Tissa Jananayake - Episode 269 | ‍මුත්‍රාශ ගල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 9 หลายเดือนก่อน +32

    හතුරේතුටවත් එවන් වේදනාවක් නොවේවා .

  • @dissakumari1875
    @dissakumari1875 9 หลายเดือนก่อน +18

    සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි සර්ට 🙏🙏 ❤️!

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +15

    සර් මම හරිම අදරේයී සර්මම මුලිම දැක්කේ tvඑකේ එත් දැන් සර් හැමදාම මගේ ඉස්සරහා සර් තමා ලොව සොදුරැම ගුරුවරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthaperera2076
    @jayanthaperera2076 9 หลายเดือนก่อน +25

    කරල් හැබ, ගහක් සම්පූර්ණයෙන් ගෙන, තම්බා, එම වතුර දින දෙකක් හෝ තුනක් බොන්න. බොහෝ විට ගල ගැලවී යනවා.......

    • @anuradharmasiri8723
      @anuradharmasiri8723 9 หลายเดือนก่อน +2

      මෙන්න භෙළයින්ගේ දස්කම

  • @chanakasameera1595
    @chanakasameera1595 8 หลายเดือนก่อน +3

    සර් නිසා අපි ඉගෙන ගත්තු දේ බොහොමයි . ඔබට ජාති ජාතිත් පිං සර්

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 9 หลายเดือนก่อน +12

    සර් මේ සඳහා කන්න බොන්න හොද දෙවලුත් කියන්න පුලුවන් නම් වැදගත් වෙයි....🎉

  • @pathmagamage1374
    @pathmagamage1374 9 หลายเดือนก่อน +4

    ආයුබෝවේවා ගුරුපියානනී අපගේ ප්‍රනාමය නිරතුරුවම නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරෝගි සුව ලැබේවා🙏✌👍❤❤

  • @ValpitaNilanka
    @ValpitaNilanka 9 หลายเดือนก่อน +34

    කැකිරි ගෙඩියක් බෙන්ඩර් කරලා උදේට දවස් තුනක් බොන්න . ගල් ආගිය අතක් නැතිවෙනවා.....අත්දුටුයි.......

    • @champikavenura2087
      @champikavenura2087 9 หลายเดือนก่อน +4

      Aththa

    • @lahirugankanda2597
      @lahirugankanda2597 9 หลายเดือนก่อน +1

      Lellay etay okkoma ekkamada brender karanna oni

    • @gnccreations277
      @gnccreations277 9 หลายเดือนก่อน

      ​@@lahirugankanda2597 Eeth getaluwak nehe, ehema nethuwath getaluwak nehe. ඕකත් හොදයි ඕකට වඩා වඩාත් සුදුසුයි කටු අනෝදා කොළ 7, 8, ක් පමණ ලාම ලා මුලම දලු කොල 3, 4, අත් හැර, ඊලඟ 7,8,ක් වගේ යනකල් කොලටික (ඊලගට ආයෙත් තද කොළ පැහැති කොළ වලට මාරු වෙන තැනින් එහාට කොලත් ගන්න එපා ) ඒ ටික අඩු කෝප්ප 2,ක් වතුර දාල මද ගින්දරේ අඩු කෝප්ප 1කට එනකල් තම්බාගෙන

    • @anuradharmasiri8723
      @anuradharmasiri8723 9 หลายเดือนก่อน +1

      නියම ප්‍රතිකර්ම භෙළයින්ගේ දස්කම

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි මගේ ආදරණීය සර්ට..

  • @SandunWeerasekara-24
    @SandunWeerasekara-24 9 หลายเดือนก่อน +7

    මම ඔය ආතල් එක හොදට දන්නව සර්..😁 සතියක් හොස්පිට්ල්.. අනික මූත්‍රා එක්ක ලේ යන්න පටන් ගත්ත..👍 CT SCAN එකකින් හොයා ගත්තෙ.. මතක් වෙනකොට හරිම සනීපයක් දැනෙනව.. 🥴

  • @SusanthaHerath-h2c
    @SusanthaHerath-h2c 9 หลายเดือนก่อน +2

    සර් පිත්තාසේ ගල් සම්බන්ධව වැඩසටහනක් කරලා මිනිසුන්ව දැනුවත් කරන්න බැරිද ගොඩ දෙනෙක් ඒ සම්බන්ධව දැනුමක් නෑ ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි🙏🙏❤️❤️

  • @chamtube33339
    @chamtube33339 9 หลายเดือนก่อน +7

    මටත් ඉස්කොලේ යන කාලේ තිබුනා, මුත්‍රා එක්ක ලේ ගියාම තමයි දැන ගත්තේ. මට මතකයි අම්මා මට අක්කාපාන කොල මැල්ලුම්,කැඳ දුන්නා.බෙහෙත් බොන ගමන් මෙවත් බිව්වා.හොඳටම හොඳ උනා

  • @kasunsampath9274
    @kasunsampath9274 9 หลายเดือนก่อน +6

    අම්මො සර් ගල් ගැන කතා කරන කොටත් බඩ රිදෙනවා

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 9 หลายเดือนก่อน +7

    සර්, මේ ගැන සම්පුර්ණ වැඩසටහනක් කරන්න... ඒ වෙනුවෙන් කලයුතු දේවල් සමගම. මොකද ⁣මුත්‍රා ගල් නිසා සෑහෙන්න දුක් වින්ද කෙනෙක් මම. ගොඩක් පින් මේ ගැන සර් වීඩියෝ එකක් දැම්ම එකට.

    • @chamtube33339
      @chamtube33339 9 หลายเดือนก่อน +1

      මටත් ඉස්කොලේ යන කාලේ තිබුනා, මුත්‍රා එක්ක ලේ ගියාම තමයි දැන ගත්තේ. මට මතකයි අම්මා මට අක්කාපාන කොල මැල්ලුම්,කැඳ දුන්නා.බෙහෙත් බොන ගමන් මෙවත් බිව්වා.හොඳටම හොඳ උනා

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 9 หลายเดือนก่อน +4

    Thank u sir..

  • @wajirafernando7672
    @wajirafernando7672 9 หลายเดือนก่อน +3

    Thank you ❤

  • @rathnasekarar.m594
    @rathnasekarar.m594 9 หลายเดือนก่อน +3

    බුදු අම්මෝ මතක් කරන්ඩ එපා .

  • @nayanakumari3133
    @nayanakumari3133 9 หลายเดือนก่อน +2

    Thank you sir❤
    Budu saranai

  • @BC-xz8kc
    @BC-xz8kc 9 หลายเดือนก่อน +1

    මම ගිය මාසේ ඒ වේදනාවෙන් මිදුනා.සර් කියපු වේදනා ටික ඇත්තටම විදපු කෙනෙක් මං.අම්මෝ ඉතින් කියලා වැඩ්ක් නෑ

  • @_s_h_a_n_
    @_s_h_a_n_ หลายเดือนก่อน

    ගමන් 3ක් hospital ඉදියා.. දෙපැත්තෙම ගල්🥺 හොද වෙන්නෙ නැහැනෙ..😓 කිසි වැඩක් කරගන්න බැරුව අසරණ වෙලා ඉන්නෙ ඇවිදගන්නවත් බෑ😪😢

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 9 หลายเดือนก่อน +3

    Great

  • @sameerasandaruwan4072
    @sameerasandaruwan4072 9 หลายเดือนก่อน +3

    Sir kiyana DeWal walin api koithrm danuwath wenwada sir godak pin theruwan sarani..

  • @p.asrangith1570
    @p.asrangith1570 9 หลายเดือนก่อน

    Theruvan saranai sirta

  • @nimalbandara3573
    @nimalbandara3573 9 หลายเดือนก่อน +3

    සර් කිව්වේ නැහැ මේ වියළි කාලයේ වැඩිපුර වතුර බොන්න කියලා, නමුත් කිව්වේ වතුර නොබිව්වාම වෙන දේ science ජීවිතයේ පැවැත්මට 😊

  • @nimalkumara5675
    @nimalkumara5675 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @Amila203amila
    @Amila203amila 9 หลายเดือนก่อน +2

    දැනටත් විදවන මම 😭😭

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 8 หลายเดือนก่อน +1

    😢😢😢 ammoo onn ne mama be baheth bonnwa 😢😢😢

  • @nipunihansika4632
    @nipunihansika4632 9 หลายเดือนก่อน

    Wish your bright future sir ❤❤❤

  • @sachithsachith2912
    @sachithsachith2912 9 หลายเดือนก่อน +2

    සර් කියපු වෙදන සියල්ලම විදපු කෙනෙක් මම කියනකොටත් කලන්තෙ වගෙයි

  • @saliyaisuranga7749
    @saliyaisuranga7749 9 หลายเดือนก่อน +2

    ඒ ආතල් එක විදගනිමින් සිටි ,,,,ඒ ආතල් එක කියල වැඩක් නෑ,,,,,,,,,කෑ ගහගෙන hospitl එකට යන්නේ,,,😢

  • @SmartAttitudelk
    @SmartAttitudelk 9 หลายเดือนก่อน +4

  • @pasindupapasindumadushan9756
    @pasindupapasindumadushan9756 9 หลายเดือนก่อน +1

    Sar kurula hdenne kohomeda monwa nisad kiyala video ekak dnnko

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 9 หลายเดือนก่อน

    I know of a person who had this problem. She drank lots of Coca-Cola and ate boiled asparagus. Problem solved as coke dissolved the stone.

  • @chamithsaranga1108
    @chamithsaranga1108 9 หลายเดือนก่อน +5

    හතුරෙක්ටවත් වෙන්න එප හම්මෙ..😐

  • @kawidunilupul7597
    @kawidunilupul7597 9 หลายเดือนก่อน +1

    මගෙත් වකුගඩුවක තියෙබවා තාම බෙහෙත් බොනවා. අම්මෝ සනීපේ දවස් හතරක් හොස්පිටල් හිටියා

  • @Malani-e9g
    @Malani-e9g 9 หลายเดือนก่อน +2

    Bs..sar❤

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 9 หลายเดือนก่อน +2

    අම්මො ඒකෙ සැප හැදෙන්න එපා හතුරෙක්ට වත්

  • @Chathurangani4M
    @Chathurangani4M 9 หลายเดือนก่อน +1

    Sir piththshaye gal gana vedio akak danna. Plz sir

  • @urekanawarathna7970
    @urekanawarathna7970 9 หลายเดือนก่อน +1

    Sir maspidu pereleema sambanda vidio aekak danna

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 9 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @PipuPahasarani
    @PipuPahasarani 9 หลายเดือนก่อน +1

    adu wela thibbe echcharai 🙂ekath hari wagey🥲thank u sir mew kiyl denwt❤

  • @WajiraMaddumage
    @WajiraMaddumage 9 หลายเดือนก่อน

    Sir mama vandana gaman යද්දී me video danava bluetooth 2:31 haraha හරිම asaven ahanava වයසක aya ඔක්කොම නමුත් penna ava penne නැතුව ayala aul යනවා a nisa pennana de පුළුවන් nam විස්තර කරන්න poddak ....sir ge numbare කොහොම hari ලැබුණොත් mama විස්තර කරලා කියන්නම් sir

  • @Sවීරසේකර
    @Sවීරසේකර 9 หลายเดือนก่อน +3

    හෙල වෙද කමේ කැකිරි භාවිතයෙන් ගල් දිය කරනවා

  • @kasunmunasinghe1961
    @kasunmunasinghe1961 9 หลายเดือนก่อน

    සර් මම සර්ගෙ දේශ ගවේෂණ චාරිකා සර්ගෙ යු ටියුබ් නාලිකාවෙන් දැක්කා.මම කැලනි ගග පිලිබද සමිපුර්ණ ගවේෂණයක් කරලා තියනවා.මම කැමතියි සර් එක්ක ඒ අදහස් බෙදා ගන්න.

  • @M.C.Manodya
    @M.C.Manodya 9 หลายเดือนก่อน

    Sir wam patte yati bade kakkumak ekka ena vedanawat okatamada

  • @PurniRanathunga
    @PurniRanathunga 9 หลายเดือนก่อน

    සර්, බුදුදහම අපිට practically අපිටම ආදේශ කරගන්න, නිවැරදි දැනුම ලබාගන්නෙ කොහෙන්ද?

  • @malshangunasinghe2710
    @malshangunasinghe2710 9 หลายเดือนก่อน +1

    💐💐

  • @tharidushirantha5954
    @tharidushirantha5954 9 หลายเดือนก่อน +1

    Math theyanawa oya lede

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 9 หลายเดือนก่อน +1

    සර් ජ,,,,ඉල්ලන්න ආ

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 9 หลายเดือนก่อน +2

    manik wage gal ?

  • @kaushikaperera3105
    @kaushikaperera3105 9 หลายเดือนก่อน +1

    වැඩියෙන් වතුර බිව්වහමත් ගල් හැදෙනවා..ඇන්ටි ක්‍රිස්ටල් ඒජන්ට් එක ඩයලූඩ් වෙලා

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 9 หลายเดือนก่อน +2

    Theruvan sarnai

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 9 หลายเดือนก่อน

    🙏

  • @YenukaDulnith
    @YenukaDulnith 9 หลายเดือนก่อน +2

    1st

  • @EverythingInOne4444
    @EverythingInOne4444 9 หลายเดือนก่อน

    සර් හෙළ වෙදකමින ගල් දිය කරගන්න වෙදකම් කරන තැන් දන්නවනම් සදහන් කරන්න පුලුවන්ද?මේ වගේ ලෙඩ ස්වාභාවිකව හොද කරගන්න පුලුවන් නම් හොදයි🙏

  • @samankumara-tj8cp
    @samankumara-tj8cp 9 หลายเดือนก่อน +3

    ලේ එකක් චෙක් කිරීමෙන් වකුගඩුවල ගල් තිබේදැයි බලා ගන්න පුලුවන් ද සර්

    • @apsamila
      @apsamila 9 หลายเดือนก่อน

      Red cells pennai.. eth scan ekak karaganna.. 5000 vithara yai.. mage 4 park ain kala.. mara athal..

    • @athapaththuariyadasa6644
      @athapaththuariyadasa6644 9 หลายเดือนก่อน

      මච්ං ලේ තියේ ද කියලා බලහැකි. මගෙත් චූටි ගලක්තියෙනවා.

  • @iroshansuranji1144
    @iroshansuranji1144 9 หลายเดือนก่อน +8

    මටත් හැදිල තියෙනව සර්,,
    පුදුම සනීපයක් තියෙන්නෙ,,
    කොතරම් සනීපද කියනවනම් සූසයිඩ් කරගන්න තරම් හිතෙනවා 😢

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 9 หลายเดือนก่อน

      😁🤣🤣😂😂🙄🙄🤔🤔🤭🤭

    • @ravindugayan3265
      @ravindugayan3265 9 หลายเดือนก่อน

      Ow man polowa huragena giya niyapothuwalin wedanawata ekaparak

    • @Thaka-x1c
      @Thaka-x1c 9 หลายเดือนก่อน +1

      ඔව් හොස්ට්පිටල් එකේ උඩ තට්ටුවෙන් පනින්න හිතුනා මට😢

  • @prabahath255
    @prabahath255 9 หลายเดือนก่อน +1

    Ammmo matath una oka nm

  • @indranipathirage
    @indranipathirage 9 หลายเดือนก่อน +3

    🎉🎉🎉

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 9 หลายเดือนก่อน +1

    ❤❤ 🌹🌹🌹🌹💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏👍👍

  • @gihandaminda2197
    @gihandaminda2197 9 หลายเดือนก่อน +1

    😢

  • @DinuWickramasinghe-ts8kq
    @DinuWickramasinghe-ts8kq 9 หลายเดือนก่อน

    Nanda nidagathama

  • @isuru9031
    @isuru9031 9 หลายเดือนก่อน +1

    Kiratha kola yousha aran kemak karala mage yaluwek biuwa 11mm galak 1mm kata adu wenna diya una eka welakin. Sirta puluwan nam e krame hoyala minissunta kiyanna samannaya kenek kiuwat wadak wen na ekai.

    • @apsamila
      @apsamila 9 หลายเดือนก่อน

      Puluwan nam hoyala daanna machan..

  • @shanakadevinda632
    @shanakadevinda632 9 หลายเดือนก่อน +2

    ඔය ගල් බෙල්ලන්ගෙ වගේ මුතු උනානං. එහෙනම් ගල් හැදුනු අය ගොඩ

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 9 หลายเดือนก่อน +1

    Ksp බන් ඔතන තියෙන්නේ

  • @harshawruh
    @harshawruh 9 หลายเดือนก่อน +51

    සර් මැණික් වගේ ගලක් හැදෙන්න අවස්ථාවක් නැද්ද ?

    • @sithulnawodya2460
      @sithulnawodya2460 9 หลายเดือนก่อน +5

      ඇයි ඔයාගෙ මැනික්වලින් හැදුනෙ නැද්ද තවම

    • @damithdushantha1772
      @damithdushantha1772 9 หลายเดือนก่อน +21

      මදුරු කොයිල් එකක් හාපීක් එකක දිය කරලා බීලා බලපන්...😂😂

    • @Rinas355
      @Rinas355 9 หลายเดือนก่อน +11

      රත්නපුර පැත්තේ ගිහින් පස් කන්න😅

    • @PriyadarshaniKumari-h6b
      @PriyadarshaniKumari-h6b 9 หลายเดือนก่อน +2

      Aeka nam maru😂😂😂😂

    • @dahamamawa
      @dahamamawa 9 หลายเดือนก่อน +1

      😄😄😄

  • @thekilroy1265
    @thekilroy1265 9 หลายเดือนก่อน

    ගෙ වටෙ දිව්වා අන්තිමට කුණුහරුප කියවෙන්නත් පටන් ගත්ත හම්මො ඕනම නෑ

  • @wasanthibalathunga-io8em
    @wasanthibalathunga-io8em 9 หลายเดือนก่อน

    ටැක් ලන්තේ වැස්සෙක්😢

  • @disnakumari9578
    @disnakumari9578 4 หลายเดือนก่อน

    a leden duwidina man🥹🥹

  • @m.dchannel1638
    @m.dchannel1638 9 หลายเดือนก่อน +1

    අැයි උබ එච්චර වටිනවාද තොගේ ගල පැනික් වෙන්න

  • @teamodara1694
    @teamodara1694 9 หลายเดือนก่อน

    hamme mata hadila hoda dukak vinda......hathurektavath hadenna epa

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 9 หลายเดือนก่อน +1

    😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢

  • @adhithapahasara138
    @adhithapahasara138 9 หลายเดือนก่อน

    😂😂😂

  • @Thaka-x1c
    @Thaka-x1c 9 หลายเดือนก่อน

    ලංකාවෙ සකේ බිව්වමත් ඕක හැදෙනවා

  • @ravindugayan3265
    @ravindugayan3265 9 หลายเดือนก่อน +1

    Ape paramparawe hamotama wage thiyenawa🥲

    • @apsamila
      @apsamila 9 หลายเดือนก่อน

      Suba pethum.. scan 1k karaganna once a year..

    • @ravindugayan3265
      @ravindugayan3265 9 หลายเดือนก่อน

      @@apsamila operate kala ekaparak, once every 6 months scan karanawa, hadigena eddi beheth gannawa

    • @apsamila
      @apsamila 9 หลายเดือนก่อน

      @@ravindugayan3265 malli oka denma kada ganna.. mata wage digatama giyoth aul godak.. good luck 👍

    • @ravindugayan3265
      @ravindugayan3265 9 หลายเดือนก่อน

      @@apsamila kaduwa laser karala godak parak digatama enawa dan awrudu 10k withara thisse. Sahena widewwa. Ain karata Aye aye enawa e hati.

  • @samannissanka1262
    @samannissanka1262 9 หลายเดือนก่อน +1

    Maarama saneepai oka hadunama

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 9 หลายเดือนก่อน +2

    සර් බැරිද ඹය බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා ප්‍රචාරය කරන සෙට් එකට වචනයක් කියන්න මොකද යන විදිය හොද නැහැ වර්තමානයේ ඒ ගැන මාර ප්‍රචාරයක් දෙන්නෙ මෙහෙම ගියොත් තව අවුරුදු 10 15 යනකොට වර්තමාන දරුවන් වැඩිහිටියන් ලෙස ඒක විස්වාස කරයි

  • @safrazmsm7254
    @safrazmsm7254 7 หลายเดือนก่อน

    සර් මුත්‍රාශයෙ මුත්‍රා භාගයක් තැන්පත් බාගයක් තැන්පත් වෙලා බාගයක් යනවා ආයිමත් ටික වෙලාවලින් මුත්‍රා බර හැදෙනවා මම වකුගඩු වල ගල් තියෙනවද කියලා ස්කැන් කරලා මුත්‍රා සාම්පල් දිලා චෙක් කරන කොට ගල් නැහැ කිවුවා වතුර බොන්න කිවුවා හොදට එත් පොඩ්ඩක් යනවා ආයි ටික වෙලාවකින් ආයි යනවා එක පාරක් මුත්‍රා සාම්පල් දුන්නා විෂබිජ තියෙනවා කිවුවා විෂබිජ වලට බෙහෙත් ගත්තා එත් එ විදියමයි

  • @jithmal1
    @jithmal1 9 หลายเดือนก่อน

    ලැජ්ජ නැති බෙසිකයෙක්😂

    • @RashmiPerera-dc5pn
      @RashmiPerera-dc5pn 4 หลายเดือนก่อน

      ඔබතුමා නේද 😅😅 මටත් හිතෙනවා ඒක😂😂

    • @jithmal1
      @jithmal1 4 หลายเดือนก่อน

      @@RashmiPerera-dc5pn රිදූනා නෙද.. 😂
      පර්මිට් බෙසිකයෙකි නුඹත් දවේ😁..

  • @JanakaRuwan-nz8wr
    @JanakaRuwan-nz8wr 9 หลายเดือนก่อน

    Sir anna anura rata bedanna yanwa😂oyamagula pettakata dala monwa hari karannooo, inda ratak one,😂😂😂😂😂🖕🖕🖕

  • @indraamarani3518
    @indraamarani3518 9 หลายเดือนก่อน +1

  • @BKNP.
    @BKNP. 9 หลายเดือนก่อน +1

    ❤️

  • @shamathennakon4363
    @shamathennakon4363 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 9 หลายเดือนก่อน

    ❤🎉