ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දශකයකට ආසන්න රියලිටි ඉතිහාසයේ දැකපු එකම පිරිමියා ❤!
Dream Star වෙන්න ඔ්නි තරඟකරුවා භානු ප්‍රභාෂ. මේ පාර Dream Star බලන්නෙත් භානු නිසයි. සුභ පැතුම් මල්ලි
මම හැට හැත්තෑපරක් ඇහුවා ඒත් තවත් අහනවා. සුපිරි
Ammo ow
ඕනම ගීතයක ස්වරූපයකට ආරූඩ වෙලා ගයන්න පුලුවන්..සුපිරි😳👌❤️
මෙච්චරයි උබ පොරක් ❤️🙏
පිස්සු හැදෙනවා රත්තරනේ.පරිස්සමෙන් ලස්සන ගමනක් පලයන්
Who comes after voice😊
පිස්සු හැදෙනව 😳❤️ නියමයිනෙ...සාදරට නම් මාර ආඩම්බර හිතෙන්න ඇති
ගීත හැකියාව මරු..එත් ගීතයේ රසයට හානියක්..😊..ඒකෙ හැඟීම් දැනුනෙ නැ
සුපිරී සහොදරයා... ඔන්න ඔකයි වෙන්න ඔනී. ඉස්සරහට සුපිරිම දෙයක් කරහන්..
මාර දුකක් අයියෙ අදටත් දුක් වෙනවා ඔයා කැපුන එකට...ඒ ටිකේ අපේ ස්කෝලෙම කතා වුනේ ඔයා ගැන...අදටත් ඔයාව මතක් වෙනවා අපේ උන්ට...මම මීගමුවෙ ලොයොල එකෙන් 2020 o/l batch 😓❤ඉස්සරහට යන් අයියේ ඔයාට මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ ලග පාත හිටියනම් ඔයාගෙම් music ඉගෙන ගන්න එනවා...god bless u ❤🙏
Thank you brother
ඵල ඵල සුපිරි ගායනය.🎼🎼🎼 මනුස්සයා මියගිය පසු තම පොඩි දරුවන් දෙන්නා ජීවත් කරන්න තම ඇග විකුණා දරුවන් ජීවත්කල අම්මාකෙනෙක් ගැන කියවෙන මේ ගීතය අපූරුවට ගායනා කලා
Bhanu..seriously there is no words to explain your performance....The best performance I have seen..thank you...good luck..❤
අනේ ඒ කටහඩ❤️
කාලෙකින් සෙට් උන තව චරිතයක්
අම්මො කියන ලස්සන අදහ ගනනත් bari උනා 🥺🥺🥺🥺🥺😱❤️
යකෝ මුන්ට අකමැතිම කවුරු වත් මේකේ නෑ මුන් ෆට්ට් සුපිරි වැඩ්ඩෝ.දෙරනෙන් හදන මුන්ව දෙරනෙන්ම මුන්ගෙ චරිතේ කනකොටයි මිනිස්සුන්ට එපා වෙන්නේ.මූ රගපෑවේ නැත්නම් චරිතෙට බනින්නෙ නෑ කවුරුවත්
සුපිරිම...... ඉස්සරහටම යමු
Next generation LEGEND......You a very long journey in MusicGood Luck Brother...!
ඒ ෆිලින් එක 🔥 stage එකේ වෙනසක් කරපු තව කෙනෙක් මතක් වුනා..Ravi J ♥️♥️♥️
තාත්වික රන්ගනයක් ගීතයට අදාල .සුභ පැතුම් !!!
මල්ලි ඔයානම් මගෙ සුපිරි තරුවක්.ඔයගෙන් සින්දුවක් ඔන
හරිම ලස්සනයි මල්ලියෝ ..ඔයාට හොද අනාගතයක් තියෙනවා ....god bless you .....❤
අදත් ඇහුවා.. ඒකනම් මාරයි💜💜💚💚💙💙💛💛🧡🧡🧡👉🤜👍
මාරයි ප/කක්😂
@@gayan33gm හා
😂
හරිම ලස්සනයි 👌සුපිරි සුහ පුතුම්🙏
සුපිරි අන්න වෙනස...❤❤
Always listen to your songs more than twice.. 👍
අති විශිෂ්ටයි පුතේ ❤️🙏
Lovely Performance. Best Wishes in Life and in Music World.
අයියේ ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ❤️🔥 👌👌👌👌👌👌👌
මේ කොල්ලට බනින එවුන්ට කියන්නෙ. පුලුවන්නම් මේ වගේ කියල පෙන්නහල්ල. 🤛
Banina kattiya dannawada meke theruma
@@srilaldushmantha8338 😀
Sira❤
අනිවාර්යයෙන් broo
@@srilaldushmantha833800
ඇත්තෙන්ම කියන්න වචන නැ මල්ලිය සුපිරි අයෙත් නෑ මරු අපේ රටට සම්පතක් දෙරණට පිං මෙවන් සම්පත් bihikeruwata
මූ ඉන්ටර්නැෂනල් ඩයල් එකක් පෆෝමන්ස් එකේ ෆේශල් එක්ස්ප්‍රශන්ස් බලපන්..ඒ ෆීල් එක ඒක මාරයි..❤️
භානු ඔයාගේ අඩුව තාම කවුරුවත් මැකුවේ නෑ. ඉක්මනින් ඒන්න 🔥🔥🔥👍👍👍⚘⚘⚘🥰🥰🥰♥️
ලස්සනයි පුතේසුබපතනවා ඉදිරියට යන්න
හරීම ලස්සනයි
Bhanu api thamath oyage mey song tika balanawa😔 we miss you Bhanu.wish you all the best and success .
Ane manda bhanu sindu kiyaddi oya me loke neme inne dan nathuwama apith wenama lokekata yanawa superb and good luck!👍👍👍
මෙ රියලිටි ෂෝ එකෙ හිටපු හොදම පිරිමියා. ඒත් රඟපාන්න ඇවිත් දැන් විත්තයක් වෙලා😂😂
Keep up a unique voice you have phenomenal lyrics
Woooww❤❤ goosebumps 😢😮
My first choice for DREAM STAR of SEASON 09. What a performance !!!
Eththatama mata wachana ne.supiri.dreams star oyaa thamai.
සමිතගෙන් පරිස්සම් උනොත් හොදා මල්ලිලා ටික
හා කියනකන් හිටියෙ
පත්තිනි සළුවෙ ඇත් තුත්තිරි කතාව විනිශ්චය මණ්ඩලේ අයට ඇහුනද මන්දා,,,
අඩෝ පට්ටබන් එකකට කොටු වෙන්නැතිව වෙනස් එවා කරන්න 👌👌👌👌👍👍👍👍❤❤❤❤❤❤❤❤
Mchn screaming part eka ube supiri bn. Eken thamai sinduwema gema yanne.patta!
Wow wow good luck bhaavamaya prakaashanaya uparimayi suuper athi vishishtayi❤❤❤❤❤❤❤❤❤❤
Man asama song eka.wow aththtm lassani malli
You live in the song and that's what makes your performance more attractive
Nice Malli, all the best !!!
Eeee feeling එක එහෙමම දැනෙනවා
වැඩ්ඩෙක් කලින් කියපු සිංදුත් ඇහුවා භානුවා ❤
භානු මල්ලි ඔයා කැපුවාට ඔයා තමයි තරැව, බලන්නකෝ ඔයාගේ දක්ෂතාවය නිසා නේද දැන් තරගකරුවන්ට ඔයාව මතක් කරල දෙනවා, ඔයා තමයි star , ඔයාගේ දක්ෂතාවය කියල වැඩක් නැහැ අපි තාමත් ඒ සිංදු බලනවා . හොද සිංදු ටිකක් කරන්න මල්ලි.
මරු🌸🥺
අදත් ඇහුව🥺🥰...
Buyo
නියමයි පුතා බුදු සරණයි
Sirawatama mama puduma una 🤘Uba nm sira waddek bn🎶🎶🎶🎶Keep it up 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
එකෙන්ම උඹ පට්ටම වැඩ්ඩෙක් බන් ❤️😎
ඒක නං පට්ට......❤
අවුරුදු 20ක පොඩි කොල්ලෙක්ගෙ ගැම්ම....සැබෑ ලෝකෙ වැඩ්ඩෙක්...ගායනය වගේම රංගනයටත්....ජය වේවා මලයෝ..❤️🔥
Thank you 🖤
භානු පුතණුවනි,ඔබේ ඉදිරිපත් කිරීම තුළින් මගේ ඇඟේ හිරිගඩු පිපුනා පුතේ.කටු කොහොලින් පිරි සමාජයේ ඇත්ත යුක්තිය සොයා දිගු ගමනක් යන්නට ඔබට වරම් ලැබේවා දළදා සමිදු රැකවරණයිතිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ
අගයන්න ඕන දක්ශතා ❤
Bhanu u r the Dream star.🖤🖤🖤🔥🔥Everyday I watched I voted u maan.
Kiyanna wachana na malli… 🙏🙏🙏👏👏👏
Wwwwwow ලස්සනයි budusaranai
Malli mn dream star kawadawath balala ne, mekath youtube eken beluwe, uba num sinduwa supiriyatama gehuwa malli, mn meka ahannath gathte uba nisa malli, meka jaya oyata aniwrenma lebenawa, eth malli kawada hari sinduwak karanakota rellata yana genun dala giya kiyala, adana gon sindu uben num balaporoththu wenne ne, Poddiye, rawana , sinduwa wage lee kupitha wena sindu gahapan,bs jayama wewa.....
Next dream star ⭐️
Adambarai malli. Jaela kollek🇱🇰
A complete stage perform 😊
You are killing it 🔥🃏🔥🔥🔥🔥🃏🔥
සුපිරි .......,
සුපිරි ,ගොඩක් ලොකු උත්සාහයක්
Congratulations
Ado supiri bn❤
Wow😍
වාව් 🖤
සුපිරි ❤❤❤
නියම ගැයුමක්..
uba nm 🔥🔥🔥🔥🔥 ban. Adarei.🃏
Great performance putha Wish you all the best
"කතන්දර එපා වැඳපන් අම්මාට"
ඒකනම් මරු සහොදරයා
Keep the great work up brov..
Niyamai👍❤️
Kiyanna deyak ne ♥️♥️♥️♥️ good luck malli
Excellent voice
woow amazing ❤️
kathandara apa wadapn a,mmata...... ela
3:07 / 3:50 play this video speed *25 feeling so good 😁
ඔයා නම් මාරi අය්යෙ
නියමයිනේ මල්ලි . ඔහොම යමු
ජයෙන් ජය
Super
Superb😊😊
ගායකයෙක් වගේම හොද නලුවෙක්
Good 👍 song 🎵 👌
Best ❤️
සුපිරි 👍💪👊
Wow. Excellent. Puthe, good luck 🤞
Super brother ❤❤👊
දශකයකට ආසන්න රියලිටි ඉතිහාසයේ දැකපු එකම පිරිමියා ❤!
Dream Star වෙන්න ඔ්නි තරඟකරුවා භානු ප්‍රභාෂ. මේ පාර Dream Star බලන්නෙත් භානු නිසයි. සුභ පැතුම් මල්ලි
මම හැට හැත්තෑපරක් ඇහුවා ඒත් තවත් අහනවා. සුපිරි
Ammo ow
ඕනම ගීතයක ස්වරූපයකට ආරූඩ වෙලා ගයන්න පුලුවන්..සුපිරි😳👌❤️
මෙච්චරයි උබ පොරක් ❤️🙏
පිස්සු හැදෙනවා රත්තරනේ.පරිස්සමෙන් ලස්සන ගමනක් පලයන්
Who comes after voice😊
පිස්සු හැදෙනව 😳❤️ නියමයිනෙ...සාදරට නම් මාර ආඩම්බර හිතෙන්න ඇති
ගීත හැකියාව මරු..එත් ගීතයේ රසයට හානියක්..😊..ඒකෙ හැඟීම් දැනුනෙ නැ
සුපිරී සහොදරයා... ඔන්න ඔකයි වෙන්න ඔනී. ඉස්සරහට සුපිරිම දෙයක් කරහන්..
මාර දුකක් අයියෙ අදටත් දුක් වෙනවා ඔයා කැපුන එකට...ඒ ටිකේ අපේ ස්කෝලෙම කතා වුනේ ඔයා ගැන...අදටත් ඔයාව මතක් වෙනවා අපේ උන්ට...මම මීගමුවෙ ලොයොල එකෙන් 2020 o/l batch 😓❤
ඉස්සරහට යන් අයියේ ඔයාට මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ ලග පාත හිටියනම් ඔයාගෙම් music ඉගෙන ගන්න එනවා...god bless u ❤🙏
Thank you brother
ඵල ඵල සුපිරි ගායනය.🎼🎼🎼 මනුස්සයා මියගිය පසු තම පොඩි දරුවන් දෙන්නා ජීවත් කරන්න තම ඇග විකුණා දරුවන් ජීවත්කල අම්මාකෙනෙක් ගැන කියවෙන මේ ගීතය අපූරුවට ගායනා කලා
Bhanu..seriously there is no words to explain your performance....The best performance I have seen..thank you...good luck..❤
අනේ ඒ කටහඩ❤️
කාලෙකින් සෙට් උන තව චරිතයක්
අම්මො කියන ලස්සන අදහ ගනනත් bari උනා 🥺🥺🥺🥺🥺😱❤️
යකෝ මුන්ට අකමැතිම කවුරු වත් මේකේ නෑ මුන් ෆට්ට් සුපිරි වැඩ්ඩෝ.දෙරනෙන් හදන මුන්ව දෙරනෙන්ම මුන්ගෙ චරිතේ කනකොටයි මිනිස්සුන්ට එපා වෙන්නේ.මූ රගපෑවේ නැත්නම් චරිතෙට බනින්නෙ නෑ කවුරුවත්
සුපිරිම...... ඉස්සරහටම යමු
Next generation LEGEND......
You a very long journey in Music
Good Luck Brother...!
ඒ ෆිලින් එක 🔥 stage එකේ වෙනසක් කරපු තව කෙනෙක් මතක් වුනා..Ravi J ♥️♥️♥️
තාත්වික රන්ගනයක් ගීතයට අදාල .සුභ පැතුම් !!!
මල්ලි ඔයානම් මගෙ සුපිරි තරුවක්.ඔයගෙන් සින්දුවක් ඔන
හරිම ලස්සනයි මල්ලියෝ ..ඔයාට හොද අනාගතයක් තියෙනවා ....god bless you .....❤
අදත් ඇහුවා.. ඒකනම් මාරයි💜💜💚💚💙💙💛💛🧡🧡🧡👉🤜👍
මාරයි ප/කක්😂
@@gayan33gm හා
😂
හරිම ලස්සනයි 👌සුපිරි සුහ පුතුම්🙏
සුපිරි අන්න වෙනස...❤❤
Always listen to your songs more than twice.. 👍
අති විශිෂ්ටයි පුතේ ❤️🙏
Lovely Performance. Best Wishes in Life and in Music World.
අයියේ ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ ❤️🔥 👌👌👌👌👌👌👌
මේ කොල්ලට බනින එවුන්ට කියන්නෙ. පුලුවන්නම් මේ වගේ කියල පෙන්නහල්ල. 🤛
Banina kattiya dannawada meke theruma
@@srilaldushmantha8338 😀
Sira❤
අනිවාර්යයෙන් broo
@@srilaldushmantha833800
ඇත්තෙන්ම කියන්න වචන නැ මල්ලිය සුපිරි අයෙත් නෑ මරු අපේ රටට සම්පතක් දෙරණට පිං මෙවන් සම්පත් bihikeruwata
මූ ඉන්ටර්නැෂනල් ඩයල් එකක් පෆෝමන්ස් එකේ ෆේශල් එක්ස්ප්‍රශන්ස් බලපන්..ඒ ෆීල් එක ඒක මාරයි..❤️
භානු ඔයාගේ අඩුව තාම කවුරුවත් මැකුවේ නෑ. ඉක්මනින් ඒන්න 🔥🔥🔥👍👍👍⚘⚘⚘🥰🥰🥰♥️
ලස්සනයි පුතේසුබපතනවා ඉදිරියට යන්න
හරීම ලස්සනයි
Bhanu api thamath oyage mey song tika balanawa😔 we miss you Bhanu.wish you all the best and success .
Ane manda bhanu sindu kiyaddi oya me loke neme inne dan nathuwama apith wenama lokekata yanawa superb and good luck!👍👍👍
මෙ රියලිටි ෂෝ එකෙ හිටපු හොදම පිරිමියා. ඒත් රඟපාන්න ඇවිත් දැන් විත්තයක් වෙලා😂😂
Keep up a unique voice you have phenomenal lyrics
Woooww❤❤ goosebumps 😢😮
My first choice for DREAM STAR of SEASON 09. What a performance !!!
Eththatama mata wachana ne.supiri.dreams star oyaa thamai.
සමිතගෙන් පරිස්සම් උනොත් හොදා මල්ලිලා ටික
හා කියනකන් හිටියෙ
පත්තිනි සළුවෙ ඇත් තුත්තිරි කතාව විනිශ්චය මණ්ඩලේ අයට ඇහුනද මන්දා,,,
අඩෝ පට්ටබන් එකකට කොටු වෙන්නැතිව වෙනස් එවා කරන්න 👌👌👌👌👍👍👍👍❤❤❤❤❤❤❤❤
Mchn screaming part eka ube supiri bn. Eken thamai sinduwema gema yanne.patta!
Wow wow good luck bhaavamaya prakaashanaya uparimayi suuper athi vishishtayi❤❤❤❤❤❤❤❤❤❤
Man asama song eka.wow aththtm lassani malli
You live in the song and that's what makes your performance more attractive
Nice Malli, all the best !!!
Eeee feeling එක එහෙමම දැනෙනවා
වැඩ්ඩෙක් කලින් කියපු සිංදුත් ඇහුවා භානුවා ❤
භානු මල්ලි ඔයා කැපුවාට ඔයා තමයි තරැව, බලන්නකෝ ඔයාගේ දක්ෂතාවය නිසා නේද දැන් තරගකරුවන්ට ඔයාව මතක් කරල දෙනවා, ඔයා තමයි star , ඔයාගේ දක්ෂතාවය කියල වැඩක් නැහැ අපි තාමත් ඒ සිංදු බලනවා . හොද සිංදු ටිකක් කරන්න මල්ලි.
මරු🌸🥺
අදත් ඇහුව🥺🥰...
Buyo
නියමයි පුතා බුදු සරණයි
Sirawatama mama puduma una 🤘
Uba nm sira waddek bn🎶🎶🎶🎶
Keep it up 🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
එකෙන්ම උඹ පට්ටම වැඩ්ඩෙක් බන් ❤️😎
ඒක නං පට්ට......❤
අවුරුදු 20ක පොඩි කොල්ලෙක්ගෙ ගැම්ම....සැබෑ ලෝකෙ වැඩ්ඩෙක්...ගායනය වගේම රංගනයටත්....ජය වේවා මලයෝ..❤️🔥
Thank you 🖤
භානු පුතණුවනි,
ඔබේ ඉදිරිපත් කිරීම තුළින් මගේ ඇඟේ හිරිගඩු පිපුනා පුතේ.
කටු කොහොලින් පිරි සමාජයේ ඇත්ත යුක්තිය සොයා දිගු ගමනක් යන්නට ඔබට වරම් ලැබේවා දළදා සමිදු රැකවරණයි
තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ