ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නිදාගන්නකොට මෙන්න මේ දිශාවට හිස දාලා නිදියන්න | දින කිහිපයක් යනකොට ඔබේ මුලු ජිවිතයම වෙනස් වේවි!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2022
  • නිදාගන්නකොට මෙන්න මේ දිශාවට හිස දාලා නිදියන්න | දින කිහිපයක් යනකොට ඔබේ මුලු ජිවිතයම වෙනස් වේවි!!
    The headboard of your bed must be in the south or west direction in the master bedroom. This ensures that your toes point towards the north or the east while sleeping. The south is the best direction to place your head while sleeping. And so, your bed position can be tweaked accordingly

ความคิดเห็น • 167

  • @chanal6695
    @chanal6695 2 ปีที่แล้ว +10

    එක එක්කෙනා එක එක විදිහට කියනවා මහචාර්ය සනත් ගමගේ මහතා කියනවා හිස දාන්න හොදම දිශාව උතුරු දිශාව කියා බස්නාහිරත් හොදයි කිවා මම දැනට හිස දාන්නේ නැගෙනහිර දිශාවට ඔබතුමාගේ වැඩසටහන් මම අනිවාර්යෙන් බලනවා ගොඩක් ආශාවෙන් ඒත් අද ඉදන් මම හිතුවා දකුණට ඔලුව දානවා කියා ගොඩක් ස්තුති ඔබතුමාට

    • @ashokapiyadarshani1501
      @ashokapiyadarshani1501 2 ปีที่แล้ว +1

      මමත් අහලා තියෙන්නේ උතුර තමයි හොද කියලා.අපේ වෙලාව හොදනම් කොයි පැත්තට හිස දැම්මත් හොදයි.

    • @karannagodapremarathna3342
      @karannagodapremarathna3342 ปีที่แล้ว +1

      @@ashokapiyadarshani1501
      All

    • @kumarasingha8129
      @kumarasingha8129 ปีที่แล้ว +3

      හිස පොහොර උරයකට දාගෙන නිදාගන්න වාසනාව උදාවෙනවා

    • @dailyincome69
      @dailyincome69 ปีที่แล้ว +1

      @@kumarasingha8129 goma tikek oluwe gagena nida ganna hodatama wasanawa dore galanawa😗

    • @chamufernando8677
      @chamufernando8677 11 หลายเดือนก่อน

      ​@@kumarasingha8129😂😂😂

  • @piyadasafernando2492
    @piyadasafernando2492 ปีที่แล้ว +13

    වැදගත් සාකච්චාවක්ඔබ දෙපලට ම බුදුසරණයි

  • @chathurikasadaruwani6807
    @chathurikasadaruwani6807 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🔥

  • @gaminikarunadasa7448
    @gaminikarunadasa7448 ปีที่แล้ว +12

    බොහෝම ස්තුතියි

  • @wathsala7587
    @wathsala7587 6 หลายเดือนก่อน +4

    බොහොම පින් නිවැරදි පිලිවෙලට කරුණු කියා දුන්නාට.

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sunetasanjeewani227
    @sunetasanjeewani227 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් wada සටහනක් .ඔබ දෙදෙනාtama බොහොම ස්තුතියි .godak pin

  • @priyanthipathi6667
    @priyanthipathi6667 ปีที่แล้ว +6

    Godak vatina vidiyovak godak pin obatumata teyruvansaranai

  • @csmali8419
    @csmali8419 ปีที่แล้ว +8

    ස්තුති ඔබතුමාට

  • @nimalikariyapperuma4864
    @nimalikariyapperuma4864 ปีที่แล้ว +4

    Oba thumage kathawata mama awasan wana thek savan dunna. Ape jeevitha nivaradi karanna honda upades samudayak .sthoothiyi obata

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +6

    මෙතුමා හරියට හරි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 3 หลายเดือนก่อน +11

    ගම්වල අපි නම් උදේ පාන්දර දත් මැදලා මූණ හෝදනව.මට නින්ද යන්නේ නැති නිසා පාන්දර තුන වෙද්දි ජනෙල් සේරම ඇරල.අනික මට පාන්දරම කන්න ඕන.මුණ කට නොසෝදා ඇල් වතුර ටිකක් හිස් බඩබොන්න පුළුවන්ද.
    ඒක අපේ පැරැන්නන්ගේ මතය.වාස්තු විස්වාස නොකරන මං මගේ අම්මා තාත්තා කියපු දේවල් සහ පැරැනි අය කියපු දේ විස්වාස කරනව.සංස්කෘතිය රට ජාතිය ආගම ඒවා පණ තමයි.

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว +3

    Thanks for you.

  • @sheebami7088
    @sheebami7088 5 หลายเดือนก่อน +3

    May God bless 🙌 u sir
    Thank U dear sir

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      So nice of you

  • @sriyaniwijesingha9399
    @sriyaniwijesingha9399 11 หลายเดือนก่อน +4

    Thankyou sir

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 ปีที่แล้ว +11

    ස්තූතියි. මං කාලෙක සිට දකුණට හිස දැමිමෙ. ඒ වුනත් හරියට ලෙඩ.👌🙏

    • @MrSamrter
      @MrSamrter 2 ปีที่แล้ว +1

      Kumak karannada puruwe kala pawata...
      Uthurata olu gediya daganna...
      Leda ikmanata iwara wei ne

    • @wasanthawickramasinghe4125
      @wasanthawickramasinghe4125 ปีที่แล้ว

      @@MrSamrter දුෂ්ට චේතනාවක්.😭

    • @slsinhalacartoon8612
      @slsinhalacartoon8612 4 หลายเดือนก่อน

      අපිටත් ehemail

    • @slsinhalacartoon8612
      @slsinhalacartoon8612 4 หลายเดือนก่อน

      මේවා සහතික ඇත්ත

  • @lakmalvithana4644
    @lakmalvithana4644 2 ปีที่แล้ว +4

    ඉතා හොද ව්ඩියෝවක්

  • @heenbandaheenbanda9241
    @heenbandaheenbanda9241 2 ปีที่แล้ว +2

    Watina vistharayak. Oba thumata budusaranai

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 หลายเดือนก่อน +6

    අවුරුදු 13බදු ගෙදර
    බස්නාහිර ට ඔළුව දාල
    තවමත් ඒ ගෙදර!😕😀😀

    • @lathakarunarathne5563
      @lathakarunarathne5563 3 หลายเดือนก่อน +1

      අයියෝ කියන ඒව වෙනවනමි මොනව කරන්න බැරිද

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 3 หลายเดือนก่อน +2

      කමක් නහැ පුතේ එත් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් නැගෙනහිරට දාන්න.. කියන්න දකුණත් හොඳඊ බස්නාහිර අවම.. එකඊ.. උතුරට නම් දාන්න එපා ලෙඩ වීගෙන එනවා.. අයුස කෙටි වෙනවා... ටව budu පහන උතුරට .. අල්මාරිය උතුරට තයලා piyan අරිනකොට දකුණට උනාට උතුරටනේ open වෙන්නේ.. එහම කරන්න.. ගිනිකෝණ නිදන කාමරේ නම් හොඳ නහැ.. ගිනිකෝණ අහුවෙනවනම් එකේ කුස්සිය ලිප මොලවන්න.. ආයුද thiyanna

    • @kumudukumari8173
      @kumudukumari8173 2 หลายเดือนก่อน

      😂😂😂

  • @champikadeepangani1785
    @champikadeepangani1785 8 หลายเดือนก่อน +1

    ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ට

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +14

    මෙයා කියන එක හරියටම හරි -- මේවා කිරීම නිසා ලංකාවේ මිනිසුන්ගේ ජීවිත සියල්ලටම දැන් වෙනස් වෙලා
    අනික් රටවල මිනිසුන් සැප විඳිනවා -- අපේ මිනිසුන් දරුවන් දුක් විඳිනවා -- ටොපේ ටොප්

    • @nimalles2228
      @nimalles2228 ปีที่แล้ว +1

      ඇත්ත. උදේ ඉඳන් කේන්දර.ඊට පස්සෙ මේ වගේ විකාර. ක්ෂණිකව පෝසත් වෙන හැටි. මුං ඔළු කනවා මිනිස්සුන්ගෙ

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg ปีที่แล้ว

      Ane parayo me sinhala jathinge rata Yako rata suddo newei😂😂😂

    • @prabakumari-sb5hg
      @prabakumari-sb5hg ปีที่แล้ว

      Yako API sinhala tho duddekda puka kalu suddek😂😂😂😂

  • @dfxc4426
    @dfxc4426 ปีที่แล้ว +2

    ඔබ තුමාට පිං වැසගත් වැඩසටහනක් ජයම වෙිවා

  • @priyanthamalli4082
    @priyanthamalli4082 2 ปีที่แล้ว +4

    බුදුසරණයි

    • @upulshantha9922
      @upulshantha9922 ปีที่แล้ว

      උබට වැරදි ල ""බදු සරණයි"

  • @wasanthakumara5983
    @wasanthakumara5983 2 หลายเดือนก่อน

    පින් සිදුවේවා ඔබට පහදා දුන් නොදත් කරුනු වලට

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤

  • @lenkal899
    @lenkal899 2 ปีที่แล้ว +4

    බොහොම හොද දැනුවත් කිරීමක්.. ස්තූතිය්...

  • @oshanoshan4377
    @oshanoshan4377 ปีที่แล้ว +1

    Theruvan saranai godak pin sidu venavaa

  • @p.asrangith1570
    @p.asrangith1570 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @thilakashanthi389
    @thilakashanthi389 ปีที่แล้ว +4

    api yana yana than waladi disa anduna ganne khomada kiya denna

  • @user-pp6xp1pq4y
    @user-pp6xp1pq4y 2 หลายเดือนก่อน

    Bohoma sthuti oba depalatama budu saranai 🙏🙏🙏❤️❤️

    • @apegedara-
      @apegedara-  2 หลายเดือนก่อน

      ️🙏🙏🙏♥️

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k ปีที่แล้ว +1

    tnx,............

  • @samanmalisamanmali4569
    @samanmalisamanmali4569 22 วันที่ผ่านมา

    Mama nida gathe උතුරට hisa dala mata හොඳට salli ලැබුණා nayak නැතුව jeewath una mewa අහල නැගෙනහිර ta හිස dala nida gane kisima hodak na ගොඩක් prasna me seerama boru

  • @sithujayawardhane7365
    @sithujayawardhane7365 ปีที่แล้ว +3

    sthuthi

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b ปีที่แล้ว +3

    Bohoma isthuthiy oba thumat

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 ปีที่แล้ว +8

    එක එක්කෙනා එක එක දිශා හොදයි කියනව,අන්තිමට කියයි හිටගෙන නිදාගන්න කියල,උඩ දිශාව හොදටම හොදයි කියල,🤣උදේට දත් මැද මැද ගම වටේ යන එක යනකෙනාට නෙවෙයි දකින එකාටයි අප්පිරියාව,උගෙ දවසයි අසුබ වෙන්නෙ,වත් පිලිවෙත්,සිරිත් විරිත්,චාරිත්‍ර වාරිත්‍ර,මේවා හරියට පිලිපැද්දනම් ජීවිතයම ගොඩ,කොහොම උනත් මිනිස්සු පිලිවෙල ඉගෙන ගන්න ඕනි,ප්‍රසන්නව,පිරිසිදුව ඉන්න ඕන,අනිත් අයට අප්ප්‍රසන්න නොවෙන විදිහට හැසිරෙන්න ඕනි,🤗

    • @belaa9336
      @belaa9336 ปีที่แล้ว

      😁

    • @karunishantha2939
      @karunishantha2939 ปีที่แล้ว +3

      අනේ බන් දිශාව හොද උනාට නින්ද යයිද මේ අර්තික කඩා වැටුන රටේ ඔලුව මඩේ ඔබාගෙන නිදගන්න වෙන්නේ

    • @thisunidilsara8212
      @thisunidilsara8212 ปีที่แล้ว

      Tha tika dwskin kiyai නිදන කාමරේ නිදාගන්න එපා කියල 🤣

  • @AnyaThakshvini
    @AnyaThakshvini 14 วันที่ผ่านมา

    Thank you ❤

    • @apegedara-
      @apegedara-  11 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @user-kh2ns9lg9m
    @user-kh2ns9lg9m 5 หลายเดือนก่อน +1

    Excellent advice

  • @d.wyasurilaksha9757
    @d.wyasurilaksha9757 หลายเดือนก่อน

    Thank you

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි❤❤❤

  • @dimuthchamikara2561
    @dimuthchamikara2561 ปีที่แล้ว +3

    obatuma ma duna danumata bohooma pi jayawawa

  • @ann5715
    @ann5715 4 หลายเดือนก่อน +5

    මේ රස්නේ දවස් වල සාලේ මැද්දේ බිම වැටිලා කොට්ටෙයි bedsheet එකයි එක්ක හොඳට අතපය දිග ඇරන් නිදාගන්න එක තරම් සැපක් කොහිද අනේ 😊

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +2

    Apawa denuwath kalata obatumata bohoma pin.

  • @malikasrilank683
    @malikasrilank683 ปีที่แล้ว +5

    විදේශ ගතව සිටින අයටත් මෙදෙවල් බලපානවද

    • @dailyincome69
      @dailyincome69 ปีที่แล้ว

      Mallchan modayek wenna epa bn.manda mansikathwaya nathi karsnna balapan bn 🤣🤣🤣

  • @anilgayan5144
    @anilgayan5144 ปีที่แล้ว +2

    Basnahirata olwa dala nida gaththoth yanna wenne A loke gedaraka thamai.

  • @rukmalrukmal6598
    @rukmalrukmal6598 ปีที่แล้ว +2

    Ginikona disweta hisa fama nidyanna puluwenda

  • @mahanamathikula1187
    @mahanamathikula1187 ปีที่แล้ว +2

    Disawal gena nevi akusala karma nokaraparama maitthriya pathura wanna

  • @jihanfdo5726
    @jihanfdo5726 9 หลายเดือนก่อน +1

    Meka atta uthurata oluwa dala nid agiye naha amathu heena dakka leda unaaa gym yana kolleck welath

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +2

    Tharuwan saranai oba tumata hoda wada satahanak .❤👍

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว +3

    Basnahirata oluwadala nidagathtama ninda yanne suluwelawaknam eya honda madeneda? Manda molayata awashya wiwekaya semitha payaganak apa labadeya yuthunisa.

  • @harshapathirana7064
    @harshapathirana7064 8 หลายเดือนก่อน +6

    කොයි පැත්තට නිදා ගත්තත් නින්ද යනවනම් ඇති 😊

  • @sampathpriyantha2535
    @sampathpriyantha2535 ปีที่แล้ว +1

    Issalla budun janma u dipaya hoyala balanna.indiyawa apita wedak ne.

  • @user-ni4dh7eh5p
    @user-ni4dh7eh5p 8 หลายเดือนก่อน +1

    Ane mama hisa danne dakunata hanadama ra pinasa enawa

  • @saumyabandaranayaka4981
    @saumyabandaranayaka4981 11 หลายเดือนก่อน +1

    අපේ ගෙදර නිදන කාමර වල දොර තියෙන්නේ උතුර පැත්තට. වාස්තුවිද්‍යා කෙනෙක් ගෙදර ආව වෙලාවක කිව්වා දොර පැත්තට කකුල් දාලා නිදා ගන්න එපා කියලා. ඒක හොඳ නැද්ද? ඒ නිසා නිදන කාමර වල ඇඳවල් තියෙන්නේ උතුර පැත්තට හරවලා

  • @kumaravije9369
    @kumaravije9369 3 หลายเดือนก่อน +3

    Kalakanni

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mahanamathikula1187
    @mahanamathikula1187 ปีที่แล้ว +2

    Honda weda vitharak karanna.ooba thanaka ninda yaavi

  • @thilinaweerasinghe94
    @thilinaweerasinghe94 4 หลายเดือนก่อน +1

    මගේ කාමරයේ ප්‍රධාන දිශා හතර ති⁣⁣බෙන්නෙ කාමරයේ මුලු හතරට. එවිට ඇඳ තබන දිශාව තීරණය කරන්නෙ කෙසේද?

    • @purnimathil592
      @purnimathil592 หลายเดือนก่อน

      අපෙත් එහෙමයි. එතකොට කොහොමද ඇද තියන්නේ

  • @Db4747.
    @Db4747. ปีที่แล้ว +10

    මටනමි මෙ කිසිම හෙනයක් නැ වැටුන තැන නින්ද යමී මොකද මම බොනවනෙ මම ඉතින් එලි වෙන කොට උතුරෙ ඉදන් දකුනටම කැරකෙනවා කිසි හෙනයක් නැ

    • @belaa9336
      @belaa9336 ปีที่แล้ว

      😁😁😁

    • @delagraphic8330
      @delagraphic8330 ปีที่แล้ว

      ලන්කාවෙ හරක්ට මේව තේරුම් කරන්න ගිහින් අපි හරක් වෙනව විතරයි බන්

    • @vindyananayakkara5071
      @vindyananayakkara5071 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

    • @shamaalgama4821
      @shamaalgama4821 ปีที่แล้ว

      😂😂🤣🤣

    • @kmb5807
      @kmb5807 ปีที่แล้ว

      හුටා

  • @janeiuae5751
    @janeiuae5751 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි මම නමි හිස දාන්නෙ නැගෙනහිර දිශාවට

    • @chintharosel6753
      @chintharosel6753 ปีที่แล้ว

      Me.langadi.dala.thibuna.uthurata.danna.kiyala.ekaekkena.eka.eka.dewal.kiyanne

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b ปีที่แล้ว +2

    Dewapada thiyana paththen nidiyanna hoda nadda

  • @vijaypathaman6591
    @vijaypathaman6591 ปีที่แล้ว +2

    Super

  • @thisunidilsara8212
    @thisunidilsara8212 ปีที่แล้ว +7

    තා ටික කලකින් කියාවි නිදන කාමරේ නිදාගන්න එපා කියල 😂

    • @sych73
      @sych73 10 หลายเดือนก่อน +1

      😂😂

  • @wediringhe7006
    @wediringhe7006 ปีที่แล้ว +8

    කොහාට හිස දැම්මත් පය දැම්මත් හිතයි හොඳ වෙන්න ඕනේ 😀

  • @ranathungaanushka9469
    @ranathungaanushka9469 15 วันที่ผ่านมา

    බ්‍රහ්ම පාදය යට නිදා ගන්න හොද නැද්ද ? ඇද තියෙන්නේ දකුනු දිශාවට .ඒත් බ්‍රහ්ම පාදය යට

    • @apegedara-
      @apegedara-  11 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @nadeeshaninilupama4097
    @nadeeshaninilupama4097 ปีที่แล้ว +1

    Man uthurata hisa dala nida ganne.dakunata hisa danda kiwata man dakunata hisa dala nida ganna paththe toilet walak thiyenne ehema thiyeddi dammata kamak nadda.(mee town area 15 perch land sir) room eke baduth ekka uthura and dakuna witharai bed eka harawanda eda thiyenne

    • @emanside3519
      @emanside3519 5 หลายเดือนก่อน

      වයඹට බර කරන්න උපරිම, මාලිමාවක් භාවිතා කරන්න

  • @WaruniSewwandi
    @WaruniSewwandi 5 หลายเดือนก่อน +3

    කාමරේ දොර පැත්තට කකුල් දාලා නිදියන්න හොද නැද්ද.

    • @ann5715
      @ann5715 4 หลายเดือนก่อน +1

      🤭 කාමරයට ඇතුල් වෙන අයට නොමිලේ bl#ue film එකක් බලන්න පුලුවන් වෙන නිසයි දොර පැත්තට කකුල් දාන්න එපා කියන්නේ. තේරුනා නේද? ඒ හින්දාම තමයි කියන්නේ කණ්නාඩියක් ඉදිරියෙත් ඇඳ තියන්න එපා කියලා.. 😊

    • @WaruniSewwandi
      @WaruniSewwandi 4 หลายเดือนก่อน

      @@ann5715 ok

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +3

    සමහර අය කියනවා උතුරු දිසාවට හිස දාලා නිදාගන්න එක හොඳයි කියලා

  • @sandunthushara762
    @sandunthushara762 ปีที่แล้ว +2

    👍👍👍

  • @MSChamali-po4ty
    @MSChamali-po4ty 3 หลายเดือนก่อน +1

    Wayamba dishawata hisa dalmatia kamak nanda karnataka pilithurak denna

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @supunsampath4644
    @supunsampath4644 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniswarnalatha7978
    @sriyaniswarnalatha7978 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @delagraphic8330
    @delagraphic8330 ปีที่แล้ว +16

    මට දුක මේවට හොදයි කියන පින් දෙන උනුත් අපේ රටේ ඉන්නවනෙ බන්. ඉතින් බන් කවද්ද මේ රට ගොඩ එන්නෙ

    • @anrgenaration8306
      @anrgenaration8306 ปีที่แล้ว

      Paukarayo karapu pau iwara una daata bn

    • @delagraphic8330
      @delagraphic8330 ปีที่แล้ว

      @@anrgenaration8306 MUNTA KIYALA WADAK NA BAN

  • @delagraphic8330
    @delagraphic8330 ปีที่แล้ว +10

    සල්ලි හම්බෙන්නෙ කොයි පැත්තට නිදාගත්තාමද😂😂😂😂😂😂 හම්බෙනවනම් ඔලුවෙන් හිටන් දොයියගන්නම්. 😂😁😁😁😁😂😂😂😂😂😂😂

  • @sulofernando8044
    @sulofernando8044 ปีที่แล้ว +2

    නැගෙනහිර හොද නැද්ද

  • @nimalkumrapeli9935
    @nimalkumrapeli9935 ปีที่แล้ว +2

    Gold.kma.Agaya
    .Karami

  • @anulajayakody7450
    @anulajayakody7450 ปีที่แล้ว +1

    Budun upanne lankawe kiyala obathuma thama danna wage

  • @shashiniweerasekara1457
    @shashiniweerasekara1457 ปีที่แล้ว +31

    බස්නාහිරට ඔලුව දාන්න එපා කියල මට බැනපු කෙනෙක් ඉස්සරහ මේක අහන්න දැම්මා නැගිටල ගියා 😂😂

    • @WrWr-wr7rv
      @WrWr-wr7rv 10 หลายเดือนก่อน

      මම අහල තියෙනවා බස්නාහිර ට හොද නෑ කියලා

    • @user-oc3kz3km3l
      @user-oc3kz3km3l 8 หลายเดือนก่อน

      අපේ ආච්චිට පෙන්න උදේ වෙනකම් ඉන්නෙ 😂

    • @champikadeepangani1785
      @champikadeepangani1785 8 หลายเดือนก่อน

      අම්මො

    • @chanulidahamdi2071
      @chanulidahamdi2071 4 หลายเดือนก่อน

      මට සුබම දිශාව බස්නාහිර දිශාව ලු

  • @sandukeshawa752
    @sandukeshawa752 ปีที่แล้ว +2

    Balamu ekath karala..

  • @subasuba1824
    @subasuba1824 2 ปีที่แล้ว +3

    මං නම් බස්නාහිර ට විකාර

  • @VinodSaranga-hf6vb
    @VinodSaranga-hf6vb 3 หลายเดือนก่อน +1

    මේවට තමයි කුනුහරුප කියල කියන්නෙ.මේව ව්ස්වාස කරන මෝඩයො තවම ඉන්නවනේ

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌺🌺🌺🌺

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 3 หลายเดือนก่อน +1

    මෙපමණකල් බස්නාහිරට හිස දැමිමෙි නෑ. එහෙනමි දාල බලමු

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 4 หลายเดือนก่อน +2

    උතුර විතරයි හොඳ නැත්තේ.. බස්නාහිර ට අශුබ නැතෝ

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @senujadilmith-nl3gj
    @senujadilmith-nl3gj 8 หลายเดือนก่อน +1

    🙂🙂🙂

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +11

    බොහෝම හොඳ වැඩසටහනක් නමුත් ඔබතුමා නොදන්නා ගැන කනගාටුයි බුදුරජාණන් වහන්සේ උපන්නේ බුදුවුනේ පිරිනිවන් පෑවේ මේ ජම්බුද්ධීපයේයි

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 ปีที่แล้ว

      Eeka nam aththa.suddange boruwata Ahu vela indiyawen Higa kanawa Muthu ate uda Edan.meyala Danne naha jothisya indiyawata genichche lankawen Kiya.hethuwa demala kalawam muunawal godak bawddayange.🤨

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Aniwaryen👌

    • @harshagunathilaka7548
      @harshagunathilaka7548 ปีที่แล้ว +1

      ඉපදුනෙ පිරිවන් පෑවෙ ඉන්දියාවෙ

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว

      Keralayek

    • @dailyincome69
      @dailyincome69 ปีที่แล้ว

      @@s.n.wanigasinghe3254 aniwaren eka thama india sapekshawa higana set ekak inne. Lankwe jothishya hoya gena thibba hinds thama api me loketama higana ratak wela thiyenne🤣🤣🤣🤣🤣🤣

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe หลายเดือนก่อน

    Eka eka kena eka eka ewa kiyanawa

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @kumarasaman2996
    @kumarasaman2996 ปีที่แล้ว +3

    000

  • @user-no9is5ev4w
    @user-no9is5ev4w 4 หลายเดือนก่อน +2

    ඕවා ප්‍රායෝගික නෑ. මම නම් නිදාගන්න ගියාම විනාඩියෙන් ගොරව ගොරව නිදි.

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @user-ew3cz9pt8h
    @user-ew3cz9pt8h 11 หลายเดือนก่อน +1

    10 Denek 10 k kiynneee😢

  • @pdgayansuranga5659
    @pdgayansuranga5659 หลายเดือนก่อน +1

    ලෙඩෙක් වෙන්වා බස්නාහිර දැම්මොත්

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏😬

  • @NuwandanushkaEdirisinha
    @NuwandanushkaEdirisinha 25 วันที่ผ่านมา

    ඇද උඩ බාල්කයක් තිබ්බොත් හොද නැද්ද මහත්තය

  • @pradeepkumara5673
    @pradeepkumara5673 ปีที่แล้ว +2

    මමනම් කියන්නෙ යට දිශාව හොදයි

    • @kmb5807
      @kmb5807 ปีที่แล้ว

      හෑ

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 11 หลายเดือนก่อน +1

    😅😂😊

  • @srinamanel8178
    @srinamanel8178 14 วันที่ผ่านมา

    යට ලිය යට ඇද තැබ්ම නුසු දුඉද

    • @apegedara-
      @apegedara-  11 วันที่ผ่านมา

      🙏🙏🙏❤❤

  • @himalkosala8136
    @himalkosala8136 ปีที่แล้ว

    මෙන්න මේ මිනිස්සු තමා මේ බොරු කියවන්නෙ මේ science දන්න මනුස්සයෙක්ද මේ බයිල කිය වන්නෙ..
    දකුනට ඔලුව දාල නිදාගන්න හොද නෑ ඒක විද්‍යාත්මකව පහදන්න පුලුවන්..
    මේ මුන් බොරු කියවන්නෙ චනල් කර කරා..

  • @vinodchandupa118
    @vinodchandupa118 ปีที่แล้ว +2

    Hf

  • @upulshantha9922
    @upulshantha9922 ปีที่แล้ว +2

    මිත්‍යාව වපුරන්න එපා පකො බොරු ව වපුරපු වුන්ට වෙලා තියෙන දේවල් බලපන්

  • @nimalkumarapeli5130
    @nimalkumarapeli5130 ปีที่แล้ว

    Gopdy

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl 6 หลายเดือนก่อน

    Math.ina.dubai.basnahirata.oluva.dana.atha.thami.pasuva.nidaganva.ikmanin.aharanava.shkthiya.thiyanava

    • @apegedara-
      @apegedara-  หลายเดือนก่อน

      🙏🙏🙏