සිහින තරු වේදිකාව අලංකාර කල භානු ප්‍රභාෂ ගැයූ රාවණා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 375

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +325

    මගේ වචනෙන් කිව්වොත් උඹ චරිතයක්! 🔥♥️

  • @dayaperera204
    @dayaperera204 4 ปีที่แล้ว +57

    අපූරුයි පුතේ අද තරුණ පරම්පරාව අහන කියන චොකා බයිල ඇහෙනවිට මේවගේ අර්ථපූර්ණ ගායනා ඇහෙන විට හදවතට දැනෙන සතුට කියා නිම කරන්න බෑ අද මේ රටට අවශ්‍ය කෙල්ල දාල ගියාම හොටු පෙරාගෙන අඬන ප්‍රේම අඳෝනා නෙමෙයි මෙන්න මේවගේ ජාතිය අවදි කරන මෙන්න මේවගේ ගායනා ජය වේවා පුතේ සතුටුයි ඔබ ගැන

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว

      සිරාවට

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +68

    අපේ රාවණා රජතුමා...
    ඉදිරියටම යන්න පුතා .ලස්සනයි
    බුදුසරනයි

  • @jithmi398
    @jithmi398 4 ปีที่แล้ว +128

    මුළු ඇගම හිරි වැටිලා යනවා... එච්චරට හිතට දැනෙන්නෙ මහ පුදුම හැගීමක් 💪🏼
    ඔබට ජය ☸️🙏🏼

  • @dimuthulakmal3988
    @dimuthulakmal3988 4 ปีที่แล้ว +56

    යක්ක ලේ, /කලවම් නොවුනු සින්හ ලේ, excellent ❤️❤️❤️

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +71

    නියමයි සුපිරි .දැඩිමුණ්ඩ දේවතාවන් වහන්සේගේම පිහිට ආරක්ෂාවයි .උබට මල්ලි .

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +82

    තනිකම ගායනා කරන මේ ගීතය භානු මල්ලි සුපිරිම සුපිරි ...
    Dreams star කිරැළ ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි...තෙරැවන් සරණයි ..!!

  • @avishka2611
    @avishka2611 4 ปีที่แล้ว +47

    යකෙක් කොල්ලො.....නියමයි ...අන්ලයික් කරපු උන් රස දැන් නැ

  • @dineshchamara1494
    @dineshchamara1494 4 ปีที่แล้ว +264

    Unlike කරලා තියෙන්නේ රාමගේ නෑයෙක් වෙන්න ඇති මයෙහිතේ😏

  • @lakmal888
    @lakmal888 4 ปีที่แล้ว +3

    පිස්සු හැදිලා ආය්මත් සැරයක් පිස්සු හැදෙනවා....පට්ට....👍👍👍

  • @wastedmind4285
    @wastedmind4285 4 ปีที่แล้ว +46

    නියම වැඩ්ඩෙක් හෙල සංගීතයත් එක්කම ඉන්න...

  • @ranjaniranjani8348
    @ranjaniranjani8348 4 ปีที่แล้ว +30

    ඇත්තෙමිම ඇග හිරිවැටිල ගියා ඒ ගීතයට

  • @kusald9227
    @kusald9227 4 ปีที่แล้ว +25

    උඹ final එකේ මේක performance එක කරන්න ඕන කොල්ලෝ ❤️ ස්වස්ති සිද්ධම්

  • @shayakk3383
    @shayakk3383 4 ปีที่แล้ว +3

    අමිමෝ ඇගේ හිරිගඩු පිපුනා ඒ හඩේ ගාමිභීරත්වයට. විශේෂය වන්නේ සජීවි ලෙස අඛන්ඩව ගායනා කිරීමයි. සුභ පැතුමි ප්‍රභාෂ 💐💐
    ටොරොන්ටෝ සිට

  • @PrasaBro_
    @PrasaBro_ 4 ปีที่แล้ว +17

    ඇගේ මයිල් කෙලින් උනා ඒ හඩේ තියන ගැම්මට👊👊💜️

  • @asankalakmali1382
    @asankalakmali1382 4 ปีที่แล้ว +71

    එක පාරක් අහල මදි .....රාවණා හින්ද ....😥😥😥😥😥💕💕💕💕💕😘😘😘😘

    • @leninpalitha9414
      @leninpalitha9414 4 ปีที่แล้ว +1

      අන්න රාවනා නැකිටලාලු

    • @asankalakmali1382
      @asankalakmali1382 4 ปีที่แล้ว +1

      @@leninpalitha9414 හොදයි නේ....

    • @yashliyanage1463
      @yashliyanage1463 4 ปีที่แล้ว

      අම්මෝ..😁😁😁😁😁😁

  • @indunilkumarasiri4034
    @indunilkumarasiri4034 3 ปีที่แล้ว +2

    හිරි කඩු පිපුනා අයියෙ super

  • @methsandinanayakkara5837
    @methsandinanayakkara5837 4 ปีที่แล้ว +45

    රාවණ 😘😘 කෝ අපිට ආපහු දෙන්න දෙරණ,අපි බලන් ඉන්නෝ. සිංදුව නම් දැනෙන්න කිව්ව 👍👍👍

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 4 ปีที่แล้ว +30

    Maru puthe lassani..
    ඇස්වහ වදින්න epo

  • @nilushasamarawickrama8187
    @nilushasamarawickrama8187 4 ปีที่แล้ว +18

    දෙවියනේ හදවතම පිච්චිලා ගියා ඒ හඬ ගින්දරක්

  • @krishadissanayake3343
    @krishadissanayake3343 4 ปีที่แล้ว

    අම්මෝ මල්ලි ඔයාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.. සුපිරි මල්ලියෝ

  • @වීශ්මකරමවීශ්ම
    @වීශ්මකරමවීශ්ම 4 ปีที่แล้ว +23

    සුපිරි හොදේ... අමුතු ගැන්මක් ආවා ඇගට .. 👍👍

  • @supunlakmal8189
    @supunlakmal8189 4 ปีที่แล้ว +2

    මම මෙතෙක් දැක්ක හැම රියැලිටි වැඩසටහන් වලින් දක්ෂම ගායනය හා ඉදිරිපත් කිරීම. සුපිරි 👍👍👍👍👍👍👍👍

  • @MrDl6693
    @MrDl6693 4 ปีที่แล้ว +12

    නියමයි කොල්ලෝ පිස්සු හැදුනා ඒකට❤️❤️❤️ බුදු සරණයි...

  • @chamathpeiris2985
    @chamathpeiris2985 4 ปีที่แล้ว +4

    💜️💜️🔥මේරු මහ ඉඳුඛීල පරයන
    රජත දාවිඳු පඨවි පනනල
    ධාරු සජ්ජිත කුලූණු ගුණබල
    දියත දුලකල නිරිඳු රාවණ.

  • @dkmusic_2000
    @dkmusic_2000 4 ปีที่แล้ว +13

    අම්බො ඒක තනිකරම පිස්සුවක්❤️ 👌

  • @vipulatewarapperu8900
    @vipulatewarapperu8900 4 ปีที่แล้ว +1

    අද ඔබ පවසන්නේ නැතිවුනු අපගේ හෙළ උරුමය යලි අවදි කරමු ඔබට ජය රටට තෙරුවන් සරනයි .

  • @chamikakumari247
    @chamikakumari247 4 ปีที่แล้ว +1

    Ammo bhanu ftt oya nm. oya dream star wenna kiyla prarthana karanawa!!! .😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @manishalakmali1520
    @manishalakmali1520 4 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි හොඳේ ජෙසු පිහිටයි ජය වේවා 💚💚💚💚💚💚💚💚💚💚💚💚🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @romanreigns1809
    @romanreigns1809 4 ปีที่แล้ว +54

    යකෝ රාවණා ඊලඟ කොටස පෙන්වන්නේ කවදද,මාස 3 කින් කිව්වන් මාස 3 පෙන්නහන්,

    • @vihangathamash
      @vihangathamash 4 ปีที่แล้ว

      සිරාවට දැන් මාස 4ක් වෙනව

    • @nimanthihanjampalage5353
      @nimanthihanjampalage5353 4 ปีที่แล้ว

      aya yanne naha👍👍👍👍

    • @Ranaya28
      @Ranaya28 4 ปีที่แล้ว

      @@nimanthihanjampalage5353 aththada??

    • @udeshiperera4198
      @udeshiperera4198 4 ปีที่แล้ว +2

      RuSh labana sathiye idn yano (senasurada 14)

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +1

    කට හඩට එහා ගිය මහා ශක්තියක් ඒ ගායනයේ

  • @user-dennyvills
    @user-dennyvills 4 ปีที่แล้ว +1

    ඇඟ හිරිවැටිලා ගියා යකෝ සුපිරි බං උබ... ගැම්මක් ආවේ ගැම්මක්...💪💪💪💪

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +8

    කෝ අභය අභීත නායක රාවණා ඊළඟ කොටස කවදාද පුංචි තිරයේ දිග හැරෙන්නේ

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 4 ปีที่แล้ว

    Ththatama aga hiri watenawa puthe.mama godak kamathi saha asha karana gayanayak.good luck puthe wish all the best.👌👌👌👌👌

  • @shalisrilanka1539
    @shalisrilanka1539 4 ปีที่แล้ว +57

    ඇග පිච්ච්ලා දාඩියත් දැම්ම...

  • @samadhigayashini414
    @samadhigayashini414 4 ปีที่แล้ว +14

    රාවණා......😍❤️

  • @dalukkotuwegedarawijerathn3934
    @dalukkotuwegedarawijerathn3934 4 ปีที่แล้ว +4

    නියමයිනේ ,පට්ටම පට්ට....සුපිරිම සුපිරි.....suba පැතුම් .....😍😍😍😍😍😍😍

  • @shashiherath7724
    @shashiherath7724 4 ปีที่แล้ว +2

    Rawana song eka qwa dawasei eththatama oyawa hariyayama danne eda hithagaththa aniwa dinawanawa. . Monawa unath oyai dream stat👑👑👑❤💪

  • @nalinruwantha5833
    @nalinruwantha5833 3 ปีที่แล้ว

    රාවණ දෙවි පිහිටයි අයියේ 🙏🙏🙏🙏🇱🇰🇱🇰❤❤

  • @ineshavega2102
    @ineshavega2102 4 ปีที่แล้ว +1

    Excellent...bhanu puthe👍👍👍

  • @sankalpadisanayaka3060
    @sankalpadisanayaka3060 4 ปีที่แล้ว +7

    දෙවියන් ඔබට දුන්න හැකියාවක් බව බය නැතුව කිව හැක

  • @dineshperis2437
    @dineshperis2437 4 ปีที่แล้ว +1

    oya manussayeknam wenna ba malli.......mara hakiyawak thiyenne....congrz

  • @senukeyron1497
    @senukeyron1497 4 ปีที่แล้ว +2

    ලස්සනයි බම් මල්ලි ආඩම්බරයි උබ ගැන ඉදිරියටම යන්න ලැබෙයි

  • @shanalex9496
    @shanalex9496 4 ปีที่แล้ว +1

    Menna kollane sinhala gamma🌹🌹🌹👍🏼👍🏼👍🏼👍🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @lemku4924
    @lemku4924 4 ปีที่แล้ว +19

    දුක්ගන්නාරාල වගේ නේ..voice වුත් ඒ වගේ

  • @chutydony5384
    @chutydony5384 4 ปีที่แล้ว +6

    Wooooww malli meka man dekapuu hodamaa gayanaya

  • @DLwickzz
    @DLwickzz 3 ปีที่แล้ว +1

    සර්වජන වශි මන්ත්‍රයක කොටස් මේ කියන්නේ..
    ❤❤❤❤❤❤❤❤❤❤
    පුතා උඹ ඇඳුරු පරපුරක එකෙක් නේද..

  • @dileemaramanayaka533
    @dileemaramanayaka533 4 ปีที่แล้ว +1

    අම්මටසිරි කොහොමද ඒක..supperb aaa...maru idiriyatama yanna suba pethum ekathu karanawa obata..obata jaya.....!!!!

  • @sanjuiroshan4217
    @sanjuiroshan4217 4 ปีที่แล้ว

    Wow wow wow niyamai banuu. Kiyanna wachana naaaa.... ❤️❤️❤️❤️

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +19

    රාවණා කතාව කෝ..
    මාස 3 න් දෙනවා කීවේ ..දැන් 4ක්ම පහුවෙලා .
    රාවණා ආයේ දෙන්නේ නැද්ද ...දෙරණ ..

  • @goldenheart5844
    @goldenheart5844 4 ปีที่แล้ว +2

    අම්මො ඒ කට හඩේ ශක්තිය...ජයවේවා....අඩුවක් කොහොම හොයන්නද....

  • @dilanihewage5902
    @dilanihewage5902 4 ปีที่แล้ว +3

    Un hiti tan amataka una wage.well done.ilaga sare puluwannam Weraliyadda sirge SINHAYATA BAYAI NANGIYE kiyanna.nadagam dance ekakuth ekka.well done.

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 4 ปีที่แล้ว +3

    Ammmo age hiri gadut awa . Paattama voice 😍 #Rawana

  • @rumeshmadushanka721
    @rumeshmadushanka721 4 ปีที่แล้ว +8

    යකෙක් ...සුපිරි .❤️

  • @nuwandharmarathna4060
    @nuwandharmarathna4060 4 ปีที่แล้ว

    Unbelievable 😱😱👍🙏🙏
    හදවතින්ම සුබපැතුම් 🙏🙏👌👌

  • @zoonezoone4853
    @zoonezoone4853 4 ปีที่แล้ว +1

    Wowww wowww theruwan saranai. ♥️♥️♥️♥️♥️👍👍👍👍👋👋👋👋

  • @thilinithisara8602
    @thilinithisara8602 4 ปีที่แล้ว +3

    Oyage voicenam pattai...fc staff day eke kiyapu song tikath maru .all the best...

  • @thuhinalourdes
    @thuhinalourdes 4 ปีที่แล้ว +8

    😮 amboo ekanam niyamai ❤😍💫

  • @ahmadkhaled2547
    @ahmadkhaled2547 4 ปีที่แล้ว +1

    Super good .luck👍👍👌👌👌❤❤

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara 4 ปีที่แล้ว +7

    රාවණා teledrama එකේ ඉතුරු ටික ඉක්මනින් පටන් ගන්න

  • @malithj.hathurusinghe8760
    @malithj.hathurusinghe8760 4 ปีที่แล้ว

    මල් සින්දු වලට වඩා ඇගට දැනේන සින්දු.best of luck

  • @maheshijayasinghe1940
    @maheshijayasinghe1940 4 ปีที่แล้ว +1

    Monawa kiyannada brother ...dinum kanuwa pena durin inne...god bless u ...👌👌

  • @kanthikumari471
    @kanthikumari471 4 ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💓💓💓💓💓ජය

  • @gamagekalyani9314
    @gamagekalyani9314 4 ปีที่แล้ว +2

    මාර ලස්සනයි මල්ලියා ඔයාට තෙරුවන් සරනයි

  • @supunikanchana5935
    @supunikanchana5935 4 ปีที่แล้ว

    ඇත්තටම ලස්සනයි

  • @indunisansala8156
    @indunisansala8156 4 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම හරිම ලස්සනයි

  • @ahinsanathmi6390
    @ahinsanathmi6390 4 ปีที่แล้ว +1

    Wow lassanai ahagenama inna hithanawa a කටහඬ wow patta

  • @domeshwicramasinghe8983
    @domeshwicramasinghe8983 4 ปีที่แล้ว +2

    unbelievable performance😍 .Yakek malli uba , pattama singing hirigaduth pipenawa meka ahaddi . uba thama dreamstar wenna ona .hadawathinma subha pathanawa 💪💪❤️

  • @shiromipriyadarshni7733
    @shiromipriyadarshni7733 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @bulletclubfans1157
    @bulletclubfans1157 4 ปีที่แล้ว +3

    මේක අහන හැම මොහොතකදීම දැනෙන filling එක වචන වලට හරවන්න බැහැ බං

  • @Nadeeka0228
    @Nadeeka0228 4 ปีที่แล้ว +2

    Such a you are the winner of dream star. Good luck brother. Proud of you

  • @manjanafernando9714
    @manjanafernando9714 4 ปีที่แล้ว

    රාවණ ගැන කියද්දි අහද්දි දැනෙන ගැම්ම ඔබේ ගායනයේ තිබුණ බව දැනුණා ....

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 4 ปีที่แล้ว +2

    සුපිරියි පුතා.... 👌👌👌👌

  • @pruthuvishree1863
    @pruthuvishree1863 4 ปีที่แล้ว +1

    Niyamai kolllooooo.. Niyamai malliya.. Rawana gana kiyaddi awankawama kakkumak danenne niyama sinhalayanta witharai.

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 4 ปีที่แล้ว +7

    ඇග හිරි වැටිලා ගියා ❤️

  • @hansanimaddumaarachchi8286
    @hansanimaddumaarachchi8286 4 ปีที่แล้ว

    Niyamai aiye.... Age hirigadu pipuna

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว +4

    Thank you so much for uploaded ❤️ this Song.Oya super 👍 Bhanu . Wish you all the best.

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 ปีที่แล้ว

    Budusaranai

  • @Aqua.7786
    @Aqua.7786 4 ปีที่แล้ว +6

    You gonna be a legend 😍🇱🇰

  • @shenalwithana4968
    @shenalwithana4968 4 ปีที่แล้ว

    සුපිරිම හඩක් පටටම වැඩ්ඩෙක්
    Woooooooow ❤❤❤❤❤❤

  • @vimarshaprabodhi6147
    @vimarshaprabodhi6147 4 ปีที่แล้ว

    Fttt kiynn wachana naa malli. Super. Jathiya gana mara gmmkut dnunaaa theruwan srnaiiii jp

  • @heshanirajarathna5824
    @heshanirajarathna5824 4 ปีที่แล้ว

    Ape gamatat lokuu adambarayak oya. Hodatama hodai. Superb malli. Jesu pohitai

  • @rajithasasankarj4699
    @rajithasasankarj4699 4 ปีที่แล้ว

    ඇග හිරිවැටෙනව කියන්නෙ උබ සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️❤️

  • @feliciasulakshi
    @feliciasulakshi 4 ปีที่แล้ว +2

    Especially this song and the performance.... superb!! 👏🏼👏🏼💛

  • @shamalniranjith
    @shamalniranjith 4 ปีที่แล้ว +1

    Orginal එකටත් වැඩියෙන් හොඳින් කියලා

  • @rishukaushalya9655
    @rishukaushalya9655 4 ปีที่แล้ว +1

    E කටහඬ patta jaya wewa❤🙏

  • @dilinimadushani5373
    @dilinimadushani5373 4 ปีที่แล้ว +1

    Mara voice ekakne thiyenna oyta..suba pathnwa😍😍

  • @shantilnk5773
    @shantilnk5773 4 ปีที่แล้ว +1

    රාවනාගේ පරම්පරවේ පුරැෂයෙක් වෙන්න අැති නියමයි

  • @ushanshashi2326
    @ushanshashi2326 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @dulanibandara2286
    @dulanibandara2286 4 ปีที่แล้ว +1

    Niyamai malliii👍👍👍

  • @malkiishara576
    @malkiishara576 4 ปีที่แล้ว +1

    Aga hiriwatuna daiyane. Good luck

  • @gayankumara4509
    @gayankumara4509 4 ปีที่แล้ว

    Lassanai super

  • @vayangamuthunamage7573
    @vayangamuthunamage7573 4 ปีที่แล้ว +1

    Menna dakshayo. Supiri malli. Meda sare Dreams star.

  • @asi975
    @asi975 4 ปีที่แล้ว +1

    හිරි වැට්ටුවානෙ... 💪💪💪සුපිරී

  • @akilanadishan5238
    @akilanadishan5238 4 ปีที่แล้ว

    හිරි ගඩු පිපෙනවා 👌 👌👌❤❤❤❤❤❤❤👌👌👌👌💐💐💐

  • @isurimadushani567
    @isurimadushani567 4 ปีที่แล้ว +2

    නියමයි 👍👍😊😊🌟🌟

  • @rameshmadi400
    @rameshmadi400 4 ปีที่แล้ว +2

    මම කල්පනා කලේ අන් ලයික් කරන මෝඩ උන් ලංකාවේ ඉන්නවනේ

  • @anupamageekiyanage6677
    @anupamageekiyanage6677 4 ปีที่แล้ว +6

    Wow malli niyamai...❤❤❤

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ..ඇත්තටම ..
    දක්ෂයි ..ජයවේවා

  • @erandi8784
    @erandi8784 4 ปีที่แล้ว +4

    ඒක පට්ටයි ❤❤❤❤