බුදු පහන වැරදියට තියලා නැති කරදර එන හැටි මෙන්න | මෙන්න මේ විදියට තියන්න ජිවිතයම ගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 97

  • @damithprasanna4636
    @damithprasanna4636 9 หลายเดือนก่อน +11

    තුන් කල් දකිනා මහාකාරුණික ප්‍රඥා අධික සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 8 หลายเดือนก่อน +2

      තුන් කාල බලලා එයා මොනාද ඉතින් කරලා තියෙන්නේ හොඳ නරක කියා දීලා තියෙනවා එච්චරයි

  • @sarigamasongbox584
    @sarigamasongbox584 ปีที่แล้ว +22

    පහන තියන්න හොද තැනක්.හරියට තිබ්බහම සුබ වෙනව.මේව මොන බොරුද බුදුහාමුදුරුවො කිව්ව වගේ කියන්නෙ.😐ධර්මය හරියට අනුගමනය කලොත් සුබ වෙයි.👍කවුරුත් වැසිකිලි අස්සෙ පහන තියන්නෑනෙ.ඔබට තියන්න පුලුවන් හොද තැන කොතනද එතන තියන්න.🙂👍

  • @namobuddaya
    @namobuddaya ปีที่แล้ว +20

    තෙරුවන් සරනයි පින්වත් උපාසක මහත්තයා ඔබ කියන සමහර දේවල් ගැන හිතන්න ඕන මොකද තුන්ලොකයටම අග්‍ර උන දෙවියන් බඹුන් සහිත මනුස්ස ප්‍රජාවයම ගරැ කරන වන්දනා මාන කරන හිරැ සදු පරදන අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට කොතනක හරි කෙනෙක් සද්ධාව පෙරදැරිව පිලිවෙලට පුලුවන් ආකාරයකට තියන විදියට මලක් පහනක් පුජා කලොත් කිසිම දවසක හානියක් නොවන බව එකාන්ත පරම සත්‍යයක් දවල් දොලහට පෙර දානේ ටිකක් පුජා කරන්න හැකිනන් හරිම වටිනව ඒ වගේම පහනේ දැල්ල පිලිම වහන්ස පැත්තට හරවලා තිබ්බට ඉදිරියට තිබ්බත් කිසිම දවසක කරදරයක් වෙන්නේ නෑ හැබැයි පිලිම වහන්ස පැත්තට හරවලා තිබ්බොත් පහන් දැල්ලේ රස්නෙට පිලිම වහන්සෙට හානිකරනව වගේම කලුපාට දැලි බැදෙනවා ඒක එක කාරනයක් ඊලග කාරනය මගේ සම්බුදු රජාණන් වහන්සෙගේ ආලෝකය ලැබෙන්න ඕන අපිට එකයි පහන දල්වලා ගේ පැත්තට හරවන්න ඕන කිසිම දෙයක් නොදන්න මේ මනුස්සයෝ යන්නන් වාලේ යනව කියන්නන් වාලේ කරනවා ඊලග කාරනය පින්වත නැකත් කේන්ද්‍ර පලාපල බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු මිත්‍යාවක් කවුරැ හෝ කෙනෙක් ත්‍රිවිධ රත්නය සරණ ගිහිල්ල සද්ධාව පෙරදැරිව යම් දෙයක් ධර්මානුකූලව කරයිද ඊට වඩා යහපතක් සැනසිමක් තුන්ලොවේම නෑ ඊලග කාරනය බුදු පහනේ උස ප්‍රමාණය ඒක ගරැකල කෙනාට ගරැකිරිමක් වශයෙන් නිවසක උස් ආසනයක පූජාව තියන්න පුලුවන් ආකාරයකට තමන්ගේ නලල මට්ටම වගේ තිබ්බනන් ප්‍රමාණවත් බුදුන් වහන්සේට නමස්කාර කරන එක ඉඩකඩ තියන විදියට මොලේ කල්පනා කරල කරගත්තට කමක්නෑ ඉලග කාරනය ලෑල්ල මත හොදනෑ කියන එක වහලයක් තියෙන්නම ඕන කියන එක එකත් ඉතිං අද කාලේ හැටියට කියක් හරි වියදන් කරල ලස්සනට හදාගත්තම හරි පුලුවන් ආකාරයකට අද සමාජය ලක්ෂ ගනන් වියදන් කරල තට්ටු දෙක තුන ගෙවල් හදනව බුදුන්ට පහනක් තියන්න හරියට තැනක් නෑ ඒක තියන අවාසනාව මොකද කරන්නේ කෙනාගෙන් කෙනාට වෙනස්නේ පැහැදිම සද්ධාව නේද උප්පැන්න සහතිකයට බෞද්ධ වෙච්ච ජාතියක් සිංහලයා කියන්නේ ඒ අයව හරිම දේ කියල දිලා සුමගට ගන්න ඕන උපාසක මහත්තයෝ ඒ නිසාම බුදුන්ට යම් කෙනෙකුට බුදුගුණ සිහි කරල යම් පුජාවක් කරයිද එකතමා ශ්‍රේෂ්ඨ එකට පැත්ත දිසාව අනවශ්‍ය බොරැවක් මිත්‍යාව මූලාවක් පමනයි වාස්තූ විද්‍යාවට වත් නැකත් කේන්ද්‍ර වලටවත් බෑ සතරමහ අපායට වැටෙන එක නවත්තන්න වයසට යන එක වලක්වන්න දුක් කරදර නවත්තන්න තමන් යම් කර්මයක් කලාද ඒ ක්‍රියාව පසුපස ඇවිත් විපාක දෙනවාමයි හිගන්නාගේ සිට රජු දක්වාම ඒ නිසාම පුලුවන් ආකාරයකට දාන ශිල භාවනා කියන ත්‍රිවිධ කුසල් වඩන්න හැම විටම උත්සාහ කරන්න පව් නොකර ඉන්න පුළුවන් හැමවිටම බුදුන්ට මලක් පහනක් පුජා කරගන්න සතෙකුට කෑම ටිකක් දෙන්න අන් අයට යහපතක්ම කරන්න බලන්න තමන්ගේ ආගම දහම ගැන මනා ලෙස අවබෝධයක් තිබිය යුතුය ඔබටත් අන් අයටත් යතාර්ථය අවබෝධ වේවා සැමට යහපත සෙත ශාන්තිය උදාවේවා නමෝබුද්ධාය

    • @chamarikumari6355
      @chamarikumari6355 6 หลายเดือนก่อน

      පට්ටපල් බොරු..

    • @chamarikumari6355
      @chamarikumari6355 6 หลายเดือนก่อน

      මේකා කියන බොරු😅😂😂😂

    • @chamarikumari6355
      @chamarikumari6355 6 หลายเดือนก่อน

      මේවා අහන පිළිගන්න මෝඩයෝ ⁣ඉන්නවද?😭😭😭😁😁😁

    • @Jay2021non
      @Jay2021non หลายเดือนก่อน

      @@chamarikumari6355 I'm 💗😕💗

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +31

    ගෙදර ඇතුලේ කොතන තිබ්බත් තිලෝගුරු තතාගතයන් වහන්සේ උදෙසාම තියන බුදු පහනෙන් කවදාකවත් කිසිම කෙනෙකුට අයහපතක් සිද්ද වෙන්නෙ නෑ .සෙතක් මිස.මේ සේරම මිත්‍යා මත.

    • @warunawarun7990
      @warunawarun7990 ปีที่แล้ว +1

      Sahathika aththa...budu piyananta thiyana pahana pirisidu hithin thiyanawanam pihita labenawamai

    • @nilanpanduka5488
      @nilanpanduka5488 ปีที่แล้ว

      ​@@warunawarun7990 see

  • @user-mg3qj3jc5z
    @user-mg3qj3jc5z 19 วันที่ผ่านมา +1

    👌

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +5

    ගොඩක්ම ස්තුතියි🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @wanshanatha
    @wanshanatha ปีที่แล้ว +5

    බුදුන්ට පාහන තියන්න මොන වාස්තුද.හිරු සදු මහ පොලව ගිනිගෙන විනාස වෙලා යන මෙ ලෝකෙ මොන දිසාද මොන වාස්තුද..හිතෙ ස්‍රද්දාව ඇත්නම් හරියනව..මට නම් හැම දිසාවෙම අප අමාමෑනි බුදුපියාණන් වාහන්සෙ පේනව නම් ආසයි.පහන තියෙන තැන පිරිසිදු නම් හිත පිරිසිදුනම් එච්චරයි තෙරුවන්සරනයි

  • @laksiriperera7308
    @laksiriperera7308 ปีที่แล้ว +36

    මොන බොරුවක්ද බුදු හාමුදුරුවෝ ඹව කියල නැහැ ...අපි කරන දේ සිතට එකගව කරාවමි හරි. දකුනු පසින් ඉදගෙන වදින කතාව විතරයි හරි

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 8 หลายเดือนก่อน +2

      ඔව් ඔය අය තනිකකුල් වලට වඳින්න පුදන්න හරි දක්ෂයි ශ්‍රී පාදය කියන්නෙත් තනි කකුලක් නේ

    • @jithulasanketh46
      @jithulasanketh46 7 หลายเดือนก่อน +1

      Ane palayan

    • @lakminiekanayake626
      @lakminiekanayake626 7 หลายเดือนก่อน

      ๬@@user-yu5mw1hh3t

    • @TIKTOKSHOW-qx8gg
      @TIKTOKSHOW-qx8gg 5 หลายเดือนก่อน

      හා 😅

    • @mdtpushpakumara3701
      @mdtpushpakumara3701 หลายเดือนก่อน

      මේ සම්බන්ධයෙන් අල්ගම්වත්තේ සුමනවංස හාමුදුරුවන් කරන දේශනය අහල බලාපල්ල ,බොරු ද කියන්නෙ කියල.

  • @dilanipremarathna-ni1cn
    @dilanipremarathna-ni1cn 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!🙏

  • @nimalikariyapperuma4864
    @nimalikariyapperuma4864 ปีที่แล้ว +1

    Godak karunu hariyata kiyala dunna theruwan sarana!!!

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +1

    Sthuthi obathumata
    Thank you universe

  • @dilupapatherana119
    @dilupapatherana119 ปีที่แล้ว +8

    ස්තුතියි ගොඩක්... අපිව දැ නුවත් කලාට ඔබ තුමාට 🙏🙏🙏🙏

    • @arunatvlk
      @arunatvlk  ปีที่แล้ว

      ❤️

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว

      තක්කඩියො තමයි බුදුදහම විකුනගෙන කන්නෙ

  • @manelkanthi150
    @manelkanthi150 3 หลายเดือนก่อน +1

    දැනට බුදුන් වදින බුදු පිළිමය වෙනස් කලොත් පවක්දැයි පහදා දෙන්න..

  • @thilinaprasad7761
    @thilinaprasad7761 7 หลายเดือนก่อน

    Oyala hada gaththa dewal oyaaa.api hadawathin karanne eka apita pihitak thiyanawa

  • @champikadeepangani1785
    @champikadeepangani1785 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමා ට

  • @sodurusithum
    @sodurusithum ปีที่แล้ว +2

    පඤ්ඤා වන්තස්සායං ධම්මෝ
    ඥායං දුප්පඤ්ඤස්සාය
    මේ ධර්මය ප්‍රඥා වන්තයන්ට මිස මෝඩයන්ට නොවේ.
    සිතන්න ඔබට බාරයි.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +6

    හොඳයි ගොඩක් පින්

  • @ramahinda5825
    @ramahinda5825 ปีที่แล้ว +3

    Godak vadagath video ekak thank you

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි, මා බුදුන් වදින්නේ වාඩිවෙලා. මගේ පපු මට්ටමට පොඩි මේසයක් තබා පහන තියන්නේ. එය වැරදිද

  • @WathsalaHathurusinha-uj7nm
    @WathsalaHathurusinha-uj7nm 8 หลายเดือนก่อน +1

    Budu hamudruwo dishawal deshana karada budda shakthiya oni thenaka thiyanwa budun wahanse deshna karpu nethi deyak oyalata penawada

  • @lassanalibadu4317
    @lassanalibadu4317 ปีที่แล้ว +3

    සසරේ නිර්වාණය අවබොධය කරගත් තිලොගර බදු රජාණන් වහන්සේ වෙනුවෙන් පහන් කොතන තිබිභත් මොකද කොහොමද නැති කරදර එනිනෙ කොහොමද

  • @ramanieadikari8590
    @ramanieadikari8590 ปีที่แล้ว +1

    ඇත්තටම බුදුහිමි දෙසු දහමේ හරියට හැසිරෙනවා නම්, අනුගමනය කරනවානම් වෙන කිසිවක් ඕනිද.බුදු හිමි පහන තැබීමට දිශාවක් දේසනා කලාද.

  • @user-fd3bv4wf7s
    @user-fd3bv4wf7s 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +7

    මිථ්‍යාව පතුරන්න එපා....

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම ට ඉතා ස්තුතිය

  • @manelherath2964
    @manelherath2964 10 หลายเดือนก่อน +1

    ඉස්තුතියි මහත්මය පිං ඔබට

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +4

    බුදු පහන කොයි පැත්තෙ තිබ්බත් එකයි, බුදු හාමුදුරුවෝ කියලා නැ පහාන මෙ පැත්තෙන් තියන්න, මෙම දිසාවට තියන්න කියලා,නිකම් බොරු බයිලා ගාන්නෙ නැතුව යන්න, පහානක් තිබ්බෙ නැතත් හවුලක් නැ,චෙතනාව හොදනම් ඔක්කොම හොදයි, දිසාවන් 4 ම එක හා සමානව වටිනවා, දිසා 4 න් එකක් හරි අඩු උණොත් අපිට දිසා 3යි ඉතුරු වෙන්නේ,

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 ปีที่แล้ว

      පවුකාරයෙක් බඩවඩාගන්න බුදුදහම විකුනගෙන කනව

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන පහන නිවසේ කොතනක තිබ්බත් තමන්ගේ හිතේ සර්ධාවෙන් භක්තියෙන් ඒ දේවල් කරන්නේ ඉතින් එයින් කිසිම කෙනෙක් ට කිසිම වරදක් සිදුවෙන්නේ නෑ. ඔය බොරු මිත්‍යමතවලට රැවටෙන්න එපා.මමත් අපේ ගෙදර බුදු පිළිමය දොරකඩ ට පේන්න තියලා තියෙන්නේ ගෙදර ට එන ඕනෑම කෙනෙක්ට ඉස්සර ලාම පේන්නේ බුදු පිළිමය.අපිටනම් කිසිම වැරැද්ද ක් වෙලා නෑ.දරුවො හොදට ඉගෙන ගන්නවා අපි හොදින් ඉන්නවා.🙏

  • @marinacaniziya5782
    @marinacaniziya5782 2 หลายเดือนก่อน

    Godakanda mahatmaya pamanai anek agamwala aya danuwat karana

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +7

    ඔබතුමා කියන කතාව හරි ඒත් උන්වහන්සේ පහන තියන්න දිෂාවක් කියලා නෑ නේද පිරිසිදු චේතනාවෙන් පහන තියනවානම් හොදයි නේද 🙏🙏🙏

  • @kumara9933
    @kumara9933 ปีที่แล้ว +1

    Me hora thakkadiyangen prawesamwanna
    Munge illakkaya obage pocket ekata kelina eka
    TOM pacha talk

  • @ajithkaluthanthri7821
    @ajithkaluthanthri7821 ปีที่แล้ว

    මුන්ට මුලා වෙින්න එපා පහනක් පත්තු කිරිමෙි හෙතුව බෞද්ධ දර්ශනයේ කියා දාලා තියෙනවා

  • @sithuminirenuka9026
    @sithuminirenuka9026 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @marinacaniziya5782
    @marinacaniziya5782 2 หลายเดือนก่อน

    Budupahana witRDa? Anit agam ata arinne ai?

  • @user-vl5fq7de4u
    @user-vl5fq7de4u 9 หลายเดือนก่อน

    බුදුපහනයටින් දේවපිලිමතියල පහන්පත්තුකරන්න සුදුසුද

  • @ranjanirranjani5798
    @ranjanirranjani5798 8 หลายเดือนก่อน

    Sadu.sadu

  • @sajithchathuranga5710
    @sajithchathuranga5710 9 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකේ ඕනිම ටික කියලා නෑනේ ප්‍රධාන දොරෙන් එලියට පේන්න තියන්න හොඳයිද නරකයිද

  • @anushaweerakkody7294
    @anushaweerakkody7294 ปีที่แล้ว +1

    Padipela nagina uda pahana thiyanna hodaida

    • @janakiparanavithana6155
      @janakiparanavithana6155 ปีที่แล้ว

      කොහෙද බුදු හාමුදුරුවන් දිසාවක් සහ උස ගැන දේශණ කරල තියෙන්නෙ වාස්තු ගැන මුදල් ගරාගන්න කරන වියාපාරයක් ගැන

    • @sithakanthi5291
      @sithakanthi5291 ปีที่แล้ว

      meehrk budun koha thiyapuwama mokathe

  • @monikamanika1071
    @monikamanika1071 ปีที่แล้ว +2

    මංගල dora කෙළින් පහන තියන්න හොඳ නdda

  • @user-qf7vy6ms4c
    @user-qf7vy6ms4c 4 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ තුනක් ලොකෙට අදිපති.දෙවි මිනිසුන්ගේ පියානන්.දස දිසාවටම‌ අදිපති ඇයි ඔහොම කියන්නෙ

  • @siriwadimonika344
    @siriwadimonika344 ปีที่แล้ว

    බොහෝම pin අපිව ඩනුවත් කරාට තව්ත් මේ වගේම viidioo බලාපොරොත්තු වෙමි🙏🙏🙏

  • @abeyratnasooriyaarachchi6160
    @abeyratnasooriyaarachchi6160 4 หลายเดือนก่อน

    නැගෙනහිර පැත්තෙ බුදුපිලිමයක් තිබ්බහම බස්නාහිරට මුහුන😮ලානෙ.

  • @ThisaraGaweshana
    @ThisaraGaweshana 9 หลายเดือนก่อน

    Mage gedara demahal niwasak. Budu pahana pahatha malaye thiyena eka waradida

  • @ApeMama-qm7fe
    @ApeMama-qm7fe ปีที่แล้ว

    hoday

  • @deefafernando6320
    @deefafernando6320 ปีที่แล้ว

    ගෙ ඇතුළෙ පළවෙනි කාමරෙ බුදු කුටියට වෙන් කිරිම අසුබද

  • @lahirusuranga-ms8oz
    @lahirusuranga-ms8oz ปีที่แล้ว +1

    Ane nikan boru nolkiya adaha

  • @Gasitha
    @Gasitha ปีที่แล้ว +6

    මුන්වගෙ එවුන්න්ව ගහල එලවන්න ඔන්නා.

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    Buddata.pahana.tibbath.apee.mahansiyen.api.jeevath.vennee.shathnam.dalada.ediriyee.hoorunta.raja.kam.lebeeidaokkooma.booruven.kaalaya.geeveie.musavada..kiyana.taramata.rajakama.lebee.budu..vadan.pili.padina.aka.alovath.melovath.higannooya

  • @HrNanthasena
    @HrNanthasena 7 หลายเดือนก่อน

    එතකොට පන්සල්වල බුදු පිළිම වහන්සේ තියෙන්නෙත් ඊසානෙටද

  • @priyanthaweerasingha8484
    @priyanthaweerasingha8484 8 หลายเดือนก่อน

    මේ වගේ බොරු කාරයින්ට රවටින්න ඓපා මුන් පව් කාරයො

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 8 หลายเดือนก่อน

    අම්මෝ මේ සෙට් එක බලාගෙන ඉන්නේ මොකෙක් හරි ඇවිල්ලා බුද්ධ වචනය ගැන බොරුවක් හරි කියනකන් කමෙන්ට් ලයික් වරුසාවයි මේ දේවල් ඇත්තද බොරුද කිසිම විමසිල්ලක් නෑ 😅

  • @pathmalathawikkarmage1899
    @pathmalathawikkarmage1899 ปีที่แล้ว +3

    සදාකාලිකව ගොලුවේවා

  • @nishadhideldeniya4033
    @nishadhideldeniya4033 ปีที่แล้ว +6

    ගොන් කතා

  • @justme-ww8sp
    @justme-ww8sp ปีที่แล้ว +4

    බොන්සායි කල බෝ රැක්ෂයක් නිවසක තැබිම සුදුසුයිද

    • @arunatvlk
      @arunatvlk  ปีที่แล้ว

      ❤️

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +3

      සුදුසුම නෑ .ඒකට හේතුව තුන්ලොවට අග්‍ර ඌ තතාගත අමාමෑණී බුදු පියානන් වහන්සේට පිහිට උනේ බෝදියක් නිසා .සිදුහත් කුමරු දසබිම්බරක් මාර සේනා පරාජය කොට බුදු බව ලැබූ ඒ උතුම් ජයශ්‍රීමා බෝදීන් වහන්සේට කරන හිරිහැරයක් සේ අපි දකින්න ඕන .කපලා කොටලා අවුරුදු ගනන් කොට කර කර බොන්සායි කියලා කුරු ගසක් කරන්නෙ බෝ ගසක්.ධර්ම දේෂනා වල තියනවා උප නූපන් ආත්මවල කුරු මිනිසුන් වෙලා ඉපදෙනව කියලා එහෙම අය .ඒ බොන්සායි ගසක් ගෙදර ගෙනත් ආසාවෙන් බල බල ඉන්න කොට ඔබටත් පව් පිරෙනව .වෙන බොන්සායි ඕනම ගසක් ගෙනත් තියාගන්න ආසාවෙන් සාත්තු කරන්න ඒක කමක් නෑ .තෙරුවන් සරනයි ඔබට 🙏.

    • @kcd123x
      @kcd123x 8 หลายเดือนก่อน

      බෝ ගස විතරක් නෙවෙයි අඹගස් උණ ගස නා ගස් රුක්කතන ගස් කිසිම එකක් වවන්න එපා! ඒ හැම එකක්කටම පිටදීලා බුදුහාමුදුරුවෝ කෙනෙක් බුදු වෙලා තියෙනවා..... කාන්තාරෙක ඉන්න එක තමයි ඔයා කරන්න ඕන

  • @vimaljayalath507
    @vimaljayalath507 7 หลายเดือนก่อน +1

    මොන.බොරුද.වැසිකිළිය. කුස්සිය.හැර..අනීත්.ඔනැම.පීරිසීදු.තැනක.තීබීඛට.කමක් නෑ. බුදුරජාණන් වහන්සේ. දේශනා.කරනලද.පීරීසීදු.ධර්මය. අවබෝධ. කරගෙ පාහන.තියන්න 🙏🙏.🙏සාධු. සාධු. සාධු

  • @jithulasanketh46
    @jithulasanketh46 7 หลายเดือนก่อน

    හොදයි කියපු එක😊

  • @user-kg7me4xu1j
    @user-kg7me4xu1j 8 หลายเดือนก่อน

    නිවසින් පිට බුදු මදුර හදන්න සුදුසුද

  • @user-sj9sf1ts3c
    @user-sj9sf1ts3c ปีที่แล้ว

    🎉

  • @user-ev5fj3ek5c
    @user-ev5fj3ek5c 7 หลายเดือนก่อน

    Ane ube ammata hukannatuwa hitpan pakayo malimawa thiyapan ube ammage hutta asse ponna kariya

  • @user-ds2qz7ih8q
    @user-ds2qz7ih8q 9 หลายเดือนก่อน

    බුදුන් මෙව කියලා නැත.පිරිසිදුව බුදුන් වදින එක තමයි වැදගත් .dubudahame ඔයා boru කියලා neha.

  • @chamarikumari6355
    @chamarikumari6355 6 หลายเดือนก่อน

    😂😂😂

  • @samanthasenavirathna9565
    @samanthasenavirathna9565 3 หลายเดือนก่อน

    පිස්සු

  • @ranjanirranjani5798
    @ranjanirranjani5798 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏