විභාග සියල්ලම අහෝසි කල යුතුයි | Tissa Jananayake with Life (EP 87)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • විභාග සියල්ලම අහෝසි කල යුතුයි | Tissa Jananayake with Life (EP 87)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น •

  • @lakydahanayake4996
    @lakydahanayake4996 8 หลายเดือนก่อน +33

    අපේ රටේ හිටියේ බුද්ධිමත් අය. ඒ අය මොළේ වෙහෙස ලා රට දියුණු කරපු අය. භාවනා කරලා අධ්‍යාත්මය දියුණු කරපු අය. මේ අධ්‍යාපනය තුළ හෙළ දැනුම් පද්ධතිය පැත්ත කට විසි කරලා පිටරට දේවල් මෙහෙ syllabus එකට දැම්මා. අපි ඒවා ඉගෙන ගන්නා එක ලොකු කමක් කර ගත්තා. අන්තිමට වැටුප කට වැඩ කරන උගතුන් ටිකක් බිහිවෙලා ඉන්නවා. බුද්ධිමත් අය බිහිවුණේ නැහැ. උන් ඉගෙන ගත්තෙ බටහිර රටවල් වල දේවල්. මේ රට ගැන මේ රටට ගැළපෙන දේවල් හොයන්න උත්සාහ කලේ නැහැ.
    දැන් වත් සත්‍යය තේරුම් ගන්න. මොකක්ද අපිට වෙලා තියෙන්නේ කියලා.

    • @mandaragodagama495
      @mandaragodagama495 8 หลายเดือนก่อน +2

      බටහිර රටවල දැනුම නම් නෙමෙයි ප්‍රශ්නය. අපි ඉගෙන ගන්න විදිහෙයි ප්‍රශ්නය තියෙන්නෙ.

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 8 หลายเดือนก่อน +5

      එහෙම නෙවේ. දැන් මේ ගතවන 21වන සියවසේ වර්ථමාන රටවල් කටයුතු කරන විදිහට අපි කටයුතු කරන්නෙ නෑ. පාලකයො ඒක කරන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ අඩුපාඩුත් තියනවා. මොකද ආධ්‍යාත්මිකව දියුණු මිනිස්සු අපේ රටේ නෙවේ බටහිර රටවලත් හිටියනෙ. රතුඉන්දියානුවො බෙර ගහලා වැහි මැව්වා, කුණාටු මැව්වා. ඇවර්ජින්වරු හිරුඑළියත් පාලනේ කරා. එයාලා හිටියෙ ඇමරිකාවෙ, ඔස්ට්‍රේලියාවේ. එයාලත් භාවනා කරලා, වීර්ය වඩලා ඒවා ලබාගත්තු අය. දැන් හැමරටකම ඒ දේවල් ඉවරයි. මේ නවීන ලෝකෙ ඇතුළෙ ලංකාවෙ තියන අධ්‍යාපන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් උනානං ඇති.

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      @@විමානප්රේතයා උඹ දන්නා රෙද්ද.

  • @kumaripushpa2067
    @kumaripushpa2067 8 หลายเดือนก่อน +40

    ඕ සර් ඒක ඇත්ත විභාග අහෝසි කල යූතුයි 😂🙏😂

  • @Aryan_Fanz
    @Aryan_Fanz 6 หลายเดือนก่อน +1

    ෆින්ලන්තය තමා ලෝකයේ සතුටින්ම ඉන්න රට මේ කාලකණ්ණි ලංකාවේ ඉපදුන එක ගැන දුකයි මට හොරු කපටියෝ සහ අමු මීහරක් ටිකක් පිරිච්ච රටක් මේක ෆින්ලන්තය බලන්න කවදා හරි යන්න පුළුවන්නම් මං ගොඩක් ආසයි මං කැමතිම රට ❤❤❤

  • @slmicro3857
    @slmicro3857 8 หลายเดือนก่อน +1

    සර් අපේ රටේ හැමදාම කියනවා විතරනේ.😥.දේශාපාලකයෝ හැමදාම ඇද්‍යාපන ක්‍රමය වෙනස් කරනවා කියලා අහින්සක මිනිස්සුව රවටල චන්දෙ ගන්නවා🥺.ඒත් තාමත් කිසිම වෙනසක් වෙල නැ අද්‍යාපන ක්‍රමයයේ.😢.මේ ක්‍රමේට ගියොත් ලන්කාවේ ලමයි මානසික ලෙඩ්ඩු වෙලා නවතින්නෙ..ස්තූතියි සර් මේ ගැන කතා කරන්වාට🖤❤

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 8 หลายเดือนก่อน +24

    එකග වෙනවා sir.
    අධ්‍යාපනය තුළින් මෙතරම් මානසික පීඩාවක් දෙන රටක් දැනගත්තොත් වහාම අටපට්ටමට කියන්න.
    උපන් දක්ෂතා inborn talents ඇති සියල්ලන්ටම මේ අධ්‍යාපන ක්‍රමය මහා විඩාවක් බරක් හිසරදයක්.
    පාසලේ අවුරුදු දහ තුනක් (සමහරවිට ළදරු පාසලෙත් අවුරුදු දෙකක් ) ඉගෙන ගෙන ඉගෙනගෙන තමාගේ ජීවිතෙත් අතඇරලා තමයි උසස් පෙළ ගොඩදාගන්නේ.
    ඊළඟට කැම්පස් එකට තේරුනොත් ඒක ඇතුලේත් අවුරුදු හතරක් පහක් හයක් වැනි විශාල කාලයක් උපාධිය වෙනුවෙන් ජීවිතය අතෑරලා උපාධිය පාස් කරගෙන
    එලියට එන්නේ අනේකවිද දුක් දුක්කම් කටලු ගොන්නක් හිස දරාගත් අතිශය මානසික පීඩාවට ලක් වූ තරුණ දරුවන් පිරිසක්.
    ඇත්තටම හරිම පව්.
    එතනින් ඉවර වුණොත් බැරිය ...😢😢😢😢😢
    කට්ට කාලා ජීවිතේ අතහැර ලබා ගත්තු
    උපාධියට සරිලන රැකියා කෝ....
    ඊළඟට රැකියා විරහිත උපාධිධාරීන් කියා අරගල උද්ඝෝෂණ වලට සහභාගී වී හැරී බලන විට
    ජීවිතයේ ලස්සනම තරුණ කාලය පියමන් වී ගොස් හමාරයි.
    අනාදිමත් කාලයක සිට මේකයි සර් යථාර්ථය.
    මේ ගැටලුවලට පිළිතුර තිබෙන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තිවල.
    ඒත් අහෝ😢😢😢😢😢
    අවාසනාවක මහත අධ්‍යාපන බලධාරීන් කිසිවෙකුට මෙය වෙනස් කිරීමටකිසිදු වුවමනාවක් නැත.
    ඉතාමත් කණගාටුදායක අවාසනාවන්ත තත්ත්වයක්.
    මේ අධ්‍යාපන ක්‍රමයේ
    අවසාන ප්‍රතිඵලය අරගලකරුවකු බිහිකිරීම පමණකි.
    කාට කියන්නද මේ අගනඩුව.
    දරුවන් ඉතාම දක්ෂයි.
    එකේ කිසිම විවාදයක් නැහැ.
    නමුත් ඔවුන්ගේ inborn talents වලට සරිලන අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන තුරු මේ රටට ගොඩ යෑමක් නම් නැහැ.
    මේ යන අධ්‍යාපන රටාවෙන් බිහිවන්නේ මහා ආත්මාර්ථකාමී කුහක මනුස්සකම නොහඳුනන ඉතා අසහනකාරී අනාගත පරපුරකි.
    වරද දරුවන්ගේ නොව
    තරගකාරී අධ්‍යාපන ක්‍රමයයි.

  • @NeeshaFerdy
    @NeeshaFerdy 8 หลายเดือนก่อน +81

    සුද්දගේ industrial age slavery system එකට හරියන්න හදපු අධ්‍යාපන ක්‍රමයට අපි අහුවුනා ... අපි අපේ නිදහස් නිවහල් හෙල අධ්‍යාපන ක්‍රමය පාවා දුන්නා ... නිදහසේ හිතන්න බැරි ... ප්‍රඥාවෙන් හීන ජාතියක් බවට පත් වුනා ...😢

    • @lakydahanayake4996
      @lakydahanayake4996 8 หลายเดือนก่อน +8

      අනිවාර්යයෙන්ම.අද රටට වෙලා තියෙන්නේ ඕක ම තමයි. රටේ වත් නැති ගල් අඟුරු, ඩීසල් වලට මෙහෙ බලාගාර හැදුවේ එකනේ.

    • @sankalpajasinkandagecreati7803
      @sankalpajasinkandagecreati7803 8 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත❤

    • @slwide7507
      @slwide7507 8 หลายเดือนก่อน

      ඔය කියන මේ රටේ අතීතයේ තිබුන "නිදහස් නිවහල් හෙල අධ්‍යාපන ක්‍රමය" කියන්නේ තාත්තාගෙන් පුතා කර්මාන්තයක් ඉගෙන ගත්ත එක. ඒක තමන්ගේ "කුලය" මත පදනම් වුනු දෙයක්. සුද්ද මේ රටට හදුන්වලා දුන්නේ ඒ අයගේ රටවල තිබුන අධ්‍යාපන ක්‍රමය. ඒක රටේ ඕනෙම කෙනෙකුට විවෘතයි.

    • @jayasundaraujayasundara
      @jayasundaraujayasundara 8 หลายเดือนก่อน +3

      කිවුවට තරහා වෙන්න එපා ඉස්කෝල ඉස්සර හැදුවේ වෙනම වැඩකට මම කියන්න ඕනෙ නැ නේ ඔයගොල්ලො දන්නවා නේ
      ඒත් පස්සෙ පස්සෙ ඒ ක්‍රමය 😊 වෙනස් උනා 😮

    • @YShortsSriLanka
      @YShortsSriLanka 8 หลายเดือนก่อน

      අපේ තිබ්බ අධ්‍යාපන ක්‍රමය ගැන පැහැදිලි කරන්න පුලුවන්ද දැනගන්න අාසයි

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 8 หลายเดือนก่อน +16

    ඔබ තුමා කියන ක්‍රමය මා කලක් තිස්සේ කියන දෙයක් නමුත් සිදුවන්නේ නැත .එම අද ඉතාමත් වටිනා අදහසක්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 8 หลายเดือนก่อน +2

    ඉතා වටිනවා

  • @hasiWills1021
    @hasiWills1021 8 หลายเดือนก่อน +14

    ඉහලම පුහුණුවක් සහිත ඉවසිම වැඩිම බුද්ධිමත් ම ගුරුවරු ඉන්න ඕන මොන්ටිසෝරියෙ සිට 5 වසරට තමයි.

  • @DevindiPerera-jb2wh
    @DevindiPerera-jb2wh 8 หลายเดือนก่อน +16

    ඔව් අධ්‍යාපනය ප්‍රායෝගික විය යුතුයි 👍

  • @barneycasting8331
    @barneycasting8331 8 หลายเดือนก่อน +9

    A/L exam එක අහෝසි කරන්න tuition ගුරුවරු එකතු වෙලා දාල තියෙන ඒ අයගේ සංගමය කැමති වෙන්නේ නැහැ. AL නැති කරොත් campus නොමිලේ දෙන්න බැහැ. දැන් AL කියන්නේ ළමයි හලන exam එකක්. මම ඉන්නේ, USA වල මෙහෙ AL නැහැ ළමය campus යන්නේ OL දැනුමෙන් එතන ඉදන් ඉදිරියට ඉගෙන ගන්නවා. අඩු පාඩු තියෙන ළමයි නමුත් campus එකෙත් පාසල් මට්ටමේ තියෙන සමහර දේවල් නැවත ඉගෙන ගන්න පුළුවන්. අපේ රටේ ඔව් කරන්න tuition කරන අය දෙන්නෙත් නැහැ. Island rank ගන්න සිහින බලන පිස්සෝ ටිකත් ඉඩ දෙන්නේ නැහැ

    • @Desertfox18
      @Desertfox18 8 หลายเดือนก่อน +1

      තිස්ස sir කියනවා වගේ ඉස්කෝලවල ළමයින්ට projects assign කරලා, ඒවා පන්තිය සහ panel එකක් ඉස්සරහා present කරන්න දීලා ඒවාට ලකුණු දෙන ක්‍රමයක් හැදුවනම් විභාග අවශ්‍ය වෙන්නෙ නෑ.

    • @barneycasting8331
      @barneycasting8331 8 หลายเดือนก่อน +1

      @@Desertfox18 එතකොට රජයේ campus තෝරන්නේ කොහොම ද ?? රජයේ campus වල 1st year උගන්වන දේවල් වලට campus එන ළමයාගේ දැණුම match කරන්නේ කොහොමද ? එතකොට campus එකෙත් panel දාලා project assign කරලා presentations හරහා නම් කරන්නේ එහෙනම් කමක් නැහැ. ඕව වෙයි ද ලංකාවේ ?? Tuition පංති වල හොදට උගන්වන ද කියල අහන ගොන්ත පාලකයෙක් ඉන්න රටක් මේක!

  • @devmithathsarani7687
    @devmithathsarani7687 8 หลายเดือนก่อน +2

    ඔව් සර් පින්ලන්තය හොදම අධ්‍යාපන ක්‍රමයක් තියෙන රටක්.ඒ වගේම මාත් හිතනවා හැමෝම psychology ඉගෙන ගන්න එක හොදයි කියල

  • @hthushara4716
    @hthushara4716 8 หลายเดือนก่อน +19

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි....

  • @K.m.m.m.p
    @K.m.m.m.p 8 หลายเดือนก่อน +5

    අහෝසි වුනු විභාගෙ අයෙ ලියනකොට තමා සැප 😢
    2023 A/L

  • @MindFlicks-fi6vp
    @MindFlicks-fi6vp 8 หลายเดือนก่อน +7

    අපේ ගෙදර ත් චිත්‍ර පොතක් වගේ තිබ්බෙ. දැන් එයාට අවුරුදු 13 යි

  • @Shadow_killer_99
    @Shadow_killer_99 8 หลายเดือนก่อน +8

    විභාග... ඊයා වමනෙට වගෙ එනවා.😅

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 8 หลายเดือนก่อน +3

    Thank you.💚🌸🙏🙏🙏

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 8 หลายเดือนก่อน +3

    Thank you sir🙏🏼

  • @LunuDehiCooking
    @LunuDehiCooking 8 หลายเดือนก่อน +1

    සර්, ලංකාවෙ අලුත් trend එකක් යනව කටින් දුම් දාන බිස්කට් එකක් හදන. අලුත්කඩේ පැත්තෙ මේක සුලභව තියෙනව. Liquid Nitrogen දාල තමයි මේ බිස්කට් එක හදන්න. රටේ තරුන පරපුරයි ලමා පරපුරයි බහුතරයක් මේක අත් හදා බලනව විනෝදෙට. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ නෑ liquid nitrogen ආහාරයට ගැනීමේ තියෙන බයානක කම. Please sir, මේ ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්නම් ලොකු පිනක් 🙏🙏🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +9

    අදරේයි සර් හැමදාම සර් තමයි මගේ විරයා❤❤❤

  • @tharindusampath2254
    @tharindusampath2254 8 หลายเดือนก่อน +4

    මනෝවිශ්ලේෂණය මගින් ලමයින්ගේ විවිධත්වය තේරුම් ගැනීමේ ක්‍රමයක් රටට අවශ්‍යයි නේද සර්.මනෝවිද්‍යායාව සම්බන්ධ සර් කෙනෙක් සෑම පාසලකට ම අවශ්‍යයි නේද සර්.මෙහෙම කලොත් සර් අපි පේපර් එක නව විදිහකට ගේමු එතනදි වෙන්නෙ හරි එකට ඉරි ගැසීම සහ දෙවනි පෙපර් එක වැරදි සැකසීම වගේ පේපර් එක එන්නෙ වැරදියට ලමයින්ට තියෙන්නෙ වැරදි සොයාලා පේපර් එක සකසන්න වගේ ආවොත් කොහොමද.තව කාලයක් නෑ සවස් වෙනකම් හරි සකසන්න දෙන්න ඕන.ගනිතය වගේ විශයක් නම් බලන කෙනාට හිතා ගන්න බැරිනම් විසදපු හැටි පාස් කරන්න පවු අපි වගේ අය වැඩකරයො කරලා තියෙන්නෙ😢. එතනදි බයෝ නම් එයා ලගට එන රෝගියෝ කීපදෙනෙක්ට ප්‍රතිකාර කරන ආකාරයට පෙපර් එක සැකසුවොත්🤷 ඒ ගේම ලමයි විසින් copy නොවන projected වලට ලකුනු එකතු කරන ක්‍රමයක් සහ රොබොලා නැතුව මනුෂ්‍යයයි රටට අවශ්‍යයි නේද.වන්නේ නොවන්නේ නොව. කොහොමද සුව කරන්නෙ මොනවද කරන්න පුලුවන් ප්‍රතිකාර.දේශිය අවුශද වර්ග තියෙනවද නැද්ද. ඒවගේ නව අදහස් ලමයින් ගෙන් අරගෙන එකිනෙකට වෙනස් පෙපර් ටිකක්. එකම විශයේ එම ලමයා ආස පැති අනුව වෙන් කර පිලිවෙලට පීඩනයක් ඇති නොවන විදිහට

  • @delshansaubagya805
    @delshansaubagya805 8 หลายเดือนก่อน +5

    අද වීඩියෝ එක ට මාත් එකගයි සර් 😊😊😊😊

  • @sampathjayananda3499
    @sampathjayananda3499 8 หลายเดือนก่อน +2

    අද නං කියපු දේ මට ප්‍රශ්නයක් තියෙනවා. personality eka වෙනස් කරන්න බැරි බව පිළිගන්න ටිකක් අමාරුයි. මොකද හොඳම උදාහරණය තමයි ian man එකේ ඉඳපු ප්‍රධාන නළුවා. ඔහු හිර ගෙවල් වල ඉඳලා මත්ද්‍රව්‍ය භාවිතා කරලා හිටපු කෙනෙක්. නමුත් ඔහු ලෝකෙම ප්‍රසිද්ධ නළුවෙක් සහ හොඳ personality එක තියෙන මනුස්සයෙක් බවට පත්වුණා. ඒක උනේ කොහොමද

  • @priyanthiperera6462
    @priyanthiperera6462 8 หลายเดือนก่อน +16

    මගේ පූතා මූල ගේ ම චිත්‍ර 8:51 ඇන්දේ. පුටුවේ නැගලා එයාගේ අතේ දූර මූළුගෙයිම ඇන්දා. මදි පාඩුවට සීයාගේ තට්ටෙත් ඇන්දා. ඇදපූ හැම චිත්‍රයක් ටම එයා කිව්වේ ධම්මං කියලා. පන්සල චෛත්‍යය
    කියලා තමයි කිව්වේ

    • @EduacademySL
      @EduacademySL 8 หลายเดือนก่อน +2

      😅😅😅 තට්ටෙ ???
      ඈ මාර පොඩ්ඩෙක් නෙ...අනේ ෂෝයි ...

    • @Ameesha1889
      @Ameesha1889 8 หลายเดือนก่อน +2

      මානසික ලෙඩක් 😂

    • @Sagara1310
      @Sagara1310 8 หลายเดือนก่อน +1

      දැන් එයා පන්සලේ හාමුදුරු කෙනෙක්

    • @dilipaweeratunga
      @dilipaweeratunga 8 หลายเดือนก่อน +1

      @@Ameesha1889 අවධානෙද ඕනෙ?😁

    • @ashelkariyawasam
      @ashelkariyawasam 8 หลายเดือนก่อน +2

      යකෝ තට්ටෙත්😂

  • @newshub7553
    @newshub7553 8 หลายเดือนก่อน +5

    තිස්ස සර් ❤

  • @VShamal
    @VShamal 8 หลายเดือนก่อน +6

    ටියුෂන් සියල්ලම අහෝසි කල යුතුයි😂

  • @kanthirandeni177
    @kanthirandeni177 8 หลายเดือนก่อน +2

    ඉන්ද්‍රීය සංවරය ලමයින්ට පුංචි අවදියේ සිටම ඉගැන්විය යුතු පුරුදු පුහුණු කල යුතු වැදගත්ම දෙයක්.

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 8 หลายเดือนก่อน +9

    ඉදිරියේ දී ලංකාවෙත් විභාග අහෝසි වීමට නියමිතයි .
    ආධ්‍යාත්මික යුගයේ ඇරඹුමයි !
    👑️☸🇱🇰💜️

  • @ingriedludowye4834
    @ingriedludowye4834 8 หลายเดือนก่อน +7

    Agree with you 💯 my house is not painted for the last 8 years. 😂😂 Kids are still young 8years and 6years.

  • @Danukasandeepa72
    @Danukasandeepa72 8 หลายเดือนก่อน +3

    මේ වගේ ගුරුවරු අඩුයි රටේ❤😊... ඕලෙවල් කරන බයෝ කරන්න හිතාගෙනවත් නැති මං වගේ එවුන් මේ කොනට ...❤

  • @arachchigeshali1033
    @arachchigeshali1033 8 หลายเดือนก่อน +1

    ලංකාවේ මනස පිලිබද ඉගැන්වීම් කරනවා. ඒ දහම් පාසල තුළ ඇති අභිදර්මය කොටසේ..ගුරුවරු මනා අවබෝධයක් නොකරන එකයි ..ගැටලුව

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 4 หลายเดือนก่อน

    අපේ දරුවො දෙන්නම මුලු ගෙදරම බිත්ති වල චිත්‍ර ඇන්දා ලිව්වා පාට කරා. වහල විතරයි බේරිලා තිබුණේ. දුව ගෙයි ඉස්සරහ දොරගාව බිත්තියේ අපි හතර දෙනාගෙ නම් හොද ලොකුවට අපූරුවට ලියලා තිබුණා. 🤗😂🥰😌♥️

  • @formywellbeing
    @formywellbeing 8 หลายเดือนก่อน +3

    I automatically clicked the video after seeing the thumbnail😅❤

  • @slhermit
    @slhermit 3 หลายเดือนก่อน

    අපි නම් පොඩි කාලේ හිතපු තැන කුරුටු ගෑවා, සින්දු කිවා, කැවා,
    හිතපු තැන කක්කාත් කලා. ඒළියේ කක්කා කරලා බෙට්ටේ කොඩි හිටවනවා.
    ඇදුම් නැතුව හිතු මතේ හෙළුවෙන් හිටියා, දිව්වා,
    ඇලේ-දොලේ, පිහිල්ලේ, ලිද ගිහින් හෙළුවෙන් නැවා.

  • @MNJEntertainment
    @MNJEntertainment 8 หลายเดือนก่อน +3

    Class add දැන් ටිකක් වැඩී වගේ

  • @chandichandi7173
    @chandichandi7173 8 หลายเดือนก่อน +1

    Sirge kathawa eththa.Lankawe nam kawadawath ehema wena ekak ne.budu saranai..

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 8 หลายเดือนก่อน +2

    ඕක උබලා ගෝටට ඒ කාලේ කිව්ව නම් මිනිහා එක රැයෙන් කරනවා. මතකද්ස් උබලා කාබනික වගාව ගෙනාවා

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      සර්ත් ඒ කාලේ රැවටුනා.🥺.අපිත් චන්දෙ දුන්නා..😔රැවටුනා කියල දන්නෙ අවුරුදු 3 කින් විතර..🥲

  • @angelosoyza3723
    @angelosoyza3723 8 หลายเดือนก่อน +4

    👍

  • @britanniait9456
    @britanniait9456 8 หลายเดือนก่อน +17

    එකගයී. ඔහොමම පුද්ගලික පන්තී නවත්තනත් කතා කරන්නකෝ. එක ලමයෙක් එක විශයකට 5000 X3 + ගමන් වියදම්=25000. කොච්චර මුදලක් ද. AL S3 අරන් privet campus එකකින් හරී degree එකක් ගන්න loan එකක් හදලා දෙන්න කතා කරන්න. එතකොට degree holders ලා රට ගිහින් හරී ජිවිතේ ගොඩ දාගනී. AL වලට අනවශය මුදලක් යට කරන එක අපරාදයක්.😢

    • @LochanaVidunuwan
      @LochanaVidunuwan 8 หลายเดือนก่อน +6

      විබාග නැවැත්තුවානම් ඒවත් ඉබේම නවතියි නේද බන්

    • @vihanganethsara5334
      @vihanganethsara5334 8 หลายเดือนก่อน +4

      ඉතින් කැමැත්තෙන් නේ කට්ටිය ටියුෂන් යන්නේ

    • @udithweerasinghe6402
      @udithweerasinghe6402 8 หลายเดือนก่อน +9

      ටියුෂන් කියල එකක් නිර්මාණය උනේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු නිසා... ඒවා නැති උනාම tuition ඉබේම නැති වෙනවා..මේක බලෙන් ආව එකක් නෙවේ...ඉස්කෝලේ විතරක්ම ගිහින් medicine/engineering ගිය කෙනෙක් නම් තවම හම්බෙලා නෑ
      .. class එක්කට සම්බන්ධයක් නැති කෙනෙක්..

    • @malindupamodya1682
      @malindupamodya1682 8 หลายเดือนก่อน +3

      උබ මොන මොඩයේක්ද

    • @slscience3966
      @slscience3966 8 หลายเดือนก่อน +4

      ඔයාගෙ A/l result කොහොමද

  • @akilaakila6857
    @akilaakila6857 8 หลายเดือนก่อน +4

    ආන්දෝලනාත්මක ප්‍රකාශ සහිත thumbnails😂

  • @ThisuraSrinayaka
    @ThisuraSrinayaka 8 หลายเดือนก่อน +5

    Sir ape gedara biththi matigahala thibune api midule ande

  • @NimanthiPunsara
    @NimanthiPunsara 8 หลายเดือนก่อน +2

    Budusaranay

  • @MistyPs-c5t
    @MistyPs-c5t 8 หลายเดือนก่อน +1

    👍👍❤️

  • @xxxxc860
    @xxxxc860 7 หลายเดือนก่อน

    සර්ගේ Bank Account එක සන්තෘප්ත වෙලා වගේ!

  • @nipunihansika4632
    @nipunihansika4632 8 หลายเดือนก่อน +1

    Wish your bright future sir ❤❤❤❤❤❤❤❤❤

  • @thusharidevika6113
    @thusharidevika6113 8 หลายเดือนก่อน

    ❤බුදු සරණයි සර්ට❤

  • @KALINDU01
    @KALINDU01 8 หลายเดือนก่อน +2

    ❤❤🌹🌹🔥🔥🔥🔥

  • @deepthigunaratne2958
    @deepthigunaratne2958 8 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️

  • @PradeepPushpakumara-m4y
    @PradeepPushpakumara-m4y 8 หลายเดือนก่อน +4

    Api gedara idan godak dewall iganagannawaa sarr

  • @HansiWeerasinghe-fx6sw
    @HansiWeerasinghe-fx6sw 8 หลายเดือนก่อน +2

    🙏😇💕

  • @sl.sgamer6320
    @sl.sgamer6320 8 หลายเดือนก่อน +1

    Mama balapu Mano widyathmaka video ekaka kiyapu widihata Mano widyanayo pawrshayagana awrudu 17 paninakan katha karan na

  • @pasindumudagedara7116
    @pasindumudagedara7116 8 หลายเดือนก่อน +1

    Adarei sir❤❤❤❤

  • @srilankannocopyrightmusicc4522
    @srilankannocopyrightmusicc4522 8 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuruddaelson95
    @anuruddaelson95 8 หลายเดือนก่อน

  • @irineindrahemaliekarunagod4870
    @irineindrahemaliekarunagod4870 8 หลายเดือนก่อน +2

    pampas අදින ලමයි මුත්‍රා කරල තලන්නෙ නැහැ.

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 8 หลายเดือนก่อน

    මම නම් ඇති තරම් ඇන්දා බිත්ති පුරා. අඟුරුද ,චෝක්ද කියල නෑ. මට මතකයි මිනිස් රූප ඇඳ ලඟ බිත්තියේ නිදන පැත්තේන් පටන් අරන් ඔලුව ඇඳ කෙලවර මිනිසාගේ කකුල්. තාම මතකයි ඒ රූ ප සමඟ කතා කරනවා.
    මනෝවදයාව නොදන්නා නිසා තමයි අද මිනිසාට මිනිසාටම එපා වෙලා හතුරුකම් කරන්නේ, ඊර්ෂියාව, ආත්මාර්ථකාමි වෙලා තියෙන්නේ. බලන්න 75% උගතුන් අමුතුම ජාතියක් වෙලා තියෙන්නේ

  • @asaek9563
    @asaek9563 8 หลายเดือนก่อน +2

    පොඩි කාලේ සාලේ, කාමරේ, තාප්පෙ, කුස්සියේ චිත්‍ර ඇඳපු නැති උන් තමයි ලොකු උනාම කක්කුස්සි වල චිත්‍ර අඳින්නේ 😅😅😅

  • @thomassalto9758
    @thomassalto9758 8 หลายเดือนก่อน +2

    Gon kathawak!!!

  • @deepikasilva8253
    @deepikasilva8253 8 หลายเดือนก่อน +1

    Mulu ratama dan බටහිර කරනය වෙලා තියෙන්නෙ

  • @WageeshaBalasooriya-vz4nu
    @WageeshaBalasooriya-vz4nu 8 หลายเดือนก่อน

    Mage Sir ❤❤❤

  • @LochaniInduruwage
    @LochaniInduruwage 8 หลายเดือนก่อน +4

    Me para bio,chem,physics amaruiii sirr

  • @kamanisujeewa9259
    @kamanisujeewa9259 8 หลายเดือนก่อน

    Ow,wahal adyapanaya,boruwamai thiyenne,hora wada,mama ousl b'ed kala, kiyapu widiyata serama welawata karala deela balan hitiya,campus eken karapu waradi nisa awasanaye upadiya dunne na,eyala nidahas mama ahaka,boho waradi madamge pawada wage hitapu ayata,anda anda passen gihin mawa pass karanna kiyapu aya,madamlage minipiriyo,boho ayawa pass karanna neethi na,serama karala awasane apita duka pamanai,gatalu ahapuwama oboma ba campas enna,call karanna, giyama cafe ekakata yamu onna sirla,awasane serama wandi apen, owa nathi karannama ona,

  • @kanchanabandara5340
    @kanchanabandara5340 8 หลายเดือนก่อน

    Vibhaga ahosi kaloth thamun vage tution kakko salli garanne kohomada? Palopeeya naala gana kiyala deshapalanayata ennada kalpanava?

  • @samanabayarathna6776
    @samanabayarathna6776 8 หลายเดือนก่อน +2

    Agrees, exams should be cancelled, advanced level exam should be replaced with an exam to select the students who have high level of interlect instead of just book smart students. Also it's very important to cancell all the tution classes in the country because tution mostly produces book smart students. These students lack the intellect to be creative and innovative abilities required for the country's development. If you listen to the hearing in the parliment, we can see how incompetence the higher-ups in the government institutions. Most of them have become destructive instead of productive people. Since we are not prodcucing taleneted, creative and inovative work force from our education system, today our country has become bankrupt.

  • @anomadesilva6712
    @anomadesilva6712 8 หลายเดือนก่อน

    ❤❤❤😄🖐🙏

  • @ishaniamodya1608
    @ishaniamodya1608 8 หลายเดือนก่อน

    සර් කිව්ව එක තමා මට දැන් වෙලා තියෙන්නෙ, හෙන ආසාවෙන් බයෝ කරන්න ගත්තා එව්නාට බයෝවලට ලකුණු නෑ. බයෝ බැරි හින්දා ලකුණු නැත්තං දුකනෑ.ඒත් ඉතිං පේපරේ හදන මනුස්සයගෙ හිත කියවන්න බැරිහින්දා ලකුණුනෑ. සර්ගෙන් ඉගන ගත්තෙ නැත්තං මම වෙලහකට විෂයන් මාරු කරලා.

  • @123kkoo
    @123kkoo 8 หลายเดือนก่อน

    Yako thota ona nidahas adpanee nathi karanna duppath lamyi igana ganna eka walakwanna

  • @shanthidhammika8978
    @shanthidhammika8978 8 หลายเดือนก่อน

    Wibhaga ahosi kaloth meyata wenne gange paninna.

  • @leader528
    @leader528 8 หลายเดือนก่อน +1

    me kathawa nam kiyana widiyatama piliganna be... Personality change wenna puluwan grade 5 walin passe unath. Hama ekama me dan thiyena data mathama rada pawathinne ne

  • @clarencefernando8268
    @clarencefernando8268 8 หลายเดือนก่อน +1

    Finland no exams. Good contry to example.

  • @thomassalto9758
    @thomassalto9758 8 หลายเดือนก่อน +1

    Moda tissa!!!!

  • @pabi5243
    @pabi5243 8 หลายเดือนก่อน +1

    මෙපාර.කටඩ.පුක්.ඩෙන්නෙ

  • @AnilSenadeera-l2n
    @AnilSenadeera-l2n 8 หลายเดือนก่อน

    Pala yako yanne. Boru. Nokia hitan

  • @123kkoo
    @123kkoo 8 หลายเดือนก่อน +4

    Ane me wage gon yakke yako duppath lamyek medicine engineering yanwata akamathida

    • @Succeslover0829
      @Succeslover0829 8 หลายเดือนก่อน +5

      Harakek wage katha karanna epa gono
      Ee manussaya kiyanne aththa
      Practical widihata igena gena doctor kenek Engineer kenek wenavata wada kata padam karala doctors la engineers la wena eka prathamikai

    • @gotabhayarajapaksha1610
      @gotabhayarajapaksha1610 8 หลายเดือนก่อน +2

      ​@@Succeslover0829දැන් තියන ක්‍රමේ ඇතුලෙ වුනත් කට පාඩම් කරල alevel පාස් වෙලා medicine යනවනම් ඌ සිරාම වැඩ්ඩෙක්.මොකද තියන content එකත් එක්ක කට පාඩම් කරල යනව තියා හිතන්නවත් බෑ.physics එහෙම කට පාඩම් කරන්න පුළුවන්ද?පුළුවන්නම් ඒ ක්‍රමේ මටත් කියල දෙන්න.විභාග නැති රටක් මොකක්ද කියන්නකො?තරඟයක් අනිවාර්යයෙන් කොහෙ හරි තියෙන්න ඕනෙ.තරඟෙ කියන එක නැති කරන්න බෑ.විභාග නැති කරොත් job market එකේදි හරි තරඟෙට මුහුණ දෙන්න වෙනව.ඒක ඊට වඩා අවුල්.degree එක ගෙදර තියාගෙන ඉන්න ගාන හොඳටම වැඩි වෙනව ඒකෙන්.විභාග fail වෙලා කැපෙන එකද හොඳ නැත්නම් මහන්සි වෙලා degree එකත් අරගෙන කාලෙත් නාස්ති කරගෙන කැපිල යන එකද හොඳ?එහෙමත් නැත්නම් සල්ලි වලින් හරි තරඟෙට මුහුණ දෙන්න වෙනව.සල්ලි වැඩියෙන් තියන අයට විතරක් ඉගෙන ගන්න දුන්නනම් ඔන්න හරි තරඟයත් අයින් කරල විභාගත් අයින් කරන්න පුළුවන්.

    • @123kkoo
      @123kkoo 8 หลายเดือนก่อน

      Munta kiyanande thrrnne nanduppth lamyek komada iganna ganne

    • @cb-jz9kb
      @cb-jz9kb 8 หลายเดือนก่อน +1

      අනෙ බන් ඉස්සෙල්ලාම ඔය දුප්පත් කම ගඟා වැළලෙන එක නවත්තපන්කො මේ රට උන්ගේ තියාරිය අනුව දුප්පත් එකා විතරයි ඉගෙන ගන්න ඔනේ අනිත් උන්ට සල්ලි ගෙවලවත් ඉගෙන ගන්න දෙන්නේ නැ දුප්පත් එකාට අසාධාරණයි කියලා දුප්පත් ගඟා වැළැලෙන්නෙ නැතුව සල්ලි හොයපල්ලකෝ

  • @AB-sr7wl
    @AB-sr7wl 8 หลายเดือนก่อน +2

    💕

  • @maleesha778
    @maleesha778 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @nishanthifernando531
    @nishanthifernando531 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @BSW_GAMER2023
    @BSW_GAMER2023 8 หลายเดือนก่อน

  • @BSW_GAMER2023
    @BSW_GAMER2023 8 หลายเดือนก่อน

  • @BSW_GAMER2023
    @BSW_GAMER2023 8 หลายเดือนก่อน

  • @janakirajakaruna631
    @janakirajakaruna631 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤