Ehm wenn puluwn..hebey prashne thinne khmd 23.5 k ehm ela krnne..practical nh ek.. Unt echchr dewl puluwn unanm den me kiyna widiyt යුද්දෙකදි un me loke neththtm nethi karnn thibb
161 meke kotala thiyena nisha visesha dheyayak mathukarannam mitakalin thorathuru ahala purudhuyi wage dhenenawa ne api ipadhila thiyenne ape athin una loku weradhdhak niwaradhi karanna
Mata mathaketa awe Oppenheimer ge story eka..... move eke thibba dewal ma namai... eke details gathtama ape loke end eka wenna thibbe eda.. eka 2% withra pattak oliwe thiyan tamai eka karala thiyanne a 2% athtak una nam tawa aurudu 2000 kata passe wage 1940 ganan idan katha karai wage ekak mata hithenawa... Atlantic gana katha karanne a kale itiya oppenhimer wage minissu gana da 🤔🤔🤔
Oyage videos man asawen balanawa Malli. Oyata podi waradimak una. Easter island kiyanne PASKU dupath kiyana mean ekata. Nagenahira nemei. Paskuwata English Walin kiyanne Easter.
යූටියුබ් කාරයෝ ගොඩක් හිටියට content creaters ලා ඉන්නෙ ටිකයි.ඒ ටික දෙනාගෙන් කෙනෙක් තමයි උබ. Much love brother. 🖤✍️
අපේ හෙළ බිමේ සත්‍ය ඉතිහාසය නැවත ඉස්මතු කරන්න මෙතරම් වෙහෙසෙන එක ගැන ඇත්තේ අප්‍රමාණ ගෞරවයක් .මේ වීඩියෝ බලපුවාම ඔබේ කැපවීම මොනවට පැහැදිලි වෙනවා
❤️❤️❤️
😂😂😂😂 උබලා වගේ ගොබ්බයෝ. යකෝ අපෙ හෙලබිම කියන්නේ වර්තමාන පලස්තීනය... අපෙ හරිම නිජබිම ඒක. එක තම්බි අල්ල ගත්තා අපි ඒ වෙනුවෙන් සටන් කල යුතුයී....
අමූලික බොරු මේ දේශීය වාදය පරාජය කරන්න ඕනි මේ ලෝකේ ආරම්භය ලංකාව නෙවේ ඉන්දියාව
@@FreedomScientist සයන්ස් වහලෙක්.🙆😀
අපේ ආදි තොරතුරු සොයා යන ඔබට මගේ හර්දයංගම ගවූරවය පිරිනමයි.
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු
දිගටම කරගෙන යන්න. කවද හරි අපේ රට දියුණු උන දවසක ඔය හැමදේම හොයාගනී කියල හිතමු 🔥❤ ජය ධරණී 💪❤🔥
❤️🙏❤️
Mongal da oii
7@@tagknowledge7
ඔයාගෙ වීඩියෝ ඔක්කොම මම බැලුව බ්‍රෝ❤❤❤ ඔයා මාරම පොරක් එහෙම නැත්තං ඇත්තම හෙලයන්ගෙ ලෙ තියන කොල්ලෙක්...ආදරෙයි ❤❤
❤️🙏❤️
මෙච්චර දිග විස්තරයක් හොයන්න ඔබ කොතරම් වෙහෙසෙන්න ඇතිද? ආඩම්බරයි සහෝදරයා.
❤️❤️❤️
මේ හොරතුරු එහෙන් මෙහෙන් මම දැනගෙන උන්නා නමුත් මේ විදිහට එකට ගලාගෙන යන ලස්සන ගැලපීමක් සහිතව ඇහුවෙ බැලෙවෙ ඔයාගෙන් ලස්සනයි මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම, අපේ හෙළයේ නිවැරදි ඉතිහාසය හොයාගෙන ඒ විශිෂ්ඨ ජාතිය නැවත ගොඩ නගමු, ස්තුතියි සුභ අනාගතයක් ජයවේවා .
ජය වේවා.....!!!රාමුව නාලිකාවේ වීඩියෝ එකත් බැලුවා.මම ආසම චැනල් එකක් තමයි මේ.
අදටත් අපේ රටේ අභ්‍යන්තර මාලිගාව පද්ධතිය පිළිබඳව "ගයාන් සඳකැලුම්" සර් එතුමන්ගේ අත්දැකීම් " චක්‍රා යුදය" වැඩසටහන ඔස්සේ අපේ හෙළයේ උරුමය පැහැදිලි කරනවා ගොඩාක් වැදගහ් youtb එකේ තියනවා හැමෝම බලන්න
ඇත්තටම ඔබ මට හිතාගන්න අමාරුයි මෙ කරුණු හෙව්වද නැතිනම් මෙ කියන වකවානුව සමග ජිවත් උන අයෙක්ද හරිම අපූරුයි දැනුම හොයන අය වෙනත් මානයකට ර් ගෙනයෑම❤❤❤❤❤❤❤
නියමයි සහෝ..මෙච්චර තොරතුරු හොයාගන්න ඔයා කන කටිට ගැන හිතාගන්න පුලුවන්
අතිදක්ෂයෙක්,ඔබගෙ නම සදහන් කරන්නකො.සුවපත් වේවා!
දැකපු හොදම චැනල් එකක්. ගොඩක් ස්තුතියි අපට ලබා දෙන දැනුමට❤❤❤
background miusic එකත් එක්ක ඔයාගෙ ඉදිරිපත් කිරීම හිත ඇදිලා ඇදිලා ඇදිලා යනවා🎉🎉🎉🎉🎉🎉🎉🎉
බුදුසරණයි මල්ලි ඔයාට ඔයාගේ කැපවීම මේ හැම video එක්කින්ම පේනවා ගොඩාක් වටින දේවල් තාමා හැමදාම ගේන්නේ ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට❤❤
ඔබට තවත් දැනුම ලැබේවා අපිව දැනුවත් කරන්න ❤❤❤❤❤❤
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
සුපිරියක් brother. කිසිම කම්මැලිකමක් නැතුව වීඩියෝ එක බලන්න පුළුවන්. කුතුහලය පිරුණු හරවත්. keep it up brother 🎉❤
Mu කියන්නේ Pacific ocean එකේ තිබුන එකක් නේද.
ලෙමුරියාව සහ කුමාරිකන්දම් කියන්නේ ඉන්දියන් සාගරයේ දැන් ලංකාව වෙන්න ඕන.ද්‍රවිඩයන් ආවෙ කුමාරිකන්දම් වලින් කියලා ඉංදියාවෙ කන්දම් සාහිත්‍ය පොත් වල තියනවා.
ඇට්ලන්ටිස් කියන්නේ සහරාඇස් හෝ අත්ලාන්තික් සාගරය බෙමින් wall ආසන්නයේ ..
මම හිතන්නේ ඕක තුනක්..
නියමයි ... අපූරු ඉදිරිපත් කිරීමක් ... ජයම ..💙💙💙
ඔබගේ මහන්සියට ස්තුතියි.කරන වැඩේ තිතටම කරලා
tharunatek hitiyata me awabodaya ape denumata ekkir8ma gena obata tuti putha budusaranai
මාත් හිතනවා. එක විඥ්ඥානයකින් වෙන්න ඕනේ හැම ආගමක්ම බිහි වෙන්නේ. ඒ තමයි බෝධිසත්වවිඥ්හානයක් විය හැකියි❤
❤ ✨හරීම වැදගත් විස්තර, ගොඩාක් ස්තූතියි 😘🙏
❤️🙏❤️
මේ සමහර දේ ගැන අහල තියෙනව.අපූරුයි වැඩ සටහන
❤️🙏❤️
ඔබට ජය සහෝදරයා... ඔබ විශාල වෙහෙසක් ගන්නවා මේ දැනුම සොයන්න
Assassins creed franchice එක ප්ලේ කරල තියන කට්ටිය දන්නව මේ වීඩියෝ එකේ මැදදි පටන්ගත්ත කතාව😌❤️
Mewa පිළිගත් විද්වත් මණ්ඩලයකින් සහතික.. කරලා.. කරන්න oni.. පොත් වලින් උපුටා gena me විදියට දානකොට.... Mewa බලන්නේ eka eka බුද්දි මට්ටම් අය... Eyala මේවා පරම sathya ලෙස අදහන්න ගන්නවා.. Matha විදියට පිළිගන්නේ nathuwa... කල්පනාකරලා.. බලන්න... මේවා මත... පමනි... 🙏
Siraa, piliganna puluwan sakshiyak naa ne. okkma nikan mehema wenna puluwan wage seen ekak witharai
❤Good job Lamaya🌻❤👌
Good job my brother ❤
Thank you Nanga ❤️
අවුරැදු 10000 කට වතාවක් භූමිය සැකසෙන කාලයකුත් නැවත නැසෙන කාලයකුත් ඇතිවෙනවා.. මෙි නැසෙන කාලයේදි ගොඩ බිම වෙනසකට පත්වෙන්නේ. භූ ගර්භය තුල භූතැටි අතර ගැටිම හේතුවෙන් ස්වභාවිකව න්‍යෂ්ඨික චුමිබකත්වයක් ඇතිවෙනවා.. එවිට වෙන්නේ යමි භූමි භාගයක් ජලයට යටවි වෙනත් දිසාවකින් භූමිභාගයක් ජලයෙන් උඩට මතුවිමක්.. මෙයයි ස්වභාවික වැලලිම හා මතුවිමෙි න්‍යාය. මෙි ඉදිරියේ වන්නේද එයමයි.. බලය බෙදියාම මගින්.
supiri video ekak brother...
අදත් අසාවෙන් ඇහුව ඵවගේම අහන්නට ආස හිතෙන. හඩ පරාසයක්
❤️🙏❤️
Paya dekak dammath asawen balanawa e tharam pahadiliwa oya explain karanawa ❤❤❤
මල්ලී මට එක ප්‍රශ්ණයක් තියනවා .....ඩයිනෝසරයන් වද වුනේ මීට අවුරුදු මිලියන ගනනකට එහා නම්.....ඔවුන්ගේ ඇටසැකිලි තාමත් නිරුපද්‍රිතව තියෙනවා නම්.....
ඉතා දියුනු ශිෂ්ටාචාරක් තිබුනනම් අතීතයේ....යකඩ....ඇලුමිනියම්....තබ...නිවාස කොටස්....
වාහන.....කෘතීම සාදන ලද කුමණ හෝ දෙයක කොටස් තියෙන්න ඕනිනේ.....🤔
හරියටම හරි... මටත් ඔකමයි තියන ප්‍රශ්නෙ...👍👍👍👍👍👍👍👍👍
@@gayanbuddhika5036 ❤❤❤👍👍👍💐💐💐
Aththatama ehema deyak une naa, Okkoma myths. Hoyala baluwama therenawa parana katha mix karala hadapu ewa kiyala. eka sashiyak wath na
Diyunu sistachara kiyanne machn api hithana dewal namai... ita wada aha geya dewal.. anith eka godak dewal hamba wela thiynawa ewa eliyata deelath thiynawa... habai ithin 100% bara ghank denne na... api hthnawata wada deyak eke thiynawa.. yaka da walin wada kare nathtam khkmada pyramid wala ema thiyana salakunu wage ewa walin kiyanne karala thiynawa kiyala..
බොරු කිව්වම පව් සිද්ද වෙනව බං...
Harima sathutuiy obathumage kepakirima gena e wagema sthuthiwantha wenawa🎉
මට නම් හිතෙන්නෙ පෘථිවිය ඒ කාලේ අංශක 23.5 ඇලව නෙමෙයි තිබිල තියෙන්නෙ..මොකද ලොක ගෝලේ කෙලින් කරාම ලංකාව සමකයට එන්වා,එතකොට තමා නාලන්දා ගෙඩි ගේ හරියට ලෝකෙ මැද වෙන්නෙ.මේ ලෝකේ කෙලින් තියෙද්දි වැඩි හරියක් අයිස් තියෙන්නෙ..සමකය දෙපැත්තෙ පොඩි ප්‍රමානයකට හිරු එලිය වැටෙන නිසා ඒ අවට විතරයි ජීවත් වෙන්න පුලුවන්..එහෙම බැලුවම මේ යට උන රට ජීවත් වෙන්න පුලුවන් තත්වෙ තිබිලා තියෙන්වා,මොන යම් හේතුවක් නිසා(මිනිස් ක්‍රියාකාරකමක් නිසා /සොබහවික විපතක් නිසා) උන අතුරු පලයක් විදිහට පෘථිවිය අංශක ගාණක් ඇල වෙලා, තාක්ශනය දියුනු නිසා ජනගහනය වැඩි වීමත් එක්ක අවශ්‍ය තා හේතුවෙන් මේ වගේ ලෝකය ඇල කරොත් වැඩි භූමි ප්‍රමානයක් ජනාවාස බිහි කරන්න පුලුවන් කියලා කරපු පරීක්ෂණ යක් වෙන්නත් බැරි නෑ..ඒ නිසා ඉර එලිය වැඩි ප්‍රමානයක් වැටීම නිසා අයිස් දිය වෙලා නොසිතූ විදිහට මේක යට වෙන්න ඇති..මට හිතෙන දෙයක් කිව්වේ..මොකද අදටත් විසඳන්න බැරි ගොඩක් දේවල් ඔය අංශක 23.5 ඇල කිරීම නිසා අපිට අපට මග හැරලා වෙන්න බැරිද..🤔🤔🤔
ehema wennath puluwan
හිතලුවක් නේ
Ethakota nalanda gedige hadala thiyenne oya kiyana siddiyatath kalinda. E siddiya galapenna ned
Ehm wenn puluwn..hebey prashne thinne khmd 23.5 k ehm ela krnne..practical nh ek..
Unt echchr dewl puluwn unanm den me kiyna widiyt යුද්දෙකදි un me loke neththtm nethi karnn thibb
හෙන ගොන්නේ
ඒ කතාව හරියට බාවනාවක් වගේ....❤
Valuble channel.thanks 💐💐💐
ඔයා ඇවිදින්න පුස්තකාලයක් සහෝ 🤍 දවසක හම්බෙලා කතාවක් දාන්නම ඔන චරිතයක් 🤝🪐🌎
❤ රාම රාවණා යුද්ධය කියන්නේ ඕකට තමයි...😊😊
Ona awa boruwa kiyna
aniwa budu pilimayakwath hambenna ethi.ekai hoyanne neththe ara natabun gena
වර්තමාන ජනපති අනුර සර්ගේම් ඇහුවනම් හරියටම කියයි ඇත්ත කතාව🎉😅
mahathmaya gayan sandakalum mahathmaya maha ravana rajatjuma gana pariyeshanaya krana mahathmayek obathuma ethuma samagat sambanda wi obalage danuma beda gena hakinam video ekka genna ravana kiyana namath ashwadayak mahathmaya obata bohoma isthuthii me karana sewayata.obathuma niyama sinhalayek jayawewa
Good job brother keep it up🎉🎉❤
keep it up Brother!
161 meke kotala thiyena nisha visesha dheyayak mathukarannam mitakalin thorathuru ahala purudhuyi wage dhenenawa ne api ipadhila thiyenne ape athin una loku weradhdhak niwaradhi karanna
Adam Eve ගැන ඹබෙ සොයා බැලීම් ඉතා දුබලයි.
සුපිරියි ❤❤❤❤
❤️❤️❤️
Niyamayi ❤
❤️❤️❤️
මහාභාරත යුද්ධය💪♥️😊
😊 රාම රාවණා යුද්ධය ❤
antactikawe thiyenne rahasigathawa akai putha bayada aka kiyanna kiyanna lokayata aththa oya oka dannawa
18:14 - 18:30 Spell binder 🤔
real best.good brow...!❤
laba projana notaka oba karana meheya anargai... obata thunuruwane sarana lebewa
thawa me rate hadenna one ekak thama pura widya eka..oke inna un mona kehelmalakwath karanne na. Sigiriye akkara 1200kin thama 100k wagelu hoyala thiyenne. un tika yawala inna one seratama kalin.
Kohoma unath eka minisek ho pawulak ekathu wela thaman yatathe lokaya palanaya karanna sahenna gemak denwa... swabahadhahamen e balaya ganna bari nisai mudhal balaya wenuwata bawichchi karala kenek kohma hri try jranwa mulu lokema palanaya karanna... me hamadema patanganma swabahadhamama thamai minisa kochchara parinamaya unath eka wenas karanna ba... hamadema mawanne swabahadarmayata anuwara nisa.. budhu kenekuge palana kramaye mudhal awashya wenne ne.. dan me sapai kiyla mawagena badhaganna dhewal kunu kiyla therenwa.. kotasak try karanwa me loke mulu mulinma winasa karala ungema lokayak hadaganna thanhawa ihawaha giya minissu thamai e..
Good job brooo❤❤❤
❤️🙏❤️
Pirameeda haduwe ape maha ravana yugayedi...kiyala mayawarun kiyanne apema muthun miththan kiyala me wasara 5 thula shakshi mathuwenawa
ගැම්මක් තමයි ..... ❤🥰
ඇබ්බැහි වන සුලුයි 🥰🥰
❤️❤️❤️
මේකේ ගොඩක් වැරදි තියයනවා "හෙලේනා බ්ලැවෙස්කි කියන්නේ දේවදර්ම වාදිනියක් නොවේ ඇය පරමවින්‍යාර්ත වාදියෙක්.(හෙන්ඩ්‍රි ඔල්කට් ඇතුලත්) ඔව්න් සාම්ප්‍රදායික දේවධර්මය ට විරුද්ධ අය
දෙවෙනි කාරනය කිසිම පුස් කොල ලියවිල්ලක් මේ වෙනකම් ලැබිලා නෑ වසර 3000.පරන
තුන්වෙනි වැදගත්කම කාරනය සූර්‍ය දෙවියන් කිසිකලක පොලිනිසියානුවන් " රා "කියලා සූර්‍ය දෙවියෙක් අදහල නෑ නමුත් ඔව්න්ට සූර්‍ය දෙවියෙක් හිටියා "හීන" කියලා
bavana parak dala manasika saktiya wadawa ganna widihak na ne niwan suwa labaganna newe mewa sira siddida kiyala balaganna
Ouwata uttara hoyann echchara mahansi wenn ona na budurajanan wahanse aurudu 2600t kalin hama detama uttara dila tiyanne
Supiriyak ❤
Ra saha Rawanage lanka puraya Ranmuthuduwa film shooting ekedi hamu inath Indiyan wirodaya nisa pareeksana yata giya
හැම වච්නයක්ම කුතුහලයක් ❤
Zelandia mahathvipaya gana video ekk gennko.
Lamorians ල ගැන video එකක් කරන්නකෝ
Me wge dewl පරීක්ෂණ krn team ekk ekthu wenn widiyk dnn kenek kiynnko..tham mn al krnne ehm puluwnnm mn loweth ynw.
Ayya godak youtube karana kattiya kiyanawa ne rawana raju gana kisima likitha ithihasayak na kiyala meka aththada kiyannako puluwannam 😢
ඉතිහාසයේ කළ කී දෑ සොයා යාම 🔥
mea agam okkom ekk minissunt ewa giya widiyen wen wla thiyenne
Supiri 😍😍
❤️❤️❤️
Mata mathaketa awe Oppenheimer ge story eka..... move eke thibba dewal ma namai... eke details gathtama ape loke end eka wenna thibbe eda.. eka 2% withra pattak oliwe thiyan tamai eka karala thiyanne a 2% athtak una nam tawa aurudu 2000 kata passe wage 1940 ganan idan katha karai wage ekak mata hithenawa... Atlantic gana katha karanne a kale itiya oppenhimer wage minissu gana da 🤔🤔🤔
රෙප්ටීලියන් ගැන ඕනෙ විඩියෝ එකක්
mountain Shasta - ශාස්ත්‍රා කදුවැටිය
ඒ කියන්නේ තාක්ෂණික දියුණු යුගයක් අතීතයෙත් තිබිල තියෙනවා.
සර් මහාවංසයේ පළමු වෙනි කොටසේ තිස්දෙවෙනි පිටුවේ හත්වෙනි පෙළේ සඳහන් නාගවීප කියන දූපත අද ඩෙල්ෆ්ට් ආසන්නයේ තියෙන නයිනතිවු දූපතද ?
Aiye diwiya loka ganai ewa koheda tiyennei kiyala vidiyo ekak oni
Broo...Wasara 12000ta pera nyastika yuddayk thibuna indiyawe ewun eka ramayanaya kiwata...ethana sidda une...pitasakwalath ekka yuddayak...in pasu rawana rajuge 8 lankawa muhudata gili giya bawa kiyawenawa...me siyalu sakshi idiri wasara 5 thula ismathuwenawa...kotinma kiwoth lankawen e kale thibuna mami pawa lankawen mathuwenawa...katawath na kiynta ba ethakota...
අදයි දැක්කේ❤❤❤❤❤❤......... ඒක නම් ... නම්බර් එක දියන්..
ඉන්දු නිම්නෙට එල්ල වූ පරමාණු බෝම්බය ගැන වීඩීයෝ එකක් ඕනි.
mee wage wistharayak math ahala thiyenawa rawana yugaya wana wita nuclear wepon bawitha kala wenath jathiyak hitiya kiyala thiyenawa. owun lowa diyunu hama sistacharaytama udawu kalalu
Thank you ❤️☺️
❤️🙏❤️
Good job brother
Thank you brother ❤️
Onna oya kiyopetra kiyana gon geni thamayi minis shanhathiyatama kelewuwe anith eaka sisar lankawata kelewuwe rawana
Aiye යාය 001 කියන කැලේ විස්තරයක් කියන්න බැයිද
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සහ සුමේරියන් ශිෂ්ටාචාරය කියන්නේ දෙකක්ද එකක්ද? කොයිකද වඩා පැරණි?
පුස්කොළ පොතක ආයු කාලය කොච්චර ද කියලා දන්නවද?
රන්මුතු දූව හදනව වගේ ආතර් සී ක්ලාක් කරේ ඕකේ තියන වස්තු හොයන එක තමා
මාලිගා පස් විස්සත් වීදි සාර ලක්ශයත් මුහුදට ගිලිගියා යැයි දැනගත යුතුයි ... මෙච්චර දෙයක් උනෙ රාම රාවනා යුද්දෙදි පරමානු යුද්දයක් උනා ඒකෙන් පරමාණු බලාගාර වලට පිටසක්වලින් පහර දුන්න , එහෙමයි මහද්වීපයම නැති උනේ 😢
හැමතැනම අපේ රට කපල උන්ගෙ රටවල් වලට ලකුනු දාගන්නව
Higher stone කියන්නෙ චන්ද්‍රකාන්ති පාශාන මේක අහද්දි මට මල පනිනව
අනුරාධපුරය පූජා නගරෙට ගිහින් බලන්න
Oyage videos man asawen balanawa Malli. Oyata podi waradimak una. Easter island kiyanne PASKU dupath kiyana mean ekata. Nagenahira nemei.
Paskuwata English Walin kiyanne Easter.
Niyani ravana aphu anva 😚😚
❤️❤️❤️
ඕක වෙලා තියෙන්නෙ දැනට අවුරුදු එකොළොස් දාහකට කලින්. මම බලපු ඉංගිරිසි වාර්තා වැඩසටහනට අනුව ඔය ස්ථානය තියෙන්නේ ස්පාඤ්ඤයත් උතුරු අප්‍රිකාවත් අතර. දැනට වසර 11000කට කලින් මෙම ස්ථානයේ සිට කිලෝමීටර ගණනක් දුරින් කන්දක් නාය ගියා මුහුදට. ඒකෙන් ඔය ශිෂ්ටාචාර යටවුනා කියලයි දැනට සොයාගෙන තියෙන්නේ.
khomada oya mewa hoyaganne kiyannako ✊
Gayan sadakelum sr gen wisthra ahann.
👍👍👍👍
Me Kandata sambanda english film ekak thibba nama mathaka na
MAMA 9 VASARE MAMA MEEKEN POYHAK HADANNA INNNE