ශ්‍රී පාදයේ ඝාණ්ඨාරයයි, දොලොස්මහ පහනයි පරලොව ගිය හැටි (the bell of Sri Pada, the twelve lamps )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +150

    පාපතරයින්ට දඩුවම් ලැබෙමින් පවතිනවා. බුදු දහම සත්‍යයි. එය අනන්ත්‍යයි. 🙏🙏🙏🙏🙏

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +1

      😅😅😅😅😅

    • @ArunaElephant
      @ArunaElephant 17 วันที่ผ่านมา

      මේ මහා පුණ්‍ය කර්මය නෙවෙයි ප#### කෝ පාප කර්මය වෙලාවට එදා සමන් දේයියෝ හිට්යේ නැහැ නැත්නම් ගහන්නේ වැහි නැතිව හෙන ⚡

  • @AnulaDisanayake-r4q
    @AnulaDisanayake-r4q 27 วันที่ผ่านมา +65

    මේ මහා මංකොල්ලය අපේ ජනාධිපතිතුමාගෙ නෙත ගැටි මේ අපරාධ කරුවන්ට දඩුවම් ලැබේවා

  • @jrsathsarani82
    @jrsathsarani82 หลายเดือนก่อน +105

    අපි මේ උතුම් පූජනීය වන්දනා කලා මතක් වෙනකොට ගොඩක් දුකක් ඇති වෙනවා නැවතත් ආපසු නැවත ලැබේවා 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @sunilweerarathna9142
    @sunilweerarathna9142 หลายเดือนก่อน +292

    මේ වංචාවට සම්බන්ධ සියළු දෙනාට සුමණ සමන් දෙවුහාමුදුරුවන්ගේ බලෙන් දැඩි දඩුවම් ලැබේවා !!!

    • @rohanagodagampala873
      @rohanagodagampala873 หลายเดือนก่อน +4

      ඔය කියන දෙවිවරුන්ට ඔය කියන තරම් බලයක් තිබුනා නම් ඕක හොරෙන් අරන් යන්න දෙනවද ..???

    • @prasathdharmadasa1559
      @prasathdharmadasa1559 หลายเดือนก่อน

      @@sunilweerarathna9142 සත්තකින්ම දෙවි වරැ සිටියනම් මෙවැනි දේ මෙවැනි භුමියක සිද්ධ වෙයිද

    • @inokalakmali-v2z
      @inokalakmali-v2z หลายเดือนก่อน +2

      @@rohanagodagampala873
      Eka aththa

    • @GampahaMirigama-p5l
      @GampahaMirigama-p5l หลายเดือนก่อน +3

      සුමණ කියන රාජ්‍ය පාලකයාවයි මිනිසුන් දේවත්වයට පත්කලේ එකල ඒ සුමන රජ බුදුන්ගෙන් බණ අසා සෝතාපන්න වුණා අද මනුසත් බව ලැබ පැවිදිව රහතුන්වහන්සේ නමක් නම් උන්වහන්සේ මෙත්සිත පතුරනවා හැර සොරුන්ට දඬුවම් දේවිද

    • @shanepereraedu
      @shanepereraedu หลายเดือนก่อน

      @@GampahaMirigama-p5l අලුතෙන් කෑලි අතින් add කරන්න එපා. මනුස්ස භාවයක් ලබල රහත් වෙලා නෑ සෝවාන් වෙලා දෙවි කෙනෙක් විදිහටම තාම ඉන්නව. හැබැයි දේවාලෙ ඝණ්ඨාරෙ ගැනවත් මිනිස්සු කන්ද උඩටම ගිහින් කුණු ටොන් එකක් අතාරල ගස් කපල පරිසරය විනාශ කරල එනකල්ම මොනවද දන්නෑ ආරක්ෂා කරනව කියල කරන්නෙ. සමන් දෙයියො හරියට උන් වහන්සෙගෙ ජොබ් එක කරන්නෙ නෑ උන් වහන්සෙ හරි යන්නෙ නෑ වගේ වෙන කෙනෙක්ව එතෙන්ට replace කරන්න වෙනව 😁

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 หลายเดือนก่อน +230

    ස්තුතියි මෙය අපට දැකිමට සැලසුවාට. රාජපක්කලාට මෙි හොර වැඩවලට උදවුදුන් හාමුදුරැවන්ගෙන් මාලිමා රජය සොයා බලා කටයුතු කල යුතුයි. මාලිමා රජයට ජයවෙිවා.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc หลายเดือนก่อน +3

      😅😅😅😅😅 gonek. හරියට vidyo එක balapan comments සෙක්ෂන් එක balapan. නැත්තං uganda kotta ආච්චි ට වුන vade venne

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน +1

      උගන්ඩාවට කියමු මේදුක
      නිලන්තිගෙ කටේ මඩ 😅😮

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน +1

      අනුරගෙ අතේ අන
      නිලන්තිගෙ කටේමඩ 😅

    • @anulaswaranalatha5148
      @anulaswaranalatha5148 26 วันที่ผ่านมา +2

      හැදිගෑවිලාම යන්න ඕනෙ පරහැත්ත

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 25 วันที่ผ่านมา

      @@gaminiwijayarathna9990 mokakda ban Danna kenek pahadili Karahallako.mokada me kawada ekakda?

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra หลายเดือนก่อน +35

    සමන් දෙවියන් සිරි පා අඩවියෙහි සිටිනවා සත්ත nam ඔවුන්ට නිසි දඬුවම් ලැබේවා dethwa🙏

  • @lilani7114
    @lilani7114 หลายเดือนก่อน +268

    මේවා ට වෙච්ච දේවල් සොයා බලමු ජනපතිතුමනි .

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 25 วันที่ผ่านมา

      සිරිපාදයට..ඉහලින්..යානා..යන්නේ.නෑ..මං..දන්නා..තරමින්නමි..මේි
      අන්‍යාගමික..ජනපති..බිරිඳ..මෝඩ
      දරැවෝසමග..උඩින්..ගිහින්..මල්..ඉහලඅනේ..නොදන්නාකම..නේ..මේ.පව....තමයි..න්ඹලට..මේ.. පලදෙමින්..තියෙන්නෙ

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 24 วันที่ผ่านมา

      එයත් හවුල් මේ හැම හොර කමටම...හොයයි මේං කියලා...මෝල්ටාවෙ තියෙන්නෙ ඒ වෙනුවෙන් ලැබුනු කොමිස් .

    • @padmasiriranasinghe
      @padmasiriranasinghe 22 วันที่ผ่านมา

      ඇත්ත ද???

    • @marybelleperera7172
      @marybelleperera7172 19 วันที่ผ่านมา +1

      මේත් හාමුදුරුවෝ කෙනෙක් da වංචා කාරයෙක්නෙ අපේ මිනිසුන් පස්ස උඩ තියාගෙන vadinne muntada😲😲😲

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 17 วันที่ผ่านมา

      @@MalinieWeerasekara-qs3wc ඇත්තද පල ප#ය යන්න මිනිසුන්ට පද හදන්නේ නැතිව

  • @mathaperera
    @mathaperera หลายเดือนก่อน +219

    දිට්ඨධම්ම වෙදනීය කර්මවල පලදීම සම්බන්ධ වූ සැමට අඩු පාඩුවක් නැතිවම පරම් පරා හතටකටම විදින්න වෙනවාමයි බුදුපියාණන් වහන්සේ පාදපත්මය පිහිටවුයෙ අධිෂ්ඨානයක් ඇතුවයි නිර්මල ධර්මය කාටවත් විනාශ කරන්න පුලුවන් කමක් නැත .යථාර්ථය විද්‍යමාන වනු ඇත.ඉවසීම තුල සියල්ල එලියට එනු ඇත. ස්වභාව ධර්මය සියල්ල විසඳනවා.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน +2

      Munwaga,,sakkele,,gaheyak,,bududahamatah,,negawak,,,dasapaluwanta,,sapamawawa

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s หลายเดือนก่อน +4

      දෙයියෝ.ඉන්නවලු ඉන්නවලු.ගන්ඨාරයත්ගලවංගියා ඉලඟට.දෙයියනගේ ඇටදෙකත්ගලවංයයි

    • @jayanthapaththuwaarchchi2845
      @jayanthapaththuwaarchchi2845 23 วันที่ผ่านมา +1

      අපේ පෞරාණික දේ මේ විදිහට විනාශ කලේ ඇයි දෙවියනේ.බලන්න බෑ පපුව පිච්චෙනවා.

    • @imanthapahasara4537
      @imanthapahasara4537 23 วันที่ผ่านมา

      Rajapaksha hathikareta wadila thiyenne oya henagedi thamay

    • @achchuvelystationrehan3712
      @achchuvelystationrehan3712 19 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුය

  • @rupasingheindikaudayakumar3392
    @rupasingheindikaudayakumar3392 หลายเดือนก่อน +246

    ශ්‍රී සුමන සමන් දේවතාවන් වහන්සේගේ පිහිටෙන් මේකට සම්බන්ධ සියලූම දෙනාට දැඩී දඩුවම් ලැබේවා...

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම

    • @SobaDhahama
      @SobaDhahama หลายเดือนก่อน

      @@rupasingheindikaudayakumar3392 මොකක්ද වුනේ . පැහැදිලි නැහැ . විස්තර කියන්නකො

    • @DilaniRajapaksha-wd1ny
      @DilaniRajapaksha-wd1ny หลายเดือนก่อน +2

      Aniwarenma

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +2

      රුවන්වැලි මහාසෑය අමතකයි ද??

  • @WwGunasena
    @WwGunasena หลายเดือนก่อน +292

    ගරැවිජිත හේරත්
    පොලිස් ඇමති තුමනි
    ශිු පාදයේ දඹරන්ගන්ටාරය සහ දොලොස් මහ පහන ගලවාගෙනගියේ කවිද
    කියා සොයාබලන්න
    ශිුලංකා ගුවන් හමුදාවෙන් ඇසුවානමි සියල්ල දැනගතහැකියි

    • @MeghaAbhaya
      @MeghaAbhaya หลายเดือนก่อน +8

      පහනයි ඝංටාරෙයි ඉන්දියාවෙි..

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน +4

      ඈට දෙක තමයි දබ රත්තරන් හරක්

    • @mangalikagrm9363
      @mangalikagrm9363 หลายเดือนก่อน +4

      Me raja waru ehamTh saddawen pujakL gantaraya dolosmHe pahanTh kolla kapu me horu gana sumana saman deviyane obawahanse tawath ewasa wadaranawada.munta daduwam pramafa ayi papuwa pichchila giya annra janapathi soyura mewata kumak wunifayi soya balanu mana wasthu thanhWen.puujaneeya.sthana kolla.kaa munta wumathu wela widawala marila walath hena gahapiya

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 หลายเดือนก่อน

      @@rathnasiriweerasinghe9808 ඔයත් මෙිවා ගැන දන්න මෙවගේ කොටස් කාරයෙක කියලා හිතෙන්නෙ මට විතරද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 22 วันที่ผ่านมา +16

    බොහොම වැදගත් වීඩියෝ එකක් සමන් දෙවිපිහිටයි සැමදෙනෙකුටම

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน +62

    සියලු බුදුවරුන් උපත සිදුවන ඒ උතුම් පුජනිය දහම් දීපයට ,,,ඇද නයට කන ජාතියක් ජීවත් වෙන දීපයක් උනා 😌 හරි සමාන්තර ව කන්නද නේරා ගිහින්, පුදුම ලස්සන දීපයක් අපේ සිරිලංකාව, ඔබලාට ස්තුතියි 🙏🏿🙏🏿🙏🏿,

    • @geethadamayanthi7128
      @geethadamayanthi7128 หลายเดือนก่อน +5

      ඉන්දියාවෙ බුදුන් ඉපිද 3 මේ හෙල බූමියට වැඩියා.එහෙම රටක් නේද විනාස කරන්නෙ

    • @SiriKumarasadarathneMduiyansel
      @SiriKumarasadarathneMduiyansel หลายเดือนก่อน

      @@geethadamayanthi7128 කොතනද ලියවිලා තියන්නේ බුදුන් ඉන්දියාවේ හෝ මහා බාරතයේ ඉපදුනා කියලා? සුද්දා ලියපු දේ නේ ඔබ දන්නේ, (ට්‍රැව්ල්ස් වවිත් මාර්කෝ polo 13 c ඇවිත් තියන්නේ
      ලංකාවට නැත්නම් ජෝවාගෝ රුබෙරෝ පෘ තුගිසි ජාතිකයෙක් ඇවිත් තියන්නේ 1272 දි සිරිලංකවට ඔහු 1272 ,1295 අතර කාලයේ ඇවිත් තියන්නේ පොතේ නම historic travels of the island of ceilāo (ඔය පොත් අන්තර් ජලය හරහා ඔබට බාගත කල හැක, ඉන්දිවේ අය ම කියනවා බුදුකෙනක් නොදන්නා බව, නේපාල් අයම කියනවා ඒ රටේ බුදු කෙනක් නැහැ ඉන්නේ ලාමා ) වරු කියලා,

    • @gnanam715
      @gnanam715 หลายเดือนก่อน

      Me wage amana weda hindu Indiyawewath budu sasunata erehiwa siduwanne ne.

    • @gnanam715
      @gnanam715 หลายเดือนก่อน +1

      Lankawa thamai thakkadinge rata

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 24 วันที่ผ่านมา +1

      සියලු බුදු වරු උපදින්නෙ මේ හොරුන්ගෙ දේශයේ නෙමෙයි..දඹදිව හෙවත් ඉන්දියාවෙ ..

  • @amithadasanayaka2886
    @amithadasanayaka2886 หลายเดือนก่อน +29

    මෙයට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් දෙන්න රජවරු පූජාකල ඝාණ්ථාරය සොයා නැවත සවිකරන්න 🙏🙏

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 หลายเดือนก่อน +59

    ශ්‍රී සම්බුද්ධ ශාසනය රකින,සැබෑ බෞද්ධ නායකයෙක් ළඟ ළඟදීම ශ්‍රී ලංකාව තුළ පත් වේවා,තෙරුවන් සරණයි.

    • @suwarnamallika164
      @suwarnamallika164 หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යමෙක් කාටහරි මොනවා හරි කරයිද එය තම පසුපසින් එන කර්මය දිට්ඨ ධර්ම කර්මයයි මේ වගේම තව කොහේ කොහේ නිදන් වස්තුව ගෙ දේවල් ගන්නකොට ඔහොම වෙනවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා මේ බුදුවදනකි

  • @K.DPerera
    @K.DPerera หลายเดือนก่อน +469

    බුදුන් වහන්සේ ට 03 වරක් පූජා කල මේ පුණි භූමියට සහ බුදුන් වහ්සේසේ ගෙ සුවීශේෂී ස්ථන වලට අත තියපු හැම කෙනෙක්ම විඳවලා මැරෙන්න ලෑස්ති වෙන්න.

    • @sankadarshana9290
      @sankadarshana9290 หลายเดือนก่อน +32

      ඔබට වැරදුනා ,3වරක් වැඩියා නෙමෙයි,මේ හෙළයේ ඉපිද බුදු බව ලැබු මාගේ උතුම්ම ගෞරවය හිමි මගේ බුදුරජාණන් වහන්සේ

    • @acecoach623
      @acecoach623 หลายเดือนก่อน

      @@sankadarshana9290 💐💐💐

    • @maleeekanayake5548
      @maleeekanayake5548 หลายเดือนก่อน +10

      @@K.DPerera ශ්හෙපෙත් ඕකම තමයි..මේක බුදුන්ගේ දේශය.. බුදු හිමි කියන්නෙ සිරි... මේ සිරිගෙදෙශය..ඉංදියානුවෙක් කලෙ අපෙ බුදුන් සහගහනව

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 หลายเดือนก่อน +9

      පුදුමයි මෙච්චර කල් හරි ලංකව ඉතිරි වුනු එක .......😢

    • @srinathpumalidayananda2297
      @srinathpumalidayananda2297 หลายเดือนก่อน

      ​@@sankadarshana9290නිසැකිවම.....👍🫵

  • @SarathLiyanagee
    @SarathLiyanagee หลายเดือนก่อน +94

    ගිූ පාදයේ ඝාන්ඨාරය සහා දොලොස් මහේ පහනට කල වන්චාව සමිබන්ද වුවත්ට සාපවෙනවා දරැවන්ටත් එක්ක සමන් දෙවිදුනි ඇයිද තාම නිහඩ

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน

      අපේ ජනපතිට නෙත ගැටේවා

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน +1

      සිරීපාදේ නැග්ග නම් ඕක බලාගන්න පුලුවන් අනික් පැත්තේ තියනවා

    • @sunandahakmanage6209
      @sunandahakmanage6209 หลายเดือนก่อน

      Deviyo sleeping

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +3

      රුවන්වැලි මහාසෑය අමතකයි ද??

    • @ranjansuranga545
      @ranjansuranga545 หลายเดือนก่อน

      Awurudu 2n gedara yawwe?

  • @mediniliyanage6166
    @mediniliyanage6166 หลายเดือนก่อน +99

    ඇයි භාරකාර හාමුදුරුවො සහ භාරකාරත්වය මේ වටිනා පූජනීය වස්තු ගෙනියනකල් බලා හිටියේ. සෝචනීයයි

    • @saronipeiris712
      @saronipeiris712 หลายเดือนก่อน +4

      @@mediniliyanage6166 rajapaksa nikaye hamuduruwo neda me.chichee akka ganja wawanne Meya tama.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +2

      රටේ මිනිසුත් කටවල් වහගෙන නේ බලාගෙන හිටියෙ...ඒ කාළේ...

    • @GDSRanjani
      @GDSRanjani หลายเดือนก่อน

      Hamudurwanta laksa gananakathamita molawanna ati

    • @saronipeiris712
      @saronipeiris712 หลายเดือนก่อน

      Rajapaksa Hama tanatama path kale unge henchaiyo.siwru dara gath.

    • @padmini2568
      @padmini2568 หลายเดือนก่อน

      Balan hitiye ne.udau kala wasiyata.

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s หลายเดือนก่อน +147

    අපිට පුලුවම් නේද මේ වස්තුන් නැවත ලබා ගන්න. ලංකා මාතාවට ජයවේවා.! නව ජනාදිපතිතුමාට දෛහිරිය ශක්තිය ලැබේවා.!🙏🏻❤️

    • @senawirathna6147
      @senawirathna6147 28 วันที่ผ่านมา +2

      අරං තියල තියෙනවද පරිස්සමට..😮

  • @lalithWijesinghe-w9z
    @lalithWijesinghe-w9z หลายเดือนก่อน +48

    රැවන් වැලිසැයේ වුඩා මානිකය ශ්‍රිපාද ඝංටාරය මිල කල නොහැකි මැනික් මෙි හැමදේම සොයා බලා නිසි කටයුතු උපරිමයෙන් කලයුතුයි

    • @arush1798
      @arush1798 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ඕවාට අනුබල දුන් ගනයන්ටත් එක්කම ....

    • @Amila9082
      @Amila9082 22 วันที่ผ่านมา

      ඉන්න ගණයොයි උන්ගේ බත් බැලයොයි තමා 😡🤬

  • @AriyasenaAmarasinghe
    @AriyasenaAmarasinghe หลายเดือนก่อน +79

    සිරි ලංකාවට සියලු විපත් ගෙන දුන්නේ මේ වැනි අපතයින්ගේ අමනෝඥ වැඩ නිසා බව මතක තබා ගැනීම ඉතා වැදගත් වේ.

  • @warunajayawaradena7351
    @warunajayawaradena7351 หลายเดือนก่อน +65

    වරදට විශ්වය දඬුවම් දෙනවාමයි මොනවා කළත් බුදු දහමට අත තියන්න එපා වැරදි දේවල් සඳහා ජනාධිපතිතුමනි ඔබතුමා මේ ගැන සොයා බලා රටට ව නැවත ඒ පූජා භාණ්ඩ යළි ස්ථාපිත කරවන්න ස්තුතියි

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 25 วันที่ผ่านมา +9

    මේවාට අනුර ජනපති නායකයා මේවා. සොයනවා අනිවාර්යයෙන්ම. ජයවේවා ජනාධිපතිතුමාති. ශක්තිය ලැබේවා

  • @AnulaDisanayake-r4q
    @AnulaDisanayake-r4q 27 วันที่ผ่านมา +27

    බුද්ධානු බලයෙන් මේ අපරාධය කල සියලුම හොරුන්ට දඩුවම් ලැබේවා ලැබේවා ලැබේවා
    මේ කාලකන්නි වැඩ අලුත් රජයට පෙනි මේ හොරු රැලට අනිවාර්යයෙන්ම දැඩි දඩුවම් ලබා දෙන්න

  • @SleepyCosmos-yy4yd
    @SleepyCosmos-yy4yd หลายเดือนก่อน +92

    මුං රාජ අපරාධ කරුවන්!! මුන්ට විරුද්ධව හරි දඬුවම් දිය යුතුය කරවපු එකාගේ දේපල රාජ සන්තක කළ යුතු යි

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      කරයි බක්ක
      දැන් තුනේ කල්ලිය නිදි බං 😅

    • @senawirathna6147
      @senawirathna6147 28 วันที่ผ่านมา

      ​@@ChathuraDilankaතුනෙන් දෙකක් මහගෙදරට යැව්ව නිදියන්නෙ..
      තව ඉදිරියට දොයියෝනව සෙට් එකම බයවෙන්න එපා කෙඳිරිගාන්න එපා..😂

  • @KelaniThissa
    @KelaniThissa หลายเดือนก่อน +275

    අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනේවා...උතුම් ශ්‍රී පාද පද්මයට එදා රජවරු පූජා කල භාණ්ඩ නැවත ලබාදෙන්න .ඔබ තුමාට රට බාරයි

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 หลายเดือนก่อน +8

      පෙනෙයි පෙනෙයි 😂😂😂😂 බලන් ඉදපන්😂😂😂

    • @madu090madh6
      @madu090madh6 หลายเดือนก่อน +7

      ඔහුට ආගමක් නැත. විශේෂයෙන් බුදු දහම. දැන් පන්සල් යන්නේ රට්ටු රවටන්නයි

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි.

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න หลายเดือนก่อน +4

      උනත් කමක් නැ මේක ඔනි,,මේකකෙ මේක බිස්නස් එකේ ඉන්නව නම් හිරේ යවන්නම ඕනි,, දීගවාපී පූජභූමි වල අපිට අහිමි කරපු දේ,,,,, වෙනුවෙන්ද වීඩියෝ එලි කරමු, තෑන්ක්ස්,

    • @pgunaratne8797
      @pgunaratne8797 หลายเดือนก่อน

      ​@@sankalpasamarasinghe9877සාටක ගොට්ටෙක්

  • @mangalikamunasinghe8215
    @mangalikamunasinghe8215 หลายเดือนก่อน +77

    හාමුදුරුවෝ කියල නැහැ සියළුම සම්බන්ධ වුන හැම එකාටම දඩුවම් ලැබේ වා ආත්ම ගානක් පුරාවට විදවන්න සිදු වේවා

    • @DilrukshiPriyadarshani-s5b
      @DilrukshiPriyadarshani-s5b หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @subashiniperera2881
      @subashiniperera2881 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 หลายเดือนก่อน +13

    සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා!

  • @indikasri1
    @indikasri1 หลายเดือนก่อน +230

    මේ සිදුවීම 2014 වසර ආරම්භයේ සිදුවූවක්. මුලින්ම වගකියන්න ඕන..එතැන භාරව සිටි හාමුදුරුවන්.

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 หลายเดือนก่อน +7

      @@indikasri1 Aniwarnnnma
      .

    • @menike233
      @menike233 หลายเดือนก่อน +1

      Mahinda rajapaksha babada????

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @nithyanithya5991
      @nithyanithya5991 หลายเดือนก่อน +2

      @@indikasri1 bengamuwe damnadinna hamuduruwo sampurnayen wagakinna ona. Mesa wisala wasthuwakata.

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน +4

      ඇයි රුවන්වැලි මහා සෑය .

  • @AmithaRamanayaka-iu4kr
    @AmithaRamanayaka-iu4kr หลายเดือนก่อน +47

    අතිගරු ජනාධිපති තුමාට මෙය පෙනෙවා 🙏🌹

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน

      @@AmithaRamanayaka-iu4kr මේ ජනාධිපති තුමා ට මේව පෙනිල හුගක් කල්.ඒව ඒකාලෙ එතුමා මේ රටේ මිනිසුන් ට කොතරම. කිව්වත් කවුරු වත් කනකට ගත්තේ නෑ....රටේ එවුන් අන්ධයො බිහිරො වගේ හිටියෙ.....
      එතකොට‌ මේ රටේ මීහරක්ට. මයිනට වඩා කෙනෙක් හිටියෙ නෑනෙ...

    • @jay-walker3584
      @jay-walker3584 หลายเดือนก่อน

      එතුමා උගන්ඩා ගිහිල්ලා . ආවට පසු දන්වන්න 😂

  • @moldingsdesign4423
    @moldingsdesign4423 หลายเดือนก่อน +75

    මේ වැඩේට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙමයි

  • @adariyasinghe127
    @adariyasinghe127 หลายเดือนก่อน +38

    මේ සම්බන්ධව නිවැරදි පරීක්ෂණයක් කිරීම අතිශයින්ම වැදගත්ය.

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 หลายเดือนก่อน +80

    කඨින පින්කමට චන්දෙ කල්දාන්න කියන හෙල යෝ කෝ බලපියව් .චීවරෙ කරේ තියන් නටන චීවර ධාරින්ට පෙනියන් කව්ද බුද්ධාගමට කෙලවන්නෙ කියලා..

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      තුනේ කල්ලිය
      නිදිවගේ හිටියට
      බොරැබං
      ඒකත් රංගනයක්

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm หลายเดือนก่อน +95

    රැවන්වැලිසෑයේ චුඩා මානික්ය කෝ😢😢😢

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      උගන්ඩා ගියා
      ඒත් ඒකෙ දරන් තිබුනෙ ගකෙහඅරැ බං
      ඒව නිලන්ති
      පිච්චුවා
      අලු චුවලින්
      පොගලා
      නලලෙ උලාගතිතා
      දැනි සඅවද විතරක් බලනට
      නිලන්ති සාප බලපල්ලා. 😅😅😅

  • @SamanthiNissanka-e3s
    @SamanthiNissanka-e3s หลายเดือนก่อน +11

    Pauwada කළ හැම කෙනෙකුටම සොබාදහම දැඩි දඬුවම් ලබා දෙනු නියතයි. දැනටමත් එය සිදු වෙමින් පවතී. මගේ රට ශාපයෙන් galauna. අපේ ජනාධිපතිතුමා අපේ rata බේරා ගැනීම ඔබට barai.

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 หลายเดือนก่อน +8

    මේ අපරාධ වලට සම්බන්ධ වුණු හැමඑකාම දැන් ඉදිරිපත් වෙලා මේ ගැන ඇත්ත රටට හෙලිකල යුතුය දේව දඩුවම් වලින් යම් පමණකට හෝ සමාව ලබන්නට නම් .. එසේ නොවුනහොත් තම තමන්ගේ දරුවන් පවා දේව උදහසට ලක් වේවි .. මේ අපරාධය සත්‍යක් නම් මේකට අණ දුන්න එවුන්ගේ හිස සත් කඩකට පැලිල මැරෙන්න ඕනැ සුමන සමන් දෙවියන් මේ අවනඩුව විසදත්වා🙏🙏

    • @SriyaniRathnayaka-se8ko
      @SriyaniRathnayaka-se8ko 29 วันที่ผ่านมา

      Mawani apRada karana drhiyo prasidiya allalamRanu gsanadipathhthymani ownta darueatath sapaeawa

  • @MalaniKulashingha
    @MalaniKulashingha 23 วันที่ผ่านมา +3

    මේවාට දඩුවම් විදිය යුතුයි අප බුදු පියානන් වහන්සේ දේශනා කල අසුහාරදහසක් දර්මය ශක්තියයි ඒ අනුහසින් මේඅපරාද කලවුන්ට දඩුවම් ලැබේවා

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 หลายเดือนก่อน +50

    වහාම මේගැන අදහෙට සොයන්න අපේ අනුර සහොදරය..විජිත සහෝදරය

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 24 วันที่ผ่านมา

      හොයයි බොරුවට .ඊට පස්සෙ උගන්ඩා යවපු සල්ලිවලට කියපු දේම කියයි.මාලිමාවෙ එවුන් මේවට සම්බන්ධයි..

  • @arush1798
    @arush1798 26 วันที่ผ่านมา +2

    ලන්කාවෙ පලමු වතාවට මේ වගේ හිරකම් සිදුවුනේ ..රාජපක්ෂ රෙජිම් එක පිහිටෙන් තමයි ...
    සුමන සමන් දෙවියන් මේ අවනඩුව අසත්වා ...දඩුවම් දෙවත්වා ....🙏

  • @NadeeWitharana
    @NadeeWitharana หลายเดือนก่อน +9

    මා අසා ඇති අන්දමට ගුවන් හමුදාවේ මේ සදහා සහභාගි වූ කීප දෙනෙක් අනතුරු වලින් මිය ගියා

  • @nilaHemalatha
    @nilaHemalatha หลายเดือนก่อน +14

    සදෙව් ලොවට ම ඇසුනූ ගාන්ඨාරය එයට අවැඩක් කලානම් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා

  • @prabhathwittachchi
    @prabhathwittachchi หลายเดือนก่อน +15

    මේ සොබාදහම දඩුවම්දෙන කාලයක්…

  • @NadeekaDinesh-j6n
    @NadeekaDinesh-j6n หลายเดือนก่อน +19

    මේ වගේ අපරාධ කරපු තිරිසනුන්ට දඩුවම් දිය යුතුමයි...😢

  • @ChamindakumaraKumara-h1w
    @ChamindakumaraKumara-h1w หลายเดือนก่อน +93

    මෙච්චර ලොකු අපරාදයක් කලේ කොහොමද දෙවියනේ ... අහස පොලව මේ අපරාද බලාගන ඉන්නෙ කොහොමද මේ අපරාදවලට හිමි දඩුවම මොකක්ද දෙවියනේ

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน

      ඕක මොකක්ද? පන තියෙන මිනිසුන්ව පවුල් පිටින් බෝම්බ දල ඝාතණය කෙරුවේ? ළමයි පුපුරලා කෑලි වෙලා අම්මල ළඟ වැටුනේ! බලන්න දෙවියන් පනිෂ් කරන හැටි. බලාගෙන ඉනන.

    • @harshanavishwajith
      @harshanavishwajith หลายเดือนก่อน

      ubala hithana tharam balayak owage na ban.korona welawe oya ekakwath wada kale na kiyanne owage athi balkayak na.

    • @sunandahakmanage6209
      @sunandahakmanage6209 หลายเดือนก่อน +1

      Deviyo sleeping

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි.

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

  • @KLCCSC
    @KLCCSC หลายเดือนก่อน +94

    ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.

    • @wmapbw8444
      @wmapbw8444 หลายเดือนก่อน

      බොහෝ යු ටියුබ් චැනල් වල ඇත්ත කියන්නෙ නැහැ. මොනව හරි හිට් වෙන දෙයක් දානවා .විව්ස් ලබා ගන්න පරමාර්ථයෙන්. රාජපක්ෂලා හොරු කියන මතය ජනතාව අතර තියෙන නිසා ඒ අය මොනව කරත් හොරකමක් ඇති කයල ජනතාව සැක කරනවා.

    • @NilanthiSamaraweera-e2p
      @NilanthiSamaraweera-e2p หลายเดือนก่อน +9

      මේ පිලිබදව අපිව දැනුවත් කලාට ගොඩක් පින් 🙏🙏🙏

    • @nilwalaa994
      @nilwalaa994 หลายเดือนก่อน +8

      Me ස්ථානයේ පූජා භාණ්ඩ සොරකම් කල බවක් තමයි prasidda une ..ඔබ තුමාගේ දීර්ඝ විස්තර කියවන විට sathya කතාව වැටහුණේ .. බොහොම pin . ඔබ thumata බොහොම ස්තුති .!!! .

    • @SawbagyaWijesuriya
      @SawbagyaWijesuriya หลายเดือนก่อน +3

      අයියෝ මමත් හිතුවෙ හොරකමක් කියලා.

    • @හිතුමතේජීවිතේ
      @හිතුමතේජීවිතේ หลายเดือนก่อน +4

      බොහෝ පින් ඇත්තටම

  • @sonitasonita6030
    @sonitasonita6030 หลายเดือนก่อน +77

    එවකට අහෝ අපේ රටට සිදුවු අපරාධ මේ වැඩ වලට හාමුදුරුවන් වගකිව යුතුයි නේද

    • @madugunathilake4440
      @madugunathilake4440 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්

    • @securityfortinternational125
      @securityfortinternational125 หลายเดือนก่อน

      ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.

  • @sb-ex6qy
    @sb-ex6qy 2 วันที่ผ่านมา

    මේ භුමිය 76වසරක් කොල්ල කන්න දායක උන ගිහි පිරිස ඇතුලු සියලු ස්වාමින්වහන්සේලා ට මහසමන් දෙවිදුනිබපේ ඇස් පාමා පිටම.දෙව දඳුවම්.උන්ගෙ පරම්පර හතකටම උන්ට චම්දෙ දිදීපස්සෙන් යන සියල්ලන්න්ටමත් එක්කම ලැබේවා

  • @swarnalathaalvis
    @swarnalathaalvis หลายเดือนก่อน +6

    ජනාධිපති තුමනි මේ අසාධාරණය ඔබතුමාගේ නෙත ට පේනවා හරිම වේදනාවයි බුදු පියානන් වහන්සේට පුජා කරපු දේවල් වලට අත තියපු සෑම දෙනාටම දඩුවම් ලබා දෙන්න

  • @suminda8308
    @suminda8308 หลายเดือนก่อน +5

    මෙි කල වංචවට රජපක්ෂලට දඩුවමි ලබ දෙන්න ශිු පාදයේ වැඩ වසන ශිු සුමාන සමන් දේවියනේ

  • @liyanagetilak3051
    @liyanagetilak3051 23 วันที่ผ่านมา +5

    මෙම සේයාරූ තුන මවිසින් ශ්‍රීපාද ස්ථානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබු 27.11.2012 දින ගනු ලැබු ඒවාය දොලොස්මහ පහන මෙහි ආවරණ කුටිසමග ඇත. එහ පහන තනිකර යකඩ රාමුවක පිත්තල ලෝහෙයන් තනන ලද එකකි. නව පහන ස්ථානගත කිරීමට පෙර මෙම පහන ශුද්ධ පවිත්‍ර කොට ස්ථානභාර ගරු ස්වාමීන් වහනසේගේ කුටියෙ තබන ලදි. එය අදත් එසේම ඇත. එම පහන රනින් කරන ලද එකක් නොවේ. රනින් පහන් හදා පැය විසිහතර දල්වනු ලැබුවහොත් රන් උනු වී දියවන බව දන්නෝ දනිති. එවකට තිබු ඝාන්ඨාරය සවිකර තිබු කොන්ක්‍රට් කනු දෙක සමග මෙම දේයාරුවෙහි ඇත. එම ඝාන්ඪාරය අලුත් ඝානඨාරය සවිතල ස්ථානයට සමීපව දැනටත් එල්ලාඇත. ඝාන්ඨාර ඉදිකරනු ලබන්නේ පස්ලෝ උපයේගී කර ගෙනය. නොදන්න අය එය රනින් නිමකර තිබු බව කියයි. කරුනාකර දල්වන පහන් හා නිතරම නාද කරන ඝානඨාර රනින් නිම කල හැකිද යන්න එම විශය පිළිබද දන්න අයගෙන් විමසා තහවුරු කරගන්න. ශ්‍රීපාද ස්ථානයේ දැනට කර ඇති විශාල සංවර්ධනය තමාගේ පුද්ගලීක ධනයෙන් මහනුවර KCC ආයතන අධිපති තුසිත විජයසේන මහතා විසින් කරන ලදි. දැනට යු ටියුබ් එකේ ප්‍රචාරය වන වීඩියෝ පටිය එතුමා විසින්ම මුදල් වියදම් කර නිර්මානය කරන ලද්දකි එම වීඩියෝ පටයම යොදාගන ශබ්ද කවා තමන්ගේ වීඩියෝවක් ලෙසට යූ ටියුබ්වල ප්‍රචාරය අශික්කිත මුදල් ඉපයිමක් කරන අයට වැඩි කල් නොයා සුමන සමන් දෙවිදුන් දඩුවම් දෙනු ඇත. 2015 මැතිවරනයෙදි මේ ගැන වැඩියෙන් දේශපාලන වේදිකාවල කථාකරනු ලැබු මංගල සමරවීර.අප්පච්චි මලෝ හා ගොන්ජා නමින් ප්‍රසිද්ධ අයට එම කාල වකවානුව තුලම සුමන සමන් දෙවිදුන් නිසි දඩුවම් දෙන ලදි. මෙවනි බොරු ප්‍රචාරය කරන යුටියුබ් සගයන්නට එයට කරුනු නොදැන නටයුතු කරන්නන්ටද සුමන සමන් දෙවියනි දඩුවම් දෙනු මැනවි.

  • @dulnethranmira9900
    @dulnethranmira9900 หลายเดือนก่อน +34

    එදා ගන්ටාරේ සද්දෙයි අද සද්දෙයි වෙනස පහනෙ තිබ්බ දේපල කෝ සියළු සම්මාදන් කරැවන් මක බෑවෙිවා

    • @saronipeiris712
      @saronipeiris712 หลายเดือนก่อน

      A sadde donkare denawa.meka ahema na.

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 หลายเดือนก่อน +1

      බොහෝ පන්සල්වල ඝාංඨාර අළුත් වැඩියා මුවාවෙන් ඉවත් කරන බව පෙනේ..එදා සිටම මේ ඝාංඨාර නාද කිරීමෙන් පිටසක්වලින් එන්නාවූ අයහපත් බලපෑම් මැඩපැවැත්වූ බව සදහන්වේ. ඝාංඨාර ගලවා ඉවත් කිරීමෙන් රටට වන්නාවූ අයහපත් බලපෑම් ගැන පසුගිය කාලයේ video දැක්කා. 😢😢😢

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 หลายเดือนก่อน

      අද ඝාංඨාර සද්දවලට සත්තු කලබල වෙනවාලු.

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน +26

    අනිවාර්යෙන්ම ජනපති තුමනි මේ දේවල් හොර කාපු උන් අනිවාර්යෙන් හොයන්න

    • @rangathissa5204
      @rangathissa5204 7 วันที่ผ่านมา

      රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍යය අඟල් 19කි .එය රඳවා ඇති ඵලකය රත්තරන් කිලෝ 22ක් සහ රිදී කිලෝ 44කි. ලොකු කුඩා මැණික් ගල් හාර දහස් ගණනකින් සමන්විත වෙි.ලොකු මැණික් ගල් දෙදහසකට අධිකය. ඒවා මිල කල නොහැකිය . මෙම තොරතුරු බුදු සරණ පුවත් පතෙහි පල වූ ලිපියක් ඇසුරෙනි.
      මෙය සොරාත්තේ වර්තමාන යේ සිටින සොරකමි වලට ප්‍රසිද්ධ රජ පවුලක් විසිනි. දළදා මාලිගාව සතු රන් සොරා ගත්තේද ඔවුන්ය. දැන් ඔවුන්ට දිථිඨ ධම්ම වෙිදනීය කර්මය පලදී ඇත.

  • @shineisle2263
    @shineisle2263 23 วันที่ผ่านมา +1

    රුවන් වැලි සෑයේ චූඩ මාණික්‍යය, දෙවුන්දර තුඩුවේ ඇති ලයිට් හවුස් එකේ පළිගුව ආදී දේවල් ඇතුළු මේ රටේ දේශපාලකයින් යටි මඩි ගහගත්තු දේවල ගැන සොයා බලන නායකයෙක් අවශ්‍යමයි.🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 หลายเดือนก่อน +46

    කාලිංග මාඝ ගෙන් පසුව සිදුවූ ලොකුම විනාශයද ???

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน

      මොකාගේ කාලෙද දන්නෑ විනාසයක් තමයි කරේ රනිල් රාජපක්ෂලාට එහෙනම ගහපියව් 🤮🤮🤮😡😡😡😡

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 หลายเดือนก่อน +1

      ඔව් ඔව් ඉක්මනින් අනුරට කියන්න 😢😢😢 මේක බලන්න කියල 😂😂😂

    • @madikagunasekara9538
      @madikagunasekara9538 หลายเดือนก่อน

      @@sankalpasamarasinghe9877 උඹ නේද ගණ්ඨාරෙ හොරෙන් අරන් ගියේ..ඔය තරං හිනාවෙවී ඉන්නේ පර බල්ලා..🤨

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      හොරාගෙ අමාමගෙනි පෙින අහනවා වැඩක්
      යුක්තිය
      නිතාය
      තියා
      ඇහැවත් ඇරලා බලන එකක්නැ.
      ඒදිහා.
      අනඅර බටිටා
      වැඩකරන
      ගැටිටාබ😅😮

  • @ravanalankaadvertisementss7398
    @ravanalankaadvertisementss7398 หลายเดือนก่อน +20

    මේ පිළිබඳව සියලු තොරතුරු සහිත වැඩසටහනක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා.. මේ සිදුවීම ඒ කාලෙ යමක් තේරුන හැමෝම දන්නවා.. නමුත්සිදුවීම ඇතුලෙ තිබුණ දුෂණය . ඒවා කරපු , කරවපු අය ගොඩක් අය දැනගෙන හිටියෙ නැහැ. විමර්ශන කරයිද නැද්ද අපි දන්නෙ නැහැ. හැබැයි අපි තොරතුරු ඉදිරිපත් කරනවා..

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 24 วันที่ผ่านมา

      ඉක්මනින්ම සත්‍ය හෙලි කරන්න ස්තුතියි

  • @samangunathilake199
    @samangunathilake199 หลายเดือนก่อน +7

    මේ පාපතර වංචාවට සම්බන්ද සියලුදෙනාටම දඩුවම් කල යුතුමයි

  • @meththaasankabandara8024
    @meththaasankabandara8024 25 วันที่ผ่านมา +3

    රුවන්වැලිසෑයේ කොතගැනත් වීඩියෝවක් කරන්න ... මෙවැනි හෙලිදරව්වක් කලාට ඔබට ස්තූයී

  • @lilani7114
    @lilani7114 หลายเดือนก่อน +73

    මේ ජඩ වැඩේට එකෙක් වත් විරුද්ධ උනේ නෑනේ

    • @ShenuSenansa
      @ShenuSenansa หลายเดือนก่อน +3

      බයවෙන්න ඇති

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +8

      @@lilani7114 විරුද්ධ වුණොත් අඩි හයක් පොළොව යට ඒ කාලේ එහෙම තේජසක් තියාගෙන හිටියේ පර නාකි මයිනලා

    • @shantadenuwala3714
      @shantadenuwala3714 หลายเดือนก่อน +3

      අපේ හාන්දුරුවෝ දෙන්න ඇති ගෙනයාමට 😂 බෞද්ධ සිද්දස්තානවලට වඩා දේශපාලුවන්ගේ ගෙදර ගන්ටාරය තිබෙන එන අනුවස් ඇති 😂

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน

      Wirudda wune naththe unge dewiya eka karapu nisane. E kale Namo budhang kiyagenane chande damme . Kiwwe wishwayen pahalawuna raja kiyalane.

    • @ladaloyka5612
      @ladaloyka5612 หลายเดือนก่อน

      A niladarin baya vanna ati
      Ma gana kata karanna
      Aturudan karai kiyala

  • @AstrologessHemalatha
    @AstrologessHemalatha หลายเดือนก่อน +10

    මෙයට සම්බන්ධ අය ට දද කුෂ්ට හැදෙනවා සුව නොවන බලා ඉන්න බැරි අපාය අලුතෙන් මැවෙනවා

    • @renukakumari5890
      @renukakumari5890 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම

  • @ayesh.3308
    @ayesh.3308 หลายเดือนก่อน +4

    ලේසි නෑ කල පාපය. භාග්‍යවතුන් වහන්සේට පූජාකල දෙයකි මංකොල්ලකෑ කාටත් මරණින් මතු නිරය. 😭

  • @AthulaAthula-de6iz
    @AthulaAthula-de6iz หลายเดือนก่อน +4

    අනුර දිසානායක මෙ පිනත් ඇති රජ වෙන්න

  • @ChandaniThilakarathna-qj5ez
    @ChandaniThilakarathna-qj5ez หลายเดือนก่อน +4

    ලංකාව රකින දෙවි හාමුදුරුවනේ .... නොපනත්කම් වලට දඩුවම් ලබාදෙන සේක්වා.....

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 26 วันที่ผ่านมา

    සිරීපාදේ අපි නොදැකපු පැති බලාගත්තා...ස්තුතියි!

  • @jmchaminda1700
    @jmchaminda1700 หลายเดือนก่อน +8

    මම මුලින්ම වන්දනාකලේ 1987
    විතර එදා වැස්සට ඉන්න වත් තැනක් මලුවේ තිබුනේ නැහැ එත් අද .......මේ උතුම් පුද බිමට අකටයුත්තක් වෙනවානම් එදාම එක පරිසන් දෙනවා මම දන්න විදිහට කටවත් වරද්දන් මලුවට කරුනාකරන්න බැහැ එකයි ඇත්ත ....

    • @raneeranatunga5692
      @raneeranatunga5692 หลายเดือนก่อน

      Mewa boru chodana .pissu minisun kiyana kiyana boru piligannawa.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 หลายเดือนก่อน

      Mahinda gatabhaya Rajapakdhala bohoma sardawath boudhayo rata l.t.t e catholika palliye prabhkaran yakshayagen beragaththa kurundi vihara kuragala muhudu vihara demala muslim grahanayen bera gaththa. sinhala bkudayanta horu horu kiyala kathandara haduewe anura kumaralajvp /npp dushta desha drohin rata alla gena.l t t eta pass karai . Mole nathoi sinhala boudhayo dan mewa wishwasha karapu gonnu vote karala rata aphu l t t e genapu catholika palliye niyojitha jvp /npp anura kumara nayakayata jvp karayanta bara dunna madiwata nawathath boru danawa mudal gewa hora channel walata chande dinaganna rata iwarai athi garu janadipathiyek naha dan lankawata boru kiya chandegath wanka kenek inne putuwe. Ratata yakshayage saranai

    • @Ranjaniperera-l9e
      @Ranjaniperera-l9e 15 วันที่ผ่านมา

      කතරගම ටත් වැඩේ දුන්නා ,
      දළදා මාලිමාවේ මුදල්වලටත් ,
      ශ්‍රි පාද සිද්ධස්ථාන යටත් ,
      ඉදිරි යේදී පරීක්ෂණ කටයුතු වලින් හෙලිදරවු වේවි . එතෙක් ඉවසන්න .​@@raneeranatunga5692

  • @lalaniperera4628
    @lalaniperera4628 หลายเดือนก่อน +35

    සමන් දෙවි හාමුදුරුවනේ මේ අකටයුතුකම් ඔබ වහන්සේ නොබලන්නේ ඇයි

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s หลายเดือนก่อน

      ඵයත්කෙලින්නේ.නැතිබැරිමිනිහෙක්කලොත්විතරයි

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f หลายเดือนก่อน +76

    මෙ කාරනය ගැන බොහොම දෙනෙක් දැනුවත්.ඇයි මෙහෙම මුළු රටකට අයත් දෙයක් තනි කැමැත්තට මාරු කලේ... හේතුවක් තියනවද.පරණ පහන සහ ගණ්ඨාරය අද කොහෙද තියෙන්නෙ...

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v หลายเดือนก่อน

      @@RamaniJayalath-x3f ඒවා සම්පූර්ණ වැරදි වැඩ එතකොට අගමැතිනියගේ ජනාධිපති එයාලගේ හිතුමතේට අරලියගහ මන්දිරය කරන හානි ඒවට කවුද ඕක කියන්නේ එය කාගෙන් අහලද කරන්නේ උණුත් එකයි මල්ලි මුනුත් එකයි දැන් බලපුවාම උන් අඩුයි මල්ලි මුං වැඩි මල්ලි

    • @dohaqatar9055
      @dohaqatar9055 หลายเดือนก่อน

      රනිල් රාජපක්ෂලා හොරකම් කරපු විත්තිය දන්නේ නැද්ද

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +4

      ඕක ඒ කාලෙ නෙ නේද අහන්න තිබුනේ...

    • @wood-u8q
      @wood-u8q หลายเดือนก่อน +6

      ඒක උඩම තියනවස් ගියවෙලාවක බලපං පචෝරිස්සා පෙත්තොවගේ කියවනවා

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน +3

      යකෝ සිරීපාදේ නැගපන් බලාගන්න පුලුවන්

  • @NilminiMarabage
    @NilminiMarabage 6 วันที่ผ่านมา

    ඇස් ඉස් මස් දන්දුන් රජ්‍ය ඔටුනු දන් දුන් දරුවන් බිරිද දන් දුන් මගේ බෝධිසත්වයන් වහන්සේගේ බෝධි සත්ව අවධින් ගත් කල මේ පහනකුයි ඝංඨාරේකුයි මොකක්ද තුන් ලොව දිනු මගේ බුදුරජාණන් වහන්සේට ලාබ සත්කාර දුටුවේ අසූචි වලක් හැටියට ඉතිං මොකටද ගැටෙන්නේ ඔබ අප තමන් කල පාපයෙන් තමාව යට කරන විට දුක් වන්නේ පව් කරගත් සත්වයාමයි

  • @shantha-kz1ok
    @shantha-kz1ok หลายเดือนก่อน +47

    අැයි හාමුදුරුවරු එදා මෙිවැඩ වලට විරුද්ධ වුනේ නැත්තේ ....දැන්වත් රටට අැත්ත හෙලිකරන්න෴

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 หลายเดือนก่อน +2

      උන් ඒ කාළෙ රාජපක්ෂ ලාට‌වැදගෙන නේ හිටියෙ....😂😂

    • @choi224
      @choi224 หลายเดือนก่อน

      @@shiromawijekoon1057 කෙලවරින් උබලත් වැදගෙනනේ උන්නෙ කරන සේරටම සාදුකාර දීගෙන ,
      දැන් අලුත් හැවක් පොරව ගත්තට, උබලත් කෙලින් උන්නනම් මෙවැනි විපත් වෙන්නෙ නැහැ, .. දැන් බොරුවට මිදි තිත්තයි කියන්න එනවා

    • @securityfortinternational125
      @securityfortinternational125 หลายเดือนก่อน

      ශ්‍රී පාදස්ථානයේ ඝණ්ඨාරයයි පහනයි පරලොව ගිය හැටි. මේ වචන ටික එ් තරම් හොඳ මදි වගේ ගොඩාක් මිනිස්සු මේ සිද්දිය ගැන අවබෝධයක් නැතුව බැනල කොමෙන්ට් දාල තියෙනව. මළුවෙ තියෙන පහනයි ඝණ්ඨාරයයි පහලට ගෙනියන එකක් නෙවෙයි මේ තියෙන්නෙ. අළුත් පහනයි ඝණ්ඨාරයයි උඩට ගෙනාපු අවස්ථාව වෙන්න ඕනි. අළුත් ඝණ්ඨාරයයි පහනයි පූජාකලේ රජයෙන් නෙවෙයි මං දන්න තරමින්. මේක පූජාව කරේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත මහත්මා. එතුමා 1994 වර්ෂයේ වෙච්චි බාරයක් ඔප්පු කරන්න තමයි අළුත් පහනයි ඝණ්ඨාරයයි පූජාකලේ. පරන ඝණ්ඨාරයයි පහනයි ⁣මෑතක් වෙනකන් මිනිස්සුන්ට බලන්න උඩ මළුවෙම තිබුන දැන් තියෙනවද නැද්ද කියලනම් දන්නෙ නෑ. 2021 අවුරුද්දෙත් මං යද්දිනම් ඒ දෙක දොලොස් මහේ පහන ලඟට යන තැනින් පහලට තියෙන කාමරයෙ තිබුන. ඒ එකක්වත් පහලට ගෙනිහින් තිබුනෙ නෑ. ශ්‍රී පාදස්තථානය වැනි උතුම් තැනක මෙච්චර විසාල හොරකමක් කරානම් මං හිතන්නෙ නෑ මෙච්චර කල් ඒ මිනිස්සුන්ට ජීවත්වෙන්න වාසනාවක් ලැබෙයි කියල. බලංගොඩ කොට්ටිඹුල්වල පංසලේ චෛත්‍ය කඩල මාස තුනක් යද්දි සම්බන්වෙච්ච සේරම මැරුණ රජ කෙනෙක් කරපු විහාරයක එච්චර අනුහස් තියෙද්දි මේ වගේ තැනක ඔය කියන විදියේ හොරකමක් කරානම් මේ වෙද්දි මහින්දලට විතරක් නෙවෙයි මහින්දලගේ මහප්පලගෙ ⁣සොහොන්වලත් එක්ක හෙන පිට හෙන ගහනව. මේ වැඩේට රාජ්‍ය අනුග්‍රහය දුන්නට සම්පූර්ණ වියදම කරේ තුසිත මහත්මා කියල තමයි මමනම් දන්නෙ. පරන ඝණ්ඨාරයයි පහනයි මං ශ්‍රී පාද වන්දනාවෙ ගිය 2021 අවුරුද්දෙත් උඩ මළුවෙම තිබුන කියල මතකයි. අනිත් අයත් හොයල බලන්නකො. මංනම් දන්න තරමින් හොරකමක් වෙලා නෑ. නමුත් පරන පහනයි ඝණ්ඨාරයයි දෙකත් ඒ තිබුන තැන්වලම තියෙද්දි අළුත් එවා සවිකරානම් තවත් වටිනව කියල තමයි මටනම් හිතෙන්නෙ. තුසිත මහත්මා සත්භාවයෙන් මේ ක්‍රියාව කලත් පරන එවා දකින්න නැති කම සහ දේශපාලන අධිකාරියෙන් මේ වැඩේට සම්බන්ධ උන නිසා මිනිස්සු මේ කාරනාව හරි හැටි නොදන්න නිසාත් වැරදි වැටහීමකින් මෙවන් උතුම් ස්ථානයකදි කෝපයට පත්වෙලා පව් පුරව ගන්නව. මේ වගේ වීඩියෝවක් දමද්දි හරියාකාර විස්තරයක් පලකරනවනම් ඉතාමත් වැදගත් බෞද්ධයින් විධියට මට උනත් මේ ගැන මේ තරම්වත් විස්තරයක් නොදැන සිටියනම් විශාල තරහක් ඇතිවෙනව. මෙවන් වැදගත් ස්ථානයක් සම්බන්ධ දේකදි හිතේ වෛරයක් ඇතිවෙන එක ඒ තරම් යහත් දෙයක් නෙවෙයි. දේශපාළුවො කරන බලු වැඩ නිසා හොඳ දේකට උං ආවත් ඇති ඒ දේත් බලුවෙනව කියන්න හොඳම උදාහරණයක් මේක.

  • @PremarathnaK.W
    @PremarathnaK.W หลายเดือนก่อน +2

    මේවට උදව් කල සැම දෙනාටම දේව දඩුවම් ලැබේවා

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera หลายเดือนก่อน +37

    හාස්කම් පිරි උතුම් ස්තානයකට කල අපරාධය ...මේවාට නිසියාකාරව දඩුවම් දෙනවා දෙවියෝ ..
    සුමන සමන් දෙවිහාමුදුරුවනේ ඔබවහන්සේට බාරයි හොරුන් ට නිසි දඩුවම් ලබාදීම.

  • @BecilJayaratne
    @BecilJayaratne หลายเดือนก่อน +7

    දොළොස්මහේ පහනයි ඝණ්ඨාරයයි පරලොව ගිය හැටි කියලා දැම්මාම එතනම ප්‍රශ්නයක් තියෙනවා මේවට මොකද උනේ අයින් කරලා ඒවා කොහාටද ගෙන ගියේ ශ්‍රී පදස්ථානයේ නායක හාමුදුරුවෝ මේවා සියලුම දේවල් දැනගන්න ඕනේ ඇයි ඇයින් කළේ, ජනාධිපතිතුමනි ඉතා ඉක්මනින් සොයා බලන්න අයින් කළ ඒවා පුරාවස්තු ඒවා ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක්

  • @chinthakarupasingha1489
    @chinthakarupasingha1489 หลายเดือนก่อน +18

    මේවාට අත තියපු අයට දිට්ටදම්ම කර්මය පරිසන් දි ඇත..
    තවත් පුරා වස්තු වලට වෙච්ච දේවල් ගැන පරීක්ෂණ කරන්න..
    දැඩි දඬුවම් දෙන්න ..
    😢😢😢😢😢😢😢😢😢

  • @punchisripaday9862
    @punchisripaday9862 หลายเดือนก่อน +18

    රාජපක්ෂ නිකායට අයත් භික්ෂූන් නිහඬයි

  • @kumarasinhasomasiri4399
    @kumarasinhasomasiri4399 หลายเดือนก่อน +4

    අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා

  • @PolyPacks
    @PolyPacks 25 วันที่ผ่านมา

    මේවා දැක දැක කට වහගෙන ඉන්න තරම් හිත හදලත් නෑ,කවුරු මොන විදිහට හිතුවත් වැඩක්ම නෑ.මේ වැඩේ කරපු උන්ටයි වචනයකින් හරි උදව් උපකාර කල උන්ටයි කට පියාගෙන බලාගෙන හිටපු පවුකාරයින්ටයි තෙරුවන් සරණයි.(කපන්න බැරි නිසා ඉබිනව)

  • @lalaniperera4628
    @lalaniperera4628 หลายเดือนก่อน +40

    මේ තිබුන පහන. ,ගන්ඨාරය සාධාරන හේතුවකින් මාරු කරනවානම් ඒ සදහා අවසර ලබාගතයුතු නැත්ද?ඒවා එහෙම නම් කවුතුකාගාරයෙ තැබිය යුතු නැත්ද?මේ හාමුදුරුවො කවුද.අර පිත්තල වල ගණන් කියන මිනිහ සහ ගෑනි කවුද ?ඇයි මේ තරම් පැහැදිලි තොරතුරු තිබෙත්දිත් වගකිවයුතු අංශ නිහඩ.අනුර කුමාර ජනපතිතුමනි මෙම අපරාධය ට සාධාරනය ඉටුකොට වැරදි කරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න

    • @fernandopriyanka9547
      @fernandopriyanka9547 หลายเดือนก่อน

      @@lalaniperera4628 පිත්තල වල ගනන් කියන්නේ මහනුවර Kandy City Center අයිතිකරු තුසිත විජේයසේන කියන පුද්ගලයා 🤣🤣

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 24 วันที่ผ่านมา

      @@fernandopriyanka9547ඒ මිනිහට මෙතරමි පෟරාණික දෙයක් මාරැ කල හැකිද

    • @liyanagetilak3051
      @liyanagetilak3051 24 วันที่ผ่านมา

      පිංකම් කරන අයට ගරුකරලා අමතන්න !

  • @S.Perera-l3w
    @S.Perera-l3w หลายเดือนก่อน

    Lassana waydak.👍 Honda vediyo 1k.👁️👁️.godak adarei ciyaluma daynata. 💖💪🙏💐🤝👌🤜🤛🙏💦💦🙏✅✅✅💚

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน +32

    ජනතාවගේ මුදලින් හදවා පුජාකර, තමන් දුන්න වගේ "රගපාන හැටි". මාලිමාව රජයෙන් මෙවැනි රගපෑම් නැත!

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      අනේ බොල
      දන්න තරම
      උගන්ඩාවත් නැතාවුනා
      ලොික සිතායමෙන් පහකලා
      ජෙටි එකත් සුරගන ගෙනා
      කතාවකි වි කියවනා
      ඒ අපෙි රටේ
      ලමයි
      කියවන්නෙ
      ඒපොත
      හටාදේ 😢😢😢

  • @lasanpeiris
    @lasanpeiris 22 วันที่ผ่านมา

    Budusaranai Saadu !!!

  • @arunahidallaarachchi602
    @arunahidallaarachchi602 หลายเดือนก่อน +3

    මෙවන් අපරාධ කර්ම කලවුන්ට ස්වභාව ධර්මයේ පිහිටෙන් වැහි නැති හෙනම ගහපු දෙන්

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 29 วันที่ผ่านมา

    Apita meawa deka gannata selasu oba thumata behevinma pin lebewa.sthuthiwantha wemi.janadi pathithumani mage mau rata nidahas karagannata shakthiya dairrya lebewa. apeth sahayogaya athuwa.niduk nirogi suwa deergause lebewa. Theruwan saranai. 🙏😇

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 หลายเดือนก่อน +16

    රාජපක්ෂවරැ වග කියන්න ඕනේ අපිට කමක් නෑ අපි සියල්ලෝම මැරේනවා ඒත් අපේ මුදුන් මල්කඩ මරන්න අපිට අයිතියක් නෑ

    • @Mahina12
      @Mahina12 หลายเดือนก่อน

      මේගොල්ලෝ ශ්‍රීපාදය සෙල්ලමකට‍ අරගෙන. ශ්‍රීලංකා වට‍ හෙනගහන් නේ මේවටයි. බලන්න මුදුනේ කැත කොන්ක්‍රීට් වලින් පුරෝලා

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 26 วันที่ผ่านมา

    අප මහා බෝසතාණන් වහන්සේ දේශනා කල ධර්මය සත්තයි. 🎉🎉 ඒ. සත්ය බලයෙන් වැරදි කරන අයට ස්භා ධර්මය විසින්. දඩුවන්. ලැබේයි 🎉🎉🎉❤

  • @dalesahiran7168
    @dalesahiran7168 หลายเดือนก่อน +39

    මුන් දැන් විදවන්න පටන් අරන් තියෙන්නේ ,කල අපරාධ වලට

  • @sumithsamantha7869
    @sumithsamantha7869 22 วันที่ผ่านมา +1

    බුදු දහමට අපරාධය ක් සිදුකරානම් ඒක සාප වෙනවාමයි ..🙏🙏👌👌

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 หลายเดือนก่อน +5

    පරණ ගන්ඨාරෙ සහ පහණ කෝටි ප්‍රකෝටි ගනනට පිටරටකටදීල මෙහෙමත් අපරාද.අහස පොළව උහුලනවද අහෝ සමන් දෙවියනේ

  • @Sathya-s3e
    @Sathya-s3e หลายเดือนก่อน +1

    භක්තියෙන් බුද්ධාගම අදහන බොහොමයක් අපේ මිනිස්සු සහ ශ්‍රද්ධාවෙන් බුදුදහම අනුගමනය කරන මිනිස්සු අතරෙයි ලොකු වෙනසක් තියෙනවා... බුද්ධ දේශනාව පිරිසිදුව නිවැරදිව වටහා ගැනීමට උත්සාහ නොකිරීම ගැන හිතට ලොකු වේදනාවකුත් දැනෙනවා...🤔

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 หลายเดือนก่อน +3

    මේ සහගහන අපරාධ වලට ගෑවිච්ච හැම එකාම විඳවලම මැරිල යන්න ඕන

  • @seelasamarasekara5715
    @seelasamarasekara5715 หลายเดือนก่อน +7

    අතීතයේ රජවරු මෙවන් සිද්ධස්ථානවලට වටිනා දේවල් පරිත්‍යාග කළා ,දැන් කාලයේ ඒ දේවල් රැගෙන ගිහිල්ලා ,ඉතින් අපිට හරියයිද ?සමන් දෙවිදුනි ඔබ වහන්සේ බලා නිසි අයට නිසිතැන දඩුවම ලබා දෙත්වා.

  • @Dewhas-r2y
    @Dewhas-r2y หลายเดือนก่อน +1

    මෙම අපරාදේ කල සියළුම දෙනාට මෙලොවදීම සුමණසමන් දෙවියන් නිසි දඩුවන් ලබාදෙවී.

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 หลายเดือนก่อน +20

    කාගේ හරි භාරෙකට උතුම් ස්තානවල තියෙන දේවල් මාරුකරන්න පුලුවන් අපූරු රටක්නෙ මේක.

    • @NilanthiSamaraweera-e2p
      @NilanthiSamaraweera-e2p หลายเดือนก่อน +1

      තියෙන ඒවා අයින් කල එක නම් හරි මදි නේද

    • @ChathuraDilanka
      @ChathuraDilanka หลายเดือนก่อน

      සත්තකේට
      ඒකනෙ ලංකාවට අනන්‍යතාවක් නැතිවුනේ ඒක දැන් අචිචාරැවක්

    • @NilanthiSamaraweera-e2p
      @NilanthiSamaraweera-e2p หลายเดือนก่อน

      @@bollywoodsongs8959 ඒකියන්නේ කෙනෙක් ගේ බාරයක් ඔප්පු කරන්න ඉතිහාසය උනත් වෙනස් කරන්න පුළුවන් රටක් මේ

  • @nishanthianoma1297
    @nishanthianoma1297 25 วันที่ผ่านมา

    මේක .පෙන්නුවා ta.qanuwatha.කරලා .දුන්නා ta.pin

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +9

    මෙි වැඩ වලට හාබුරැවන් වග කිම ගත යුතුයි ඇයි පරන රජ කාලේ දෙවල් එක්ක සෙල්ලම් කරන්නෙ සුමන සමින් දෙවියන් නොපනුනාද මෙිසිරෙි පාද අඩවියට අත තිබිබා එවුන් එකෙක් නැහැර අත්අඩංගුවට ගත යුතුයි

  • @madurawathiwijayamunige-xe3yo
    @madurawathiwijayamunige-xe3yo หลายเดือนก่อน

    ඒවාට සහයෝගය දුන්නා එසැමටම

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 หลายเดือนก่อน +17

    සමන්.දෙවියන් .දඩුවන් ...දෙන්න
    මෙය ට...

  • @kusumLatha-c3y
    @kusumLatha-c3y หลายเดือนก่อน +2

    අපරාධ කලවුන්ට විශ්වයෙන් දඩුවමි ලැබෙිවා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +5

    මේව වටින්නේ නාසා ආයතයට.. දැන් එහෙ ඇති 😢

  • @chamindahewadewage8343
    @chamindahewadewage8343 23 วันที่ผ่านมา

    Godak satutui gotabaya janadipati tuma dakima .nihadawa hitiya ATI Enna rata hadanna idiriyata ..api tama adarei oba tumata...❤

  • @anuradhachandrawansha464
    @anuradhachandrawansha464 หลายเดือนก่อน +5

    ශ්‍රී පාදස්ථානය පැවති ආකාරයත් දැන් පවත්නා ආකාරයත් ඔබ දැක ඇත. පෞද්ගලික ධන පරිත්‍යාගයකින් මෙම සංවර්ධන කටයුත්ත සිදු කල බවත් , ඒවා නිසි වටිනාකම් වලින් සිදු කල බවත් මොනවට පැහැදිලි ය. පෞද්ගලික ව සිදුකරන ලද මෙම කටයුත්ත අගය කරමු. තිබූ දෑ සොයා බැලීම සම්බන්ධ ව වාහන සංදර්ශන තියන උමතු අරගලකරුවන්ට භාර කරමු. (අනුකම්පා කරමි)😂

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c หลายเดือนก่อน +1

    මම ආගමෙ කෙනෙක් මෙවාගැන සොයාබලන්න මෙවා නැවත ලාබාගන්න❤❤

  • @sarathkulatunga393
    @sarathkulatunga393 หลายเดือนก่อน +33

    මේ ගන්ටරේ ගලවන් ආපු pilet තමයි හෝකන්දර air crash එකෙන් මැරෙන්නේ.

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w หลายเดือนก่อน +2

      Paw eya eya monawa karandada..ihalin lebena anane eya karanne...

    • @thamarabasnayake8950
      @thamarabasnayake8950 หลายเดือนก่อน +3

      හොර කම එලියට එනවට මරන්න ඇති

    • @Yaa.itzz.me_Sithu
      @Yaa.itzz.me_Sithu หลายเดือนก่อน

      ​@@thamarabasnayake8950ow ehema thamai une

    • @SunilSunil-ox7fs
      @SunilSunil-ox7fs 28 วันที่ผ่านมา

      Thawa ISSARAHATA HODA HODA DEWAL AHANTA LABEI...OWUN SIYALLA VANASENAWA...