Asuweda Kawurun - Sunil Edirisinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 334

  • @sandamalikarunathilake8433
    @sandamalikarunathilake8433 ปีที่แล้ว +202

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්..
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්..//
    විමසා නැතිද කිසිදා ඔබත්
    කදුලින් තුරන් වූ ප්‍රේමයක්….
    සතුටේ උපත කදුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා..//
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිද දා ගෙනා….
    පිපි මල් මතින් පියමන් කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්..//
    විදි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින් ❤❤

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +228

    ගායනය අපේ කන පිනවන අතරෙ ඒ හා සමවම එතුමගෙ නිවිච්ච මුහුණ අපේ ඇහැ නොදැනුවත්වම නිවනවා.තව සෑහෙන්න කාලයක් අපි වෙනුවෙන් මේ වගේම ගයන්න වාසනාව ලැබේවා....බුදු සරණයි සර්!!!

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 2 ปีที่แล้ว +33

    සුනිල් එදිරිසිංහ මහත්මයා කියන්නේ අග්‍ර ගණයේ කලාකරුවෙක් වේ. මමද ඔහුගේ රසිකයෙක් වේ. මම එතුමාට හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.........! 🙏 🌹 🙏

  • @priyankarajeewarathna1185
    @priyankarajeewarathna1185 2 ปีที่แล้ว +138

    මේ වගේ කලාකරුවෝ පහල වන්නේ ජාතියේ පෙර පිනටයි. එතුමාට දිර්ඝායුෂ ලැබේවා........! 🙏 🙏 🙏

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @yamunaranasinghe5142
    @yamunaranasinghe5142 2 ปีที่แล้ว +47

    His voice
    His face
    His expression
    I am addicted

  • @chathunanayakkara4628
    @chathunanayakkara4628 3 ปีที่แล้ว +43

    ප්‍රේමය වෙනුවෙන් විවිද නිර්වචන ඉදිරිපත් කරන්න පුලුවන්.ගොඩක් වෙලාවට අපිට හිමි වෙන ආදරේට වඩා අහිමි උන ආදරේ තුල මතකයන් වැඩි.ඒ නිසාමයි මෙවැනි ලයාන්විත ගී රස විදින විට නිරායාසයෙන්ම කදුලු වලින් නෙතු තෙමෙන්නෙ......විමසා නැතිද කිසිදා නුබත් කදුලින් තුරන් වූ ප්‍රේමයක්........❤️❤️❤️

  • @amilasrimaalgamage9164
    @amilasrimaalgamage9164 3 ปีที่แล้ว +101

    රෝහණ වීරසිංහ නම් විශිෂ්ටතම සංගීතවේදියාණෙනි! ඔබට උත්තමාචාරය! 🖤

  • @sahanlakruwan7321
    @sahanlakruwan7321 3 ปีที่แล้ว +51

    සුනිල් එදිරිසිංහ මේක නම් ආගමක්❤️🙏🥺

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +63

    "දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ"....... ලෝකය දුකමත පිහිටා ඇත, එවන් පසුබිමක කඳුලින්තුරන්වූ ප්‍රේමයක් දැකිය නොහැක,...

    • @user-pk2zn7km3z
      @user-pk2zn7km3z 2 ปีที่แล้ว +11

      සත්ය වසන්ව තිබෙනා තෙක්ම එය මියුරැ බවක් දැනේනුයේ .මුලාව නිසා බව බොහෝ අය නොදනී,,.ඒ නිසාම ලෝකය සොඳුරැ සේ සිතති,ලෝකය කුමක්දැයි සත්‍ය ලෙසින්ම අවබෝධ කරගත් දා සියල්ල දුක බව පසක් කරාවි,,.,
      දුක කියන තැන,,,ජාතිදුක ජරාදුක,මරණදුක, ප්‍රේම දුක විරහදුක මේ ඔක්කෝම අල්ලයි,,,කොටින්ම කියතොත් පඤ්චස්කන්ධය ම දුකකි,..
      ඒ බව නොදැන තමයි බොහෝ අය රඟන්නේ,,.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 2 ปีที่แล้ว

      💥💥💥💥👊👊👊👊👌👌👌👍👍👍👍👍🎶🎺🎵🎻🎼🎤🎸🎧👁️💥✋👐

    • @Julian_1990
      @Julian_1990 2 ปีที่แล้ว +8

      @@user-pk2zn7km3z ඒ භාග්‍යවන්ත ගෞතම බුදුරදුන්ට මාගේ නමස්කාරය වේවා. මම ඒ බුදුන් ඉතා ආදරයෙන් සරණ යමි.

    • @kddh6954
      @kddh6954 2 ปีที่แล้ว +3

      @@user-pk2zn7km3zමුලදී නොදැනුනත් මුලාව බව දැන දැනම ඒ වෙතම තදින්ම බැඳීම් ඇතිකර ගැනීමෙන්ම පෙන්නේ එහි දැඩි බවම නොවේද ?

    • @ChathuraWeerakkodi
      @ChathuraWeerakkodi หลายเดือนก่อน

      ​අනිවාර්යයෙන්ම

  • @nadeera.w.m.s.27
    @nadeera.w.m.s.27 3 ปีที่แล้ว +52

    වචනයක් ගානෙ තේරුමක් ❤️

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 ปีที่แล้ว +28

    අැසුවේද කවුරුන් හෝ ඔබේන්
    හැඩුවේ අැයිද ප්‍රේමේ නමීන්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වු ප්‍රේමයක්...
    සතුටේ උපත් කදුඳුලයි සදා
    හද වෙිදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    ප්‍රේම් ප්‍රාර්ථනා බිඳදා ගෙනා
    පිපිමල් මතින් පියමන් කළෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විදි වේදනා සතුටින් දරා
    පැරදි ගියේ කවුදො එයින්....

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +22

    කනට මීපැණි වක්කරනව වගේ ❤️

  • @priyadasunsamaranayake829
    @priyadasunsamaranayake829 2 ปีที่แล้ว +25

    අපට සිටින ජීවමාන ජාතික වස්තුවක්

  • @Dhanush-do6dmvd66z.p
    @Dhanush-do6dmvd66z.p 3 ปีที่แล้ว +70

    The national anthem of those who are broken up 😂😂😂😂

    • @vihangabandara4284
      @vihangabandara4284 9 หลายเดือนก่อน +10

      Meka breakup gena sinduwak nemei

    • @user-ig8ow8lr1c
      @user-ig8ow8lr1c 8 หลายเดือนก่อน +1

      ❤❤😂❤❤

    • @lakshithadewminda4819
      @lakshithadewminda4819 8 หลายเดือนก่อน +3

      That is for sure 😂😂

    • @slcomrade148
      @slcomrade148 29 วันที่ผ่านมา

      Or those who always get rejected 😅

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 2 ปีที่แล้ว +37

    ජාතියේ පිනට පහල වු මෙවැනි කලාකරුවන් නිසයි අපෙ ගිත කලාව අද ඉතුරු වෙලා තියෙන්නේ.ඔබට දිර්ඝායුෂ ලැබේවා.

  • @ranjithupali1998
    @ranjithupali1998 3 ปีที่แล้ว +49

    කියන්න දෙයක් නැහැ,පුදුම ආදරයක් දැනෙන්නේ ඔබටත් ඔබගේ දරුවන්ටත් ..god bless you all

  • @ranasingheperera2510
    @ranasingheperera2510 3 ปีที่แล้ว +45

    මේ ගායනා සහ වීරසිංහයන්ගේ සංගීතය මිහිරියාව ඇසට කාගේ උවත් සතුටු කදුලක් උනනු නොඅනුමානයි !

    • @samindajayasena1192
      @samindajayasena1192 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ස්තුතියි 🙏🙏

  • @barcablood749
    @barcablood749 3 ปีที่แล้ว +29

    ඇසුවේද කව්රුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වූ ප්රේමයක්
    සතුටේ උපත කඳුලයි සදා
    හද වේදනා දෝතින් ගෙනා //
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්රාර්ථනා බිඳදා ගෙනා
    පිපි මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ⁣ප්රේමයෙන් //
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කව්දෝ එයින්
    මේක භාවනාවක්. දරාගැනීම හුරු කරන ඔසුවක්.

  • @ruwanthanithulgaspitiya3906
    @ruwanthanithulgaspitiya3906 3 ปีที่แล้ว +43

    අසන අසන හැම වෙලාවකම අලුත් නැවුම් බවක්, වෙනසක් දැනෙන හරවත්, රසවත් ගීත කියන්නේ මේවට, ස්තූතියි මහත්වරුනේ ❤️

  • @user-zt2pf1ep1t
    @user-zt2pf1ep1t ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ඔබතුමාට ත් රෝහණ වීරසිංහයන්ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @nayanipalansuriya6097
    @nayanipalansuriya6097 3 ปีที่แล้ว +30

    ආදරය ගීතයක් නම් ඔබ‍ තුමන් එහි තාලයයි..... ඔබේ හඩ තාලයේ ජීවයයි........

  • @whmabeysinghe1663
    @whmabeysinghe1663 3 ปีที่แล้ว +18

    ආදරණීය සුනිල් එදිරිසිංහ ගායකයාණෙනි උදාර පුතෙකු ඔබ ජාතියට දායාද කරලා තියෙනවා ,පියෙකු ලෙසින් ,මවක ලෙසින් ඔබ දෙපලට රසික මගේ උත්තමාචාරය

  • @thehanrandev9010
    @thehanrandev9010 ปีที่แล้ว +4

    බුද්දියෙන් මුහුකුරා ගිය සන්ගීතච්නයෙක් වගේම ගයන හැකියාවෙන් කෙල පැමිණි පුද්ගලයෙක් මේ මහත්මයා 👌👌 දීර්ගායුෂ ඔබ තුමාට සුනිල් මහත්මයා 🙏🙏

  • @madhukasilva4379
    @madhukasilva4379 2 ปีที่แล้ว +11

    සතුටේ උපත කදුලයි සදා..
    හද වේදනා දෝතින් දරා...🥺

  • @Funnyartistsofficial
    @Funnyartistsofficial ปีที่แล้ว +7

    ගේය පද රචනා කළ සපුතන්ත්‍රි මහතා ඔබට බොහොම පිං...ඊයේ මා මේ ගීතය සපුතන්ත්‍රි මහතා හා සුනිල් එදිරිසිංහ මහතා සමග සජීවී ව රස වින්දාය..ඔබ දෙදෙනාට චිර ජීවනය ලැබේවා...😍😍

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว +11

    බව පූර්ණ හඬ පෞරුෂයෙන් අපගේ හදවත් දැහන්ගත කරන හෙළයේ පිනට පහළ වුණු මහා ගාන්ධර්වයාණනි.......ඔබතුමාට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි.....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 2 ปีที่แล้ว +17

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් වූ ප්රේමයක්
    2022

  • @Travelwithkavi807
    @Travelwithkavi807 3 ปีที่แล้ว +14

    කවදාවත් එපා නොවන සිංදු අහන්න අහන්න අසයි ❤️

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +15

    ඔබතුමාගේ ගීත මොන තරම් සවන් දුන්නත් අැති වෙන්නේ නැහැ.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!බුදු සරණයි!

  • @gayankalhara1740
    @gayankalhara1740 2 ปีที่แล้ว +19

    මෙවන් ගීත තව තවත් බිහිවේවා..❤️❤️
    මිනිස්සුන්ගෙ සිත නිවන මෙවන් නිර්මාණ කළ සහ සංගීතය වගේම සුනිල් එදිරිසිංහ මහතාටත් බොහොම පිං😍

  • @nishansudarshana4676
    @nishansudarshana4676 3 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏 කියන්න වචන එන්නෙ නැ ඒ තරම්ම මිහිරි මියුරු ගායනය.. ❤❤❤🔥🔥🔥

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 2 ปีที่แล้ว +9

    අනේ ඔබතුමාට දීර්ඝායු සම්පත් ලැබේවා ❤❤

  • @dilandileepa4299
    @dilandileepa4299 2 ปีที่แล้ว +9

    සිය පාරක් උනත් අහන්න පුලුවන් එක දිගට ...ඒඒ තරමටම මිහිරී❤️❤️

  • @ranalishevan9463
    @ranalishevan9463 3 ปีที่แล้ว +24

    One of from my favourite list❤️❤️

    • @Sehan_dilrr
      @Sehan_dilrr 3 ปีที่แล้ว +2

      Exactly ☺️

  • @kasunsameera7285
    @kasunsameera7285 3 ปีที่แล้ว +8

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් ..
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින්......💝.

  • @shalikadilshari1952
    @shalikadilshari1952 3 ปีที่แล้ว +8

    ඔබතුමා කියන හැම ගීතයකටම හිත නිවි පහන් වෙනවා. ඒ පිනම අැති සසර පුරාවටම ඔබට.....💐

  • @udithalakmal5164
    @udithalakmal5164 2 ปีที่แล้ว +9

    ගීතය තුල ජීවත් වුනා.ඒ තරම් හිතට දැනෙන ගීතයක්

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +8

    හැමදාම කැමති හඩක් ..සුන්දර අරුත්බර ගීත කවදත් ගයන සුන්දර ගායකයෙක් ..
    තෙරුවන් සරණයි ..

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +13

    සිත් පහන් කරන ඔබගේ සොඳුරු සුගායනය, මනරම්

  • @samithakandekumbura
    @samithakandekumbura 3 ปีที่แล้ว +6

    මේව අහන්න අපි පිං කරල තියෙනවා

  • @nisansalamahi8610
    @nisansalamahi8610 ปีที่แล้ว +3

    ආදරය කරන්න ගත්තු දවසේ ඉදන්ම තාමත් අඩනවා. කරුමෙ කියන්නේ රැවටෙනවා රවට්ටනවා කියලා දැන දැනම මම තාමත් එයාට ආදරේ කරන එකනේ

  • @g.a.n.sameera4943
    @g.a.n.sameera4943 3 ปีที่แล้ว +6

    හිත නිව්ලා අමුතුම තැනකට අරන් යන කටහඩක්..

  • @adhyaanjalika8253
    @adhyaanjalika8253 10 หลายเดือนก่อน +3

    එක්තරා භාවනාවක් මැයි.....❤ අද්විතීය ගායකයාණෙනී දීර්ඝායුශ ඔබට🙏❤

  • @user-ms8he2tu2m
    @user-ms8he2tu2m 3 หลายเดือนก่อน +1

    මේ ලම්භකර්ණ ගාන්ධර්වයාණෝ සුවහසක් දුක් නසන්නෙකිය

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna4025 3 ปีที่แล้ว +9

    My favourite singer. I'm addicted. The voice 😍the lyrics 💖💖❤👌👌

  • @shehandananjaya8497
    @shehandananjaya8497 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .මේ සින්දුව හොඳ නිර්මාණයක් 💙

  • @shan1460
    @shan1460 2 ปีที่แล้ว +5

    සවන පිනවන වාරයක් පාසා ඔබතුමාට පින් ✨

  • @InspireMomentsonly
    @InspireMomentsonly 2 ปีที่แล้ว +4

    “ඇසුවේද කවුරුන් හෝ ඔබෙන් ? “ ❤️

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 2 ปีที่แล้ว +11

    ගීතයක් නෙවෙයි භාවනාවක් ❤

    • @jeewaka59
      @jeewaka59 11 หลายเดือนก่อน

      භාවනා යනු භාවිත කරනලද සිත යනුයි....භාවනාවකදි සිදුවන්නේ පඤ්ච නීවරණ( කාමච්ඡන්ද,ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ධර්ම යටපත් වී භාවනා අරමුණෙහි සිත ස්ථිරව පිහිටීමයි ...එහි දී සිතේ පවතින්නේ සම්පූර්ණම කුසල පාක්ෂික ධර්මතා පමණි.....එකද අකුසල් සිතක් එහි නැත....
      සංගීතය රස විඳීමේ දී සිත පවතින්නේ කාමච්ඡන්ද ( ශබ්දකාම, රූපකාම, පොට්ඨබ්බකාම, ඝන්ධකාම, රසකාමී, ) ආදී නාමයන් අතුරින් ශබ්දකාම, රූපකාම අරමුණක බැවින් එය අකුසල පාක්ෂිකයි...එහිදී සිතේ පවතිනුයේ අකුසල පාක්ෂික ධර්මයෝයි. භාවනාව කුමක්දැයි නොදත් අයගේ දැනුම පිණිසයි මේ අදහස් දැක්වූයේ.....

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 8 หลายเดือนก่อน

      ​@@jeewaka59ආගමේ උගන්වන භාවනාව පමණක් නෙවෙයි භාවනාව කියන්නෙ .හෑලි අනවශ්‍යයි .සංගීතය රසවිඳින්න.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +7

    අමරණීය ගීත❤

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +5

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    නැවතී මොහොතක් මහ පාරෙන්
    යන්නේ කොහොමද බාධක ජය ගෙන
    කවුරුත් එකමුතු වී සතුටින්

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 ปีที่แล้ว +1

    Sha niyamai mihiri kata hada man asama gayaka

  • @shanakasadaruwan5560
    @shanakasadaruwan5560 11 หลายเดือนก่อน +2

    Kadulimma turan u pemayak ......................sani

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 2 ปีที่แล้ว +2

    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා බිඳ දා ගෙනා...

  • @KaraPuncha
    @KaraPuncha 3 ปีที่แล้ว +4

    Lassanai..puthai duwai ekka thawa sindu kiyanna..asawen ahan balan innawa mama...

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 2 หลายเดือนก่อน

    මේවා නං තව අවුරුදු 500ක් ගිහිල්ලා ඇහුවත් මේ වගේම දැනෙයි ❤

  • @sahansandipa8471
    @sahansandipa8471 7 หลายเดือนก่อน +1

    මේ සිංදු භාවනාවක් නොමියෙන🥺🤍

  • @user-jz7ez5ev5s
    @user-jz7ez5ev5s 9 หลายเดือนก่อน +1

    හදවතට ලං වූ ලයාන්විත කටහඬක්.... ❤

  • @lashoonikaaw
    @lashoonikaaw 3 ปีที่แล้ว +10

    its so perfect, peaceful and calming! what a legend, with his kids to follow his steps. tried even for yoga and works amazingly!

  • @neelamanieperera8778
    @neelamanieperera8778 ปีที่แล้ว +1

    ඇසුවේද කවුරුන් හෝ මගෙන්.
    හැඩුවේ ඇයිද ප්‍රේමේ නමින් 😭😭😭😭😭

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 2 ปีที่แล้ว +1

    Lassanie I

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +2

    මේකෙ පැරණිම ගීතය upload. කරන්න 🙏🙏🙏 අසු ගණන්වල ගුවන් විදුලියේ ගියපු එක

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 ปีที่แล้ว +1

    ආදරෙයි මං ❤❤සින්දුවට වගේම මෙතුමාටත් ❤ජාතියේ පිනට පහල වූ කලාකරුවෝ🙏🏼

  • @swarnamalamuthukumarana3388
    @swarnamalamuthukumarana3388 ปีที่แล้ว +1

    Hariema ardaraneeya gayakayeak

  • @sadarukvishaka2982
    @sadarukvishaka2982 3 ปีที่แล้ว +2

    The most important and popular song is sunil edirisingha.

  • @shamodperera9946
    @shamodperera9946 3 ปีที่แล้ว +3

    kandulin thuran wu premayak nethuwata kandulin thuran wannata awesi geethayak atha...

  • @udeshishara219
    @udeshishara219 3 ปีที่แล้ว +5

    අදහන ගීතයක් ❤

  • @mallikakotte-kv6xh
    @mallikakotte-kv6xh 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන සින්දුවක් 🙏❤️❤️❤️🌹🌹

  • @sameerasenani1895
    @sameerasenani1895 3 ปีที่แล้ว +3

    අඩවන්න පුළුවන් සිංදුවක් 😥😥😥

  • @NuwanTSilva
    @NuwanTSilva 2 ปีที่แล้ว +3

    මගේ ආසම ගායකයා...❤❤❤❤

  • @learnwithchathura3323
    @learnwithchathura3323 2 ปีที่แล้ว +3

    Hit show වගේද මේ සිංදු 💕

  • @dilmidissanayake3083
    @dilmidissanayake3083 3 ปีที่แล้ว +5

    Beautiful 😘😘

  • @kaushithalgahawatte9530
    @kaushithalgahawatte9530 3 ปีที่แล้ว +7

    Excellent ❤️❤️

  • @Jeewaka1
    @Jeewaka1 3 หลายเดือนก่อน

    කඳුළු ඉපදෙන්නේ
    හේතුව කිමදෝ කියා
    නොදනී බුධු බණ
    සවනට නොඇසෙන තුරා
    ප්‍රේමය ආලය මේ සැම
    සත්කාය දිට්ඨිය තිබෙන
    තුරා පමණයි කියා
    පසක්කරවයි මුණි බණ
    දෙසවන් වැකෙන තුරා
    විමසා නුවනින් දම්
    දකිනාවිට හිස්බව
    සැමදේ අත්හරීවි
    සැනසුම් දැනෙනා හද
    යෙදේවි සිහි නුවනින්
    ජීවක....

  • @DaNanjayaD-12
    @DaNanjayaD-12 2 ปีที่แล้ว +1

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්.......
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්......
    විමසා නැතිද කිසිදා ඔබත්.....
    කඳුලින් තුරන් වූ ප්‍රේමයක්...... ❤️🥺

  • @kumudunieweerasinghe5971
    @kumudunieweerasinghe5971 3 ปีที่แล้ว +3

    හිත නිවන භාවනාවක් වගේ ...

  • @hw462
    @hw462 3 ปีที่แล้ว +5

    What a beautiful voice !

  • @sandundilnuwan8127
    @sandundilnuwan8127 ปีที่แล้ว +2

    ආසම 🥺❤️

  • @nandanasenarath9498
    @nandanasenarath9498 2 ปีที่แล้ว +1

    ඇසුවෙද කවුරුන් හෝ් ඔබෙන්....
    හැඩුවෙ ඇයිද පෙුු්මය නමි න්....

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 ปีที่แล้ว

    ආයෙ මෙවැනි ව්ශිශ්ට කලාකරුවන් කවදාවත් පහල වෙන්නෙ නෑ.දීර්ඝආයු ලැබේවා ඔබතුමාට.හොද නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 👍👍👍👍👍

  • @srilankanmusictherapist1222
    @srilankanmusictherapist1222 2 ปีที่แล้ว +2

    හරිම මිහිරි ගායනයක්

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +2

    How nice 👏👏👏👏👏

  • @chandanasenevirathna7999
    @chandanasenevirathna7999 2 ปีที่แล้ว +2

    හිත නිවන ඉතා අගනා ගායනයක්

  • @judyfranka2146
    @judyfranka2146 3 ปีที่แล้ว +2

    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුලින් තුරන් ඌ පේර්මයක් 😥😥😥

  • @sureudayangani4906
    @sureudayangani4906 2 ปีที่แล้ว +1

    In my life one of favourite singer and very very proud of you master

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 ปีที่แล้ว

    Dan tyena sindu monawada ane..mewa ahankota hitha niwenawa..marama lssnai❤

  • @chethanashehan4694
    @chethanashehan4694 ปีที่แล้ว

    කොච්චර ඇහුවාත් එපා වෙන්නැ
    එ තාරාම්.ලාස්සනායි මෙ
    සින්දු ...🌼🌼🌼🌼❤️❤️❤️‍🔥❤️‍🔥

  • @nethmihansi200
    @nethmihansi200 ปีที่แล้ว

    Al vlt enkn ahuve dan kale thiyn melo rahak nathi sindu,ape sinhala sirt pin sidda wenna dan me parana sindu ahanna purudu una ,❤️❤️❤️

  • @nadeekalakmali1924
    @nadeekalakmali1924 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️❤️

  • @thilinaamarathunga4221
    @thilinaamarathunga4221 ปีที่แล้ว +1

    හාවනාවක් ............👌👌👌

  • @sunilbwijethunga4277
    @sunilbwijethunga4277 ปีที่แล้ว

    Oba thuma sindu walin kiyala thiyenne thanikarama wishwa sathya

  • @danushkathejani8704
    @danushkathejani8704 ปีที่แล้ว

    මේ ගීත දැන් ඇහෙන්නේ නෑ හරිම පින්වන්ත ගායකයො

  • @harshanik1325
    @harshanik1325 2 ปีที่แล้ว +2

    Very nice song...

  • @tharangadilhani5429
    @tharangadilhani5429 11 หลายเดือนก่อน

    ලස්සන ගීත කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ.❤

  • @aldcsgunawardena5028
    @aldcsgunawardena5028 ปีที่แล้ว

    සුනිල් අංකල් ඔබට නීරෝගී සුව ලැබේවා

  • @manjulamanju6948
    @manjulamanju6948 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුවය ලැබේවා !!

  • @thisara9978
    @thisara9978 10 หลายเดือนก่อน

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා..අපිට දෙන මේ මානසික සුවයට..

  • @janakalilani6598
    @janakalilani6598 2 ปีที่แล้ว

    Oba tumata niduk nirogi jivitayakata urumkamlabewai partana karame. . .

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 ปีที่แล้ว +5

    i loved your voice from my small age, stil addicted

  • @KrishnaKrishna-gj4bh
    @KrishnaKrishna-gj4bh 4 หลายเดือนก่อน

    Great sir🎉 mind melting voice ❤