විමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..."සමරිසි ප්‍රවර්ධනයට සල්ලි ගත්ත ලොක්කන්ගේ නම් එළියට දානවා''
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
විමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..."සමරිසි ප්‍රවර්ධනයට සල්ලි ගත්ත ලොක්කන්ගේ නම් එළියට දානවා'' - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #wimalweerawansa #government
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
එදා විමල් මෙිවා කියද්දින් අපි හිනා උනා...ඒත් මෙි වාර්තා දැන් ඇවිත්.. අපට පිලිගන්න වෙනවා
විමල් ගම්මන්පිල රටගැන හිතල ජාතිය ගැන හිතල නැවත පොහොට්ටුව සමග සන්ධානගත වන්න
ඔබ කවුරු උනත්
කියන කතාව ඇත්ත
කොන්ද පණ තියෙන එකෙක්වත් පාර්ලිමේන්තුවෙ නෑ
❤❤❤
ඔබ තුමා විතරයි මේක ගැන කතා කරන එකම දේශපාලඥයා. ස්තුති!
🐂🤣🤣🤣🤣
🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂
Evidence thiyeddith harak hina dala thiyenawa .
කිසිම තොරතුරක් හංගන් ඉන්නෙ නැතිව ඉදිරියට ඇවිත් ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට ස්තූතියි, මිනිස්සු මේවා දැනගත යුතුයි, එවිටවත් ජනතාව අවබෝධ කර ගනීවි මේ මහා පොලොවෙ වෙන්නෙ මොනවද කියල, නැවත නැවත බොරැවලට නොරැවටී ඉන්න මෙවැනි දැනුවත් කිරීම් ඉවහල් වේවි කියා සිතනවා. ඔබ තුමාට ජය වේවා.
මාළුමාවට චන්දෙ දීපු අයට දැන් සතුටුයිද
ඔබතුමා. කියන. කතා. ඇ ත් ත. හොද. නායකයෙක්. ජයවේවා. ඔබතුමාට. 🙏🙏🙏
ඡුලි අක්කා තමයි දැන් රඟ පාන්නෙ චෞර රැඡිණ චරිතය. මාලිමා ගොබ්බයෝ තමයි අත්පුඩි ගහන්නෙ. ට්‍රම්ප්ට පින්සිද්ධ වෙන්න සම ලිංගිකයන්ට ඇඩ්රස් නැති කලා. ඡුලි තවත් ලංකාවේ හිටියොත් ප්‍රභාකරන් කලාට වඩා විනාශයක් වෙලා මල ඡුලියක් වෙනවා.
මේ කතාව සම්පූර්ණ ඇත්ත...NGO සමලිංගික ප්‍රවර්ධන කාක්කො
කෝ මේ ජෙප්ස්ල උන්ගේ ගෑනු යවනව ඇති ආප්ප කෙලින්න😂😂
පොන්සි උන් ඉන්නවා නේ මෙි ආන්ඩුවෙ😢
අනිවාර්යෙන්ම ...
හ්ම්ම්ම්.... ලොකු පුටු
Harini
මේ කියන දේවල් ඇත්ත
නියමයි විමල් ඹබ නාමල් සමග එකතුවන්න
මේකේ පුදුම වෙන්න දේකුත්නෑ රටේ අගමැතිනියත් ලෙස්බියන් නේ.
😂😂😂😂😂😂
දන්නවුන් ඉස්සර ඉඳන් ඔය ඇත්ත දන්නවා
👍👍👍
අනිවාර්යෙන්ම ...
🎉
හරිනි අධ්‍යාපන ඇමති බලතල පාවිච්චි කරල සමලිංගිකත්වය ගැන පාසල් විෂය ක්ෂේත්‍රයට ඇතුළත් කරන්න සූදානම් වෙනවා.
Ithin jondai neee, ewa minissu deganna onna
@ogi7559
ෆොන්සියා 😄😄
Huta
@@ogi7559 popsiyek d apinam popsiyo neme
සිංහයා නැවත අවදිවෙලා
හරිනි ආප්ප දානව පැලවත්තෙ වුගන්ඩා කුමාරිත් එක්ක😅
ubage ammath gihilla appa gahanawalu pelawaththe
ඕන්න හෙලුව.... සලුපට අහසට sls j v p ... 😂😂😂 සලුපට අහසට දෙකම එකයි
අගමැති නි එහෙම යි එයා ට ඕනි අපේ රටට කෙලලා යන්න ශ්‍රී ලාංකීය මිනිසුන් වද කරන්න වදුරටත් වගේම මේ හෙන ගහනවා ඔබ තුමා ට හිස නමා ආචාර කරනවා ආඩම්බර යක් රටට අබිමානයක් එහෙම වෙන්න දෙන්න එපා බුදු මහත්තයො ශ්‍රී ලාංකීය දරුවන් තරුණ ප්‍රජාව ඉවරයි මේ යක්ශනී අමරිකානු තහනම් කලා මේ කාලකණ්ණි ට ඕනි සම්මත කරන්න කලොත් ගිනිබත් කරනවා සත්තයි අපි ඉවසන්නෙ බලාපොරොත්තු කෝටියක් දීල අපේ චන්දෙ උන්නැහැලා ගත්තෙ අගමැති නි තොට හෙන ගහනවා ශ්‍රී ලාංකීය දරුවන් තරුණ උගත් වදුරු ප්‍රජාව වදකරපන් තෝ අමරිකානු ඉස්සර යාලු කෙල්ලො එක්ක ම හිටපන් අපේ රට බලාගන්න කවුරු ම හරිම එයි ශ්‍රී ලාංකීය රටක් ලෝකෙන් අයින් කරන්න හදන්නේ
ඔව් ඉලක්කය 2048 රනිල් රට දියුනු කරනව කීවෙ2048 ඔන්න ඕකට උන් ඔක්කොම දේදුනු ප්රජාවනෙ
ඉස්සර මාත් හිනා උනා විදෙස් කුමන්ත්‍රණ කියලා විමල් මොනා හරි කිව්වම. දැන් ඇමරිකාවේන්ම කියනවනේ
හරිනිගේ ආප්ප සංගමේ 😂
රනිල් වත් සාගල වෙනුවෙන් නොකරපු දේ ආප්ප නෝනේ කරයි වගේ.නොදකින් වියබිචාර නඩේ.😢😢😢
මේ ජෙප්පන්ට දැන් සිදුවෙලා තියෙන්නෙ තමන් සුද්දවන්ත වෙලා අනෙක් අයට කල අපහාස පඩිසන් දීමයි.🙏
හරිනිගෙ අමාරුව තාම හොද නෑ වගේ,ඔන්න ඕකිට කෙල්ලො පෝලිමක් යවහල්ල ජෙප්පනි ,අරන් වරෙල්ලකො ඔය කෙහෙල්මල් ජරාව
මුස්ලිම් කෝප වෙයි 😂😂
හරිනිව පත් කරගෙන මොනාද බලාපොරොත්තු වුනේ.
😂😂ආප්ප ගහන්ඩ 😂
කලීන් බල්තාසාර්ගෙන් අහන්න.😂😂😂😂
@@Rucsw-hi2dd ආප්ප සඳහා නිසි තැනක් ලබා දෙන්න.
චන්ද්‍රිකත් එහෙමලු😅😅
@ ඈ යකෝ චන්ද්‍රකා ලමයි දෙන්නෙක් හැදුවේ කොහොමද එහෙනම්. මාලිමා මොංගල් ටොක්ස් නොදී හිටහං.🤣🤣🤣🤣
නියමයි 😄😄😄😄👍👍👍👍👍👍
රටේ ඉහල කෙනෙක් කොහොමත් ගැහැනියක්ද පරිමියෙක්ද කිය දන්නෙ නෑනෙ ඉතින්.😅😅😅
සහතික ඇත්ත
ඇත්ත කතාව.💪
ඔය එලියට එන්නේ ටික ටික හරිනි ඇතුලු සෙට් එකේ ගැන විස්තර😊
🤣🤣🤣ඕකත් අහන්න දෙයක් ද
පුළුවන් නම්. අහන්න අනුර ජනාධිපති ගේ බිරිද කෝ 😂😂
👍👍👍
Umbage geeni koo
@@ogi7559වැදිල ...😂
බිරිඳ ගැන දන්නෙ නෑ. හැබැයි විශ්‍රාම වැටුපක් ගන්නවාලු.
නෑ 😂😂😂
මම නමි මේ කතාවට විමල් විරවංසත් එක්ක 100ක් එකගයි. ඒ වගේම මම හිතන්නෙ හාමුදුරැවරැන්ටත් සැහෙන ඉන්ජෙක්ෂන් එකක් දිලා තියෙනවා ඒ නිසා තමයි කට වහන් ඉනනෙ.
බලංගොඩ කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ ගැන කොච්චර අදහස් දානවද...
Budusaranai
කයි තන් පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
100% correct. Wimal I am not your greatest fan, however what you are mentioning here is real and Sri Lankans need to be aware of this.
පෙනෙන මානයේ ඉන්න එකම නායකත්වය විමල්, ජයවේවා
අාප්ප ගහන එකියක් ඉන්නව එකිට ගහන්න අාප්ප
කට කට විමල් ඔයාගෙ පරණ නඩු නැවත විමර්ශනයට ගන්න පුළුවන්.ඒව දැන් ඔක්කොම දෙන්නෙ cid ඒකට. රටට හිතයිශි වෙන අයට පරණ නඩු නැවත විමර්ශනය කරනවා.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂
විමල් වීරවංශ ❤❤❤
Thank u Wimal. Keep it up and thank u so so much
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් february dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, බොරුව කරේ තියාගත්තු හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
2017 විනිමය පනත වෙනස් කර නිසා ඩොලර් inflow එක අඩුවෙලා ඩොලර් එක ගෝඨාභය බාරගනී ද්දී 45% කින් රුපියල අවප්‍රමාණය වෙලා තිබ්බේ අවුරුදු 2/3 ක් ඇතුලත, ඒ නිසා තවදුරටත් රුපියල වට්ටන්න buffer zone එකක් ගෝඨාභයගේ පාලනයට තිබුණේ නැහැ, එහෙම කළොත් භාණ්ඩ සේවා මිල අධිකව ඉහළ යන නිසා...
හැම මාසෙම නැති උන් මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
අන්තිම භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200%/300% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්‍ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ට්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒකතුව වත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...
කොටින්ම ගෝඨාභය පැනලා යන්නේ බයට නේවි, මාසෙකට $මිලි 500 වැඩිය අහිමිවෙද්දි ඉන්න එකෙන් අර්බුදය තවත් වැඩිවෙලා රටම විනාශවෙන නිසා...
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා...
👍💐👌✌❤🙏
ඔබතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත
👍🏽👍🏽👍🏽
අපි මුලින්ම කිවුවා මේයාල ආවොත් රටයි ජාතියයි ඉවරේටම ඉවරයි කියලා. විමල් විතරයි ඇත්ත කියන එකම මිනිහා
Thanks for the Enlightenment...
විපක්ෂෙ එවුන්ට වඩා රිලවුන්ට කොන්ද පන තියෙනවා. මේ දවස්වල රිලවු තමයි වැඩ්ඩො. ලයිට් කපනවා , පොල් කඩනවා ,වගා හානි කරනවා . අවුරැදු 30ක් යුද්ධ කරපු ltte එකට වට්ටන්න බැරිවවෙච්ච රටට රිලවු ගේම දෙනවා.😂😂😂😂😂
😂😅😂😅😂
Adooh😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
අනෙ ටිල්වින්
USAID නතර කලාම වැඩ කරපු කට්ටිය බලා ගන්න හැකිවෙයි.
මහාලෝකුවට කියන්නේ මු ජනතාව ගැන හිතනවා කියලා නමත් අපි පෝලිම් වළ දුක් විදින කොට මුත් සල්ලි අරන් මුගේ ගේ හදන්නත්😂😂
හරිනි අමරසූරිය සමලින්ගික විවාහයක් කරගෙන ඉන්නේ කියන්නේ ඇත්තක්ද
ඔය අගමැති අම්මණ්ඩිත් ඒ ජාතියෙ එක්කෙනෙක් මන් හිතන්නෙ. එයත් ඔය දේවල් ගැන බොහොම කතා කරනව . ඔය අනාගමික කිය කිය එන්නෙ ඔය සුකුරුත්තන් වලට වෙන්න ඇති ඔය හැතිකරේ දැන ගන්න ඕනෙ මේක ඇමෙරිකාවවත් වෙන රටක් වත් නෙවෙයි . මේක ලංකාව. විපක්ෂයක් දැන් නෑ. චන්දෙන් පස්සෙ උන් බුදි. මේ රට දැන් වල්බූරු රටක් වෙන්න යනව. මෝඩ හැතිකරේ අර පුංචම්මගෙ පුතා වාහෙගෙ රෙදි හෝදනව හිටු කියල. අපෝ කවදා මුන්ගෙ ඇස් ඇරෙයිද.
Anagamika wenna hethuwa siyaluma agam wala vage sama lingikathwaya prathiklshepa karana nisa.
Obatumata budu saranai sir
Oi oi 😂😂😂😂😂😂😂💔💔💔💔💔💔💔 මේවට අහු වෙන උන් ඉන්නවද 😂💔
ඉන්නවා උට්ටෝ😂😂😂😂
මොනවා කරන්නද රටේ ලක්ශ හැට අටක් ඉන්නේ බුරුවෝ
Thanks for sharing 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Well come Wimal we waited for you ❤
මිනිසුනේ හොදින් ඇස් ඇර බලන්න, LGBTQ ගනයට අද බහුල වශයෙන් යොමුකිරීමේ program ක්‍රියාත්මකයි. ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ සල්ලි. පාසල් සහ , campus තමයි target එක. ඒ වගේම සිංහල කොල්ලෝ කෙල්ලෝ තමයි බහුතරයක්.
ආප්ප හරිනි මෙනවිය තමයි මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ
😂😅😂
දැන් සමලිංගිකයන්ගෙන් ගොඩ යන්නද ඔයා දගලන්නේ.
හරිනිගෙ මංගල්ලෙ ඉස්සෙල්ලම ගනී නීතිය සම්මත කරගෙන
😂😅😂
රට රකින විමල්..... ❤
🐂🤣🤣🤣🤣
@@priyanthaperera7965මුගෙ තාත්ත හරකෙක්ද කොහෙද...😂
😂😂😂😂😂
Harini 😂
වන්දි ගෙවපු ඒවා ගැන කතා කරන්නේ 😂😂😂😂 ඔය සල්ලි වලින් පියවා ගන්න 😢
මේ ආණ්ඩුවට චන්ද ලබා ගැනීමේ අරමුණු ඔය සුළු ජාතීන්ව රවට්ටන්න හදන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද ටික ගන්න මොකද දැන් සිංහල ජාතිය විපාර ඉතින් රැවටෙන්නේ නෑ කියලා උන් දන්නවා ඉතින් අගමැතිනියත් ඒ හා සම්බන්ධයිනෙ ගොඩක් ඒ ගොයා සපෝර්ට් එක දෙනවානේ. එයා පාර්ලිමේන්තුවේ කලිනුත් කිව්වනේ
අම්බො ඔව් ඔකා හැමදාම ආන්දොලාත්මක දෙවල් තාමා කලේ .උබලටම හොදයි ඔවා
❤❤❤❤❤❤❤❤❤❤
Obathumata.Budusaranai
Dirgausa.wewa.jayawewa
ජෙප්පෝ අර රනිල්ට කියනවා ඒ වගේ කෙනෙක් කියලා. 😂හැබැයි උන් දන්නේ නැහැ රනිල් බැදපු කෙනෙක් කියලා. 😂ජෙප්පෝ විද්‍යාව හා සෞඛ්‍ය අධ්‍යාපනය ඉගෙන ගත්ත උන් නෙවෙයි. 😂එහෙම බැලුවොත් හරිනි තමයි ඇත්තටම lgbtq seen එකේ ඉන්නේ. harini lgbtq කියලා ගහලා බලන්න සපෝට් කරන හැටි. බැදලත් නැහැ ළමයිත් නැහැ 😂
අනේමංදා රටකට් ගිය කලක්...
Doom ගිහිපු සමලිංගික ඇන්ටිලා අංකල්ලා කීදෙනෙක් කොමෙන්ට් කරලද බලපන්කෝ
😂😅😂😅😂
❤
Thank you for this important reveals . You always speak on behalf of the our Nation. .
මේ පාර Acting ටිකක් මදි වගේ නේ.....ගොත ගැහෙනවා.....වන්දි කේස් ආවෙ නැත්තං ඔය මොකුත් නෑ..😅😅😅😅
අනේ පකෝ දැන්වත් තේරුම් ගනින් ඇත්ත 😂💔 කොහොමත් උබලා iq අඩු මෝඩයෝ කියලා දන්නවා එ උනාට කමක් නැහැ ඇත්ත තේරුම් ගනින් වහල් කම අතඇරලා
පලයන් ගොනා,ඔය ගොන් පැල මෙහෙ දැන් පැලවෙන්නෙ නැ.
❤❤❤❤❤❤❤
250 කොටි දුප්පති අයට දේන්න කියපු සල්ලි කොටි 250 ගත්ත උන්ගේ නම් ටික දේන්න NGO නම් ලැසිතුව කියන්න
ආප්පි හක්‍රිනි 😂😂 ලපයම්ගෙ ගෑම්නි නෑ 😂😂😂 ටිල්වින්ලගෙ පවුල් නෑ 😂😂😂😂 රට ක්ද්න්නම ආව ලපය මාලිමාවෙ උන්ටම තමා කෙම්වලවම්නෙ 😂😂😂😂
Ela...🌹🙋
😮😮😮😢😮
Sahathika Athatha kathawa Harini Kamathi Appa kanna 👍👍👍
රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ දැන් lgbt තමයි 😏....... මගුල් කතා කරන්නේ නැතුව පැත්තකට යනවා ඕයි.. තමුසෙලා එකතුවෙලා කරපුවා දන්නේ නැතයි අපි... 😡
වසන්ත ගෙ ඔය look එක තියෙනවා, 😂😂😂😂
👍👍👍
මෙ ගැන සොයා බැලුව යුතුයි පක්ෂ භෙදයක් නැතුව
Anura ewarayi
හරිනි ආප්ප ගහනව...
විමලේ පව්ලේ අයට, හිතවත් අයට රජයේ නිවාස ලබා දුන්න හොරා නේද මේ කියවන්නේ.
එකිං එක යට ගහනව විමල් කෝ අර මහා නැවක අාපු සරනාගතයෝ දැං ඔිිිව ඔහොම යට ගහල ඔිිකුං අහුමුලු වල ඉඳල මේ රටට පිලලයක් වේවි ුපි මැරිල යනව ඉන්න පුංචි අෑයොංට ඉන්න නැති වේවි 🙃🙃🙃
සමහරුන්ට ව්‍යාග්‍ර ගහල කොල්ලොත් එක්ක LBGBTQ ක්‍රරන්න හොඳා! කොල්ලෙකුත් මැරුණ කිව්ව නේද?😂😂😂😂
ඒකනේ යවලා ආප්ප නෝනේ ගෙනාවේ.😂😂😂😂😂
WEIMALAYAGE..GENETA...PODE..KOLLO..HODAEI..ANE..HUKE..
හෝ කන්දර ගේ හදන්න ඉඩම් ගන්න සල්ලි ආපු විදිය කියහං
මේ සල්ලි හම්බවෙලා තියෙන්නේ දෙරණට අනුබද්ධ මාධ්‍යය ආයතනයකට. ඒක ඇමෙරිකාවෙන්ම දාලා තිබ්බ එයාලා සල්ලි දුන්නු ආයතන සංවිධාන රටවල් ගැන.
හරිනි
Lesbian/trans woman in srilanka
@@nevillefernando8078 sirawatama
1990 එපා කිවුව එකා නෙද මේ 😂😂😂😂😂😂
මූ නේද කිව්වෙ ජේවී පී එක දින්නොත් විශාල ලේ ගැලීමක් වෙනව කියල 😂
ඉදිරියට වෙයි ඒව
ඔයා කාගෙද කියලත් කිව්වා DNA කරව ගන්නකෝ
Ai bn aanduwa ganna kalin minissu kulappu karawala gewal ginithiyewwe wiraya wepiruwa minissunge hithwala.denututh karanne eka thamai
@kalumkumara997heena dakinna epa bnn, paww oyaa
සීය පොළිසිය සීරුවෙන් තියල හිටපු නිසා,පෙලපාලි,එක් රැස්වීම් සතියක් තහනම් කරල තිබුන නිසා උඹලට මොකුත් කරන්න බැරිවුනා.නැත්නම් අපේ ගම්වල ජෙප්පො සූදානම් පිට හිටියෙ.ගහන්න ,මරන්න, කලබල ඇති කරල මංකොල්ල කන්න.නැතුව ජෙප්පන්ගෙ සදාචාර කමක් නෙවෙයි.
❤❤
ඔවා එන්නෙ ඉන්දියාවෙන් මොක්ද ඔය වගේ ටෙලි නාට්‍යයක් ඩයලොක් ට් ව් එකේ ගියා කොල්ලෙක් කෙල්ලෙක් කරලා උන්දෙන්න බැන්දා ඔය කියන කාතාව ඇත්ත මම
😮😮😮
Malimawa ewarayi
Paww oyaa
@@ogi7559දුකයිද ඔයාට..
මුට පිස්සුද බන් මුන් තමා රටට හෙණ
Muuta puken pissu
අපේ රටේ මිනිස්සු පුරුදුවෙලා තියෙන්නේ හැම දෙයක් දිහාම බලන්නේ බාගෙට අහුලගත්තු news කෑලි දිහා විතරයි. අනිත් දේ තමයි, ප්‍රභාකරන් කිවුව වගේ සතියෙන් හැමදේම අමතකයි. කොහෙන්ද මේක පටන්ගත්තේ, සිද්දී දාමය කොහොමද ගලාගෙන යන්නේ සහ ගියේ කියලා කවදාවත් අපි analyze කරන්නේ
නැති එකේ ප්‍රතිඵල තමයි මේ. හරිනි අගමැතිනිය වෙන්න කලින් ලෙස්බියන් කෙනෙක් කියලා සහ එයාගේ ලෙස්බියන් කෑල්ල එක්ක වෙච්චි හුටපටයි, LGBTQ ප්‍රවර්ධන program වලට දක්වපු දායකත්වය ගැනයි TH-cam එකේ මීට කාලෙකට කලින් published කරලා තිබුනා. හැබැයි අපේ මිනිස්සුන්ට ඒවා අමතකයි. එකේ ප්‍රතිඵලය, ලෙස්බියන් කාන්තාවක් අද රටේ අගමැතිනිය වීමයි. ඇය අගමැතිනිය වෙන්න කලින් දෙරණ program එකකට ඇවිල්ල කියනවා අපි එක legaliz කරනවට කැමතියි කියල. අද එය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵල මේ අපි දකින්නේ.
ව්‍යාග්‍රා විමල්.
Yako npp eke ayo gu gaganna mechchara aasada bn eeeya😂😂😂😂
නාගන්නව....හත්පොළේ ගාගෙන...😂
😮😮😮😮
👍👍👍👍👍😀😀😀😀😀
මුට වියාග්‍ර සික්