Hot Gun එකක් භාවිතා කරන ආකාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 99

  • @sanjeewakumara6077
    @sanjeewakumara6077 ปีที่แล้ว +2

    ඔබතුමා සුපිරිම සුපිරි ඉගැන්වීමක් කරන්නෙ.ඔබතුමා තමයි මම දැකපු හොදම 4න් රෙපෙයාර් ගුරුවරය.
    ඔබතුමා කියන දේ හොදට තේරුන්ගන්න පුලුවන් වෙන්න තේරුම් කරනව.හරිම විශිෂ්ඨ ඉගැන්වීමක්.
    හරිම කාරුනිකයි.හරිම ප්‍රායෝගිකයි.ඔබතුමාගේ ඔය ඉගැන්වීම තමයි ආදුනිකයෙක්ට ගොඩාක් වටින්නෙ.ඔබතුමාට මගේ අවංක ප්‍රනාමය.
    තෙරුවන් සරනයි 🏆🏆🏆🙏🙏🙏

  • @priyankarasanjeewa8443
    @priyankarasanjeewa8443 วันที่ผ่านมา

    ඇත්තටම වටිනවා සර් මේ කියපුවා සේරම, අපි උපරීමෙටම දාලා තමයි මේවා කඩා ගන්නේ..❤

  • @gayanranasingha2625
    @gayanranasingha2625 5 หลายเดือนก่อน +1

    සරලව කියල දෙනවා ගොඩක් හොඳට තේරෙනවා ඔබතුමාගේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන❤❤❤

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka ปีที่แล้ว +6

    පුලුවන්නම් එක දිගට එක මාතෘකාවක් කතා කරන්න. ඊට පස්සෙ වෙන මාතෘකාවකට යන්න.ජංගම දුරකතන අලුත් වැඩියා ගැන එක දිගට පිලිවෙලට දෑවනම් ගොඩක්ම වටිනවා. අදහසක් පමණයි. මේ කරන වැඩේ මාරම වටිනව. ❤️

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමා දෙවියෙක් වගේ සර්...පිලිවෙලකට සරලව කියල දෙන එක තමයි වටින්නේ..දිගටම කියල දෙන්න ⁣ෆෝන් වලට විතරක්ම නොවොයි හැමදේම කියල දෙන්න.....දිගටම කරන් යමු..සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏 සර් තෙරුවන් සරණයි

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Obatath esema wewa thanks

    • @ndsjs4547
      @ndsjs4547 ปีที่แล้ว

      ​@@charithasanjeewa4748ම්න් හ්
      ම්ජ්ඔප්

  • @sisiradharmasiri2597
    @sisiradharmasiri2597 ปีที่แล้ว

    Sir මේ වර්ගෙ හොට් ගන් එකක් ගන්න තැනක් කියන්න.ඒ වගේම මේකෙ මිලත් කියන්න.
    ඔබතුමාට ගොඩක් පින් මේ වගේ video වලින් අපව දැනුවත් කරනවාට

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙවියන් පිහිටයි චිරං ජයතු ඉතාමත් ම පැහැදිලි මොටර් ඔතන ආකාරය ඉක්මනින් උගන්වන්න ස්තුති

  • @dulanmalashika1472
    @dulanmalashika1472 5 หลายเดือนก่อน

    Pcb holder ganna kohaenda

  • @lahirudilshan3087
    @lahirudilshan3087 10 หลายเดือนก่อน +1

    Hot gun repair කරන තැනක් දන්නවා ද

  • @sudathabanda3569
    @sudathabanda3569 ปีที่แล้ว

    Nodanna hugak de dena gaththa. Thanks sar... B. S !

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana ปีที่แล้ว +1

    ඔබ දෙවි කෙනෙක් සර් ආයෙ කියන්න වචන නෑ සර් බුදු සරනයි දෙවි පිහිටයි

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 หลายเดือนก่อน

    858d rework එකෙ E5 error එන්නෙ ඇයි..gun එක ගැලෙව්වත් සෙට් එකෙන් ..E5 error එනව ඒ ඇයි

  • @nishank4502
    @nishank4502 ปีที่แล้ว +1

    මට phone repair වීඩියෝ සෙට් එක මුල ඉදලම දෙන්නකො පිලිවෙලට චැනල් එකේ හෙව්වා පිලිවෙල හොයගන්න බැරිවුණා

  • @mymachinics2102
    @mymachinics2102 2 ปีที่แล้ว

    Sir next video eaka enakam balagena innwa. Thanks sir..

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවවා

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 หลายเดือนก่อน

    මගෙ 858d rework එකෙ E5 error එකක් එනව..hot gun එක ගැලැව්වමත් එනව..gun එකෙ වරදක් නැහැ..coil එකෙ එහෙම..ඇයි ඒ

  • @dilupaharshan868
    @dilupaharshan868 2 ปีที่แล้ว

    බොහොමයක් ස්තුති සර්...මට අවශ්‍ය දේ හොඳින් කියලා දුන්නා... මගේ තමයි බිට් 4ක්5ක් පිච්චිලා ගියේ... ඉස්සරහට ic,charging port, battery connector, sim tray වගෙ ඒවා ගලවන පාස්සන වීඩියෝ එකකුත් දාන්න.. තෙරුවන් සරණයි...❤️❤️

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Eka nemei godak karanawa saralawama genu lamayektah puluwan wena widiyata

  • @umeshwisvantha7613
    @umeshwisvantha7613 2 ปีที่แล้ว

    sir power supply eka hadana hati kiyala denna... Ampere th wenas karanda puluwan ekak..❣️

  • @rvliveshow5464
    @rvliveshow5464 ปีที่แล้ว

    සර් Hwash hot gun eka හොදයිද සර්.

  • @chanakasameera1595
    @chanakasameera1595 2 ปีที่แล้ว

    ගොඩාක් පිං සට . අද තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා

  • @tv9prolive801
    @tv9prolive801 ปีที่แล้ว

    phone walata mother boad ekak ganna thanak koheda thiyenne

  • @laksanthasanjeewa5899
    @laksanthasanjeewa5899 ปีที่แล้ว

    Anna ponabaraya bannako..goda WaTinawa

  • @mrlove001
    @mrlove001 2 ปีที่แล้ว

    Eka laga geennako videos puluwannam video tutorial widiyata. Please.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Mama job ekak karanawa ekanisa idak lebunagaman thamai video danne,tutorial vidyata kiwwe mokadda?

  • @asokand1483
    @asokand1483 ปีที่แล้ว

    Phone repeating video piliwelata laba ganna puluwanda mahathmaya

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Charitha sanjeewa kiyala type karala videos walata gihin yata indala balagena enna

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 ปีที่แล้ว

    ඇත්තටම හොඳයි සර්. මම නං හොට් ගන් එකක් හදාගත්ත

  • @RohanaNalaka
    @RohanaNalaka 3 หลายเดือนก่อน

    සර් ප්ලැස්මා ලයිටරයක් හදන විදිහත් විඩියෝ ඒකක් දානවද

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති සර්

  • @GunapalaSamarasinghe-c4r
    @GunapalaSamarasinghe-c4r 11 หลายเดือนก่อน

    Luky 902 Bauth eka හදන්න කොහොමද kadila😊

  • @sandunfilth4903
    @sandunfilth4903 2 ปีที่แล้ว +1

    මේ tools ගන්න තියන තැන් ගැනත් විස්තර ටිකක් කියන්නකො 👍

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว +1

      Pitakotuwa palawana harasweediya transasia thamai labama thena

  • @nuwansameera6319
    @nuwansameera6319 7 หลายเดือนก่อน

    Sir hot gun akak price aka kohomada dan👍👍❤️

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +1

    Power supply එක ගැන කියලා දුන් නැ නේ 😓

  • @danushkabandara7351
    @danushkabandara7351 ปีที่แล้ว

    ❤❤❤ සර්

  • @nuwanmadushantha8144
    @nuwanmadushantha8144 ปีที่แล้ว

    Hot gun ekak kiyada sir

  • @SameeraDilina-ie5dz
    @SameeraDilina-ie5dz ปีที่แล้ว

    Phone repir tika piliwelata dannako sir

  • @pathirangejayantha5534
    @pathirangejayantha5534 2 ปีที่แล้ว

    thank you sir

  • @danushkadilruksha5310
    @danushkadilruksha5310 2 ปีที่แล้ว

    Good job sir

  • @tharinduphoneshop2771
    @tharinduphoneshop2771 2 ปีที่แล้ว

    Lcd tv eke logo wena kan rupa anawa ita pase white wenawa

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns 6 หลายเดือนก่อน +1

    Good

  • @tharangakumara9117
    @tharangakumara9117 ปีที่แล้ว

    ඇම්පියර් 2 කේ පවර්සප්ලයි එකක් ඇතිද පෝන් රෙපේයාර් කරන්ඩ.

  • @area9568
    @area9568 ปีที่แล้ว

    සර් සාමාන්‍ය පාවිච්චියට මේ ජාතියේ හොට් ගන් එකක් හොදයිද? පිලමන්ට් වගේඅමතර කොටස් ලේසියෙන් හොයාගන්න පුලුවන්?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Shop ekakata nam.hariyana ekak ne gedara wedakata prashnayak ne

  • @windcreations3670
    @windcreations3670 2 ปีที่แล้ว

    දිගටම වීඩියෝ අරන් එන්න.මේ වීඩියෝ බලල පොඩි අවබෝධයක් මට දැන් තියෙනව 🔥🔥🔥🔥

  • @darshapraba7129
    @darshapraba7129 2 ปีที่แล้ว

    Display akak galawanna ona kiyata dalada

  • @slmadu7551
    @slmadu7551 ปีที่แล้ว

    Tnx sir

  • @sadunkeerthi4542
    @sadunkeerthi4542 20 วันที่ผ่านมา

    ❤❤❤❤🙏🙏🙏🙏

  • @menakasamarasinghe3077
    @menakasamarasinghe3077 2 ปีที่แล้ว

    ඔබතුමා කලින් කියල දීපු Hard disk partition එකේදී D එකෙන් වෙන් කරපු 25GB C එක⁣ට extend වෙන්නෙ නැහැ. ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      C eka uda click kalama extend volume kiyana eka penwanawada hidden welada thiyenne hidden welanam D eke 25GB delete karanna

    • @menakasamarasinghe3077
      @menakasamarasinghe3077 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 D එක delete කරල තමයි කලේ. ඒත් extend වෙන්නෙ නැහැ D එකෙන් D එකට extend වෙනවා. අනෙක් partition වලට බැහැ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      Hard disk eka uda right click karama(partition uda nemei)disk 0 ,disk 1 gpt mode kiyana eka penwanawada

    • @menakasamarasinghe3077
      @menakasamarasinghe3077 2 ปีที่แล้ว

      @@charithasanjeewa4748 Hard disk කියන්නේ C එක උඩ නේද right click කරන්න ඕන. එහෙම කලා නමුත් extend hilight වෙන්නෙ නැහැ.

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  2 ปีที่แล้ว

      No no c uda nemei disk management wala dis0 hari disk1 uda

  • @sameeramaduranga8854
    @sameeramaduranga8854 ปีที่แล้ว

    Hot gun ekak hadaganne komada video link ekak thiyenawan ewannako thanx

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  ปีที่แล้ว

      Charitha sanjeewa gahala.videos wala ytata yanakota thiyanawa hotgun ekak sedima.kiyala

  • @nalakabandara199
    @nalakabandara199 ปีที่แล้ว

    Obarumage tp nambar eka dannnako please

  • @chathuralakshan593
    @chathuralakshan593 2 ปีที่แล้ว

    H0dai tar ❤️❤️❤️

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว

    ආයි බොක්කෙන්ම දෙනව නේද

  • @rasikadissanayaka4718
    @rasikadissanayaka4718 2 ปีที่แล้ว

    mata obathumage phone no denna p uluwandA

  • @sureshratnayake5828
    @sureshratnayake5828 2 ปีที่แล้ว

    💖

  • @ranilnishantha6483
    @ranilnishantha6483 2 ปีที่แล้ว

    thank you sir