පරණ Branded CRT ඔසිලොස්කොප් එකක් ගමුද , අලුත් Chinese ඔසිලොස්කොප් එකක් ගමුද ???

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඔසිලොස්කොප් එකක් ගන්න සැරසෙන යට ඉස්සෙල්ලම එන ප්‍රශ්නයක් තමයි මේක .....පරණ CRT ඔසිලොස්කොප් ලාබයි නමුත් features අඩුයි . අලුත් chinese ඔසිලොස්කොප් වැඩ කිඩ වැඩියි නමුත් cheap quality

ความคิดเห็น • 59

  • @dilshan1971
    @dilshan1971  17 วันที่ผ่านมา +3

    The Multimeter was sent to the winner Mr Oshan Dissanayake..

  • @WenujaWethmin-o4m
    @WenujaWethmin-o4m 22 วันที่ผ่านมา +13

    හොද ඔසිලොස්කෝප් එකක් නම් ගන්න ඔ්නා😀😀.... but the problem is no money 😩😩

    • @dhammikaperera4059
      @dhammikaperera4059 12 วันที่ผ่านมา

      Explain your purpose. Academic ? So sir can give a detailed answer.
      If academic don't look for a scope which suits for RF designs. Even there are oscilloscopes for around 10Million.
      I was being very very careful when using it. But had to use it , sometimes for simple tasks a simple oscilloscope is prefect and free.
      If you are looking for a oscilloscope for career, then I don't know to answer that question. It depends, for my work, like SBC have some test points, need to do some troubleshooting , inspect i2c signals , may be inspecting the MIPI data bus( I still didn't do that, but may be law baud rate will be fine) is oky with the 2Gsamples/s one( cost around 500,000/- LKR).
      Since I have more freedom toward it, if something went wrong and if I broke it, then I can pay it. But 10 Milllion oscilloscope for a small job like that ?
      RF design, working with Wifi design , sonic design , LIDAR may be those kind of applications may NEED a scope like that 10Million.
      One thing that I still have a big question in my mind, sorry sir I don't know much about RF, so please excuse my lame question. bellow..
      HOW COME THAT attenuator could cost around 100,000/-LKR ? Can you sir please explain me that. Not in here because OP already have a question.
      May be a video about Attenuator please.

  • @dinuthdamviru6304
    @dinuthdamviru6304 19 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @danulasahitha9653
    @danulasahitha9653 22 วันที่ผ่านมา +4

    Sir ge kathawa nam aththa.. sir නිහතමානීව katha karana eka gana සතුටුයි

    • @dhammikaperera4059
      @dhammikaperera4059 12 วันที่ผ่านมา

      I think academic university lecture like person have that freedom. If he is working for UNI-T then we won't be able to honestly talk like this.

  • @thisaradm
    @thisaradm 21 วันที่ผ่านมา +4

    Brilliant explanation 👍

  • @DN-iw5km
    @DN-iw5km 23 วันที่ผ่านมา +2

    An excellent video! 👍 I'm sure you're well aware of this, but another important factor is the probe. The probe can significantly affect the signal waveform at high frequencies due to inductance. It is important to use good quality probe for HF digital sig analysis.

  • @judesilva7740
    @judesilva7740 22 วันที่ผ่านมา +1

    Very good program.my father brought tube one it 1948 very heavy and big with round display.

  • @shamalperera4875
    @shamalperera4875 22 วันที่ผ่านมา +2

    වටිනා වීඩියෝ ❤❤❤❤🙏🙏👍👍

  • @wijayabandara9882
    @wijayabandara9882 22 วันที่ผ่านมา +2

    Thanks lot for that valuable information. Waiting for another video.

  • @udaradias4541
    @udaradias4541 22 วันที่ผ่านมา +2

    Dso2512g එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ!

  • @amilakasun7108
    @amilakasun7108 22 วันที่ผ่านมา +1

    Thankyou for the explanation ❤

  • @samanthasripal4318
    @samanthasripal4318 23 วันที่ผ่านมา +2

    Thanks a lot, so important clip

  • @greenTech88
    @greenTech88 21 วันที่ผ่านมา +1

    FMCW signal generator karanna puluwan videhak tiyenawada transistor walin FMCW signal generat karanna puluwanda 🥲

  • @my4tech761
    @my4tech761 23 วันที่ผ่านมา +2

    Great video❤❤ thanks a lot

  • @pathumprabath8450
    @pathumprabath8450 22 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝවක්❤

  • @supul32
    @supul32 23 วันที่ผ่านมา +2

    Great video, Thank you.

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 23 วันที่ผ่านมา +2

    thanks sir valuable vedio.

  • @harshaprasad9636
    @harshaprasad9636 15 วันที่ผ่านมา

    Good explanation sir ❤

  • @tirongunawardana5990
    @tirongunawardana5990 23 วันที่ผ่านมา +2

    Thanks

  • @MElectronicsDIY
    @MElectronicsDIY 22 วันที่ผ่านมา +3

    Grate ❤

  • @SaralaiMachan
    @SaralaiMachan 22 วันที่ผ่านมา +1

    සුපිරි🎉🎉❤

  • @ruwankarunathilaka1895
    @ruwankarunathilaka1895 16 วันที่ผ่านมา +1

    sir, industrial LCR meter, IR meter repair karanna puluwanda ?

    • @dilshan1971
      @dilshan1971  15 วันที่ผ่านมา

      මොකක්ද, industrial LCR meter එකක් කියන්නේ?

  • @aeesolutions
    @aeesolutions 23 วันที่ผ่านมา +2

    3:30 totally agree with you

  • @janakasrilal6736
    @janakasrilal6736 21 วันที่ผ่านมา +1

    👍❤️

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 22 วันที่ผ่านมา +1

    ❤🔥 නියමයි

  • @ranganao
    @ranganao 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @susilnishantha5111
    @susilnishantha5111 23 วันที่ผ่านมา

    Dear sir...I have crt 35 mhz oscilloscope....but screen intensity is very low.....can you recover it???

  • @chaan19881
    @chaan19881 23 วันที่ผ่านมา

    Memory Depth eka godak watinawa nedha i2c SPI COMMUNICATION mesure karaddi

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา

      ඔව් 👍

  • @onetime509
    @onetime509 23 วันที่ผ่านมา

    I have a faulty (front end fault) KENWOOD CS5405 Oscilloscope, can you repair it for me please Sir please 🙏???

  • @SajithaSadaruwan
    @SajithaSadaruwan 21 วันที่ผ่านมา +1

    සර් ඔබතුමා ඉදිරිපත්කල class A amplifier video ව හරහා ලොකු දැනුමක් ලබා ගත්තා සර් ඒ circuit එකෙ voltage divider එක නැතිව collector emitter current එකට ගැලපෙන පරිදි resister එකක් හරහා Base අග්‍රයට සැපයුම ලබා දුන්නොත් ගැටළුවක් නැතිද Base emitter voltage එක deta sheet එකෙ 5v නම් තිබෙන්නෙ 2v වලට සෙටි කලාට ගැටළුවක් නැතිද

    • @dilshan1971
      @dilshan1971  21 วันที่ผ่านมา

      @@SajithaSadaruwan resistor එකක් හරහා base අග්‍රයට supply දෙන එක තමයි collector feed back class A amplifier කියන්නේ.. එකේ තියෙන වාසි අවාසිත් මං ඔය video එකේ කතා කරනවා.. Base emitter voltage එක කවදාවත් 5v වල තියන්න බැ class A amplifier වල.. Data sheet එකේ 5V කියල දීල තියෙන්නේ base emiter එකට දරා ගන්න පුළුවන් උපරිම voltage එක..
      Class A biasing වලට ක්‍රම වේදයක් හදලා තියෙන්නේ මේ වගේ අත්තනෝමතික්ක ක්‍රම වලින් වෙන්න පුළුවන් වැරදි මග හරින්න

    • @SajithaSadaruwan
      @SajithaSadaruwan 21 วันที่ผ่านมา

      නිහතමානීව ඔබතුමා සතු දැනුම බෙදාදීම සහ ඔබතුමාගෙ මහත් මා ගතිගුණ වලට හිස නමා ආචාර කරනවා අප අසන ගැටළුවකට පිලිතුරු සපයන්න තරම් ඔබට කාලය නැතිව ඇති ඔබගේ කාලය කැපකර අපිට පිලිතුරු සපයන එක ගැන බෙහෙවින් ස්තූති වන්ත වෙනවා

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 12 วันที่ผ่านมา

    Sir මාගේ hungchang ඔස්සිලස් කෝප් එක සාදාගැනීමට අවශ්‍යයි...
    ඔබතුමා free time ekk දෙන්න මන් call කරන්නම් ..
    ඔබට සදා ජය...
    දීර්ඝායුෂ 🌷🌷🌷

  • @tharindunaveen3424
    @tharindunaveen3424 22 วันที่ผ่านมา +1

    shaaa 😍

  • @wrsdes
    @wrsdes 22 วันที่ผ่านมา

    I have a Leader LBO-508 Oscilloscope. Do you undertake repairs?

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา +1

      Not commercially, i do repairs when I get free time from my official work

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @thusithgamage2724
    @thusithgamage2724 22 วันที่ผ่านมา +1

    මටත් sigilant හරි Rigol හරි osilloscope එකක් ගන්න ඕනකරල තියෙනවා. ඔබතුමා osilloscope එක ගත්තෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද? මොකද local ඩීලරස්ලා කවුරුවත් හොයගන්න බැරිඋනා.

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา

      Aliexpress එකෙන්.. ගෙදරටම එනව

    • @thusithgamage2724
      @thusithgamage2724 21 วันที่ผ่านมา

      @dilshan1971 Thanks

  • @devilzio
    @devilzio 15 วันที่ผ่านมา

    සර්ගෙ ඉලෙක්ට්‍රොනික්ස් Course නැද්ද මුල ඉදන් ඉගෙන ගන්න කෙනෙක්ට

    • @dilshan1971
      @dilshan1971  14 วันที่ผ่านมา

      නැහැනේ.. මට වෙලාව හොයා ගන්න අමාරුයි

  • @nihalsurasingha567
    @nihalsurasingha567 22 วันที่ผ่านมา

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ජයවේවා ,.....කරුනාකර ඔබ තුමාගෙ ටෙලිෆෝන් නොම්බරේ එවනවාද

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา +1

      0715698180

  • @cavindu
    @cavindu 22 วันที่ผ่านมา

    Keysight ලංකාවෙ ගන්න නැද්ද

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา

      මොන brand එකකවත් agents ල ලංකාවේ නෑ

  • @supundilshan4933
    @supundilshan4933 22 วันที่ผ่านมา

    Sir class kranne nadda ?

    • @dilshan1971
      @dilshan1971  22 วันที่ผ่านมา +2

      Class කරන්නේ නෑ..

  • @israelsamaje
    @israelsamaje 21 วันที่ผ่านมา

    මොකක්ද ඔසිලොස්කෝප් එකක් කියන්නෙ😂

  • @TangoMikePapa
    @TangoMikePapa 23 วันที่ผ่านมา +1

    Looking for a GOS 6112 Tube

  • @Sl_gamerHD
    @Sl_gamerHD 22 วันที่ผ่านมา +1

    වටිනා වීඩියෝ ❤❤❤❤🙏🙏👍👍

  • @Nimna1011
    @Nimna1011 22 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @jeewanthawanninayaka7607
    @jeewanthawanninayaka7607 22 วันที่ผ่านมา +1

    ❤❤❤❤