UPS explained - Uninterruptible Power Supply

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 265

  • @Rusiru_A
    @Rusiru_A 2 ปีที่แล้ว +82

    Sine Wave gana explained karaddi kalin video eke ලයිට් ගිය eka ne waradda...😑mama brightness full wadi kara😐

    • @wasantharanatunga8586
      @wasantharanatunga8586 2 ปีที่แล้ว

      .

    • @kenzo2642
      @kenzo2642 2 ปีที่แล้ว

      mona video ekada Bn

    • @Rusiru_A
      @Rusiru_A 2 ปีที่แล้ว +1

      @@kenzo2642 mulin dapu ups video eke podi mistakes wagayak thibuna..

  • @janidueyash3551
    @janidueyash3551 2 ปีที่แล้ว +9

    අයියගේ වචනෙ - " එ වගේ ම තමයි " අම්මො ආදරෙයි ඈ 😍😍 අපිට මේව කියල දෙනවට ✌️😍 කේසින්ග් එක ගලවන්න දන්නැති මම අයියගේ වීඩීයෝ බලලා pc ekak assemble කරන්න දන්නවා 😍😍 අනේ අයියේ කියල දෙන්නකො pc build එකක් කරාට පස්සෙ පලවෙනියටම bioas update කරලා windows දාන හැටි 😍😍✌️✌️

  • @thiwankasandaruwan3456
    @thiwankasandaruwan3456 2 ปีที่แล้ว +24

    බලාපොරොත්තු වෙච්චි වීඩියෝ එකක්
    Pc එකේ RAM processr hard වගේ හැම දේ ගැනම විස්තරය කරල වීඩියෝ දාන්නකෝ.

    • @hehexd4990
      @hehexd4990 2 ปีที่แล้ว

      Kalin eva dala thibba man hithanne

  • @indikanisha4650
    @indikanisha4650 2 ปีที่แล้ว +20

    හරිම වටිනවා ඔබගේ පැහැදිලි කිරීමට.. ස්තුතියි.!

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 2 ปีที่แล้ว +34

    හදල දැම්මට බොහොම ස්තූතියි අයියේ !

    • @NethDot
      @NethDot 2 ปีที่แล้ว +3

      Moko wela tibbe

  • @v.s.n5747
    @v.s.n5747 2 ปีที่แล้ว +3

    බලාපොරොත්තුවෙන් සිටි video එකක් ඉතාම හොඳට පැහැදිලි කිරීමක් කරාට බොහොම ස්තූතියි අයියේ 👌👌👌👌

  • @viduva
    @viduva 2 ปีที่แล้ว +19

    මට පට්ට වැදගත් මගෙ මැශිමෙ 2වෙනි බෝඩ් එකත් ගියා 😑ප්ලාන්ට් එකක් නිසා

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว +5

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් .Thanks 👍🏻❤🖤

  • @idsonix-3636
    @idsonix-3636 2 หลายเดือนก่อน +1

    හුගක් offline ups වල battery සවුත්තු වෙන්නේ මේ charging module වලින් battery charge කරන්නේ voltage එක measure කරලා ඒ ක්‍රමය හැම battery එකකටම සාර්ථක නැ සමහර Battery ගහපු ගමන් 14V වගේ ගිහින් charge වෙනවා සමහර ඒවා හෙමින් හෙමින් voltage වැඩි වෙන ගමන් charge වෙන්නේ. මේවා කොහොමත් 13.8-14.2V වගේ charge voltage එක ආව ගමන් charging module එක cut කරලා දානවා එතකොට සමහර battery charge වෙන එක මග නවතිනවා. මටත් මේක වෙලා තියෙයි. ඊට පස්සේ Battery එක බාගෙට charge වෙලා අවුරුද්දෙන් දෙකෙන් සවුත්තු වෙලා යනවා. Battery වැඩි කාලයක් තියාගන්නම් හොද charger එකකින් මාස 6 කට සැරයක්වත් charge කරලා දාන එක තමා හොදම.

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +9

    Maru video ekak aiya සුපිරි .

  • @jayashan16
    @jayashan16 2 ปีที่แล้ว +1

    හැම කෙනෙක්ටම වැදගත් video එකක් මේ video එක.මේ video එක ගෙනාවට ගොඩක් ස්තූතියි

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි අයියේ මේක එනකමි බලන් හිටියේ💚💛

  • @anushkafernando1907
    @anushkafernando1907 2 ปีที่แล้ว +1

    2021-Aug DCP 1200 UPS එකක් ගත්‍තා. මේකට LAP 1 + FIBER SLT router එකක් use කලා පැය 5ක් පමන. Lap එක සැම විටම 100% bettry charge එකේ තියෙද්දි UPS එක සමග සම්බන්ද කර වැඩ කලේ.
    2021-march (within 6months) Bettery buckup time එක 20min වලට අඩු වුනා. Warrenty තිබ්බ නිසා warrenty දැම්මාම battery replaced කලා කියලා repire කරලා දුන්නා.
    නැවත 2022-may (used around 1month after repaired) වෙනකොට battery backup time එක පෙර සේම 10-15min අඩු උන නිසා නැවත repire කරන්න දුන්නා. නැවත battery 2ම මාරු කාලා කියලා Debug එකෙන් repire කරලා දුන්නා.
    නැවත 2022-june (used 1day after 2nd repaired) දෙවන repire එකෙන් පසුව දවසක් ඇතුලට පාවිච්චි කර බැලිමේදි එහි backup time එක 30min විතරයි තිබ්බේ..
    නැවත repire කිර්‍ර්මට දැම්මා. තාම DEBUG ආයතනය repire කරමින් සිටි.
    1. DCP 1200 UPS එකක් අවුරුද්දක් යෑමට පෙර මෙසේ සිදු වීමට කුමක් බලපායි ද?
    2. මෙය battery මාරු කලානම් නැවත නැවත backup time එක අඩු වීමට හේතුවක් තිබේද?
    3. Debug ආයතනය අදහස පරිදි capcitors issue එකක් වෙන්න පුලුවන්ලු. මේයට විසදුමක් තිබේද?

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +1

      UPS එකක් භාවිතා කරන්නෙ Power outage එකකදි system එක safely shut down කරගන්න. Battery එක එක දිගටම use කරන එක එච්චර හොද නැහැ. එහෙමනම් online UPS එකක් ගන්න එක වඩා හොදයි

  • @Pubgforeveryone
    @Pubgforeveryone 2 ปีที่แล้ว +4

    You explain it perfectly because I got line interactive ups but I didn't' know what it means exactly Thanks Ayya

  • @gaganpabasara3282
    @gaganpabasara3282 2 ปีที่แล้ว +5

    ගොඩක් කල් බලන්න හිටපු වීඩියෝ එකක් තමයි

  • @ksPAcc
    @ksPAcc 2 ปีที่แล้ว +1

    දෙයියෙක් ඔයා නම් මාර දැනුමක් දෙන්නෙ අපිට

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +1

    උවමනා කරුනු රාශියක එකතුවක් නියමයි ඉතාම හොඳයි""""""ඔබට ස්තුති ජයවේවා👍👍👍👍💖💖💖 ✡️✡️✡️✡️✡️

  • @AsankaEmpirE
    @AsankaEmpirE 2 ปีที่แล้ว +5

    විදුලි කප්පාදුවටනේ දැම්මේ 🔥

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 2 ปีที่แล้ว +2

    Helpful Tutorial. Thanks priya.

  • @lakagamin9475
    @lakagamin9475 2 ปีที่แล้ว +1

    Hoyapu video ekak. Notify apu gaman awe

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +1

    සුපිරියි..ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට...❤️😍😍😍😍😍❤️

  • @nishan-x
    @nishan-x 2 ปีที่แล้ว

    පට්ට video කියන්නේ මේවගේ videos වලට... අයියෙ පට්ට ඈ...👌👌

  • @Simple_3147
    @Simple_3147 2 ปีที่แล้ว +1

    Thanks for valuable information

    🎉
    😊

  • @sheharamadhushanka7674
    @sheharamadhushanka7674 2 ปีที่แล้ว +6

    වැදගත් video එකක් ❤❤❤❤

  • @supundilshan3006
    @supundilshan3006 2 ปีที่แล้ว +1

    ගොඩක්ම වටින Video ekak Thank you aiya. ❤️❤️👍🤗

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 2 ปีที่แล้ว

    නොදන්න දේවල් සෑහෙන දැනගත්තා. ජය වේවා ප්‍රියා! 😁

  • @botagaming5894
    @botagaming5894 2 ปีที่แล้ว +3

    නොදැනුවත්ව උනත් හොදම දේ අරගෙන😉

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 2 ปีที่แล้ว +1

    හොදට ⁣පැහැදිලි කලා ,,,,
    ස්තුතියි ,,,, !

  • @heshanperera783
    @heshanperera783 2 ปีที่แล้ว

    බොහෝමත්ම වැදගත් Video එකක් , බොහෝම ස්තූතියි අයියෙ ඔයාට 👍❤️ ජයවේවා❤️

  • @dimuthunawarathne8634
    @dimuthunawarathne8634 2 ปีที่แล้ว +2

    absolutely worth it. thanks, bro

  • @RuvinPro
    @RuvinPro 2 ปีที่แล้ว +1

    Superb Review......❤

  • @sandeshdiwanka5903
    @sandeshdiwanka5903 2 ปีที่แล้ว +2

    වැදගත් video එකක් thanks

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +6

    You should add closed captions for English, so that literally everyone around the globe who know English can understand these awesome facts!

  • @nipunkavinda8254
    @nipunkavinda8254 2 ปีที่แล้ว

    UPS gana gidak dewal igena gatta. Thanks...

  • @pramuditha396
    @pramuditha396 2 ปีที่แล้ว +2

    අයියේ මදර් බෝඩ්ඩ් එක ගැන ඕනෙ ,ක්කරන්ට් එක එන්නෙ නැතිවෙන්න තියෙන හේතු එහෙම

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්...👍👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +2

    නියමයි අයියෙ ❤️❤️

  • @kasuna4698
    @kasuna4698 2 ปีที่แล้ว +1

    aiya computer eka off krta passeth ups eka on ekema tiyann oneda..

  • @pasanKonline
    @pasanKonline 2 ปีที่แล้ว +1

    Audio Monitors , එහෙමත් නැත්තනම් Studio Monitors / Speakers , Ups එකකට සම්බන්ද කිරීම ගැටළු සහගතද...? ඒවායේ ශබ්දය වැඩි වෙන අවස්ථාවල UPS එකෙන් ගන්න voltage එක වැඩිද...? (Monitors Ex:- Yamaha HS5 / Genelec 8341 SAM)

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +4

      UPS එකක් තියෙන්නෙ අවශ්‍යම දේවල් power lost එකකදි ආරක්ෂාකාරීව වසා දමන්න විතරයි.

  • @pixpalfactz
    @pixpalfactz 2 ปีที่แล้ว +1

    thank you me dawaswala ceb eka hodatama karana nisa ups ekak gannna hitiye thanks

  • @nadunwelekumbura3865
    @nadunwelekumbura3865 2 ปีที่แล้ว +2

    Thanks Aiya... Antimata kiwwa ara monitor akee seen aka mage PC aketh tiyanawa... 👍 Online ups akata yanna oni...

  • @rukshansankalpa5467
    @rukshansankalpa5467 2 ปีที่แล้ว +1

    Ups wala timer thyenawada. Power cut ekedi mage ups eka peyen peya hariyatama off wenawa. Aye kshanika on karama aye peyak yanakn weda.

  • @Shaggy-R_x
    @Shaggy-R_x 2 ปีที่แล้ว +1

    COMPUTER ගැන VEDIO එකක් ඕනෙ..
    HARD DRIVES, RAM,

  • @mudithasathsara720
    @mudithasathsara720 2 ปีที่แล้ว +1

    Powe calculator eke mage PC eke thiyena hardware samahara ewa pennane nane , mage Prccesor eka Pentium Gold G5420 me CPU eka ehema pennane nane Power calculator eke

  • @rumeshkh2789
    @rumeshkh2789 2 ปีที่แล้ว

    Very good explanation bro. keep it up

  • @janakapinto4905
    @janakapinto4905 2 ปีที่แล้ว

    Sahenna watina dewal tikak kiyala dunna. Thanks aiye

  • @srilankagaminglk
    @srilankagaminglk 2 ปีที่แล้ว +1

    Very useful 👌 video bro

  • @sandaruwanperera7670
    @sandaruwanperera7670 2 ปีที่แล้ว

    හොදම පැහැදිලි කිරීමක් ❤❤😊😊

  • @prabath_g
    @prabath_g 2 ปีที่แล้ว +1

    Lesima widiha thamai pc eke Powersupply eka wage double VA thiyena UPS ekak ganna (power factor = ආසන්නව 0.55 වගේ) (except online ups) ex:- 750W psu ekak thiyenawa nam 750 x 2 = 1500VA UPS හරි ඒට වඩා වැඩි එකක් හරි (2KVA) ගන්න.. 1.2 KVA ගන්න එපා overload වෙනවා... Monitor එකත් එක්කම ගතොත් (750 w+100 w) x 2 = 1700VA ups ekak oni (monitor max power consumption 100W කියලා ගත්තම)...... අත්ත්දැකීමෙන් කියන්නේ මට ups ගන්න ගිහින් වැරදුන හින්දා.....

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +1

      Monitor එකකට 100W යන්නෙ නැහැ නේද

    • @prabath_g
      @prabath_g 2 ปีที่แล้ว +1

      @@pcguidelk ow echara yanne nam naa 24 inch ekak nam ithin average 50 w wage thamai.. eth asus rog swift monitors nam 90w wage.. calculation eka lesi wenna max 100 kiyala gatha ithin 🙃☺️🙂

  • @yashMG
    @yashMG 2 ปีที่แล้ว

    වටින video එකක් 👌.
    Electronics side එක පැත්තෙන් කරපු විස්තර ටික සෑහෙන හොදයි👍.

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว

    Lassana video ekak Ayiye ☝🏻

  • @P.amarasinghe
    @P.amarasinghe 2 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් 👍👍

  • @harshananawarathna8483
    @harshananawarathna8483 2 ปีที่แล้ว +1

    mama photographer kenek mage editing pc ekatath ups ekak ganna me video eka godak wedagath una thanks ..

  • @painkiller734
    @painkiller734 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අය්යේ ❤❤❤

  • @wajkavindutheekshana
    @wajkavindutheekshana 2 ปีที่แล้ว

    18:46 cosair cv 550w 80 plus bronze power supply එකට ඔය simulated sine wave එක ප්‍රශ්නයක් නෙමේ නේද අයියෙ.

  • @tharindumadhusanka4049
    @tharindumadhusanka4049 ปีที่แล้ว

    great work nice explain

  • @hansakavsa
    @hansakavsa 2 ปีที่แล้ว +1

    Well explained.

  • @blackbox6841
    @blackbox6841 2 ปีที่แล้ว

    Great valuable information ❤

  • @aklshanz
    @aklshanz 2 ปีที่แล้ว

    Thank you PCGLK 😍

  • @SanushBroThinkDifferent
    @SanushBroThinkDifferent 2 ปีที่แล้ว

    Godak hoda video ekak...

  • @charithlakshan5226
    @charithlakshan5226 2 ปีที่แล้ว

    Balanna awe wena ekak beluwe wena ekak. anyway godak watina video ekak una.

  • @dtsont1255
    @dtsont1255 2 ปีที่แล้ว

    වීඩියෝ එකනම් පට්ට ❤😘

  • @asiankidtv
    @asiankidtv 2 ปีที่แล้ว +1

    one question, is it ok to connect 2 UPS in serial to increase up time? or will my house go kaboom!!

  • @ckjayasekara
    @ckjayasekara 2 ปีที่แล้ว

    Great explanation.. Waiting for this video.

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +1

    Is it okay to plug the sound system into it, which I use with the conputer?

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH ปีที่แล้ว

    ethakota api salli godak thiyena aya neweyine .. battery ekak nethuwa ups ekak gatthoth api battery ekak gannakota eke prashnayak nedda e kiyanne active hours witharada balannona

  • @MDONLINELK
    @MDONLINELK 2 ปีที่แล้ว +1

    Thank you very much ayye❤❤❤❤❤

  • @nawodaprabashitha3340
    @nawodaprabashitha3340 2 ปีที่แล้ว +1

    pc eka gatta dawase idan thibba prashanayak..hariyatama seen eka danagatteth ada...eka eka ups jathi test kara eth hari giyena...dan ithin online ekakata yanawa aiyata pinsidda wenna

  • @sura5633
    @sura5633 2 ปีที่แล้ว +1

    Tnks bro..❤️❤️❤️

  • @NiroshaDilhani-mr6ky
    @NiroshaDilhani-mr6ky หลายเดือนก่อน

    Aiye charge, battery, normal kiyana thunen ups eka charge wenna danna ona mona ekatada

  • @surashfernando9118
    @surashfernando9118 2 ปีที่แล้ว

    mage laga thiyana ups aka sarin sareta tuk tuk gala saddayak awith black screen yanawa ne mata dana ganna puluwanda a ai kiyala

  • @darkdragon6539
    @darkdragon6539 2 ปีที่แล้ว +2

    Good video 🎉

  • @niranjankavinda5123
    @niranjankavinda5123 2 ปีที่แล้ว +2

    නීයමයි 👌

  • @senithadabare8944
    @senithadabare8944 2 ปีที่แล้ว

    Ups eka current gyama pawichi krddi saddayak ena eka samnyada aiye plz reply

  • @madhusanka75
    @madhusanka75 2 ปีที่แล้ว +1

    Thank you

  • @yakakomla
    @yakakomla 2 ปีที่แล้ว

    Thanks ayye.😍😍😍

  • @kumeshanushanka9366
    @kumeshanushanka9366 2 ปีที่แล้ว

    අම්මෝ.. මේ වීඩියෝ එක එනකම් කොච්චර කල් නම් බලාගෙන ඉදියද.. ගොඩක් ස්තූතී අයියේ..

  • @raveenyasas2837
    @raveenyasas2837 2 ปีที่แล้ว

    Good Morning Ayiye 👍🏻

  • @yourgearbestitems2680
    @yourgearbestitems2680 ปีที่แล้ว

    Aiye mn lap ekk thm use krnne hbai digtm mn char4ekem thm dwsm wd krnne. Mehe godk welwt current line eke problem thiye ek nis norml ups ekk use krt gtluwk ne ned

  • @Theexorcist3301
    @Theexorcist3301 2 ปีที่แล้ว +1

    ප්‍රියා අයියාට පුලුවන්ද laptop user ල ට laptop එක optimize කරන්න guide එකක් දෙන්න

  • @forblogger4039
    @forblogger4039 2 ปีที่แล้ว +1

    UPS එකක් ගන්න හොදම PLACE එක මොකක්ද

  • @Zithu_official
    @Zithu_official 2 ปีที่แล้ว

    03:07 mn hituwe lap ekata badu kiyala

  • @SL-MAX-BRO
    @SL-MAX-BRO 2 ปีที่แล้ว +1

    Tnx ayye

  • @forblogger4039
    @forblogger4039 2 ปีที่แล้ว

    නියමයි .

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว

    දිගටම කරන්න 3ph UPS පිලිබදවත් කරන්න.

  • @Dayarathne_7
    @Dayarathne_7 2 ปีที่แล้ว +1

    Aiye laptop eka godak slow, how to fix it aiye.

  • @kasunkalhara1565
    @kasunkalhara1565 2 ปีที่แล้ว

    UPS wala Leakage current ekak ennne ai.. eken machine ekata haniyak wenwada?

  • @tariq7071
    @tariq7071 2 ปีที่แล้ว

    Ayye, apita laptop powerbank walta video ekak oneh pls 😌❤

  • @prashanbuddhikabandara178
    @prashanbuddhikabandara178 2 ปีที่แล้ว +1

    thank you aiye

  • @lakmaludaya1
    @lakmaludaya1 2 ปีที่แล้ว

    colorsit ups tiynawa 650v 2 year warranty..11000 k wenawa.

  • @Inkzu
    @Inkzu 2 ปีที่แล้ว

    Thundering protection labenne ayya kiyapu types 3n mona ekenda?😐

  • @amilamethusha8255
    @amilamethusha8255 2 ปีที่แล้ว

    ups eka off krnna epa d night time ? use karan nethi time eka t komda effective use krnne

  • @rihammohomed4065
    @rihammohomed4065 6 หลายเดือนก่อน +2

    Ups wala network port ekak thiyenne ei

    • @pcguidelk
      @pcguidelk  6 หลายเดือนก่อน

      landline phone වලට Power දෙන එකක් මන් හිතන්නෙ

    • @rihammohomed4065
      @rihammohomed4065 6 หลายเดือนก่อน

      @@pcguidelk network cable eken power denna puluwanda

  • @waruna35
    @waruna35 2 ปีที่แล้ว +1

    අය්යෙ, 600w power supply එකක් තියෙන්නේ .. gaming pc එකක් gtx 1650s core i3 9gen.. 1200v ups එකක් ඇති වෙයිද??

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 2 ปีที่แล้ว

    Good job ❤️

  • @nishanthakumara8472
    @nishanthakumara8472 2 ปีที่แล้ว +2

    I think we dont need to have many sockets on UPS. we can use multiplug or something if you have to connect more devices.

    • @pcguidelk
      @pcguidelk  2 ปีที่แล้ว +4

      That's not a good solution.

    • @tharushamalaka1249
      @tharushamalaka1249 2 ปีที่แล้ว +2

      @@pcguidelk yeah I think too

  • @chithranandasannasaeditor6819
    @chithranandasannasaeditor6819 2 ปีที่แล้ว

    Thanks dear

  • @n1trosl889
    @n1trosl889 2 ปีที่แล้ว

    Aiye me test ekata power suply aka adala wenne nadda?

  • @MRNavindu7
    @MRNavindu7 2 ปีที่แล้ว +1

    Mage pc ek Boot veddi Beep Sound dkk Ek digtama ahenva Nonavatva Klinuth ram ek Re place karama Ek harigiya dn ayeth e eror ek avilla Aluth ram ek Ai krma pc ek boot venva😑

  • @Navisath
    @Navisath 2 ปีที่แล้ว

    Thanks 🙏