Sri lanka is a wonderful country. Its a country full of natural resources. The country is gifted with a well fertile soil But unfortunately country has been ruled by corrupted politicians over the past 70 years. Sri lanka desperately needs a change. People have the power to change the corrupted system and youth of sri lanka has to step in. I hope people will cast their votes wisely for The upcoming presidential election!!!
The white barbarians created a system, dividing people into races and religions, theirs The resources have been looted, and the spines have been broken to such an extent that even after they leave, they cannot get back up
ලංකාව එදා පුංචියට තිබුනනම් 🌎 සිතියමට ඇතුළත් වෙයිද? ,අතීතය සිටම මුළු ලොකයේම ප්‍රසිද්ධ රටක් වෙයිද ? නෑ මගේ රට ස්වයං පෝෂිතයි, වටිනා කමින් වැඩියි. It's a paradise.
Srilankawahadunwananam
පෙරදිග ධාන්‍යාගාරය උන මගේ රට විනාශ කරපු කාලකන්නි සක්කීලි දේශපාලුවන්ට හෙණ ගහන්න ඕනේ
අනිවාර්යෙන්
U
👍
👍👍👍👍👍
Ow
මට ඉස්කොලේ ගියා වාගේ දැනුනා එ ගැන සතුටුයි අපිට ලංකාවක් ඉතුරැ වේන්න එදා වාගේම ලස්සන අපිට මැරේන්න තියන තතැනමගේ මවු බිමඔබට බුදු සරනයි
ලංකාවෙ තියෙන වැදගත් චැනල් එකක්.good luck ayya
ඔයා කියපු කරුණු ඔක්කොම හරි... මම සිතියම් විද්‍යාව ගැන ඉගෙන ගන්න කෙනෙක්... මේ කරුණු ඇත්තටම වටිනවා...
මට මගේ නොවන මගේම රටක් තිබුණා😥😥😥😥
😂
😥
දේශපාලන නිසා දැනුත් කුඩාවේගන යන්නේ ඉශ්‍රායෙලයට වඩා
පෙරදිග දාන්න්යාගාරය අතීතයේ ලෝක වෙලද මද්යස්තානය කියද්දී ඇගේ මයිල් කෙලින් වුනා 😍 අතීතයේ පටන් විදෙස් රටවල් අපේ ලංකාවට කෙල පෙරන් හිටියේ ඒ අපේ රටේ සම්පත් අතින් සශ්‍රීකත්වය නිසා ඒත් විටින් විට පත්වුන ජරා ජීර්න නායකයන නිසා මේ රට වැටෙන්න ඕන අන්ත පතුලටම වැටුනා අනික අපේ රට සමහරක් මිනිස්සුන්ට අපේ දේශීය දේ ගැන අගේ නැතිවුනා යමක් හොයාගත්තම හිනාවෙන්න ගත්තා මේන්න මේ හේතුහින්දා තමා අපිට ගොඩ එන්න බැරී ඔයාලා දන්නෙ නැතිඋනාට වේගා කාර් එක ගැන පිටරට මිනිස්සු ලංකාව අගයකරනවා ලංකාවේ අපේ ගාමන්ට් වල නිශ්පාදන ගැන බොහොම හොද ඉල්ලුමක් තියෙනවා මාර කැමැත්තක් දක්කවන්නෙ මේ වගේ හැමඑකාම එකාවගෙ හිතලා වැඩකරානම් 🇱🇰 ල්ංකාව ලෝකේ දියුනු රටක් කරන්න පුලුවන් සල්ලි වලින් වගෙම 👦 මනුස්ස කමිනුත් ❤
ඇත්තටම ගොඩක් වටිනවා .. වටපිට කොහොමත් ගොඩක් වැදගත් යමක් ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ තමයි දාන්නෙ. ස්තුතියි ඔබට.
අපේ මව්බිමේ අභිමානවත් අතිිතය ඉස්මතු කිරිම ගැන ස්තුතියි , මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න , ඔයාට ජයවේවා
ඇත්තටම සතුටුයි ඒ ගැන දැනුම්දීම ගැන කෙල්ලන්ට විස්තර දැන ගත්තහම ගොඩක් දුකයි අපේ රට කොහොම තිබුණු රටක් ද කියලා ඇත්තටම දුක හිතෙනවා දැන් රට විනාස වෙලා තවත් විනාශ වෙන්න දෙයක් නැහැ නේ එහෙනම ඔබට බොහොමත්ම ස්තුතියි
මෙච්චර පාන්දර වෙනකල් හොයපු තොරතුරු ටික පොඩි වෙලාවකින් සරලව පැහැදිලි කරලා දුන්නා.බොහොම ස්තූතියි💜️
අද වගේ දියුණු තාක්ෂණයක් නොතිබූ ඒ කාලේ මේ තරම් නිවැරැදිව ලෝක සිතියමක් නිර්මාණය කිරීම පුදුම සහගතය.
😂
ඔව් එක ඇත්ත කොම කරලාද දන්නෙ නෑ හරී පුදුමයි 😊
මහාභාරතයේ සදහන් වෙනවා න්‍යශ්ටික ආයුධ යුද්දයක් සිදු වුනා කියලා. ඒ අවුරුදු 5000කට කලින් ඉතින් නොදියුනුයි කියන්න පුලුවන්ද?
දුකයි මගෙ රට අද තියන තත්ත්වය ගැන බැලුවහම😢😢😢
Me too 😥😥
Kohoma thibba ratakda me mun kawee
දුක්වෙන්න එපා අපිතමා හොදටම කරන්නෙ time back 😁එතකොට පෙන්නමු අපිගැන😍
රොබට් නොක්ස් ගේ an historical relation of the island of srilanka පොත හැමෝම කියවන්න ගන්න..
මේවගේ දේවල් කියලා දෙනවට ඔයාට thanks ❤❤❤
Sri lanka is a wonderful country. Its a country full of natural resources. The country is gifted with a well fertile soil But unfortunately country has been ruled by corrupted politicians over the past 70 years. Sri lanka desperately needs a change. People have the power to change the corrupted system and youth of sri lanka has to step in. I hope people will cast their votes wisely for The upcoming presidential election!!!
Not only before 70 years bro . This disaster started from the end of kingdoms in sri lanka.
The white barbarians created a system, dividing people into races and religions, theirs The resources have been looted, and the spines have been broken to such an extent that even after they leave, they cannot get back up
Aththatama godak wadagath dewal danagaththa. Thank you
මැඩගස්කරයෙත් ලංකාවට සමාන ලක්ෂන තියෙනවා සමහර විට ලංකාවේ කොටසක් විය හැක
මුළු ඉන්දියානු අර්ධද්වීපය සහ ශ්‍රී ලංකාව අවුරුදු දසලක්ෂ ගණනකට පෙර තිබුණේ අප්‍රිකාවට,ඇන්ටාක්ටිකාව සහ ඔස්ට්‍රේලියාවට මායිම්ව,භූ තැටි වෙනස් වීමක් නිසා ඉන්දියාව සහ ලංකාව සහිත භු තැටිය ආසියාව දෙසට පැමිණියා.හිමාල කඳුකරය පවා බිහිවුණේ ඒ ඝට්ටනය නිසයි.
ගොඩක් වැදගත් video එකක්
Harima wadagath thorathuru rasak . Obata theruwan saranai...🙏
මම හිතෙනවා පුරාණ රජ නීතිය තිබ්බ නම් හොඳයි එතකොට රජුගේ එක වචනයයි.one shot -නොකව්ට්.😘😘😘
good luck malliyo.wish you all the best.😘😘😘👌👌👍👍👍good job...🌏🌎🌍🌍🌍🌍🔥🔥🔥🔥
thanks
Oyage video watapita mama asai ewa niyamai
GOOD LUCK....! THAWE HONDE WADE KERANNE
පොඩි උනේ කෑලි කැලි ලොකෙ එක එක රටවල් වලට විකුනපු නිසා බන් 😂😂😂
අපේ රට ගොඩාක් වටිනවා
ගොඩක් වටිනවා
අපි ආයි ඇවිල්ල රගමු ගයිස් 😁මේක අපෙ ගේම අපි තමා හොදටම කරපූඋන් අපි ආයේඑනෝ 😍ඇවිල්ලා රගනෝ 💪
ගොඩක් ස්තුතියි!
හරියට හරි 👍 ✔ ✔👌🌎🌎 නියම වීඩියෝ එක
Godaaak හොඳයි.thank youuu
Thawath wadagath videos oneee😚😚😚
Thanks for the gold information.
Man ube video okkoma wage balala thiyenawa. Pahadiliwa hodata karanawa. Good luck bro..
thnks
ඇත්තටම ලංකාව ලොකුවට ඇදලා තියෙන්නේ රටේ නොගිය තැන් ගොඩක් තිබුන නිසා.සමහර ඒ පැතිවල යන්න බැරි නිසා ඒ පැති විශාලයි කියලා අනුමාන කිරීම නිසා රට ලොකුයි කියලා සලකලා....නැතිව වෙන හේතුවක් නොවේ
Ubta kiwwada 🤣🤣🤣
@@lankanvideos250 ඔව් කිව්ව ...වරෙං ඕනෑ නම් බටත් කියන්නම්..😉😉😉😉
මං හැමදා ම බලනවා😎
අපේ රට ඉස්සර ප්‍රසිද්ධයි.
කිසියම් හේතු නිසා බොරුවට ලෝකේ මිනිස්සු දැන් අපේ රට දන්නේ නැහැ කියනවා
නියමයි ඉතා වැදගත්
Me chanal eke professional widiyata sahena kalekin karala thiyena ekama video eka man dakapu meka...
නැත
ටොලමි දුන් හැඩයට අදහස් නොදි සිටියොත්
නොදන්නා දෙයක් දැන
ගැනීම පිනිස කියා සිතන්නට හැකි ය.
එ භුමියක විශාලත්වය
සස්රීකබව නිසා ඇඳපු ලෙසට වූවොත් අප
කව්රැ හෝ කියන දේ
ඇඳගත්තා වෙනවා නොවැ 😉,
ඕවා සොයලා වැඩක් නෑ .
තමාව සොයාගෙන විමුක්තියේ සාදනය කරගමු .
🔑
එයින් මෙවරආවෙ ඇයි යන්නට තමාගේම නොදන්නාකම නොදන්නා නිසා බව වටහාගන්නට නිරහන්කාරයට එන්නට හැකි වේවි .එලෙසම මේ මිහිතලයේ ජීවමානවූ
ඒ ගෞතමයන් වහන්සේ ට කරනා උත්තම ගෞරවනීය බවක්මය .
පරෙස්සමින් පරිහරනයට වෙත්වා .
අමාශාන්ති .
එවුව හොයල වැඩක් නැත්තම් මෙවුව බලලත් වැඩක් නෑ නොවැ. Comment කොරොලත් වැඩක් නෑ නොවැ.😂😂
P.S. මේකේ තියෙන්නේ ඉන්දියාව ගැන නෙමෙයි. ඉතින් ඔහේ මක්කටෙයි බුදුන් පහලවූ දීපයක් ගැන දොඩන්නේ. 🤔🤓😀
ටොලමි මේක ඇන්දේ වෙලෙන්දන් ගෙන් විස්තර අරගෙන අරගෙන මිස ලංකාවට ඇවිල්ලාවත් නෙමේ .ඔහු ලංකාව ලොකුවට ඇන්දේන් අනුරාදපුරය එදා ප්‍රසිද්ධ වෙලද නගරක් නිසා මිස ඉන්දියාවට්ස්ත් වඩා ලොකුවට තිබුනු නිසා නොවේ. අපේතරුන පරපුරේ එකම අරමුන දැන් අතීතකාමය හා මිත්‍යාවන් එකතුකරලා ඒ මත ජීවත් වෙනඑක.මෙයින් වැඩි පිරිසක් රාවනායි දියසේනලා ගැනයි කියවීම් මිස රාවනා හරි දියසේන කෙනෙක් හරි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. නැති වෙච්ච ස්‍රි විබූතිය උඩ ජීවත් වෙනවා මිස යමක් ඉගෙනගෙන ගොඩඑන්න්ඩ හදන්බවක් ස්පිට පේන්නේ නැ.කරන්ස් එකම දේ ඉගෙනගන්න ගොඩඑන්න උත්සාහකරන මුස්ලිම් හා දෙමල අයට බනින එක විතරයි. ලංකාවේ මුහුදු සිතියම බලන ඕනිම කෙනෙකුට තේරෙනවා ටොලමි ගේ සිතියම නිවරිදි සිතියමක් නෙමේ කියලා. ලංකාවේ මහවැලි ගගට ඔහු කියන්නේ ගංගා නම් ගගකියා. මෙයින් මට පේන දෙයක් තමා මේ සිතියම හරි නම් ලංකාව දෙමල රාජ්ජයක් වෙන්න ඕනි අනුරාදග්රාමම්. මලය කදුකරය උදාහරන.ඔබ පෙන්ව්න ලංකාවේ සිතියමේම පෙන්වනවා මුහුදු මට්ටම පහල ගියාම ලංකාවයි ඉන්දියාව්යි එක රටක් කිය්ස්ලා. ටොලමි සිතිය්ස්මට අනුව එදා ලංකාව ඔච්චර විශාලව තිබුනානම් අනිවාර්යයෙන්ම ලංකාවයි ඉන්දියාව්යි එක රටක් වෙන්න ඕනි. මැඩගස්කරයත්. එහෙමහි .මුහුදු මට්ටම අඩූනාම මැඩගස්කරය අප්‍රිකාවේ කොටසක් වෙනවා. මැඩගස්කරයේ මුහුදු සිතියම මං මේ කියපු දේ ස්තීර කරනවා.
ලංකාව නොදැක ටොලමි මෙහෙම හරි ඇඳල තියනව.
ඒව අගය කරන්න අවශ්‍යයි.
ඔබ කියන්නවගෙ අද ඉන්න අයට බටහිර ආභාෂය හැර වෙන මොකවත්ම නෑ.
ඉන් පිට අය රාවණා නැගිටින කම් බලා ඉන්නව.
සීගිරිය විශ්මිත නිර්මාණයක්
එදා කොමිස් නෑ
කප්පම් නෑ
රජතුමා තමාගෙ කැමත්ත කිව්වාම ඒකට සුදුසු අය ඒ වැඩේ කරන්න ඇති.
අද වෙන්නෙ රජා ඉංජනේරුව වෙන්න යනව.
ඉංජිනේරුව රජාව අන්දනව
කොන්තරත්කාරය දෙන්නවම අන්දනව.
ඉතිං රට බංකොලොත්...
අයියෙ ඔය black grun music එකෙ නම මොකද්ද 🤔🤔🤔
St_Francis
සුපිරි ,malli
තවත් ඉදිරියට යන්න
I love my sri lanka.
Thanx bro.
Like 1st comment 1st
මාවත් Subscribe කරන්නකෝ...🙂 (Music video)
@@bestrs9630 done
අය්යේ ඔය කතාවක් තියනවා නේද මහනුවර තියන බෝගම්බර වැවේ හැඩය ලන්කාවේ හැඩේ කියලා ඒක ගැන වීඩියෝවක් කරන්න
ලංකාව ඉවරයි බන්.අයේ ගොඩ ගන්න බෑ.මාත් වීසා හදා ගත්තා..ආයේ නම් කවදාවත් එන්නේ නෑ🤧
අපෝ බන්😓
ගොඩක් වැදගත්
එදා satar light තාක්ෂණය තිබ්බෙ නැ එක නිසා ඔය tolamy හිතින් මවගෙන ඇදපු සිතියමක්
Niyamai kollo
superb
පුලුවනිනම් මමත් ගිහින් ගහනවා යකෝ,ඉංග්‍රීසීන්ට 1818 සටනේ
ඕකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මලෛ කියන්නේ උඩරට කියලා ද්‍රවිඩ භාෂාවෙන්. එතකොට කදුකරයේ ද්‍රවිඩ වැසියෝ ක්‍රි.පු වලත් හිටියද?
Lassanai putha oyage wisthara kireema
Watapita bro adarei palenna 💙💙💙
Excellent 🔥👍
වීදි හාරලක්ෂයක් දිබුන ලංකාව තමයි දැන් මෙහෙම තියෙන්නේ මුහුදට ගිලාබැහැල. මා හිතන විදහට මැදගස්කර් දක්වා.
ඔස්ට්‍රේලියාව මැඩගස්කරය ලංකාව එකම රටක් කොහොම කැඩී ගියාද දන්නේ නැහැ ❤
කියූදේවල් අැත්ත උනත් අර දකුණුපැත්තෙ ගංගා නදිය සහ පහලින් නාගදීපයත් නිවැරදිව සලකුණු කරල තියනව කියන්න අමතක කලේ අැයි
ජයවේවා 😍😍😍
thnks bro
වේයාන් වගේ දේශපාලුවෝ ඉන්න මේ රටේ කොහොම දියුණු වෙන්න ද
PC එකේ එක ෆැන් එකක් අනිත් පැත්තට හයි කරලා තියෙන්නේ... උඩම එක හොදට බලන්න
ow bro..kammali galawanna
Thank you
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🙏🇶🇦
Supiri video ekak ❤
Video is very very importnt.could you do the video of "queen Kuweni" if you may plz brother?
ටොලමිගෙ සිතියම කොටස් හතරකට බෙදලා තියනවනෙ. හරියට නිකං සිව් හෙළය වගේ.😯 අර ලෙමුරියා සංකල්පය ගැනත් වීඩියෝවක් කරන්න මිත්‍රයා
Ai thamanta therenawaneda de vitharak visswasa karanne anuradapura hariyata lakunukalana lankawe pramanayath boho durata samana athi prasnaya eka meme API apagana hithanne awathakseruwakin Dan apita thamath hithaganna haha rawana Raju buduhamuduruwo apekiyala
Ane mage lankawa anagathe dawsaka aaith pera sema diyunu ratak wewa...helayata jaya
ලංකාව විශාලව දක්වන්න හේතුව,මේ අය මේ සිතියම් ඇන්දේ ඇත්තටම ඒ රටවල් වලට ඇවිල්ල නෙවෙයි කියල කිව්වනේ.වෙළෙඳුන්ගෙන්,දේශ ගවේෂකයන්ගෙන්,සංචාරකයන්ගෙන් ලබාගත් ප්රවෘත්ති අනුවයි.ඉතින් ඒ කාලෙ ලංකාව රෝමය සමඟ පවා වෙළඳ,දේශපාලනික සම්බන්ධතා පවත්වා තිබෙනවා (මුල්ම සාධක හමුවෙන්නෙ අනුරාධපුර භාතිකාභය රජතුමාගේ කාලයේදි.මහාවංශය අපේ පැත්තෙන් සාක්ෂි සපයන අතර රෝමයේ ප්ලීනි නමැත්තාගේ සාක්ෂි ) ඒ කාලයේ ලංකාව මුතු,මැණික්,අතුන්,ඇත්දළ,කුළුබඩු යනාදී අපේම සම්පත් වගේම පෙරදිගින් ගෙවෙන වෙළඳ ද්‍රව්‍ය සහ බටහිරට යවන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස පැවතුණේ.ඒ නිසා ලෝකය පුරා ප්‍රසිද්ධව තිබුණ මේ රට ඇත්ත වශයෙන්ම කුඩා වුණත් මේ ගැන කථා අසන මෙහි කිසිදාක නොපැමිණි සිතියම් අඳින්නෙකුට අති ව්ශාලව දැක්වීමට සිතෙන තරමට එකල ලෝක ආර්ථිකයට අත්‍යාවශ්‍ය,වට්නා ස්ථානයක් වී තිබුණු බව අවිවාදයෙන් පිළිගත යුතුයි.ලෙමූර්යා හෝ රාවණයෙක් හෝ වෙනත් අනවශ්‍ය මිථ්‍යාවන් වලට හසු නොවී අපේ උරුමය නිකම් වෙනත් ජාතියකට පවා දෙන තරමට ප්‍රේක්ෂකයන් අනුවණ නොවිය යුතුයි.
Super
oyage video patta
අතිතයේ,මගේ,රට,ග¿න,ආඩාම්බරයි,වර්තමානය,දුකායි.
🥺
ලෙමූරියන්ගේ ඔබේ රට නොවේ
🔥❤😍 Second
😂👆2
🙄
Good work
මාගේ මතය නම් ශ්‍රී ලංකාව කියන්නේ පොඩි රටක් වෙන්න බැ.. මොකද කියනවනම් අපේ රටේ එවුන් පිලිගන්නේම බොරුවනේ ඇත්ත මේකයි කියලා කොච්චර මුන්ට තෙරුම් කරන්න හැදුවත් ඒක එහේම වෙන්නේ නැහැ.. මට මේ මිනිසුන්ගේ මතයෙන්ම තේරුම් ගත හැකියි ශ්‍රී ලංකාව කියන්නේ අති වීශාල රටක් බව.. මේ දේ වෙන කොහේ හරි රටකට උනානම් අපේ එවුන් කොච්චරනම් දේවල් කියයිද😥😥😥 මගේ රට ගැන කිසිම අගයක් නැති මිනිසුන් සමග ජිවත් වීම ගැන මාහට ලොකු කනගාටුවක්,දුකක්,කෝපයක් ඇති කරනවා 😡😡 මෙ මිනිසුන්ගේ මතයෙන්ම මට ඔප්පු කල හැකියි ශ්‍රී ලංකාව මොනවගේ තියෙන්න ඇතිද කියලා❤️❤️🇱🇰🇱🇰🙏🙏😥😥
OK 🆗 yes God god
Supiri aiya
අනේ මට පුලුවන්නම් ඔය background miusic එකේ නම කවුරුහරි හොයලා දෙන්නකො.
Pour la vie(instrumantal)
කියමයි.. මචං..ජයශ්‍රී..!
Niyamai...
Elaa👍
Thank 🙇
ට්රැප්රෝබ්රෙනයෙ කෝඩිය නිරීක්ෂනය කරලා තියනවාද
නියමයි
දැන් ලංකවේ තත්වේ දැක්කම දුකයි මේ හැමදෙටම වග කියන්න ඔනි පලකයෝ
තම්බපන්නිය = Taprobane
Mama ahala thiyanawa loku rataka thiyana sampath walata nodeweni wenta ape rate sampath thibuna nisa lokuwata anda kiyala saralawa qwoth e kala lankawa loku ratak kiyala hiththala thiyenne sampath godak thibuna nisa
Good chanel
ගෝඨා මෙබඳු පුද්ගලයකු බව ඔබ දන්නවාද???? 🤔🤔🤔
Good job
❤️
hoda hacking films tikak aragena enna.
Adarei sri lanka 🇱🇰
Me 1st
Ay malli "Ceylon"
Niyamai
ජයවේවා
ඇත්තටම ලස්සනයි 😁