#petrol

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • ඔබට එන්ජින් තාක්ෂණය පිළිබඳ තිබෙන සියළුම ප්‍රශ්න පහළ වට්ස්ඇප් ගෲප් එකේ පල කරන්න එම ගෲප් එකට සම්බන්ධ වීම සඳහා පහල ලින්ක් එක ටච් කර ඇතුළුවන්න
    🔘ඔබට තිබෙන තණකොළ කපන මැෂින් ආශ්‍රිත ප්‍රශ්න
    🔘 චෙන්සෝ මැශින් ආශ්‍රිත ප්‍රශ්න
    🔘බයික් එන්ජින් ආශ්‍රිතව තිබෙන ප්‍රශ්න
    🔘 ත්‍රීවිල් ආශ්‍රිත තිබෙන ප්‍රශ්න
    මෙම ගෲප් එකට පළකිරීමෙන් ඔබට විසඳාගත හැකිය.
    මගේ චැනලයට මෙතනින් යන්න ❤️
    / pistonwithanubro
    chat.whatsapp....
    1️⃣ තනකොල කපන මැෂින් එකක් අලුතින් සවි කර ගන්න ආකාරය= • brush cutter machine u...
    2️⃣ තනකොල කපන මැෂිමක කාබියුලේටරයක සුද්ද කිරීම = • How repiar brush cutte...
    3️⃣ තනකොල කපන මැෂිමක පැකින් සෙට් හා ඔයිල් සීල් මාරු කිරීම = • How change Oil seel an...
    4️⃣ තනකොල කපන මැෂිමක් ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Main reasons why the l...
    5️⃣ තනකොල කපන මැෂිමක රීකොයිල් එක නැවත ඔතන ආකාරය = • Recoil repiar sinhala ...
    6️⃣ තනකොල කපන මැෂිමක් රත් උනාම ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතුව = • තණකොළ කපන මැෂිම රත් උ...
    7️⃣ තනකොල කපන මැෂිමක ඇතුලත එන්ජිම වැඩ කරන ආකාරය = • How work 2 stroke engi...
    8️⃣ බජාජ් ඩිස්කවරි 135 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the bajaj di...
    9️⃣ බජාජ් ඩිස්කවරි 125 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean bajaj discov...
    🔟 බජාජ් ct-100 කාබියුලේටරය අලුත්වැඩියාව = • How clean the Bajaj CT...
    1️⃣1️⃣ පෙට්රල් ත්‍රීවීලර් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • The main reasons why a...
    1️⃣2️⃣ ඩීසල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන ප්‍රධාන හේතු = • Desal three wheeler s...
    1️⃣3️⃣ බයික් එක මික්ස් කරන්න බලපාන හේතු = • How fix petrol mix pro...
    මෙවැනි වීඩියෝ හා තවත් බොහෝ වීඩියෝ මගේ යූටියුබ් චෙනෙල් එකෙම් නැරඹීමට හැක.

ความคิดเห็น • 718

  • @PistonWithAnuBro
    @PistonWithAnuBro  2 ปีที่แล้ว +128

    මම වීඩියෝ එකේ කතා කරන වේගය වැඩි ඇති ඒක ගැන වැඩිය හිතන්න එපා හරි අමාරුවෙන් තමයි වීඩියෝ එක කරන්නේ ඉර අව්වත් එක්ක වෙන තැනක් නෑ කරන්න ඒකයි ප්‍රශ්නේ.🥺 ඒ වගේම තමයි ස්ටාට් නොවෙන්නෙ බලපාන තවත් දෙයක් තමා සයිලන්සර් එක බ්ලොක් වෙලා තිබීම මට ඒක මේ video එකේ කියන්න බැරි වුණා ඒක ගැනත් මම සමාව අයදිනවා.♥️🥺

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 ปีที่แล้ว +11

      වැදගත් කෙනා slow speed දාල හරි බලනවා. දිගටම වැඩේ කරන් යන්න. 💎💪

    • @ireshagunwaradana9466
      @ireshagunwaradana9466 ปีที่แล้ว +5

      Ane gavin thel binduwa binduwa yanwane ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +3

      @@ireshagunwaradana9466 පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවා ඇති බලන්න නීඩ්ල් වෑල් එක කාබියුලේටර් එක සුද්ද කරන්න

    • @sasilasarindu3303
      @sasilasarindu3303 ปีที่แล้ว +4

      ගොඩක් දේවල් දැන ගත්ත බ්‍රෝ ජයම වේවා❤️🤟💪

    • @nayanakumari6515
      @nayanakumari6515 ปีที่แล้ว +2

      Bohoma hodata kiyaladenawa budusaranai putha please ☎ no awanna ....

  • @uthpalawijethunga7432
    @uthpalawijethunga7432 ปีที่แล้ว +24

    ලෝභ නැතුව හැමදේම පැහැදිලව කියල දෙනවා. ගොඩක් වටිනවා මචන් මේ වීඩියෝ ටික.

  • @tsbuddika1609
    @tsbuddika1609 9 หลายเดือนก่อน +6

    මල්ලි ඔයාට තව දැනුම වැඩ් වේවා අපි දැනුවත් කලාට. බොහොම ස්තුතිය බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට .

  • @rawanadil7905
    @rawanadil7905 11 หลายเดือนก่อน +15

    ඔයාගෙ මහන්සිය බලන්නෙ නැතුව මේ කරන සමාජ සේවය ඉතාම අගය කල යුතුයි . තවතවත් ශක්තිය ලැබෙයි ඔබේ ජීවිත ගමනට. යූ ටියුබ් වැඩකට නැති දේවල් වලට බාවිතා කරන අය මේ මහත්මයාව අදර්ශයට අරගෙනවත් හැදෙන්න කියල ප්‍රාර්ථනා කරනව .

  • @Srilankan740
    @Srilankan740 ปีที่แล้ว +11

    අදරෙයි බන් , උබට වරදින්නැ තවත් ශක්තිය මතකෙ ලැබෙවා කියලා පාර්ථානා කරනවා ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි අල්ලාපිහිටයි 🙏🙏🙏🙏🙏🌹

  • @saundwewe8863
    @saundwewe8863 ปีที่แล้ว +17

    වේගෙ වැඩි උනාට කමක් නැ අපිට හොදට තේරෙන විදියට ඔයා කියල දෙනව හැමදාම ඔයා එක්ක එකතු වෙලා ඉන්නව ජය වේවා මල්ලිය

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +14

    Sir,බයික් එකක සම්පූර්ණ වයරින් එක ගහන එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද ...???

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +2

    ෂෝක් එකට කියලා.දෙනවා.අවිව.නැත්.තැනකට.ගිහිල්ලා .තව.පොඩිඩක් .හිමිහිට.කියලා.දුන්නා නමි.ගොඩාක් වටිනවා මල්ලි ...අපි උදවි කරනවා.ඔයාට.අපේ.කොල්ලේක්නේ..දකෂයෙක්මයි ..

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 2 ปีที่แล้ว +4

    සුපිරි මචෝ.හොදටම තේරෙනවා කියලා දෙන විදිය

  • @sujanrandika1097
    @sujanrandika1097 ปีที่แล้ว +1

    එක දෙයක්වත් මග ඇරෙන් නැතිව සුපිරියටම කියලා දුන්නා

  • @sajithpriyan8747
    @sajithpriyan8747 2 ปีที่แล้ว +17

    ඔයානම් කිසිම ලෝබක්මක් නෑ..ජයම වෙන්න ඕන...

  • @poornimaharshani7393
    @poornimaharshani7393 2 ปีที่แล้ว +2

    හොඳටම කියලා දෙනවා. සුපිරි bro

  • @rasidusandeepa78
    @rasidusandeepa78 2 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දෙනවා Tnx bokka

  • @somarathnan.m2521
    @somarathnan.m2521 10 หลายเดือนก่อน +1

    හෙදයි.ස්තූතියි.ඕනවටත් වඩා විස්තර කරනව. ඒක තමා ටිකක් බෝරිං වගේ. කොහොම උනත් හොදයි. හොදටම නොදන්න අයටත් එක්කම.

    • @lahirugaming8971
      @lahirugaming8971 หลายเดือนก่อน

      බය්ක් ගැන හරියටම නොදන්න අයට මේ විදිහ හොදය්

  • @nadeeradilshan2413
    @nadeeradilshan2413 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි සහෝදරයා

  • @B_SHO_OTS
    @B_SHO_OTS 2 ปีที่แล้ว +2

    Supiri video ekk ayya godk dewal dangttta thank you❤ ජය වේවා 🔥💙

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +1

    මාස 6 කට පස්සෙ මේ වීඩියෝ එක දැක්කෙ ,, සතුටුයි හොද පැහැදිලි කිරීමක් ,,,

  • @rasikaamith1773
    @rasikaamith1773 ปีที่แล้ว +3

    Supiri wede..godak dewal igena gaththa

  • @samanthapradeep399
    @samanthapradeep399 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් බොහොම පැහැදිලිව කියා දෙනවා

  • @dulajanupama1649
    @dulajanupama1649 ปีที่แล้ว +1

    අලුතෙන්ම ඉගෙන ගන්න කෙනෙක්ට මරූ.. කිසිම ගැටලුවක් නෑ පැහැදිලියි.. good luck❤️

  • @AlokaPrabath-f7n
    @AlokaPrabath-f7n 6 หลายเดือนก่อน +1

    ශෝක් සුපිරි කියන්න වචන නෑ මරු 😊

  • @rasmart7278
    @rasmart7278 ปีที่แล้ว +2

    මරු මචං සූපිරි පැහැදිලි කිරීමක්

  • @madushanchinthaka-cx3yv
    @madushanchinthaka-cx3yv ปีที่แล้ว +1

    තැස් යාලු සැහෙන දෙයක් ඉගෙන ගත්තා ජය වේවා බුදු සරණයි

  • @maheshnishan8582
    @maheshnishan8582 7 หลายเดือนก่อน +2

    Thanx bn. Bike gana igana gann asai. Bs❤❤😊

  • @lasanthaab8151
    @lasanthaab8151 ปีที่แล้ว +1

    මරු බන්...දිගටම කරගෙන යන්න...good luck..

  • @sahankaushalya3622
    @sahankaushalya3622 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳයි bro

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 ปีที่แล้ว +1

    නියමයි.හොඳ ටම තේරුම් ගන්න පුලුවං .

  • @azeeboy
    @azeeboy 4 หลายเดือนก่อน +2

    ප්ලග් වලට ඔයිල් එන එක ලෙඩක්ද.. එන්ජින්න් එක ඔනෙවට වඩා රත්වෙනවා.. කලු දුමත් යනවා.. pulsar 150 (2016)
    (56000 km )

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      ඔයිල් එන්න හේතු එකක් බෝර් පිස්ටන් ගිහින් නම් අනික හෙඩ් එකෙ වෑල් ඔයිල් සීල් ගිහින් ඇති
      කලු දුම එන්නෙ පෙට්‍රල් වැඩි කරාම

  • @naveendraprasad7501
    @naveendraprasad7501 2 ปีที่แล้ว +2

    Good Mali supiri Jaya budusarsnai

  • @upulshantha3493
    @upulshantha3493 2 ปีที่แล้ว +2

    සුපිරි නියමෙට තේරෙනවා

  • @theshanimalsha2385
    @theshanimalsha2385 ปีที่แล้ว +1

    තැන්කිව් බොසා හොදට කියල දෙනව ඔයා❤️🙏

  • @pasanpramodya4728
    @pasanpramodya4728 7 หลายเดือนก่อน +1

    SUPER EXPLAIN
    GOOD VIDEO
    THANK YOU ❤

  • @mindrelaxnorms
    @mindrelaxnorms 2 ปีที่แล้ว +1

    Thank u malli oya nisa mage bike eka start kara gatta 🤗

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 ปีที่แล้ว +1

    Great young engineer.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +1

    වැඩේ හොදයි කොල්ලෝ ස්තුතියි ජයවේවා ❤️💐

  • @sedanthadesilwa1927
    @sedanthadesilwa1927 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි

  • @kumaraperera5153
    @kumaraperera5153 ปีที่แล้ว +1

    🌹සුපිරි... දිගටම කරගෙන යන්න... 🌹

  • @rukmanedirisinghe9002
    @rukmanedirisinghe9002 ปีที่แล้ว +1

    Thnk aththatama meka balala mn bike eka hadagaththa aiye me wage viedo aii aii math danna aiye suba anagathayak thanku

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +1

    නියමයි video එක ජය වේවා

  • @isurunawarathna9880
    @isurunawarathna9880 ปีที่แล้ว +1

    Niyamai malli. Patta watinawa. Honda videos karanda. God luck

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ 11 หลายเดือนก่อน +1

    සුපිරි අයියේ

  • @isurubhagya5196
    @isurubhagya5196 7 หลายเดือนก่อน +1

    malli thank you .ane clutch cable ethakota break cable ekak kadunoth daganna widiya vidio ekak karanna

  • @victorcrawly4107
    @victorcrawly4107 หลายเดือนก่อน +1

    Good work❤

  • @akashsandipa9058
    @akashsandipa9058 4 หลายเดือนก่อน +1

    looba nathuwa kiyala denawa tankiu aiye

  • @CHANNAKUMARAPATHIRANA
    @CHANNAKUMARAPATHIRANA 3 หลายเดือนก่อน +1

    එකම දේ කීප වතාවක් කිය කියා කාලය දික්කරණව.

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 3 หลายเดือนก่อน +1

    Watina videowak❤❤❤❤❤❤❤❤

  • @lakshikadharmasiri8813
    @lakshikadharmasiri8813 ปีที่แล้ว +1

    මල්ලී වේගේ අඩුකරලා කියලා දුන්නානම් මරු.

  • @Susantha-g6z
    @Susantha-g6z 6 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @PrasangaHerath
    @PrasangaHerath ปีที่แล้ว +1

    niyameta kiyala dunna supiri brother

  • @slmultifun9627
    @slmultifun9627 2 ปีที่แล้ว +2

    Detailed information. Thank you.

  • @lionsclub7175
    @lionsclub7175 4 หลายเดือนก่อน +1

    Supiri wadak

  • @thusharamadushanka8530
    @thusharamadushanka8530 2 ปีที่แล้ว +1

    සුපිරි hodata kiyaladenawa ela.

  • @sampathkumara2101
    @sampathkumara2101 2 ปีที่แล้ว +1

    හොඳටම පැහැදිලි Niymaine

  • @danu5748
    @danu5748 ปีที่แล้ว

    පැහැදිලි කරනවා සුපිරියටම 🥰🥰🥰🥰🥰

  • @MADHUBHASHAPRABHATHIYA
    @MADHUBHASHAPRABHATHIYA 2 ปีที่แล้ว +1

    Digatama videos danna. Good luck!!!

  • @sheriffdeen175
    @sheriffdeen175 ปีที่แล้ว +1

    Danuwath kalata sthuthi budhusaranai

  • @kelumranasinghe5436
    @kelumranasinghe5436 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රො🙋♥️

  • @blueshark1236
    @blueshark1236 5 หลายเดือนก่อน +3

    Aiye mage gawa discover 125 bike ekak tiyenawa eke wam paththe plug top ekata atha tibbahama current eka wadhinawa ai e😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +2

      කරන්ට් එක ලීක් වෙනවා ඇති ප්ලග් ටොප් එකෙන් එක හොදයිද බලන්න

  • @Jagathweerasinghe-wp7os
    @Jagathweerasinghe-wp7os ปีที่แล้ว +1

    ❤All right meehi thripal jem bles you.

  • @sriyanmaduranga2592
    @sriyanmaduranga2592 10 หลายเดือนก่อน +1

    එල වැඩේ

  • @rohanfarancis1364
    @rohanfarancis1364 ปีที่แล้ว +2

    මටත් ඕක උනා අද ඕකමයි bike එක cdi ඖව්ල්

  • @nuwanboy94
    @nuwanboy94 ปีที่แล้ว +2

    BIKE ENGINE OUT SIDE START කරන හැටි කියල දෙන්නකෝ 😊

  • @lahiru8410
    @lahiru8410 2 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ ❤️❤️❤️❤️❤️❤️

  • @prabodha7669
    @prabodha7669 ปีที่แล้ว +1

    Thanks

  • @anandaathukorale2348
    @anandaathukorale2348 11 หลายเดือนก่อน +1

    නියමයි !

  • @chgb-fh1nu
    @chgb-fh1nu ปีที่แล้ว +1

    සුපිරි බන්

  • @hcnchamara4924
    @hcnchamara4924 ปีที่แล้ว +2

    Fz එකේ airfilter box එකේ ඉදන් carburetor එක ට එන hose එක උනුවෙලා එනිසා ලොකුවිමක් වෙලා carburetor එක සෙට් වෙන තැන එතනින් air එක එනො filter හරහා නෙවෙ එනිසා start වෙන්නැතුව තියේන්න පුලුවන්ද🤔

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ne ehm අව්ලක් නෑ එක හදා ගන්න නැත්නම් දූවිලි එහෙම ගිහින් ඇතුලට බෝර් පිස්ටන් කැපෙයි එයාර් ක්ලීනර් එක හොදයි ද බලන්න

  • @tharindudilshan8901
    @tharindudilshan8901 ปีที่แล้ว +1

    Thank you bosa🙂👍

  • @nimalpeiris6338
    @nimalpeiris6338 7 หลายเดือนก่อน +1

    good

  • @wkacademy8141
    @wkacademy8141 ปีที่แล้ว +1

    යාළුවෙ වයර් හනස්සේ කලර් කොඩී එක ගැන වීඩීයෝ එකක් කරන්නකො

  • @thefighter5947
    @thefighter5947 7 หลายเดือนก่อน +1

    Discover 100 parana model 1 (5 ගියර් Bike start 1t horai ai e ගොඩක් self ගහලා ගහලා start kara gnne. Acseleter 1ke 1ka thenakt ටිකක් start වෙනවා ඉට passe එතනින් ටිකෙන් ටික වැඩි කරලා හරියට start කර gnne... 1parak එහෙම start krama දවසම aulk nee ආයේ ilaga දවසේ 1st start eke එන්නේ aula

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      Whatsapp 0711031246

    • @SameeraWejesiri23
      @SameeraWejesiri23 3 หลายเดือนก่อน

      Mge tvs victor gx bike ekath e vagema thama dan start vennema නෑනේ

    • @thefighter5947
      @thefighter5947 3 หลายเดือนก่อน

      @@SameeraWejesiri23 cab එක sudd krl තෙල් ටිකක් wedi krl blnn. Plug check krnn.

  • @asankamihiranpriynath9854
    @asankamihiranpriynath9854 ปีที่แล้ว +1

    Pulsar135 bike එකෙ එන්ජින් රෙපෙයාර් වැඩිද නඩත්තු වියදම් වැඩිද

  • @sanjeewanandana281
    @sanjeewanandana281 2 ปีที่แล้ว +1

    Niyamai malli ,pissoth innawa

    • @rajapakshewm9047
      @rajapakshewm9047 ปีที่แล้ว

      Discover 135 cc strating problem wkata battery balananwada..අනිවාර්යයෙන් battry good wenna onida

  • @කවිදුචතුරංග-ච6ත
    @කවිදුචතුරංග-ච6ත ปีที่แล้ว +2

    මචං මගේ Hiro Honda Glamour එකක් තියෙන්නෙ 😣 එක පාරටම Start නැතුව ගියා😌 Plug එකට කරන්ට් එක එන්නෙ නෑ Cdi එක රත් වෙනව

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      වයරින් එක බලන්න සෝට් වෙනවාද කියල පොඩ්ඩක් 0711031246 whatsapp enn

  • @supunmihiranga4340
    @supunmihiranga4340 5 หลายเดือนก่อน +1

    Godk watinwa...
    Mage scooter eka dawasak diwwe nathi unoth self start wenne ne...ekta hetuw mokdda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      බැටරි එක බලන්න චාජ් වෙනවා ද කියල

  • @samanbandara821
    @samanbandara821 2 ปีที่แล้ว +1

    Supiri vedio eka bro..........

  • @Nethmika-rv9od
    @Nethmika-rv9od ปีที่แล้ว +1

    Discovery 100 එකට මොකක්ද හොද බැටරිය

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒකට ඉතිං ඔය බයික් එකට හරි යන ඔන එකක් පුළුවන්

  • @sisira4404
    @sisira4404 ปีที่แล้ว +1

    Ubanamban apita manikak ubaga garajayak thiyada❤

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 2 ปีที่แล้ว +2

    1st coment 👍 like

  • @n2cellular
    @n2cellular ปีที่แล้ว +1

    niyamai malli. jayawewa

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    සර් කෙනෙක් වගෙ 😌🔥

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 ปีที่แล้ว +1

    මාරම වටිනවා මල්ලි ..ignetion coil eka multimeter eke balanne කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඒකෙම් නම් හරියටම බලන්න අමාරුයි අයියා බැරි වෙන එකකුත් නෑ

  • @e.r.m.bedirimanna8871
    @e.r.m.bedirimanna8871 ปีที่แล้ว +1

    මගේ hero honda delux එක යද්දී මිස් කරනවා ලෙඩේ වැඩි උනාම පැන පැන යන්නෙ
    කරන්ට් එක එක විදිහ⁣ට එන්නෙ නැ කියලයි කියන්නෙ ..
    මොකක්ද කරන්ඩ ඕනේ
    මොකේද අවුල .. pls help

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Cdi balann ignition coil balann plug balann

  • @ceylonplants3095
    @ceylonplants3095 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @chamblyranasinghe6271
    @chamblyranasinghe6271 10 หลายเดือนก่อน +1

    Apta klatch nethi C 90 bike eke C DI unit eka kiya denna please

  • @tharinduchaturanga9461
    @tharinduchaturanga9461 ปีที่แล้ว +1

    මගේ bike එක pulsar 135 එකක්,ලගකදි ඉදන් බයික් එක පැදැන් යද්දි බයික් එක මිස් කරනවා වගේ සැරින් සැරේ ගැහෙන්න ගත්තා හැබැයි නැවතුනේ නෑ..එහෙම වෙනකොට rmp එක එක පරට වැඩි වෙලා අයේ යතා තත්වයට එනෙවා,.ගියසතියේ බයික් එක ගෙදරටම ආවම නැවතුනා. දැන් බයික් එක ස්ටාර්ට් වෙන්වවා හැබැයි ඇසලෙටර් එක ඇල්ලුවාට බයික් රෙස් වෙන්නෑ,නිකන් මිස්කරනවා වගේ ඉන්ජින් එල ස්ටාර්ට් එකේ තියන්වා.ප්ලග් දෙකත් මරු කරලා බැලුවා එත් හරි ගියේ නෑ.කබ් එකෙන් petorl ඔව්ලෝ එකන් යවලත් බැලුවා...මෙකට හෙතුව මොකක් වෙන්න පුළුවන් ද?බයික් එක ගාරාජ් එකකට දගන්නවත් යන්න දාගන්න ක්‍රමයක් පුළුවන් නම් කියන්න..

  • @chanakaherath2282
    @chanakaherath2282 ปีที่แล้ว +1

    supar video broo thanks

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว

    very good explain but the problem is very fast speak. please correct it.
    thank you

  • @ChathurangaKoswatte
    @ChathurangaKoswatte 6 หลายเดือนก่อน +1

    Yalu.. mage discaver 135. Karant pattha oya kiyana widiyatama hari. Et start wenne naha. Kard ekath baluwa. Machan loku udauwak camert ekak danawako. Plz

  • @nimeshperera7199
    @nimeshperera7199 5 หลายเดือนก่อน

    thank you❤❤ good luck

  • @techinacalengineer4859
    @techinacalengineer4859 ปีที่แล้ว +1

    Dawasaka hodatama hariyanna ona bn ubata loba nathuwa kiyala denawa

  • @TharakaPrabath-ii5rp
    @TharakaPrabath-ii5rp ปีที่แล้ว +2

    Superb

  • @SarathKumara-q9l
    @SarathKumara-q9l 11 หลายเดือนก่อน +1

    පෙට්‍රල් ඔන් එකය් රිසව් එකය් ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න

  • @manukamihiranga5634
    @manukamihiranga5634 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියවක්

  • @samadhisathyani664
    @samadhisathyani664 ปีที่แล้ว +1

    super thank you

  • @sanjeewagunseakra8675
    @sanjeewagunseakra8675 9 หลายเดือนก่อน +1

    palsar 150

  • @KAMALHearth
    @KAMALHearth 25 วันที่ผ่านมา +1

    Air filter එක බලාපන්නේ නැද්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් බලපානවා

  • @chamarasavindu139
    @chamarasavindu139 3 หลายเดือนก่อน +1

    Bajaj bagsar පලග් saiseka kiyada

  • @Srimaster0011
    @Srimaster0011 9 หลายเดือนก่อน +1

    Thanks bro

  • @anandasenevirathne4700
    @anandasenevirathne4700 ปีที่แล้ว +2

    කතා කරන වේගය කිසිම ප්‍රස්නයක් නෑ.ඉතාමත් හොදයි .