ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිලා කිව්වා නිසා ඇහැව්වේ ..මාර ලස්සනයි ....❤❤❤
Sirawatama ane
Sati mat ahemai ahuwe
Awankawama😂
Sirwtm
Sirawata math eka ahala meka ahuwee
උදාරගේ cover එක ඇහුවට පස්සෙ මේක හොයන් ආවෙ❤️🏃♂
Ada 🥹❤️
මාත්❤
Math
සිංදුව අහලා තිබ්බට මිලා කිව්වම තමා ඒක හොදට feel උනේ ❤
හැමෝම ලලයි ලිලයි ලයි බලනවා වගේ ඒ කියන්නෙ..කතාවට ආස අය කො බලන්න...❤
ewww brother🤣
Eka balanna ma oneda mrwa ahanna
මිලා නිසා නොදැනුන අර්තයක් දැනුන නිසා ආයෙ අහන්න ආවෙ ❤
අද ලලයි ලිලයි එකේ මිලා කියපු ලස්සන සිංදුවක් මේක ❤️🤗
❤
2000න් පස්සෙ වෙලත් මිලා කියන්න කලින් මේක අහලා තුබුන එක ගැන සතුටුයි...👍😂
Oya 2000n passeda suddi
Atta 😅
Ekenma😊
එකෙන්ම ❤️
aththa.
මිලා කිව්ව නිසා අහන්න ආවේ..ලස්සනයි ..❤
මිලා කිව්ව නිසා ආයෙත් මතක් උනේ
මිලාගෙ රෙද්ද....මේව ඇහුවෙ ලබ්බෙ කතා බලලනම් නෙමෙයි😒😒😒😒මේව තනිකර භාවනා❤❤❤
සිරාවටම... 2007 අපේ පැදුරු සාජ්ජයක් කරා.. ඒකෙදි මේ සිංදුවයි තව ලස්සන ගොඩාක් සිංදු කීව. එදා ඉඳල තාමත් අහනව.. මිලා ගෙ හූ#$&අපි නම් දන්නෙ නෑ😂
මිලා නෙවයි හැමිණිලා.. මේවා අහලා නැත්තම්
Sirawata duka hithuna mila mila gaga me sinduwa ahanna awa kiwwama 😢hitha ganna bah me sinduwa ahala nathi mechchara innawada kiyala
සිරාවටම මේවා අද ඊයේ අහපු සිංදුද මීලාලා අද අහන්න ඇත්තේ...😂
Aniwaren api mewta ඇබ්බැහි වෙලා ගොඩක් කල්
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කාතා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේකවුළු දොරින් ගෙට එනනිදි නැති අටවක සඳතනි යහනේ සරදම් රටා වියන්නේමහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියා දුන්නසෙත් කවියක් කියන්නනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේමහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නMila 🥰
මිලා❤
Thanks❤❤❤❤❤
මිලා කිවුවෙ නැත්තම් සින්දුව දන් නෑ කියන උන් දුක් වෙන්න ඕනි මේ වගේ සින්දු ඇහිල නැති එක ගැන 😌
ඇත්තටම 😢
මේවා සින්දු නෙවේ හදවත අඩවන අදිමාත්‍රා 😢❤
මිලා කිව්වට පස්සේ අහපු අය
Mama ❤
අනේ ඔව්😊
Ekenma❤❤
මමත්
mila kiuva nisa ahanna ave
මිල තමයි මතක්කරේ❤❤
ඉස්සර ඉදන් මේවා අහපු උන් දන්නවා මේවයි රහ ❤
මමත් ම්ලා කිව්වා ම ඉවසීමෙන් සිනදුව ඇහුම්කන් දුන්නෙ අහල තිබුනට හරියටම ඇහැව්වෙ අද thank mila
මං කිව්වේ මේ එන සතියේ මේක ට්‍රෙන්ඩිං යනවා කියලා ❤
මාරම ලස්සන සිංදුවක්. මිලා නිසා අහන්නෙ අද. වෙනම ලෝකෙකට ගෙනියනවා .🥺මිලා ධනූ ඒ කතාව හරි ලස්සනට මැවෙනවා.😫.. ලලයි ලිලයි ලයි.....❤
මිලා කිව්වට පස්සේ ඇහුවේ...දැන් සෑහෙන වතාවක් ඇහුවා මාරම මාර ලස්සනයි ...❤
පොඩි දවස් වල මේ සින්දු මොනවද කියලා හිතුනා...කල් යද්දි දැනුනේ මේ සින්දු තමා අර්ථයක් තියෙන සින්දු කියලා ❤️
අපි මේව අහන්නෙ පොඩ් කාලෙ ඉදම් ආසම සිංදු ..තම පොඩ් තමයි අපිත් ❤
මිලා කිව්ව නිසා නෙවෙයි ඇහුවෙ. මේවා කවදත් අහනවා වැඩට යද්දි ❤
මිලා ❤
වළාකුලෙන් වැසි බිම හෙලුවාට නිදහස නෑ ලැබුනේ ආකාසයට නැවතත් සුළඟ හමාවීවළාකුළු ගහගෙන ඒවිනැවතත් වැස්ස වහීවි...දිවිය අපේ ඒ වාගෙයි.....සතුට සැනසුමට ගෙනදී විරාමයක්දුක සෝකය නැවතත් ඒවිඒ වාගෙයි අපේ සිතත්ඇතිවී නැතිවී යන සිතුවිලිඔබට පෙනේවි.......සිහි ණුවනත් ඇති වේවිසැනසුම මේ යැයි ඔබට දැනේවිදුක් කරදර පීඩා නැතිවී යාවීසැනසුම මේ යැයි ඔබට දැනේවිදුක් පීඩා නැතිබව පසක් කරාවිඅවබෝධයෙන් දකිවි...නිවනත් ළඟ බව ඔබට දැනේවි.....ජීවක.......
Wow🎉❤
ලස්සනයි
Mila kiyuwain passe awa sunil mahaththayo me oyage ekak kiyala danan unnewath na😁
Ammaatasiri yakooo මිලා කරපු හරියක්... ❤❤❤❤❤❤❤❤❤
ලලයි ලිලයි බලලා අහන්න හිතුනා❤
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්න...ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්නඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳතනි යහනේ සරදම් රටා වියන්නේ...විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්නනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...Lyrics: Sunil Dayananda KonaraMusic: Sunil Dayananda KonaraArtist: Sunil Edirisingheපද රචනය: සුනිල් දයානන්ද කෝනාර සංගීත නිර්මාණය: සුනිල් දයානන්ද කෝනාර ගායනය: සුනිල් එදිරිසිංහ
මිලා සිංදුවට පණ දුන්නා❤
කන හරහා මොලයට සංගීතය එන්නත් කරපු ගායකයො❤️
හුටා මිලා ඔක්කොම මේකට ගෙනල්ලා..😂😂
මිලා ලොකුද😂 මමන ම් එහෙම එකක්ව අහලවත් නෑ. සුනිල් එදිරිසිංහ මහත්තයාගෙ සිංදු අහන නිසයි මමනම් මෙ සිංදු හොයාගෙන ආවෙ.
Lalai lilai kathawa nisa ❤feel una ❤
ඒ වචන එක්ක සංගීතය ❤🎶
මිලා නිසා හොයන් ආපු අය
Mila nisa ahuwe
owu ithin ubalatath me wage sindu hoyagena enna mokek hari balu nattek eeka kiyannama one 👍
ලලයි ලිලයි බලලා මේක අහන්න ආපු අය 🥹
ඔබෙ නිහඩ බව මට බෑ දරාන ඉන්න😢🥺🙂
භාවණාවක් ❤️
මිලා කියනෝ අහලා මේ සින්දුවට ආස කරන තවත් අය සිටිද😊
අාදරණීය දෙන්නෙකුගේ නිහඬ බවෙි අමිහිරි වෙිදනාව අපූරුවට කියනවා.. පුදුම විදියට දැනෙන වචන ❤❤❤❤😔😔😔😔
😊
Mila dewani වතාවටත් kiwa nisama ahanna hithuwa. Harima lassanai ❤❤❤
Kauda mila
අපිත් මිලා කියපු නිසා අහන්න ආවේ😁🤭❤
මිලා කිව්වට පස්සේ අහන්න හිතුනා..❤
Mama me sinduwata asai ath athtatama awe mila nisa
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න නිවැරැදි මිනිසුන් කොයි දෙස ද ඉපදුනේ
ලලයි නිසා ඇහැවේ මාර ලස්සනයි ❤
Eka nisa thamai ahuwe ❤
මිලා මරු
මිලා කියුවම තමයි මටත් අහන්න මතක් උනේ
මේ සින්දු අහද්දි කනට හිතට මාරම නිදහසක්
මිලා නිසාම අහන්න ආවේ.. ❤️❤️❤️❤️
මිලාගේ voice එකෙන් full song එකම ඇහුවනම්😢
Milata pase api😁😜
ලස්සන සිංදුවක් ❤️ඇත්තටම හදවතට කතාකරන සිංදු කියන්නෙ මේවට තමා.
Mila kiyana Reddak nemeyi..... Mewa niyama song... Pattayi.... Mewa thanikara bawanawak....
Masterpiece ❤❤❤❤ ✨️
මිලයි දනුෂ්කයි කියලා සිංදුව අහන්න අවේ කියන අය මේ පැත්තට එන්නෝ ❤❤ හරි ලස්සන සිංදුව
❤❤
මිලා..❤
මිලා නෙමේ මොකා කියන්නත් කලින් මෙවා ආහපු අව්රුදු 21 කොල්ලෙක් ❤ 🫀🙏
මේවනේ සිංදු ❤
හදවතේ නොමියෙන ගීත සුනිල් එදිරිසිංහ මහත්මයා ණනි ඔබට තෙරුවන් සරණයි !
ආදරණීය මිලා....හැමෝවම ගෙනල්ලා....
මිලා තමයි මිලා..
මිලා කිව්ව නිසා අහන්න ආවේ❤
මිලා මේ සින්දුව කියද්දි feel උනා හොඳටම😢🤍.....ආපහු මේ සින්දුව මතක් කලා සිකුරාදා episode එකෙන්🥰🤍
Kwru kiynnnth klin idn ahpu song ekk❤😊
ලලයි ලිලයි පයි බලලා ආවේ😊
Masterpiece ❤
මිලා කියද්දි මට අඩුනා ඒ තරමට මේ සින්දුව feel උනේ නැ කවදාවත් ❤
@@user-shin_ru_yeon යකූ මමත් හොයන්න ඕන දැන් මිලා මොකාද කියලා.අපි පොඩි කාලේ ඉදලා අහපු මුමුණපු සිංදු
ජයවේවා 💐✨️
Mewa thama niyama sindu kochchara ahuwoth epa wenne parana sindu wala mara therumak thiyenne
Mila qwa nisa ahuwe...marama lassnai❤
මෙහෙම සින්දුවක් අහලා තිබ්බෙත් නෑ.....මිශෙල් (මිලා) කිව්ව වෙලාවේ ඉදන් අහනවා මේ සින්දුව.....ඇත්තටම මාර හැගීමක් දැනෙන්නෙ මේක අහද්දි😢🥰🤍...මිශෙල් කිව්වා ලස්සනට දනුශ්කට......🥰✊
Mila nisa awa ahanna❤😊
ලලයි ලිලයි ලයි ..! 😌👆
ඔබ නිසොල්මනේ එපා හිඳින්න 🌚✨
Api hamotama danushkata wage aka parshawika adarayak thibila thiyenawa❤❤...
මිලා නිසා තමයි මාත් ඇහුවෙ හරිම ලස්සනයි lyrics ❤
මිලා කොරපු දෙයක් 😂
ලැබුනත් දහසක් නෙතු යුග එක වගේ ටිකක් 🥹💗
මම නම් දන්න මිලෙක් නැහැ එත්තරා සිද්ධියකදී හිතට වැදුන නිසා ඇහැව්ව❤❤❤
මේවා සින්දු නෙමෙයි, ජීවිත කතා. 2000/2001 මගෙ O/L, A/L කාලේ තමයි Sunil Edirisinha නව රිද්ම කියල cassete එක ආවේ. මේ song එක එතකොටත් පරනයි. දැන් එන සින්දු මොනවද කියලා හිතෙනවා.
Aka aka kiyna ewa nisa me song aka ahnne Ubla 2000n passe ipaduna unda. Sunil edirisinghe mahathmaya danne nathi nam puduma papayak aka
Sirawata maha aparadayak me manussayage sinduwak ahala nah kiyanne shik
@@achroma8199 🙏🙏🙏 Akenma 🥲
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේකවුළු දොරින් ගෙට එනනිදි නැති අටවක සඳතනි යහනේ සරදම් රටා වියන්නේමහ වැස්සක්........විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියා දුන්නසෙත් කවියක් කියන්නනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේමහ වැස්සක්........
Lassanaiiiii
Harima dukai mila mila gaga 😢me sinduwa milata kalin ahala nathi aya mechchara innawa da 😢😢😢😢
මිලා කිව්ව නිසා ඇහුවා කියන උන් ගැන හිතා ගන්න පුලුවන් ...2000 පස්සේ ඉපදුන් උන් කියලා😂
Ado ado no 😂
Yes
sunil edirisinghe qwata psse mmnm ahuwe
එක එක්කෙනාගෙ රසවින්දය වෙනස් වෙනස් හඩකින් ඇහුවම ඒ සමහර අයට දැනෙන විදිය වෙනස් කාටවත් බැ ඒකට කියවන්න !
වැඩේ කියන්නෙ මිලා කියනකං මේ සිංදුව අහල නෑ කියන උන් ගැන හිතගනිල්ලකො. උන් මෙච්චර කල් මේ ලංකාවෙ නෙමෙයි ඉදල තියෙන්නෙ.
මිලා කිව්ව නිසා ඇහුවේ 😍😍
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න ...😔
මිලා කිව්වේ නැත්තම් සිංදුව දන්නෙත් නෑ 🥺
"මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේකවුළු දොරින් ගෙට එනනිදි නැති අටවක සඳතනි යහනේ සරදම් රටා වියන්නේමහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියා දුන්නසෙත් කවියක් කියන්නනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේමහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"
සිංදු නම් සිංදු ❤
ව්ස කටු අඇනි බොහෝ සිතට ඔබට ඔබේ ❤️
උදාර අයිය කිව්ව නිසා ඇහුවෙ ❤😇
මිලා❤❤❤❤
Eka lassni
මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේඔබ නිසොල්මනේ එපා හිඳින්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නඅනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්නඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්නවිරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේකවුළු දොරින් ගෙට එනනිදි නැති අටවක සඳතනි යහනේ සරදම් රටා වියන්නේමහ වැස්සක්...විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේඔබ මට කියා දුන්නසෙත් කවියක් කියන්නනිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේමහ වැස්සක්...
ඇත්තටම මිලා කිව්ව නිසා මාත් අහන්න ආවෙ
සුනිල් එදිරිසිංහ දන්න උන් මිලාදන්නේ නෑ මිලාදන්න උන් එදිරිසිංහ දන්නේ නෑ.හිතහං අපි යන්නේ කොහාටද කියලා
My favorite singer ❤
මිලා කිව්වා නිසා ඇහැව්වේ ..මාර ලස්සනයි ....❤❤❤
Sirawatama ane
Sati mat ahemai ahuwe
Awankawama😂
Sirwtm
Sirawata math eka ahala meka ahuwee
උදාරගේ cover එක ඇහුවට පස්සෙ මේක හොයන් ආවෙ❤️🏃♂
Ada 🥹❤️
මාත්❤
Math
සිංදුව අහලා තිබ්බට මිලා කිව්වම තමා ඒක හොදට feel උනේ ❤
හැමෝම ලලයි ලිලයි ලයි බලනවා වගේ ඒ කියන්නෙ..කතාවට ආස අය කො බලන්න...❤
ewww brother🤣
Eka balanna ma oneda mrwa ahanna
මිලා නිසා නොදැනුන අර්තයක් දැනුන නිසා ආයෙ අහන්න ආවෙ ❤
අද ලලයි ලිලයි එකේ මිලා කියපු ලස්සන සිංදුවක් මේක ❤️🤗
❤
2000න් පස්සෙ වෙලත් මිලා කියන්න කලින් මේක අහලා තුබුන එක ගැන සතුටුයි...👍😂
Oya 2000n passeda suddi
Atta 😅
Ekenma😊
එකෙන්ම ❤️
aththa.
මිලා කිව්ව නිසා අහන්න ආවේ..ලස්සනයි ..❤
මිලා කිව්ව නිසා ආයෙත් මතක් උනේ
මිලාගෙ රෙද්ද....මේව ඇහුවෙ ලබ්බෙ කතා බලලනම් නෙමෙයි😒😒😒😒මේව තනිකර භාවනා❤❤❤
සිරාවටම... 2007 අපේ පැදුරු සාජ්ජයක් කරා.. ඒකෙදි මේ සිංදුවයි තව ලස්සන ගොඩාක් සිංදු කීව. එදා ඉඳල තාමත් අහනව.. මිලා ගෙ හූ#$&අපි නම් දන්නෙ නෑ😂
මිලා නෙවයි හැමිණිලා.. මේවා අහලා නැත්තම්
Sirawata duka hithuna mila mila gaga me sinduwa ahanna awa kiwwama 😢hitha ganna bah me sinduwa ahala nathi mechchara innawada kiyala
සිරාවටම මේවා අද ඊයේ අහපු සිංදුද මීලාලා අද අහන්න ඇත්තේ...😂
Aniwaren api mewta ඇබ්බැහි වෙලා ගොඩක් කල්
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කාතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
Mila 🥰
මිලා❤
Thanks❤❤❤❤❤
මිලා කිවුවෙ නැත්තම් සින්දුව දන් නෑ කියන උන් දුක් වෙන්න ඕනි මේ වගේ සින්දු ඇහිල නැති එක ගැන 😌
ඇත්තටම 😢
මේවා සින්දු නෙවේ හදවත අඩවන අදිමාත්‍රා 😢❤
මිලා කිව්වට පස්සේ අහපු අය
Mama ❤
අනේ ඔව්😊
Ekenma❤❤
මමත්
mila kiuva nisa ahanna ave
මිල තමයි මතක්කරේ❤❤
ඉස්සර ඉදන් මේවා අහපු උන් දන්නවා මේවයි රහ ❤
මමත් ම්ලා කිව්වා ම ඉවසීමෙන් සිනදුව ඇහුම්කන් දුන්නෙ අහල තිබුනට හරියටම ඇහැව්වෙ අද thank mila
මං කිව්වේ මේ එන සතියේ මේක ට්‍රෙන්ඩිං යනවා කියලා ❤
මාරම ලස්සන සිංදුවක්. මිලා නිසා අහන්නෙ අද. වෙනම ලෝකෙකට ගෙනියනවා .🥺
මිලා ධනූ ඒ කතාව හරි ලස්සනට මැවෙනවා.😫..
ලලයි ලිලයි ලයි.....❤
මිලා කිව්වට පස්සේ ඇහුවේ...දැන් සෑහෙන වතාවක් ඇහුවා මාරම මාර ලස්සනයි ...❤
පොඩි දවස් වල මේ සින්දු මොනවද කියලා හිතුනා...කල් යද්දි දැනුනේ මේ සින්දු තමා අර්ථයක් තියෙන සින්දු කියලා ❤️
අපි මේව අහන්නෙ පොඩ් කාලෙ ඉදම් ආසම සිංදු ..තම පොඩ් තමයි අපිත් ❤
මිලා කිව්ව නිසා නෙවෙයි ඇහුවෙ. මේවා කවදත් අහනවා වැඩට යද්දි ❤
මිලා ❤
වළාකුලෙන් වැසි බිම හෙලුවාට
නිදහස නෑ ලැබුනේ ආකාසයට
නැවතත් සුළඟ හමාවී
වළාකුළු ගහගෙන ඒවි
නැවතත් වැස්ස වහීවි...
දිවිය අපේ ඒ වාගෙයි....
.
සතුට සැනසුමට ගෙනදී විරාමයක්
දුක සෝකය නැවතත් ඒවි
ඒ වාගෙයි අපේ සිතත්
ඇතිවී නැතිවී යන සිතුවිලි
ඔබට පෙනේවි.......
සිහි ණුවනත් ඇති වේවි
සැනසුම මේ යැයි ඔබට දැනේවි
දුක් කරදර පීඩා නැතිවී යාවී
සැනසුම මේ යැයි ඔබට දැනේවි
දුක් පීඩා නැතිබව පසක් කරාවි
අවබෝධයෙන් දකිවි...
නිවනත් ළඟ බව ඔබට දැනේවි.....
ජීවක.......
Wow🎉❤
ලස්සනයි
Mila kiyuwain passe awa sunil mahaththayo me oyage ekak kiyala danan unnewath na😁
Ammaatasiri yakooo මිලා කරපු හරියක්... ❤❤❤❤❤❤❤❤❤
ලලයි ලිලයි බලලා අහන්න හිතුනා❤
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ...
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...
Lyrics: Sunil Dayananda Konara
Music: Sunil Dayananda Konara
Artist: Sunil Edirisinghe
පද රචනය: සුනිල් දයානන්ද කෝනාර
සංගීත නිර්මාණය: සුනිල් දයානන්ද කෝනාර
ගායනය: සුනිල් එදිරිසිංහ
මිලා සිංදුවට පණ දුන්නා❤
කන හරහා මොලයට සංගීතය එන්නත් කරපු ගායකයො❤️
හුටා මිලා ඔක්කොම මේකට ගෙනල්ලා..😂😂
මිලා ලොකුද😂 මමන ම් එහෙම එකක්ව අහලවත් නෑ. සුනිල් එදිරිසිංහ මහත්තයාගෙ සිංදු අහන නිසයි මමනම් මෙ සිංදු හොයාගෙන ආවෙ.
Lalai lilai kathawa nisa ❤feel una ❤
ඒ වචන එක්ක සංගීතය ❤🎶
මිලා නිසා හොයන් ආපු අය
❤
Mila nisa ahuwe
owu ithin ubalatath me wage sindu hoyagena enna mokek hari balu nattek eeka kiyannama one 👍
❤
ලලයි ලිලයි බලලා මේක අහන්න ආපු අය 🥹
ඔබෙ නිහඩ බව මට බෑ දරාන ඉන්න😢🥺🙂
භාවණාවක් ❤️
මිලා කියනෝ අහලා මේ සින්දුවට ආස කරන තවත් අය සිටිද😊
අාදරණීය දෙන්නෙකුගේ නිහඬ බවෙි අමිහිරි වෙිදනාව අපූරුවට කියනවා.. පුදුම විදියට දැනෙන වචන ❤❤❤❤😔😔😔😔
😊
Mila dewani වතාවටත් kiwa nisama ahanna hithuwa. Harima lassanai ❤❤❤
Kauda mila
අපිත් මිලා කියපු නිසා අහන්න ආවේ😁🤭❤
මිලා කිව්වට පස්සේ අහන්න හිතුනා..❤
Mama me sinduwata asai ath athtatama awe mila nisa
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
නිවැරැදි මිනිසුන් කොයි දෙස ද ඉපදුනේ
ලලයි නිසා ඇහැවේ මාර ලස්සනයි ❤
Eka nisa thamai ahuwe ❤
මිලා මරු
මිලා කියුවම තමයි මටත් අහන්න මතක් උනේ
මේ සින්දු අහද්දි කනට හිතට මාරම නිදහසක්
මිලා නිසාම අහන්න ආවේ.. ❤️❤️❤️❤️
මිලාගේ voice එකෙන් full song එකම ඇහුවනම්😢
Milata pase api😁😜
ලස්සන සිංදුවක් ❤️
ඇත්තටම හදවතට කතාකරන සිංදු කියන්නෙ මේවට තමා.
Mila kiyana Reddak nemeyi..... Mewa niyama song... Pattayi.... Mewa thanikara bawanawak....
Masterpiece ❤❤❤❤ ✨️
මිලයි දනුෂ්කයි කියලා සිංදුව අහන්න අවේ කියන අය මේ පැත්තට එන්නෝ ❤❤ හරි ලස්සන සිංදුව
❤❤
මිලා..❤
මිලා නෙමේ මොකා කියන්නත් කලින් මෙවා ආහපු අව්රුදු 21 කොල්ලෙක් ❤ 🫀🙏
මේවනේ සිංදු ❤
හදවතේ නොමියෙන ගීත
සුනිල් එදිරිසිංහ මහත්මයා ණනි ඔබට තෙරුවන් සරණයි !
ආදරණීය මිලා....හැමෝවම ගෙනල්ලා....
මිලා තමයි මිලා..
මිලා කිව්ව නිසා අහන්න ආවේ❤
මිලා මේ සින්දුව කියද්දි feel උනා හොඳටම😢🤍.....ආපහු මේ සින්දුව මතක් කලා සිකුරාදා episode එකෙන්🥰🤍
Kwru kiynnnth klin idn ahpu song ekk❤😊
ලලයි ලිලයි පයි බලලා ආවේ😊
Masterpiece ❤
මිලා කියද්දි මට අඩුනා ඒ තරමට මේ සින්දුව feel උනේ නැ කවදාවත් ❤
Kauda mila
@@user-shin_ru_yeon යකූ මමත් හොයන්න ඕන දැන් මිලා මොකාද කියලා.අපි පොඩි කාලේ ඉදලා අහපු මුමුණපු සිංදු
ජයවේවා 💐✨️
Mewa thama niyama sindu kochchara ahuwoth epa wenne parana sindu wala mara therumak thiyenne
Mila qwa nisa ahuwe...marama lassnai❤
මෙහෙම සින්දුවක් අහලා තිබ්බෙත් නෑ.....මිශෙල් (මිලා) කිව්ව වෙලාවේ ඉදන් අහනවා මේ සින්දුව.....ඇත්තටම මාර හැගීමක් දැනෙන්නෙ මේක අහද්දි😢🥰🤍...මිශෙල් කිව්වා ලස්සනට දනුශ්කට......🥰✊
Mila nisa awa ahanna❤😊
ලලයි ලිලයි ලයි ..! 😌👆
ඔබ නිසොල්මනේ එපා හිඳින්න 🌚✨
Api hamotama danushkata wage aka parshawika adarayak thibila thiyenawa❤❤...
මිලා නිසා තමයි මාත් ඇහුවෙ හරිම ලස්සනයි lyrics ❤
මිලා කොරපු දෙයක් 😂
ලැබුනත් දහසක් නෙතු යුග එක වගේ ටිකක් 🥹💗
මම නම් දන්න මිලෙක් නැහැ එත්තරා සිද්ධියකදී හිතට වැදුන නිසා ඇහැව්ව❤❤❤
මේවා සින්දු නෙමෙයි, ජීවිත කතා. 2000/2001 මගෙ O/L, A/L කාලේ තමයි Sunil Edirisinha නව රිද්ම කියල cassete එක ආවේ. මේ song එක එතකොටත් පරනයි. දැන් එන සින්දු මොනවද කියලා හිතෙනවා.
Aka aka kiyna ewa nisa me song aka ahnne Ubla 2000n passe ipaduna unda. Sunil edirisinghe mahathmaya danne nathi nam puduma papayak aka
Sirawata maha aparadayak me manussayage sinduwak ahala nah kiyanne shik
@@achroma8199 🙏🙏🙏 Akenma 🥲
මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ
මහ වැස්සක්........
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
මහ වැස්සක්........
Lassanaiiiii
Harima dukai mila mila gaga 😢me sinduwa milata kalin ahala nathi aya mechchara innawa da 😢😢😢😢
මිලා කිව්ව නිසා ඇහුවා කියන උන් ගැන හිතා ගන්න පුලුවන් ...2000 පස්සේ ඉපදුන් උන් කියලා😂
Ado ado no 😂
Yes
sunil edirisinghe qwata psse mmnm ahuwe
එක එක්කෙනාගෙ රසවින්දය වෙනස් වෙනස් හඩකින් ඇහුවම ඒ සමහර අයට දැනෙන විදිය වෙනස් කාටවත් බැ ඒකට කියවන්න !
වැඩේ කියන්නෙ මිලා කියනකං මේ සිංදුව අහල නෑ කියන උන් ගැන හිතගනිල්ලකො. උන් මෙච්චර කල් මේ ලංකාවෙ නෙමෙයි ඉදල තියෙන්නෙ.
මිලා කිව්ව නිසා ඇහුවේ 😍😍
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න ...😔
මිලා කිව්වේ නැත්තම් සිංදුව දන්නෙත් නෑ 🥺
"මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ
මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
ඔබ මට කියා දුන්න
සෙත් කවියක් කියන්න
නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න"
සිංදු නම් සිංදු ❤
ව්ස කටු අඇනි බොහෝ සිතට ඔබට ඔබේ ❤️
උදාර අයිය කිව්ව නිසා ඇහුවෙ ❤😇
මිලා❤❤❤❤
Eka lassni
මහ වැස්සක් බිමට හලා
නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
කවුළු දොරින් ගෙට එන
නිදි නැති අටවක සඳ
තනි යහනේ සරදම් රටා වියන්නේ
මහ වැස්සක්...