ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුතියි බලන්නම් මේ දේත් කරලා ගුරු මෑණියනි නිරෝගි සම්පත් ලැබේවා
ඔබ ඉතාමත් අවංක කෙනෙක් බව පේනවා.ඔය කරන සියලු දේවල් වලින් මේ රටේ ජනතාව ගේ ජීවිත රැසක් රැකදී සියලු දෙනාටම වාසනාව උදාකර ගැනීමට හැකි වේ වා.
මේ වගේ ගොඩාක් වටින දේවල් කියල දෙනවට ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා..තෙරුවන් සරණයි...!
මාගේ සියලු පැතුම් ඉටුකර දෙන විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි.❤
😮
මගේ ප්‍රශ්න විසදගන්න උත්‍තරා ගුරු මෑනියන්ගේ පිහිට ලැබේවා
💐🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏💐 යහපතක්ම වේවා ඔබතුමියට සහ නිවේදක මහත්මයාටත් 💐🙏 ඔබතුමිය කිව් එක කෙම්ක්‍රමයක් මං කරා ,,ගන්න බැරිව තිබුන නය මුදලක් මට සතියකින් ලැබුනා ,, කූටමිනිසුන්ට රැවටෙන්නේ ඔවුන් අපි ලග අහිංසක චරිත ලෙස රගදක්වන නිසයි ,,ඔබතුමිය කියාදුන් කෙම්ක්‍රමය මට බොහෝමත් පලප්‍රයෝජන උනා,, ස්තුති 🙏 ගොඩක් පින් 💐❤️ ,, මේවගේ තවත් අයට පිහිට වෙන්න හදවතින්ම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා
දැනුවත් කිරීම ගැන බොහොම ස්තූතියි ගුරු මෑණියන් ටත් ඔබ තුමාට ටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
බොහොම ස්තුතිය මෙවැනි දේවල් ලබා දුන්නා හැමදාම ඔබ තුමියට විස්වයේ අශිර්වාද නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරන්‍යි
ඔබතුමියට බොහොම පින්. මෙවන් සද්කාර් යයන් කරගෙන යන්නට ආයූ බෝ වේවා.
මෑණියන් කියපු ක්‍රමයෙන් මට සාර්ථක ප්‍රතිඵල ලැබුනා. බොහොම සිතූතියි ඔබතුමියට.🙏🙏
🙏🙏🙏♥️
ඔබතුමියට පිං සිද්ධ වෙිවා . බුදු සරණයි .
උත්තර මෑණියන්ගේ පිහිට ලැබෙන්න ඕනවැඩසටහන බැලුවා
ස්තුතියි ස්තුතියි ස්තුතියි . විශ්වය කියන්නෙ පුදුමාකාර බලවේගයක්. මම විශ්වයෙන් ඉල්ලපු බොහෝදේ මට ලැබුණා. ස්තුතියි විශ්වයට සැමවිටම. 🙏🕉️🙏🕉️🙏🕉️♥️
බොහොම ස්තුතියි මෑණියනි මමත් මේක කරලා බලන්නම්. සතුටුදායක ප්‍රතිඵල ලැබුනොත් ඔබතුමියට දන්වන්නමිකෝ. ඔබතුමියටත්, විශ්ව මෑණියන්ටත් ස්තූතියි ස්තූතියි.
@@vishakaherath6092Zee not sure x
මැණියන්ට පිං සිද්ද වේනවා මේවනි දෙවල් අපිට කියලා දෙනවාට පව් අපෙ රටේ ගොඩාක් දුක් ව්දින අය ඉන්නේ මමත් එවාගෙ බුදු සරනයි 🙏🙏🙏
🎉
ගොඩක් පින් ඔයාට .බුදු සරණයි
හරිම පැහැදිලි මැනියන්ගෙ විස්තරෙ බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
ඇත්තටම. මමත්. හෙටම. මේ. දෙය. කරලා. බලනවා. ඔබ. මෑණියන්ට. ගෙඩාක්. පීං,
ස්තුතියි ඔබතුමියට ජයවෙිවා කරලාබලන්නමි ගුරු කම කොඩක්කරදරමැද ගෙවන කාලයක් මම🙏🌼🌹🌼🙏🌹😘
බුදු සරන❤❤❤❤ 12:24
කථාව පැහැදිළියි.. හරියට වැඩක් කරල දෙනව නම් ඒක ලොකු පිණක්.. බුදු සරණයි
බොරු.නොකරන.අයට.විශ්ව .ශක්තියේ.බල.වැඩි.වෙනව.ඒ.සත්‍ත්‍යතාවය..විශ්වය.දන්නව.ඒඅයට..ව්ශ්වය.පිහිට.වෙනව....❤❤❤❤🎉🎉😢😢😢
Oba thumiyata godak pin.theruwan saranai
ඔබකියාදුන් විෂ්වසක්තියේ වැඩමුලුව මම කලා එය සාර්තක උනා බොහොම පිං
අද තමා ඔබ තුමියගේ වැඩ සටහන බැලුවේ මෙය කර බලා ප්‍රති චාර දක් වන්නම්
ඔබතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ඇත්තටම .. harima priyamanapa..hoda kenek..thanks...budu saranai 🙏🙏
බුදු සරණයි ඔබ තුමිය ට🙏🙏🙏
පිං සිදු වේවා ස්තුතියි මැතිනිය
Guru maniyanta godak pin me dewal kiyala denawata apita. Budu sarsnai
ඹබ තුමියට ගොඩාක් පින් 🙏🙏🙏 ඡය වෙිවා 🙏
පිංසිදුවේවා ඔබ තුමියට 🙏
තෙරුවන් සරණ්‍යි ඔබ තුමියට
ඔබ තුමියට ස්තුතියි 🙏🙏
ස්තූතියි ඔබතුමියට .🙏
ඔබ තුම් ය ට පි න් පින් සිදු වේවා බුදුසරණයි
Pin siduweewa... 🙏🙏🙏🙏
බොහොම ඉස්තුති ඔබතුමියට
ස්තුතියි ඔබතුමියට
ඔබට තෙරුවන් සරණයි ඔබ කියන දේසැබෑම වේවා!!!!!!
Ape gedara uluwassa ud thiyanna behene beralu allala nehene kohenda thiyanne
ඉස්තුතියි❤
Matanam loku viswasayak eti una math godak prasna godaka inne guru meniyo kiyapu vidihata hetama man mede karanawa meniyanta deergayousa lebewa paswa oba thumiya amathannam teruwan saranai
dan meyata salli uthuranawada........ahala pahala aya kiyannako
Oyata godak pin maniyoo oba thumiya kiyala Dena dewal godak watinawa
ඔබගේ අදහසට ස්තුති
ඔබ තුමියට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
මේ බොරු කියන මිනිස්සුන් ගෙ වීඩියෝ දාන්න එපා.ඔය මෑනිවරු කියන කතා වලට ඇයි ඔයගොල්ලො රැවටෙන්නේ ඔයාලා බුද්දිමත් අය නේද .
🎉❤🙏 10:03
Oba thumiyata budu saranai
ගොඩක් ස්තුතියි🙏🙏🙏
Mage gedara prasnayak tiyenawa katakaraganna metumiyage numbere ganna puluwanda
Thank you maaniyoo.godak pin
අර කෙම් ක්‍රමය කහ, කරබුනැට්, ගම්බිරිස්, කාසිය , අපෙ උලුවස්සෙ උඩ තියන්න බැහැ .එතකොට කොහොමද එල්ලන ක්‍රමයක් තියනවද මෑනියනි
ස්තූතියි ව්❤❤❤❤❤
තෙරුවන් සරණයි!!!!!
යූ ටියුබ් කරල සල්ලි හොයනවට වඩා, මේක ලේසිය්..
Maniyanta godak pen ,mama hama mohothakama vesvayata esthuthi karanava,vesvaya hama mohothakama peheta venava ,mata loku deval nathiunath kavadavath apeva batakenne thiyala na ma vesvasa karanava mata vesvayen thvath demanavak dei hamamohothakama vesvasakaranava oba depalatama dive pehetai
🙏🙏🙏🙏
ගෙදර සල්ලි නැත්නම් ඕව උලුවහු උඩ තියනෙක නෙවෙයි අතපය හොල්ලල මහන්සිදෙලා වැඩකරන්න ඕනි
Oba hari
Mani kalin video ekaka dapu kem kramayakin mata sarthaka practice pala labuna obata godak pin
අනිවාර්යයෙන්ම
ඔබතුමිය හමුවිමට එන්න ලිපිනයක් අපිට කියන්නකො බුදු සරණයි,!
අයියෝ මේක බොරුවක් මමනම් කිසිම විදිහට විශ්වාස කරන්නේ නෑ අපි කතා කරලා වැඩ කරගෙන සවුත්තුම වෙලා ගියා අපි අතරමං වුණා දැන් කතා කරාට ආන්සර් කරන්නෙත් නෑ කොහොම උනත් අපේ හිතේ තරහක් නෑ
මමත් තෙල් ගත්තා අරන් දැන් මාස 9ක් කිසිම ප්‍රතිඵල නැහැ යන්ත්‍රයකුත් දැමිමා හැබැයි ඒකත් වැඩක් ගන්න කලින් ආචිචි මැරිලා කිල්ලට අහු උනා ඊට පස්සේ ඒක අලුත් කර ගන්න අහනකොට තවත් රුපියල් 15000/= ඔනේ කිවා ඒක දෙන්න ඇත්තටම නැහැ මගේ ළඟ දැනටම වියදමි කලා 50000/= ක් ඒත් කිසිම ප්‍රතිඵල නැහැ ඒක නිසා එපා වෙලා ඉන්නේ
❤බුදු.සරණයි.
මේ උපදෙස් දෙන කෙනා හොඳ ධනවත් කාන්තාවක් ද ???
budusaranai maniyo.
Maniyani meya dina 7ma thiyanna onada.mata kiyana maniyani 🙏🙏
මෑනියන්ට ගොඩක් පිං
මිනිස්සු තනිතනියෙම එහෙම නැත්තං රටවල් හැටියට ධනවත් වුනේ උළුවස්සෙ මොනව හරි තියල නෙවෙයි බං, ඒකට ඔය කියන විදිහේ සරල ලාබ ක්‍රම නෑ,උඹල කරන්නෙත් කීයක් හරි හොයාගන්න මිනිස්සු ගොනාට අන්දන එක, නිකං බයිල කෙලින්නැතුව වැඩක් බලාගනිල්ල
පුලුවන් ඕනී දෙයක් මට කරලා පෙන්නන්න.මන් එන්නම් ඕනි තැනකට.
Ane oba thumiyata pin sidda wenawa maniyo
මට හිතෙන්නෙ ඔය ගුරු මැනියෝ කිය්ව්න විවියට ඔක හරියන පටයී😮
Gampola koheda inne
Kaha keli nththn kaha kudu tikk thibbata kamak nedda
දැන් තියෙන කරදර අනුව මෙි අවස්ථාවත් කරලා බලමුකෝ
හරි ගියාද?
තෙරුවන් සරනයි
මේ ශ්‍රද්ධා ටී.වී එකේ හිටපු නිවේදක මහත්තයෙක් නේද .කොහොමද මිථ්‍යා මත ප්‍රචාරය කරන්න උදව් දෙන්නෙ.මොකද ශ්‍රද්ධා ටී.වී එකේ මිත්‍යා මත වලට තැනක් ඇත්තේම නෑ
Lankawea okkotama dennako dawas 3 lankawama pohisath wei neaada
ඔයාට බුදු සරනයි මැනියෝ
.බොරැ කියලා මිනිස්සු රවට්න්න එපා
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤Thank you 🎉🎉thank you Thank you 🎉❤❤❤❤❤
මෑණියනි අමු කහම onada
මැනින්යන්ට zස්කගතූති වෙවා මෙ ලූනූ ඳෙහි පහන දවස් 7 අසූව මොකද කරන්නේ කියලා දෙනවද
පිහිටවෙින්න මැනියනේ
මගෙ තාත්තා මත්පැන් වලට ඇබ්බැහි උන කෙනෙක්.ඒවගෙ කෙනෙක් හරි මාර්ගෙකට ගන්න පුලුවන් විදියක් තියෙනවා ද
සමහර pharmacy wala තියනවා pettak aka aran kudu karala ayata horaan bath akata a ටික kalawam kara danna athakota tika දවසක් යනකොට අරක්කු දිහා balannawath nathi wai
❤
Oba tumiyata gofaak pin me wage maga pennanawata
මැණියනේ මට එවන්න කො පොන් නොමිඛරේ අපට විස්තර. ටිකක් කියන්න. තියෙනවා මේගැන
Uthara guru maniyanta dergausha lebewa utharaguru මෑණියන්ගේ me kam kramayen mahata lotharai denumak uda wewa
සාර්ථක una
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
❤️❤️❤️
මුං කෙලින්නෙම බොරර
koahamada a thala ganay
Mage hadahana balanna puluvan da
දෙපාරක් කලා හරිගියේනෑ මොකද කරන්නෙ බොරැනේද කියන්නෙ
බොරු බන් රැවටෙන්න එපා.😂😂
Godak pin
I no.
oaba thumeyata tharuwan daranaei
🙏💕💖💕💖💕💖💕💖💕💖💕💖💕💖
😂😂😂😂😂😂😂😂😂😂
මන් රට ඉන්නේ කොහොමද ගුරු මැනියන්ව සමබන්ද කරගන්නෝ
Mamath oka kara .ude balanakota salli walin lachchuwa prila tibuna .pudumay .Good luck

❤බුදු
.සරණයි.
මේ උපදෙස් දෙන කෙනා හොඳ ධනවත් කාන්තාවක් ද ???
budusaranai maniyo.
ඔබගේ අදහසට ස්තුති
Maniyani meya dina 7ma thiyanna onada.mata kiyana maniyani 🙏🙏
මෑනියන්ට ගොඩක් පිං
මිනිස්සු තනිතනියෙම එහෙම නැත්තං රටවල් හැටියට ධනවත් වුනේ උළුවස්සෙ මොනව හරි තියල නෙවෙයි බං, ඒකට ඔය කියන විදිහේ සරල ලාබ ක්‍රම නෑ,උඹල කරන්නෙත් කීයක් හරි හොයාගන්න මිනිස්සු ගොනාට අන්දන එක, නිකං බයිල කෙලින්නැතුව වැඩක් බලාගනිල්ල
පුලුවන් ඕනී දෙයක් මට කරලා පෙන්නන්න.මන් එන්නම් ඕනි තැනකට.
Ane oba thumiyata pin sidda wenawa maniyo
මට හිතෙන්නෙ ඔය ගුරු මැනියෝ කිය්ව්න විවියට ඔක හරියන පටයී😮
Gampola koheda inne
Kaha keli nththn kaha kudu tikk thibbata kamak nedda
දැන් තියෙන කරදර අනුව මෙි අවස්ථාවත් කරලා බලමුකෝ
හරි ගියාද?
තෙරුවන් සරනයි
මේ ශ්‍රද්ධා ටී.වී එකේ හිටපු නිවේදක මහත්තයෙක් නේද
.කොහොමද මිථ්‍යා මත ප්‍රචාරය කරන්න උදව් දෙන්නෙ.මොකද ශ්‍රද්ධා ටී.වී එකේ මිත්‍යා මත වලට තැනක් ඇත්තේම නෑ
Lankawea okkotama dennako dawas 3 lankawama pohisath wei neaada
ඔයාට බුදු සරනයි මැනියෝ
.බොරැ කියලා මිනිස්සු රවට්න්න එපා
🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
Thank you 🎉
🎉thank you
Thank you 🎉
❤❤❤❤❤