අධෝරක්ත කිරණෙන් ගොදුරු හොයන සර්පයෝ | Tissa Jananayake with Life ( EP 80)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @malindupamodya1682
    @malindupamodya1682 9 หลายเดือนก่อน +12

    සර් ගුරුවරුන්ට අදර්ශයක් සර් ට මම හරිම අදරේයි මම සර් ගේ 2024 ගම්පහ පන්තියේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +13

    සර් උගන්වද්දී කාලය ගෙවෙනවා දැනෙන්නැහැ, සර්ගෙන් ඉගෙන ගන්න මම 40➕ 😊

  • @sunilmalwala1701
    @sunilmalwala1701 9 หลายเดือนก่อน +5

    සර් ..ගොඩක් ඔය සමාජ මාධ්‍ය වල හෑලි කොටන ඔස්තාර්ලා වැඩි කොටසක් තමන්ගේ ඇරියස් කවර් කරගන්න හදනවා මිස අවබෝධයක් ඇතිව කටයුතු කරන්නෝ නොවෙයි.ඒවාට ප්‍රතිචාර දක්වන්න ගියොත් අපි පරාදයි...😢😢😅

  • @hthushara4716
    @hthushara4716 9 หลายเดือนก่อน +25

    සර් තමයි මේ ලෝකෙ සුන්දරම ආදරණීයම ගුරු උතුමන්. තෙරුවන් සරණයි සර්ට... මම මාතර පන්තියෙ 2025.❤❤❤

    • @sajithsaliheen3750
      @sajithsaliheen3750 9 หลายเดือนก่อน +1

      Umbata medical yanna nm venne na putho.Ikmanta clz eka Maru karapn😂

    • @dinindurathnasiri347
      @dinindurathnasiri347 9 หลายเดือนก่อน +1

      @@sajithsaliheen3750 ane pl thot puluvn und sir kiyn de mt nm hodt therenv mt 16y

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @raveencooray9697
      @raveencooray9697 9 หลายเดือนก่อน +1

      @@sajithsaliheen3750 උබට මොකද්ද තිස්ස සර් එක්කතියෙන අමාරුව? ඈ පින්න මන්දයෝ? 😂😂😂

    • @udayadesilvadesilva4242
      @udayadesilvadesilva4242 8 หลายเดือนก่อน

      ​@@sajithsaliheen3750🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕🐕උබ 🐄 ගවයෙක්

  • @dhanukalakmal9066
    @dhanukalakmal9066 9 หลายเดือนก่อน +4

    මම කැමතියි සර්ගෙ රසායන විද්‍යාව පන්තියක් දකින්න❤ ඇත්තටම ගොඩක් ලමයින්ට වැදගත් වෙයි. මම සා.පෙළ වෙනකන් විතරයි ඉගෙන ගත්තෙ ඒත් ආසාවෙන් ඡීව විද්‍යා පන්ති වීඩියෝ බලනව. ආසාවක් තිබුණ රසායන විද්‍යාව හදාරන්න, සර් වගේ පැහැදිලිව කියාදෙන ගුරුතුමෙක් දැකල නම් නෑ 😊

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 9 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි.ජයවේවා!

  • @supunchandana9711
    @supunchandana9711 9 หลายเดือนก่อน +4

    ඇත්තම කතාව මම ඉඩම සුද්ද කරද්දි අනන්ත කුනකටිටෝ අහුවෙලා තියනව ඡිවිතේට මරන්නෑ මොකෝ මම පන්සිල්පද 5හේ 1එක කඩන්නෑ ටිං ගාල කොටිටක් ගත්ත හත්ගවිවක් දුරට කල්ලි විද්ද.😅 ඒක උටත් හොදයි මටත් හොදයි සර්ට පිං ළමයිට මෙිව කියල දෙනවට තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @sumuduamarasinghe2439
    @sumuduamarasinghe2439 9 หลายเดือนก่อน

    Thank you sir

  • @GKBoy-gt2wk
    @GKBoy-gt2wk 9 หลายเดือนก่อน +5

    සර් ට තෙරුන් සරනයී

  • @vinsri7129
    @vinsri7129 9 หลายเดือนก่อน

    Also boss...
    Oya සර්පයන් gana kiw wele...
    Naya saha polonga gana පමණි kiwwe ...
    ලංකාවේ andunaa gena tiyena පරිදි ...ugra wisa සහිත සර්පයන් 5k ඉන්නවා lu....

  • @vinsri7129
    @vinsri7129 9 หลายเดือนก่อน

    Meya සර්පයන් gana aasa hitena විදියට wistara kola ta....
    Meyage buddy ....ara muthugala buwa.....😂
    Oka Biology gurek wune කොහොම da manda....😂😂
    E යෝධයා nam...thu nodokin 😂😂
    සර්පයන් ta 'idakin'...lu😂😂

  • @vinsri7129
    @vinsri7129 9 หลายเดือนก่อน

    Mage මතකය නිවැරැදි nam..
    නාගයා , තිත් polonga , wali polonga, thel karawalaa saha mudu karawalaa

  • @thanushkasudasinghe1982
    @thanushkasudasinghe1982 8 หลายเดือนก่อน

    IR sensors තියෙන්නේ pit region එකේ මිසක් මේ සර් කියන තැන නෙමෙයි. හැම සර්පයෙක්ටම මේ හැකියාව නෑ. Pit vipers (පොළොන් තෙලිස්සන්ට ) පොළඟුන්ට සහ පිඹුරන්ට මේ හැකියාව තියෙන්නේ.

  • @chamisri232
    @chamisri232 9 หลายเดือนก่อน +1

    මාත් වැඩට ගිහින් එද්දි ⁣සර්පයො ගොඩක් බේරාගෙන තියෙනෝ

  • @Originator_0_
    @Originator_0_ 9 หลายเดือนก่อน +1

    IR වලින් අපි electronics වල ගොඩක් වැඩ ගන්නව distance sense ,motion sense, detection .computer mouse එක වැඩ කරන්නනෙත් ⁣ඕවගෙන් 🎉

  • @vijithakumara5137
    @vijithakumara5137 7 หลายเดือนก่อน

    සර් තවම මගේ සිත නිඋනේ නැහනේ දෙසනා ඇහුවත්

  • @chandrikadamayanthi365
    @chandrikadamayanthi365 9 หลายเดือนก่อน

    සර් හර්නියා රෝගය පිලිබද දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද?

  • @dialnrasl
    @dialnrasl 9 หลายเดือนก่อน

    පොඩි නිවැරදි කිරීමක් සර්- නයා, පොලග වගේම වැඩිය සෙල්ලම් කරන්න හොදනැති තව දෙන්නෙක් ඉන්නව. කරවලා, කුනකටුව.

  • @nipunihansika4632
    @nipunihansika4632 9 หลายเดือนก่อน +1

    Wish you bright future ❤

  • @namalpitigala6395
    @namalpitigala6395 6 หลายเดือนก่อน

    Here Guruthuma u know most of the things but y can't u understand to select correct political system and educat others ..?????????

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev 8 หลายเดือนก่อน

    You made a mistake in your English today as well. Be careful with english please Mr. Jananayake. Not Infar red..It should be Infra red.

  • @Piyantha-j9t
    @Piyantha-j9t 9 หลายเดือนก่อน

    Igana gaththu ekath wikunagana kana huththala

  • @SagithaKumara-j7o
    @SagithaKumara-j7o 9 หลายเดือนก่อน

    ගොඩක් වැඩසටහන් වල දැකලා තියනො අපේ රටේ බහුතරයක් මිනිස්සු ඇහුම්කන් දේන්නැ එක්කො ලමයිත් එක්ක ඇවිල්ලා ළමයි ගැන අවදානෙන් ඉන්නො (ලමයිනුත් කැගහනො අනිත් අයටත් කරදරයක් වේන විදිහට.)
    නැත්නම් ළඟ ඉන්න මනුස්සයත් එක්ක කයිය ගගහා ඉන්නො සියල්ල දත් එවුන් වගේ.
    පස්සේ වැඩසටහනේ මොනවද කිව්වේ කියලා දන්නෙත් නැ.
    ඉට පස්සෙ තමන්ට හිතෙන බහුබුතයක් කියවනො.

  • @ChamindaPremaratne
    @ChamindaPremaratne 16 วันที่ผ่านมา

    🎉🎉

  • @anomadesilva6712
    @anomadesilva6712 9 หลายเดือนก่อน

    සුභ නවවසරක් වේවා.දීර්ඝායුෂ වේවා සර්ට. තෙරුවන් සරණයි ❤❤❤🌹🙏🙏🙏

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සර්🙏

  • @suneethagamage2166
    @suneethagamage2166 9 หลายเดือนก่อน +2

    අද හරිම ලස්සනයි පාඩම ❤❤

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 9 หลายเดือนก่อน +1

    ලස්සන පාඩමක්❤️✌️

  • @wivant9008
    @wivant9008 9 หลายเดือนก่อน

    එහෙනම් ඉලුක් වැඩියෙන් අව්ව තියන තැන්වල වැඩිපුර හැදෙන්නේ මේ නිසයි

  • @kushanmaduhara123
    @kushanmaduhara123 9 หลายเดือนก่อน

    දිගටම මෙ වගෙ විඩියො දාන්න සර් මම ටෙක් කරෙ එත් රාමුවට පිට උගන්නන දෙවල් බලන්න මම අනිවාරෙන් එනවා

  • @pattatravel4944
    @pattatravel4944 8 หลายเดือนก่อน

    හැමදම සර්ගේ විඩියො බලන මං ❤❤

  • @mranjith4951
    @mranjith4951 9 หลายเดือนก่อน

    Sir .pita gasma කියන රෝගය mokadda??

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp 9 หลายเดือนก่อน +2

    May Triple Gem Bless you sir!!!!

  • @dialnrasl
    @dialnrasl 9 หลายเดือนก่อน

    Snakes, in general, cannot see infrared (IR) light. However, some snakes possess specialized pit organs that can detect infrared radiation as a means of thermal sensing. This allows them to perceive heat signatures in their environment, aiding in hunting and navigation.

  • @realhero5655
    @realhero5655 9 หลายเดือนก่อน

    සිංහ කොඩියෙ වැඩිපුරම තියෙන පාටක් රතු එතන රතු පාටින් නියෝජනය කරන්න කියල කියන අංශය ඒක තේරුම්ගන්න ඕන සිංහ කොඩිය කියන්නෙ සිතියම රට ගොඩනගන ඒක හරියට තේරුම්ගන්න පාලනයක් එනකල් මේ රට හැදෙන්නෑ

  • @klkliyanage7657
    @klkliyanage7657 9 หลายเดือนก่อน +1

    Infra--red

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 8 หลายเดือนก่อน

    Thank you.🙏

  • @AmithEranda-nq9tm
    @AmithEranda-nq9tm 9 หลายเดือนก่อน +2

    🥰🥰🥰🙏🙏

  • @menakaamarasinghe6741
    @menakaamarasinghe6741 8 หลายเดือนก่อน

    Thank you so much for the lesson sir

  • @thusharidevika6113
    @thusharidevika6113 9 หลายเดือนก่อน

    ❤බුදු සරණයි සර්ට

  • @JayaweeraDarshana-md5pc
    @JayaweeraDarshana-md5pc 9 หลายเดือนก่อน +1

    💐

  • @ampearachchilage
    @ampearachchilage 9 หลายเดือนก่อน

    කැස්බෑව !!!😂

  • @pweerasinghe5629
    @pweerasinghe5629 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suneethagamage2166
    @suneethagamage2166 9 หลายเดือนก่อน +1

    🌷🌷🌷👏👏👏

  • @manorybhagya1910
    @manorybhagya1910 9 หลายเดือนก่อน

    Thank you sir.

  • @wajirafernando7672
    @wajirafernando7672 9 หลายเดือนก่อน

    Thank you ❤

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @BKNP.
    @BKNP. 9 หลายเดือนก่อน

  • @pamodlahiru8984
    @pamodlahiru8984 9 หลายเดือนก่อน

    💐💐

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 หลายเดือนก่อน

    👍🙏🙏👍

  • @ranilkumara565
    @ranilkumara565 9 หลายเดือนก่อน

    වැරදි මතයක් සමාජ ගත වෙනවා, නයයි පොලගයි විතරයි විශ කිව්වා

    • @MeMe_Hub2752
      @MeMe_Hub2752 9 หลายเดือนก่อน

      itin attne

    • @ranilkumara565
      @ranilkumara565 9 หลายเดือนก่อน

      @@MeMe_Hub2752 ඇයි කරවලුන් දෙන්නා සහ කුනකටුවා

    • @dinasour314
      @dinasour314 9 หลายเดือนก่อน +2

      නයා , පොලගගෙයි සාම්‍යයෙන් විෂ වැඩියි කියලා කිව්වෙ 6:27
      සවන්දීම හදා ගන්න. 8:12

    • @ranilkumara565
      @ranilkumara565 9 หลายเดือนก่อน

      @@dinasour314 විශ වැඩිම කරවලාගෙ බන්

    • @dinasour314
      @dinasour314 9 หลายเดือนก่อน +3

      ​​​​@@ranilkumara565 ඉතින් එහෙම වෙන්ට ඇති නමුත් මේකෙ කියන්නෙ ඒක නෙවෙයි යකෝ 😂 උබගෙ ඇස් කන් වැඩ නැද්ද නැත්නම් කියන දෙයක් තේරුම් ගන්න තරම් මොලයක් නැද්ද ? 🤔

  • @Nimantha765gmail
    @Nimantha765gmail 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤