Hamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2019
  • හමුවෙන්නට සමුගන්නට ගීතයේ
    පද රචනය - විශාරද පූජ්‍ය කවි කීර්ති හිමි
    සංගීතය - රොෂාන් ප්‍රනාන්දු
    පේරාදෙණිය සරසවියේ 2003-2004 කංඩායම් අය කියන්න යන කතාව දන්නවා ඇති. මොකද මේ එයාලා හැමෝම ලබපු සංවේදී අත්දැකීමක්. මේ කියන්න හදන්නේ සත්‍ය කතාවක්. 2003/2004 අධ්‍යාපන වර්ෂවල වෙන කතාවක් තමයි මේ.
    පොල්ගහවෙල ඉදන් තරුණයෙක් එනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. කවුරුත් දන්න දෙයක්නේ දුම්රියපොළක් තියෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා. ඉතින් මේක මේ පොල්ගහවෙල ඉදන් එන තරුණයාට හරිම පහසු දෙයක් වුණා.
    කැම්පස් ජීවිතයට තමන්ට කියලා අනුවර්ත නමක් ලැබෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මෙයාටත් එහෙම එකක් ලැබුනා. ඒ තමයි බොනපාට්. මුලු සරසවියම ඔහුව දන්නේ බොනපාට් කියන නමින්.
    මේ බොනපාට් පට්ටම මීටරයක්.. ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න. ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි. ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...
    මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය)
    බොනපාට් කියන්නේ පවුලේ එකම දරුවා. විශ්වවිද්‍යාලයේදී මෙයාට ආදරවන්තියක් හමුවෙනවා. එයාටත් අර විදිහේ අනුවර්ත නමක් තිබුනලු ඒ තමයි සෝබනී. ඇයත් පොල්ගහවෙල පැත්තේමයි. දෙන්නම වැඩිපුර ගමන් ගියේ කොච්චියෙන්.
    බොනපාට් ගැන යාළුවන්ගේ භාෂාවෙන් කියනවා නම් සිරාම බොක්කක්. හොද හැදි දැඩ් ශරීරයක් තමයි තිබුනේ. ඒ වගේම හරිම සංවේදී වගේම ජනප්‍රිය එනෙක්.
    ගෙවල්වලින් එහෙමත් සම්බන්ධයට අහිතක් තිබිලා නෑ. දෙන්නම පොල්ගහවෙල නිසා ආවේ ගියේ දෙන්නම එකට. අනික් අය වගේම මේ දෙන්නත් ගොඩක් ආදරෙන් තමයි හිටියේ.
    නමුත් හිටි හැටියේම සෝබනී බොනපාට්ව අත අරිනවා. ඇය සම්බන්ධය නතර කරනවා. මේක ⁣බොනපාට්ට දරාගන්න පුලුවන් වෙන්නේ නෑ. නමුත් බොනපාට් ඇය සම්බන්ධය නතර කරපු බව කිසි කෙනෙක්ට දැනෙන්නට ඇරියේ නැතිලු.
    කාටවත් මේ සම්බන්ධය නතර කරපු එක ගැන නොකියපු මොහුට මේක දරාගන්න තනියම පුලුවන් වෙන්නේ නෑ.
    මොහු තීරනයක් ගන්නවා. බොනපාට් විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට කතා කරන්න... වැඩක් නෑ.. ඇය එතරම් සංවේදී කෙනෙක් නෙමෙයි.
    සුපිරි මොළ කාරයාගේ ජීවිතය ඒ විදිහට අවසන් වුණා. ඔහුගේ සිසුර හම්බවුනේ ඊට දවස් කිහිපයකට පස්සේ. නිල් ඉරි ටීෂර්ට් එක ඇදගෙන ගල් තලාවේ තිබුනු ඔහුගේ සිරුර දැකපු යාළුවන්ට ඇතිවුණේ පපුව පැලෙන්න තරම් වේදනාවක්..
    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
    * රසායනික කැට ටික අතට ගත්තු බොනපාට්ට මෙහෙම හිතෙන්න ඇති. අපි දෙන්නා හැමදාම එකට දුම්රියපොළේ එකට හිටියා. අත් අල්ලගෙන හරිම ආදරෙන්. හැම දවසකම මල් පිපිලා තියෙන සරසවි උයනේ මල් බලාගෙන හිටියේ අපි දෙන්නා එන්නේ කොයි වෙලාවෙද කියලා. *
    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
    * මම අද තනියම යනකොට ඒ මල් දකින මට හිතෙන්නේ හරියට "කොහෙද ඔයාගේ පෙම්වතිය? ඇයි මේ තනියම?" දෙයක් මගෙන් අහනවා වගේ. අනේ දෙවියනේ ඇයි මේ අද මම තනියම. අද ඔයා මගේ හිත අරගෙන මගෙන් වෙන්වෙලා. *
    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
    * හිතන්න මේ බොනපාට් අවසාන මොහොතේ සෝබනීට දුරකථන ඇමතුමින් කියන්න හදපු දේවල් වෙන්න ඇති. රචකයා ගලපලා තියෙනවා හරිම සංවේදියි නේද. ආයෙත් මගෙත් එක්ක යන්න ඇයි ඔයා එන්නේ නැත්තේ. මේ කදුළු මට හුගාක් රිදවනවා. *
    කොහොම හරි ඔහුගේ හොදම යාළුවෙක් එයාගේ මලගෙදර ගියේ නැත්ලු. ඒ ඇයි කියලා අහපුහාම එයා කියලා තියෙන්නේ....
    "අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......"
    කොහොම උනත් සෝබනී මේ වෙනකොට හොද පවුල් ජීවිතයක් ගතකරනවාලු..
    කොහොම හරි බොනපාට් මේ හැමෝටම හොද පාඩමක් කියලා දුන්නා..
    "කවදාවත් අනිත් අයගේ ජීවීතේ අරමුණු නිසා තමන්ගේ ජීවිතයේ අරමුන වෙනස් කරන්නවත් තවත් කෙනෙකුගේ අරමුනක් මත යැපෙන්නවත් යන්න එපා."
    නමුත් අවසානයේ සුපිරි මොළකාරයෙක් අපිට නැති වුණා.........
  • เพลง

ความคิดเห็น • 101

  • @geethayakaarutha4271
    @geethayakaarutha4271  5 ปีที่แล้ว +54

    මෙහි එන සියලු විචාරයන් සයිබර් අවකාශයෙන් උපුටා ගන්නා ලද ඒවා වන අතර ගීතයට අදාල වීඩියෝව, "ගීතයක අරුත" විසින් නිර්මාණය කරන ලද අතර ගීත විචාරවල සම්පූර්ණ අයිතිය ඒවායේ මුල් හිමිකරුවන්ට හිමිවිය යුතුයි.
    "ගීතයක අරුත" රසික රසිකාවියන්ගේ රසාස්වාදනය උදෙසා සයිබර් අවකාශය පුරා විසිරී ඇති මෙම විචාර සියල්ල එක තැනකට ගෙන ඒම පමණක් මෙමගින් මා සිදුකර ඇත.

  • @wapasela
    @wapasela 4 หลายเดือนก่อน +12

    බොනපාට් ගේ හිත කොහොම පිච්චෙන්න ඇතිද කියලා, සිංදුවෙ පද රචනය හොදට තෙරුම් කරනව කවී කීර්ති හිමියන්

  • @sithumtharindu7735
    @sithumtharindu7735 7 หลายเดือนก่อน +18

    මේ සින්දුව ලිය උනේ කැම්පස් එකේ love story එක්ක පාදක කර ගෙන...සත්‍ය කතාව අහලා සින්දුව ඇහුව ම පට්ට දුකක් වගේම වෙනම ලොකෙක්ට යනවා වගේ..😢❤
    සොබනි +බොනපාට් 💔😑

  • @chamaldissanayaka5782
    @chamaldissanayaka5782 ปีที่แล้ว +86

    රෝෂාන්ගේ මේ සිංදුව ,චාමරගේ ඔය සුසුම් පවන් ,ප්‍රින්ස් ගේ සඳ රේණු වෑහෙනා .මේ වගේ සිංදු ටිකක් තියෙනවා අහද්දි අමුතුම ෆීලින් එකක් එන . 💖

    • @sandulakavya7258
      @sandulakavya7258 7 หลายเดือนก่อน +2

      Hmm ow❤

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 7 หลายเดือนก่อน +2

      Ow ඒක මාර දෙයක්

    • @binukalakmal4529
      @binukalakmal4529 5 หลายเดือนก่อน +2

      Sira

    • @rohankarunarathna2999
      @rohankarunarathna2999 5 หลายเดือนก่อน +5

      සිතත් එක්ක යන්න වන්දනා කරන්න දමිත් අයියාගේ මේකත් දාගන්න ඔය ලිස්ට් එකට😊

    • @gunamunihalowitage2290
      @gunamunihalowitage2290 5 หลายเดือนก่อน

      මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි සිංදුව ❤

  • @shanikaeranga5456
    @shanikaeranga5456 9 หลายเดือนก่อน +21

    කැම්පස් ජිවිතයේ අන්තිම කාලේ ගෙවන්නේ... කැම්පස් එකෙන් යන්න ත් ලගයි... ඒත් කැම්පස් එකේන් යන්නේ ගොඩක් දුකින් ... ජිවිතයේ හම්බ වුන හොදම හමු වීම මට නැති වුනා .... ඒත් එයාට හරි ආදරෙයි මං ... මගෙ මැණික පරිස්සමෙන් ඉන්න... බුදුසරණයි මගේ මැණික 🌎❤️

  • @warunapriyankara6713
    @warunapriyankara6713 2 ปีที่แล้ว +56

    කවිකීර්ති හාමුදුරුවන් අතින් රචනා උන ගීත කෙදිනකවත් නොමියනු ඇත🙏❤

  • @sltechshamma9542
    @sltechshamma9542 9 หลายเดือนก่อน +41

    පේරාදෙණියට ලියවුනු කවි සිංදු ඇත්තටම ලස්සනයි ❤

  • @sltechshamma9542
    @sltechshamma9542 9 หลายเดือนก่อน +25

    මේ කියන්නෙ පේරාදෙණිය කැම්පස් එක ගැනනේද❤🥺 ආදරේ පිරුණු තැනක් පේරාදෙණිය මේ පාර අනිවාර්යයෙන් යනවමයි❤

  • @samlucky9224
    @samlucky9224 10 หลายเดือนก่อน +15

    මේ සින්දුව අහන වාරයක් පසා ඒ කොල්ලගේ පපුවේ තිබ්බ වේදනාව ගැන මතක් වෙනවා...

  • @samith_Heshan
    @samith_Heshan 10 หลายเดือนก่อน +14

    කෝ මෙ සිංදු වලට ගහන්න සික්දු ♥️

  • @user-fn1gj4eu6i
    @user-fn1gj4eu6i 29 วันที่ผ่านมา +2

    අපේ පේරාදෙණිය බොනපාට් සොබනී ආදරේ 😢

  • @user-vs6kw4gl1h
    @user-vs6kw4gl1h 3 หลายเดือนก่อน +7

    පේරාදෙණිය කැම්පස් එකෙ කදුලු කතාව 2003 බැජ් එකෙ

  • @navenabe245
    @navenabe245 9 หลายเดือนก่อน +14

    පේරාදෙනිය සරසවි උයන දකින හැමවෙලා වෙම මට මෙ සින්දුව සිහිවෙනවා

  • @anuhasmayantha17
    @anuhasmayantha17 หลายเดือนก่อน +2

    මේ සින්දුව අහද්දී හිතට කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා...🤍🥺😓

  • @Niyosilva-xs7mg
    @Niyosilva-xs7mg 10 หลายเดือนก่อน +5

    මේ දවස් වල අහම්බෙන් දකින්නෙම එක සැරයක් අහලා ආයේ ආයේ අහන්න ඕනේ කියලා හිත කියන සින්දුමයි 💔🐷🙏🏾

  • @isharalakshan2390
    @isharalakshan2390 5 หลายเดือนก่อน +4

    හදවතටම කියපුවා❤️😌

  • @charukanimesha6912
    @charukanimesha6912 8 หลายเดือนก่อน +3

    Kocvhra ahuwat epa wennati mn kematima sinduwa.mage jeewite ta adala nati unat mata una wage හැඟීමක් enawa kiyaganna beri taram dukakut ekka.ane mnda gidak lassanai 🖤🖤 ආදරයක් nisa tamange jeewite pawa neti karaganna අහිංසක jeewita .godak dukai

  • @old_memories_x
    @old_memories_x ปีที่แล้ว +16

    සින්දුව අහලා තිබ්බට ඇත්ත කතාව දැන ගත්තේ අද 😢

    • @ChamukaMalintha
      @ChamukaMalintha 10 หลายเดือนก่อน +1

      Mokakda aththa kathawa

    • @old_memories_x
      @old_memories_x 10 หลายเดือนก่อน +2

      @@ChamukaMalintha description එක කියවන්න.

    • @charukanimesha6912
      @charukanimesha6912 8 หลายเดือนก่อน +1

      Mokkada katawa

    • @old_memories_x
      @old_memories_x 8 หลายเดือนก่อน

      @@charukanimesha6912 description එක කියවන්න 🙂👍

    • @ChannaDulanjana
      @ChannaDulanjana 4 หลายเดือนก่อน

      Mata kiyanna katahawa

  • @A.M.JANAKADELABANDARA
    @A.M.JANAKADELABANDARA 26 วันที่ผ่านมา +1

    හිත නිවන සිංදු.❤❤❤

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp 11 หลายเดือนก่อน +3

    Adarei raththarane supiri githa tika adarei hemadama

  • @theshajayarathna2590
    @theshajayarathna2590 3 ปีที่แล้ว +9

    ලස්සනයි එදා වගේම

  • @dulmikumarasingha9969
    @dulmikumarasingha9969 10 หลายเดือนก่อน +2

    Hamu wennata samu gannata awith yana ena... Lassanai sundara mathakayak..

  • @Lankan_world
    @Lankan_world 14 วันที่ผ่านมา

    ඕනම දෙයක් දරාගන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න..දුකක් හිතුනම කවුරුහරි එක්ක කතා කරන්න.

  • @shasindukavishka3285
    @shasindukavishka3285 2 ปีที่แล้ว +8

    Roshan fernando ❤️🎤🎵🎧❤️

  • @chanakaisuru7887
    @chanakaisuru7887 10 หลายเดือนก่อน

    Ela ela

  • @lilanudana6224
    @lilanudana6224 7 หลายเดือนก่อน +1

    Old is gold ❤❤❤

  • @user-gq4oh2pg3i
    @user-gq4oh2pg3i 5 หลายเดือนก่อน +1

    අපේ ව්ශ්වව්ද්‍යාලය ❤

  • @nimeshamaduranga4441
    @nimeshamaduranga4441 10 หลายเดือนก่อน +1

    👌💖

  • @AnojaAirangani-n4z
    @AnojaAirangani-n4z 4 วันที่ผ่านมา

    💞

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 9 หลายเดือนก่อน

    ❤ nise

  • @shashinirasanjali2486
    @shashinirasanjali2486 21 วันที่ผ่านมา

    Ape pera❤

  • @ChalithChalithdilshana
    @ChalithChalithdilshana หลายเดือนก่อน

    ❤ පෙරාදෙනිය

  • @dananjayamangala8917
    @dananjayamangala8917 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @bashymadubashana
    @bashymadubashana 9 วันที่ผ่านมา

  • @janakakasthuri3850
    @janakakasthuri3850 3 ปีที่แล้ว +5

    😭😍

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha1771 ปีที่แล้ว +1

    👍👍👍❤️❤️❤️

  • @hasini4237
    @hasini4237 2 หลายเดือนก่อน +2

    2024 ❤🥺

  • @shanikaudayangani3255
    @shanikaudayangani3255 ปีที่แล้ว +1

    😢😢😢 ❤❤❤❤

  • @akalankaranasingha1225
    @akalankaranasingha1225 2 ปีที่แล้ว +3

    👌👌👌👌👌

  • @madhuperera7231
    @madhuperera7231 ปีที่แล้ว +1

    Patta

  • @AnojaAirangani-n4z
    @AnojaAirangani-n4z 2 วันที่ผ่านมา

    💞🥰🙏

  • @surangalakmal1171
    @surangalakmal1171 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @KirsahnthKumara-cv6ft
    @KirsahnthKumara-cv6ft 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @Shaanlakshan
    @Shaanlakshan 4 หลายเดือนก่อน +2

    පේරා මෑණියන් ගාවට එන්න ඉගෙන ගන්න තරන් සල්ලි නෑ. 😞🙏

  • @rashminawoda8443
    @rashminawoda8443 10 หลายเดือนก่อน

    💞🥰🤞

  • @ajanthapushpakanthi5405
    @ajanthapushpakanthi5405 6 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤❤

  • @samanedirimunee2693
    @samanedirimunee2693 10 หลายเดือนก่อน +1

    Kadimai kadimai

  • @ushanthakumara9946
    @ushanthakumara9946 10 หลายเดือนก่อน

    😢😢😢

  • @user-dd7pc3yk4o
    @user-dd7pc3yk4o 10 หลายเดือนก่อน +2

    hithatama waduna.....😧😧😧

  • @user-nj1oq6sf2u
    @user-nj1oq6sf2u 10 หลายเดือนก่อน +1

    💑💑💑💑Ms💑💑💞💞💞

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน

    Man kawadawath methenta giye na

  • @HiranUdarA-je6pr
    @HiranUdarA-je6pr 10 หลายเดือนก่อน +2

    dawak 10 parak ahuwa serawatama oi

  • @ChamilaChamila-rv7om
    @ChamilaChamila-rv7om ปีที่แล้ว +1

    7

  • @PrabathAththanayake
    @PrabathAththanayake 10 วันที่ผ่านมา

    Punchi illimak thiyenawa ape dan inna paramparawata maewage lassana nirmana bihikaranna udaw karanna mokada dan samaje godak wenasbwela mae wage githa aye bihi wena ekak na

  • @upalidisanayaka2433
    @upalidisanayaka2433 ปีที่แล้ว +2

    Ane dan sobani kohoma athida

  • @sachsach8687
    @sachsach8687 2 ปีที่แล้ว +7

    සරසවි උයන ❤❤❤❤

  • @jagathsiriegodagamage4851
    @jagathsiriegodagamage4851 11 หลายเดือนก่อน +1

    Nikamma nikam kawiyak witharai.sorry.

  • @nadeeshanidineshika1977
    @nadeeshanidineshika1977 ปีที่แล้ว +2

    ane pw ned😣

  • @tharindushehan6980
    @tharindushehan6980 11 หลายเดือนก่อน +6

    සරසවි ප්‍රේමය සුන්දර ඇති හැබැයි මගේ ආදරේ මට නැතිඋනේ සරසවිය නිසා 😔💔

    • @NirodhaLakshan-gd2ul
      @NirodhaLakshan-gd2ul 11 หลายเดือนก่อน

      Moko une machan

    • @tharindushehan6980
      @tharindushehan6980 11 หลายเดือนก่อน +4

      @@NirodhaLakshan-gd2ul මම අවුරුදු තුනක් ආදරේ කරපු කෙල්ල කැම්ප්ස් ගියා මම ගමේ හිටියා අන්තිමට එයා කැම්පස් එකේ කොල්ලෙක් එක්ක යාලු උනා මාව අතෑරියා . 😔💔

    • @maheshikadulshani8461
      @maheshikadulshani8461 9 หลายเดือนก่อน

      @@tharindushehan6980 ape campus eketh girlsla godak ohoma kara.

    • @sampathdilshan9715
      @sampathdilshan9715 8 หลายเดือนก่อน

      😢😢😢

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 6 หลายเดือนก่อน

      😢😢😢😢

  • @sahankalpitha1253
    @sahankalpitha1253 2 ปีที่แล้ว +8

    මෝඩ කොල්ලන්ට ඔහොම තමා වෙන්න ඔනි

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 2 ปีที่แล้ว +21

      කෙනෙක් ගේ මරණය ගැන අහලා සතුටු වෙන එක තරම් නීචකමක් තවත් නෑ සහෝදරයා,

    • @fernandezsadun2228
      @fernandezsadun2228 2 ปีที่แล้ว +3

      @@user-np8ko6zm5w Ow Aththatama Eeth E Kollata Amma Thatta Gena Hithanna Thibba

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 2 ปีที่แล้ว +1

      @@fernandezsadun2228 ඔව්.ඒක ඇත්ත.

    • @denumataidak8894
      @denumataidak8894 ปีที่แล้ว +4

      @@fernandezsadun2228 කෙනෙක්ගෙ හිත වැටුන වෙලාවට කිසිම දෙයක් ගැන අවධානයක් නැහැ ඒක සියදිවි නසා ගැනීම් වලට විතරක් නෙමේ හැම වෙලාවෙම

    • @prasadnalaka5775
      @prasadnalaka5775 ปีที่แล้ว +1

      මොකෙක්ද බන් මු...

  • @user-fn1gj4eu6i
    @user-fn1gj4eu6i 29 วันที่ผ่านมา

    අපේ පේරාදෙණිය බොනපාට් සොබනී ආදරේ 😢

  • @MudithMadura
    @MudithMadura 11 หลายเดือนก่อน +1

    Patta

  • @user-nx1nw7jn5s
    @user-nx1nw7jn5s 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @suhandisanayaka7948
    @suhandisanayaka7948 9 หลายเดือนก่อน

  • @sa_ze
    @sa_ze 6 หลายเดือนก่อน

    ❤❤❤