Dayan Witharana ~ Pudasunaka Nisala Bawa පුදසුනක නිසල බව.. | Best Sinhala Songs Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2016
  • පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවේ මේ තරම් සුසුම්..
    මට කියනවාද.. මට කියනවාද..
    බැඳී ආදරයට ඇයි දුන්නේ රිදුම්..
    මල් විලක එලා තිබු
    මුදු සුවඳ නෙලාගෙන
    සැනසිල්ල ලගින්
    හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ආ.. ආ.. ආ.. ආ.. ආ.. ආ..
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..‍‍‍
    සිල් සඳක ප්‍රභා ඇති
    පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින්
    පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    ආ.. ආ.. ආ.. ආ.. ආ.. ආ..
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්.. Sinhala Songs goo.gl/vQb5Ch
  • บันเทิง

ความคิดเห็น • 775

  • @sahanalfa8719
    @sahanalfa8719 3 ปีที่แล้ว +937

    2050 ත් අහනවා කියන කට්ටිය මේ කොනට

    • @dmaxtvsrilanka794
      @dmaxtvsrilanka794 3 ปีที่แล้ว +8

      Jiwath unoth e weddi aniwaren 👌

    • @nishadifonseka6629
      @nishadifonseka6629 3 ปีที่แล้ว

      @@dmaxtvsrilanka794 Q

    • @amaya6297
      @amaya6297 2 ปีที่แล้ว +2

      Jeevath Vela hitiyoth ahanava itin🤗

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 2 ปีที่แล้ว +13

      2060 දී අහන අය කෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
      2021/10/21 දින

    • @ayeshaayesha3841
      @ayeshaayesha3841 2 ปีที่แล้ว +2

      අනිවාරයෙන්ම අහනවා.......

  • @navodasankalpa9743
    @navodasankalpa9743 3 หลายเดือนก่อน +78

    ඔකපතන විද්‍යාලයේ සිරි කැන්දූ ප්‍රසංගයේ ගායනා කරපු මේ සිංදුව ආයෙත් අහන්න හිතුන 🥹❤️ 2024.04.06 අහන අය තව ඉන්නවද ?

    • @sasinsathsara2777
      @sasinsathsara2777 3 หลายเดือนก่อน +8

      පුද සුකක නිසල බව.පකු ලොකක තුබුනි නම්...මේක නේද??😊😊නට තොගිනවාද?

    • @Kukul_chaminda44
      @Kukul_chaminda44 3 หลายเดือนก่อน +4

      මම 😂 cover එකක් කරන්න මේ සිංදුවේ ඔරිජිනල් එක හොයද්දි තමයි මෙ කමෙන්ට් එක දැක්කේ 😅 ළගදීම cover එක දෙනවා උබත් බලපන් මම ඔකපතන විද්‍යාලයයේ b පංතියේ පරි කැන්නා හේවා කපාරණ

    • @user-vf7vi3ix9u
      @user-vf7vi3ix9u 3 หลายเดือนก่อน +1

      jayawewa okapathana🥰

    • @chathuraellawala8082
      @chathuraellawala8082 3 หลายเดือนก่อน +1

      මැලේසියාවෙ ඉදන් හැන්දෑ වරුවක තේ එකක් බොන ගමන් අහන්නෙ 2024-04-20

    • @2024gameslife
      @2024gameslife 2 หลายเดือนก่อน

      😊😂😂o

  • @tharindudhananjaya7468
    @tharindudhananjaya7468 2 ปีที่แล้ว +75

    අදටත් මේ දැනුත් අහන අය කවුද ඉන්නෙ❤️

  • @themoonstone6878
    @themoonstone6878 ปีที่แล้ว +103

    2023 ත් අහනවා..... විරහවත් ආදරණීයයි මේ සින්දු ඇහෙද්දී...❤️❤️❤️❤️

  • @anushaauvashini7279
    @anushaauvashini7279 2 ปีที่แล้ว +185

    2022 අහනවා ගොඩක් ලස්සනයි හොටුපෙරාගෙන අඩන ගීත වලට වඩා මේ ගීත කොයිතරම් ලස්සනද ඇස් වහගෙන අහන් ඉන්න පුලුවන් ☺️

  • @pasindudilmin4285
    @pasindudilmin4285 3 ปีที่แล้ว +249

    2021 අහන කට්ටිය කෝ

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +50

    ජීවත් වෙලා හිටියොත් 2050දිත් මේ සින්දුව අහන්න ඉන්න අය කෝ?
    👇 🖤🔥

  • @alugosuwa5457
    @alugosuwa5457 3 ปีที่แล้ว +279

    2020 නෙවෙයිබං මං දැනුත් අහනවා

  • @sandunrasanga3076
    @sandunrasanga3076 2 ปีที่แล้ว +67

    කියන්න වචන නැති ඒ තරම් ඉස්තරම් ගීතයක් එදත් අදත් හෙටත් හිත නිවන රස ගඟුලක් ...💯💯❤️❤️🔥🔥

  • @hashanc.kumara1424
    @hashanc.kumara1424 ปีที่แล้ว +47

    පුදසුනක නිසල බව ලඳ පෙමට තිබුණිනම් හදවතට නොවෙයි මේ තරම් සුසුම්........මට කියනවාද බැඳි ආදරයට ඇයි දු⁣න්නේ රිඳුම්.....❤ පුදුම ලස්සනක් සිංහල කමක් , අර්ථ රසයක් තිබෙන ලස්සන සිංදුවක්...භාවනාවක්.
    2022.10.21

  • @preethisamarasinghe5172
    @preethisamarasinghe5172 4 ปีที่แล้ว +167

    කොරෝනා දවස්වල මේ සිංදු අහන අය කෝ❤❤

  • @sameeraperera3521
    @sameeraperera3521 4 ปีที่แล้ว +268

    මනස නිසංසල වෙනවා මේවගේ සිංදු අහද්දි... භාවනා කරනවා වගේ...

  • @arunaaruna6187
    @arunaaruna6187 11 หลายเดือนก่อน +31

    මානසික පීඩාව නිවන අධිමාත්‍රා ගීත✊🥺❤️

  • @sapraice6067
    @sapraice6067 3 ปีที่แล้ว +61

    2021 දීත් අහනව. පට්ට

  • @vihadine8155
    @vihadine8155 3 หลายเดือนก่อน +35

    Okapathana old boysla like karanna😂

    • @deshanranasinghe101
      @deshanranasinghe101 3 หลายเดือนก่อน +1

      පුදු සුකක නිසල බව..

    • @vimukthisupun80
      @vimukthisupun80 19 วันที่ผ่านมา +1

      Paka ඔතන 😂

  • @user-ys8jt6sf3l
    @user-ys8jt6sf3l 4 ปีที่แล้ว +153

    ආසම සින්දුවක්..ඇස් පියාගෙන නිදහසේ විදින්න පුලුවන්.හොටු පෙරාගෙන අඩන ඒවට වඩා මේ ගීත අහද්දි හිත පිරෙනවා.ස්තුතියි

  • @lathikarachindra3999
    @lathikarachindra3999 3 ปีที่แล้ว +38

    විරහවත් අර්ථ රසයත් මනාව ඔපවත් කරන ගීතයක් ... මනසට දිව්‍ය ඔසුවක්.. හරිම ලස්සනයි...

  • @tiktoklanka2999
    @tiktoklanka2999 4 ปีที่แล้ว +311

    2020ත් අහනවා😍

    • @chamikadewarathna6531
      @chamikadewarathna6531 4 ปีที่แล้ว +2

      Maath

    • @keshan8692
      @keshan8692 4 ปีที่แล้ว

      Aniwarayrm 😊

    • @hashinidilhara8123
      @hashinidilhara8123 4 ปีที่แล้ว +1

      අනිවාර්ය

    • @kasunpriyankara699
      @kasunpriyankara699 4 ปีที่แล้ว +7

      මෙි සිංදු 2040ටත් අහන සිංදු ආයෙ දෙකක් නැ . හැබැයි සුලු කොට්ටාශයක්. නියම සංගිත රසය හදුනන කලා කාමින් පමනයි.

    • @samansudarshana5941
      @samansudarshana5941 4 ปีที่แล้ว +2

      2020 /3 /19 /lassana sinduvak

  • @PippigeLokaya
    @PippigeLokaya 4 ปีที่แล้ว +48

    පුදසුනක නිසල බව තිබුණ නම් අපේ ආද⁣ර කතා වලට මෙහෙම වෙන්නෙ නෑ.හරිම අර්ථවත් , අලංකාර ගීතයක්.. 😍

    • @nethumnimantha2555
      @nethumnimantha2555 2 ปีที่แล้ว

      ඒකෙ තේරුම මොකක්ද

  • @kumaribandara2442
    @kumaribandara2442 4 ปีที่แล้ว +101

    Hmmm ❤ ".ගෙදරක පිරිත් කියනා බැතිබර සිතිනී.....
    බසට ඔබෙි මම දැහැනක සම වැදුනී ........"
    ඇත්තටම දයාන් ඔබගේ ගීත අතලොස්සටම මම එක වගේම ඇළුමි කරනවා

  • @annkumari8456
    @annkumari8456 7 ปีที่แล้ว +61

    ""ලෙන්ගතු සිතකින්...මැන බලනවනමිි නැැ ඉන්නේ දුරින්...මම ආසම ගීතයක්.ස්තුතියි දිනුර.

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 3 หลายเดือนก่อน +7

    Tik tok එකෙ මෙ දවස් වල යන song එකෙන් හොයාගෙන ආවෙ කවුද 😊🙃

  • @dilkathushani3571
    @dilkathushani3571 2 ปีที่แล้ว +16

    දහසකුත් පැතූම් පොදි මැද
    අතරමංවූ ජීවිතයට
    සිසිලසක් ගෙන
    හිත නිවූ ගීතය

    • @user-xw1ln9qq2t
      @user-xw1ln9qq2t 2 ปีที่แล้ว

      Dahasak pathum madha 🤔😆🤣 atharaman u jiweethayata 🥺😖😫 ❤️😁🤗

  • @imalkabandaranayaka1326
    @imalkabandaranayaka1326 2 ปีที่แล้ว +14

    අපි ආදරේට අවංක වෙන තරමට අපේ ආදරේටත් එයාල අවංක වෙනවානම්. කොයිතරම් නම් ලස්සන ආදර කතා තියේවිද මේ ලෝකේ. ඒ තරම් වාසනාවක් තවත් තියේවිද කෙනෙක්ට.

  • @gayaniherath3378
    @gayaniherath3378 2 ปีที่แล้ว +10

    බැදි ආදරයට දුන් රිදුම්..........
    ආදරය +විරහව+දුක+කඳුළු+පාළුව+කලුවර+ඇද+කොට්ටය+විරහ ගීතය… මා හා සමග තවදුරටත් රැදී සිටියි 😍

  • @nipunasrimal3352
    @nipunasrimal3352 2 ปีที่แล้ว +16

    2021 අදටත් අහාන අය කෝ මගේ සහෝදරවරුනි ❤️❤️❤️❤️❤️❤️

  • @dhananjayatharindu270
    @dhananjayatharindu270 2 ปีที่แล้ว +9

    නුඹ දන්නවනම් නෑ.. ඉන්නේ දුරින්. ❤️ ආසම සින්දුවක්... අමු අමුවෙ කෙලින්ම දුක කියන්නෙ නැති... ලස්සන සින්දුවක්...

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +59

    අතීතය තරම් නපුරු කාලයක් තවත් නැති තරම්.. අන්සතු කියලා දන්නවා, ඒත් මගතොටේ මුණගැහෙන කොට කොහොම නම් දරා ගන්න ද?....

    • @dayakaruna8615
      @dayakaruna8615 4 ปีที่แล้ว +3

      Matath ehemai 😔😢

    • @hirunitharika3553
      @hirunitharika3553 4 ปีที่แล้ว

      @@dayakaruna8615 😢

    • @osandakolitha7679
      @osandakolitha7679 3 ปีที่แล้ว

      බැරි උනත් දරා ගන්නම වෙනවා එ දුක.....

    • @nadeeraprasanna7998
      @nadeeraprasanna7998 3 ปีที่แล้ว

      duka thiyenne hithe misak kalaye newai
      hitha hariyata hadaganna.
      duka hithenakota hinawenna puluwan athakota

  • @ginigaddaragedonkasunpraba3448
    @ginigaddaragedonkasunpraba3448 2 ปีที่แล้ว +8

    2500 වර්ෂ ගියත් අපි ආදරයෙන් අහනා ❤️

  • @tharindudeshan4295
    @tharindudeshan4295 4 ปีที่แล้ว +11

    අමතක නොවෙන මතක මතකයට එන යන්නේ නෑ කියලා හිතපු අතීතෙකට අරන් ගිය සිංදුවක් ❤❤❤❤☹️☹️☹️☹️☹️

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 ปีที่แล้ว +5

    පුදුම ලස්සනක්....🥰🥰🥰😍😍😍❤❤ හදවතට බෙහෙත් දෙනවා වගේ.... අද කාලේ... ගීතයි මේ... සින්දුයි.... කියන්න තේරෙන්නෑ..... පුදුම අරුමයක්....💕💕💕💕💕💕 ඇත්තමයි සිත නිවෙනවා..... හැමදාමත් ආදරෙයි....❤❤❤❤🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @Chamalka-sg3ul
    @Chamalka-sg3ul 5 หลายเดือนก่อน +5

    2024 ahana set eka ko

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +6

    පබා..bebo.. ඔයාව මතක්වෙනවා මේ සිංදුව අහද්දි මට . 😥 කොහේහරි සතුටින් ඇති කියල හිතනව .❤️

  • @PasinduMadushan-mw5ct
    @PasinduMadushan-mw5ct 3 หลายเดือนก่อน +5

    ඔකපතන විද්‍යාලයේ සිරි කැන්දූ ප්‍රසංගයේ මේක ගායනා කරනව දැකල කාලෙකට පස්සෙ ආයෙ අහන්න හිතුනා😌

  • @denuvlogs5556
    @denuvlogs5556 4 ปีที่แล้ว +19

    මට කියනවාද.... මට කියනවාද....
    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්....💔💔💔😌

    • @chamirameegamuge9327
      @chamirameegamuge9327 2 ปีที่แล้ว

      සමහර විට දෙමාපියන්ට ඇති ආදරය නිසාය....

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 ปีที่แล้ว +9

    මෙන්න ආදර්ශමත් ගායකයෝ .

  • @shiranthaanurakumara5049
    @shiranthaanurakumara5049 ปีที่แล้ว +2

    Api adare tharam kauruth apata adare ne ලස්සන song ekak ආදරෙයි හැමදාම sinduwata

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +22

    වචන වලට පණ දෙන තවත් හඩක්.....

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +42

    පුදසුනක නිසල බව
    ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවේ මේ තරම් සුසුම්..
    මට කියනවාද.. මට කියනවාද..
    බැඳී ආදරයට ඇයි දුන්නේ රිදුම්.....One of my favorite song ....Thanks for upload ayya ...

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 2 ปีที่แล้ว +9

    හදවතට දැනෙන සොදුරු ගීත.. එකෙන් ම භාවනාවක්.. බුදු සරණයි.

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +118

    ඇදිරිනීතිය අස්සෙ ආපු අය මේ කොනට...☝️

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว +6

    මට කියනවාද බැදි ආදරයට ඇයි දුන්නෙ රිදුම් 🥺❤

  • @shanikrishnani253
    @shanikrishnani253 2 ปีที่แล้ว +1

    pissuwak me sindu nm.. කොච්චර ahuwath epa wenne nm ne කවදාවත්... ❤️

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +6

    ඔබ දන්නවා නම් නැ....... දෙන්නේ තැවුල් !
    මැන බලනව නම් නැ..... ඉන්නෙ දුරින් !

  • @srimangalaautotaxi3725
    @srimangalaautotaxi3725 3 ปีที่แล้ว +4

    මම ආසම වීරහා සින්දු වලට එකේ අමුතු රසක් තීයෙනවා

  • @madushani.hettiarachchi9775
    @madushani.hettiarachchi9775 4 ปีที่แล้ว +11

    ආදරය වෙදනාවක් විතරමයි.......💔💔🖤

  • @sanjeevaharshani
    @sanjeevaharshani 7 ปีที่แล้ว +188

    පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
    හදවතක නොවෙයි මේ තරම් සුසුම්
    මට කියනවාද මට කියනවාද
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
    මල් විලක එලා තිබු මුදු සුවඳ නෙළාගෙන
    සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
    දුක හඬන හැඬුම්
    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්
    සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
    පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
    ලෙන්ගතු සිතකින්
    මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්
    ගායනය : දයාන් විතාරණ
    තනුව : රෝහණ වීරසිංහ
    ගී පද : සුනෙත් රූපසිංහ

    • @samarakoon7234
      @samarakoon7234 4 ปีที่แล้ว

      ඒ සිංදුව....

    • @sahinisashikala2972
      @sahinisashikala2972 4 ปีที่แล้ว

      sanjeeva harshani 👍

    • @yasithanavod1430
      @yasithanavod1430 4 ปีที่แล้ว

      මොන සින්දුව ගියත් මෙක හොයන් යනව.ට්නැක්ස් අක්කි

    • @mr.thilojana4953
      @mr.thilojana4953 4 ปีที่แล้ว

      Nice😍

    • @tharindudeshan4295
      @tharindudeshan4295 4 ปีที่แล้ว

      👍👍👍

  • @shashikalamaduwanthi8594
    @shashikalamaduwanthi8594 4 ปีที่แล้ว +8

    Godakma lassana song ekak, පීඩාකාරී මනසට bhavanavak vage

  • @nisansalagunathunga6193
    @nisansalagunathunga6193 4 ปีที่แล้ว +8

    2020.05.09
    අතීතයේ එක දවසක හරි ආදරේ කරපු සින්දුවක්..

  • @lakmal9388
    @lakmal9388 2 ปีที่แล้ว +2

    මමත් අහනවා.අනගතේ මගේ පුතත් අහයි.මෙි ගිත අමරණියයි.❤❤❤👍👍👍👍👍👍

  • @naveendevindaalvis8130
    @naveendevindaalvis8130 3 ปีที่แล้ว +6

    බැදි ආදරේට ඇයි දුන්නේ රිදුම්😔😥😭

  • @thilinaviraj8838
    @thilinaviraj8838 3 ปีที่แล้ว +7

    2021, february

  • @user-fb9pu8yf8w
    @user-fb9pu8yf8w 2 ปีที่แล้ว +4

    2022..
    ............ජිවිත් වෙලා ඉන්නකම්ම අහනවා ❤🙂

  • @nimeshdilshan6944
    @nimeshdilshan6944 ปีที่แล้ว +3

    කවදාවත් මිය යන් නැති සින්දු .ඉදිරියටත් මේ වගේ සින්දු හැදෙනවනම් කොච්චර හොදද . දැන් තියෙන ටකරන් සින්දුවලට වඩා 💔

    • @lakalakiya3075
      @lakalakiya3075 ปีที่แล้ว +1

      නෑසුනා... හොඳ ටකරම් වලින් එකක්.

    • @nimeshdilshan6944
      @nimeshdilshan6944 ปีที่แล้ว

      @@lakalakiya3075 sira 😂

  • @abhi7486
    @abhi7486 2 ปีที่แล้ว +3

    😇😇කවර් සිංදු අහලම දැන් නම් එපා වෙලා ඒත් තාම මේ සිංදු

  • @sachsach8687
    @sachsach8687 ปีที่แล้ว +2

    මේ සින්දුව අහලම හිත හදාගන්න පුලුවන් දැන්... ❤ this is how life flows....💞

  • @worldnews1512
    @worldnews1512 ปีที่แล้ว

    Patta ගැඹුරු voice ekak.

  • @ParindiPallimulla
    @ParindiPallimulla 3 หลายเดือนก่อน +1

    ඇයි මිනිස්සු තව කෙනෙක්ව රවට්ටන්න ආදරෙ වගෙ සංවේදි මාතෘකා තෝරග්න්නෙ ? ❤

  • @duminduashanka1050
    @duminduashanka1050 2 ปีที่แล้ว +4

    මේ සින්දු වල මනස නිදහස් කරන සින්දු මචන්ලා 👌👌

  • @niranji4755
    @niranji4755 3 ปีที่แล้ว +2

    එදා වගේම මම අදත් ඔයාගෙන් ඕකම අහනවා........

  • @pathummadushan3069
    @pathummadushan3069 3 ปีที่แล้ว +7

    පරන සිංදු නම් භාවනාවක් වගේ❤️👊

  • @Noobff-99
    @Noobff-99 2 ปีที่แล้ว +2

    3000 වුනත් මෙච්චර ලස්සන සිංදු හැමදාම අගනවා ජිවත් වෙලා ඉන්න කම් 😢

  • @anythingforyou6839
    @anythingforyou6839 3 ปีที่แล้ว +5

    Dn me sinduwa ahana aya koo😊🌸

    • @sidathrosantha6314
      @sidathrosantha6314 3 ปีที่แล้ว +1

      Innawoo

    • @anythingforyou6839
      @anythingforyou6839 3 ปีที่แล้ว

      Aththatama kochchara ahuwath epa wenne nathi sinduwak meka🌸❤හිතට තදින්ම වදින සින්දුවක්🌸❤

  • @shanukamadu4718
    @shanukamadu4718 5 หลายเดือนก่อน +1

    ජීවත් වෙලා ඉන්නකන්ම අහනව❤❤❤

  • @maheshpriyankara9916
    @maheshpriyankara9916 4 ปีที่แล้ว +10

    තවම අහනවා😍

  • @alokachamandi6286
    @alokachamandi6286 2 ปีที่แล้ว +1

    මුලින්ම කැසෙට් එකක් විදියට රිලීස් උනේ එදා ඉදාලා අදත් අහනවා හරිම ලස්සන සින්දුවක්...

  • @LenexWolf97
    @LenexWolf97 4 ปีที่แล้ว +7

    මට කියනවාද.. මට කියනවාද..
    බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්..?

  • @lahirudanushika8486
    @lahirudanushika8486 3 ปีที่แล้ว +4

    මෙි අපේ ජිවිත කතාවල්...

  • @pushpasuranga189
    @pushpasuranga189 2 ปีที่แล้ว +2

    sir obathumanla nihandawa inna epa,me wage minis hadata sanwedi githa nethi handai ada minissu kuriru wela thiyenne.meweni githa newatha enna oni apa atharata

  • @sugandikafernando8798
    @sugandikafernando8798 4 ปีที่แล้ว +11

    ,ගොඩාක් ලස්සනයි

  • @sasinimaamarasinghe9615
    @sasinimaamarasinghe9615 หลายเดือนก่อน +1

    2024 th ahana man 🤗🤗💖💖🦋🦋

  • @praneethfernando5839
    @praneethfernando5839 3 ปีที่แล้ว +4

    2021.06.17 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ සිංදු.. ❤❤😍😍

  • @deumigayansa5124
    @deumigayansa5124 4 ปีที่แล้ว +7

    අනේ ගොඩක් ලස්සනයි ............මේ වගේ සින්දු තව ගොඩාක් කරන්න ලැබේවා ඔබට 👌👌👌👌

  • @sudarsanichamila3457
    @sudarsanichamila3457 2 ปีที่แล้ว +2

    පුද සුනක නිසල බව.... ලද පෙමට තිබුනානම්.... ❤❤❤❤❤👍👌🌹

  • @krismikrismi1542
    @krismikrismi1542 4 ปีที่แล้ว +6

    St thomas college matale .. bihiwu thawath abhimanayak. I ❤ THOMAS

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 2 ปีที่แล้ว +2

    Lassanai

  • @yashodasarojini5328
    @yashodasarojini5328 10 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @jayakanthmutthukkrishnan8296
    @jayakanthmutthukkrishnan8296 2 หลายเดือนก่อน

    Sir Iam still crying about your songs God bless you sir❤❤

  • @anooshanoosh3420
    @anooshanoosh3420 4 ปีที่แล้ว +5

    මට කියනවාද මට කියනවාද බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්

  • @chathurikasandamali2911
    @chathurikasandamali2911 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන සින්දුවක්.

  • @HiSriLankaTravel
    @HiSriLankaTravel 3 ปีที่แล้ว +17

    2020 කව්ද අහන්නේ

  • @ishaniprasangika869
    @ishaniprasangika869 4 ปีที่แล้ว +10

    ඔබ දන්නවනම්
    නෑ දෙන්නේ රිදුම්...

  • @browhatshapstatus1404
    @browhatshapstatus1404 ปีที่แล้ว +1

    මැරෙනකම් අහන්න පුලුවන් සින්දු ❤️❤️❤️

  • @Onlinestore-565
    @Onlinestore-565 4 ปีที่แล้ว +5

    දයාන් මහතාණෙනි. ❤👌

  • @nilani8610
    @nilani8610 3 ปีที่แล้ว +1

    attami akanm hamadamat mrenkm bant ahanwa obe gett ahanwa

  • @shiranthaanurakumara5049
    @shiranthaanurakumara5049 ปีที่แล้ว +1

    ❤❤❤❤Adarei හැමදාම

  • @iroshiudeshika7936
    @iroshiudeshika7936 4 ปีที่แล้ว +5

    ❤❤❤❤❤ මට කියනවාද ?
    බැදි ආදරයට දුන්නේ ඇයි රිදුම් ... ❤

    • @samansudarshana5941
      @samansudarshana5941 4 ปีที่แล้ว

      Lassana sinduvak nada

    • @tharindudeshan4295
      @tharindudeshan4295 4 ปีที่แล้ว

      😭😭😭

    • @maheshparanagama6747
      @maheshparanagama6747 4 ปีที่แล้ว

      ආදරය සෙල්ලමක් කියලා හිතන අය එහේමයි. කටත් පොදුයි දුකමයිග

  • @slctvlogs5049
    @slctvlogs5049 2 ปีที่แล้ว +1

    Great minde controla 😌

  • @surangikairoshani7613
    @surangikairoshani7613 2 ปีที่แล้ว

    Oba thumage sindu hama ekkma wage ahala tiyenawa..issaranm nitarama ahanawa..lassana wadan..pudumakara sahanayak hitata danenawa..godak sindu ahankota siya parak witara ahuwa ne kiyala matak wenawa..e wage wachana hari adui songs wala..adare karana kale ahuwema me sindu..adatath ahenakota puduma sahanayak danenawa

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 4 ปีที่แล้ว +6

    බැදි ආදරයට ඇයි දුන්නේ රිදුම්...

  • @asalakajayasinghe977
    @asalakajayasinghe977 2 ปีที่แล้ว +1

    Thawamath lassanai

  • @pradeepkumarabandara8099
    @pradeepkumarabandara8099 ปีที่แล้ว +1

    ඒක වෙනම ලෝකයක්

  • @tecandsocial6194
    @tecandsocial6194 2 ปีที่แล้ว +2

    2021අහනව........

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 2 ปีที่แล้ว +3

    ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල් ❤️🎵

  • @shanukafernando8597
    @shanukafernando8597 ปีที่แล้ว +1

    ගොඩක් අසම සින්දුවක් 🎶 🎶🎶🎶❤️❤️❤️😪😪😪

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 2 ปีที่แล้ว +1

    මට කියනවාද බැඳි ආදරයට ඇයි දුන්නේ රිඳුම් 😊

  • @dodangodadodangoda6648
    @dodangodadodangoda6648 4 ปีที่แล้ว +2

    Mata kiyanawada badi ආදරයට ඇයි dunne රිදුම් ...oba දන්නවානං na දෙන්නේ රිදුම් ...

  • @chamillakmal878
    @chamillakmal878 2 ปีที่แล้ว +5

    මේවා සදා අමරණීය ගීත.....
    මට හැමදෑමත් මේ ගීත ඇසෙන කල නෙතට කදුළක් එන වාර අණන්තයි.....😥
    මේවායේ අර්ත..............💕

  • @Bongopissi
    @Bongopissi 4 ปีที่แล้ว +1

    Koitharam nam sumihiri geethada me geetha hamadamath bihiwenna ona mewani geetha.🎵🎵🎵🎵🎼🎼🎼🎼🎶🎶🎶⭐⭐⭐

  • @maham.7690
    @maham.7690 4 ปีที่แล้ว +7

    try listening to it at 0.75 speed