1026
    @angeloangilino1026 11 หลายเดือนก่อน +11

    පාර්ලිමට් 1ට යවන්න බැරිද සර් ඔය කේක් 1ක 😊😊😊

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 11 หลายเดือนก่อน +2

    මෙම පුවත
    *මාසයකට 1000 ලෙස නිවැරදි විය යුතු බව ඇත්ත.
    එම ගණන නොව හෙළි කරන තොරතුරු ටික විතරක් ඔලුවට ගන්න.
    මෙහි ඇති එකම වරද වන "දිනකට " කියන වචනය පමනක් අල්ලා ගන්න එපා.
    අනිත් කරුණු කාරණා සියල්ලම 100/% නිවැරැදිය .
    ඒවා ගැන සිහියට ගන්න.

  • @dissakumari1875
    @dissakumari1875 11 หลายเดือนก่อน +2

    ගුරුතුමනී ඔබ අපව දැණුවත් කරන මේ පිනම ඇති ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏!!

  • @randikakasun2154
    @randikakasun2154 11 หลายเดือนก่อน +2

    ජාතිය මේ විදිහට හරි දැනුවත් කරන ඔබට ප්‍රණාමය ❤❤❤❤

  • @jayanathgunathilaka5506
    @jayanathgunathilaka5506 11 หลายเดือนก่อน +7

    I HAVE NEVER MEET A TEACHER LIKE YOU BEFORE. EVERY WORD YOU SPEAK HAS A MEANING.

  • @ChandaniS--
    @ChandaniS-- หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබී....නැණවත් සමාජයක් බිහි කිරීමට ශක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි

  • @user-qv7xv4gu9z
    @user-qv7xv4gu9z 11 หลายเดือนก่อน +9

    මේ රටවල් දාලා යනව අැරෙන්න වෙන විකල්ප නැත

  • @inokarathnayake7202
    @inokarathnayake7202 11 หลายเดือนก่อน +7

    400grams of Jackfruit seed pack is AUD 15 in Australia. Nearly Rs. 3000. I feel sad about sri lankan kids as their always eat dhal curry, potato curty or soyameat. Lot of good green leaves are in the garden but mummies are busy no time to cook a good meal.

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp 11 หลายเดือนก่อน +13

    May Triple Gem Bless you sir !

  • @lathap4045
    @lathap4045 11 หลายเดือนก่อน

    මම විශුාමගත් කෙනෙක්.හරිම උනන්දුවෙන් විඩියෝ බලනවා.නොදන්නා තැන් බෙහෛා්යි.ලෙඩදුක්වලින් බෙිරිමට ඔබතුමා කරන මෙි සේවය අතිමහත්.තුණුරැවන් සරණයි.විශ්ව ශක්තියේ බලය තව තවත් ලැබෙිවා.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +5

    ජයවේවා!!!🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 11 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 11 หลายเดือนก่อน +5

    යකෝ ස්නුද්‍රිගෙ කකුල පෙන්නුවත් මීට ව්වුස් තියනවා දාස් ගානක්.ලන්කාවෙ සිස්ටම් චේන්ජ් හොයන පිස්සො ඉන්න රටක.😂😂😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 11 หลายเดือนก่อน +11

    🙏🌺May the Triple Gem Bless sir and to family ❤

  • @sachininirupama6623
    @sachininirupama6623 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි සර්ට තවත් මෙවැනි වැඩසටහන් කරන්න ලැබේවා ❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 11 หลายเดือนก่อน

    සර් මේ වීඩියෝ එක බලලා මන් මරනෙන් ගැලවුනා දේශපාලනයයේ හොදකම මිනිසුන්ට වස කවන රටක් ඒ වගේම ආසාවෙන් පිලිකා රෝගින් වෙන මිනිස්සුන් ඉන්න රටක් කනගාටුයී. සියලුම පිලිකා රෝගින් නිදුක් නීරෝගී වේවා 🙏 අපි කොස් ඇට කාලා අපිම පෝච්ච්‍ වගාවක් හරී කරගෙන නීරෝගීව ඉමු. තෙරුවන් සරණයි 🙏 ❤

  • @anurasampath8173
    @anurasampath8173 11 หลายเดือนก่อน +1

    මංග ආච්චි අවුරුදු 96 ජීවත් උනා කිසිම ව්සක් වසක් කාපු නැති කට්ටිය . ආච්චි කිසිම දවසක උනකට වත් බෙහෙතක් ගත්ත නැති ජාතියක් ඉට්ය

  • @user-dj5un8es2z
    @user-dj5un8es2z 9 หลายเดือนก่อน

    Biology subject eka nokalath,... Sir ge. Video balanawa hemadama..... Mage asama guruwaraya❤... Sir karana sewaya... Imahath❤.. sir ta deergaayusha labewa

  • @NATURES_SNAPSHOTS
    @NATURES_SNAPSHOTS 11 หลายเดือนก่อน +3

    එතකොට sir ඒම පොත්ත අයින් කරපු කොස් ගහක් හොයා ගත්ත කියමුකෝ. ඊටපස්සේ ඒක ආයෙම හොද තත්වෙට(කලින් තිබුණු තත්වෙට) ගේන්න පුළුවන් ද?

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 หลายเดือนก่อน +2

    අපේ රටේ ඉන්න ජාතික කොඩියෙන් අමුඩ ගහන මී ගොන්නුන්ට ඕවා අවබෝධ කරලා දෙන්න අසීරුයි සර් ....ඒක නිසා දරුවන්ගේ ඔලුවල හරි දේ තැන්පත් කිරීමට ඔබ තුමන් දරන උත්සාහයට මගේ ප්‍රනාමය....❤❤❤

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 11 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි.

  • @user-or2hi1hp6o
    @user-or2hi1hp6o 11 หลายเดือนก่อน +5

    අපි නම් වවාගෙන කනවා පුළුවන් හැටියට. සෝබන වැඩ නෑ. 😄

  • @anomadesilva6712
    @anomadesilva6712 11 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ ලැබේවා සර්ට. තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @jumatism
    @jumatism 8 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් වීඩියෝවක් සර් ඔයාට පිං අපිත් බලනවා අලුත් දැනුමක් ලබනවා ❤❤
    please කියන්නකෝ ඔබතුමා සාමාන්‍යයෙන් ආහාර වේලක් ගනිද්දී කොහෙන්ද කොහොමද එලවලු පලතුරු පලා වර්ග තෝර ගන්නේ 😊😊

  • @user-ne6uy1sm6u
    @user-ne6uy1sm6u 11 หลายเดือนก่อน +6

    ඔකේ අත්ත කතන්දරේ කියන්නෑ ඔතන.කොරොනා වැක්සීන එකෙන් පස්සෙ තමයි හදවත් රෝග,පිලිකා වැනි තවත් රෝග එකපාරටම වැඩිවෙන්න පටංගත්තෙ.
    ආහාර දෙවනුව.ඹෞෂධ,වැක්.තමා ප්‍රධාන හේතුව

  • @gaymendis7733
    @gaymendis7733 11 หลายเดือนก่อน

    ඔබතූමාගෙ කතාව ඇත්තම ඇත්ත මේ රටට ජරාව ගෙන එක නවත්තන්න බැරි ඇයි මෙවට විසදුම් නැද්ද සර් ඔබතූමාලා මෙහොම හරි මිනිස්සු දැනූවත් කරන එක ලොකූ පිනක්

  • @tmjayalath3966
    @tmjayalath3966 11 หลายเดือนก่อน +3

    මාසෙකට 1000 ක් නේද සර්. 😢 මේ විදියට හරි දැනුවත් කිරීම වටිනව ❤

    • @nimuthunenula7538
      @nimuthunenula7538 11 หลายเดือนก่อน

      Maseta 1000 k unoth dawasata 33k wage wenawa ehema wenna ba neda

  • @ashokaranjith5924
    @ashokaranjith5924 11 หลายเดือนก่อน +1

    කොතරම් අවාසි වුවත් සත්තෙම පවසන්න.ජිවිත බේරගන්න 8:25 එකම ඈති,🙏🙏🙏

  • @anulakumuduni6604
    @anulakumuduni6604 11 หลายเดือนก่อน +5

    අනේ දෙයියනේ

  • @369srilanka7
    @369srilanka7 11 หลายเดือนก่อน +2

    සර් පුළුවන්නම් පිලිකා ගැන විතරක් විඩියො එකක් කරන්න

  • @srilankanamericanbuddhist1357
    @srilankanamericanbuddhist1357 11 หลายเดือนก่อน

    මං අද සර්ව හම්බුනා ක්ලාස් ඇරිලා එද්දි මං නිකමෙට ගියේ ඉන්නවද බලන්න මං ඉන්නෙ සුසිප්වන් එකේ නිසා ඉන්දීප එකට යද්දි ලමයි පෝලීමේ සර් එක්ක කතාව මට කකුල විතරමයි පෙනුනේ කොහොම හරි මං ඇතුලට ගියා 😹 සර්ට මං කතා කරලා යන්න කලින් අනේ සර් දෙවියෙක් දැක්ක වගේ කියලා කිව්ව ඒ වෙලෙ සර් මගේ කරට අත දලා පිටට තට්ටුවක් දැම්මෙ තාත්තෙක් වගේ 💗

  • @user-gz8tp6sn7e
    @user-gz8tp6sn7e 11 หลายเดือนก่อน +1

    Obata bohoma pin sir meeva gena nodanna ayata kiyala denavata.🙏🙏🙏🙏🙏

  • @sagarikaperera8565
    @sagarikaperera8565 11 หลายเดือนก่อน

    මගෙ ජීවිතේ මන් දැකපු හොදම ගුරුවරයෙක්❤

  • @sagarikaperera8565
    @sagarikaperera8565 11 หลายเดือนก่อน

    සර්ගෙ ක්ලාස් එකට 2025 මන් රත්නපුර ඉදන් පාන්දර 3ට නැගිටලා එන්නේ උදේ 7 ට තියෙන ක්ලාස් එකට 😊❤ ඒ තරම් මන් ආසයි ක්ලාස් එකට .

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 11 หลายเดือนก่อน +4

    මාරග්‍රහණය වැඩියි මේ යුගයේ

  • @SamsungA-cy6tg
    @SamsungA-cy6tg 9 หลายเดือนก่อน

    Thanks..sir..oya..upades.walata🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahamalagedilanishanikafer9278
    @mahamalagedilanishanikafer9278 11 หลายเดือนก่อน

    කොස් ගස් සම්බන්ධ සර් කීව කතාව ඇත්තම ඇත්ත....සර් බලාන හිටියා වගේ කීවේ..ඕකේ අලුත් නීතිය අනුව තියෙනවා පැළ දෙකක් එක ගහකට හිටවන්න කියලා..සර් ට කියන්න සර්..මේ මිනිස්සු වත්තේම තියෙන පැළ දෙකක් ගළවගෙන ඇවිත් හිටවලා පෙන්නනවා..

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 11 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත තත්වය ඒකයි සර්. පින්.

  • @PriyanthaWijekoon-th9xu
    @PriyanthaWijekoon-th9xu 11 หลายเดือนก่อน +4

    පොලිසි 600 ක් .කරනවා...කිව්වා මිනිස්සු අත්පුඩි ගහනවා...

  • @nilanthichristeen9745
    @nilanthichristeen9745 11 หลายเดือนก่อน +1

    Thank you so much and wish you all the best 🎉❤

  • @nadeerasadaruwan7844
    @nadeerasadaruwan7844 11 หลายเดือนก่อน +5

    ඉතිං මෙවා තහනම් කරන්න ඔන අපිද ?? ප්‍රශ්නය අපි ඔක්කොම දන්නවා උත්තරයක් තමයි ඔන..

    • @nasaboy6193
      @nasaboy6193 11 หลายเดือนก่อน +1

      තහනම් කරලා වුන දේ මතක නැද්ද

  • @malindara21
    @malindara21 11 หลายเดือนก่อน +1

    මමනම් කියන්නේ හොදයි..මොකද ගෝඨා ⁣කීවා වස විසෙන් තොර ගොවිතැනක්..නමුත් මනිස්සුම වස ඉල්ලනවනම්..ඔවුන්ම ඒවා දිරවගත යුතුයි..... ලංකාවේ ශෝදනයක් වියයුතුයි..... මොකද බුදුහමෙුදුරුවෝ ලංකාව පාලනය කරත් හදන්න බෑ..ඒ නිසා ස්වභාදහමත් එක්ක ඉන්න මිනිස්සු රැකෙයි..අනිත් උන් මකබැවිලා යයි..😇🙏 අනිත් පැත්තෙන් පිලිකා හැදෙන හේතු නසන්නැතිව ඒවාට ප්‍රතිකකාර කරාට වැඩක්නෑ......

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 11 หลายเดือนก่อน +2

    වැඩක් නෑ sir.
    සර් කියලා දෙන ටික තේරුම් ගන්නත් ඉතින් මොලයක් තියෙන්න එපාය.
    කොච්චර සරලව පැහැදිලි කරල දුන්නත්
    දුවන්නෙම අද කෑවට වැඩිය රස කඩයකින් හෙට කන්න බලන්න .
    මම දන්නා සමහරු ඉන්නවා ගෙදරින් හදලා දෙන බත් එක කාටහරි දීලා යාලුවො එක්ක කඩ වලින් කන.
    ඕනම රටකට ආවේණික වූ අනන්‍යතාවය රැක ගත්
    කෑම රටාවක් තිබෙනවා.ඒකට මේ අපේ සිරි ලංකාව.
    චීනයේ ජපානයේ කොරියාවේ ඉන්දියාවේ වත් නැති තරම් එම රටවල restaurant දැන් හන්දියක් ගානෙම තියෙනවා.
    ඒ තරමටම රස නහර පිනවීම අන්තෙටම පිරිහිලා.
    ලෝක විනාසේ පටන් ගන්නකොට එහෙම රසය නොදැනී යනවා කියලා බුදුදහමේ කියනවා.
    මනුස්සකම් ගුණදහම් යුතුඅයුතු කම් වගේම රස අන්ගුලිකා පිනවීමත් අන්තෙටම
    පිරිහිලා.ඇතිවීමක් නැවතීමක් කොතනකවත් නැහැ.
    අහෝ කරුමයක මහත.
    සියල්ලටම මූලික හේතුව මානසික අතෘප්තිකර භාවය.
    මුළු ජාතියම (specially sinhalese) රොත්ත පිටින්ම දුවන්නෙ අගාධය දිශාවටමයි.sir වගේ ප්‍රශ්න දිහා විද්‍යාත්මකව බලලාහරි වැරැද්ද අවබෝධ කරගන්න පුලුවන් අය ඉන්නේ අතලොස්සයි.
    So those people including u have to make a huge effort to turn these foolish nation into the correct path.U are doing an amazing job sir.
    Be very careful since those food producers do not like the people who present their hidden truth openly.
    Anyway u are a strong pillar who are trying to wake up the disabled nation . However mother Sri Lanka is extremely lucky to have brave sons like you.
    Theruwan saranai sir.
    nidhuk නිරෝගී wewa.

    • @utharabope3891
      @utharabope3891 11 หลายเดือนก่อน

      කන තරමක් කන්නේ පුන්නක්කු ...........

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 11 หลายเดือนก่อน

    සර්...ප්ලාස්ටික් බෝතල් පානීය ජලය භාවිතයේ ඇති ශරීරයට අහිතකර බලපෑම් පිළිබඳව තොරතුරු කිහිපයක් දැනුවත් කරන්න.

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 11 หลายเดือนก่อน +2

    Sir mama nuwara eliya
    Mama waga karanne kompost dala
    Mama sathutu wanava
    Mage rate menesunta vasa kawan nethi aka gena.

    • @rosy6476
      @rosy6476 11 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 2 หลายเดือนก่อน

    Thank you sir..

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 11 หลายเดือนก่อน +1

    Aniwaren sir Api godak denek Danuwath ho Nodunuwathwa kana wasa
    obathumata Teruwan sarani ♥️♥️♥️♥️♥️

  • @srimamangalika9684
    @srimamangalika9684 11 หลายเดือนก่อน +1

    පාර්ලිමේන්තු අලින්ට දුන්නොත් මොකද වෙන්නෙ

  • @sunilachandrasili9298
    @sunilachandrasili9298 11 หลายเดือนก่อน

    Harima asay ahan inna .mawa manussayin hitata gannawanam .jeevitawal keeyak baranawada.jasu pihitay sir

  • @shiromakalansooriya6687
    @shiromakalansooriya6687 11 หลายเดือนก่อน

    You are a great teacher . May the ﹰTripple Gem Bless you!

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน +1

    Adath Thissa guruthumata sthuthiy.

  • @wenurarodrigo7585
    @wenurarodrigo7585 11 หลายเดือนก่อน

    Dear Sir...Thanks for sharing. I live in UK. We are buying POLOS 300g tin for 600 rupees( 1.5 pounds). Kos can't buy. Because kos1kg = nearly 15,000 lkr. our country's people don't know the value/assets we have. Really appreciate your effort to educate our value. God bless you.

    • @VishvaRasi
      @VishvaRasi 11 หลายเดือนก่อน

      😢

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 11 หลายเดือนก่อน +1

    Supiri video ekk 3park Baluwa

  • @chathuranga7740
    @chathuranga7740 11 หลายเดือนก่อน

    අනෙ එන අවුරුද්දට නම් සර් කොළඹ හා එ අවට හැර අනිත් පැති වලටත් සර්ගේ class ගේන්න සර් plz....( Anuradhapura, Kandy , kurunagala ) එහෙම...

  • @rox551
    @rox551 11 หลายเดือนก่อน

    obata mamath sahaya dakwanawa..oneema deekata..oba ithaa buddimath minisek.

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 11 หลายเดือนก่อน

    Thank you Sir ❤

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 2 หลายเดือนก่อน

    Per day new admission should nearly 80..

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 11 หลายเดือนก่อน +2

    ඉතින් වෙලද දැන්වීම්වල ගැණු ලමයින්ට උඩ පැන පැන කන්න දෙනවා මේවා රට‍ කරවන උන්ගෙ වැරදි

  • @ricardoperera9880
    @ricardoperera9880 11 หลายเดือนก่อน

    විශේෂයෙන්ම ජලාශවල දිය නෑම සුදුසු නැහැ දිනකට පිළිකා රෝගීන් 1000 නම් එය ඇත්තෙන්ම යුද්ධයක් නැති ත්‍රස්තවාදයට වඩා අතී භයානක එකක්.

  • @swetifernando1652
    @swetifernando1652 11 หลายเดือนก่อน

    Thank you so much sir❤️🙏🙏🙏

  • @shanifenadu1333
    @shanifenadu1333 11 หลายเดือนก่อน

    Obathumage sewayata godaak pin. Sir

  • @nimalkumara5675
    @nimalkumara5675 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සර්ට.
    🙏🙏🙏

  • @kosalakandage9549
    @kosalakandage9549 11 หลายเดือนก่อน

    තම රෝහලට දිනකට නව පිළිකා රෝගීන් 36 ක් පමණ වාර්තා වන බව මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ වි වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. ඒ අනුව මාසයකට නව රෝගීන් 950 ක් 1200 අතර ප්‍රමාණයක් සිය රෝහලේදී හමුවන බවද ඒ මහතා මීට සුළු මොහොතකට පෙර ගුවන් විදුලියේ සුබාරතී සංවාද මණ්ඩපයට දුරකතනයෙන් එක්වෙමින් ප්‍රකාශ කලේ දිනකට නව පිළිකා රෝගීන් 1000 ක් අපේක්ෂා රෝහලට පැමිණෙන බවට පලවූ මාධ්‍ය වාර්තා සම්බන්ධව කරුණු පැහැදිලි කරමිනි. ,Aluth Suwa Puwath . SIR FYI

  • @dhammikaherathmudiyanselag2748
    @dhammikaherathmudiyanselag2748 11 หลายเดือนก่อน

    ඇත්ත දවසට අපේ වාට්ටුවට 5k විතර එනවා

  • @champikaranasinghe51
    @champikaranasinghe51 11 หลายเดือนก่อน

    අනේ සර් මෙච්චර රෝගීන් ඉන්න තැනට තවත් කිරිපිටි ගෙනියන්න list හදාගෙන යන්නෙ...

  • @chandragamlath2022
    @chandragamlath2022 11 หลายเดือนก่อน

    Sir mama nitharama obathumage video balanawa.ewa lamayinta wagema wadihiti apitath watinawa.

  • @suranjihettiarachchi
    @suranjihettiarachchi 11 หลายเดือนก่อน

    හරිම බයයි ........සර් 😮😮

  • @ashanpranandu7667
    @ashanpranandu7667 11 หลายเดือนก่อน +1

    සර් .ඔයා ගාවට එන ලමයින්ට විතරක් සීමා නොවී ලංකාවෙම ලමයින්ට උගන්නන්න නොමිලේ..රජයෙන් වැටුපක් දුන්නොත් ඔයාට පුලුවන්ද ඒක කරන්න...(❤ විමසමි)

    • @namiskitchen3426
      @namiskitchen3426 11 หลายเดือนก่อน +1

      How can he do that?
      Only media.

    • @ashanpranandu7667
      @ashanpranandu7667 11 หลายเดือนก่อน

      @@namiskitchen3426 ඔහුගේ පන්ති කාමරයට පැමිනෙන දරුවන්ට නොමිලේ ඉගැන්විය යුතුයි..සම්පූර්ණ එදිනෙදා සම්පුර්ණ පාඩමම යුටියුබ් උඩුගත කිරීමම ප්‍රමානවත්...

  • @rekhaninarmada1996
    @rekhaninarmada1996 11 หลายเดือนก่อน

    අපේ සර් ❤

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 11 หลายเดือนก่อน

    Thanks, good health long life.

  • @amithauyangoda9490
    @amithauyangoda9490 11 หลายเดือนก่อน

    පුතේ අද අපේ දරුවන්ට අපිට කන්න වෙලා තියෙන්නේ වස නේද,, සහල්,, එලවලු පලතුරු හැම දේ කටම වස ගහනවා,, පිලිකා නොහැදී තියේද,, මේ දුක්කිත සසරේ මේ අය කොහේ යන්නද

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 11 หลายเดือนก่อน

    Excellent educate
    Well done thank you

  • @utharabope3891
    @utharabope3891 11 หลายเดือนก่อน

    දුවන්නට දුක්නාට සර් පිලිකා කාරක තියෙන දේවල් පතිපල නේද කීවේ .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @basnayakasumana5479
    @basnayakasumana5479 11 หลายเดือนก่อน +1

    Deergayushama wewa ape guru dewa

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 หลายเดือนก่อน

    සර්...💙💙💙