හදවත් සොරා ගනිමින් ''වස්තුව ඉල්ලන'' ගීතය ගැයු මංගල ඩෙනෙක්ස් හිරු star සුපිරි අවසන් 6 දෙනා අතරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2019
  • හදවත් සොරා ගනිමින් ''වස්තුව ඉල්ලන'' ගීතය ගැයු මංගල ඩෙනෙක්ස් හිරු star සුපිරි අවසන් 6 දෙනා අතරට
    Wasthuwa Illana - වස්තුව ඉල්ලන | Mangala Deneks | Hiru Star EP 75
    Hiru Star Full Program EP 75 - goo.gl/4WdVHK
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-10
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

ความคิดเห็น • 284

  • @koreanlife7165
    @koreanlife7165 5 ปีที่แล้ว +85

    සකුරා රේන්ජ් එකේ සිංදු කියද්දී තමයි ඔයාව ඉස්සරලම දැක්කේ. ඒ කාලේ ඉදන් ඔයාගේ සිංදු ආසාවෙන් ඇහුවා. පට්ටයි.

  • @gihankumar3111
    @gihankumar3111 2 ปีที่แล้ว +20

    2021 අහනව.මතක් උනා.මාරම ලස්සනයි ❤️🔥😍👍

  • @overseascalendar6803
    @overseascalendar6803 5 ปีที่แล้ว +78

    මල්ලි උබ මේක දින්නත් නැතත් කිසිම අව්ලක්නෑ මොකද උබ මිනිස්සුගේ හදවත් දිනල ඉවරයි....ජයවේවා මංගල මල්ලි

  • @thilinasampath5869

    2024 බලන සෙට් එක මේ පැත්තට❤

  • @XoXo-pd3yw
    @XoXo-pd3yw 5 ปีที่แล้ว +30

    මන් මේ ඩෙනෙක්ස් මන්ගලව මුලින්ම දකින්නේ පර්පල් රේන්ජ් සෙල්ලම් කරපු ෂෝ එකක සීඩී එකකින්. ඒ මන් ඕලෙවල් කරන කාලේ. මන් ඒ දවස් වල මියුසිකල් පිස්සෙක්. ඒ මියුසිකල් එක මන් 100 පාරක් විතර බැලුවා. එදා ඉදන් තාමත් මන් ඩෙනෙක්ස් උඔට ආදරෙයි .

  • @rohanadushan4489
    @rohanadushan4489 5 ปีที่แล้ว +63

    හදවතට ගයන එකම හඩ...හොයන්නේ හිරු එකෙන් ජනතාවට ගයන හඩක් නම් ..ඒ මංගල විය යුතුයි..නිකම්ම නිකන් ස්ටර් කෙනෙක් නම් හොයන්නේ..හිරු එකෙන් වැඩක් නෑ.හදවතේ රැදෙන හඩක් නම් මංගලගේ විතරයි

  • @damiththaranga2930

    මංගල denex තරං හදවතට කතා කරන තරුවක් තාම දැක්කෙ නෑ❤

  • @reshanhikka7182
    @reshanhikka7182 5 ปีที่แล้ว +19

    🏆🌟☝🏽 දකුණේ අකුණ.. 💚✅

  • @user-wy1im9gz1d
    @user-wy1im9gz1d 5 ปีที่แล้ว +50

    නිහතමානී අහින්සක හදවතේ රැදෙන මියුරු හඩ ඔබට ජය මල්ලියේ 🌹

  • @ruchiraattanagams9128
    @ruchiraattanagams9128 5 ปีที่แล้ว +41

    ඉන්න හුගක් අය... බුහ්...බොහ්.. ගගා කෑගහනවා විතරයි.. ගීතවත් බවක් නැහැ... ජනතාව පිනවන ගායකයෝ දෙන්නයි ඉන්නේ..ඒ මංගල සහ සුරේෂ් දිල්ෂාන්.....

  • @latawagigi8557
    @latawagigi8557 5 ปีที่แล้ว +31

    හර් ලස්සනයි පුතේ සුබ ගමන් හිරු ස්ටාර් නුඹ තමයි බුදු සරණයි

  • @malithpriyankara8204
    @malithpriyankara8204 5 ปีที่แล้ว +45

    නියමයි මංගල...උබට කැපිලි,කෙටිලි එවි..එත් උබ සැලෙන්නෙපා... අපි,රටේ මිනිස්සු උබට ආදරෙයි..උබේ නිහතමානීකමට,උබේ කටහඩට.. ඉන්න තැන ගැන හදවතින්ම සතුටුයි..තව තවත් ඉස්සරහට යමු.. ෆයිනල් එන්න ඔනේ.. ජය,පැරදුම කෙසේ වෙතත් උබ හිරු වෙලා ඉවරයි සහෝ... ජනතාව අතර.. ආදරෙයි හැමදාමත්... (හික්කා අපි )

  • @hashanthenuwara3791
    @hashanthenuwara3791 5 ปีที่แล้ว +31

    බුදු සරණයි මංගල අයියේ ❤️❤️

  • @rasikasymali792
    @rasikasymali792 5 ปีที่แล้ว +16

    ලස්සනයි මල්ලි ජයෙන් ජය ඔබට බුදුසරණයි

  • @overseascalendar6803
    @overseascalendar6803 5 ปีที่แล้ว +22

    පුංචි ඇච්චො ටිකක් එක්ක ගහපු ඔයාගෙ මුල්ම show එක තාම මතකයි මල්ලි...😍

  • @ranjinisusila6351
    @ranjinisusila6351 5 ปีที่แล้ว +25

    හිතේ රැව් පිළිරැව් දෙන හඩ ඩ්‍රනේස් මංගල ජය ජයම හිරැ සමගින් තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා. උණුසුම් සුභ පැතුම්☀️☀️☀️☀️☀️🎤🎤🎤🎤🎤🇱🇰🇱🇰🇱🇰🎶🎶🎶🎶🎧🎧🎧🎧🎧🔊🔊🔊🔊🔊🔊🔊☀️☀️☀️☀️☀️💞💞💞💞💞💞💞💞

  • @candaninishanka8197
    @candaninishanka8197 5 ปีที่แล้ว +5

    හරිම ආසයි සිංදු අහගෙන ඉන්න හරිම ලස්සනයි කටහඬ 👌👌👌 ඔයාට කළුතර බො සමිඳුන් පිහිටයි .ඔයා ඉදිරියටම යන්න ඕනෑ ...

  • @nuwanlahiru9607
    @nuwanlahiru9607 5 ปีที่แล้ว +18

    දවසේ හොඳම ගායනය...ඒත් 72%යි..මෙ⁣තන මොකක් හරි අවුලක් තියෙනවා....අවුල මොකද්ද කියලා පැහැදිලියි..ඒත් ඒ අවුල මේ stage එකේ කවදාවත් නිවැරදි වෙන්නෙ නෑ..උඹ දක්ෂයි මංගල..උඹ කැපුනත් නියම හඬ තියෙන්නෙ කාටද කියන එක මේ තරඟෙ ඉවර වෙලා තමන්ගෙම ගීත එලියට එන කාලෙක බලාගන්න පුලුවන්..ජය වේවා සහෝදරයා..දැනටමත් උඹ දිනලා ඉවරයි..

  • @randikaushalya3933
    @randikaushalya3933 5 ปีที่แล้ว +178

    මන් ජීවිතේට ඔය රියලිටි වැඩසටහන් වලට sms වත් ඇප් ඩවුන්ලොඩ් කරන් වොට් කරලා නෑ , ඒත් හිරු ස්ටාර් බලන්න ගත්තෙ උබ හින්දා ඩෙනෙක්ස් ❤️ ගමේ කොල්ලෙකුත් හිරු ස්ටාර් ඉද්දි ඌට් වොට් නොකර ඩෙනෙක්ස්ට වොට් කරන්න හේතුව උබට ආදරෙ නිසා නෙවෙයි , චාමරගෙන් පස්සෙ කනට සැපක් දැනෙන හඩක් ඇහුනනම් ඒ උබෙ හඩ නිසා❤️❤️💪

  • @dhanukaraveen2577
    @dhanukaraveen2577 5 ปีที่แล้ว +6

    සකුරා රේන්ජ් ඉන්න කාලේ ඉදන්ම හොය හොය ඇහුවෙ සිංදු.❤️