විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න... පාඨලී සියල්ල හෙළිකරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න පාඨලී සියල්ල හෙළිකරයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #electricity #patali
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 479

  • @pkbkumara8824
    @pkbkumara8824 9 ชั่วโมงที่ผ่านมา +39

    ස්‍තුතියි. ඇත්ත කතාව පදධති අසමතුලිත වීමකදි සිහියෙන් සිටින පුද්ගලයන් කොන්ට්‍රෝල් රූම්වල නොසිටීමයි... එක්කො නිදි නැතිනම් ස්ථානගතව නැ කියන එකයි...

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 9 ชั่วโมงที่ผ่านมา +9

      දූෂිත පෙර පාලනයට පත් කර තවමත් වැඩ කරන පුද්ගලයින් තවමත් පාලනය යටතේ සිටී... ඔබට එතරම් තේරුම් ගැනීමට තරම් සිහිබුද්ධියක් නැද්ද? 🙄🙄🙄

  • @dragonkiller5848
    @dragonkiller5848 10 ชั่วโมงที่ผ่านมา +20

    මූ නිකම් සුදනා වගේ කතාව.මුන්ගේ කාලෙත් ඔය සෙල්ලම් උනා😅

    • @Eshyz
      @Eshyz 21 นาทีที่ผ่านมา

      ලයිට් බිල් අඩුවෙන් ගෙව්ව වගේත් මතක නැද්ද ජෙප්පො ?? 😂😂

  • @Coool-lj4wf
    @Coool-lj4wf 10 ชั่วโมงที่ผ่านมา +55

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්❤❤

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 11 ชั่วโมงที่ผ่านมา +51

    සාම්පුර් බලාගරය නැවැත්තුවේ ජෙප්පෝ.පිළිකා හැදෙනවා කියලා මිනිස්සු අවුස්සලා. හැදුවානම් ලංකාවේ ලොකුම විදුලි බලාගරය

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 10 ชั่วโมงที่ผ่านมา +5

      එකගයි.....මොකාගෙ උනත් වැරද්ද නම් වැරද්ද

    • @Upalimaximas422
      @Upalimaximas422 9 ชั่วโมงที่ผ่านมา +2

      සියල්ල තද් පාටලී. ඇයි පාටලීව ජනතාව
      පාර්ලිසමේන්තවට නොයවන්නේ.
      කරුනාකරල ඒගැනත් කතිකාවක්
      ඇතිකරන්න.

    • @yasithRashmika
      @yasithRashmika 9 ชั่วโมงที่ผ่านมา +1

      ​@@Upalimaximas422 හේතුව= රැල්ල(සුනාමිය)((දේශපාලන සුනාමියක් පැමිනි කල එය වැලැක්විය නොහැක)) ස්තූතියි.

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 10 ชั่วโมงที่ผ่านมา +40

    වදුරොත් එක්ක මාර අව්ලක් තියෙන්නේ ජෙප්පෝ න්ට 😂😂

    • @thinkdifferent257
      @thinkdifferent257 9 ชั่วโมงที่ผ่านมา +1

      උබලා වගේ බයි monkeys l'a වදකරන කල් උන්ට නින්ද යන්නේ නෑ බං 😅

    • @PeelingPeely001
      @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thinkdifferent257 jeppo bayyo neweda ubala sudda wenna yanne paky gotata dunna 69 ehemma JVP dunne unne bayyo api kelinma sajith or ranil unbala pohottu dan anura unata

    • @PeelingPeely001
      @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thinkdifferent257 bayyo oyala amata krnna epa 69 laksema bayyo ee 69ma tama anurata dunne maha matiwarnayadi

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha 11 ชั่วโมงที่ผ่านมา +48

    මේකා මොකා උනත් කියන්නේ ඇත්ත.

    • @KumariKandy
      @KumariKandy 10 ชั่วโมงที่ผ่านมา +4

      Anewa

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 9 ชั่วโมงที่ผ่านมา +4

      මහත්මයා එහෙම මෙතුමාට මේකා කියලා අපහාස කරන්න එපා. මේතුමා මෙි විෂය ගැන හොදටම දන්න කෙනෙක් . විදුලි බල ඇමති කාලේ විශාල සේවයක් කරපු කෙනෙක්.

    • @NimaliJayamaha-k9e
      @NimaliJayamaha-k9e 4 ชั่วโมงที่ผ่านมา

      ​​@@jayanthaedirisinghe4256
      පියුමියට ඊට වඩා සේවයක් කලාලුනෙ
      ඒකනෙ ඇපත් නෑති උනේ

  • @UpaliPushpakumara-u7e
    @UpaliPushpakumara-u7e 10 ชั่วโมงที่ผ่านมา +49

    පාඨලී හිටපු අැමතිතුමා විදුලිබල කෙෂත්‍රයේ පලපුරුදු අයෙක්... දැන් ඉන්න අය මොකුත් දන්නෙ නෑ...මේ විදුලි බිදවැටීම ට හේතුව , වදුරු කතාව නොව නොහැකියාවයි....

    • @sldiomendtv5840
      @sldiomendtv5840 10 ชั่วโมงที่ผ่านมา +1

      Karunu nodena katha kireema obedurwalathawayak

    • @manojwijewardana5226
      @manojwijewardana5226 10 ชั่วโมงที่ผ่านมา

      😅

    • @SanjeewaRupasinghe-k4h
      @SanjeewaRupasinghe-k4h 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @gihanhemantha4750
      @gihanhemantha4750 10 ชั่วโมงที่ผ่านมา +1

      මං පාටලීට කැමති මේ දැනුමට....අනුර කුමාර මෙතුමා සම්බන්ධ කරගෙන වගකීමක් පවරන්ට 😊රට වෙනුවෙන් දෙයක් කරන්ට...

    • @manjulakarunaratne1102
      @manjulakarunaratne1102 9 ชั่วโมงที่ผ่านมา +1

      කොච්චර හොඳ උනත් ගෝනි බිල්ලෝ ආයෙ ගන්න බෑ සහෝදරයා.

  • @rankothgevijesinha
    @rankothgevijesinha 4 ชั่วโมงที่ผ่านมา +8

    කෝකටත් මේ ගැන හොයා බලන්න වහාම කමිටුවක් පත් කරන්න වරැද්දක් වෙලා තියෙනව කොතනක හරි ඒ හිතා මතාද කියල හොයන්න.මොකද මේ ආන්ඩුවට ලෙඩ අදින සාටකයන්ගෙ බත් බැලයො ඉන්නව.එහෙම උනොත් වහාම අයින් කරන්න.මාලිමාවට❤❤❤

  • @kamubomuawidimu
    @kamubomuawidimu 10 ชั่วโมงที่ผ่านมา +22

    Well Explained.. ❤❤

  • @KirshanDimuddha-wp6jt
    @KirshanDimuddha-wp6jt 11 ชั่วโมงที่ผ่านมา +39

    වදුරා පැන්නාම ලන්කාවේම ලයිට් නැ 😂

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 9 ชั่วโมงที่ผ่านมา +19

    Clean & Clear 🎉🎉🎉

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 9 ชั่วโมงที่ผ่านมา +36

    ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව බිහිවූ විශිෂ්ටතම උගත්, බුද්ධිමත්, ප්‍රායෝගික දේශපාලන නායකයෙක්. ❤❤

    • @Chaser-r9x
      @Chaser-r9x 9 ชั่วโมงที่ผ่านมา +8

      ගල් අගුරු ටෙන්ඩර්වලින් හොදට හෙව්වෙත් මේ මහත්තයම තමයි.
      උගතෙක් වගේම කෑදර හොරෙක්.

    • @prabhathwittachchi
      @prabhathwittachchi 9 ชั่วโมงที่ผ่านมา

      අම්මගෙ රෙද්ද තමයි..කාළකන්ණි බල්ලෙක්…මූට තියෙන්නෙ ඉරිසියාවයි,කුහක කමයි..රටට ජනතාවට කෙළඋනාට කමක්නෑ..උඹලත් උන්ටම කඩේ පලයල්ල..ලැජ්ජ නැද්ද බං..උඹල විනාස කරන්නෙ දරුවන්ගෙ අනාගතේ..විවේචනය කරපල්ල සාධාරණ වැරදි වලට ඒකට පාට පක්ෂ බේදයක් නෑ…

    • @surangagunasekara1331
      @surangagunasekara1331 8 ชั่วโมงที่ผ่านมา

      Baiyo owa danne nehe bang

    • @Its_kakuli
      @Its_kakuli 8 ชั่วโมงที่ผ่านมา

      Hodhama horek,aparadakarayek.

    • @hettithanthrikuma8611
      @hettithanthrikuma8611 8 ชั่วโมงที่ผ่านมา

      ගල් අගුරු හොරා

  • @maledukaviska1952
    @maledukaviska1952 8 ชั่วโมงที่ผ่านมา +4

    රාජපකසලා ගේ අසුචි වල රහ ටනාබලා රට ගැන හිතලා වැඩ කරා නම් රටට ⁣මොනතරම් වැඩ දායක ප්‍රද්ගලයයෙක් ද

  • @wonderfullifeincanada9559
    @wonderfullifeincanada9559 11 ชั่วโมงที่ผ่านมา +38

    වඳුරෙක් හින්ද රටේම විදුලිය බිඳ වැටෙනවානම් රටකට ජනාධිපති කෙනෙක් මොකටද ?
    😁😁😁 CEB එකේ EE ලා මොකටද ? 😁😁😁

    • @wonderfullifeincanada9559
      @wonderfullifeincanada9559 11 ชั่วโมงที่ผ่านมา +4

      විදුලි ඉන්ජිනරුවන්ගේ වැටුප අඩු කරමු

    • @RUEkanayaka-g6c
      @RUEkanayaka-g6c 11 ชั่วโมงที่ผ่านมา +5

      ජනාධිපති waduro marannada ban uba kiya nne gon katha kiyanna epa ban

    • @ranjithnimal566
      @ranjithnimal566 10 ชั่วโมงที่ผ่านมา +4

      Une umbe Tikiri mole, paw

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 10 ชั่วโมงที่ผ่านมา +2

      තෝ කියන්නේ ජනාධිපතිට ඇවිත් කරන්ට් එක හදන්න කියලද 😂😂😂

    • @wonderfullifeincanada9559
      @wonderfullifeincanada9559 9 ชั่วโมงที่ผ่านมา

      @@ThusharaHerath-x5bතොට මතක නැද්ද අනුර ඒකාලේ හාල් ගැන කිව්වෙත් ඔහොම තාම.
      😜😜😜

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 10 ชั่วโมงที่ผ่านมา +17

    ඔබ තුමන් මෙරට විදුලී කළමනාකරණයේ සිටිය යුතුම පුද්ගල යෙක් ඔබ සතු දැනුම මේ ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදීමට එකතුවෙන්න .ඔබ විදුලිය ගැන විශිෂ්ඨතම දැනුමක් ලැබූ පූද්ගලයෙක්. ඔබ තමයි විදුලියට සම්බන්ධ අමාත්‍ය වරයා.

    • @dilansalinga6831
      @dilansalinga6831 9 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂😂
      Kawadda antimata bat kewe.

    • @dineshtharanga5339
      @dineshtharanga5339 51 นาทีที่ผ่านมา

      😂😂😂😂

  • @SarathNalaka
    @SarathNalaka 10 ชั่วโมงที่ผ่านมา +21

    මේක රිලා වදුරු ආණ්ඩුවේ ප්‍රශ්නයක් වදුරන්ගේ සංගමය රිලවුන්ගේ සංගමයට සාකච්ඡා වක් තියන්න 😂😂😂😂😂😂😂😂😂😂

    • @jeevanperera5312
      @jeevanperera5312 7 ชั่วโมงที่ผ่านมา

      Umba 🐂 kiyla pennanna epa.

  • @dhamith-s6j
    @dhamith-s6j 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙ මනුස්‍යයා බොරුර්ත් කියන්වා...මෙය අන්ඩුවෙ හිටියනම් මෙහෙම කියන් නැ..දෙශපලුවො තමා මරු.මෙක ස්ක්‍රිප්ට් එකක්.

  • @MMagamage
    @MMagamage 10 ชั่วโมงที่ผ่านมา +10

    ජෙප්පොන්ට තියෙන්නෙ හවසට 6:30 ඩිර 9:30 දක්වා සරම උස්සගෙන ඉන්න. එතොකොට අනුරට සතුටු හිතෙයි.

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL 37 นาทีที่ผ่านมา +1

    දවසට පැය 12ක් විදුලි කප්පාදුවේදී කෝමා තත්‍ත්වයක සිටි පාඨලී 😂

  • @PeelingPeely001
    @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤ තේරුම් කිරීම වටිනවා❤️❤️

  • @NayanaWeerasiri
    @NayanaWeerasiri 11 ชั่วโมงที่ผ่านมา +13

    ඔය වදුරාගේ කතාව jvp ඇමති කිව්ව පචයක්

    • @sunetv3911
      @sunetv3911 ชั่วโมงที่ผ่านมา

      උන්.පචකාරයෝ තමා ආවදා.සිට.කියනපච මාලිමාවට චන්දෙ දුන් උන්ට...තාම.තේරෙන්නෑද

  • @JanakaMaduranga-e6k
    @JanakaMaduranga-e6k 11 ชั่วโมงที่ผ่านมา +16

    තෙල් පෝලිම් කාලේ අපිට දවස් ගනම් කලුවරේ ඉදිය.එතකොට ඉදියෙත් මේ අයියලම තමයි

    • @Nelukadamayanthi-s1n
      @Nelukadamayanthi-s1n 10 ชั่วโมงที่ผ่านมา +2

      පෙනවා comments එකෙන් ම

    • @sajeewaniedharmasiri3181
      @sajeewaniedharmasiri3181 9 ชั่วโมงที่ผ่านมา

      ​@@Nelukadamayanthi-s1npaw 😂😂😂😂😂

    • @Nelukadamayanthi-s1n
      @Nelukadamayanthi-s1n 9 ชั่วโมงที่ผ่านมา

      @@sajeewaniedharmasiri3181 ඔයද?

    • @lakshitharajapaksha684
      @lakshitharajapaksha684 47 นาทีที่ผ่านมา

      කමෙන්ට් එකෙන් බලන්න ඕනෙ නෑ ඔයාට කෝමා වෙලා හිටපු නිසා ඔයා දන්නෙ නෑ😂😂​@@Nelukadamayanthi-s1n

  • @udaragunawardana2541
    @udaragunawardana2541 10 ชั่วโมงที่ผ่านมา +17

    හිටපු ඇමති කෙනෙක් හරි මෙහෙම කතා කරනවා අහන්නත් ආසයි, ඒකට දැන් ඉන්න එකා, රිලව් පැනලා ලු, පහුගිය ආණ්ඩු නිසාලු. යැයි යැයි නෙවෙයි ජනතාවගෙන් සමාව ගන්න ඕන මුන්

    • @rakithajayasekera4169
      @rakithajayasekera4169 8 ชั่วโมงที่ผ่านมา

      👍👍

    • @dineshtharanga5339
      @dineshtharanga5339 48 นาทีที่ผ่านมา

      අනේ ඇත්තද..පහුගිය ආණ්ඩු හරී ලස්සනට රට බාර දුන්නනේ..😂

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 9 ชั่วโมงที่ผ่านมา +17

    මොන මොන ප්‍රශ්න තිබුණත් මේ වගෙ මිනිස්සු රටකට වටිනව.මේ අයගෙන් රටේ දියුණුවට ප්‍රයෝජන ගන්න ඕන....

    • @EthaAero
      @EthaAero 4 ชั่วโมงที่ผ่านมา +1

      2015 idan thiyena prashnekata pol gewada meyala andu thiyena kale

    • @NimaliJayamaha-k9e
      @NimaliJayamaha-k9e 4 ชั่วโมงที่ผ่านมา

      ප්‍රයෝජන ගත්තෙ පියූමියලුනෙ , ඛං

  • @somawgk4778
    @somawgk4778 8 ชั่วโมงที่ผ่านมา +7

    හ්ම්ම් එක මිටකට රට වඳුරට🤒🤒🤒

  • @NCKprasad
    @NCKprasad 10 ชั่วโมงที่ผ่านมา +9

    පාඨලීලා ඇමතිකම් කරපු අමාත්‍යාංශ වලට ඉංජිනේරු වරි කැඳුරෙක් ඇවිත් ඇරපු ඇරිල්ලක් 😄😄

  • @sunildayananda5174
    @sunildayananda5174 10 ชั่วโมงที่ผ่านมา +7

    කෝ යකෝ ජල විදුලිය .ඉංජිනේරු මාපියාව අනුර මේවා සොයා බලන්න.

  • @kudamanike1443
    @kudamanike1443 37 นาทีที่ผ่านมา

    හේතුව ට බෙහෙත් කරමු,මෙතෙක් කල් කලේපලයට විසදුමි ,මිස,ක්ලින් ශිුලංකා අවශ්‍ය ඒකයි,

  • @H.SaranandaTheroHaliyadde
    @H.SaranandaTheroHaliyadde 11 ชั่วโมงที่ผ่านมา +20

    පුනරැදයේ අසිරිමත් බව විදගන්න

  • @sajeevisiriwardhena1280
    @sajeevisiriwardhena1280 11 ชั่วโมงที่ผ่านมา +29

    අම්මෝ මාලිමාවො පැන පැන කැ ගහන හැටි

  • @gayansudarshana7810
    @gayansudarshana7810 10 ชั่วโมงที่ผ่านมา +8

    දවසට පැය 12 කරන්ට් කපද්දි මෙතුමා කොහෙද දන්නෑ හිටියේ

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 9 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂 ඔහු ජනතාවගේ මුදලින් ලබා දුන් ජනක යන්ත්‍රය භාවිතා කරමින් සිටියේය.😂😂😂😂ඒ නිසා තමයි ඔහු පැනවූ විදුලි කප්පාදුව අමතක කරන්න ඇත්තේ😂😂😂😂😂

  • @kesharapradeep8284
    @kesharapradeep8284 8 ชั่วโมงที่ผ่านมา +5

    පැහැදිලි කිරීමට පමණයි.
    නැත්නම් ඉතින් රටට මෙහෙම වෙයියැ..

  • @GaminiGunarathna-w4i
    @GaminiGunarathna-w4i 11 ชั่วโมงที่ผ่านมา +39

    තාම කඩේ යන මෝඩයෝ ටිකක් ඉන්නවා මෝඩ ජෙප්පෝ ටික ඇඳගෙන ඉන්නේ මුන් කියන කථා නිස

    • @Nelukadamayanthi-s1n
      @Nelukadamayanthi-s1n 10 ชั่วโมงที่ผ่านมา +4

      පචයා කයිවරු ලපයා

    • @sajeewaniedharmasiri3181
      @sajeewaniedharmasiri3181 10 ชั่วโมงที่ผ่านมา

      ​@@Nelukadamayanthi-s1nnugath deshapalana wairaya... karume thama... anura sahodaraya me rata hadanawamai... thawa amu horuntama kade yanna... thawa anurata mada gahanne... hithata loku senasimak denei... awankawama malimawat ekka hitapu hema kenekma sathutu wenawa.....nodeepu ayai paudgalika wasi balagena depu ayai ude hawasa welalenawa... paw ahinsaka jvitha...ratatama sapayak

    • @PeelingPeely001
      @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา

      ​@@sajeewaniedharmasiri3181 greenenergy project ek ranil kraddi epa kiyala marenna haduwa hutto anura kumara 😂😂😂 ay bn ee lapaya ehema

    • @siripalavithana9580
      @siripalavithana9580 ชั่วโมงที่ผ่านมา

      රටේ ප්‍රස්ණ සේරම සත්තුන්ට පවරලා

  • @onamagulak77
    @onamagulak77 7 ชั่วโมงที่ผ่านมา +2

    විදුලිබල ඇමති වෙලත් හිටිය වගේ මතකයි 😮

    • @PeelingPeely001
      @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา

      Ee kale kisi awlk ne bn. Passe dalas ne awe gotage anduwe

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 9 ชั่วโมงที่ผ่านมา +6

    දැන් අපේ බල්ලට බත් දෙන්නෙ නෑ. නෝන සම්බල් හදන එකත් කිරි හොදි හදන එකත් නැවත්තුව දැන් නම් හාල් . පොල් කේස් ඉවරයි. අලුක්ම කේස් එක තමා ලයිට් නැති එක.
    එ්කට හේතුව වදුරො ගස් නගින එක. එ්නිසා ලංකාවෙම ගස් කපමු. වදුරන්ට බිමින් යන්න හුරු කරමු

  • @dudlyperera7244
    @dudlyperera7244 9 ชั่วโมงที่ผ่านมา +4

    වටිනා මිනිසුන් පාලන යෙන් කපල දෙම්මේ ජනතා චන්දයෙන්. ජනතාව එහි වගකීම බාරගත යුතුයි.

  • @channelonephilosophy
    @channelonephilosophy 10 ชั่วโมงที่ผ่านมา +7

    විදුලිය නැතිව මෙහෙම නටනවානම්, ........ බලාගෙන ඉන්න ඉදිරියේදී සියල්ල අහිමි වෙනවා ..... කාටවත් නොදනී තුන්වන ලෝක යුද්දේ ඉතාම ආසන්නය් .... ඉවසීමෙන් ගමන යන්න හැකිනම් අනාගතයේ එන දැවන්ත විනාසය ට මුහුණ දෙන්න පුරුදු වෙනවනම් හොදය .... වසංගත රෝග .. සුනාමි... නියස්ටික බෝම්බ සමග ලෝකය ඉක්මනින්ම විනාස වෙනු ඇත .... අහිංසක සත්තු මරන් කන ... මරණ අයට අනුබල දෙන සියලු ලෝ වැසියන් අපායට යවන යුද්දේ ඉක්මණි එනවා ... අවිහිංසාවාදී අය පමණක් ආරක්ශාවෙවී .... ලද දෙයන් සතුටු වෙන අය අනාගතයට මුහුණ දෙන්න හැකි වෙවී ..

  • @ksjusj3966
    @ksjusj3966 7 ชั่วโมงที่ผ่านมา +3

    Superb ❤

  • @nimalabeysiri
    @nimalabeysiri 9 ชั่วโมงที่ผ่านมา +10

    අදාල ඇමැතිකම ලබාදිය යුත්තේ මේ වගේ subject matter specialist කෙනෙකුට.

  • @Infinity_777-IN
    @Infinity_777-IN 11 ชั่วโมงที่ผ่านมา +25

    ශික් මාලිමාවට රට කනවා 😢😢😢 😭😭😭.
    අනෙ අපෙ රට ට වෙච්ච දෙයක් 😭😭

    • @TyronneDesilva-l9n
      @TyronneDesilva-l9n 9 ชั่วโมงที่ผ่านมา

      Nodanna kamata ahanne anduwa waga kiyanna kohomada???

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 9 ชั่วโมงที่ผ่านมา

      Moda kama penna epa😂

    • @CuteIncidents6723
      @CuteIncidents6723 9 ชั่วโมงที่ผ่านมา

      Thopi amoson valata gihin Danna ona gon pakku😂😂😂😂

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 8 ชั่วโมงที่ผ่านมา +3

    දක්ශම මනුස්සයා පැත්තක ඉද්දි ගොබ්බයො මිනිස්සු හොදටම අන්දලා රට කරනව සහ කලා..mr පාටලී ඔයා රටට කරපු හොද දේ ගැන බුද්ධිමත් ටික දෙනෙක් දන්නවා.රටම නොදැනගත්තට ආදරෙ නොකලට ඔබත් මේ ලෝකෙ නැති දවසක ගොඩක් අය තේරුම් ගනීවි.දක්ශ මිනිස්සුන්‍ට දේසපාලනය කරන්න ඉඩක් තිබ්බ නම් පක්ශ කොච්චර තිබ්බත් කමක් නෑ.

  • @arunasugathadasa1265
    @arunasugathadasa1265 ชั่วโมงที่ผ่านมา

    very sensible discussion

  • @virajathapaththu5081
    @virajathapaththu5081 9 ชั่วโมงที่ผ่านมา +3

    Yes 💯 well said 👍

  • @Hevavasam12
    @Hevavasam12 10 ชั่วโมงที่ผ่านมา +7

    ජයලාල් පැන්නවත්ද.අපෙ ගම්වලත් වදුරො පනිනවා ඔහොම වෙන්නෙ නැ

  • @judefernando9508
    @judefernando9508 ชั่วโมงที่ผ่านมา +1

    විදුලිබල මණ්ඩලයේ වෙන දේවල් හරියටම දැනගන්න පුළුවන් එකම එක මහත්තයයි ඒ තිලක් සියඹලාපිටිය මහත්තයා පමණයි. අනිත් පොල්කාවයියෝ ඔක්කෝම හොරු , මෙයත් ගල් ඇගුරුවලින් හොදට ගැහුවා😅😅😅😅😅😅

  • @sooriyabandara3724
    @sooriyabandara3724 3 ชั่วโมงที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරිමක්

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 45 นาทีที่ผ่านมา

    Good knowledge and explanation

  • @cocoon2024
    @cocoon2024 8 ชั่วโมงที่ผ่านมา +2

    Well Explained.

  • @PrasadinDodampege
    @PrasadinDodampege 2 ชั่วโมงที่ผ่านมา

    ඉස්සෙල්ලා ආන්ඩු වලින් ස්ථාවර ගාස්තුව අපිට ලැබුන

  • @dayanandakarunamunige9732
    @dayanandakarunamunige9732 10 ชั่วโมงที่ผ่านมา +10

    වඳුරු කුණු හරුප කියන ඉංජිනේරු ඇමති ලෝකයම හිනැස්සුවා එච්චරයි 😂😂😂

    • @mansoorasgerally2828
      @mansoorasgerally2828 9 ชั่วโมงที่ผ่านมา +1

      ඒ ඉංජිනේරුවා පත් කළේ පාඨලී 😅😅😅😅 ඒකයි වඳුරෙකුට දොස් කිව්වේ... අපේ රට බංකොලොත් කරන්න තියෙන වඳුරු උපක්‍රම ඔක්කොම කලින් රෙජීමය දැනගෙන හිටියා. 😅😅😅😅

  • @dilipasanga8907
    @dilipasanga8907 11 ชั่วโมงที่ผ่านมา +10

    ගල් අගුරු හොරෙකුත් හිටියලු නේද

    • @AnuradhaEdirisingha
      @AnuradhaEdirisingha 10 ชั่วโมงที่ผ่านมา +4

      අනේ තොපේ හොරු ඔය කියන තොපි හොරු මන් හිතන්නේ

    • @Wijesuriya2028
      @Wijesuriya2028 10 ชั่วโมงที่ผ่านมา +1

      Chacool theaf 😂​@@AnuradhaEdirisingha

    • @dilipasanga8907
      @dilipasanga8907 10 ชั่วโมงที่ผ่านมา +2

      @@AnuradhaEdirisingha හොරුන්ට බනිද්දි උන්ගේ ගූ කන උන්ට රිදෙනවා .

    • @DanoshWijerathna
      @DanoshWijerathna 10 ชั่วโมงที่ผ่านมา +1

      Horu kiuwata ko allanne nane ubata bada allan cid ekata bara denna

    • @DanoshWijerathna
      @DanoshWijerathna 10 ชั่วโมงที่ผ่านมา +1

      Ugandawe salli oyalage gedarada genath goda bawe

  • @dhammikajayasekara6389
    @dhammikajayasekara6389 11 ชั่วโมงที่ผ่านมา +20

    නොරොච්චෝලෙට කරපු දේවල් ඔය ගමන්ම අහන්කෝ 😂😂😂

    • @nothingOS2.2
      @nothingOS2.2 11 ชั่วโมงที่ผ่านมา

      @@dhammikajayasekara6389 monada kare oya dannawada

    • @heshru
      @heshru 10 ชั่วโมงที่ผ่านมา +3

      ayy monawada kare ?

    • @Ekanayake-bu8ze
      @Ekanayake-bu8ze 10 ชั่วโมงที่ผ่านมา

      😮😮​@@heshru

    • @naveenadithya8018
      @naveenadithya8018 10 ชั่วโมงที่ผ่านมา

      මොන්වද කරේ 😮

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 9 ชั่วโมงที่ผ่านมา

      නොරොච්කෝලෙ හැමතිස්සෙම කචල් තමයි

  • @Nelukadamayanthi-s1n
    @Nelukadamayanthi-s1n 10 ชั่วโมงที่ผ่านมา +6

    පැය 10ක් නැතුව හිටියා

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 10 ชั่วโมงที่ผ่านมา +11

    යකෝ පිරබාකරන් ඕව දැනන් හිටිය නං 😂😂😂 ඌ වදුරන්ගෙන් ලන්කාවට ගේම දේන්නෙ...වදුරන් ගෙන් 😂😂😂

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 2 ชั่วโมงที่ผ่านมา

    Thanks bro

  • @InokaShamalee-p2y
    @InokaShamalee-p2y 9 ชั่วโมงที่ผ่านมา +3

    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට

  • @nalindadayarathna8188
    @nalindadayarathna8188 10 ชั่วโมงที่ผ่านมา +12

    මෙන්න වැඩ්ඩා........වැල්ඩින් ආචාරි නෙමේ...........❤❤

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 10 ชั่วโมงที่ผ่านมา +5

    මේ කලකන්නින්ගෙන් වොයිෂ් කට් ගන්න යන කලකන්නිත් ඉන්නවනේ තොපිට හොදයි වෙන වැඩක් නැති නිසා

  • @abicreationstudio295
    @abicreationstudio295 44 นาทีที่ผ่านมา

    Super sir

  • @chathurangamanjula-s7j
    @chathurangamanjula-s7j 5 ชั่วโมงที่ผ่านมา +1

    ඉරිද කන්ට්‍රොල් රූම් වල උන් හරියට දියුටි කරල නැත්තම් උන් ගෙවල් වල යවන එක තමා හොඳම

  • @AnuradhaWaidyarathna-se7xr
    @AnuradhaWaidyarathna-se7xr 8 ชั่วโมงที่ผ่านมา +2

    Well said

  • @cj5214
    @cj5214 11 ชั่วโมงที่ผ่านมา +7

    Engineers should be responsible. Excellent explanation.

  • @lankaradesilva1071
    @lankaradesilva1071 10 ชั่วโมงที่ผ่านมา +7

    Well explained

  • @UdayaSamarasinghe-u2m
    @UdayaSamarasinghe-u2m 10 ชั่วโมงที่ผ่านมา +4

    බලපුවහම වදුරො,බල්ලො,රිලවි,පුසො අනුර ජාජබෙ වෙනසක් නැහැනෙ ඔක්කොම එක වල්ලෙ

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 10 ชั่วโมงที่ผ่านมา +4

    හැම එකාටම හොරා කන්න බැරිනම් රටට වින තමයි කරන්නෙ

    • @Nelukadamayanthi-s1n
      @Nelukadamayanthi-s1n 10 ชั่วโมงที่ผ่านมา

      පචයා කියක්ද දුන්නේ

    • @lalithkithsiri7204
      @lalithkithsiri7204 10 ชั่วโมงที่ผ่านมา +1

      @Nelukadamayanthi-s1n කලින් කොච්චර කපලා තියෙනවද එවා මතක නැද්ද අපිට සල්ලිනම් එපා රටේ ඉන්නෙම කුහක ඉරිසියාව තියෙන මිනිස්සු එඋනට පෝයට මල් වට්ටි ඔලුව උඩ

  • @sunetv3911
    @sunetv3911 ชั่วโมงที่ผ่านมา

    රිලවිි තමා හැම ප්‍රශ්නයකටම වැරදිකරැවන්

  • @widanagamagechathurangapra4097
    @widanagamagechathurangapra4097 ชั่วโมงที่ผ่านมา

    👏👏👏

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 9 ชั่วโมงที่ผ่านมา +4

    නොරොච්චෝලෙ කලමනාකරනය කර ගන්න බැරි වුන එකා 😂

  • @HP8712
    @HP8712 5 ชั่วโมงที่ผ่านมา +3

    මුන්ට දැනුමෙන් ප්‍රයෝජන ගන්න විපක්ෂෙටම යන්න ඕනෙ. ඌ ඇමති වෙලා හිටපු කාලෙ හැමදාම නොරච්චෝලෙ කැඩිලා. පැය ගනන් කරන්ට් නෑ.. එතකොට කලේ හොරාකන එක විතරයි..

  • @sisirasisira2258
    @sisirasisira2258 11 ชั่วโมงที่ผ่านมา +11

    හොරා ගෙ අම්මගෙන් පේන අහනව🐮😁

  • @s16ddi3cj
    @s16ddi3cj 5 ชั่วโมงที่ผ่านมา +1

    විදුලි ඇමති තමන්ගේ විදුලිය පිලිබද දැනුම ගැන ලජ්ජා විය යුතුයි. ඔහු මේ ඇමතිකමට සුදුසු නෑ කියන්න මීට වඩා සාදක අනවශ්‍යයි. කපටි නිලධාරීන්ට කොහොම මේ මනුස්සයාව ගොනාට අන්දන්න පුලුවන්ද🙆

  • @FrankDissanayake
    @FrankDissanayake 2 ชั่วโมงที่ผ่านมา

    ගලගුරු ගලගුරු ගලගුරු ......... කොහොමද ......

  • @UdiDol
    @UdiDol 8 ชั่วโมงที่ผ่านมา +1

    මට වැටහුණු සාරාංශය නම්...
    1. දැන් අපේ රටේ අවශ්‍ය තරම් විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇත.
    2. පුනර්ජනනීය බලශක්තිය අතින්ද මෙගා වොට් 1000 ක ස්ථිර සැපයුමක් ඇත.
    3. තවත් මෙගා වොට් 2500 දක්වා පුනර්ජනනීය බලශක්තිය අපේ විදුලි බල ජාලයට එක් කිරීමට හැකියාව ඇත.
    4. එබැවින්,කිසිසේත්ම විදුලි සැපයුම් "සමතුලිතතාවයක්" ඇතිවීමට හෝ එමගින් ලංකාවටම විදුලිය ඇනහිටීමට නොහැකිය.
    5. මේ බිඳ වැටීම "පද්ධතියේ අසංවේදී බව" නිසාද? ඉංජිනේරුමය වැරද්දක් නිසාදැයි පැහැදිළි නැත.
    6. එහෙත් මේ වැටුනා කියන වඳුරා හැර මේ සඳහා වගකිවයුතු තවත් වඳුරන් සිටීද? ඒ තවත් වඳුරන් අතර මේ සිද්ධියට වක්‍රව ( හෝ කෙලින්ම) සම්බන්ධ හෝ යම් වාසියක් පතන්නාවු අතීත (හෝ වර්තමාන) දේශපාලන වඳුරන් සිටි ද? අපැහැදිලිය.

  • @ashenegodagedara809
    @ashenegodagedara809 10 ชั่วโมงที่ผ่านมา +10

    මෙතුමා විදුලිබල ඇමති කාලේ කරපු කියපුවා අමතක වෙලා.

    • @newsedul245
      @newsedul245 9 ชั่วโมงที่ผ่านมา

      Man thama grid eketa 200mw wind power ekak danne giye eket virudda une oye dn inne sabapathi

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 9 ชั่วโมงที่ผ่านมา

      ඇත්තටම

    • @indikamudiyanselage2014
      @indikamudiyanselage2014 9 ชั่วโมงที่ผ่านมา

      Jeppo kuhakai kiuw neda.mathakai.

  • @pushpikadesilva9180
    @pushpikadesilva9180 ชั่วโมงที่ผ่านมา

    එහෙම බලද්දි සුර්‍ය බලය තමයි විකල්පය

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 9 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ අපි කලින් චන්දෙ දුන්නේ තොපිට, කෝ තොපි රටක් අනාත කලා, එක තේරුම් ගියා අපි මාලිමාව විජයග්‍රහණය කෙරෙව්වා ❤❤❤❤❤❤❤❤
    මාලිමාව අළුත් ආන්ඩුවෙන් හෙමින් හෙමින් පිලියම් සහ නව දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වන ජනතාවට ඒ ගැන සතුටුයි.
    මේ වැඩපිළිවෙළ තුළ අවුල් ජාලයක් ඇති කලානම් මොනයම් හෝ බලවේගයක්, අනිවාර්යයෙන්ම ඒගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.
    මේ ආන්ඩුව වගකිව යුත්තේ අවුරුද්ද කට වඩා සහ කලින් ක්‍රමවේද පරීක්ෂා නොකර නව රජය කාලයක් කටයුතු කලානම් එක නව රජයේ වගකීමක් 😂😂😂😂😂😂 නමුත් නව රජයේ කාලය තාමත් මාස කිහිපයක්, ඉතිං මේක අර කතාවකුත් තියෙනවනේ වලකට වැටුනම මොලේට හොදයි කියන්න වගේ විදුලිය විතරක් නෙමෙයි තවත් මෙවැනි සේවා සපයන අංශයන් සදහා විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි, නැති නම් පරණ දේශපාලන කාලකන්නි විසින් මොන විදියට වනාන්තර ගත කර ඇතිද කියා ජනතාවට හිතාගන්නවත් බැරිවෙයි 😢😢😢😢😢😢😢😢 ගේම් කාරයො ලැග්ග තැනක් තමයි පරණ ආන්ඩු

  • @buddikabandara2585
    @buddikabandara2585 10 ชั่วโมงที่ผ่านมา +7

    මේ ඉන්නෙ අර විදුලි බල ඇමැති මෙයා තසයි ලංකාවේ විදලිය ආයෙ කවදාවත් බිද වැටෙන්නට නැති තැනට ගෙනාවෙ සාදු සාදු

  • @malikkarunananda3002
    @malikkarunananda3002 2 ชั่วโมงที่ผ่านมา

    වඳුරගෙ කතාව කියපු CEB මෑන් පව්....

  • @MalindaWithanage
    @MalindaWithanage 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ජනතාවට මුදල් නැවත ලබා දියයුතුයි. විදුලි බලමණ්ඩළයේ ඉංජිනේරුවන් ගෙදර යවලා ළමයි ටිකක් දලා පවත්වාගෙන ගියත් මීට හොඳයි.

  • @UdayaSamarasinghe-u2m
    @UdayaSamarasinghe-u2m 10 ชั่วโมงที่ผ่านมา +10

    සමුපකාර චන්ද වලින් ඉල්ලන් කෙලවගත්ත ජෙප්පන්ට වැලේ වැල් නැහැ දැන් ලැජ්ජාවට උන්ටම ආවඩා ගන්නව

    • @GeethaRohini-u6z
      @GeethaRohini-u6z 10 ชั่วโมงที่ผ่านมา

      And tho pi wage harak

    • @sajeewaniedharmasiri3181
      @sajeewaniedharmasiri3181 9 ชั่วโมงที่ผ่านมา

      ​@@GeethaRohini-u6z😂😂 paw... ehema kiyanna epa.. parajitha jvitha senasilla hoyanawa.senasenna denna ohoma hari

    • @RG-mm6lq
      @RG-mm6lq 8 ชั่วโมงที่ผ่านมา

      සමූපකාරෙ ජනාධිපති දිව්රුම් දෙන්නෙ කව්ද්ද බම් 😅

  • @wasanthaya13
    @wasanthaya13 9 ชั่วโมงที่ผ่านมา +4

    Salute for the clear explanation ...
    විදුලි මාෆියාව ඇත්තම තමා...
    විදුලිය ඇමතිකම දෙන්න නම් ඕනෑ තේරුමක් තියෙන හොරෙක් නොවන කෙනෙකුටමයි...
    නැත්නම් ඉංජෝයි ලොක්කොයි රටම අන්දනවා....

  • @thilakpeliarachchi7144
    @thilakpeliarachchi7144 2 ชั่วโมงที่ผ่านมา

    ඉංජිනේරුවන්ගෙ දැනුමේ තරම හොඳින්ම තේරුම්ගත්තා, නිසි දඬුවම් දෙන්න අවශ්‍යයී ,සැම තැනටම.

    • @thilakpeliarachchi7144
      @thilakpeliarachchi7144 2 ชั่วโมงที่ผ่านมา

      හොඳ දැනුම ඇති හොඳ ඉංජිනේරුවන්ට දෙන්න ජාවාරම කාරයෝ හැම ආයතනයකම,...

  • @ranjanasiriwardana3777
    @ranjanasiriwardana3777 10 ชั่วโมงที่ผ่านมา +11

    ආන්ඩුව. අසමත්

    • @anuruddhav5154
      @anuruddhav5154 10 ชั่วโมงที่ผ่านมา

      Namal gemunda

    • @PeelingPeely001
      @PeelingPeely001 5 ชั่วโมงที่ผ่านมา

      ​@@anuruddhav5154 sajith thama❤😊

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 10 ชั่วโมงที่ผ่านมา +2

    අනේ පලයන් පරයා උඹ ලා ඉදලා කරපු කාලේ ලයිටි කැපුවෙි නැද්ද

  • @sunilpanadura
    @sunilpanadura 2 ชั่วโมงที่ผ่านมา

    රට පාලනය කරන නායකත්වයට රට හදන්නට කොතරම් උවමනාවක් තිබුණත් රටේ සියලු මර්මස්ථානවල ඉන්නේ විවිධ පක්ෂවල න්‍යාය පත්‍ර වලට අනුකූලව වැඩ කරන නිලධාරීන්. එවැනි මාෆියාවන් සමග පොරබදා රට ඉහලට එසවීමට අනූර සහෝදරයාට ලේසි නෑ. මේ පරාජීත අවතාර සියලු මර්මස්ථානවලින් වහාම ඉවත් කිරමට කටයුතු කළ යුතුමයි. මේ විදුලි බිඳ වැටීමට හේතුව අහිංසක වඳුරෙක් නොව යම් කඩාකප්පල්කාරී කිහිපදෙනෙකුගේ වැඩක් බව පැහැදිලියි.

  • @hettithanthrikuma8611
    @hettithanthrikuma8611 8 ชั่วโมงที่ผ่านมา

    මරු මෑන්ගෙන් විදුලිය ගැන අහන්නෙ
    මුගෙන් අහපන් ගල් අගුරු ඩස්ට් ගෙනල්ලා
    හොරාකන්නේ කියලා

  • @charathchandra5215
    @charathchandra5215 9 ชั่วโมงที่ผ่านมา +5

    මෙවැනි දක්ෂයන් නොවෙිද රටකට අවශ්‍යවන්නේ.ඔවුන් ගෙදර,වැඩබැරි එවුන් ඇතුලෙ.

    • @albunperera1055
      @albunperera1055 8 ชั่วโมงที่ผ่านมา

      Gal anguru gilinna onee muuwa...😂

  • @MJayasinghe-ij2pn
    @MJayasinghe-ij2pn ชั่วโมงที่ผ่านมา

    ඇත්ත කතාව දහසක් වටිනව.....ඒත් ඔබතුමා වැනි අය චන්දෙ ඉල්ලුවොත් ලාංකික ගොන් මැට්ටො දෙන්නෙ නෑ....ගොන්න්නු 159..ක් නැත්නම් එන්න හේතුවක් නෑ.....උන් බත් බැලයො....

  • @shakiladilrukshi1552
    @shakiladilrukshi1552 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ලංකාවේ පලවෙනි වතාවට නෙවෙයි නේ මෙහෙම උනේ . ජනාධිපති මැති ඇමති වරු විතරයි වෙනස් උනේ එහි සිටින සේවක කන්ඩායම වෙනස් උනේ නෑ ඉතින් එයාලා ඇවිත් තවම මාස 3යි . ඉන්න සේවක පිරිසත් එන්ක මේ ආන්ඩුව ඒවා යතා තත්වයට පත්කරයි.කලින් ආන්ඩුවල මේවාට හරි විසදුම් දුන්නනම් මෙවැනි තත්වයන් එන්නේ නෑ

    • @indikamudiyanselage2014
      @indikamudiyanselage2014 9 ชั่วโมงที่ผ่านมา

      Wisanum denne kohomada.jeppo hamadetama wirudda unane

  • @smaduraliyanage880
    @smaduraliyanage880 ชั่วโมงที่ผ่านมา

    බෝල පාස් තමයි.. මේත් අව්රුදු ගානක් හිටපු කැබිනට් ඇමති කෙනෙක්..
    එහාට මෙහාට පැන පැන පාර්ලිමේන්තුවෙ අව්රුදු ගානක් හිටපු කෙනෙක්

  • @JayaChannel-pd7of
    @JayaChannel-pd7of 4 ชั่วโมงที่ผ่านมา

    ආයතන වල වැඩ කරන උන්ගේ හොර වැඩ, එහෙම නැත්නම් දේශපාලනය, ආණ්ඩු වට්ටන්නත් මුන් වැඩ කරනවා වෙන්නත් පුළුවන්.
    NPP එකේ ඉන්න එකානම් කිසිම කොන්ද පන නැති, දෙයක් දන්නේ නැති එකෙක් වගේ වැඩ කරන්නේ. වැඩ කරන උන්ගේ කීම් අහල කිසිම අත්දැකීමක් නැහැ වගෙයි.

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 9 ชั่วโมงที่ผ่านมา +1

    I Also Prefer this Personality should be there where decision making.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 10 ชั่วโมงที่ผ่านมา +3

    U correct. Lankave gobba hattha thavamath hithan inne vandurek nisa lankave viduliya nathi una kiyala. Mata nam therenne ne janathava me tharam gobba ai kiyala

  • @rizermakingitgreenforabett3954
    @rizermakingitgreenforabett3954 4 ชั่วโมงที่ผ่านมา

    බල ශක්ති ආමත්‍ය වරයා fail.. ඉල්ලා අස් උනොත් හොඳ නැද්ද... 😂

  • @TharangaJeorge
    @TharangaJeorge 6 ชั่วโมงที่ผ่านมา +4

    තොපෙ කාලෙ හැමදාම කරන්ටත් කපනවා, දැන් බයිලා ගන්නැතුව හිටාන්😂😂😂

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව රට හදනව⁣.හිරු දැං අපි බලන්නැ දේශයට වින කටින නාලිකාව කියලා තේරුනා

  • @KudaRawana
    @KudaRawana 10 ชั่วโมงที่ผ่านมา +7

    මූ කරන කාලේ වෙච්චි ඒවා ගැන අහපියව් කෝ

    • @champadesilva7771
      @champadesilva7771 9 ชั่วโมงที่ผ่านมา +3

      මේ වගෙ බුද්ධිමත් මිනිස්සු මේ ගොබ්බ ආන්ඩුවෙ නැ...හොර සහතික විතරයි.....කයිය විත්‍ර්‍යි..ඉගෙනගනිල්ල මෙර්වගෙ බුද්දිමතුන්ගෙන්...........

    • @Aa_E24
      @Aa_E24 9 ชั่วโมงที่ผ่านมา

      @@champadesilva7771api nodanna live😂😂😂😂

    • @KudaRawana
      @KudaRawana 9 ชั่วโมงที่ผ่านมา

      @champadesilva7771 ඕකගේ ගූ කාපන්

  • @thelife8836
    @thelife8836 10 ชั่วโมงที่ผ่านมา +7

    ලංකාව අල්ලන්න බෝම්බ ගහන්න ඕනනෑනෙ වදුරෙක් හොදටම ඇති😂

  • @JA-mg5cu
    @JA-mg5cu 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා වැඩ්ඩෙක්... මේ මෝඩයන්ට වැඩ බැහැ

  • @MMagamage
    @MMagamage 10 ชั่วโมงที่ผ่านมา +5

    පැලවත්ත කියන්නෙ මහා හෙනයක්

    • @yasithRashmika
      @yasithRashmika 9 ชั่วโมงที่ผ่านมา

      😂😂