හිතේ හයියෙන් සින්දුව කියපු අවිශ්කගේ ගායනයට ඉහලම ඇගයුමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • ඩෙංගු මදුරුවෙකුට නවතන්නට නොහැකි වූ සුපිරි ගායනය

ความคิดเห็น • 450

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +109

    හරිම ලස්සනයි මල්ලි....ඔයා අපේ ඉස්කෝලෙට ආඩම්බරයක්....සිහින තරුවක් නෙවෙයි ඔයා...2020 දෙරණ සැබෑ තරුව වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා...❤️

  • @ireshaperera7603
    @ireshaperera7603 4 ปีที่แล้ว +47

    ගායකයෙක්, ගුරුවරයෙක්ට එහා ගිය දරු සෙනෙහස හඳුනන මවක් පියෙකු තුළ තමාගේ දරුවන් වගේමයි අනිත් දරුවනුත් කියන හැඟීම , kirthi මහත්තයා සහ සමිතා මහත්මිය ළඟ තියෙනවා හරිම වටිනවා ඔබලාගේ මනුස්සකම, ආදරේය ඒ දරුවාට dakwapu.

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +67

    අනෙ පුතේ ඉක්මනටම ගිහින් බෙහෙත් ගන්න සිංදුව ලස්සන ට කියුවා ඔයාට රත්නත්‍රෙ පිට ආරක්ෂාව ලැබේවා බුදු සරණයි 🙄🙄🙄💕💕💕💕

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 4 ปีที่แล้ว +60

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා මල්ලි

  • @Shiwa87
    @Shiwa87 4 ปีที่แล้ว +115

    නියමයි කොල්ලො. සිංහයෝ ලෙඩ ගණන් ගන්නේ නැ. ඡයෙන් ජයම වේවා..... 👍👍👍👍👍👍👍🇱🇰♥️

    • @saumyathejani4516
      @saumyathejani4516 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @piyumiharshana884
      @piyumiharshana884 4 ปีที่แล้ว

      SL Music Hits එකෙන්ම

    • @prettyhub3365
      @prettyhub3365 3 ปีที่แล้ว +1

      Kiyannako eyata monada wela thiyenne

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 4 ปีที่แล้ว +34

    ඔයා නියම සිංහල කොල්ලෙක් රත්තරනේ ,මටත් ඉන්නවා ඔයා වගේම මල්ලියෙක්. ඉක්මන් සුවය ලැබේවා මල්ලි ඔයාට .තිස්තුන් කෝටියක් රැකවරණය ලැබේවා .

  • @අන්ජුලාදිශානායකඅන්ජුලා

    ජය වේවා පුතේ ඔයාට ත්‍රිවිධ රත්නත්‍රයේ ආනුභාවයෙන් ඉකමනට සුවය ලැබේවා සම්මාසම්බුදු සරනයි

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +52

    නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි ෙදවිපිහිටයි.!!!

  • @sandunidarshika8882
    @sandunidarshika8882 3 ปีที่แล้ว +20

    සමිතා මහත්මියගෙයි කීර්ති මහත්මයාගෙයි ඒ නිහතමානිකම...❤️ඒ වගේම අයියෙ ඔයාටත් ඉක්මන් සුවය පතනව. බුදුසරණයි ජේසු පිහිටයි

  • @නිහාල්විතානගේ
    @නිහාල්විතානගේ 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අයියේ ගීතය ගායනා කල විදිහ ඉදිරියටම යන්න සුබ පතනවා Gd luck

  • @madumadu3190
    @madumadu3190 4 ปีที่แล้ว +28

    ❤සුබ පතනවා ජිවිතය ජය ගන්න ලැබෙිවා කියලා.බුදු සරනින් ඉක්මන් සුවය ලැබෙිවා.විනිස්චය මන්ඩලයටත් ❤ස්තුතියි

  • @Anura-12andThimira-34
    @Anura-12andThimira-34 4 ปีที่แล้ว +20

    මුල් ගායනයෙන් පස්සේ අහපු හොදම එක. නියමයි.....❤️❤️

  • @janithsathsara9558
    @janithsathsara9558 3 ปีที่แล้ว +17

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටෙන් ඉක්මන් සුව ලැබේවා

  • @surekashiyani5857
    @surekashiyani5857 4 ปีที่แล้ว +61

    ඇත්ත ටම ඇඩුනා බුදු සරනයි ඉක්මනින් සුවවෙනවා බුදු සරනයි පරිස්සමෙන්

  • @sandupavi1958
    @sandupavi1958 4 ปีที่แล้ว +20

    ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ආනුභාවයෙන් ඔබට නිදුක් නීරෝගි සුවය ලැබේවා..😔

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +24

    මේක පහුගිය (අවුරුදු 2) වැඩසටහනක්..මෙයාට දැන් හොද වෙලා සිංදුත් කියනවා..😄 නොදන්න අය දැන ගැනීමට දැම්මේ..✌️❤️🙏

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 หลายเดือนก่อน

      මොකක්ද මෙයා කියන සිංදුව කියන්න , හොයාගන්න බෑ

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +15

    අනේ ඉක්මනින්ම සනීප වෙන්න හොදේ බුදු සරණයි සින්දුව මාරම ලස්සනට කිව්වා හරිම දුකයි😢😢😢😢😢😢

  • @seethajayanthi6232
    @seethajayanthi6232 4 ปีที่แล้ว +34

    දුක දුකෙන් ගයන විට එන ලස්සන . අනුරාවියේ හද නලවනා කියන තැන පුදුම ලස්සනයි

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවපත්වෙනවා ඒකාන්තයෙන් ඉතා ඉක්මනින්
    බුදුසරණයි රත්නතරේ සූවිසි බුදු ගුණේ පිහිටයි

  • @මදුලක්ෂාන්
    @මදුලක්ෂාන් 4 ปีที่แล้ว +24

    ඉක්මනින් සුව වෙන්න ප්‍රර්ථනා කරනවා ඔයාට.. බුදුසරණයි..

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +11

    Congratulations බුදු සරණයි ,,, සියලූ දෙවි පිහිටයි ,,,, ඉක්මන් සුවය ලැබේවා ජයෙන් ජය ලැබේවා,,, 🙏

  • @prasannarathnayake4424
    @prasannarathnayake4424 4 ปีที่แล้ว +19

    අම්මෝ ඩෙංගු වේදනාව මම හොඳට දන්නවා..මචං උඹට ඉක්මන් සුවය...සතියක් ඉවසං ඉඳපං හොඳවෙනවා බය වෙන්න එපා

    • @كاديدلني
      @كاديدلني 4 ปีที่แล้ว +2

      Eka eththa.e wedanawa matath godak denuna.mamath masayak duk winda

    • @prasannarathnayake4424
      @prasannarathnayake4424 4 ปีที่แล้ว +1

      මුත්‍රා බටත් ගැහුවා අන්තිමට..ඒ තරම් වේදනාකාරී..

    • @كاديدلني
      @كاديدلني 4 ปีที่แล้ว

      @@prasannarathnayake4424 e gena nam mathak wenakotath jeevithema epa wenawa.man hithuwe jeevithe iwara una kiyala

  • @ශිරාණිකුවේට්
    @ශිරාණිකුවේට් 4 ปีที่แล้ว +10

    සියලු දෙවියන්ගේ පිහිට අරක්ෂාව ලැබිලා ඉක්මනටම සනීප වේවා බුදු සරණයි තෙරුවන් සරණයි

  • @pabeluwarsaha8215
    @pabeluwarsaha8215 4 ปีที่แล้ว +11

    හරිම ලස්සන ට ගයනා කරා ඔබට ඉක්මනින් සුවය ලැබෙවා ලොවුතුරු බුදු පියානන්ගෙ පිහිට ලැබෙවා

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 ปีที่แล้ว +5

    ඔබට ඉක්මන් සුව ලැබේවා!ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි අයියේ !💖

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว

    ආදරණීය පුත්‍ෙ ඔයාට තරගය ජය ගැනීමට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරණ අතර ජයෙන් ජයක්ම වෙිවා කියලා පතමි ....!!!

    • @ajanthasubasingha7576
      @ajanthasubasingha7576 3 ปีที่แล้ว

      පුතාට තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙිවා කියලා ප්‍රාර්ථනා කරමි .... !!!

  • @nisansapriya3896
    @nisansapriya3896 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි මල්ලි.බුදුසරණයි ඔයාට.ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️

  • @rasithprasanna2607
    @rasithprasanna2607 4 ปีที่แล้ว +27

    නියමයි dream star 🌟 වෙලාම නවතින්න සුභ පතනවා...

  • @dilinitharaka8952
    @dilinitharaka8952 3 ปีที่แล้ว

    Me sinduwa kalayak heuwa eth meka awe ne ada dekka.. ane harima lassanai. Mihiri katadak. Adambarai aiye. Lanka meniyan ekk oyla wage aya iddi.. mta nm sindu kiynna be lassanata eth oyawa age karanawa eka sithinma. 🌼🌼🌼

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 ปีที่แล้ว +1

    අහගෙන ඉන්න ආසයි හරිම ලස්සනයි ඉදිරියට යන්නට වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙිවා නිදුක් නිරෝගි චිරජිවනය ලැබෙිවා තෙරුවන් සරණයි

  • @appleipad1186
    @appleipad1186 4 ปีที่แล้ว +20

    ඉක්මන් සුවය ලැබෙවා ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🌺🌺🌺🌺🌺🌺🌺🌺👍

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 4 ปีที่แล้ว +14

    ඉක්මනින් සුවට පත් වේවා ඔයාට නිරෝගීමත් වේවා බුදුසරණයි 🙏

  • @සුදර්ශනිසිල්වාසුදර්ශනිසිල්වා

    පුතා ඔයට තෙරුවන් සරනයි ඉක්මනින් සුව ලැබෙවා

  • @shemilahalpe4145
    @shemilahalpe4145 4 ปีที่แล้ว +7

    ඉක්මන් සුවය පතනවා පුතා,තේරුවන් සරණයි පුතේ 🙏

  • @geethamala7835
    @geethamala7835 3 ปีที่แล้ว +9

    අදටත් me ගණයට වගේම මෙයට ආදරය කරන ays ඉන්නවද .super පුතා ❤❤❤🥀🥀🥀

  • @බින්දු
    @බින්දු 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ගොඩක් ලස්සනයි ඉක්මන් සුවය ලැබේවා

  • @methsirikusum8820
    @methsirikusum8820 3 ปีที่แล้ว

    Niyamai අයියේ maru
    ඔයාට ඉක්මනට සුවය ලැබේවා කියලා mama prarthana karanawa මරු අයියේ ඔයා නම්

  • @dr.nirmaldabare
    @dr.nirmaldabare 4 ปีที่แล้ว +10

    ඉක්මන් සුවය ලැබේවා පුතේ
    ඔබට ජේසු පිහිටයි

  • @sggs7134
    @sggs7134 4 ปีที่แล้ว +14

    මල්ලියෝ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

    • @nuwannuwan1092
      @nuwannuwan1092 4 ปีที่แล้ว

      Monawa welada kiyanawada

    • @tiktokfans6010
      @tiktokfans6010 3 ปีที่แล้ว

      @@nuwannuwan1092 ඩෙංගු

  • @maheshikarajapaksha9417
    @maheshikarajapaksha9417 4 ปีที่แล้ว +4

    ඔබට ඉක්මන් සුවය පතනවා...බුදු සරණයි!!!!!👍👍👍👍👍👍

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 4 ปีที่แล้ว +1

    So beautifully sang son, Much respect. Excellent. Hari Lassanata sing kara. Budhu saranai. From Australia.

  • @මුතුපබළු
    @මුතුපබළු 4 ปีที่แล้ว +3

    දෙවියන්ගෙ පිහිටයි ඉක්මන් සුවය ලැබෙවා ...!!!
    සුබ අනාගතයක් ඔබට

  • @nadeekadhamayanthi6116
    @nadeekadhamayanthi6116 3 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා මල්ලි බුදුසරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න ඉක්මනින් බෙහෙත් ගන්න

  • @subashiniupeksha2104
    @subashiniupeksha2104 4 ปีที่แล้ว +1

    නිහතමානී චරිතයක් මල්ලි ආදරෙයි බුදුසරණයි ජය වේවා

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว

    ජයවේවා. පු තේ. ලස්සනයි.. බුදුසරණයි.. 👍👍👍❤

  • @mlproduction4773
    @mlproduction4773 4 ปีที่แล้ว +2

    Congratulations ....ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ....!!!

  • @ජීවිතයටමගක්-ස8ට
    @ජීවිතයටමගක්-ස8ට 4 ปีที่แล้ว +6

    ඔබ මේ වෙද්දී සුවපත් වී එති එහෙත් ඔබට කිසිදු රෝගාතුර තත්ත්වයක් නොවී ජයග්‍රහණය කරා යන්නට සක්තිය වාසනාව පාර්තනා කරනවා

  • @hirushimunasinghe8565
    @hirushimunasinghe8565 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මල්ලී. අපේ පාසලට ඔයා ආඩම්බරයක්. දෙරණ තරුව වෙන්න සුභ පතනවා.. 😍❤

  • @anulanilanthi9626
    @anulanilanthi9626 4 ปีที่แล้ว +10

    පුතේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @malshaabeywardena9695
    @malshaabeywardena9695 3 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනට කිව්වා... කොයි තරම් අපහසු උනත් සින්දුව ලස්සනටම කිව්වා... ඔයාට ජයම වේවා... ලස්සන සින්දු අරන් එන්න...🎶🎧♥️

  • @inokainoka5783
    @inokainoka5783 4 ปีที่แล้ว +13

    සම්බුදු මෑණියන්ගේ පිහිටයි ,,,,,,,,❤❤❤😘😘😘😘😥😥😥😥

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    ඉක්හ්මන්සුවය ලැබේව පුතා ඔයාට බුදුසරණයි සියළුම davi පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @niromanamperi2752
    @niromanamperi2752 4 ปีที่แล้ว +9

    Mee wage sanweedi minissu rhaamath looke innawa. Oyaala samatama budu saranai. Avishka ikmanata suwa wenna kiyala api pathanawa.

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණය ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

    • @rohinimanachanayaka1581
      @rohinimanachanayaka1581 4 ปีที่แล้ว

      බුදු සරණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +5

    බුදුසරණයි පුතේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා

  • @nilakshidias859
    @nilakshidias859 3 ปีที่แล้ว +1

    ලස්සනයි සින්දුව,,ඉක්මන් සුවය ලැබෙවා😍😍ජෙසු පිහිටයි

  • @S.Slva2808
    @S.Slva2808 4 ปีที่แล้ว

    Nirogimath ikman suwaya niratharayema labeanawaa lankaa wasingea asirwadaya obata labunaa දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි අභියෝග ජයග්‍රහණය karaa yamata සාක්තිය දහිරියක් ලැබේවා

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලියෝ... අද කාලේ ඇහෙන්නේ නැති සින්දුවක්... හදවතින්ම සුබ පතනවා ඉදිරියට යන්න....

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 4 ปีที่แล้ว +3

    පුතේ ඉක්මන් සුවය ලැබේවා.තෙරුවන් සරණයි

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 4 ปีที่แล้ว +8

    Great singing bro and much love to the judges

  • @upulmusiccricketenvironmen2343
    @upulmusiccricketenvironmen2343 4 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි මල්ලි ...ඉක්මන් සුවය ලැබේවා ....!

  • @iresharandunu9601
    @iresharandunu9601 3 ปีที่แล้ว +2

    බුදුසරණින් ඉක්මන් සුවය ලබේවා මල්ලියෝ...

  • @manjumu8879
    @manjumu8879 3 ปีที่แล้ว +7

    ඔයා කවදත් නිහතමානී කෙනෙක් අක්කේ බුදු සරණයි ඔයාට

  • @bigcbigc3165
    @bigcbigc3165 4 ปีที่แล้ว +11

    ඉක්මන් සුවය ලැබේවා පුතේ ඔයාට

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 4 ปีที่แล้ว +10

    ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏😍😍😍😍

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +3

    ඉක්මනටම ඔයට සුවලැබෙවා පුතෙ ඔයට බුදු සරණයි දෙවි පිහිටයි

  • @saduniwickramasinghe2136
    @saduniwickramasinghe2136 4 ปีที่แล้ว

    Adarei aiye oyage dakshathawayata...godaaak idiriyata yanna wagema ikman suwaya lebewai pathanawa.

  • @slpl9817
    @slpl9817 4 ปีที่แล้ว +2

    පුතේ.ඔයාට ඉක්මන් සුවය ලැබේ වා.දලදාා සමිදු පිහිටයි

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 ปีที่แล้ว

    Adath mama aduwa meka balala. Ane mage ahinsaka malliyo oya thamai mewara dream star siyaluma deviyange asirwadaya oyata labenawa. Budusatanai mage malliyata.🙏🙏🙏🙏😘😘😘🇸🇬

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 4 ปีที่แล้ว +4

    දළදා සමිදුගේ පිහිටයි පුතාට 🌻🌼🌼🌼🌼🌷🌷💕💕😍😍😍🌺🌺🌹🌹🌸💮🌸💮🇱🇰🌸🍁🍁😘😘

  • @sujatakumudunisujatakumudu8551
    @sujatakumudunisujatakumudu8551 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔයාට ඉක්මන් සුවය ලැබේවා ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 4 ปีที่แล้ว +5

    That's song.. first time I hear so beautiful.. godbless... puthe for you... please go to the doctor soon... ❤❤❤

  • @indaranijayathilaka2660
    @indaranijayathilaka2660 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණින් ඉක්මන්සුවය ලැබේවා

  • @nadishasandamali2313
    @nadishasandamali2313 4 ปีที่แล้ว

    Ikman suwaya prarthana karanawa. E wagema me vinishya mandalaya gena kiyanna wachana ne. Pudumakara nirahankara uthum buddimath raththaran visharadayan. Me wage minisun innawa kiyala dakiddi es walin kaduluth ekka puduma sathutak denenawa. Oba siyalu dena mihikatha deviyane araksha karathwa. Bs jp.

  • @erandi8784
    @erandi8784 4 ปีที่แล้ว +2

    ඉර බැස යන හැන්දෑවක ඇස් පියාන අහන්න පුලුවන් ....❤❤ සුභපැතුම් සහෝදරයා.....🙏🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 4 ปีที่แล้ว +3

    Anee iakaman suawya labawah puath බුදු සරණයි හරියට baht tiaka boanna iakamani hoada wana puath 💗💗💗💗💗👍👍👍👍👍👏👏👏👏

  • @lochaneemadhushani5684
    @lochaneemadhushani5684 4 ปีที่แล้ว

    Malliyo siyalu dewiyange pihitai oyata..ikmanata suwa wenna kiyala hadawathinma prarthana karanawa..suba pathum..

  • @malkitrileeshiya1370
    @malkitrileeshiya1370 3 ปีที่แล้ว +1

    Niyamai aiye supiriyata sing Kara 👍👍👍👍

  • @anushapryangani7775
    @anushapryangani7775 3 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලි ඉක්මනින් සුවය පතනවා

  • @anuradhiwickramasinghe2316
    @anuradhiwickramasinghe2316 4 ปีที่แล้ว +9

    ඉක්මන් සුවය ඒකාන්තයෙන්ම ලැබේවා 🙏

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +2

    මරු කොල්ලො.සුවපත් වෙත්වා.

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 4 ปีที่แล้ว +3

    ඉක්මනින් සුව වේවා මල්ලි.බුදු සරණයි !!!

  • @sarojaniegamlath8566
    @sarojaniegamlath8566 3 ปีที่แล้ว

    Ikman suwaya labewa budu saranai puthe.obata tharagaye jaya lebenawa

  • @sigithijanaki1422
    @sigithijanaki1422 3 ปีที่แล้ว

    Putha harima lassanai oyata Budu saranai dawipihitai ikman suwaya labewa

  • @සංජීවනීපතිරණ
    @සංජීවනීපතිරණ 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි.ඉක්මන් සුවය ලැබේවා

  • @nuwanisriwanthika7708
    @nuwanisriwanthika7708 4 ปีที่แล้ว +2

    ඉක්මනට සනිපවෙන්න කියලා අපි ප්‍රර්තනා කරනවා බුදු සරනයි පුතේ ඔයාට

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 ปีที่แล้ว

    ඇඬෙනවා ... සුපිරියටම කියනවා ඒක නං ... ❤

  • @sandusandu6381
    @sandusandu6381 3 ปีที่แล้ว

    ලස්සනයි ඉදිරියට යන්න සුබ පතනවා ජයවෙිවා බුදු සරනයි

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว

    Ikmanin suwa wewa puthe ..harima lassanata sinduwa kiwuwa jaya niyathayi .theruwan saranayi.

  • @buddhikasampath7792
    @buddhikasampath7792 3 ปีที่แล้ว +1

    අම්මා තාත්තා බලන්නකො 😍❤️

  • @sandusandu6381
    @sandusandu6381 3 ปีที่แล้ว

    ඉක්මනින් සුව ලැබෙිවා තේරුවම සරනයි

  • @prinsijenat0123
    @prinsijenat0123 3 ปีที่แล้ว

    ඔයාට ඉක්මන් සුවය ලැබේවා පුතේ ජෙසු පිහිටයි

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි

  • @sggs7134
    @sggs7134 4 ปีที่แล้ว +6

    ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි

  • @madhawathimiramalinda2369
    @madhawathimiramalinda2369 11 หลายเดือนก่อน

    Never get old, best ever in dds!💛

  • @dushanjayasanka2362
    @dushanjayasanka2362 2 ปีที่แล้ว

    සිරා වැඩ්ඩෙක් මචන් උබ😘❤️

  • @nethu7014
    @nethu7014 4 ปีที่แล้ว

    Godak lassanai eth godak dukai ikmanata sanipa wei oyata budu saranai aiye

  • @chamarakawshi5462
    @chamarakawshi5462 3 ปีที่แล้ว

    Anee aiyata ikmanin sanipa wenna one jesu pihitai oya hodata sing kara oyata issarahatama yanna lebewa 🙏

  • @sewwandigunathilaka976
    @sewwandigunathilaka976 3 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිටෙන් ikmanta sanipawenna..🙏🙏🙏

  • @saajidreyal6848
    @saajidreyal6848 ปีที่แล้ว

    Appatasiri yakado mewane bn singing ❤❤❤❤✨✨✨✨✨✨💎💎💎💎💎💎💎💎🌹🌹🌹🌹