ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක් | What if Sri Lanka Has Never Invaded

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • What if Sri Lanka Has Never Invaded
    Contact - 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 1.2K

  • @ak7sl
    @ak7sl 2 ปีที่แล้ว +230

    ඔය වගේ ලංකාව ගැන කැක්කුමක් තියෙන එක මිනිසෙක් හරි ඉන්න එක ගැන ආඩම්බරයි 💙👍💙

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +23

      අනිවාර්යයෙන්..සුද්දා මේ රට යටත් කර නොගත්තා නම් අද අපිට කිට්ටු කරන්න බැ මොන රටකටවත්..

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +5

      @@imashavidanage aniwa bro

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +5

      @@click_my_picture_watch_my_vids ගැම්මක් තමයි කොල්ලා..❤️

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +6

      @Govin Sathsara හරියට හරි..ලංකාව පොල් අපනයනයෙන් ලෝකෙම ඉන්නෙ 4 වෙනි තැන..මෙච්චර පොඩි රට..ඉතින් ඇයි අපිට බැරි..

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @GamingMraie
    @GamingMraie 2 ปีที่แล้ว +196

    විශ්මයා තමා හොදටම කලේ ♥
    ඔය වගේ ලංකාව ගැන කැක්කුමක් තියෙන 📷 එකෙක් හරි ඉන්න එක ගැන සතුටුයි ආඩම්බරයි 😍❤

  • @vinukaometh9836
    @vinukaometh9836 2 ปีที่แล้ว +188

    දැන ගන්නම හිටිය මාතෘකාවක්...තෑම්ස් විශ්ම ලෝකය 😍🌎

  • @cricdose99
    @cricdose99 2 ปีที่แล้ว +100

    අනුරාධපුරයේ ගියාම හිතාගන්න බෑ ගොඩනැගිලි වල නටබුන් මෙහෙම නම් ඒ කාලෙ කොහොම තියෙන්න ඇද්ද කියලා😐😐😐😐

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +10

      Aniwa loke diyunithama thakshana thibba ratak ne meh

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +4

      @@click_my_picture_watch_my_vids 😘

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +1

      @@hasithanirmal2169
      Oyagollo wage unta ithin mewa boru wenawa.
      Mama kiwwe historians la research karala kiwwa aththa kathawak.

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +1

      @@click_my_picture_watch_my_vids ehenam Historic Researchs walata anuwa loke diunuma takshanayan tibila tiyenne India,China wage ratawal wala

  • @navodayeshka3812
    @navodayeshka3812 2 ปีที่แล้ว +55

    එදා සුද්දට අපි යටත් වුනෙත් අපි අතර තියෙන භේද නිසා. අපේ ආත්මාර්ථකාමීත්වය නිසා. අපේ මෝඩකම නිසා. අදත් එහෙමයි. අපේ මේ වැරදි නිවැරදි කර ගන්නා තාක්කල් සුද්දන් ආවත් නැතත් මේ රට මේ විදියටම තියේවි.

    • @punyananayakkara-yz6qe
      @punyananayakkara-yz6qe 3 หลายเดือนก่อน +1

      අප අතරේ ඒ බෙිද ඇති කෙරැවත් පර සුද්දා බව ඉතිහාසය ශාක්ෂි දෙනවා නොදන්නේද.....පර සුද්දන්ට තවම කත් අදිනව⁣ෙ

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +401

    ම්ම්ම් ..... අපට අදත් දියුණුවෙන්න නම් පුළුවන්..... ඒත් ඒවෙනුවෙන් කැපවෙන අය තමයි අඩු..... වීඩියෝව ගෙන ආවාට විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... 🙏🌹💥💖

    • @thalapathy4449
      @thalapathy4449 2 ปีที่แล้ว +3

      😂😂

    • @buwanekadilshan401
      @buwanekadilshan401 2 ปีที่แล้ว +9

      Api witharak kapa wela madi ned? Anik seerama horu nam!

    • @lasithshow2523
      @lasithshow2523 2 ปีที่แล้ว +21

      @@thalapathy4449 මුන් වගේ.....අවජාතකයෝ ඉන්න කම් හින වෙන්ට තමා ව්‍ර්න්නෙ😂😂

    • @prototype4288
      @prototype4288 2 ปีที่แล้ว +10

      @@lasithshow2523 sira. thalapathita puka dena ekek wage XD

    • @priyakashiranthi2432
      @priyakashiranthi2432 2 ปีที่แล้ว +2

      Diunnu wanna thibuna

  • @sanjuaushaandewinda6608
    @sanjuaushaandewinda6608 2 ปีที่แล้ว +79

    කොහෙන් ගියත් සමූහික කැප වීම නැත්නම් අනෙකාට ගරු කරන්න පටන් ගත්තොත් තමයි නැතුව බලාපොරොත්තු 🙂 තියා තියා මේ ගමන යන්න බෑ ❤❤

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +65

    එවක පැවති ආණ්ඩුක්‍රම හා ආණ්ඩුකාරවරැ ගැන පැහැදිලි විස්තරයක් දෙන්න පුලුවන් නම් වටිනවා අයියෙ..❤️🙏

  • @jonerivo4406
    @jonerivo4406 2 ปีที่แล้ว +158

    ස්කොලෙ ඉතිහාසය උගන්න කොටත් වැඩිපුර උගන්නනෙ සුද්දාගෙන් අපිටහම්බෙච්ච දෙවල් මිසක් සුද්දා නිසා අපිට නැතිවෙච්ච දෙවල් ගැන උගන්නනවා ගොඩක් අඩුයි. ඒ වගෙ අද්‍යපන ක්‍රමයක් තියෙන වෙලාවක් මෙවගෙ විඩියො එකකින් හරි මිනිස්සුන්ව දැනුවත් කරන එක ගොඩක් වටිනවා පරගැති චින්තනය ටිකක් හරි අඩුවෙයි

    • @nkmemehub
      @nkmemehub 2 ปีที่แล้ว +5

      Ow👌

    • @csolution395
      @csolution395 2 ปีที่แล้ว +3

      ♥️

    • @gihangihan7172
      @gihangihan7172 2 ปีที่แล้ว +7

      ඇත්ත බන් මෙක විනාශ කරේ සම්පූර්නයෙන්ම උන් නෙමෙයි අපේ රටේ උන් සුද්ද වර්නනා කරල උන්ගෙන් උදවු පදවු ගන්න රට හදන්න කියල. අපේම හිටපු අමනයන්ට අපේ ඇත්ත ලෝකෙට කියන්න බැරි ලැජ්ජාව. අඩුව නිසා.

    • @gihangihan7172
      @gihangihan7172 2 ปีที่แล้ว +1

      බිස්නස් නම් ඒක බිස්නස් ඒකක් වෙන්න ඕනි. නයට හිගන්ඩ යන නිසා තමයි මේ සේරම. දියුනු කරනව කියල නය අරන් ඇති දේත් නැති කරන් නිකන් පුකේ අත පිහගත්තු ජාතියක් කාලයක් යනකොට. නැති කරගත්තු දේවල් තමයි වැඩි.

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 2 ปีที่แล้ว +3

      අපේ රටේ ඒ කාලෙ ඉදන්ම හිටපු ප්‍රබූවරු කියන උන් සේර්ම සාමන්‍ය හුදී ජනතාවගෙන් හූරගෙන කෑව. සුද්ද ලන්කාවෙන් ගියෙ අපාරාදෙ.නැත්තන් ලන්කාවට මෙහෙම සුද්දෙ දෙන්න පාලකයන්ට හැකිවෙන්නෙ නෑ..

  • @pureheart7837
    @pureheart7837 2 ปีที่แล้ว +78

    මේවා දකිද්දි මාරම දුකයි 😢 . ඉස්සර අපේ රට වෙනුවෙන් මිනිසුන් තමන්ගේ ජීවිතය පවා පරිත්‍යාග කරා. යුතුකම අකුරටම ඉටු කරා. මොන ප්‍රශ්න තිබුනත් මේ ලස්සන පුංචි රට තනි කරේ නෑ. රට පාවා දෙනව වෙනුවට මරනය දක්වා සටන් කරා. එහෙව් නායකයින් නොහිටින්න. අද ලංකාවක් නෑ. තාමත් අපි පරක්කු නෑ .මෙහෙව් රටක් ලෝකේ කිසිම තැනක නෑ.මේ පුංචි රට බේරගන්න තාම පුළුවන් . මේ ටික තමයි මම මේ video එක පුරාවටම හිතුවෙ . රට ගැන පුංචි හැගීමක් හරි තියන කෙනෙක්ට මේ video eka ගොඩක් වටිනවා . Thank you wishma lokaya.🇱🇰

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsHadzzrRVZnk?feature=share

    • @anycyclopedia
      @anycyclopedia 2 ปีที่แล้ว +7

      වැදගත්ම දේ තමයි යුරෝපා ජාතීන්ට අපිට වඩා ගොඩක් බුද්ධිය තිබුනා කියලා පිලිගන්න ඕනේ අපේ මිනිස්සු කරේ ආගමික සිද්ධස්ථාන හද හද ඒවට වැදපු එක විතරයි. ඒ වෙලාවේ අපේ දැනුම අරගෙන යුරෝපා ජාතීන් වැඩ ගත්තා. අපේ මිනිස්සු ඒවා ගැන පම්පෝරිගගහ හිටියා. එච්චරයි වුනේ.

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 2 ปีที่แล้ว

    • @hesh286
      @hesh286 2 ปีที่แล้ว +2

      @@anycyclopedia onna kiwwa gon kathawak europe ewn ape technology eken wada gatte. unta wda ape ewnta hoda danumak tibba.

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @sritubetv
    @sritubetv 2 ปีที่แล้ว +68

    ඇත්තෙන්ම ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වගේ ම ඉතා ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබිච්ච දේශයක්. හැබැයි දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වෙලා ......😥😥 මේ තොරතුරු කියල දුන්න එකට ගොඩක් ස්තූතියි විශ්ම ලෝකය....🥰

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 ปีที่แล้ว +383

    මේක බලනකොට හඳවත ටිකකට නැවතුනා වගේ . අපේ පාලකයන්ට රට ජාතිය ගැන කැක්කුමක් තියනම් අද අපේ රට ලෝකයේ දියුණුම රටක්.

    • @n.sarangabandara3111
      @n.sarangabandara3111 2 ปีที่แล้ว +30

      හැමදාම හැමෝම පාලකයින්ට බැනල වැඩක් නෑ බං.. බීරෙකුට වචනෙකින් ගැහුවට දැනෙන්නෙ නෑ ඌට රිදෙන්නයි ගහන්න ඕන.. තේරෙනව ඇතිනෙ ඉතින් උබට

    • @user-dw2tx3dw7w
      @user-dw2tx3dw7w 2 ปีที่แล้ว +28

      පාලකයොන්ට විතරක් බැනලා හරියන්නෙ නෑ සගෝ

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +6

      111

    • @pathirageperera3765
      @pathirageperera3765 2 ปีที่แล้ว +18

      @@n.sarangabandara3111 ඔව් බං ඇත්තක් තියනව ඒත් කවුරු කොහොම කිව්වත් පාළකයොත් වැර්දියි අපිත් වැර්දියි

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsHadzzrRVZnk?feature=share

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +21

    ගොඩක්ම වැදගත් දැනුවත් කිරීමක්.😍.මේවගේ අපගේ ඉතිහාසය පිළිබඳ වැදගත් තොරතුරු නිතරම අරන් එන්න ❤

  • @CEYLONEXPLAINER
    @CEYLONEXPLAINER 2 ปีที่แล้ว +37

    සුපිරි මාතෘකා තෝරගන්නෙ අපිට ඕනම එව්වා 😁🤘🤘

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +50

    ස්තූතී විශ්ම ලෝකට අපිට මේ තොරතුරු ගේනවට.මෑත කාලයේ මම දැක්ක විශිෂ්ටම සහ වටිනාම චනල් එක තමයි විශ්ම ලෝකය.......❤🥺

  • @buwanekadilshan401
    @buwanekadilshan401 2 ปีที่แล้ว +39

    කවුරැත් කියන්නෙ ඉන්ගීරිසි අවෙ නැත්නමි අපේ රටේ රෙල් පාරක් වත් නැති වෙන්න තිබ්බ කියල.ඒත් එයාල නිසා අප්ට නැති විච්ච දේ ගැන කවුරැත් ලොකුවට කියන් නෑ..ඒක නිසා මේක ගොඩක් වටින වීඩියෝවක් කියල මම හිතනවා! ජය වේවා විශ්ම ලෝකය.

  • @sl3617
    @sl3617 2 ปีที่แล้ว +128

    උන දේවල් නොහිතා අලුතෙන් ආපහු දියුණු වෙන්න පුලුවන් මට්ටමක අපි තාම ඉන්නවා.

    • @BWeditz6702
      @BWeditz6702 2 ปีที่แล้ว

      @@SLKPOPMASHUP අනේ මටත් සහයෝගයක් දෙන්නකෝ

    • @Bkwww2
      @Bkwww2 2 ปีที่แล้ว +1

      aniwa ❤️🇱🇰🇱🇰

    • @sl3617
      @sl3617 2 ปีที่แล้ว +3

      @@Bkwww2 💪💪❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +76

    නාමික නිදහස කියනදේ ලැබිලත් එවෙනකොට අාසියාවේ දෙවෙනියටම දනවත් රට .සුද්දන් රන්රිදී මුතුමැනික් වටිනාදැව පාෂානවර්ග වටිනා පුස්කොල පොත් තවතව විදවිද වටිනා දේවල් ටොන්ගනන් උන්උනගේරටවල අරගිහිමුත් .අාසියාවේ දෙවෙනි දනවත්ම රට උනාකියන්නේ ඉට පෙර කොහොම තියෙන්න අැතිද

    • @chamalkanchana
      @chamalkanchana 2 ปีที่แล้ว +1

      Sudda aran giya kehemmalak na. Ape minissunta kara ganna bari eka thiyenne anika apita sudda dila giya ruber coffee tea wage ewa hinda thama api thama jiwath wenne. Suddata hurr danawa neme aththa athi satiyen piliganna ona. Jaya wewa

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +8

    හැබැයි යටත් වෙච්ච ගොඩාක් රටවල් අද ගොඩාක් දියුණු වෙලා තියෙනවා... එකම විසදුම පාදඩ පාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ අපේ රටේ මිනිස්සු තමන්ගේ රැකියාව හරියට කරා නම් හරී

  • @bimalgunasekara6516
    @bimalgunasekara6516 2 ปีที่แล้ว +79

    Sri Lanka වල Port City එක ගැන video එකක් ඕනෙ....

    • @kevin-dv9ib
      @kevin-dv9ib 2 ปีที่แล้ว +14

      @@SLKPOPMASHUP ඒ sub හිගා කන්න එපා බන්.උබේ වැඩක් කරපන්

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 2 ปีที่แล้ว +8

      එකදැන් චීනේ එකක් ඔවගේ උන්ගාේ හොටල් ගහපුවම එ අාදයමත් උන්ට උන්ෂූක්ෂම විදියට ගේම ගහනවා මේරටේ පාලකයෝකියන උන්දන්න එක නමුත් උන්ට කුට්ටිය ලැබෙන නිසා මෙරටට කෙලඋනත් කමක්නෑ .මේරට විදේසිකයින්ට යටත් උනානම් එපාවාදීම්නිසා.

    • @slindeewara8672
      @slindeewara8672 2 ปีที่แล้ว +3

      @@kevin-dv9ib ඔව් බන්

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +1

      @@laksiriekanayaka9353 ඔව්..පාවා දීමම තමයි සිංහලයට වැරදුනේ..

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 2 ปีที่แล้ว +5

      @@laksiriekanayaka9353 ඒ මගුලෙන් වැඩක් නෑ Port City එක 'ගැන' වීඩියෝ එකක් කරානම් ඇති..

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +16

    හම්ම.... මේක නම් සුපිරිම සුපිරි video , එක දිගට දැම්මා video ටිකක් මාර ම සුපිරි , නියමයි විශ්ම ලෝකය. 😌❤️💯

  • @confusedungabunga1918
    @confusedungabunga1918 2 ปีที่แล้ว +211

    දැන් පරන දේවල් අමතක කරමු.අපිට වඩා හානිකයක් ජර්මනියටයි ජපානෙටයි උනා රටවල් නැත්තටම නැති උනා.ඒත් ඒගොල්ලො ටික කාලකින් නැගිට්ටා.මොකක්ද ඒ මිනිස්සුන්ගෙ උත්සාහය නිසා.
    අපිට සුද්දා නිදහස දීලා අවුරුදු 74 ක් ගිහිල්ලත් අපිට නැගිටින්න බැරිවෙලා තියෙනවා.කාරණා 2 යි
    1 මෝඩකම
    2 කම්මැලිකම
    ඔය දෙක නැති කරන්වවත් අපි ඉස්සරහට යමු.

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +25

      මේවා තමයි chat එකේ pin කරන්න ඕනේ comments බං නියමයි❤️👍🏻🇱🇰

    • @gamikarasanjana
      @gamikarasanjana 2 ปีที่แล้ว +18

      මං දන්න හිටපු එක ඔයා දාලා
      නියමයි❤️🙏

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว +8

      @@user-yf1ql2tc9f sira...🤟🇱🇰

    • @WaruniWanasinghe
      @WaruniWanasinghe 2 ปีที่แล้ว +18

      ඇයි පාවාදීම්

    • @sarathw5740
      @sarathw5740 2 ปีที่แล้ว +6

      This is the only great reply. Thank you.

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +15

    හෙන ගහලා මැරිලා ගියා කිව්වාහම මාර සතුටුයි ❤️❤️🌸

  • @Selin-vlogs
    @Selin-vlogs 2 ปีที่แล้ว +27

    හැම නායකයම ආවේ තමන්ගෙ බඩගෝස්තර කමට ...මැරෙන්න මොහොතක් තියා හරි මේ රටට උන් කරපු අපරාදේ විදවලා මැරෙන්න ඕනී ...ඇස් වලට කදුලු ආවා මේක බලද්දි ...අපි අද මෙච්චර දුකක් විදිනවනම් කවද හරි අපේ දරුවන්ට හුස්ම ගන්නවත් ඉඩක් නෑ...ඒක අවුරුදු 25 අතට කාලයක් තුල මෙච්චර ඉක්මනට වෙයි කියලා හිතුවේනෑ...😥

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsHadzzrRVZnk?feature=share

    • @harshanimaduwanthi6137
      @harshanimaduwanthi6137 2 ปีที่แล้ว

      Aththatama puduma dukak danune

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +1

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +23

    සුද්දා අපිට තවමත් මානවහිමිකම්
    ගැන කියල දෙනව, අපි තවමත් එදා වගෙම අසමගියෙන් කටයුතු කරන ජතියක්,

  • @sankasandew9067
    @sankasandew9067 2 ปีที่แล้ว +53

    අපි දැන් වුනත් පරක්කු නෑ.හොද පාලකයෙක් ආවොත් පුලුවන් ❤️🇱🇰

    • @ayumigunarathne584
      @ayumigunarathne584 2 ปีที่แล้ว +2

      Hoda palakayek awilla mona karannada. Minissu balagena inne nikan kanna. 22M jeewath wena rata 1 manussayekta hadanna baa . Ekata 22M ekathu wenna one. Palakayek enakan balagena inna epa. Mokada diyunu wena minissu diyunu une palakayo hinda newei. Deshapalana manasikathwayen midemu. Ape deyak karanna balamu. Thamange hakiya haduna ganna duyuni wenawa aniwa. 🙏

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika 7 หลายเดือนก่อน

      Uvidu vijawera

  • @gunaraja6639
    @gunaraja6639 2 ปีที่แล้ว +37

    යටත් නොවුනානං එහෙම වෙන්න තිබුනා නමුත් එක නිදහසට කාරනාවක් නෙවෙයි, මොකද සුන්නත් දූවිලි වෙච්ච රටවල් වර්තමානයේ වැජබෙනවා මහත්තයො. අතීතයේ අපි එහෙම මෙහෙම හිටියා කියල ස්වයංවින්දනය කරනවට වඩා වටිනවා දැං වත් මීහරක් රජ පුටුවට, පාර්ලිමේන්තුවට යවන ගොනෙක් නොවි ඔළුව පාවිච්චි කරලා නායකයො තො⁣රාගැනීම.ඇත්තටම ඔළුව පාවිච්චි කරන්න තෙරෙන්නෙ නැත්තම් "බුද්ධං සරණං ඝජ්චාමි" හදවතින් ම.❤️

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      හරියටම හරි 👍

    • @jimiya561
      @jimiya561 2 ปีที่แล้ว +2

      sira kathawa

    • @shehanjd574
      @shehanjd574 2 ปีที่แล้ว +2

      Kiynna hitapu eka uba kiwwa bn.elama

    • @shanakachameera8465
      @shanakachameera8465 2 ปีที่แล้ว +4

      Thawa deyak tyanawa.. a kale indalama pawaa deepu jathiyak.. ape danuma arahemai mehemi kiwwath.. a danuma ehenm tyanne adaala kula wala parampara wala witharai.. example ekak widiyata dn ona lamayekta doctor kenek wenna puluwn..eth a kale ehema una nm..paramparawen awa aya witharai..angampora wage dewaluth..

    • @shanakachameera8465
      @shanakachameera8465 2 ปีที่แล้ว +4

      ape poth path aran gya nm.. evage loku danumak tibba nm..evagen wena ratawal diyunu una nm..ai a kale ape rata a ganata wath diyunu nowne? anika eyala minissunge danuma aakalpa aran gya da? okkoma sitha niwana katha thama..awurudu 2500 gana pampori gaha gaha indala anthimata pamporiyak witharai ithuru

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +9

    රාවණ රජතුමාගේ සත්‍යය සහ අසත්‍යය පිළිබඳ වීඩියෝ එකක් ඕනේ ❤️🇱🇰🇱🇰❤️

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +66

    අපේ ජාතිය සිංහයෝ ... හැබැයි කාලයක් තිස්සේ බල්ලොත් එක්ක ලැගලා ලැගලා. ඉන්න සිංහලයෝත් බල්ලෝ වගේ හැසිරෙනවා...😞😞😞

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +9

    අපි බලාපොරොත්තුවෙන් හිටපු video එකක් අයියේ. විශ්ම ලෝකය හැමදාමත් ගේන්නේ සුපිරිම තොරතුරු තමයි. අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +10

    ලෝකෙ ඕනි තරම් වැටිලා නැගිටපු රටවල තියෙනවා .අපේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු කුහක,කුරිරු ,අනිත් අයට හොදින් ඉන්න නොදෙන,කම්මැලි ,ඔක්කොම නිකම් ලැබෙනකම් අහසට කට ඇරන් ඉන්න අමුතු ජාතියක්.ඒකයි මේ වෙලා තියෙන්නෙ.පාලකයෝ අන්තිම ජරා.අතීතෙ හොදයි කියලා අතීත කාමයෙන් මත් උනාට වැඩක් නෑ .වර්තමානය අන්තිම නරක නම්.බෞද්ධ රටක් උනාට බුදු හාමුදුරුවෝ දේශනා කරපු අන්තුප්පනායක ධර්මය අහලවත් නැති නමට බෞද්ධ ගෝත්‍රික යෝ තමා වැඩි.

  • @user__i_
    @user__i_ 2 ปีที่แล้ว +53

    තමන්ගෙ රටට අයිති පුරාවස්තු වෙන රටක තියෙනවා නම් එවා නැවත ලබාගන්න දැන් තියෙන නීතිය යටතේ පුලුවන් කම තියෙනවා. ඒත් ඒගොල්ලො ඒ පුරාවස්තු වලට දීලා තිබුන ආරක්ෂාව , පහසුකම් ඒ විදියටම ඉටු කරන්න පුලුවන් නම් විතරයි. ලංකාවට ඒ පුරාවස්තු ගන්න විදියක් නැත්තෙ ඒ පහසුකම් සපයන්න බැරි නිසා.
    තොරතුර: මහාචාර්ය රාජ් සෝමදේව@Unlimited history.

    • @krishanlakmal8130
      @krishanlakmal8130 2 ปีที่แล้ว +7

      රටවල කෞතුකාගාර වල තියන දේවල් කාගෙ උනත් තාම උන්ට ආරක්ෂා වෙලා තියෙනවා ,. ඒත් ලංකාවේ කෞතුකාගාර කෞතුකාගාර වල තියෙන දේවලුත් හොරකම් කරනවා.

  • @john_____
    @john_____ 2 ปีที่แล้ว +12

    අපේ ආරක්ෂාවට එදා අපිත් තුවක්කු අතට ගත්තනම් අපිටත් අද ලස්සන රටක් තියනවා

  • @mininduperera8705
    @mininduperera8705 2 ปีที่แล้ว +70

    ඇත්තටම ගොඩක් වටින මාතෘකාවක් ...ලංකාවේ තියෙන්නෙ කොහොමත් හංගපු ඉතිහාසයක්.පුස්කොල පොත් ගොඩ ගිනිබත් කරලා.ලොකු ඉතිහාසයක් වළදාපු රටක් මේක..

    • @sanojsasanka0427
      @sanojsasanka0427 2 ปีที่แล้ว +5

      අැත්ත

    • @thusithamihiranga4237
      @thusithamihiranga4237 2 ปีที่แล้ว +8

      එකනෙ සහොදරය අපෙ ආවේනික දැනුම අපිට නැති වෙලා යටත් වෙලා සිටි කාලයෙ පුරුදු උන කැරලිකාර හැසිරීම් , ආකල්ප ද පවාදීම. වාසියට නැමීම ‍රැජිනට දීමෙ පුරුදු වල ද තාමත් වෙලිල

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @PiyushanTechTips
    @PiyushanTechTips 2 ปีที่แล้ว +7

    ඔච්චර හරියක් කරලත්, මානව හිමිකම් අනම් මනම් ඔක්කෝම දේවල් අපි වැරදිකරුවන් ලෙස නම් කරන්නත් ඔවුන් පසුබට වෙන්නේ නෑ....

  • @Dilshanmaduwanthajayasekara
    @Dilshanmaduwanthajayasekara ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක සුද්දට ඇවිත් ආයෙත් පාරක් යටත් කරගන්න කියලා කෑමොර දෙන සුද්දන්ට පශ්චාත් භාගය නොමිලේ පූජා කරන කළු සුදදන්ට පෙන්වන්න ඕනෙ

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 2 ปีที่แล้ว +49

    1948 නිදහස හම්බුනාම ඉස්සුනේ සිංහල කොඩිය .පස්සේ හිවල්ලු ඒකට තැඹිලි පාට කොල පාට තීරු දෙකක් එකතු කෙරෙව්වා.උන්ම තමා දැනුත් රට කරවන්න හදන්නේ.

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +9

      ජාතිවාදෙ අවුස්සන්න එපා කිය කිය ඊට උන්ම බයිලත් ගහනවා. උන් සිංහල බෞද්ධ අපිට කරද්දී හොඳයි . අපි කලොත් ඇලජික්

    • @epcrets1663
      @epcrets1663 2 ปีที่แล้ว +7

      ජාති වාදයේ ආරම්භය ජාතික කොඩියයි

    • @bihandulakmina9731
      @bihandulakmina9731 2 ปีที่แล้ว +3

      @@Air4Flyers මෙච්චර බලු වැඩ කරලත් උන්ට තාම මේ රටෙ ඉන්න දෙන එකට ඔය බල්ලො අපිට මල් තියලා වදින්න ඔනෙ

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +2

      ජාතිවාදයේ ආරම්භකයා සුද්දා 😂

  • @pathummihiranga221
    @pathummihiranga221 2 ปีที่แล้ว +35

    අයියා දවස ගානේ video දැමීම අපේ සතුටට කරුණකි 💖💖💖💖💖💖💖

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +7

    ඉල්ලන්න බලාපොරොත්තු වෙන් හිටපු video එකක් ! බොහොම ස්තූතියි විශ්ම ලෝකය ❤

  • @dinithnethmika
    @dinithnethmika 2 ปีที่แล้ว +17

    ඇත්තටම අපේ රට දුප්පත් වෙන්න හේතුව අපේ රට යටත් විජිතයක් වෙලා තිබ්බ එක නෙමේ ඒක පට්ටපල් බොරුවක් යටත් විජිත කාලවලදි අපේ රටට යම් විදිහකට මත්පැන් වගේ දේවල් පාවිච්චි කරල
    මිනිස්සු දුර්වල කරා තමයි ඒත් අපේ රටට කෙල උනේ අපේම උන් හින්ද තමා අපේ අයම තමා අපේ රට කෑවෙ. සුද්දන්ගෙන් අපේ රට නිදහස ලැබුව කාලෙ ඉදල අපේ පාලකයො අපේ රට විනාශ කරපු එක විතරයි හරියට කරේ. මිනිස්සු රවට්ටල බොරු සංවර්ධනයක් පෙන්නුව ඒත් ඒ ඔක්කොම කරේ වෙන රටවලින් ණය ඇරන් අපේ රටේ සත පහකින් කරපු සංවර්ධනයක් නෑ ,තව ටික කාලෙකින් අපට ඇමරිකාවෙ චීනේ කොලනියක් වෙයි මොකද අපි ගත්ත ණය අපට ගේවාගන්න බැරි හින්ද ඉතින් ඔයාලත් ඔයාලගෙ අදහ්ස් කොමෙන්ට් කරන්න ......

    • @dinithnethmika
      @dinithnethmika 2 ปีที่แล้ว +1

      @Rayan Jayamaha Thanks you

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +3

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

  • @rohanalanka01
    @rohanalanka01 2 ปีที่แล้ว +13

    කතාකරන්නේ නෑතිව තිබූබ අපේ රටටම දොහිකම් කම්කරන උන්තාමත් ඉන්නවා උන්ට දුන්න හොද උත්තරයක්

  • @americagottalent9107
    @americagottalent9107 2 ปีที่แล้ว +19

    අදත් සුපිරි වීඩියෝ එකක් අය්යෙ 💙💙💙

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +12

    ඔබහරි මිත්‍රයා සුද්දා වැද්දාකාලේ අපි අහිස්ගිය ජාතියක් පලවෙනි රෝහලත් මේරටේදැන්පවතින මේක්‍රමයනිසා විහිලුවටවත් හිතන්න එපා නැවත සුද්දන්ගේ යටත් විජිතයක් උනානනම් හොදයි කියලා

  • @dithiradewdisa7537
    @dithiradewdisa7537 2 ปีที่แล้ว +20

    අපේ මුතුන් මිත්තන් ගැන ආඩම්බරයි

  • @dilshansmahon8517
    @dilshansmahon8517 2 ปีที่แล้ว +17

    අපේ හෙල උරුමය රැක ගැනීමට අප සැමවිටම කටයුතු කර යුතුය. 🙏👍

  • @nuwantaranga4429
    @nuwantaranga4429 2 ปีที่แล้ว +11

    අදටත් අපේ මොඩ පාලකයින් කරන් නෙ ඒදෙම තමයි.වහල් මානසිකත්වයෙන් මිදෙන්න අපේ මිනිස්සූන්ට තාමත් බැරිවෙලා.කවදා නම් මේ රට හදන්න පුලුවන් නායකයෙක් බිහි වෙයිද.

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +50

    ලන්කාව ස්ථානීය වශයෙන් වැදගත් කමක් තීන නිසා ලන්කාව සම්පූර්ණයෙන් බන්කොලොත් වෙන්න දෙන්නෑ...කරන්නේ පාලනය දුර්වල කරන එක...දැන් යන්නේ ලන්කාවේ දුර්වලම පාලන කාලයක්... කොහොමත් යුධ්ද කරලා දැන් රටවල් අල්ලන්නෑ... ආර්ථිකය අඩපණ කරලා රටවල් අල්ලගන්න එකත් එක්තරා විදිහක සීතල යුද්ධයක් තමා...

    • @lily-yg8pq
      @lily-yg8pq 2 ปีที่แล้ว +2

      🌚💔

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว +3

      දැන් නෙමේ හිටංගේ කාලේ නම් බටහිර රටවල් වලට ඕන විදිහට නටන,ආගමික අන්තවාදීන් වර්ධනය වුන දුර්වල කාලය තිබුණ.

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +2

      @@funnyworld5711 😂 හිටං = රාජපක්ශ = සජිත්

    • @bfgpraboda8727
      @bfgpraboda8727 2 ปีที่แล้ว

      @@ishanmadushanka3709 හිටං

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +4

      @@bfgpraboda8727 3ම එක බෝට්ටුවෙ මිනිස්සු බං

  • @nipunaranjitha6443
    @nipunaranjitha6443 2 ปีที่แล้ว +23

    සමහර උන් ලොකුවට කියවනවා සුද්දගෙන් අපිට ලැබුන දේවල් ගැන..ඒත් හරියට බලන ඕනම එකෙක්ට තේරෙනවා අපිට ලැබුන දේවල් වලට වඩා ගොඩක් වටින දේවල් අපිට නැත්‍තටම නැති උනා කියල

    • @funnyworld5711
      @funnyworld5711 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.

    • @bihandulakmina9731
      @bihandulakmina9731 2 ปีที่แล้ว +1

      සුද්දො කියන්නෙ එදා ඉදන් අනුන්ගෙන් කාලා අනුන්ටම කෙලපු උන් ඒත් දැන් උන් එනවා අපිට සාරදර්ම උගන්වන්න.
      කුරුස වලට තියලා ඇණ ගහපුවයි,කාන්තා දූශනයයි,සමූල ඝාතනයි මේ සෙරම උන්ගෙන් ආපු බලු වැඩ

    • @relaxingnature2342
      @relaxingnature2342 2 ปีที่แล้ว

      Moda haththa

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 ปีที่แล้ว

      @@bihandulakmina9731 mama inneth suddange rataka mehe suddo anungen kanne na un mehe kanna nathi minissunta kanna denawa wadiyath ekka a wagema aparadha rape cases nam mehe kohethma wenne na ganiyekta pare bahala yanna bari lankave me ratawal wala jara balu wada na loku winayak thiyanawa hamathanakama

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      ඒක තේරෙන ටික දෙනෙක් හරි ඉන්න එක සතුටුයි . ඔය විදියට ක්‍රියාත්මක වුනොත් තවත් සතුටුයි

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว +25

    Thank you from the bottom of my heart for this valuable historical information about the work you are doing ❤️

  • @user-hl9pn6xb2m
    @user-hl9pn6xb2m 2 ปีที่แล้ว +10

    අනුරාධපුර යුගය සමෘද්ධිමත් නාගරික යුගයක් බව ඇත්ත ඒත් බටහිර ජාතින් පැමිනෙන විට ලංකාවේ සංස්කෘතිය ඉතා නොදියුණු ග්‍රාමීය එකක්.ඒ නිසා මතුපිටින් බලලා අතාර්කික අදහස් පළ කරන්න එපා.පුරාවස්තු මංකොල්ලය කෙසේ වෙතත් පුරාවස්තුව පුරාවිද්‍යාව කියන්නෙම බටහිර සංකල්ප බව මතක තියාගන්න

  • @krishanlakmal8130
    @krishanlakmal8130 2 ปีที่แล้ว +32

    කෙනෙකුට වැඩක් බැරි උනහම අපිට කෙනෙකුට වැරදි පැටවීම වැරදියි.
    ජාතියක් වුණත් එහෙමමයි.
    මේ කතාවේ ගොඩක් ගොඩක් වැරදි තියෙනවා. ඉතිහාසය හරිහැටි නොදැන තමන්ගේ වාසියට කියවිල්ලක් තමයි.
    අනුරාධපුරේ තිබ්බ දියුණුව පෘතුගීසි ලංකාවට එද්දී කෝට්ටේ යුගයේ වත් තිබ්බේ නෑ ඒ තරම් පරිහානියට පත් වෙලා. නුවර යුගයේ ඊටත් අන්තයි.
    කොහොම උනත් පෙබරවාරි මාසේ ලංවෙද්දි මාධ්‍යවේදී යො, යූ ටියුබ් චැනල් කාරයෝ , දේශපාලඥයෝ සුද්ද රට කෑවා කියලා කියනවා. එහෙම කරලා තමයි මේ තරම් කාලයක් සිංහල මිනිස්සුන්ව අන්දලා රට සූරා කෑවේ. තවමත් ගොඩක් මෝඩ මිනිස්සු ඉන්න මේ වලට අහුවෙන .
    එතකොට දැන් හොරකම් කරන අයගේ වැරදි පේන්නේ නෑ. බලන්ඩ සුද්දට බනින්නත් සුද්ද හදලා දීපු යූටියුබ් එක පාවිච්චි කළා. වැඩිපුර දාන්නෙත් සුද්දන්ගෙන් ම ගත්ත වීඩියෝ කෑලි.

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +7

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

    • @yasiruanjana1638
      @yasiruanjana1638 2 ปีที่แล้ว +2

      දේශපාලකයො හොරකං කරපුව ගැන නෙමේනෙ බං මෙතන කියන්නෙ 😕අනිත් එක රට මේ තැනට පත් වෙන්න හේතුව සුද්දො රට අල්පු හින්දා කියල මෙතන කියන්නෙත් නෑනෙ ලංකාව විදේශිකයන් යටත් කරගත්තෙ නැත්තං රට මොන වගේ තැනක තියෙවිද කියල අනුමානයක් විතරයි දෙන්නෙ තේරුම් ගනිං 😕 අනිත් එක ලංකාවෙ දැක්ශෙයො හිටියෙ නැත්තං සීගිරිය වගේ නිර්මාන බිහිවෙන්නෙත් නෑ නෙ බං 😥 අනිත් එක ලංකාවෙ ඉන්න මෝඩ හැත්ත දැං කියනවනෙ පොඩි ලමයිංව පවා අමු අමුවෙ මරපු ප්‍රබාකරන් හිටියනං මීට වඩා හොදයි කියල . ලංකාවෙ උං ලොකුවට කියන්නෙ සුද්දො ලංකාව ඇල්ලුවෙ නැත්තං ලංකාවෙ මුකුත් නැ කියලනෙ 😕 සමහර විට සුද්දො ලංකාව ඇල්ලුවේ නැත්තං උංගෙ තියන තාක්ෂණය ලංකාවට එන්නෙ නැති වෙන්න පුලුවං හබැයි ඒ වෙනුවට ලංකාවටම ආවෙනික දේවල් බිහි වෙන්න ඉඩ කඩ තිබුන

    • @krishanlakmal8130
      @krishanlakmal8130 2 ปีที่แล้ว

      @@yasiruanjana1638 th-cam.com/video/GU13RipSVso/w-d-xo.html

  • @anycyclopedia
    @anycyclopedia 2 ปีที่แล้ว +28

    *වැදගත්ම දේ තමයි යුරෝපා ජාතීන්ට අපිට වඩා ගොඩක් බුද්ධිය තිබුනා කියලා පිලිගන්න ඕනේ අපේ මිනිස්සු කරේ ආගමික සිද්ධස්ථාන හද හද ඒවට වැදපු එක විතරයි. ඒ වෙලාවේ අපේ දැනුම අරගෙන යුරෝපා ජාතීන් වැඩ ගත්තා. අපේ මිනිස්සු ඒවා ගැන පම්පෝරිගගහ හිටියා. එච්චරයි වුනේ.*

    • @UdeepaSathminq
      @UdeepaSathminq 5 หลายเดือนก่อน

      හෝ හෝ කිත්තා😂 වැව් එහෙම මොනාද 😂😂

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +5

    4:35 මත් පැන් හදුන්වාදිපු රටවල් මත්පැන් බීල විනාස නොවෙන්නත් ලංකාවම විනාස වෙන්නත් හේතුව මොකක්ද?

    • @manujageeneth8974
      @manujageeneth8974 ปีที่แล้ว +1

      බොන එක වීරකමක් කරගත්ත නිසා

  • @a2z9818
    @a2z9818 2 ปีที่แล้ว +6

    විශ්ම ලෝකය ගැලපෙන මාතෘකාවේ ඉදිරියට යන්න.කියන්න වචන නෑ🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍

  • @supunchandana9711
    @supunchandana9711 2 ปีที่แล้ว +27

    ඔකුන්ගෙ මල ඡරාව ඡිවිතේට කටෙි තියල නැති අභිමානවත් ග්‍රී ලංකිකයෙක් මං💪💪💪💪💪

  • @prasannafernando9404
    @prasannafernando9404 2 ปีที่แล้ว +12

    පර සුද්දො අහිංසක සිංහලයන්ගෙ ඉඩම් බලෙන් අල්ලගත්තා මදිවට ඒ ඉඩම් වල වැඩ කරන්න දකුණු ඉන්දියාවෙන් දෙමළ කම්කරුවන් ගෙනාවා.. දැන් ඒ ඉඩම් වල ඉන්නෙ දකුණු ඉන්දියානු දෙමළු.. දැන් අපිට ඉන්න වෙලා තියෙන්නෙ උන්ට ඕන විදියට .. පර සුද්දො කරපු අපරාධය නිසා සිංහලයන්ට තමන්ගෙ ඉඩම් ටික නැති වුනා .. අද පවතින ආන්ඩු කරන්නෙත් ඉතිරි වෙලා තියෙන ඉඩම් ටිකත් උන්ටම සින්නක්කර වම ලියලා දෙන එකයි😣😣

  • @Relaxingtime-bn5qx
    @Relaxingtime-bn5qx 2 ปีที่แล้ว +4

    මේ දේවල් තමා ඉස්කෝල වල සිලබස් වලට ඇතුලත් වෙන්න ඕනෙ . කරුමෙට අපේ රටේ ඉන සමහරක් කාලකන්නි නිසා අපිට අපේ ඉතිහාසයවක් වත් ඉගෙනගන්න නැති වෙලා තියෙන්නේ . එදා සුදා කරපු දේම තමා අද අපේ රටේ ඉන්න කලු සුදොත් කරන්නේ . අපේ ඉතිහාසය අපෙන්ම විනාස කරනවා.

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      ඕව දාන්නේ නෑ බන් මොකද ලංකාව උඩ පුටුවල ඉන්නේ සුද්දන්ගේ ඉත්තෝ . අපි ම තමයි අවංකව කරන්න ඕන මේ වැඩේ

  • @sudamrukshan6555
    @sudamrukshan6555 2 ปีที่แล้ว +15

    අපේ රට යටත් විජිතයක් නොවුණා නම් අදත් අපේ රට රජෙක් පාලනය කරන්න තිබුණා

    • @kaveenpspoorna7379
      @kaveenpspoorna7379 2 ปีที่แล้ว +3

      ehenam iwarai😁 ekadipathi palanayak thiyei

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 ปีที่แล้ว +1

      Ei inne maharaja

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +3

      ඔව් ධාර්මික රජෙක් දසරාජධර්ම වලින් පාලනය කරන

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් ව්ඩියෝවක් මෙක ඔක්කොම කරණා ඇත්ත එත් ලංකාව දියුණු කරන්න බැරිවුණේ එනිසා නෙමෙයි 74 වසරක් මේරට නිදහසින් පසුව පාලනය කල පාලකයන් ගේ දුෂණ වංචා හා කිසිම සැලැස්මක් ප්‍රතිපත්තියක් නැති අකර්‍ය්ක්ෂම පාලනය නිසා තමයි මෙහෙම වෙලා අපිට වගේ ඉතිහාසයත් උරුමයෙන් සම්පත් නැති අපට පසුව නිදහස ලැබු සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් යටත් විජිත ලෙස පැවති අතර වර්තමානය වනවිට විශාල දියුණුවක් ලබා තියෙනවා වර්ෂ 1949 ජනවාස වු තයිවනය පවා විශාල දියුණුවක් ලබා තියෙනවා එනිසා යටත් විජිත පාලනයට දොස් නගමින් සිට්නවට වඩා නැවත වතාවක් නැගිසිට්ම සදහා කටයුතු කිරිමයි කල යුත්තේ

  • @priyankalal4816
    @priyankalal4816 2 ปีที่แล้ว +6

    වෙලාවට යටත් විජිත පාලනය ආවේ නැත්නං ලංකාව ඉන්දියාවෙ ප්‍රාන්තයක්...

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +8

    ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකය ට , හැමදාම මේ වගේ වැදගත් video දෙන්න... ☺️

  • @Sheyne.X
    @Sheyne.X 2 ปีที่แล้ว +5

    මේ you tube chanal එකේ අභිරහස් තමයි නියම👍😍 හැමදාම ආසාවෙන් වගේ බලනව 😘❤️‍🔥

  • @Kavinduabey
    @Kavinduabey 2 ปีที่แล้ว +28

    ඇත්තටම අද කාලෙට ගොඩක් වටින කියන video එකක්, මෙක අපි ඉපදුන රට අපිටම විතරයි මේ රට ගොඩනගන්න පුළුවන් නැතුව පිටරට එවුන්ට නෙමෙයි

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +91

    අපේ මිනිස්සුන්ගෙ ඔලුවට අදහසක් දීලා තියෙනවා සුද්දො ඒ අය ආවම තමයි අපි දියුනු උනේ කියන එක. තේ පොල් රබ ඒ අය මහාපරිමාණයෙන් වැව්ව ඒකෙ ආදායම් ලංකාවෙ දියුනුවට හේතු වෙනව කියන එක.
    නමුත් අපි නොදන්න හෝ අමතක ඉතිහාසෙ තමයි ලංකාවෙ අපි තමයි සේදමාවතේ ලොකූම කුරුදු පොල් සහල් කුලුබඩු අපනයනකරුවන් බව.
    සිංහල නැව කියන එක ගැන වෙන රටවල් වල ඉතිහාසෙ උගන්වනවා. ඒවගේම පෘතුගීසින් ලංකාවට එන්නෙත් කොහෙන්ද මේ ඉස්තරම්ම කුරුදු එන්නේ කියන රට හොයාගෙන.
    ඔවුන් අදටත් ලංකාවෙ හදුන්වන්නෙ " සෙයිලාවෝ" කියන උන්ගේම නමින්. ඒක තමයි ඉංග්‍රීසීන් " සිලෝන් " කලේ. ඒනම හැදෙන්නෙ කුරුදු කියන නමින්.
    " සිනමොන්" කියන නම ආශ්‍රිතව.
    ඇත්තටම කිව්වොත් අපි අපේ ඉතිහාසෙ නොදන්න ජාතියක් අද.
    පුදුම වෙන්න දෙයක්ද අපේ ඉතිහාසෙ ගැන ලෝකේ පැරනීම ඇස් ඔපරේෂන් කරන වාට්ටු සංකීර්ණය ආයුධ ආම්පන්න එක්කම හම්බවෙන රටත් මේ සිංහල රට.
    සිංහල කියන්නෙ ඉස්සර ශ්‍රී ලංකාවට තිබුන නම.
    බොහොම ස්තුතීයි විශ්ම ලෝකය.

    • @Tharuka_Dhananjana--_--
      @Tharuka_Dhananjana--_-- 2 ปีที่แล้ว +9

      ලංකාවේ මහා මාර්ගය ඇතුළු දුම්රිය පද්ධතිය හැදුනේ බ්‍රිතාන්‍යයෙන් ණයක් අරගෙන , ඒ ණය පියවූවේ . ලංකාවේ තිබ්බ පොඩි ආදායම්වලින් . gdp eken විදේශ ණය 8% withara thibuna , sudhdhop yadhdhi . ඔය තේ පොල් රබර් හැදුවෙත් ඉතිං . ලංකාව පාඩු ලබන යටත්විජිතයක් නිසා ඒක බ්‍රිතාන්‍යට පාඩුවක් වෙච්ච හින්ද නේ , ඉතිං . sudhdho godakma නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය නේ ලංකාවේ හැදුවේ . nathuwa nishpadhana emeine

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว +15

      ඔව්..ඉස්සර ශ්‍රී ලංකාව කියන්නෙ තනිකරම විශ්මිත ජාතියක් හිටපු ප්‍රෞඪත්වය පිරුණු රටක්..❤️🇱🇰

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +1

      පෘතුගීසීන් කුලුබඩු හොයාගෙන ආවෙ ලංකාවට නෙවෙයි ඉන්දියාවට. කුණාටුවකට අහු වෙලා අහම්බෙන් තමයි නැව් කණ්ඩායමක් ලංකාවට ආවෙ

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว

      Ceylone කියන එක හැදිල තියෙන්නෙ saheelan කියන අරාබි වචනෙන්. Sinhala dweepa කියන එක තමයි සෙරන්ඩිබ් වෙලා සහීලන් සිලෝන් කියල මුස්ලිම් වෙලෙන්දො හැදින්නුවෙ

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +14

    නැහැ මචන් අපේ කාලකන්නි පාලකයෝ තමයි මේක කෑවේ. ජපානය බිමටම සමතලා වෙච්ච රටක් දැන් ලෝකෙ දියුනුම රට

    • @cricketgem6475
      @cricketgem6475 2 ปีที่แล้ว +3

      ජපානය බිමට සමතලා වෙද්දි ලෝකේ 6 වෙනියට බලවත් රට. එහෙම රටක් දියුණු වෙන එක පුදුමයක් නෙවෙයි

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว

      @@cricketgem6475 ehenam Korea diunuwuna hati balannako

    • @cricketgem6475
      @cricketgem6475 2 ปีที่แล้ว

      @@sathira_anuk5179 කොරියා කියන්නේ 1952 යුද්ධයක් වෙනතුරු දියුණු රටක්. උතුර දකුණ කියලා බෙදිලා තිබුණේ නෑ. ඒ කාලේ කොරියාව කියන්නේ ජේමනියට වඩා දියුණු රටක්

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +1

      @@cricketgem6475 poddak hoyala balanna Japan korea wata nidahasa dila giyala passe rata2 da una
      oya diunui kiyana kotasa labune North Koreawata
      South Korea walata labune nodiunu,sampath adu pradeshayak ,eth dan inna tattwe balannako
      Korean war eka wnna kalin bedila tibbe

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 2 ปีที่แล้ว +40

    ඉතිහාසයට බනින්නේ ඉතිහාසයක් නැති අය.
    නමුත් ඉතිහාසය ගැන මතක් කර කර වැඩ නොකර ඉන්න එක නම් අවුලක්.
    අපි හැමෝම අපේ පෞද්ගලික දියුණුව ගැන හිතලා, අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕනෙ. තනි තනි පුද්ගලයා දියුණු වෙන කොට රට ඉබේම දියුණු වෙනවා.

    • @ayumigunarathne584
      @ayumigunarathne584 2 ปีที่แล้ว

      Meke minissu hithagena inne palakayek awoth rata dunu wwi kiyala. Palakaya wattiye thiyala genath denakan thama balagena inne. Rata duyunu karana moolika piyawara rate minissunge deshapalana manasikathwaya nathi karana eka.

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +3

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

  • @Nawo530
    @Nawo530 2 ปีที่แล้ว +30

    මේ තත්වෙන් හරි අද රට රුන් කරන්න ලැබුනේත් රටටම කන්න දෙන්න ලැබුනේත්,,, ඒ අතීත ...සැබෑ, legend ලා කරපු අදටත් වැඩකරන systems නිසයි,,, ඔවුන්ට අදටත් පින් වේවා....සහෝදරඑ systems ගැනත් vedio එකක් ගේන්න්න.....ඔබට ජය......!!!!!

    • @rumeshmadhushanka
      @rumeshmadhushanka 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

  • @uchipuchi
    @uchipuchi 2 ปีที่แล้ว +4

    මේ ලෝකෙ හැමදෙයක් වෙන්නෙ වෙන්න ඔන විදිහට😑😕

  • @sudammifonseka7085
    @sudammifonseka7085 2 ปีที่แล้ว +4

    උඩරට වතුකරයේ සිටින සියලුම දෙමල මිනිසුන් සුද්දන් විසින් ඉන්දියාවෙන් ගෙනාව අය

  • @nilanthasamaranayake3051
    @nilanthasamaranayake3051 2 ปีที่แล้ว +3

    අදත් අපිට දියුණු වෙනන පුලුවන්. විශ්ම ලොකයට ස්‍තුතියි.🙏❤

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    ඇගේ මයිල් කෙලින් වෙනවා අයියේ ඔයා නියමටම මේ වීඩියෝ එක හදලා තියනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසය දැන් ඉන්න සමාජයට අමතක නොවී මේ කරුණු නැවත නැවත මතක් කර දුන්නට බොහොම ස්තුතියි අයියේ බුදුසරණයි ශ්‍රී ලංකා වට ජය වේවා 🇱🇰❤️

  • @sachinvinodlk
    @sachinvinodlk 2 ปีที่แล้ว +6

    ලස්සන වොයිස් එකකින් ඕනෙ බොරුවක් ඇත්ත වගේ කියන මේ වගේ යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා.. 😂

  • @udithwimaladharma5794
    @udithwimaladharma5794 2 ปีที่แล้ว +5

    👍 vega car එකේ දැන් තත්වෙ ගැන වීඩියෝ එකක් ඕනෙ. ගොඩක් අය කැමති වෙයි!!😎 කවදත් වගේ අදත් වීඩියෝ එක නම් සුපිරියක් තමයි!!❤❤❤

  • @illuminati7421
    @illuminati7421 2 ปีที่แล้ว +35

    එහෙම කියන්න බෑ, අයියෙ , කවුද දන්නෙ, ඒකාලෙ හිටපු රජවරු දැන් වගෙ පිස්සු කෙලියද කියලා, කාලයත් එක්ක ඔය හැම එකක්ම වෙනස් වෙනව නෙ, ඉස්සර හිටපු දුටුගැමුණු රජවරුන් වගේ නෙවෙ නේ අන්තිමට පත්වුන රජවරු, එහෙම යටට්‍ය් විජිත යක් නොවුන නම්, සමහර විට ඉන්දියන් කොලනියක් වෙන්න තිබ්බ, එහෙම නැත්නම්, ප්‍රන්ශෙන් ඇවිල්ල මේ ක අල්ලන්න තිබ්බ, මොකද ඔය ජාතින් තුන ආවෙ නැත්නම් ඉලගට එන්න හිටියෙ ප්‍රන්ශ මිනිස්සු , එහෙම උනා නම්, අපිට සින්හල කතා කරන්න තහනම් වෙනවා,

    • @gimhan32
      @gimhan32 2 ปีที่แล้ว

      @Rosamala Gunaratna අනේ මන්ද

    • @G3NLIFE
      @G3NLIFE 2 ปีที่แล้ว +4

      ඒත් යුද්ධ කරල අපේ රට අල්ල ගන්න බැරි උන නිසා ප්‍රංශ අයටත් අපේ අය එක්ක යුද්ධ කරල දිනන්න පුලුවම් වෙයි කියල නම් හිතන්න අමාරුයි.කපටි කමක් කරල යටත් කර ගත්තොත් තමයි හරියට ඉංග්‍රීසින් කලා වගේ.😊😊😊😊😊

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว

      @@G3NLIFE aniwa

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +2

      Yako poddak mole kalpana karpn.
      Lanka ia destroyed bwcuz of bad polititions .
      If we had a king we wont have bad polititions .
      So if british didnt coqure us lanka will be a powerful nation , just like in history.

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +1

      Lamkawa kiyanne yudda karala paraddanna barima jathiyak

  • @sandundevinda9270
    @sandundevinda9270 2 ปีที่แล้ว +11

    සුදන්තක vlog බලල අපු අය කවුද ඉන්නෙ 😐👍

  • @ranganaprabhath3269
    @ranganaprabhath3269 2 ปีที่แล้ว +14

    යටත්විජිතයක් වෙලා තිබුන එකම රට ලංකව නෙමේනෙ.යටත්විජිත වෙලා තිබුන අනෙත් රටවල් එක්ක බලද්දි අද ලංකාව කොතනද ඉන්නෙ කියල පේනව.සුද්ද හදල ගිය රේල් පාරවල් ටික නඩත්තු කරන්නවත් එක රේල් පීල්ලක් ලංකාවෙ හදනවද අද වෙනකන්
    මම නම් හිතනෙ ලංකාවෙන් ගෙනියපු දේවල් වලින් උන් දියුනු උනේ නෑ.යුරෝපයේ පුනරුදයත් සමග නැව් හදාගෙන මුහුදු මාර්ග වලින් ඇවිති රටවල් අල්ල ගන්න තරම් දියුනු ජාතියක් බවට උන් පත්වෙලා හිටිය.
    යටත්විජිත හරනයෙන් පස්සෙ හොරු තක්කඩි මේරට පාලනය කිරීමේ විපාක තමයි අද හොදටම පේන්නෙ.

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +2

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

  • @Bkwww2
    @Bkwww2 2 ปีที่แล้ว +7

    තාම පරක්කු නෑ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @chanuchanu7956
      @chanuchanu7956 ปีที่แล้ว

      wedak ne saho. karanneath ne karanna denneath ne.

  • @sandilahetthiarachchi2873
    @sandilahetthiarachchi2873 2 ปีที่แล้ว +4

    ලංකාව හොද වෙන්න තිබ්බා මෙ වගෙ පලකයන් නැත්තම්😴

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +4

    අතිතයේ සිදුවිම දැන් වෙනස් කිරිමට නොහැක.
    වර්තමානයේ වෙනස් කිරිමට උත්සාහ දරමු.
    Video එක සුපිරි අයියේ 😎♥️.
    වෙනස්ම මානයේ බැලිමක්.අයියේ.

  • @madushangdk4150
    @madushangdk4150 2 ปีที่แล้ว +8

    අද විඩීයෝ එක නියමයි❤️🙂රණශූර දෙවන රාජසිංහ රජතුමාගේ ගැනත් වීඩීයෝ එකක් ගේන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +19

    ඒත් දැන් ඉන්න පාලකයන්ට කොච්චර තිබ්බත් මදිනේ.😩

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +4

    ඔයා මහලොකු පම්පෝරි ගහල සල්ලි හොයන අතීතෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතය පරාණ බය ගැන පොඩ්ඩක් කම්මැලියිකම ඇරල හොයල බලල පොතපත කියවල වීඩියෝ එකක් කරන්නකො අනේ😍

  • @pramodlakshan8945
    @pramodlakshan8945 2 ปีที่แล้ว +4

    යටත් විජිත ය දිගටම තිබ්බ නම් මොකක්ද වෙන්නෙ කියලා එකක් දෙන්න බෑ ද?

  • @kasunprabath169
    @kasunprabath169 2 ปีที่แล้ว +18

    හැමදාම හිතේ තිබුන ප්‍රශ්නයක් මේක

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +13

    සුද්ද ඇවිල්ලත් කුල, රජවරු , පක්ෂ පාට අල්ලගෙන නැහෙන වහල්ලු දැක්කම සුද්ද ආවෙ නැත්තං යූටියුබ් කියන්නෙත් ලංකාවෙ රජ පවුලටවිතරක් සීමා වෙච්ච දෙයක්. 😂😂. වෙන රටවල් රජ පාලනේ බිද දාල දියුණු වෙන කොට මෙහේ කබ්බො ආපහු අතීතෙට යන්න කතා කරනෝ😂

    • @asithagunathilaka4868
      @asithagunathilaka4868 ปีที่แล้ว

      ඇත්ත්ටම , එහෙම හිතන්න තරම් ගොඩක් මිනිස්සුන්ට ශක්තියක් නෑ

  • @prasannadissanayake6960
    @prasannadissanayake6960 2 ปีที่แล้ว +4

    ශ්‍රී වික්‍රම රාජසිංහව සුද්දට පාවා දුන්නෙ නැත්තං අද වෙද්දි මෙහෙ මහ ජාතිය දකුණු ඉන්දියන්කාරයෝ වෙන්නත් තිබුණා කියලා අමතක කරන්න එපා.. නරේංද්‍රසිංහ කියන මෝඩ රජා පහළ නොවෙන්න අපි සුද්දට යටත් නොවී ඉන්නත් තිබ්බා.. සිංහල රජෙක් හිටියා නම් රදලයෝ උනත් සුද්දගෙ පැත්ත ගන්න එකක් නෑ.. 😞

    • @NEST10SD
      @NEST10SD 2 ปีที่แล้ว +1

      හරියට හරි ! සුද්දට යටත් වීමට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕනෙ නරේන්ද්‍රසිංහ රජතුමා

  • @sahan133
    @sahan133 2 ปีที่แล้ว +4

    කිසිම යුද්ධයකින් පැරදුණේ නැති එකම ජාතිය සිංහල. සුද්දා මේ රට අල්ල ගත්තේ අපිව පරද්දල නෙමෙයි. ගේමක් ගහලා. සිංහලයාගේ තිබ්බ අවංක කමයි අව්‍යාජ කමයි නිසා උන්ගේ ගේමට අපි අහු උනා. අදටත් ඊශ්‍රායලය කියන්නේ උන් බය එකම ජාතිය සිංහල කියලා. අදටත් අපේ රට දියුණු කරන්න පුළුවන්. ඒත් ගොඩක් දෙනා දන්නෙ නෑ දියුණුව කියන්නේ මොකක්ද කියලා. ගොඩක් අය හිතන්නේ building හදන එකයි පාරවල් හදන එකයි තමයි දියුණුව කියලා. අනිත් කාරණය තමයි වර්තමාන පාසල් සහ විශ්වවිද්‍යාලවලින් බිහි වෙන්නේ සුද්දට ගැති මිනිසුන් පරපුරක් විතරයි. ඒවායින් එලියට එනකොට ළමයි ඉන්නේ සුද්දට වැඳගෙන. ඔය ගොන් මානසිකත්වය නැති වෙච්ච දවසට 1815ට කලින් තිබුණු ලෝකෙට ණය පවා දුන්නු. සහලින් ස්වයංපෝෂිත වෙච්ච , දියුණු ශ්‍රී ලංකාව අපිට ආපහු ගොඩනඟන්න පුළුවන් වෙයි. ඒකට මුලින්ම වෙනස් විය යුත්තේ අධ්‍යාපන ක්‍රමය. අද පාසල් වල ඉතිහාසය කියලා උගන්වන ඒව දැක්කහම දුක හිතෙනවා. ඇයි අපේ ඇත්ත ඉතිහාසය, රට ජාතිය වෙනුවෙන් කැප වෙච්ච වීරයෝ ගැන, සුද්ද ඇවිල්ල ලංකාවට කරපු විනාසය ගැන hariyat උගන්නන්න බැරි. දරුවන්ගේ හිත් වල fantasy වීරයෝ ගොඩනඟන්නේ නැතුව ගැමුණු කුමරු, මහා පරාක්‍රමබාහු රජ්ජුරුවො, විහාරමහදේවිය වගේ යෝධ චරිත ඔවුන්ගේ ජීවිතවල වීරයෝ කරන්න බැරි. එහෙම උනානම් මෙහෙම සුද්දට ගැති දීන ජාතියක් බිහි වෙන්නේ නැහැ.

  • @Kasun_Mihiranga
    @Kasun_Mihiranga 2 ปีที่แล้ว +8

    ලෝක විප්ලව ගැනත් විඩියෝ එකක් ඕනේ 🙂🌐

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 2 ปีที่แล้ว +14

    ඔය කතාවෙ පරස්පර තැන් ගොඩක් තියනවා..මොනව හොරකම් කරත් දැනුම හොරකම් කරන්න බැ කියල අපිට මුලින්ම ඉගැන්නුවෙ ස්කොලෙන්මනෙ ඉතින් සුද්දො කොහොමද අපේ දැනුම හොරකම් කරන්නෙ..අපෙ රරට මෙහෙම උනේ අපේම රටෙ මිනිස්සු චන්දෙ දිලා පත් කරගත්තු පාලකයො නිසා..රටෙ බුද්දිමතුන්ගෙන් වැඩක් ගන්නෙ නැති උනාම එ මොලවල් ටික පිටරටට යන එක නවත්තන්න බැ ..අනික ඔය කියන විදියට ලංකාව තාම දිව්නුවෙමින් පවතින රටක් වෙන්න ඔය කියන සිද්දි බලපෑවනම් ඉශ්‍රයල් ,ජපානෙ වගෙ රටවල් කොහොමද ලෝක බලවත්තු උනේ..ඉශ්‍රයල් කියල රටක් හැදුනෙම අපිට නිදහස ලැබුන කාලෙමයි එත් අද ඇමරිකාවත් බයයි..ජපානය බිමට සමතලාම වෙලත් අව්රුදු දහයක් යද්දි දිව්නු උනා..සුද්දා යද්දි ආසියාවෙ දනවත්ම රට ලංකාව..සුද්දා යද්දි අව්රුදු දෙකකට ඇතිවෙන්න විදෙස් සංචිත ලංකාවෙ තිබුනා..ඩොලර් එක එ කාලෙ රුපියල් 4යි ..පස්සෙ අපෙ රටෙ මිනිස්සුන්ට චන්ද අයිතිය හම්බුනා ලංකාව පට්ට දිව්නුයි දැන් 😹

    • @pasan9434
      @pasan9434 2 ปีที่แล้ว +3

      💯aththa. Apema moda kama

    • @prabhathwijerathne4745
      @prabhathwijerathne4745 2 ปีที่แล้ว

      th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +1

      සුද්දෝ , ඉතින් ලංකාවේ එදා ඉදන් ඉදපු පාලකයෝ ඔක්කොම බටහිර ඉත්තොනේ අනික දේශපාලනයත් බටහිර ක්ම නේ තියෙන්නේ ලංකාව කියන්නේ ලංකාව ඒකට හරියන්නේ ලංකාවේ ඒව මිසක් එංගලන්තය නෙමෙයි අනික දැනුම නැතිවෙල නෑ ඒත් කලින් තිබුන තරම් නෑ ඒවට තියන තැන නැතිවෙන විදියට මිනිස්සුන්ගේ සංකල්ප වෙනස් කරල උන්ගේ කැමති විදියට ඒ රටාවට පුරුදු කරල අනික දැනුම තිබුන පොත් පත් වුයි ඒව දැනගත්ත අයව දහස් ගනනින් මැරුවා ඒ දැනුම පවා එක එක විකෘති කලා අදටත් ඒක තියනවා අදටත් ලංකාවේ එකෙක්ට මේකයි අපේ ඉතිහාසය කියල හරියට කියාගන්න බෑනේ ගොඩක් දේවල් පරස්පරයි උන්ට එහෙම නෑ😅. පොඩ්ඩක් කල්පනා කරල බැලුවොත් තේරෙයි ඔක්කොම කරන්නේ අඩුම තරමේ අදින ඇදුම පවා බටහිර ඒක වත් තේරෙනවද😅

    • @sasindumusic2006
      @sasindumusic2006 2 ปีที่แล้ว +1

      ඈ හුත්තො පුස්කොල පොත් ටොන් කියක් එන්ගලන්තේ තිය්‍ර්නවද මොඩ පකා එක දන්නැ

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +2

      @@sasindumusic2006 manussayek deyak kiwwahama terum ganin , ube moda kama pennanne natuwa

  • @coccoc5516
    @coccoc5516 2 ปีที่แล้ว +15

    මොනවා උනත් රට කාලා ඉවරයි😭😭

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 ปีที่แล้ว +1

      Whwnam apahu hadamu

    • @anuralaljayasingha8950
      @anuralaljayasingha8950 2 ปีที่แล้ว +2

      නැ අපිට දැන් පුළුවන් ඇයි අපිට බැරි අපිට වගෙ කටත් බැ කම්මැලි නැති හොරකම් නැතුව මහන්සි වෙලා වැඩ කරන්න ඔනි 🔥🔥🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @BelugaTwin33
    @BelugaTwin33 2 ปีที่แล้ว +15

    ලංකාවට 1948 නිදහස ලැබෙන්නේ නැතුව ඉංග්‍රිසි පාලනය අද වෙනකන් තිබුනන් lanka ව මොන වගේ තැනක ඇතිද කියලා vedio ඵකක් ඕනි.....

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +9

      හැමතැනම සුදු පැටව් සිංහල ජාතියක් නැත්තටම නැති වෙනවා අපේ රට 🇱🇰 තිබ්බ ඉතිහාසයක් නෑ... තිබ්බ කලාවත් නෑ... අපේ කම කියලා අපටම අනන්‍ය වූ 🇱🇰 සම්පතුත් නෑ😂... එහිදී ඇත්තටම සිද්ද වුනා නම් අපි තවමත් සුද්දට වහල් වෙලා ඔලුව නමාගෙන බල්ලෙක් වගේ අපේ රටේ අපිම හිවල්ලු වහල්ලු වගේ ඉන්න වෙන්නේ ඒකයි කාරණය😂😂👍🏻....
      කිසිම රටක කිසිම ජාතියක් තමන්ගේ රට ගැන හිතන්නෙ අපේ සිංහල මිනිස්සු සුද්දා ගැන හිතන්නේ තමන්ගේ ජාතිය නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නියම අදහස්🤣🤣🤣🖕🏼🖕🏼
      සල්ලි වලට කෑදර මෝඩකම උල්පත් වූ සිංහල ජාතියෙ 80% ක මෝඩයන් ටිකක් අපේ රටේ ඉන්නවා🌝 sago

    • @chamithnuwan538
      @chamithnuwan538 2 ปีที่แล้ว +4

      @@user-yf1ql2tc9f christia un wadi hariyak tama oya wage comment danne bn.un kohomath suddata dunnane

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +1

      @@user-yf1ql2tc9f අරු comment delete කලා බන් 😥😥😥🙏🙏🙏 🤣🤣🤣🤣🤣

    • @user-hw3hx3vq4h
      @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +2

      @@chamithnuwan538 අරු ලේෆ්ට් 🤣🤣🤣 බන් 🤣🤣🤣 පවු චොර උනා 🤣🤣🤣🤣

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      @@user-hw3hx3vq4h ado ow බොක්ක 😂😂හොද වැඩේ ඒ වෙසිගේ පුතා ට 😂
      . උ තවත් comment ස් දාල තියෙනවා bn.. ඒවට ත demu 😂

  • @sahansanethsarani9617
    @sahansanethsarani9617 2 ปีที่แล้ว +4

    සහතික ඇත්ත 😥😥♥️♥️ ape ලංකාවට වෙච්චි දෙයක් dan 😭😭😭😭♥️

  • @vindya373
    @vindya373 2 ปีที่แล้ว +7

    ලංකාවේ පුරාණ ආයුර්වේද ය ගැන video eka k ඕනි.

  • @sajithakalanka2040
    @sajithakalanka2040 2 ปีที่แล้ว +3

    ඕකට "සුද්දා හිටියනම් අද ලන්කාව" කියලා නම දැම්මනම් හොදයි😓☺☺

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +41

    උබැලෑ රටේ වෙන දේවල් දැක්කම ඇත්තටම උබලා අපෙන් නෙවෙයි අපියි උබලගෙන් නිදහස් උනේ
    මීට එලිසෙබත් රැජිණ
    කියලා බුකියෙ පෝස්ට් එකක් තිබුනා 😅😅💔🔨.

  • @Chamikachandeera
    @Chamikachandeera 2 ปีที่แล้ว +32

    වෙනසක් ඇතිකරන්න පුලුවන් වෙන්නේ ඉස්සෙල්ලාම තමන් වෙනස් උනොත් විතරයි.අනුන් කරනකන් බලන් ඉන්නේ නැතුව තමන් පටන්ගන්න.අනුන්ට කරුනාව මෛත්‍රිය දක්වන්න.🙏

    • @kolithalokubalasuriya1721
      @kolithalokubalasuriya1721 2 ปีที่แล้ว

      th-cam.com/users/shortsHadzzrRVZnk?feature=share

    • @nadithdinsara
      @nadithdinsara 2 ปีที่แล้ว +1

      "ශ්‍රී ලංකාව යටත් විජිතයක් නොවුණා වෙන්න තිබුණු වෙනස්කම් 5ක්" නමින් "විෂ්ම ලෝකය" යූටූබ් නාලිකාවේ පල වූ වීඩියෝව මගින් පට්ටපල් බොරු ගොඩක් සමාජයට මුදා හැර ඇත. මෙම නාලිකාව ලෝකය ගැන පවසන දෑද මේ ලෙසින්මනම් ජනතාවට මොවුන් පවසන සියලු තොරතුරු ගැන මින් පසු දෙපාරක් සිතීමට සිදු වනවා නොවේද ??
      විශ්ම ලෝකය පට්ටපල් බොරු කියන වීඩියෝව පහත ලින්ක් එකෙන් ඔබටත් බලන්න පුලුවන්. th-cam.com/video/OENQd6el2eI/w-d-xo.html
      #lokewatesudanthaka

  • @d_batle
    @d_batle 2 ปีที่แล้ว +5

    අපි නිදහස ගත්තෙ නෑනෙ.සුද්දො කලු සුද්දො ටිකකට දීල ගියා.ඉන්දියාවෙ උන් නම් නිදහස ගත්ත.ඒකෙ වෙනස තාම බලා ගන්න පුලුවන්

    • @he9066
      @he9066 2 ปีที่แล้ว +1

      ඔව් මෙහෙ එවුන් ගෙනිහින් කෝට් අන්දල උන්ගේ ඒව කියල දීල මෙහෙට ගෙනල්ලා දාලා උන් පරම්පරාවට අද වෙනකම් ඒක ගෙනියනවා

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 ปีที่แล้ว +2

      ඔබේ කතාව සහතික ඇත්ත. නිදහස ගත්ත දා ඉදන් අද වෙනකන් අද වෙනකන් මේ රට පාලනය කරේ කලු සුද්දො. කොටින්ම කිව්වොත් 226 ම කලු සුද්දො. හැමෝම කලේ දේශීයව නිපදවන නිෂ්පාදන වෙනුවට විදේශීය නිෂ්පාදන වලට වැඩි වැඩියෙන් තැන දීමයි. Vega මෝටර් රථ සමාගමට රජය එක රුපියලකින්වත් අනුග්‍රහය නොදෙන්නේ ඒ නිසයි.

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 ปีที่แล้ว +2

      ඉන්දියානුවන් මහත්මා ගාන්ධිගේ පණිවුඩය හොදින් අවබෝධ කරගෙන තම මව්බිම වෙනුවෙන් ඉදිරියට ආවා. දේශීයව නිපදවන නිෂ්පාදන වලට වැඩි තැනක් දී රට ගොඩනැගුවා. සිංහලයන් මත්පැන් වලට ඇබ්බැහි වී කලු සුද්දොන්ගේ පැත්ත ගෙන අනගාරික ධර්මපාලතුමාට නිග්‍රහ කොට ඉන්දියාවට පන්නා දැමුවා. ඉන්දියාවේ TATA සමාගම බිහිවී ඇත්තේ 1945 දී එනම් සුද්දොන්ගෙන් නිදහස් වී ජනරජයක් වෙන්නත් කලින්ය. ඉන්දියානුවන්ගේ දේශාභිමානය, දේශප්‍රේමී බව ඔවුන්ට ආශිර්වාදයක් වූවා.

    • @kavindujayaweera470
      @kavindujayaweera470 2 ปีที่แล้ว +1

      එදා අනගාරික ධර්මපාලතුමා කියපු ඇහුවනම් කොච්චර හොදද කියලා වත්මන් බුද්ධිමත් පරපුර තේරුම්ගතයුතුයි.
      th.bing.com/th/id/R.013a7cebd0034863ebe0807dd0913e1a?rik=3PuG6JD0Voi%2blw&riu=http%3a%2f%2fwww.lankaweb.com%2fnews%2fitems%2fwp-content%2fuploads%2f2013%2f03%2fAnagarikadharmapala.jpg&ehk=J%2bV4g%2fxtKGEa733u5umdRM0iPqUduzuiM%2f7NOjZJsD0%3d&risl=&pid=ImgRaw&r=0 👆
      මෙය හුදෙක් සිංහල ජාතිය කෙරෙහි අනුකම්පාවෙන් යොදන සටහනක් බව කරුණාවෙන් සලකන්න..

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +4

    දකුණු ඉන්දියාවේන් ගෙන්වපු කම්කරුවො කියන්නෙත් අපට සුද්දගෙන් වෙච්ච තවත් පාඩුවක් නේද.......... 😁😁😁

    • @chamalkanchana
      @chamalkanchana 2 ปีที่แล้ว

      Ape minissu wada karanna ba kiwwa hinda thamai indian walin kamkaruwo gennuww

  • @solo2kill130
    @solo2kill130 2 ปีที่แล้ว +11

    ලොකය දියුනු වෙනවා අපෙ පාලකයොයි අපියි අවුරුදු 2500 ක ඉතිහාසයක් ගැන කියව කියව හැමදාමත් ඉන්නවා 😅😅

    • @he9066
      @he9066 2 ปีที่แล้ว

      ලෝකය දියුනුවක් නෙමෙයි වෙන්නේ ස්වභාවධර්මය පටහැනි දේ කරන්නේ ඒක දියුනුවක් නෙමෙයි. උනුත් අලුත් තාක්ෂනයට අරන් තියෙන්නේ අපේ ම සංකල්ප අපේ එවුන් තමයි ඒ තාක්ෂනය ගන්නේ නැතුව උන්ගෙන් ගේනකම් බලන් ඉනන්ඒ

  • @anandarajapaksha1721
    @anandarajapaksha1721 2 ปีที่แล้ว +12

    එහෙම යටත් උනේ නැති නම් අදත් යමක් කමක් තියන හාමුලා ,මුදලිවරු,ආරච්චි මහත්තයා ගේ මැනිකෙලාගේ වලව් වල වහල්කම් කරනවා..ඒ තරම් සින්හල මිනිසුන් කුහකයි..මට 1914 ඉපදි 2012 මිය ගිය සීයා කෙනෙක් මේ විස්තර කිව්වෙ ..සුද්දෝ නිසාලු අපේ හිටිය රදල අයගේ තිබුන ලොකු කම අඩු උනේ...