බුදු පහන තියන වෙලාව, බුදු පහන තියන දිශාව | Buddha at home vastu | budu pahana | virajith bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 7 หลายเดือนก่อน +3

    බොහොම වැදගත් 🙏🙏🙏

  • @NimeshAnjana-o2i
    @NimeshAnjana-o2i 2 หลายเดือนก่อน +1

    බොහොම වැදගත්

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 3 ปีที่แล้ว +4

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම ඉතාමත් අර්ථවත්

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +1

    ☺️ බොහොම ස්තූතියි 🙏

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩාක් පිං නොදන්නා දේවල් කියා දෙනවට වටිනවා

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මහත්මයානනි මගේ නිවසේ ප්‍රධාන දොරට මුහූනලා තමයි බුදු පහන තියෙන්නේ බුදුන්ගේ ඉදිරිපස මුහුනලා තියෙන්නේ ගිණිකොණ දිශාවට පිලිතුරක් ලබාදෙන්න

  • @NishaNisha-yg7iv
    @NishaNisha-yg7iv 3 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝවක් තෙරුවන් සරණයි🙏🙏🙏

  • @jamikadsrbestona1097
    @jamikadsrbestona1097 3 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @maleedesilva6061
    @maleedesilva6061 3 ปีที่แล้ว +2

    සුබ දවසක් වටිනා වීඩියෝවක්

  • @a.w.m6048
    @a.w.m6048 28 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට මහත්මයා බුද්දපූජාවෙන් පසු එම පූජාව කුරුල්ලන්ට කන්න දැම්මට කමක් නැද්ද

  • @darshanakulugammana6714
    @darshanakulugammana6714 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @danudanu1427
    @danudanu1427 7 หลายเดือนก่อน +2

    ගෙදරට ඇතුලු වෙද්දිම දොර කෙලින් බුදු පහන තියන් එක හොදයිද

  • @sudathepkumara9587
    @sudathepkumara9587 2 ปีที่แล้ว +1

    thank you 😅

  • @SadunPriyadarshana-m6i
    @SadunPriyadarshana-m6i 2 หลายเดือนก่อน

    Ape gedara budupilime nagena hiri balan inne eka hodada

  • @priyankarasanjaya6240
    @priyankarasanjaya6240 3 ปีที่แล้ว +2

    👏👏👍💐💐💐

  • @sasithpathum5639
    @sasithpathum5639 3 ปีที่แล้ว +2

    මම ශිව දෙවියන් අදහනව විශ්වාස කරනව මම කැමතියි මහාදෙවියන්ව ලගින් ඇසුරු කරන්න. මට උදව්වක් කරන්න .මං උන්වහන්සේ මගෙ හැමදෙකටම මුල් කරගන්නව උන්වහන්සේ ලගින් ඇසුරු කරන්න මම මොකක්ද කරන්න ඹ්න. මට උදව්වක් ඕන

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      භාවනාවට සහ භක්තියට ශිව දෙවියන් ප්‍රසාද වෙනවා

    • @ishuakarsha2613
      @ishuakarsha2613 2 ปีที่แล้ว

      @@dewakatha ශිව භාවනාව පටන් ගන්නේ කොමද

    • @kaliyakaliya195
      @kaliyakaliya195 11 หลายเดือนก่อน

      Mage room eke thamai buduktiye thiyenne budukutiya thiyanna one kohi dishaweda

  • @UmeshaUmesha-ci5es
    @UmeshaUmesha-ci5es หลายเดือนก่อน

    Wasthu widyawata anuwa niwasa selasumak hadaganna awshyanam oba thuma muna gehenne kohomada,

  • @Samith-sameera
    @Samith-sameera ปีที่แล้ว +1

    මට තියෙනවා ප්‍රශ්නයක් අපේ ගෙදර බුදු පිළිම වහන්සේ තියලා තියෙන්නේ ඊශාන දිසාවට නිරිත දිසාව බලා සිටින සේ නමුත් තියෙන්නේ සාලේ මුල්ලට වෙන්න එක හොඳයි කියලා නරකද කියලා මට කියන්න( මුල්ලේ නිසා)

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว

    Teruwansaranai

  • @nuvandissanayake8744
    @nuvandissanayake8744 7 หลายเดือนก่อน

    Eleye budu pahana thiyanna hodadda

  • @a.w.m6048
    @a.w.m6048 28 วันที่ผ่านมา

    නිවසක සාලේ බුදුපහන තැන්පත් කලාට කමක් නැද්ද

  • @nithilaperera7566
    @nithilaperera7566 2 ปีที่แล้ว

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. මහත්මයානෙනි මට දැනගන්න අවශ්‍යයි එළියෙන් තියෙන පඩිපෙළක උඩ හිස් කොටසේ බුදු මැදුරක් සෑදිමට සුදුසුද කියලා.

    • @dewakatha
      @dewakatha  2 ปีที่แล้ว

      ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .....!

  • @thivankavithakshana5267
    @thivankavithakshana5267 3 ปีที่แล้ว

    Sir,ගෙ ඇතුලෙ (විශ්නු,සමන්,කතරගම,පත්තිනි) දෙව රූප ගෙ ඇතුලෙ තියන්න හොද නැද්ද (ගතා කියන්න හොද නැද්ද )??????

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නෑ

  • @sandamalisamaraweera7393
    @sandamalisamaraweera7393 11 หลายเดือนก่อน

    බුදුන් ට පහන තියෙන වේලාව කොහොමද දැනගන්නෙ.

  • @KavidhuLakshan-m2k
    @KavidhuLakshan-m2k 5 หลายเดือนก่อน

    Basnahira paththe budu pahana thiyana eka hodada

  • @Thiranja-ri7ld
    @Thiranja-ri7ld ปีที่แล้ว

    Uda tattuwe balkaniye පිළිවෙළ kata sada budu pahana tabimata sudusuda පැහැදිලි kara denna pin

  • @amarapriyanthiguneththi3850
    @amarapriyanthiguneththi3850 3 ปีที่แล้ว

    අපි ඉන්නේ ඩුබායි වල මන් බුදු මැදුර හදලා තියෙන්නේ ඊසාන දිසාවට.මේ රටට මේක බලපානවද ?ඉඩකඩ සීමිත් නිසා අපිට කෑම කන්න වෙලා තියෙන්නේ බුදු මැදුර ඉදිරිපිටයි.ඒක මගේ හිතට හරි නෑ.මන් කුමක් කලයුතු දැයි නොතේරේ.මන් හිතාගත්තා දිසාව වෙනස් කිරීමට.උතුර හොදයි කියලා ඔබතුමා පැවසූ නිසා.

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      උතුරු දිශාවට බුදු මැදුර සකසන්න. එය වඩා හොදයි.

  • @madurapassanga3440
    @madurapassanga3440 ปีที่แล้ว

    සක්මන් කරන බුදු පිළිම වහන්සේ පිලිරුවක් ගෙදරකට සුදුසු ද

  • @NilukaChandani-p3d
    @NilukaChandani-p3d ปีที่แล้ว +1

    බුදු පහන ඵලියේ තියන්න හොද නැද්ද

  • @classicboyzcreations6795
    @classicboyzcreations6795 ปีที่แล้ว

    නිරිත දිශාව බුදු පිළිමය තබන්න හොද නැද්ද ?

  • @piremratna1141
    @piremratna1141 2 ปีที่แล้ว

    බුදු පහන් දෙකක් තියන්න හොඳයිද

  • @kaddd5541
    @kaddd5541 3 ปีที่แล้ว +3

    නිවසේ සාලෙ බුදු පහන තියන්න හොද නැද්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว

      ඊලග episode දෙකම නරඹන්න

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว

    කාට.තිබ්බත්..අපි..මහන්සි..උනොත්..අපිට..ලෙබෙන්නේ....එහෙන්ම්..මෙච්චර.උතුම්..ආගමක්.මේ.රටේ..තියේනම්..අලලා..දෙවියන්ගේ..රටින්..අපි..හිගා..කන්නේ....ඉන්දියාවේ...උපන්..බුදු.දහම.අපිට.උරුම.උනා....අපේ.රට..පහලට.මයි.යන්නේ..පනන.තිබ්බොත්.හරි.යයිද

  • @saniduchameera2150
    @saniduchameera2150 2 ปีที่แล้ว

    Budu pahana thiyela thiyenne basnahirata nagenahira bala gena hodaida

  • @nevilsarathananda6041
    @nevilsarathananda6041 ปีที่แล้ว

    මිදුලෙහි ඊසාන ට. බුදුමැදුර. අගූනද. පානේ. ආ.ලොකය. මිදුලට. වැටිම. නරකද

  • @thilinidulanjanee6660
    @thilinidulanjanee6660 3 ปีที่แล้ว

    Thattu deke niwasaka pahala thattuwe budu pahana tiyanna hoda nedda?

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Uda thattuwe thiyanna

  • @Loky_yt_777
    @Loky_yt_777 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirunitharushika7884
    @hirunitharushika7884 2 ปีที่แล้ว

    මම inna mage mahattayage aiyalage gedara me gedara thattu 3k thiyanawa.mai mahattayai inne 2weni thattu.pahala thattuwe thamai aiyala inne.ayala pahala thattu budu pahanak thiyenawa.ithin mn hithuwe mn inna thattuwe budu pahanak thiyanna.ehema hodad?

  • @surangakarunasinha5895
    @surangakarunasinha5895 ปีที่แล้ว

    ඊෂාන දිශාව ප්‍රදාන දොර මුල්ලට වෙන්න තියෙන්නේ එතන බුදුපහන සුදුසුද

  • @NethuIshara-ng5lv
    @NethuIshara-ng5lv ปีที่แล้ว +1

    අපේ නිවස තාම හදන් එනවා.. අපේ නිවස ගිනි කතුරට හසුවි අැති බව කියනවා.. හරියට ගෙයි මැද ඉතින් අපි එතන බුදු කුටියක් ඉදිකිරිමට හිතුව එය අසුබද හරියටම ගෙයි මැද පදාන දෙරටුවට මුහුනලා

  • @venuruddhikasathsarani4699
    @venuruddhikasathsarani4699 3 ปีที่แล้ว

    sir niwase pedana dorata muhunala budu pilimaya thibima hoda naddda

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      ගැටළුවක් නෑ

  • @Nilanthasanath-hv7jg
    @Nilanthasanath-hv7jg ปีที่แล้ว

    Budu phana thiyanna welawk thibeda budda pujawa aikaranna welawk thibeda

  • @nadeenadee3828
    @nadeenadee3828 ปีที่แล้ว

    Budu pahana eliye thibbata kamak nedda

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka 4 หลายเดือนก่อน +1

    Video එක දිග් කරගෙන views ගන්න ඕනි හින්දා එකම දේ හැට පාරක් කියන්නෙපා whotto ..

  • @lakminiraju3655
    @lakminiraju3655 2 ปีที่แล้ว

    Nidan kamare budu pahana thiyanna hoda nedda

  • @madushikathilini3459
    @madushikathilini3459 3 ปีที่แล้ว

    Eka gedara budupahana than dekaka thiyana eka sudusu nadda

    • @dewakatha
      @dewakatha  3 ปีที่แล้ว

      Prashnayak ne

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 ปีที่แล้ว +1

    පම්පෝරිය වැඩියි .......

  • @nandaniwalmillage1
    @nandaniwalmillage1 2 หลายเดือนก่อน

    😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢🎉

  • @SunilGamage-i8j
    @SunilGamage-i8j ปีที่แล้ว

    ගොඩක් වෙලා බයිලා ගහන එක තමයි පෙන්නන්ඩ බැරි

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 3 ปีที่แล้ว

    එකමදෙම කියවන්න එපා

    • @vishwasandamadala
      @vishwasandamadala 3 ปีที่แล้ว +3

      කරුණාකර ඔබට නොගැලපේ නම් ඩේටා කපන් නැරඹීමෙන් වලකින්න.

  • @darshanakulugammana6714
    @darshanakulugammana6714 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @AshamaduwanthiMaduwanthi-ud5ug
    @AshamaduwanthiMaduwanthi-ud5ug 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏