ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම් (Part 1) - Prof. Raj Somadeva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබද නව සොයා ගැනීම්. (1 කොටස)
    අප දන්නා ඉතිහාසය නිවැරදිද?
    #SLShow #RajSomadeva
    දෙවන කොටස : • ශ්‍රී ලංකා ඉතිහාසය පිළ...
    Facebook : / slshowtube
    Twitter : / slshowtube
    Google+ : plus.google.co...

ความคิดเห็น • 946

  • @ananmanankella
    @ananmanankella 4 ปีที่แล้ว +69

    අම්මෝ... නියම කතාවක්... අපි ගැන ලැජ්ජා හිතෙනවා.... ඇත්තටම ඉතිහාසය අමතක කරන්නම බෑ අපි වගේ ජාතියකට ... ඔබතුමාට දීඝායු වේවා"

    • @wimaljbandara3239
      @wimaljbandara3239 ปีที่แล้ว

      වැරදි අදහසකින් නෙවෙයි කියන්නේ අපට අපි ගැන ලැජ්ජා හිතෙනවා නම් ඇත්තෙන්ම සතුටු විය යුතුය
      මන්ද යත් දැන් අපිට තේරෙන්න පටන් අරගෙන තියෙන නිසා ❤

  • @kalanigayanthi2201
    @kalanigayanthi2201 ปีที่แล้ว +30

    අපේ ඇත්තම ඉතිහාසය ලෝකෙටම පෙන්නන්න ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා.. ඔබතුමට දීර්ගායුශ ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dj5nj6uz3f
    @user-dj5nj6uz3f 4 ปีที่แล้ว +129

    රාජ් සෝමදේව සර් රටෙ මිල කල නොහැකි සම්පතක් කථාව අහං ඉන්න පුළුවන් දවසම උනත්. පාසල් වලට කරන්න ඕන මෙ වැඩසටහන්

  • @tanulyahiviruthi7700
    @tanulyahiviruthi7700 4 ปีที่แล้ว +11

    මම රාජ් සෝමදේව සර් ගැන දැනගත්තෙ තිස්ස සර්ගෙන්,අපි ගැන අපිට කියලා දුන්නට සර්ට බොහොම ස්තූතී.සර්ට තෙරුවන් සරණයි.

  • @teksonperera6375
    @teksonperera6375 4 ปีที่แล้ว +20

    මම ඉන්නේ විදේශ රටක , ඔබතුමාගේ කතාව පාර්ට් 1 මම අසාගෙන හිටියම නෙතට කදුළු එන්න ගත්තා , හිතට දුකකුත් පැමිණිය , ඈත රටක ඉන්න නිසවෙන්න ඇති තනිකමකුත් දැනුනා,
    එකට හේතුව අපි මොනතරම් පස්සට ගිහින්ද කියල , මේසියල්ල ත් එක්ක ලොකු ධෛර්යක් සරීරයට දැනුන , මම මෙතෙක් සවන් දුන්න පෝසත් කතාවක් , ඔබතුමාට මහත් සේ ස්තුතියි

  • @travellanka7181
    @travellanka7181 5 ปีที่แล้ว +281

    විශ්ව විද්‍යාලයේ සිට අද දක්වා මා දුටු විශිෂ්ටතම මහාචාර්යවරයා සහ දේශකයාණන් ඔබයි..ඔබ ලාංකිකයන් වන අපට ලබා දෙන මේ දැනුමට ජාතියක් වශයෙන් සදා ණය ගැතියි...

  • @arunashantha8099
    @arunashantha8099 4 ปีที่แล้ว +112

    මේ දේශණය සමාජගත කළාටත් බොහොම ස්තුතියි !!!
    නිදුක් නිරෝගී දීර්ගායු වේවා ගුරුතුමණි...!!! 🌹🌹🌹🌹

  • @sujithhettiarachchi5077
    @sujithhettiarachchi5077 ปีที่แล้ว +5

    මේවා අහද්දී ඇග හිරිවැටෙනවා මහාචාර්යතුමනි. . ඇස් වලට කදුලු එනවා . මෙහෙව් ජනකොටසක් අද පත් වී ඇති තත්ත්වය . ඔබතුමාට බොහෝම පින් සැබෑ ඉතිහාසය සාක්ෂි , සාධක සහිතව මතුකර පෙන්වනවාට..❤️🌹❤️

  • @saliyaweeerasinghe6448
    @saliyaweeerasinghe6448 4 ปีที่แล้ว +38

    ඔබතුමා අපේ රටට සම්පතක්, ඔබගෙ වටිනාකම අපට කියා නිමකළ නොහැක. දීර්ඝායුෂ ලැබෙවා .තෙරුවන් සරණයි .

  • @ArunaBandara
    @ArunaBandara 4 ปีที่แล้ว +21

    සිංහල දිපයේ නිවැරදි මාවත සොයා දෙන ඔබවැන්න හට තවත් ශක්තිය ලැබේවා

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +7

    මහාප්‍රාඥ මහාඋගත් මහාචාර්ය මහත්මයාණෙනි ..ඔබතුමාට සුවපත් දිගාසිරි වේවා තෙරුවන් සරණයි මහත්තයා

  • @rasangalakshith1141
    @rasangalakshith1141 5 ปีที่แล้ว +93

    ඔබතුමන් කලුතර විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වීම අපට මහත් ආඩම්බරයක් සර්. 💚

    • @nilukasubashini4836
      @nilukasubashini4836 5 ปีที่แล้ว +2

      This is very important histry and thank you sir Fforest this

    • @hashaniakalanka6685
      @hashaniakalanka6685 4 ปีที่แล้ว

      Kalutara widiyala

    • @kuwick1
      @kuwick1 4 ปีที่แล้ว

      එතුමා අපි හැමෝටම අයිතියි...මුළු මහත් ජාතියටම අයිති ජාතික සම්පතක්.

    • @renujarnanayakkara7634
      @renujarnanayakkara7634 4 ปีที่แล้ว

      @@kuwick1 ethuma iscoola 12ta gihin thiyanawa

    • @hellomathisha
      @hellomathisha 2 ปีที่แล้ว

      අඩේ සර් කලුතර විද්‍යාලයේද?අම්මටසිරි වෙනවා ,බොරැද බන්

  • @royanthony4646
    @royanthony4646 4 ปีที่แล้ว +94

    සයිබර් අවකාශයේ මා ඇසූ වටිනාම. දේශනය මෙයයි....ස්තූතියි ඔබ තුමට..

    • @11uthika
      @11uthika 4 ปีที่แล้ว +2

      අපේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය උගැන්වූ ගුරු පියා අපේ ගෞරවාදරයට පත් උසස් ගතිගුණ ඇති ආදරණීය ගුරුතුමා .🙏

    • @vl6719
      @vl6719 3 ปีที่แล้ว +1

      රටට දැයට හිත ඇති ලංකා පුත්‍රයෙක්

    • @mahaadambaragedealwis3047
      @mahaadambaragedealwis3047 3 ปีที่แล้ว

      Thank you sir

  • @thusharabandara1780
    @thusharabandara1780 3 ปีที่แล้ว +9

    දේශයට භාග්‍යයක් වූ මෙවන් පුද්ගලයින් තව තවත් අපේ රටට බිහිවේවා රාජ් සෝමදේවයන් යනු අපේ රටේ වාසනාවට බිහිවූ තවත් උදාර යුග පුරුෂයෙක් බව මෙසේ සටහන් කර තබන්හ

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +10

    මම.ගොවිතැනින් .ජිවිතය සරිකර.ගන්නා අයකි.මගේ .ඉතිහාසය නිවරිදිව.කියාදෙන .ඔතුමාට.බුදු .සරනයි

  • @mithsiriabeyratne8285
    @mithsiriabeyratne8285 4 ปีที่แล้ว +55

    මට මතකයි මෙතුමා විශ්ව විද්‍යාලීය සිසුවෙකු කාලෙ අපි පාපැදි වලින් සෙල්ලිපි සොයා ගිය අයුරු,දැඩි වෙහෙසක් ගත්තා අපේ නිවැරදි ඉතිහාසය සෙවීමට ,ස්තුතියි මහාචාර්‍ය තුමනි ඔබේ වටිනා දේශනයට

  • @modernvastu-janakapriyanth5039
    @modernvastu-janakapriyanth5039 5 ปีที่แล้ว +77

    ශ්‍රී ලාංකිකයන් කියන එකත් මදි කියලයි අපි නම් හිතන්නෙ. දැනට මේත් ඇති. දිගටම අහනකොට අභිමානයක් උපදිනවා. ඔබතුමාට පින් !

  • @diyawannagossips9743
    @diyawannagossips9743 4 ปีที่แล้ว +13

    රටට වටිනා සම්පතක් මෙතුමා. මෙවැනි මිනිස්සු වෙන්නෙ අඩුම තරමේ සම්මාන උළලකදී ඇගයීමට වත් පත් වෙන්නෙ නැති ඒක කණගාටුයි. බහු බුත මෙගා නාට්ට් බලන වෙලේ මෙවැනි දෙයක් පෙන්නුවා නම් අනාගත පරපුර මිට වඩා බුද්දිමත් වෙයි. ප්‍රධාන මාධ්‍ය මීට වඩා වගකීමකින් වැඩ කරනවා නම් රට මීට වඩා දියුණු වෙන්න තිබුනා.

  • @catlife9276
    @catlife9276 5 ปีที่แล้ว +24

    මහාචර්‍යතුමනි ඔබතුමා සොයගත් මෙම වටිනා ඉතිහාස සාදකවලින් අපව අවදිකිරිම පිලිබඳව ඔබතුමාට මගෙප්‍රනමය පුද කරමි.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว +20

    මම ගොඩක් ආස කරන පුරා විද්‍යා මහාචාර්ය කෙනෙක්, සියලුම වීඩියෝ බලනව එකක් නෑර මෙතුමා තමයි අපේ රටේ පුරා විද්‍යා කොමසාරිස් තුමා වියයුත්තෙ රටට ජාතියට ආදරේ කරන අව්‍යාජ මහත්මා ගති ඇතිකෙනෙක්. දීර්ඝායු වේවා! තෙරුවන්සරනයි

    • @kapilabandara1001
      @kapilabandara1001 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් .....පුදුම ජාති ආලයක්.....

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 4 ปีที่แล้ว +12

    මං මගේ රටට ගොඩක් ආදරෙයි.මේ ඉතිහාසය ට මං ආදරෙයි.අපේ කම ඉස්මතූ කරන්න ඕන.

  • @daneshwijethunga7299
    @daneshwijethunga7299 4 ปีที่แล้ว +50

    දේශනාව පවත්වන ඔබ තුමන්ටත් සංවිදානය කොට අපිට බෙලිමට සලස්වාදුන් ඔබ සේමටත් පින්සිදු වේවා !!!

  • @ramamividanage8208
    @ramamividanage8208 4 ปีที่แล้ว +11

    පුදුම අභිමානයක් දෙනෙන්නෙ ඔබ තුමට ගොඩක් ගොඩක් පින් 👏👏👏👏

  • @kaveeshakaviraj4309
    @kaveeshakaviraj4309 4 ปีที่แล้ว +44

    අති විශිෂ්ටයි මහත්මයාණෙනි ,,ඔබ නිදුක් නිරෝගී වේවා ,,සුවපත් වේවා දීර්ගායු වේවා 🙏🙏 කිසිදුඅපහසුතා වයකින් තොරව එකම විදියට ඔබගේ සම්පූර්ණ දේශනා ඇසීමට පුලුවන් ...තව තවත් ශක්තිය ඔබට ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @stedi8621
    @stedi8621 4 ปีที่แล้ว +13

    මං අහපු වටිනාම දේශනයක්.. ස්තූතිය 🙏

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +17

    ඔබතුමාගේ දේශනය අසා සිටින විට සිංහලයෙක් ලෙස ආඩම්බරයෙන් පෙනහලු පිරීයනවා.ඒ එක්කම එදා සිට ශ්‍රේශ්ට මනුස්ස කොට්ටාශයක් ලෙස විකාශනය වූ අපි අද ජීවත් වෙන හැසිරෙන කාලකන්නි මජර විදිය දකිනවිට ඇතිවන්නේ දරාගත නොහැකි තරම් ලජ්ජාවකි.මේ වටිනා අදහස් සමස්ත ලාංකීය ජනතාව අතරට යා යුතුයි.විශේශයෙන්ම කොටසක් හෝ සරල අන්දමින් පාසල් දරුවන්ගේ අද්‍යාපන දාරාවටත් එකතු කල යුතුයි.

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 4 ปีที่แล้ว +8

    හදවතට ඉතා හොඳින් දැනෙන ඉතාමත්ම හරවත් දේශනයක් ඔබතුමා පැවත්වීම සහ අප මුතුන් මිත්තෝ විජය නැමැති අශිෂ්ඨ අපථයෙකුගේ සම්ප්‍රාප්තියෙන් පැවත නොඑනබව විද්‍යාත්මක කරුණු දත්ත සහිතව පෙන්වමින් අපේ සත්‍ය උරුමය අපගේ ලේ ඇට මස් නහරවලට ප්‍රේරණය කරවීම ගැන මා ඔබට අතිශය කෘතවේදී වෙමි. ඔබතුමාට බොහෝ පින්.

  • @yaleendrakumara5798
    @yaleendrakumara5798 3 ปีที่แล้ว +15

    ඉතාම වටිනා දේශනයක් සර්.වල් වැදිලා තියෙන අපේ ඉතිහාසය අපේ මිනිස්සුන්ට යලි සිහිපත් කර දෙන්න ඔබතුමා කරන සේවය අති විශිෂ්ඨයි.

    • @gnanapriyawanigasekara9085
      @gnanapriyawanigasekara9085 ปีที่แล้ว

      වල් වැදුන ඉතිහාසය ගොඩ ගන්න, කුහක කම ඉවත් විය යුතුයි, ත්‍රිපිටකය කියන්න අකැමති සර් කෙනෙක්??? අනේ දරුවනේ සමාජ මාධ්‍ය සියල්ල බලන්න!! ඔබ‍ට වැටහේවී සත්‍ය ❤

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 4 ปีที่แล้ว +13

    තව තවත් මේ විදියට බුද්දිමත් පිරිස දැනුවත් කිරීමට ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා.රටට ජාතියට ආදරය කරන පිරිස තව තවත් වැඩී වේවා

  • @a.m.c.sampathbandara3350
    @a.m.c.sampathbandara3350 4 ปีที่แล้ว +47

    තිස්ස සර් ගෙ කතාව අහල මේ වීඩියෝ එක බලපු අය කෝ බලන්ඩ.........?

  • @gemunujayashekara4726
    @gemunujayashekara4726 3 ปีที่แล้ว +8

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා ,දේශීයත්වය ,අපේකම ගැන ,මෙරට මිනිසුන්ට හැගීම් අවදි කරන ඔබ තුමා,නියම ලංකාමාතාවගේ පුතනුවන් කෙනෙකි.

  • @sapukrish693
    @sapukrish693 4 ปีที่แล้ว +7

    මාස කිහිපයක් හරි සර්ගේ අනුදැනුම යටතේ පුරාවිද්‍යා කැණිමක් කරන්න ලැබීම මා ලද මහගු අවස්ථාවක්...ඇත්තෙන්ම නොදන්නා දේ ගොඩක් දැනගත්තා...මෙවැනි උගතුන්ගෙ සේවය රටේ දියුණුවට යොදා ගැනීම ඇවැසිම දෙයකි.. දීර්ඝායු වේවා අපේ සර්ට...

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 4 ปีที่แล้ว +15

    බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්වා ඔබතුමාට පර ගැතියන් විසින් වෙනස් කල අපේ අතිත මුතුන්මිත්තන් පිලිබඳ සත්‍යය එලිදරව් කිරිමට ගන්නා මේ අතිමහත් අගනා උත්සාහයට 🌟

  • @akadonanjana2546
    @akadonanjana2546 4 ปีที่แล้ว +11

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ♥️♥️♥️

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 ปีที่แล้ว +4

    ඔබතුමාට නිදුක් නිරෝගී සුවපත්භාවය පතමි.

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว +3

    මහාචාර්ය තුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා .❤

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 4 ปีที่แล้ว +12

    ස්තුතියි. ඉතාමත් ප්‍රසන්සනීයයි ඔබ තුමාට බොහොම පී

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 4 ปีที่แล้ว +10

    ඔබ තුමාට ගොඩක් පින්.අපේ රට ගැන මෙවැනි තොරතුරු ලබා දුන්නාට.ඇත්තටම ලොකු ආඩම්බරයක් ඇතිවුනා මගේ රට ගැන.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      බලන්‍න හර බර වචන සිංහල සමහර වචන අදයිඇහුවෙ මෙතුමා සිංහල ජාතියටම වාසනා වක්

  • @kassask2148
    @kassask2148 4 ปีที่แล้ว +18

    ඇත්ත ඉතිහාසය ගැන ඇත්ත තොරතුරැ🙏🏻

  • @HelaYak
    @HelaYak 5 ปีที่แล้ว +99

    මා කුඩා කල සිට විජයාගමනය යන මතයට විරැද්ධව සිතුවෙකි. එ් අප යක්කයන්ගේ ජාන උරුම උෟවන් නිසා විය හැකිය උතුමානනි.....ඹබට ජය. දීර්‍ඝායු.

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 4 ปีที่แล้ว

      යකේ පුකා පුකේ යකා හූඌඌඌඌඌඋ හූඌඌඌඌඌඋ හූඌඌඌඌඌඋ

    • @sisiraarachchige9857
      @sisiraarachchige9857 4 ปีที่แล้ว +1

      සිංහලේ දියසේන Mokakda prasne🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙

    • @niluubeysekara6588
      @niluubeysekara6588 4 ปีที่แล้ว

      @@user-ej4ok5tk9x සින්හලේ කියන නම වෙනස් කර ගත්තානම් හොදයි

    • @Ameena1980
      @Ameena1980 4 ปีที่แล้ว

      The name of the guy who came from Eastern India (Somewhere near Calcutta) may not be Vijaya, but you cannot deny the fact that Sinhalese have more DNA from Eastern Indian population than Dravidian or Veddah people. Genetic studies clearly shows that our genes are basically Indian, which gives credibility to the Mahavamsa story!

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 4 ปีที่แล้ว

      ප්‍රශ්නෙ ඇවිල්ල රාවණා ඇයි උබට පුකද ..පලයන් යන්න හරකෝ ..රාවණාට පුක දීපන් ගිගින් පර බල්ලා @sisira

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 5 ปีที่แล้ว +41

    ඔබ තුමා කියන සියල්ල සත්තයි ඔබතුමා ජාතියටත් වාසනාවක් බුදු සරණයි

    • @with1931
      @with1931 4 ปีที่แล้ว

      Atthamai

  • @meenadealwis4712
    @meenadealwis4712 3 ปีที่แล้ว +15

    රටේ පිනට පහල වූ ඔබතුමාට බුදු සරණයි..දීර්ඝායූ..!!

  • @darshanipriyangika2687
    @darshanipriyangika2687 ปีที่แล้ว +6

    රටට හැදෙන්න ,,හදන්න මෙතුමාගෙ අදහස් ගත්තා නම් ලොව අංක එකටම ගේන්න පුලුවන් ලංකාව

    • @LakshmanNihal
      @LakshmanNihal 9 หลายเดือนก่อน

      ❤❤😅ළ

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +20

    ඔබ තුමාට බොහොම පින් වගේම දෙන් ඉන්න දොස්තරලා කියනවා දියවැඩියාව තියෙන අයට basmathi හාල් බත් කන්න කියලා තව olive තෙල් දරුවන්ගේ හමේ වියලි ගතිය නැති කරන්න ගාන්න කියනවා මෙ දේවල් අපේ රටේ වැවෙන දේවල් නෙවෙයි හැකිනම් මෙවැනි දේවල් ගැන හොයල බලන්න,ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි

    • @channelcob1149
      @channelcob1149 4 หลายเดือนก่อน

      Pissu දොස්තරලා, කලු heenati කන්න දියවැඩියාව thiyenawa නම්. හමේ ganna virgin coconut oil . Wena mukuth විකාර ඕනේ නෑ.

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 ปีที่แล้ว +26

    ඉතාමත් වටිනා වැඩසටහන.. ගොඩක් ස්තුතියි සර්.. දිගටම මෙවැනි ඉතිහාසය ගැන කියා දෙන්න..
    .

  • @videomax807
    @videomax807 5 ปีที่แล้ว +45

    ඇත්තටම වටිනවා සර්ගේ පැහැදිලි කිරීම.ඔබතුමාට ස්තුතී වන්ත වෙන්න ඕනේ...මෙවැනි ඉදිරිපත් කිරීමකට.අපේ සුබපැතුම්

  • @madushsampath8781
    @madushsampath8781 3 ปีที่แล้ว +5

    ඔබ තුමට ගොඩක් පින්

  • @rumalichamalka2255
    @rumalichamalka2255 3 ปีที่แล้ว +17

    I am 21 years old. Professor you lecture is amazing. It certainly open a new chapter in my life. Thank u sooo much..... 🙏🙏🙏🙏

  • @mawellemawelle8549
    @mawellemawelle8549 ปีที่แล้ว +9

    නිරෝගී වේවා අපේ පින්වත් මහාචාර්ය තුමනී..මේ වගේ මහාවියතුන්ට ජාත්‍යන්තර සම්මානදිය යුතුයි ..

  • @indikamadusanka6625
    @indikamadusanka6625 3 ปีที่แล้ว +6

    ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @pushpanelumkanthi5008
    @pushpanelumkanthi5008 ปีที่แล้ว +4

    ඇත්තටම හොද කතාවක්
    ඉතිහාසය ඉගෙන ගන්න අපට ලොකු වැදගත්කමක්

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +184

    රටජාතියට ආදරය කරනඔබතුමාත් රාවනාරජු මෙන් මේරටට ආදරය කරන මිනිසෙකි අප ඔබතුමා සමගයි තෙරුවන් සරනයි

    • @nilusubashininvk2289
      @nilusubashininvk2289 4 ปีที่แล้ว +3

      👏👏

    • @bmskdcd6789
      @bmskdcd6789 3 ปีที่แล้ว

      ❤️❤️👍👊💪👌❤️

    • @somaweerawijerathne3658
      @somaweerawijerathne3658 ปีที่แล้ว +2

      මෝඩ කතා කියන්ඩ එපා රාවණා කතාව මිත්‍යාවක්

    • @ratbatmatfat
      @ratbatmatfat ปีที่แล้ว

      mona gonnuda ban ubala. Raj Somadevata ubalagen athi wade mokakda. ubala deshapaluwonta kade giyapu puruddata me minihatath kiyanawa api obathuma samagai kiyala 😂😂😂

    • @lakshmanjanaka7799
      @lakshmanjanaka7799 ปีที่แล้ว

      @@nilusubashininvk2289 ß

  • @vasanthakodithuwakku6310
    @vasanthakodithuwakku6310 5 ปีที่แล้ว +19

    ඔබතුමාට ස්තුතී වන්ත වෙන්න ඕනේ

  • @pavithrachathurangi2546
    @pavithrachathurangi2546 3 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුයි.ආඩම්බරයි.❤️❤️❤️

  • @kumaraashoks3029
    @kumaraashoks3029 4 ปีที่แล้ว +8

    බුදුසරණයි ගොඩක් පිං ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා......

  • @donsujeevadiasjayasooriya7594
    @donsujeevadiasjayasooriya7594 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ නව සොයා ගැනීමි අපේ දැනුම අලුත් කරන්නත්,අලුතෙන් හිතන්නත් උපකාරී වුනා,ඔබට පිං

  • @djashenfer
    @djashenfer 4 ปีที่แล้ว +8

    බොහොම ස්තූති ඇදුරුතුමන් 🙏🏽

  • @pushpamanel9039
    @pushpamanel9039 4 ปีที่แล้ว +8

    ඔබතුමා විශිෂ්ට ගුරු පියෙක් ඔබතුමාට තෙරුවන් සරණයි

  • @mvpriyantha652
    @mvpriyantha652 4 ปีที่แล้ว +5

    ඉතාමත් වැදගත් පින් සිදු වේවි අපේ රටේ දරුවන්ට මේ දැනුම දෙන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +5

    නිදිමතෙන් ඉන්න ජනතාවට ඉතිහාසය මතක්කිරීම පිළිබඳව සතුටු වෙනවා රටක දියුණුවට ජනතාවගේ දියුණුවට හැදියාවට බලපානවා ❤🙏🙏🙏🙏🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @Chamasewvlogs
    @Chamasewvlogs 3 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් අපේ ඉතිහාසය ගැන පැහැදිලි කිරීමක් සර්.බොහෝම පිං ඔබට ❤️❤️❤️❤️

  • @vincesilva1128
    @vincesilva1128 4 ปีที่แล้ว +15

    Until I listen to this speech, I was thinking I knew History of Sri Lanka. Thank you sir, from 🇺🇸.

  • @himanshiwettewa9109
    @himanshiwettewa9109 5 ปีที่แล้ว +15

    Sir, you are a sri lankan legand.i Respect you.

  • @salithshanaka2264
    @salithshanaka2264 4 ปีที่แล้ว +5

    ගොඩක් පින් මේ වගේ දේවල් අපිට අහන්න සැලැස්සුවට ♥️

  • @marianpriya1278
    @marianpriya1278 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් ඇහුවේ ...ගොඩක් ස්තුතියි ....අතීතය ගැන අපිව දැනුවත් කලාට ..

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +2

    ඔබ තුමා අපේ රටට ආඩම්බරයක් මේ දේසනාව අහනකොට හිතට පුදුම සතුටක් මේවගේ උපන් බිමට ආදරය කරන බුද්දිමත් මහත්වරු අනාගත දරුවන්ට සම්පතක් ඔබ තුමාට දිර්ගායු වේවා

  • @udayafantasy7796
    @udayafantasy7796 4 ปีที่แล้ว +33

    කියන්න කිසිම දෙයක් නැහැ .දුකයි .මේ වගේ මහා උගතුන් නිකන්ම ඉපදිලා නැතිවෙලා යනවා .ඒත් අපේ රට එතනමයි.මේ වගේ උගතුන්ට සිද්ධ වෙලා තියනවා 8 පාස් නැති නිකන්ම නිකන් නිකමුන්ට සර් කියන්න .එතනම තමයි අපිට කෙලවුණේ .සුදුසු මිනිසු සුදුසු තැනට පත් වුණේ නැහැ .බුදු සරණයි සර් .මිනිස්සුන් අවදි කරනවාට ...!!!

  • @hasithahewage366
    @hasithahewage366 2 ปีที่แล้ว +4

    ඉතා වටිනා කතාවක්. ඔබට චිරං ජයතු

  • @senashyama6552
    @senashyama6552 5 ปีที่แล้ว +25

    දීර්ඝායු වේවා

  • @AACCURANJITH
    @AACCURANJITH 3 ปีที่แล้ว +14

    Dear Professor . Your presentation is excellent. It is very simple and at any age could understand the value of Sri Lanka. Thanks for educating Sri Lankans on their history.

  • @swarnapiyathunga3478
    @swarnapiyathunga3478 3 ปีที่แล้ว +8

    මෙතුමාට මෙ ගාදදයට යන රට ගො ගන්න. අපිත් උදව් කරන්න.ඔනි. රට ජාතිය බෙර ගන්න අපිත් පෙල ගැසෙමු.ඔබතුමා වැනි රටක් වටින පුද්ගලයකු මෙ රටෙහි ඉපදිම අපි​ට.මහ ගෞරවයක්.මෙවැනි මිනිසුට තැනක් නැ මෙ රටෙ.සිංලයා වර්ගයා පිරිහිමට ලක් වෙනවා. මෙ කාලෙදි.නියමයි නියම සිංහලෙක්. 👍

  • @mithumdissanayaka5412
    @mithumdissanayaka5412 4 ปีที่แล้ว +5

    වටිනවා මේ වගේ වැඩසටහන් ❤️

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +8

    ඔබගෙ කතාව හරිම හරවත් ඉතිහාසයගැන ෙනාදන්න ෙගාඩාක් ෙද් දැන ගත්තා.ස්තුතියි🙏🙏🙏

  • @sachininikalanda7994
    @sachininikalanda7994 2 ปีที่แล้ว +6

    තව තවත් අපව දැනුමෙන් පෝෂණය කරන්නට ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා....

    • @JayasinghaSunil
      @JayasinghaSunil 11 หลายเดือนก่อน

      Asata kadulu anwa sir

  • @sanj08a57
    @sanj08a57 5 ปีที่แล้ว +36

    Good job, professor! Very interesting and thank you for sharing your knowledge and researches. We need more people like you!!! All the best.

  • @indralathafernando8300
    @indralathafernando8300 4 ปีที่แล้ว +9

    ඔබ රටට සම්පත්

  • @sujathasiriwardhana4733
    @sujathasiriwardhana4733 4 ปีที่แล้ว +22

    ලෝකෙන් උතුම් රට ලංකාවයි! සසර වසනතුරු නිවන් දකිනතුරු පින් කෙත හෙළ රන් දෙරනේ
    යලි උපදින්නට හේතු වාසනා වේවා

  • @ruwanperera1176
    @ruwanperera1176 3 ปีที่แล้ว +6

    very knowledgeable lesson for our history sir, thank you very much,, respect you sir ,Budu saranai,, 🙏❤️🙏

  • @chandrapushpalatha430
    @chandrapushpalatha430 4 ปีที่แล้ว +9

    Ethamath prsansaniyai ඔබගේ ape rate ethihasaya ගැන දැනුවත් කිරීම ගැන harma සතුටු i oba තුමා ta බොහොම pin teruwan saranai obata

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +3

    May you be happy and healthy. Thanks for your excellent lecture.

  • @malkanthiperera5377
    @malkanthiperera5377 4 ปีที่แล้ว +7

    Prof Raj Somadeva, you and Mr Gayan Sandakelum are great assets in our motherland. Hope that both of you will be able to get together and find our historic places

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 ปีที่แล้ว +43

    ළමයින්ට විජය ගැන උගන්වන බොරුව අයින් කරන්න ඉදිරිපත් වෙන්න සර්.. පාසල් වල ඉතිහාසය තනිකර බොරුව උගන්වන්නේ... මම නම් ආසම විෂයක් ඉතිහාසය...

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 4 ปีที่แล้ว

      පලයන් යන්න

    • @sahanhasaranga5139
      @sahanhasaranga5139 4 ปีที่แล้ว

      @@user-ej4ok5tk9x තොට පුදුම පුකේගායක්නෙ තියෙන්නේ .පරයා ...

    • @Ameena1980
      @Ameena1980 4 ปีที่แล้ว

      Dear Fatima, the name of the guy who came from Eastern India (Somewhere near Calcutta) may not be Vijaya, but you cannot deny the fact that Sinhalese have more DNA from Eastern Indian population than Dravidian or Veddah people. Genetic studies clearly shows that our genes are basically Indian, which gives credibility to the Mahavamsa story!

  • @rumeshchathuranga7045
    @rumeshchathuranga7045 4 ปีที่แล้ว +12

    අපේ රටේ ඉතිහාසය සමාජගත කරන ඔබට දිර්ඝ ආයුෂ...!!!

  • @CqsSam
    @CqsSam ปีที่แล้ว +26

    ඉතිහාසයට පණ පොවන්නට ජීවිතය කැප කරනු ලැබූ ජාතික සම්පතක් ඔබතුමන්... ඔබ වැනි ශ්‍රේෂ්ඨ උගත් සිංහලයන් දහසින් මේ භූමියේ පහළ වේවා...🙏

    • @sanjeewahewaarachchi5773
      @sanjeewahewaarachchi5773 10 หลายเดือนก่อน

      ඇත්තටම ඔබ තුමාලා මේ පොළොවේ මැණික් කැට ඒක අපි දන්නවා ඒත් අපි මේ වෙලාවේ කරන්න ඕන ඔය දේවල් වලට වියදම් කරන් නැතුව මිනිස්සුන්ට අමරුයි ඒ ගොල්ලන්ට දෙන්න ඇයි බුද්දිමත් ඔය ගොල්ලන්ට ඒ දේ හිතුන්නැත්තේ අපි එකතු වෙමු රට හදන වැඩේට ඉස්සෙල්ල ඊටපස්සේ අපි ඔවා හොයමු මම නම් හරිම ආසයි ඉතිහාසය ගැන දැනගන්න ඔබ තුමන්ලාට පින්සිද්ද වෙනවා මේ වෙලාවේ

  • @trytobefairhistorybuff9063
    @trytobefairhistorybuff9063 3 ปีที่แล้ว +5

    Brilliant. I love Prof. Somadeva's straight talk and intellectual honesty. May he retain it till the end of time.

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 ปีที่แล้ว +2

    වටිනා කතාවක්. ඉතිරි ටික හෙට අහනවා 😴😴😴😴😞😞😞

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පිං! 🙏❤️

  • @nadeeshaniranasinghe8169
    @nadeeshaniranasinghe8169 2 ปีที่แล้ว +22

    අපේ උන්ට අපේ ඉතිහාසය දැනුනු දවසකයි මේ රට දියුණු වෙන්නෙ

  • @drlathahapugoda5563
    @drlathahapugoda5563 ปีที่แล้ว +4

    Dear Professor , I am amazed at the facts/information you have shared through this most valuable presentation. I feel proud that we have at least one professional of your caliber who advocates patriotic ideas. What a wonderful presentation? These facts need to be taught at schools. I guess you may have already written a book incorporating these discoveries. I am medical consultant who have worked for my country for 20 years & went to the UK to work for the National Health Service, UK. Now I am retired and each year I live for 7 months in Sri Lanka. I do charitable work to enhance mental well being of rural communities and encourage evidence based initiatives to prevent chronic conditions. My request is for you to share this information widely in order for our policy makers to use them to teach children from Grade 1- onward to inculcate patriotism and enhance their self confidence for them to become strong & confident citizens in our country. May you be blessed with health strength & long life to serve our country.

  • @GaminiCreations
    @GaminiCreations 4 ปีที่แล้ว +18

    Excellent speech please make arrangements to educate our young generation regarding our prestige history

  • @batapolatv3988
    @batapolatv3988 5 ปีที่แล้ว +22

    Great news for our country peoples

  • @lastersilva534
    @lastersilva534 2 ปีที่แล้ว +2

    Very good information. Long live professor. Thanks.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +5

    ඉතා වැදගත් ඉගැන්වීමක් .නමුත් අපි ශ්‍රී ලාන්කිකයන් හෝ වෙනත් ජාතීන් ඒ ඒ රටවල්වල ජාතීන් කියල පිලිගන්නෙ නැහැ .මුලු ලෝකයේම ජනතාව අෆ්‍රිකාවෙන් ආරම්භ උන එක ජාතියක් කියලා මෙතුමාගේ ඉගැන්වීමෙන් මට තේරුණේ .

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🙏

  • @rohanpeiris4411
    @rohanpeiris4411 4 ปีที่แล้ว +15

    Excellent presentation. A good compilation of historical data, practices and way of life of our ancestors.

  • @VindyaMapa-pj5dw
    @VindyaMapa-pj5dw 11 หลายเดือนก่อน +1

    අනර්ඝ ඉදිරිපත් කිරීමක් ...බොහෝ තුති ඔබතුමාට ..

  • @allanhutchinson1257
    @allanhutchinson1257 4 ปีที่แล้ว +12

    Proud to be a Sinhalese. Please let us know when part two will be released. Thank you Professor for all the hard work you have done you are a valued asset for Sri Lanka which I still believe Ceylon would be the most unique name for our blessed country.

  • @anuradanadishani3087
    @anuradanadishani3087 4 ปีที่แล้ว +4

    බුදුසරණයි