ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි ඔබ තුමියට නොදැන සිටි කාරනා පිළිබඳ කතා කරාට තෙරුවන් සරණයි
ඔබ තුමියට ගොඩක් පින්
අපේ බුදුපිලිමෙ එයට වෙන් කල තැන තියෙන්නෙ බටහිරට මූන දාල අපිට තිබුනෙ එක බයික් එකයි අපි මහන්සි වෙල වැඩකරල වාහනයක් ගත්තා දරුවො මහන්සි වෙල ඉගෙන ගත්තා හොදරැකිය ලබා ගත්තා මේ කියන දේ ඔලුවට දාගන්න එපා .අපිට බුදුපිලිමෙ දිසාව බලපෑවෙ නෑ .මීට වඩ වැදගත් දෙයක් දාන්න ස්වයං රැකියවක් ගැන මිනිස්සුන්ට ඉගෙන ගන්න
බුදු හාමුදුරුවන්ට හරියට වන්දනා කරනවා නම් කාටවත් වරදින්නෙ නෑ.ඔයා හරි
Godak sthuthi obathumiyata...eesana. Ta pahan thabiya yuthi yana mataya nisa vikshithawa siti mata ada nisi pilituru labuna..mage BUDUPIYANANGE.nethra thiyenne nagenahirata...godal pin obathumiyata danuwath kalata🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමියට
අනෙ මන්ද එක්කෙනෙක් කියනවා බුදුන්ට පහන තියන්න ඉසන දිසාවට බලගෙනා වදින්න කියල දැන් මගේ නිවසේ බුදු කුටිය තියෙන්නෙ ඉසන දිසාවට බුදුන්වහන්සේ නෙත්‍ර නිරිත දිසාවට යොමු වෙන විදියට දැන් මෙක ප්‍රශ්නයක් කවුරු කියනා එකදා හරි කියල මෙකට පිලිතුරක් බලපොරොත්තු වෙමි 🙏
මේ ... මේ වෙලා තියෙන්නේ වාස්තු රෙද්දක් පටලවගෙන මුන් වීව්ස් ගන්න ... අනේ බුදුන් වදින්න පැත්තක් ඕනද ❤...තියන තැන තමයි පිරිසිදු වෙන්න ඕන 😊... බුදුදහම විකුනන්කන බල්ලෝ දැන් වැඩිවෙලා 😏😏😏
Eka aththa samahara aya kiyanawa iisana balan wadinna kiyala. Pilime nirithe paththe balagena inna ona kiyala. Kauru aththa kiyanawada mnda. Api holman wenawa
හොදම ඊසාන
ඔව් ❤
බුදුරජාණන් වහන්සේ එහෙමත් දේසනා කලාද ?
Api aluten hadapu kadaya idame isana disawata tiyenne eke atul wenna tiyenne nagenahirin basnahira balAn .api budu pahama tiyanna haduwe nagenahira bottiyata api nagena hira balagena.eka hodaida
🙏🙏🙏🙏
budun aalokaya dakala inna. api adura apita alokayk labana mahana thiyanna
🙏🙏🙏
Isthuthi 🙏❤️❤️
Lankawe prathima siyalla gena hithala balala mewa kiyanna...
Asaven balanne mis bohoma pin
Eka waradi dewiyanta thamai e..widiyata pahana thiyanne.
🙏🙏🙏👌👌👌🌹🌹🌹
❤️
🙏👍❤
Niwasaka thibiya yuthu budupilime Mona mudrawada..
අනේ මන්ද ඔලුව කුරුවල් වෙනවා මෙයාලා එක් කෙනෙක් එකක් කියනව තව එක්කෙනෙක් තව එකක් කියනව. හොදම දෙනමි එමනම් පහනක් නොතියා ඉන්න එකයි
♥️🙏🙏🙏♥️
Ggodak pin danuvathkalate.
Buduhamuduruwo patthak pennala nene
Wolmn🎉🎉🎉🎉 5:43
Vastu vidiyawe kohewath budu pilima gana kata krn naha mkada budu hamuduruwantnata rahatatan wahanselata vastu vadak naha
ඔබගේ අදහසට ස්තුති
අනෙ බොරු නොකිවා යන්න බුදුදහම ගැන බියපලනොකර පැත්තක්නැ දිසාවක්නැ තියෙන්නෙ අවබෝදයපමනි බොරුනොකියන්න
බොරු කියන්න එපා බුදු හා මුදුරුවෝ කොහිවත් එහිම කියලා නෑ
Ayyo Mee boru kathaawak views ganna boru videos daanawa.. budu pahana tyanna welaawak disawak naa.. budun wahansee gana nodanna buuruwanta oowa hodai.. kattiya hith awul karaganna epaa.. tyena disawatama piliweth karanna ..
Borru eapa anea oyala mea monawada dosa weannea budu wahansea iowa deasana kala naha pissu
Oy hama dema thiyenne Hindu agame.nirmala bawda darshane oy manasgatha na.budun wahanse desana kare siyalla thamangen dakinna.thamanta galapa ganna.
️🙏🙏🙏♥️
බුද්ධාගම හින්දුආගම දෙකම වටිනා ආගම් ❤❤❤
Sallj walata boru kiyanawa
ඈබොළ නොපි බොරු කියන එක නවත්වන්නේ කවදාද

Wolmn
🎉🎉🎉🎉 5:43