#Episode_91

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 579

  • @sudharmadamayanthi6178
    @sudharmadamayanthi6178 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට පැහැදිලි ව කියලා දුන්නට 🙏🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +44

    පින් කුසල් රැස් කරන්න .නිර්මාංශ වෙන්න , භාවනා කරන්න ,සිල් සමාදන් වෙන්න , මෙත් වඩන්න .
    සියලු දෙනාගෙම යහපත පතන්න.

  • @dushansandanuwan1726
    @dushansandanuwan1726 4 ปีที่แล้ว +82

    සිත පහදවන් බුදු පහන තිබ්බනම් මොන යකෙක්වත් එන්නේ නොමත...

  • @diyakristina
    @diyakristina 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි ඔබතුමාට🙏🙏

  • @chathufonseka7042
    @chathufonseka7042 4 ปีที่แล้ว +19

    🙏 බුදුසරණයි මහත්මයා .🙏

  • @padminadeeka2057
    @padminadeeka2057 4 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබ තුමාට

  • @vimukthipramod7684
    @vimukthipramod7684 2 ปีที่แล้ว +10

    මේ පහනේ ආලෝකය බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතාගෙන පහන තිබ්බාම හරි ඕනෑම වෙලාවක පහනේ ආලෝකයට ආයේ මොන මලපෙරේතයෙක්ට වත් එන්න බෑ හරි යට බුද්ද පූජාව වගේ අපේ චේතනාව තමා වැදගත් වෙන්නේ පිරිසිදු චේතනාවෙන් විශ්වාසෙන් කටයුතු කරානම් ඕනාම දෙයක් හරියනවා 🙏

  • @manikemanike1320
    @manikemanike1320 2 ปีที่แล้ว +9

    ඔබතුමන් පzවසු දේවල් වල සත්‍යතවක් අzති බව හzගෙනව,බොහොම පින් 🙏 දීර්ගායු වේවා !!!

  • @shashiherath7724
    @shashiherath7724 3 ปีที่แล้ว +14

    මම ඔය කතාව සම්පූර්ණයෙන්ම පිලිගන්නවා. මට ගොඩක් නරක ආත්ම කරදර තිබුණා. දේවාලවලට ගියා කිව්ව දේවල් කලා අඩු උනේ නැහැ. පස්සෙ පන්සලේ ස්වාමීන් වහන්සේ ලගට මාව එක්කන් ගියාම කිව්වා දවස් 07ක් රුවන්වැලිමහා සෑය ලග කිරි ආහාර පූජා කරලා දිනපතා රාත්‍රී 9.00න් පස්සේ නිවසේ බුදුන් වැදලා පිරිත් කියන්න කියලා. ආයි දේවාල වල ගියේ නැහැ. ඔබතුමා කියන දේ හරි.අත්දැකීම් නැත් අය ලොකු තර්ක ගෙනාවට දෙයක් වෙන්න ඕන ඕක තෙරෙන්න. ප්‍රශ්නය තමන්ගෙ නොවෙන තාක්කල් උත්තරය දාර්ශනිකයි.

    • @chanu1619
      @chanu1619 3 ปีที่แล้ว

      aththada???

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +11

    එත්තටම ලොකු වෙනසක් මටතතියනවා.ඔබතුමන්හට ගොඩක් පින් සිද්ද වේවා .මොකද දන්නේ නැති කෙනෙකුට ගොඩාක් ප්‍රයොජනවවත්.

  • @nishanthikumari3415
    @nishanthikumari3415 3 ปีที่แล้ว +4

    බුදු සරනයි ඔබ තුමන්ට😀😀

  • @asanthialwis2873
    @asanthialwis2873 3 ปีที่แล้ว +26

    මම බුදු පහන හවස5.00/530 අතර තියනවා,දෙවියන්ට පිං දෙනවා,එච්චරයි ,මලගිය අයට පිං දෙන්නෙනම් පන්සල් ගිහින්,

  • @darshidarshi5659
    @darshidarshi5659 4 ปีที่แล้ว +10

    ඔබතුමා කියන දේවල් ඇත්ත.මම ඔබතුමාගෙ හඩපට අහනවා,දැනුවත් වීම ගැන ඔබට පින්සිදු වේවා!

  • @cyrilbogahawatta8824
    @cyrilbogahawatta8824 4 ปีที่แล้ว +139

    බුදුරජාණන් වහන්සට පහන තියන්න වෙලාවක් නැති බවයි මගේ අදහස

    • @sumithrahearth
      @sumithrahearth 4 ปีที่แล้ว +4

      කියලා වැඩක් නෑ

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +12

      බුදුන්ට පහන තියෙන වෙලාවක් ගැන නෙමෙයි යොදා කියන්නේ පහන තියෙනකොට තියන්න හොඳ වෙලාව ගැන කියන්නේ මොළේ ඇති වැඩ කරන්න පිස්සු comment නොදා

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว +8

      @@NCNCreation oyata banni na mama oya godak dewal aththa kiyanne,,aeth mama danna tharamin pansal wala budu pahan dalwanne hawasa 6ta 7tane aethakota meka mata hitha ganna baha,,anika ohoma tharaha ganna aepa,,anika deviyanta pahan thiyalada api ape budun wahanseta pahan thiyanna oni,,hitha ganna ba mewa bs

    • @asankathilakarathne6596
      @asankathilakarathne6596 4 ปีที่แล้ว +1

      ඇත්ත

    • @h.d.p.s5323
      @h.d.p.s5323 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @champikadepangani1937
    @champikadepangani1937 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමන් ට

  • @roshangunawardena7158
    @roshangunawardena7158 3 ปีที่แล้ว +3

    Great explanation , Buddha's blessings to you

  • @indikamanel2655
    @indikamanel2655 4 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩ සටහනක්. නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. බුදුසරණයි

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 3 ปีที่แล้ว

      Mama italli rate inne atkota mama iti phan tama pattu කරන්නේ mhe වේලාවෙන් 9 tada tiyanada one ane mata phadala දෙන්ඩ බුදු සරණයි devi phitai

    • @malidulakshan7959
      @malidulakshan7959 2 ปีที่แล้ว

      බුදුසරණයි ගොඩක් godak pin

  • @anushadilhani2574
    @anushadilhani2574 3 ปีที่แล้ว +2

    Aththa kathawa budu saranai.

  • @ramadhu2521
    @ramadhu2521 4 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි ඔබ තුමාට, මං මෙච්චර කල් පහන තිබ්බේ බුදුන්ට , පත්තිනි මෑණියන් ට,ඝණ දෙවියන් ට, නමුත් ගෙදර diwunuwak නෑ,ගෙදර අය නිතරම අසනීපෙන්.ඔබ තුමා කිව්ව විදියට 9ට පහන තියනවා.පිං දැනුවත් කරාට.

  • @malir8536
    @malir8536 4 ปีที่แล้ว +27

    සාමාන්‍යයෙන් ගෙවල් වල බුදු පහන තියෙන්නෙ හවස 6-6.30 වගේ කාලයේදී .
    මේක අපි කුඩා කාලයේ ඉදලා අපේ ආච්චිලා , අම්මලා කල විදිහ.
    ඉස්සර ගෙවල්වල විදුලිය තිබුනෙ නැතිනිසා ඒ වෙලාවට මුලින්ම බුදු පහන පත්තුකරලා ගෙට ආලෝකය ගන්නවා. අනිත් පහන් වලට ඉස්සෙල්ලා බුදුපහනට තමා මුල්තැන දෙන්නේ. අනිත් පහන් නිව්වත් රෑ නින්දට යන තෙක්ම බුදුපහන තමා නිවැසියන්ට ආලෝකය සපයන්නේ.
    නිවැසියන් නිදාගන්න වෙලාව වෙනකොට බුදුපහනෙත් තෙල් ඉවරවෙලා පහන ඉබේම නිවෙනවා.
    මේ කියන ක්‍රමයට 9 ට පහන පත්තුකරලා 10 -10.30 වෙනකොට ඒක නිවන්න ඕන.
    මොකද පහන පත්තුකරලා තියෙද්දි නින්දට යන එක අනතුරුදායකයි .
    අපේ අතීතය එක්ක ගලපමින් හැම විට වැඩකරන්න .
    පරණ අය අවබෝධ ඇතුව වැඩ කලේ..

    • @sadusha736
      @sadusha736 4 ปีที่แล้ว +1

      ඒ්ක හරි විද්‍යත්මකවත් ඒක නිවැරදි.

    • @kumuduniramya9236
      @kumuduniramya9236 ปีที่แล้ว

      😊

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe8966 3 ปีที่แล้ว +6

    බොහොම පින්..

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 4 ปีที่แล้ว +18

    දෙවි වරැන්ට පහන් හැමදාම තියලා ඒක දවසක් හෝ තියන්න බැරි වුනොාත් නම් දඩුවම් මොකද ඒ්වා නම් මම හොදට දැකලා තියෙනවා. දෙවියන්ට අවශ්‍ය පිං පමණයි.

    • @NCNCreation
      @NCNCreation  9 หลายเดือนก่อน

      දෙවියන්ට කිසිම පිනක් මනුෂ්‍යයන්ගෙන් අවශ්‍ය වන්නේ නෑ... ගොන් කතා නොකියා හිටියනං හොඳයි

  • @sadunichathurika9273
    @sadunichathurika9273 3 ปีที่แล้ว +1

    Bohoma pin oba tumara teruwan saranai

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว +3

    ඔබතුමා කියන දේ පැහැදිලියි, සම්පූර්ණ ඇත්ත, බුදු සරණයි.

    • @santhishanthi6369
      @santhishanthi6369 4 ปีที่แล้ว

      Mama .kuwait .wala.inne.mage.kamare.mama .pahana.thiyanawa..pullyara.deviyanta.lasmi.deviyanta..mama .pansil.aran.deviyanta.pin.denne..eka.harida.waradida..

  • @mudithachandani4587
    @mudithachandani4587 4 ปีที่แล้ว +5

    නොදන්නා කැරුණු රැසක් දැනගන්න ලැබුනා .ස්තුතියි .තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @sigirisinhayachannel3788
    @sigirisinhayachannel3788 4 ปีที่แล้ว +8

    තෙරුන් සරණයි !!!

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 3 ปีที่แล้ว +5

    ඔබතුමා ඒකිව්ව කතාව ඇත්තක් තියනවා.මගේ සොයුරියක් දමට කිව්වා පහන 6න්පසු තියන්න එපා කියල.එය දැනගන්න කලින් පහන තියන කාලයේ මට බුදුන් බදින්නම බෑ. නමුත් දැන් පහන නොතියා වදිනනෙ.එහි තේරුම හරියටම තේරුම් ගියේ ඔබතුමාගෙන්. හොහෝ පින්.

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @slrapsongs1849
    @slrapsongs1849 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි.

  • @sampathperera4023
    @sampathperera4023 4 ปีที่แล้ว +4

    Budu saranai obathumata

  • @pradeepa6798
    @pradeepa6798 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පිං🙏🙏

  • @komarikoomari8548
    @komarikoomari8548 4 ปีที่แล้ว +5

    බුදුසරණයි දැනුවත් කලාට

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 ปีที่แล้ว +3

    Good video Good News thank you sir...

  • @sisiraperis2618
    @sisiraperis2618 3 ปีที่แล้ว +27

    මනස නිදහස් වෙලාවට බුදුන් වැදිම වරදක් නැත

  • @chamila6224
    @chamila6224 4 ปีที่แล้ว +3

    Oba thumata theruwan saranai!!

  • @sathikamedavi6845
    @sathikamedavi6845 3 ปีที่แล้ว

    godak pin sidda wenewa oba thumata mn nodanne deyak kyla dunnata......

  • @hemakumarapangodagamage579
    @hemakumarapangodagamage579 3 ปีที่แล้ว +3

    මම කලින් පහන තිබ්බෙ සවස 6.00 ට කලින් නමුත් ඔබ තුමා කියපු පරිදි දැන් මම 9.00 න් පස්සෙ පහන තියෙන්නෙ දැන් ලොකු වෙනසක් තියෙනව හොඳ පැත්තට ඔබ තුමාට ගොඩාක් පිං,
    ඔබ තුමාට මතු නිවන් දකින්න මෙි පිං හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @thilankamadushan607
    @thilankamadushan607 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 ปีที่แล้ว

      Jeesu phitayi obathumaata budu saranayi

    • @jalsjalsylant875
      @jalsjalsylant875 4 ปีที่แล้ว

      Man kuwet hemadaama man Ahanawa lagna obathumaagee jeesu pihitayi obata

  • @kwsramani1361
    @kwsramani1361 2 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ කතව සහතික ඇත්ත අත්දැකීමෙන් කියන්නෙ මේ කරදරේ තමන් වැටෙනතාක් කල් මේව පිලි නොගන්න මිනිස්සු ඉන්නෙ අපේ රටේ .

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +10

    බුදුසරණයි ඹබට ,,,,,,

  • @vijithaherath8027
    @vijithaherath8027 4 ปีที่แล้ว +2

    බුදු සරනයි

  • @kwsramani1361
    @kwsramani1361 2 หลายเดือนก่อน +2

    මන් නම් පාන්දර 2 ට මගේ ඉස්ට දේවතාවුන් වහන්සේට පහනක් තියල කපුරු පත්තු කරල වන්දනා කරනව භාවනා කරනව ...හැමදාම 530ට උදේ නුදුන් වැදල පිරිත් ඇතුලු තව වන්දනාමාන ගතා .කියනව ...හොද නරක දන්නෙ නෑ මටත් වරමක් නම් තියේ මන් වැඩිය ඉක්මන් නොවී පින් දහම් කටයුතු වල නිර්තවෙලා ඉන්නෙ අවස්තාව ආවම මට එය ලැබෙයි මහත්මයානනි මේ සදහා පිලිතුරක් ඕනි 🙏🙏🙏

  • @priyangikakumarikumari2266
    @priyangikakumarikumari2266 3 ปีที่แล้ว

    obatumata teruwan saranai Apita mewa kiyala denawata godak pin

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว +1

    Budusaranai obatumata

  • @muthumali9652
    @muthumali9652 4 ปีที่แล้ว +3

    තෙරුන් සරනයි......!!!
    හරිම සතුටුයි ඔබතුමන්ගේ විඩියෝ එකක් ඇසිම ගැන.එත් හිතුවා මොකද තාම විඩියෝ එකක් නැත්තේ කියා.ගොඩාක් සතුටුයි මහත්තයෝ නැවතත් ඔබතුමන්ගේ විඩියෝ එකක් බලාපොරොත්තුවෙන් සිටිමී.ඔබට ජය වේවා.....!!!

  • @Thilanprashad20013
    @Thilanprashad20013 3 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේම දේසනා කර පරිදි බුදු පහන තිබීමට සුදුසුම වෙලාව තමන්ට නිදහස්ම වෙලාවයි බුදු රජුන් කියන දේ පැත්තකට දාලා කෙනෙක් කියන දෙයක් පිලිගන්න තැනට වැටෙන්න අනවශ්‍යයි

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      ඔබ මෙම වීඩියෝව අවබෝධයෙන් අහපු බවක් පේන්නෙ නැහැ. නැවත වතාවක් හොඳින් අහන්න කියන දේ තේරුම් ගන්න උත්සහ කරන්න.

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @DulmiWellage-yu9fp
    @DulmiWellage-yu9fp 11 หลายเดือนก่อน

    Obathumata hithena dewal sathyai. Mama 6 ta kalin budupahana thiyanawa. Mama agamata ladi prathipakthi pujawa hariyatama thiyenawa.Mata badrakali maiyange sthroththa ahaddi weulaawa wadagena lassana natumak natanawa. Mama nirmansha silwath kenek.Mata ehema waramak awe ai kiyanna

  • @isurudeshan8219
    @isurudeshan8219 4 ปีที่แล้ว +22

    අහිංසක මිනිසුන් නොමගට යොමු කිරීම නිරයේ දුක් විඳින පාපයක්

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      මෙතන හරි දෙ නෙ පෙන්නල තියෙන්නෙ ඒ නිසා ගැටලුවක් නෑ. තෙරුවන් සරණයි

    • @NCNCreation
      @NCNCreation  4 ปีที่แล้ว +2

      8% විතර තමයි ඒ වීඩියෝ එකට අකමැති. ඒකෙන්ම තේරෙනවනේ ඔබ තාම ප්‍රාථමිකයි අත්දැකීම් ලබලා නෑ කියලා . පොතකින් නිවන් දකින්න බෑ. හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. මොලේ ටිකක් හදාගන්න අනික් වීඩියෝ ටිකත් නරඹන්න තෙරුවන් සරණයි.

  • @manjulalal2877
    @manjulalal2877 4 ปีที่แล้ว +1

    Hoda pehedili kirimak teruwan saranai

  • @kalnimalkanty5601
    @kalnimalkanty5601 3 ปีที่แล้ว +2

    Sahathika.aththa

  • @maheshmadushanka8550
    @maheshmadushanka8550 9 หลายเดือนก่อน +2

    Thanks

  • @apemalli7458
    @apemalli7458 4 ปีที่แล้ว +2

    Thanks ayye

  • @dimuthuruwan3731
    @dimuthuruwan3731 4 ปีที่แล้ว +2

    මට ඔබ තුමාගේ වීඩියෝ ගොඩක් ප්‍රයෝජනවත් වුණා ..

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว

    Theruwan saranai .seth.wewaa

  • @musicwindowssl
    @musicwindowssl 3 ปีที่แล้ว +16

    ලංකාවේ හැම ගෙදරකම යක්කු ඉන්නවා ඇති දැන්..Television එකේ පන්සිල් යන්නෙත් 6 ට නේ...

  • @krsrupika5442
    @krsrupika5442 4 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @RoshanRoshan-w5y
    @RoshanRoshan-w5y หลายเดือนก่อน

    11.11 මාගේ ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanim.k.1804
    @dilanim.k.1804 4 ปีที่แล้ว +4

    බුදු saranai

  • @renukagamage3269
    @renukagamage3269 3 ปีที่แล้ว +1

    Oba thuma onama kenekuta therum ganna puluvan vidiyata pahadiliva kiyala denava budusaranai

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 4 วันที่ผ่านมา +1

    Pahan tiranaya gini kura tiyenakota " namo buddaya" 3n warak kiwwama aka budun wahanse ta pamanai,, bath muttiya lipen kiyanakotath ahemai,, hebei medewaluth karala balanna, man ude 8ta kalin pahan tibbe,maseka dekaka wage edala hawasa oya kiyana 5ta 6ta welawata pahana tiyanna gatta udeta magaherunu dawaswaladi,,hebei eta passe weda okkoma upset wegena yanawa kiyala mata teruna, a nisa apahu udetama ho 9n passe ho pahana tiyanna oni,,, pahan 3k tiyanawa man,,, budun,, gana dewiyanta,,laxmi dewiyanta,, hebei pol thel aka kurundu oil mix karala hadala tiyenne ,,

  • @induraniraja1341
    @induraniraja1341 4 ปีที่แล้ว +1

    Obathumate pin b.s.😍

  • @SupuniDilshani
    @SupuniDilshani 4 หลายเดือนก่อน +1

    Mama re nawayata budu pahana thiyanne godak hodai

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 3 ปีที่แล้ว

    Oba thumata godak pin...

    • @babusarkar6495
      @babusarkar6495 3 ปีที่แล้ว

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @rasikathennakon2417
    @rasikathennakon2417 3 ปีที่แล้ว +1

    Oba thumage vidio aka balala mamath karana varadda terum gatta godak pin gurutumani Mata podi deyak kiyala denna Mama gana deviyanta ha laxmee maniyan vadinava a devivaruntath obathuman kiyapu velavamada suba ane Mata uththarayak denna

  • @thakshilaanuradi9447
    @thakshilaanuradi9447 4 ปีที่แล้ว +1

    ව්ඩියො එකක් දානකම් බලන් හිටියෙ ඔබතුමාට බුදු සරනයි

  • @AnushaPriyadarshani-g3w
    @AnushaPriyadarshani-g3w 21 วันที่ผ่านมา

    Oya haraha godak egana gaththa godak pin man try karala balanava apee gedarata mokakdoo amanussa bellakuth vetila thiyennw hebei miyagiya kenek nevei kiyala thamai hithanne mokada apee gedarata arakshaavak daala na a nisai a belma vetila thiyenne

  • @tanishaprabodani8601
    @tanishaprabodani8601 4 ปีที่แล้ว +6

    හදවතින් බෞද්ධ උන තෙරුවන් සරණ ගිය කෙනාට බුදුපියාණන්වහන්සේ වදින්න වේලාවක් අවශ්‍ය නැහැ .මම මට පුලුවන් වෙලාටවට තෙරුවන් වන්දනා කරනවා.කවදාවත් ඒ හේතුන් අකටයුත්තක් උනේ නැහැ .පිනක් කුසලයක් රැස් උනා යහපතක් උනා පමණයි.නිකෙලෙස් හද මඩලක් ඇති තුන් ලොවට උතුම් බුදුපියාණන්වහන්සේ නිකෙලෙස් ගුණ දරයි.කෙලෙස් තියෙන අසුරයෝ වදින්න වේලාවල් තියෙන්න පුලුවන් .ඒත් නිකෙලෙස් මුණිවරුන්ට එසේ නැහැ .සිහි කරලා කොයි මොහොතක බුදසමිදු වදියි ද පුදයි ද ඒ කෙනාට අග්‍ර පිනක්මයි රැස් වෙන්නේ.ඒක සත්‍යයක්මයි .නුවණින් සහ අවබෝධයෙන් විමසා සැබෑ බෞද්ධයෙක් වෙමු! තෙරුවන් සරණයි ! සියලු දෙනාට🙏🙏🙏

    • @dila8940
      @dila8940 3 ปีที่แล้ว

      පැය විසිහතරම බුදුරජාණන් වහන්සෙට වන්දනා කලත් මදී. වුන් වහන්සේ අපිවෙනුවෙන් කලා වු කැප කිරීම් වල ස්භාවය අනුව.

    • @dila8940
      @dila8940 3 ปีที่แล้ว

      අද බෞද්ධයන් අදහන දෙවීවරුන් පිලිබදව මම අසා දැක ඇති ධර්මයතුල කිසිදු සටහනක් නැත......

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว

      අද බහුතරයක් අහන්න දකින්න තියෙන ුදු දහම තුළ සත්‍ය බුදු දහම නැති බවද මතක තබා ගන්න. හින්දු ආගමෙන් ආපු දෙයක් කීවට බුදු දහමට පෙර සිටම ඒ දෙවිවරු ඒ රට තුළ අදහපු බව අමතක නොකරන්න.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว

    ඔබ තුමා කියන පලියට මම පිලිගන්නේ නැහැ
    නමුත් මමත් කියවපු පොත් පත්
    ඇසුරැ කරපු අය කියපු දේවල්
    අත්දැකිමි එක්ක බලද්දි ඔබ තුමා මෙි කියන දේ නිවැරදියි

  • @kumare7090
    @kumare7090 4 ปีที่แล้ว +4

    අැත්ත කතාව තමා ස්තුතියි

  • @sasradewmi3490
    @sasradewmi3490 3 ปีที่แล้ว +3

    Weda aranne hayata, gedara enakota 7, 8 wenawa. Ethakota pahana thoyenne keeyatada? Apita mehema giyoth kawadawath budun wadinna wenne nehe ne.

  • @SupunViraj-n4g
    @SupunViraj-n4g ปีที่แล้ว

    Mama budu pahana tiyanne 5.40ta e welawata pathtini maniyanta pahana tibbata kamak nadda?

  • @nimalkakumari195
    @nimalkakumari195 3 ปีที่แล้ว +2

    Ethakota devala vala havasa 6. 7 vithara pahana thiyala weda patan gana eka hodada devi thumani

  • @NadeeshaSewwandi-d4e
    @NadeeshaSewwandi-d4e 9 หลายเดือนก่อน +1

    Pahana thiyann welawk ona naa

  • @sriyanisunethra9603
    @sriyanisunethra9603 3 ปีที่แล้ว

    Tharuwan saranayi

  • @TwstOne-p5x
    @TwstOne-p5x 4 หลายเดือนก่อน

    ඇත්ත... මම රාත්‍රී 9 න් පස්සෙ තියන්නෙ. රෑට පිපෙන පිච්ච සේපාලිකා.. කඩුපුල් මල් පිපෙන්න ගන්නෙත් සුවඳ විහිදවමින් ඒ වෙලාවට. ඒවා කඩලා පූජා කරන්නෙ. පරිසරයත් නිහඬයි. හවස 6... ට හරි කලබලයි. සෝෂාකාරියි. සියළු වැඩකර පිරිසිදු වී මනසත් නිදහස්.. 6 ට තමයි ඔය ජරා ගඳවල් එන්නෙ. ඒ අයගෙ බැල්ම වැටෙන්න ඉඩ තියනවා.9 න් පස්සෙ දෙවියන් නේ වඩින්නෙ. ඔබතුමා හරි. මට අද්දැකීම් තියනවා. මම නිර්මාංශිකයි. ඒත් ඔය හවස 6 ට 7 ට ගෙවල් වල පිලී පුළුටු බදින ගඳ එනවා. මම පිලිගන්නවා. දැන් අවුරුදු ගානකට කලින් මට කවුදෝ හීනෙන් කීව හවස පහන තියන්න එපා කියලා. 9 න් පස්සෙ තියන්න කියලා. ඒක කළා. මට ප්‍රශ්න ගොඩක් අඩු උනා. ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @surangisurangi3071
    @surangisurangi3071 3 ปีที่แล้ว +20

    අනේ බුදුන් වදින්න වෙලාවක් ඕනේ නැහැ මොඩයෝ

  • @sathsara3161
    @sathsara3161 3 ปีที่แล้ว +25

    😂තමන්ට කැමති වෙලාවක බුදුන්ට හිත සතුටින් පහන තියන්න වෙලාවක් අවශ්ෂය නැ✌👍

    • @NCNCreation
      @NCNCreation  3 ปีที่แล้ว +4

      10 years කියන්නේ තාම ඔයා පොඩි නෙ පුතේ ලොකු වෙනකොට ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. 😁😁😁 තෙරුවන් සරණයි 🙏

    • @mesadichamathka3911
      @mesadichamathka3911 3 ปีที่แล้ว

      ඒක ඇත්ත යාලු

  • @wasananilmini3103
    @wasananilmini3103 4 ปีที่แล้ว +1

    Mahaththaya ape palaweniya budun ne etakota mama mewenakam buduntai gambara dewiyantai hariyatama pahan tiyanawa e kiyanne dewalawalatath wada hodata namuth mata waramak wath ehema mokuth na ewa onethna oba thumage widio balalatamai mama mewata purudu une danata masa 8k wenawa ithin issara mawa gewalwalatath epawela hitiye mama hodata biuwa mass malu walata puduma peretha kamak tibune😊😊 namuth obathumata godak pin mama sathutuwenawa adatath mama hitapu samajen athwela me wage gamanak yana ekata obata godak pin mata monade nathiunath me gamana mama yanawa. Dan etakota mahaththaya 9ta budun wadala mata budun wadinna payak with yanawa ethakota mata gambara dewiyanta pahanathiyanna welawak denna mama hamadama pahan thiyana nisa 10n passe hodama welawak .etakota danata masa8k 9.5a pahanatibba eka natqrakarala welawa pahu karananisa dewiyo daduwam deida pahadili karanna obathumata godak pin 🙏🙏🙏

  • @sathsaranisenadeera4987
    @sathsaranisenadeera4987 4 ปีที่แล้ว +2

    Ape gdr haws ge athule phn thiyn ne eliye thm බුදුන්ට pahn thiynne eth ge athule pirith dala.mal puja krnwa ek hoda ndd 🤔

  • @danawathirajapaksha3508
    @danawathirajapaksha3508 3 ปีที่แล้ว

    Oba kiyana de pehedlii obahumata pin

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว

    Exactly!Thank you very much for the information!

    • @arunashantha5349
      @arunashantha5349 3 ปีที่แล้ว

      Can you please give your phone number

  • @Crazyexplanation
    @Crazyexplanation 4 ปีที่แล้ว +6

    දේව පාදය, ප්‍රේත පාදය ,හොයා ගන්නෙ කොහොමද? ( පොතක තිබ්බ රූප සටහන් එක්ක ,නමුත් ඒව පැහැදිලි නෑ) වීඩියෝ එකක් ඕනේ ...

  • @malithchamara6260
    @malithchamara6260 4 ปีที่แล้ว +1

    Oba thumata mawa apita kiuala danawata pen.

  • @anilsusantha8786
    @anilsusantha8786 2 ปีที่แล้ว

    Mn 10 wasare inne mn gana dewiyantai pudupahanai dekama thiyanawa eth sastharayak ahuwama eya kiwwa gana dewiyanta pahana thiyanna epa kiyala ai e,habai gana dewiyanta prarthanawak kaloth hariyatama hariyanawa ?? Mata pilithurak denna puluwannam loku udawwak

  • @sasikatharngiksasika144
    @sasikatharngiksasika144 3 ปีที่แล้ว

    Mahthmyaneni 6.30 ta budunge phna tiyanna hoda nadda kiyanne terum karanna

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 4 ปีที่แล้ว +5

    මේ ප්‍රශ්නයට අනිවාර්යයෙන් උත්තරයක් දෙන්න කියල මන් ඉල්ලනව. කඩවර දෙවියන්ට ගෙදර එලියෙ පහන තිබ්බට කමක් නැද්ද. ඒකෙන් ප්‍රශ්නයක් වෙනවද. ඒවගෙම දවසක් තියන්න බැරි උනොත් ප්‍රශ්නයක් වෙනවද

  • @sk-jf5on
    @sk-jf5on 22 วันที่ผ่านมา

    මට උදව්වක් කරල දෙන්න මහත් මයානනි මගේ ගෙදර විකිණීම සදහා දැන්විමක් දාලා තියෙන් තවම විකුණා ගන්නට බැහැ මම ගොඩක් නයවෙලා ඉන්න කෙනෙක් මගේ දරැවන් උසස් ඉගනිමට කැපඋන අය ඉතිං පසුකාලෙක එයාල මෙතන ඉන්නෙ නැහැ ඒකයි ගෙදර විකිණීමට සිතුවේ මමත් මහත්තයත් ගෙදර විකුනලා වෙන ගෙදර ක් ගන්න හදන්නෙ හදන්නේ මට මේක ඉක්මණින් විකුණ ගන්න සුදුසු දෙයක් කරල දෙන්න තෙරැවන් සරනයි ඔබතුමා ට

  • @peirisrockcy7668
    @peirisrockcy7668 หลายเดือนก่อน

    Mage husband Hart attack ekakin nathi una bohovita api samanya jeevithaye inna vidihata thama innawa dakinne hinen harrima sathutin apith ekka innawa dakinne. A ai mata pahada denna

  • @hansikolombage7904
    @hansikolombage7904 3 ปีที่แล้ว +1

    Man hamadama ude 6ta budunta pahan Pattu karanawa.eke waraddak tiyenawada.

  • @Crazyexplanation
    @Crazyexplanation 4 ปีที่แล้ว +3

    13:50 පෘතුවිය තුල ගමන් කරනවද පොළව මට්ටමින් 🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @lasikamadushan9187
    @lasikamadushan9187 4 ปีที่แล้ว +6

    ගෙ ඇතුලෙ පහන තියන්න හොද නැද්ද

  • @dissanayakamudiyanselageaj645
    @dissanayakamudiyanselageaj645 2 ปีที่แล้ว

    Re 9ta pahana thiyala weulala wetunane eka poddak vithara karanna berida

  • @karunarathnaweerasekara1119
    @karunarathnaweerasekara1119 3 ปีที่แล้ว +3

    මට පුශ්නයක් තියනවා බුදු පහන තියන වෙලාව බුදු පහනත්9 පස්සේ තිබිබට කමක්නැද්ද ඔබ තුමාට කරදරයක් නැත්නමි පිලිතුරක් ලබාදෙන්න ස්තුතියි

  • @niroshacaldera5279
    @niroshacaldera5279 3 ปีที่แล้ว +5

    Sir.ඔය පහන් නිවස ඇතුලත හෝ පිටත තිබීමෙන් කුමක් හෝ වෙනසක් සිදු වෙනවාද??

    • @pasinduhansana7436
      @pasinduhansana7436 3 ปีที่แล้ว

      සිතුවිල්ල වැදගත් ....

  • @anushapriyadarshani7363
    @anushapriyadarshani7363 4 ปีที่แล้ว +1

    Hawasa light ekak dala budhu pahana thiyanne.9 passe kali maniyanta pahana thiyana eka hodada.ape mahaththayata neethimaya prashnayak wela thiyenawa eken idiriyedi wenne mokada kiyala dana ganna oba thumagen puluwanda.dana ganna mokakda karanna one.hadahana awashyada.

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 4 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @nadeekakumari9799
    @nadeekakumari9799 4 ปีที่แล้ว +5

    බුදු සරනයි ඔබ තුමටාට ඔබ තුම කිව විදිහට මන් රෑ 9 පහන් තියන්නෙ

  • @wolfboy-mf2hq
    @wolfboy-mf2hq 3 ปีที่แล้ว

    Budunta... Pahana thiyanne man udeta... Hawasa 6 . vethara kathara gama deweyannata pahana thiyanawa... A ka hodyda.?

  • @SandunTharska
    @SandunTharska 2 หลายเดือนก่อน +1

    අපි පහන තියන්න ඔනෙ මොන වෙලාවන් අතරටද 😊😊මාත් අහලා තියෙනො