ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 මෙ ගීතය අහන අය මෙ පැත්තට..❤❤
✋
✋✋✋✋
😊 GOMA old is gold
👍
😊
2023 මේ ලස්සන සිoදුව අහන අය කෝ බලන්න
2024
❤️❤️❤️
2024❤
Yes
මට හිතාගන්න බෑ ඇයි අපේ වයසෙ ලමයි මේ සින්දු අහන්නෙ නැත්තේ ඇයි කියලා. 2000 න් පස්සෙ හැමෝම අහන්නෙ විකාර කිව්වට 2006 ඉපදුන මාත් අහන්නෙ මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Keep going 🖤
Ado niyama kolak broo
2006 apith ❤️👌
මමත් 2004
2004🙂🖤
2005 math
මේ ගීත කවදාකවත් පරණ වන්නේ නැහැ.. සදාකල් ම යොවුන් ගීත.
මේ ගීතය මා පුංචි කාලෙ අපෙ තාත්තා ගායනා කරා .රේඩියෝවෙත් මේ ගීතය ඇහෙන කොට මාරම හැගීමක් දැදුනා මුල් කාලේදීම .අදටත් මම අහනකොට ගීතය රසය වගේම මාගේ දෙමාපියන් ජීවත් ව සිටිය ඒ කාලේ වගේම අදටත් එයාල නිදුක් නීරෝගීව සිටිනවා.රටින් පිට ඉදියත් අම්මා තාත්තා ලග ඉන්නවා වාගේ හැගීමක් දැනෙනවා.ඒ කාලේ දැනුන ඒ රසය අදටත් ඒ විදියටම දැනෙනවා.♥️2025❤
ඉර බහින හැන්දෑවක මුහුදු වෙරළක තනි වෙලා මේ සිංදුව අහන ගමන් සිහින ලෝකෙක අතරමං වෙන්න පුළුවන්...🎸🎸🎸❤️
කොච්‍චර සුනදරද ?
අද කාලයේ විඩාබර මනස සුවපත් කිරිම සදහා ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර දැස් පියාගෙන ඇසුව වාර ගනන අනන්තයි ගීත රචකයාට සහ ගායකයා ට මගේ ප්‍රනාමය
මන් පොඩි වයසෙදි ගෙදර ඇහුනෙම මේ වගෙ ලයාන්විත සුන්දර ගීත. අදටත් හරිම ආදරෙන් අහනවා, ඒ වගෙම මේ සිංදු ඇහෙනකොට පොඩි කාලෙට හිත ගිහින් අතරමන් වෙනව.
⨶ Lyrics :සැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනි වුණ ඔබෙ සුසුමන්සෙමින් විත්මගෙ සවනත පාරයිසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවට...තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටතෙරක් නොමැති සිතුවිලි සයුරක් මැදසරන විටදි රැය ගෙවෙන තුරාවටමහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබඑතෙර වන්න නිඹදේනිදි ලොව වෙතඑතෙර වන්න නිඹදේසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවට...නිමල පැතුම් සපුරාගෙන හද තුලසිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවටනිමල පැතුම් සපුරාගෙන හද තුලසිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවටඅරුණළු නැගෙන පැයේකුසුමක් දෙමිජීවින මල් ගොමුවේඔබේ ආදරජීවන මල් ගොමුවේසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටසැඳෑ අඳුර ලොව ගලන වෙලාවටකවුළු පියන්පත් වැසෙන වෙලාවටදහසක් දොම්නස් සිහින පවුරු මැදතනි වුණ ඔබෙ සුසුමන්සෙමින් විත්මගෙ සවනත පාරයිසෙමින් විත්මගෙ සවනත පාරයි
පරන සින්දු අහද්දි හිතට මාර නිදහසක් දැනෙන්නෙ💆
ගිරිය කඩාගෙන කියන අරුතක් නොමැති ගීත වලට වඩා මෙවැනි අර්ථවත් රසබර භාවාත්මක ගීත කොතරම් අපූරු ද ..❤❤
මේ වගේ සිංදු වලට කමෙන්ට් වැටෙනවා අඩුයි......සමාජයට යනවා අඩුයි......මේවගේ සිංදු අහන්න සැලස්සුවාට ගිඩාක් ස්තූති .........
මේ vibe එක හරි වේදනාවක් බන් 🥺
මම.අාසම.ගිතයක්.ෙලා.අරැතක්.සහ.අාදරයක්.දැ.ෙනනවා.ෙගාඩක්.ස්තුතියි.අහන්න.සැලස්ම.ගැනත්
මෙන්න සින්දු 2050ත් අහනව හිටියොත්❤❤
මැරෙන්න හිතෙන්නෙත් නෑ නේද?
සහෝදරයා වැඩේ ලස්සනයි .ජයම ! ❤️
🙏♥️🙏
මගෙ .අාසම.ගිතය
❤️
හරිම ලස්සනයි 😍❤️
මේ.සිංදුව.ඇහෙනකොට.මගේ.හිත.ඉබේම.අතීතයට.යනවා.ලස්සන.සිංදුවක්.
ගාලු කොටුවෙ තන බිමේ හිදගෙන අදුර වැටීගෙන එද්දි, ඈත සිට පැමිණ බිදී යන මුහුදු රල දෙස බලා, බියර් එකක් එක අතක තබා ගෙන මෙම ගීතය තනිවම විදිම්.❤❤😢
2025 අහන අය කෝ❤❤
2009 mamath ahanawa harima lassanayi mee sindu
ඇයි ඇත්තටම මේ වගෙ සිංදු දැන් හැදෙන්නෙ නැත්තෙ...2000 පස්සෙ කියල හංවඩු ගැහුවට 2006 මමත් ආස මේ vibe එකෙ සිංදු අහන්න...කාටවත් වදයක් නොවී පාඩුවෙ තනියම මෙ වගෙ සිංදුවක් අහන එක වෙනම රහක්
once upon a time there were some unique voices in sri lanka which cannot be replaced
Best songs and nice voice
නියමයි 👍👍👍
.Good. Luck.. Kalu..Jayawewaaa...🙏🙏🙏🙏🙏💪💪💪💪🌹🌹❤Budu.Saranai..
Lassana sinduvak meka
My father's favourite song 😢 Miss him so much. listening to this song reminds me of him singing this song ❤
hrima mihiri katahadak ahan inna asay.athitha mathaka awarajnayath ekka hithe kiya ganna bari dukak tiyei mata hara hara aussana ...kata kiyannada kauru ahnnada. adath mage jivthe samahara thirana nisa mama dukin.
මේ සිංදුවට මගෙන් views දාහක් විතර ඇවිත් ඇති.😊
මමත් අහනවා යාලුවෙි
❤ekaghai
Harima lassanayidakshayo
Old is gold 🖤💥
Golden era of sri lanken music history 😍
Video ekath song ekath harima lassanai budusaranaiii
Artwat bawa teynawa onataram ..mema sighduwe 😢❤❤❤❤❤
aaaasama song ekk 👀❤️
Good😍❤️
මාර ලස්සනයි අනේ. ❤
Wow ......harima lassanai
ආත්ම කථන මේවා
2024 නෙවෙයි ජිවත් වෙලා හිටියොත් 2074 මම මේක අහයි ❤
Wasthuwai Marmara yai oththu balala re ali wenakam hodata h.a un yanawa machan aru ada gannawa gothaya
අම්මා කියනවට අහන මම😁😅ඒත් ලස්සනයි😊❤️
ඇත්ත
Amma ahna hinda mth ahnawa hby aththtma lassanai ❤
හරිම ලස්සනයි
2025 අවුරුද්දෙ විභාගෙ ලියන මගෙ සහ මගෙ ආදරණිය මිතුරිය මදුගෙයි හන්තාන සිහිනය සැබෑ වේවා ! 🥺🩷
Harima lassanai ❤️
කියන්න වචන නැත❤
Very beautiful song api daily ahanawa ediri year waladi ahevi year 100k
Harima hoda Lassanaii sinnduwakk ❤❤❤❤❤❤❤
❤❤❤❤❤හරිමලස්සනයි❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මගේ ජීවනය
Supper ❤
❤❤mama,nam,Asama,senduwa,
Sundarai
SJ
2024 listing to the song 🔥❤️
2025 math. Ahanawa❤❤
Good song 😊😊😊❤
mama o/l music practical walata me sinduwa kiwwe mage asama sinduwak saha sing kranna plwan hodam githyak
හදවතට ගයන සින්දු ❤❤❤❤❤❤❤
2010 mamath ahanne mewwa ewa wenama vibe ekak😇❤💫
❤❤❤❤❤❤ appi 2024 ,tath ahanava.
❤very nice
Lovely song ❤️❤️😭😭
Godaak lassanae song aka mn a song akata asae a charitha oya nisae ape friedsship yesr 5 k mn oya akka ennawa oya anakal
නොමියෙන සිංදූ ❤❤❤❤❤❤
Now 💐❤
2024ත් අහනවා ❤
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද.......
👍👍👍👍💝💝💝
❤️❤️❤️❤️
I feel it...💆✨🫀
🎵🎵🎵🎵❤❤❤❤❤❤
2024❤ mara sahalluwak dannene oluwata
Anyone in 10/2024❤
2025 anyone 😊
me
Good
2024මේ ❤
Thanks for following my family and God bless to all of you from me and our family ❤️❤️❤️
Athithaye mathaka atharin aye aye mawa awadikarana me hadath githayath kiyagannaberi nidahasak udakara denawa,,,,bs
those are my life.
Sith niwan a gee
2024 👍♥️
Lassana song eka
❤️❤️❤️🌹
☘️☘️☘️
💖💗💖
Love ❤
🌼
❤♥️
Old is gold
2024 ✌️❤️
❤❤❤❤❤❤❤❤
2007 idan ahanawa. 2025
Maha senehi oruwe naga...
❤️❤️❤️❤️👍👍
2024 මේක අහන අය❤
❤️😍❤️
Bajauwakadi aniwaryen kiyanawaaaa api.obata oya hadata api adarei
2024 මෙ ගීතය අහන අය මෙ පැත්තට..❤❤
✋
✋✋✋✋
😊 GOMA old is gold
👍
😊
2023 මේ ලස්සන සිoදුව අහන අය කෝ බලන්න
✋
2024
❤️❤️❤️
2024❤
Yes
මට හිතාගන්න බෑ ඇයි අපේ වයසෙ ලමයි මේ සින්දු අහන්නෙ නැත්තේ ඇයි කියලා. 2000 න් පස්සෙ හැමෝම අහන්නෙ විකාර කිව්වට 2006 ඉපදුන මාත් අහන්නෙ මේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Keep going 🖤
Ado niyama kolak broo
2006 apith ❤️👌
මමත් 2004
2004🙂🖤
2005 math
මේ ගීත කවදාකවත් පරණ වන්නේ නැහැ.. සදාකල් ම යොවුන් ගීත.
මේ ගීතය මා පුංචි කාලෙ අපෙ තාත්තා ගායනා කරා .රේඩියෝවෙත් මේ ගීතය ඇහෙන කොට මාරම හැගීමක් දැදුනා මුල් කාලේදීම .අදටත් මම අහනකොට ගීතය රසය වගේම මාගේ දෙමාපියන් ජීවත් ව සිටිය ඒ කාලේ වගේම අදටත් එයාල නිදුක් නීරෝගීව සිටිනවා.රටින් පිට ඉදියත් අම්මා තාත්තා ලග ඉන්නවා වාගේ හැගීමක් දැනෙනවා.ඒ කාලේ දැනුන ඒ රසය අදටත් ඒ විදියටම දැනෙනවා.♥️2025❤
ඉර බහින හැන්දෑවක මුහුදු වෙරළක තනි වෙලා මේ සිංදුව අහන ගමන් සිහින ලෝකෙක අතරමං වෙන්න පුළුවන්...🎸🎸🎸❤️
කොච්‍චර සුනදරද ?
අද කාලයේ විඩාබර මනස සුවපත් කිරිම සදහා ඇසිය යුතුම ගීතයක් නින්දට පෙර දැස් පියාගෙන ඇසුව වාර ගනන අනන්තයි ගීත රචකයාට සහ ගායකයා ට මගේ ප්‍රනාමය
මන් පොඩි වයසෙදි ගෙදර ඇහුනෙම මේ වගෙ ලයාන්විත සුන්දර ගීත. අදටත් හරිම ආදරෙන් අහනවා, ඒ වගෙම මේ සිංදු ඇහෙනකොට පොඩි කාලෙට හිත ගිහින් අතරමන් වෙනව.
⨶ Lyrics :
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ
නිදි ලොව වෙත
එතෙර වන්න නිඹදේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ
කුසුමක් දෙමි
ජීවින මල් ගොමුවේ
ඔබේ ආදර
ජීවන මල් ගොමුවේ
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනි වුණ ඔබෙ සුසුමන්
සෙමින් විත්
මගෙ සවනත පාරයි
සෙමින් විත්
මගෙ සවනත පාරයි
පරන සින්දු අහද්දි හිතට මාර නිදහසක් දැනෙන්නෙ💆
ගිරිය කඩාගෙන කියන අරුතක් නොමැති ගීත වලට වඩා මෙවැනි අර්ථවත් රසබර භාවාත්මක ගීත කොතරම් අපූරු ද ..❤❤
මේ වගේ සිංදු වලට කමෙන්ට් වැටෙනවා අඩුයි......
සමාජයට යනවා අඩුයි......
මේවගේ සිංදු අහන්න සැලස්සුවාට ගිඩාක් ස්තූති .........
මේ vibe එක හරි වේදනාවක් බන් 🥺
මම.අාසම.ගිතයක්.ෙලා.අරැතක්.සහ.අාදරයක්.දැ.ෙනනවා.ෙගාඩක්.ස්තුතියි.අහන්න.සැලස්ම.ගැනත්
මෙන්න සින්දු 2050ත් අහනව හිටියොත්❤❤
මැරෙන්න හිතෙන්නෙත් නෑ නේද?
සහෝදරයා වැඩේ ලස්සනයි .
ජයම ! ❤️
🙏♥️🙏
මගෙ .අාසම.ගිතය
❤️
හරිම ලස්සනයි 😍❤️
මේ.සිංදුව.ඇහෙනකොට.මගේ.හිත.ඉබේම.අතීතයට.යනවා.ලස්සන.සිංදුවක්.
ගාලු කොටුවෙ තන බිමේ හිදගෙන අදුර වැටීගෙන එද්දි, ඈත සිට පැමිණ බිදී යන මුහුදු රල දෙස බලා, බියර් එකක් එක අතක තබා ගෙන මෙම ගීතය තනිවම විදිම්.❤❤😢
2025 අහන අය කෝ❤❤
2009 mamath ahanawa harima lassanayi mee sindu
ඇයි ඇත්තටම මේ වගෙ සිංදු දැන් හැදෙන්නෙ නැත්තෙ...2000 පස්සෙ කියල හංවඩු ගැහුවට 2006 මමත් ආස මේ vibe එකෙ සිංදු අහන්න...කාටවත් වදයක් නොවී පාඩුවෙ තනියම මෙ වගෙ සිංදුවක් අහන එක වෙනම රහක්
once upon a time there were some unique voices in sri lanka which cannot be replaced
Best songs and nice voice
නියමයි 👍👍👍
.Good. Luck.. Kalu..
Jayawewaaa...🙏🙏🙏🙏🙏💪💪💪💪🌹🌹❤
Budu.Saranai..
🙏♥️🙏
Lassana sinduvak meka
My father's favourite song 😢 Miss him so much. listening to this song reminds me of him singing this song ❤
hrima mihiri katahadak ahan inna asay.athitha mathaka awarajnayath ekka hithe kiya ganna bari dukak tiyei mata hara hara aussana ...kata kiyannada kauru ahnnada. adath mage jivthe samahara thirana nisa mama dukin.
මේ සිංදුවට මගෙන් views දාහක් විතර ඇවිත් ඇති.😊
මමත් අහනවා යාලුවෙි
❤ekaghai
Harima lassanayidakshayo
Old is gold 🖤💥
Golden era of sri lanken music history 😍
Video ekath song ekath harima lassanai budusaranaiii
Artwat bawa teynawa onataram ..mema sighduwe 😢❤❤❤❤❤
aaaasama song ekk 👀❤️
Good😍❤️
🙏♥️🙏
මාර ලස්සනයි අනේ. ❤
Wow ......harima lassanai
ආත්ම කථන මේවා
2024 නෙවෙයි ජිවත් වෙලා හිටියොත් 2074 මම මේක අහයි ❤
Wasthuwai Marmara yai oththu balala re ali wenakam hodata h.a un yanawa machan aru ada gannawa gothaya
අම්මා කියනවට අහන මම😁😅
ඒත් ලස්සනයි😊❤️
ඇත්ත
Amma ahna hinda mth ahnawa hby aththtma lassanai ❤
හරිම ලස්සනයි
2025 අවුරුද්දෙ විභාගෙ ලියන මගෙ සහ මගෙ ආදරණිය මිතුරිය මදුගෙයි හන්තාන සිහිනය සැබෑ වේවා ! 🥺🩷
Harima lassanai ❤️
කියන්න වචන නැත❤
Very beautiful song api daily ahanawa ediri year waladi ahevi year 100k
Harima hoda Lassanaii sinnduwakk ❤❤❤❤❤❤❤
❤❤❤❤❤හරිමලස්සනයි❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මගේ ජීවනය
Supper ❤
❤❤mama,nam,Asama,senduwa,
Sundarai
SJ
2024 listing to the song 🔥❤️
2025 math. Ahanawa❤❤
Good song 😊😊😊❤
mama o/l music practical walata me sinduwa kiwwe
mage asama sinduwak saha sing kranna plwan hodam githyak