Tissa Jananayake - Episode 259 | විශේෂඥ වෛද්‍යවරයෙකුටත් වරදින්නට පුලුවන්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2023
  • Tissa Jananayake - Episode 259 | විශේෂඥ වෛද්‍යවරයෙකුටත් වරදින්නට පුලුවන්ද?
    ---------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    මෙය උසස් පෙළ දරුවන් සදහා සිදුකරණ ලද දේශනයක් ඇසුරෙන් සකස්කෙරූ වීඩියෝවක් බව කරුනාවෙන් සලකන්න.

ความคิดเห็น • 133

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +26

    සර් ඔබයි ලොව සොදුරැම ගුරුතුමා සර් ට අපි හරිම අදරේයි ❤❤❤❤❤❤❤

  • @itsamazing99plus.
    @itsamazing99plus. 8 หลายเดือนก่อน +48

    ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකයි සර්😮

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +1

      eka nam aththa...🐱

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 8 หลายเดือนก่อน

      අම්මගේ රෙද්ද.. ඔය මැරිච්ච ළමයා මුස්ලිම්.. අල්ලාහ් දෙවියෝ තමයි ඔය විදියට වකුගඩු දෙකක් බද්ද වෙලා ලමයව උපද්දවල තියෙන්නේ.. එනිසා doctor ට බැනල වැඩක් නෑ නේ.. අල්ලාහ් ව ප්‍රශ්න කලය්තුයි...තනිකරම වැරැද්ද අල්ලාහ් දෙවියන්ගේ...🤔

  • @himalkosala8136
    @himalkosala8136 8 หลายเดือนก่อน +8

    දේශයේ ගුරු ඝාන්ධර්වයානනි උබට අපගේ උතුම් උපහාරය..
    දීර්ඝායුස ලැබේවා සර් 🙏🙏🙏

  • @yakakomla
    @yakakomla 8 หลายเดือนก่อน +17

    සර් ගෙ කතා අහන්න මම හරිම ආසයි.අහන් ඉන්න ආසා හිතෙනව😍

  • @pathmagamage1374
    @pathmagamage1374 8 หลายเดือนก่อน +6

    ආයුබෝවේවා ගුරුපියානනී ඔබතුමාගේ දැනුවත් කිරීම අති විශිෂ්ඨයි අපගේ ප්‍රනාමය අපගේ පැතුම චිරාත් කාලයක් නීරෝගිමත්ව ජීවිකාව ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා "චිරන් ජයතු "🙏✌❤

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 8 หลายเดือนก่อน +6

    සෞඛ්‍ය ගැන වැඩිදුර හිතන්නේ සර්ගේ ලෙක්චර් ඇහුවට පස්සේ .ජය වේවා .දීර්ඝායු ලැබේවා

  • @nimalkumara5675
    @nimalkumara5675 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @WishwajithUdara-rl1lw
    @WishwajithUdara-rl1lw 8 หลายเดือนก่อน +2

    Niyama video eka 🎉🎉

  • @user-zx6fd8tk
    @user-zx6fd8tk 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි! සර් 🙏

  • @ingriedludowye4834
    @ingriedludowye4834 8 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @dammikaperera6541
    @dammikaperera6541 8 หลายเดือนก่อน +1

    Teruwan saranai sir❤

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 8 หลายเดือนก่อน

    Theruwan saranai sir.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +3

    තිස්ස සර්... 👍🙏💐

  • @vidunadinimuthu
    @vidunadinimuthu 8 หลายเดือนก่อน +6

    Tissa sir...❤

  • @ranidas5788
    @ranidas5788 8 หลายเดือนก่อน

    Sirta budu saranae

  • @nipunihansika4632
    @nipunihansika4632 8 หลายเดือนก่อน +1

    Wish you bright future

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 8 หลายเดือนก่อน +1

    Theruwan saranai sirta passe balanawa wela mafi weda nisa❤❤❤❤❤

  • @thusharidevika6113
    @thusharidevika6113 8 หลายเดือนก่อน +1

    ❤ Budu saranai srata ❤

  • @mudithabandara8575
    @mudithabandara8575 8 หลายเดือนก่อน +7

    බුදු සරණයි සර් 🙏🙏

  • @cchinthila6462
    @cchinthila6462 8 หลายเดือนก่อน +15

    සර් ඉගැන්විම් කරන විදිය හරිම වැදගත් අනික් ගුරුවරුන්ටත් ඒක ආදර්ශයක්

  • @Chamo_S_H
    @Chamo_S_H 8 หลายเดือนก่อน +1

    👍👍👍🔥

  • @samje9042
    @samje9042 8 หลายเดือนก่อน +1

    ❤❤🙏

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 8 หลายเดือนก่อน +1

    👍❤👍🙏

  • @ilsara
    @ilsara 8 หลายเดือนก่อน +15

    අපෝ මොක්ද නැත්තේ මං පොඩි කාලේ කනට පබලුවක් දා ගෙන රාගම කන සම්බන්ධයෙන් ඉන්න ස්පෙශලිස්ට් කෙනෙක් කියලා කං බෙරේ ඉදිමිලා කියලා . පස්සේ ලග ටව්න් එකේ ඩොක්ටර් තමයි පබලුව අරන් දීලා තියෙන්නේ

    • @142samantha
      @142samantha 8 หลายเดือนก่อน +1

      😂😂😂❤❤❤

  • @Gamingwithanusas
    @Gamingwithanusas 8 หลายเดือนก่อน

    1000 wenin like eka damme mn ❤

  • @lahirusampath3036
    @lahirusampath3036 8 หลายเดือนก่อน +1

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @user-zm4so2kz2d
    @user-zm4so2kz2d 8 หลายเดือนก่อน

    👍👍👍

  • @Village_Chicken
    @Village_Chicken 8 หลายเดือนก่อน

    ❤❤

  • @lasantharku9882
    @lasantharku9882 6 หลายเดือนก่อน

    ❤️🙏🏾

  • @Bandara-cz5jq
    @Bandara-cz5jq 7 หลายเดือนก่อน

    ❤️🔥

  • @lalithkumaradissanayake9862
    @lalithkumaradissanayake9862 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-jx3xk4wd3m
    @user-jx3xk4wd3m 8 หลายเดือนก่อน

    sir🙏

  • @nayanak.t.a.
    @nayanak.t.a. 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dinethnimsara4138
    @dinethnimsara4138 8 หลายเดือนก่อน +1

    ❤️🛑

  • @kasunbuddhi
    @kasunbuddhi 8 หลายเดือนก่อน

    Protocol ekak nAdda ? Operation ekata anugamanaya karana

  • @sisirakumara8648
    @sisirakumara8648 8 หลายเดือนก่อน +4

    කොළඹ මහ ඉස්පිරිතාලෙ , මගෙ දරුවෙකුට අසනිපවෙලා ,82 වාට්ටුවෙ නතර කලා .කරපු mri එකෙන් කිව්වෙ භයානක ,දුර්ලභ සුවකල නොහැකි පිළිකාවක් කියල .ඒ වන විට ඇයට ඇවිදිමටත්නොහැකිවයි සිටියෙ .නමුත් සතියක් විතර යනවිට ඇයට යාංතමට ඇවිදින්න පුළුවන් උනා . ඒ උනාම තමයි දොස්තරට සිහිය ආවෙ .නැවත mri කලා ⁣, පෙර තිබුන දේදැන් මෙතන නහැනෙ. මේක හාස්කමකින් උන දෙයක් කියල අර මස්වැද්ද මාරු උනා .උෘ කිවිවෙ කොදු ඇටය පලල ශුෂුම්නාව එලියට ඇදල මේකකරන්න වෙන්නෙ කියල උෘ අපිව නොමරා මැරුව .තාමත් උෘ වැඩ රිපොට් එකක් බලල වාර්තා කරන විකිරණයො නිසාතමයි ඔය. මගෙදරුවදැන් නිරෝගි
    ව ඉන්නව .එක්දරැ මවක්.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 8 หลายเดือนก่อน

      බේරිච්ච බේරිල්ලක්.....

    • @ruviniwasana8816
      @ruviniwasana8816 8 หลายเดือนก่อน

      අනේ අම්මෝ

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 6 หลายเดือนก่อน

      Mri එකෙන් cance diagnose කරන්නෙ කවුද? Biopsy එකක් කරල බලන්න ඕනෙනෙ cancer එකක්ද නැද්ද බලන්න.

  • @bandulaamarasinghe5234
    @bandulaamarasinghe5234 7 หลายเดือนก่อน

    මට වෙච්ච පුද්ගලික අත්දැකීමක් මේක.
    කාලෙකට කලින් මගේ බෙල්ලේ පොඩි වේදනාවක් ඇත්වුනා.එක දිගට. සති දෙක තුනක් විතර මේක තියන කොට කන්නාඩියකින් දැක්කා බෙල්ලේ නොපෙනෙන තරමේ පොඩි ඉදිමීමක් තියෙනවා වගේ
    පස්සේ කොළඹ ජාතික රෝහලේදී විශේෂඥ වෛද්‍යතුමකුට පෙන්නුවා ම ඔහු යොමු කලා CT scan පරීක්ෂණයකට .ඒකෙ වාර්තා වුනේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමක් කියලා.
    නමුත් පළපුරුදු විශේෂඥ වෛද්‍යතුමා ඒ වාර්තාව පිළිගන්න බෑ කියලා මට ශල්‍ය කර්මයක් නියම කලා. (එතුමා අනුමාන කලා [ ? වශයෙන්] ලේ කැටියක් කියලා). ශල්‍ය කර්මයෙන් පස්සෙ අඳුනා ගත්තා තිබුණේ තෙල් කැටියක් කියලා)
    මෙතන වරද CT scan වාර්තාව ඕනෙවට වඩා වාර්තා හරිම කියලා පිළිගන්න එපා..

  • @amilakasun5696
    @amilakasun5696 8 หลายเดือนก่อน +4

    වගකීමක් ගන්න එකේ තියෙන අමාරුව තේරුනා සර්!!!🤔🤔🤔😘🙏🙏🙏🤩

  • @gotabhayarajapaksha1610
    @gotabhayarajapaksha1610 6 หลายเดือนก่อน +1

    එහෙම ඇද්දහම kidney එක ගැලවෙනව අදමයි ඇහුවෙ😂

  • @nimalles2228
    @nimalles2228 8 หลายเดือนก่อน +1

    sir හදිසියේම හිමෝග්ලොබීන් අඩු වෙන්නෙ ඇයි. කොවිඩ් හැදුනට පස්සෙ මට හිමෝග්ලොබීන් අඩු වුනා.

  • @user-ve8nf8pu8l
    @user-ve8nf8pu8l 2 หลายเดือนก่อน

    සර් ... වකුගඩු වල ගල් පිළිබඳව මට තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ? මොකද මගේ හිතවත් යාලුවෙකුගේ 9 වතාවක් ගල් ඉවත්කරල තිබෙනවා මේ වෙනකොට . දහවෙනි වතාවට 2024 මැයි මාසයේ ඉදිරි දිනයකදී නැවත වකුගඩු වල ගල් පිළිබඳව පරීක්ෂක් තිබෙනවා ... පැහැදිලි කිරීමක් අවශ්‍යයි..🙏🙏🙏🙏🙏🙏

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 8 หลายเดือนก่อน +1

    Mage yaluwageth තියෙනවා me wage වකුගඩු dekak.russian hospital ekakin scan kale.eka gana පුදුම wuna හැමෝම ...😮

  • @rizwanpspil4547
    @rizwanpspil4547 8 หลายเดือนก่อน +2

    ඕකම දරුවා සිංහල වෙලා ඩොකා මුස්ලිම් වෙලා තිබ්බනං බලාගන්න තිබුන තමූසෙගෙ හැටි

  • @visulakavinda5659
    @visulakavinda5659 8 หลายเดือนก่อน

    දොස්තර රටයන්න සූදානමින් හිටිය කෙනෙක් නිසා වැඩේ හැංගුවා

  • @xxxxc860
    @xxxxc860 5 หลายเดือนก่อน +1

    ඔව් සර්...ප්රසිද්ධ උපකාරක පංති ගුරාලත් ඔය ඕන තරම් වරදින්නේ?

  • @sunethraw4752
    @sunethraw4752 3 หลายเดือนก่อน

    මගෙ ඇසට වැලි ගිහින් වේදනාවෙන් ගෝල්ඩන් කි රෝහලට එන සුපිරි අයි සර්ජන් ස....යන්නෙන් නම. මාස 3 ස්ටීරොයිඩ් දැම්මා, පුදුම වේදනාවක් තිබ්වෙ. නින්ද යන්නෙ නෑ රිදෙනව කීවම නිදිපෙති දුන්න. එදාම එපා උනා. මහරොහලට ගියා. OPDඑකේ ඩොක්ටර් හොදට බැලුව, ඇහිපිල්ලම කනපිට ගහල බලල ඔයාගෙ ඇහේ වැලිනේ කිව්ව. එවෙලෙම වැලි අයින් කලා. පුදුම සහනයක් දැනුනෙ. මම පිං දුන්න එතුමට.එතුමා නම් සීනියර් රෙජිස්ට්‍රාර් ඩොක්ටර් කෙනෙක්. තාම විශේශ්‍ය වෙලා නෑ. ඒත් දක්ශයි, කරුනාවයි. එතුමාට බුදුසරණයි .❤

  • @erangaasela6197
    @erangaasela6197 8 หลายเดือนก่อน

    Nawa siyaganim karapu aya ganna wedapiliwelaj thiyenna oni Doctors la widihata eyalata bio igenaganna chance 4k withara rajaye wiyadmin dila hari susudus kramayak balala ganna weda piliwelak thiyenna onj

  • @wasundararathnaweera5736
    @wasundararathnaweera5736 8 หลายเดือนก่อน +54

    Horse shoe kidney එකක් ultrasound scan එකට පේනවා මං දන්න තරමින්. මේ ළමයගෙ වකුගඩු ප්‍රශ්නෙ කාලයක් තිස්සෙ තිබුන දෙයක් වෙලත් Scan කරපු radiologistsලා කාටවත් නොපෙනුන එක පුදුමයි.

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 8 หลายเดือนก่อน

      අනේ තෝ දන්න රෙද්ද

    • @vihangayoutube9705
      @vihangayoutube9705 8 หลายเดือนก่อน +5

      Ow normally kidney ekak thiyana position eka ta wada horseshoe kidney eke position eka pahalin thiyenne. E nisa hoyaganna bari kamak na. Scan ekata penawa normally. Infants lage aduraganna amaruda kiyala nm dan na kohomada kiyala

    • @wasundararathnaweera5736
      @wasundararathnaweera5736 8 หลายเดือนก่อน

      @@vimukthisenarathne3610 මෙතන බූරුවෙක් වගේ තප්පුලන්නෙ නැතුව දන්න දෙයක් තියනවනම් කියනවකො අනිත් මිනිස්සුන්ටත් දැන ගන්න.

    • @wasundararathnaweera5736
      @wasundararathnaweera5736 8 หลายเดือนก่อน

      @@vihangayoutube9705 ඔව් එහෙම ප්‍රශ්නයක් තමයි වෙලා තියනවනම් වෙන්න ඕන නේද, පොඩි අයගෙ අදුනගන්න අමාරුයිද දන්නෙ නෑ

    • @vihangayoutube9705
      @vihangayoutube9705 8 หลายเดือนก่อน

      @@wasundararathnaweera5736 eka thamai 😕🤕

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 8 หลายเดือนก่อน

    😢

  • @KalanaGayashan-ym7ex
    @KalanaGayashan-ym7ex 8 หลายเดือนก่อน

    Sir Thissa Jananayaka

  • @minitinycreative
    @minitinycreative 8 หลายเดือนก่อน +14

    කර්මය පලදෙන්න වටපිටාව හැදෙනනේ අනිත් අයටත් නොපෙනී...
    අත්දැකීමෙන් කියන්නේ ..
    මටත් උනා ඔයවගේ දෙයක් ..(මේකම නෙමෙයි )
    කතාව මෙහෙමයි ..
    මට අර්ශස් තිබුනා ..
    ගෑනිගේ බලකිරීමටම ගියා බෙහෙත් ගන්න ..
    ඉන්ජෙක්ෂන් එකක් තියනවා කියුවා , සනීප කරන්න පුළුවන් කියුවා ..
    මමත් ගැහුවා...
    ඉන්ජක්ෂන් එක ගහන්න ඕනේ ගුද මාර්ගයට ...
    ඉන්ජෙක්ෂන් එකේ angle ( කෝණය )වැරදිලා ගහලා තිබුනේ ගුද මාර්ගය හරහා මූත්‍රා මාර්ගයට ..
    ගුද මාර්ගයේ තිබුණු ජරාව ඔක්කෝම මූත්‍රා පද්ධතියේ ...
    මූත්‍රා පද්ධතියට විෂබීජ ගියා ..
    Doctors ලාට වෙලා තියෙන දේ හොයා ගන්න සති 2 ක් විතර ගියා..
    ඒ වෙලාවට doctors ලටත් අපි කියන දේවල් ඇහෙන්නේත් වැරදියට .. තීන්දු තීරණ ගන්නේත් වැරදියට ..
    ඒක තමයි අකුශලය බලවත් වුනාම ...
    ඉන්ජෙක්ෂන් එක ගහපු වෙලාවේ මට දැනුනා ජනපද බෝල පිච්චිලා ගියා වගේ ...
    බඩුම තමයි ..
    ගෙදර මිනිස්සු හිටියේ මම මැරෙයි කියලා බන් ...
    මැරෙන්නේ නැතුව බේරුනේ යන්තමින් හරි සීලයක් රකින නිසා..
    කර්මය පටිසන් දෙනකොට කාට කාටත් වරදිනවා අහේතුකව...

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      මොනවද බන් ජනපද බෝල කියන්නේ?

    • @minitinycreative
      @minitinycreative 8 หลายเดือนก่อน

      @@slwide7507
      වෘෂණ කෝෂ බන් ...🤣

    • @tharushavinod424
      @tharushavinod424 8 หลายเดือนก่อน

      @@slwide7507😂😂😂

    • @chathuriwicky4184
      @chathuriwicky4184 8 หลายเดือนก่อน

      😢👍

    • @chathuriwicky4184
      @chathuriwicky4184 8 หลายเดือนก่อน

      ​@@slwide7507😂😂😂

  • @hioio2533
    @hioio2533 6 หลายเดือนก่อน

    සර් මට දැන ගන්න ප්‍රශ්නයක් තියෙනව පිලිතුරක් වීඩියෝවක් හරහා හෝ ලබා දෙන්න මේ ගැන කලින් වීඩියෝවක් ඇත්නම් දාන්න ප්‍රශ්නය සර් මගේ චුටි මුනුපුරාගෙ වයස අවුරැදු දෙකයි එයාගෙ වෘෂන කෝෂයක වතුර ගෙඩියක් තියෙනවලු එය ඉවත් කල යුතුලු ශල්‍යකර්මයක් මගින් අනේ ඒ ගැන දරැවගෙ දෙමාපියන්ට හරිම බයයි මටත් ඒ වගෙ බයයි රටේ එක පැත්තක නිර්වින්දන බෙහෙත් තව මෙවනි ශල්‍යකර්මය වල අතපසුවීම ඒ වට දැන් හැමෝම බය වෙලා මේ චූටි පුතාට ශල්‍යකර්මය කරන්නම ඕනද ඒක නොකරොත් මොකද වෙන්නෙ මෙ ය පැහැදිලි කරන්න සර් කාරැනිකව ඉල්ලා සිටිමි තෙරැවන් සරනයි🙏🙏🙏🙏

  • @DiveHive
    @DiveHive 5 หลายเดือนก่อน

    Ehema adinna puluwn nm api meeta wada godak lesiyen surgeries karanawa

  • @chamindanishantha2835
    @chamindanishantha2835 8 หลายเดือนก่อน

    සර් නට් එකේ පොට තියෙන්නේ කොතනද

    • @tiyuligirl6871
      @tiyuligirl6871 8 หลายเดือนก่อน

      මේ පාඩම වැරදීම් ගැන නිසා ඒක එච්චර ගනන්ගන්න එපා.... 😂😂

  • @mrscook7403
    @mrscook7403 8 หลายเดือนก่อน +1

    එස් 3 ක් වගෙ අරගෙන ප්‍රයිවට් වලින් එලියට එන අය මොනා කරයිද? උන්ගෙ එහෙම ප්‍රශ්නයක් නැ කියනව නම් උබ උබෙ ලොකු සර්ජරි එකක් දෙනවද එහෙම ඩොකෙක්ට

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 8 หลายเดือนก่อน +14

    අනේ සර් කාරුණික ඉල්ලීමක් ,සමහර doctors ල u tube එකේ එක එක දේවල් කියනව.සමහරු බිත්තර කහමද හොදයි කියනව සමහරු බිත්තර කහමද කෑවොත් මැරෙනව කියනව.සමහරු එලවලු කන්න එපා මස්මාලු කන්න කියනව.පලතුරු කන්න හොද නෑ කියනව.ඇඹුල් පලතුරු විතරක් කන්න කියනව.එක doctor කෙනෙක් කියනව එයා රෑට බිත්තර 4ක් විතරලු කන්නෙ.අනේ සර් මේව බලපුවහම මිනිස්සු අනාථ වෙනවනෙ.මිනිස්සුන්ට හරිදේ තේරුම් ගන්න බෑනෙ මොකද ඔක්කමල doctors ලනෙ.හැබැයි මන් දන්නව සර් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෑ කියල.සර් හැම තිස්සෙම බලන්නෙ මිනිස්සු මේ උගුල් වලින් බේරන්නෙ කොහොමද කියල.මේව ගැන මේ අසරණ වෙච්ච මිනිස්සුන්ට පහදල දෙන්න .සර්ගෙ පිං වලට තව ගොඩාක් පිං එකතු වෙයි.දිග වැඩිද මන්ද.සර්ට බුදුසරණයි .❤❤❤❤❤❤

    • @NuwanManju
      @NuwanManju 8 หลายเดือนก่อน

      මේ ගුරුතුමා මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කලේනෑ කියන්න බෑ. හොර පවුලක් රජ කරවන්න අහිංසක ඩොක්ටර් කෙනෙක්ව සිරගත කරවන්න මුල් උන පුද්ගලයෙක්. සිංහල සහ මුස්ලිම්වරුන් අතර ජාති භේද ඇති කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්.

    • @mkskmudunkotuwa1886
      @mkskmudunkotuwa1886 8 หลายเดือนก่อน

      හරියට දැනගන්නකං සැකදේ නොකා ඉන්න. මං එහෙමයි. දිවට සෙකන්ඩ් නොවී ජීවිතය පිණිස කන්න.

    • @sisirakumarakarunanayaka5657
      @sisirakumarakarunanayaka5657 8 หลายเดือนก่อน

      @@imranhilmy3152 හරක කවුද කියල කමෙන්ට් එකෙන් පේනව බ්‍රෝ.

    • @nilanjk768
      @nilanjk768 8 หลายเดือนก่อน

      ​@@imranhilmy3152danne nathi deyak ahuwama penala thoge paschath bage nodi paduwe idapan hutto.. Amuwenma kiuwr

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 8 หลายเดือนก่อน

      Follow your intuition..nothing will go wrong..

  • @rusiruthakshila1496
    @rusiruthakshila1496 8 หลายเดือนก่อน

    ඇයි පාදෙනියට වැරදුනේ 😂😂

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 8 หลายเดือนก่อน

      මේ නිසා..අම්මගේ රෙද්ද.. ඔය මැරිච්ච ළමයා මුස්ලිම්.. අල්ලාහ් දෙවියෝ තමයි ඔය විදියට වකුගඩු දෙකක් බද්ද වෙලා ලමයව උපද්දවල තියෙන්නේ.. එනිසා doctor ට බැනල වැඩක් නෑ නේ.. අල්ලාහ් ව ප්‍රශ්න කලය්තුයි...තනිකරම වැරැද්ද අල්ලාහ් දෙවියන්ගේ...🤔

  • @dumindasamarakoon8246
    @dumindasamarakoon8246 8 หลายเดือนก่อน

    Wakugadu dekama nathuwa jeevath wena kenek lankawema innawa

  • @AnushaLakmini-zt6is
    @AnushaLakmini-zt6is 3 หลายเดือนก่อน

    Pql

  • @chathuraperera791
    @chathuraperera791 6 วันที่ผ่านมา

    ඩොකාව සුද්ද කරා නියෙමට 😂😂😂

  • @user-vi9sk6wy4r
    @user-vi9sk6wy4r 7 หลายเดือนก่อน

    Uba ithin dosthara wela amathi weyam weri welw wagene oya inne guru welenda

  • @contentofall.withprevin7899
    @contentofall.withprevin7899 8 หลายเดือนก่อน +1

    Please Sir ලෝකය ගෝලයක් ද පැතලි ද පැහැදිලි කරන්න

  • @shihamriyaz9347
    @shihamriyaz9347 8 หลายเดือนก่อน +14

    ඒ කාලේ ෂාෆීට වැරදුනා වගේද?

    • @achirashalinda1827
      @achirashalinda1827 8 หลายเดือนก่อน +6

      ඒ ගැන නම් සර් ටත් වැරදුනා හැබැයි

    • @sugandisanjeewani9895
      @sugandisanjeewani9895 8 หลายเดือนก่อน

      Sir kiwwa විදිහට eka එහෙමත් karanna puluwan kiyala misak ehema kalamay kiyala na neda

    • @imranhilmy3152
      @imranhilmy3152 8 หลายเดือนก่อน +1

      ​@@sugandisanjeewani9895එතකොට MCG ගිවිසුම ගැන වීඩියෝ එක?

    • @achirashalinda1827
      @achirashalinda1827 8 หลายเดือนก่อน

      @@sugandisanjeewani9895 ehema fallopian tubes athin kadala nikan bada wahala inna ba.bleed wela marenawa gedra yanna kalin.nodanna ewa nokiya hitiya nm tamai hoda

    • @achirashalinda1827
      @achirashalinda1827 8 หลายเดือนก่อน

      @@askflel345 ow qwane

  • @NuwanManju
    @NuwanManju 8 หลายเดือนก่อน +6

    මෙය සම්පූර්ණයෙන්ම වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත සිදු වූ මිනීමැරුමක්මයි. හොඳ වෙලාවට එයා සිංහල වෛද්‍යවරයෙක් උනේ..... නැත්නම් අර ඩොක්ටර් සාෆි පැලෝපීය නාල මිරිකලා සිංහල ගෑනු වඳකරා කියපු මෙයා, මෙන්න සිංහල ළමයි මරනවා කියයි.
    😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shashediri544
      @shashediri544 8 หลายเดือนก่อน

      අනේ බුරුවො .ඒ Doctor මුස්ලිම් ජාතිකයෙක්.ආය් news එක බලාපිය.තොපි වගේ කල්ලතෝනින්ට ජාතක උන අමනයන්ට සිංහල මිනිස්සුන්ට බනින්න මොකක්හරි කතාවක් ඇදල ගන්නම තමා හදන්නේ.

  • @dilshananurada
    @dilshananurada 8 หลายเดือนก่อน +5

    මෙච්චර දේවල් දන්න තිස්ස ජනනායකටත් පැලෝපීය නාලේ මිරිකන්ඩ ගිහින් වැරදිච්ච එකේ විශේශඥ doctor කෙනෙක්ට වරදින එක අහන්ඩත් දෙයක්ද..😂😂

  • @upalijayalath9895
    @upalijayalath9895 5 หลายเดือนก่อน

    මෙිකෙ කමෙන්ටි දාලා තියෙන්නෙ හුඟාක් අමිබ වහල්ලුනෙ ලංකාවේ මෙච්චර ම වහල්ලු ඉන්නවද

  • @user-zs7dd3ux3c
    @user-zs7dd3ux3c 8 หลายเดือนก่อน

    පපෝ රට මහින්ද විතරයි කොරේ ඒ කොරනකොට ජෙප්පො මුලින් යුද්ද අයවැය පරාදකොරන්න ගියා ආර්ථික වර්දනය උපරිම මොහොතෙ යහපාලන මුක්කුව ගැහුව කොවිඩ් එකට රට අරිනකොට මැරෙන්න හැදුව ගෙඩර හිටපු උන් ගෙනල්ල පඩි වැඩි කරොගත්ත කිබුල් කතා කියුබාව දෙස බලන්න කියල රටම කෑව රට උන්ට සල්ලි එවන්න එපා කිව්ව ගෑස් පිපිරෙව්වා ඩොලර් කුක්කො නැව් ගිල්ලෙව්ව ගෝටට කෙලල පරගලේ ඩයස්පෝරා ගහන්න ගේම ගෑහුව උබල දැන් බදු පිට බදු කාල කට පුක වහන් ඉන්නෙ ජෙප්පෙ පරගලේ නෑ නේද... 😅🤌 ඔලුවෙම් හිතපන්

  • @hamabey9142
    @hamabey9142 8 หลายเดือนก่อน +5

    Gotata puka denna gye nadda lagadi 😂😂 uba hadanwa kiyapu lassana rata dan hadilada wahalo. Uba dan baila ghanne nathiwa uba me ratata ee welawe krapu aparaadeta minissungen samawa gnin wal paraya.uba kohedi hamba unath sereppuwen ghanne

    • @evopowerbomb3862
      @evopowerbomb3862 8 หลายเดือนก่อน +2

      Track d ban ubt?

    • @chanchalakalyani3169
      @chanchalakalyani3169 8 หลายเดือนก่อน

      Me gobbaya mokada... sirta bana bana inne

    • @JACK-873
      @JACK-873 8 หลายเดือนก่อน +2

      e awadane illanne.ganan ganna epa .reply comment denna epa😂. paw ithin.

    • @konceptmedia168
      @konceptmedia168 8 หลายเดือนก่อน

      Thoge rata gihin anura kumara gen illa ganin. jeppi lonthaya.

    • @zhuntermax
      @zhuntermax 8 หลายเดือนก่อน +1

      පල යන්න පිම්පය

  • @yakakomla
    @yakakomla 8 หลายเดือนก่อน +12

    සර් ගෙ කතා අහන්න මම හරිම ආසයි.අහන් ඉන්න ආසා හිතෙනව😍

    • @A_B_C_D_E_F_G797
      @A_B_C_D_E_F_G797 8 หลายเดือนก่อน +1

      Face red heart shape kiynne mokkd

  • @ChamodKalinda
    @ChamodKalinda 7 หลายเดือนก่อน

  • @BKNP.
    @BKNP. 8 หลายเดือนก่อน

    ❤️